No video

'' රනිල්ගේ බල උමතුවේ අවසාන හෝරාව...''

  Рет қаралды 25,136

SepalAmarasinghe

SepalAmarasinghe

Күн бұрын

Sepal Amarasinghe - 1172
20 - 07 - 2024
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 19 වැනිදා )
• '' සිංහබාහු, හෝල් එකේ ...
Subscribe : / @sepalamarasinghe1
Facebook : www.facebook.c...
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda

Пікірлер: 347
@ashokawijetunga5131
@ashokawijetunga5131 Ай бұрын
Npp දිනනවාමයි මහඡන ආන්ඩුවක් සදහා මාලිමාවට ඡයවෙිවා ඡයවෙිවා
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@r.ranasinghe80
@r.ranasinghe80 Ай бұрын
අනිවාර්යෙන්
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
අනිවාර්යයෙන් 👍👍
@renakadilhan5054
@renakadilhan5054 Ай бұрын
අනිවාර්යයෙන්
@anilkalugala6443
@anilkalugala6443 Ай бұрын
Definitely 💪🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@user-sl7k
@user-sl7k Ай бұрын
_නියත වශයෙන් ! සියය මගෙන්._
@techcontent564
@techcontent564 Ай бұрын
මේ මජර දුශිතයෝ ඔක්කොම පන්නමු. හැමෝම වෙනදටත් වඩා මහන්සි වෙලා මේ වෙනස වෙනුවෙන් වැඩකරමු.
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z Ай бұрын
Definitely
@19881224sahan
@19881224sahan Ай бұрын
රනිල් හෙන පකීර් කෙනෙක්, ඒක නිසා පොරට කඩේ ගියාම තමන්ට උගත් සම්භාව්‍යය ගතියක් ආරෝපණය වෙනවා කියල හිතන හීනමාන සෙට් එක කොටින්ම.
@ajithgamage4213
@ajithgamage4213 Ай бұрын
හරියට හරියට මෙහෙම පිරිසක් ඉන්නව...මගේ යාලුවො ඉන්නව හැබැයි පොහොට්ටු වට ජන්දෙ වැඩ කරපු අය. දැන් බය වෙලා... සජිත් ට දෙන්න ද අහනවා රනිල් ල රාජපක්ෂ ලා පරද්දන්න. මම උන්ට පැහැදිලි කලා. ජාජබ එතනට යන්න ඕන. විශේෂයෙන් ටීවී බලන අයට ආමන්ත්‍රණය කරන්න ඕන
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අකුරැස්ස සමුපකාරයේ වැඩ ඔවුන්ට පෙන්නන්න.රනිල්ව පරද්දන්න පුළුවන් මාළිමාවට කියන්න.
@ManjulaChandrapala
@ManjulaChandrapala Ай бұрын
මේ කාලකණ්නි ක්‍රමය අපි අහවර කරනවා.සහතිකයි.
@m.w.k.bandara2455
@m.w.k.bandara2455 Ай бұрын
සාදය හමාරයි.ජනතාවගේ යක්ෂයගෙ හෝරාව ඇවිත් තියෙන්නේ.
@samsonsamarawickrama2714
@samsonsamarawickrama2714 Ай бұрын
අපි නම් N .P.P කතා පමණක් අහන අය . අපි වෙනස් වෙලා .
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
මහජනතාවට මොලේ පෑදේවා..බලවියරුවෙන් දගලන උන්ව අදුරගන්න පුළුවන් වේවා හොරාකන,ගසාකන,කාලකන්නි දේසපාලුවො අතුගාලම දාමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ජාතික ජනබලවේගයට ජයවේවා🙏🙏🙏🙏 මාලිමාවට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🙏🧭 🇱🇰🇦🇪
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
ඡන්දෙ දාන්න එනවා නේද?
@nalindisanayaka6220
@nalindisanayaka6220 Ай бұрын
අනිවාර්යයෙන්ම අපි මේක හරි විදියට වෙනස් කරනවාමයි . ඒ වෙනුවෙන් සියලු දෙනා ජාතික ජන බලවේගය සමග එකතු වෙමු .
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 Ай бұрын
එයාට ජම්පරය තමයි මට හිතෙන්නේ දැන් උරැම
@anandaranaweera419
@anandaranaweera419 Ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම අනුව අපවද දැනුවත් උනි. ඔබ කියන පරිදි මේවා පැහැදිලි කිරීමට වෙනත් අයකු දැකීමට නොහැකිය. එහෙම කල්පනා කරන විට එවැනි අය හදුනාගත හැක. හැබැයි ඒ අය හුඟක් නැත.කෙසේ හෝ එම අයත් වෙනස් කර මාලිමාව පැත්තට හරවා මේ ගමන හරි විදියට වෙනස් කරමු.
@adariyasinghe127
@adariyasinghe127 Ай бұрын
ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍ය රැස්වීමක් තබා සත්‍ය පවසා සොම්බියාගේ අමුඩයත් ගැලවිය යුතුය. එතකොට සාගලයත් සමග ආතල්ගන්නත් බැරිවේවි.
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤....
@chandimananayakkara5828
@chandimananayakkara5828 Ай бұрын
මාලිමාවට ජය වේවා
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
අනිවා ❤❤❤🎉
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
ආන් රනීඊඊඊඊඊල් කියනව අවුරුදු එක හමාරක් sjb,NPP පක්ෂ දෙකම දිවෙව්වලූ..තව දුවපුදෙන්ලූ..උන්දා දැන් පටන් ගන්න වලූ දුවන්න...රනීඊඊඊඊඊල් ට කොහොමත් දුවන්න වෙනව අනිවාර්යයෙන් 👍👍👍👍👍👍 සොම්බි රනීඊඊඊඊඊල් එලවමු👍👍👍👍👍👍👍👍👍👍👍 ජාතික ජනබලවේගයට ජයවේවා🙏🙏🙏🙏 මාලිමාවට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭 🇱🇰🇦🇪
@JayanthaNawela
@JayanthaNawela Ай бұрын
❤ හැකිනම් කරමු! නොහැකිනම් කෙසේ හෝ කරමු!!
@jayawickramaug2735
@jayawickramaug2735 Ай бұрын
සේපාල් කොහොම ගලපල කිව්වද මන්ද..කියාගන්න බැරි සම්පූර්න අදහස ලස්සනට පැහැදිලි කලා...ස්තුතියි සහෝදරයා ...😊
@nimaljayasinghe1071
@nimaljayasinghe1071 Ай бұрын
රනිලට රෑට නින්ද යන්නේ නැතුව ඇති .අපිටනං හොඳටම නින්ද යනවා.කැලැන්ඩරේ නොවැම්බර් 17 දැක්කම වෙව්ලනවා ඇති
@travellingchef_
@travellingchef_ Ай бұрын
මොන ගැට ගැහුවාත් ඕකා දිනුවත් හොදින් හ‍රි නරකින් හ‍රි පර රනිල ගෙදර යනවා අනිවාර්යෙන්... මේ ගමන ඕකා ගුටි කාල නැත්තං මැරුම් කාල යන්නෙ.... වලත්තය..... ඕකා සහ වටේ ඉන්න එවුන් හිරේ දාන්නම ඕනා...... මිනීමරු තක්ක්ඩ්ය........,
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
😂
@rupadasaihalahewa1878
@rupadasaihalahewa1878 Ай бұрын
සේපාල අමරසිංහ සහෝදරයා ඔබගේ මෙහෙවරේ උත්කෘෂ්ඨ ස්ථානයක් ස්පර්ශ කලෙමි.
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 Ай бұрын
Best wishes from italy
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
සොමිබිය ඉවරම කරල දාන්න ඔනි ...
@sudathh6569
@sudathh6569 Ай бұрын
රාජපක්ෂ ලා රටට කරපු ලොකුම ද්‍රෝහී කම ඔය නාකි නරියට රට බාරදීපු එක
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඔව්, එදා සිටම අපි කියපු දෙයක් .
@gunathilakarajapaksha1965
@gunathilakarajapaksha1965 Ай бұрын
Mama kiyanneth eka
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct Ай бұрын
Dunne .ape .rate. Hoda. Velavata Ekai .APITA. Avabodavune .palava Damamu..ballo,okkoma
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
නාකි නරිය නෙවෙයි නාකි ඌරෙක් 😢😢😊😅😮😮😮😢😂😂🐷🐷🐷🐷👹️🐖🐖🐖🐖🐖🦴🔕🐷🐷👹️👹️👹️🐖🐖🐖🦴🦴😀😃😜😜😜😜
@sumithekanayake7731
@sumithekanayake7731 Ай бұрын
මේකනම් නියම දේශපාලනමය කියවීමක්. Well done brother ❤❤❤🎉🎉🎉
@jayaweerapemadasa4714
@jayaweerapemadasa4714 Ай бұрын
ඉතාම හොද විග්‍රහයක්. බොහොම ස්තුතියි සේපාල මහත්මය .
@malindachamika
@malindachamika Ай бұрын
ඔබ හොද අදහසක් ඉදිරිපත් කරන්නෙ අපි බලාගෙන ඉමු වෙලාව එනකමි.
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏 🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩
@janakiamarasinha1316
@janakiamarasinha1316 Ай бұрын
👍👍👍👍👍💪💪💪💪💪👍🏻👍🏻👍🏻👍🏻👍🏻💪💪💪💪💪🧭🧭🧭
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 Ай бұрын
Api okkoma npp
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
ඔබ✔️. ඔහු සුදානම් වන්නේ හදිසි නීතිය පැනවිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඒ තුලින් බලහත්කාරයෙන් බලය පවත්වාගෙන යාමටයි. ඉවසීම තුලින් ඔහුගේ උගුලෙන් ගැලවීමට අවස්ථාව තිබේ.
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg Ай бұрын
ප්‍ර සභා චන්දෙ නොතිය කරපු බාදා සහ ජනාධිපති වරනයට කරන බදා ඇති මූ හිරේ දාන්න
@user-tm5sx7ok8q
@user-tm5sx7ok8q Ай бұрын
අනුර ලක්ෂ 80ක් චන්ද ලබාගන්නවා සිකුරුයි. ❤❤❤
@nishandesilva7219
@nishandesilva7219 Ай бұрын
කොටින්ම කියනවානම් හිතට ලොකු නිදහස්ක් දෙන පැහැදිලි කිරීමක්🤝❤ කොටින්ම කියනවානම් සේපාල් මහත්තයෝ ඔයා අපිට ගැම්මක්❤🤝💪NPP 🇱🇰 ජය ගමු 🇱🇰 ❤
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Ай бұрын
සේපාල් මයා අපිකැන්වසින් යනවා මෙම දිනවල ඔබ කියන කතාව හරියටම හරි
@RanjithDikkubura
@RanjithDikkubura Ай бұрын
සහෝ සේපාල් සකලවිධ සමාජයම දැනුමින් පෝෂණය කරන තවත් අලුත්ම වචනය පෙටිබුරැෂුවාස් petit bourgeois. Merci bocou sepal. Tks best rgds
@user-pf5jm5ny8o
@user-pf5jm5ny8o Ай бұрын
චන්දෙ දා උදේ වෙනකං මේ සූප්පුවා මේක අතාරින්නෑ,,,ඉස්සරහට මේකා පාර්ලිමේන්තුවට ටයිඑක shirtnඑක ඇඳලා.කලිසම නැතුවඑන ලෙවල් එකකට මොලේ අවුල්,,,😢😢😊
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x Ай бұрын
ඇත්තටම සේපාල් සර් ඔබේ කතාව ඇත්ත එයාලට තේරුම් යද්දි පෙර හැර ගිහින් තියෙයි ඔව් අපිට ඔබ හැමෝම ඕනි රට වෙනුවෙන් මාලිමාව දිනවමු ❤❤❤❤❤ ජය වේවා
@user-ug1xj7ys1b
@user-ug1xj7ys1b Ай бұрын
පෙරටුගමියෝ තමයි NPP එකට විරුද්ධව ඉන්නෙ, උන් තමයි දැන් රනිල්ගේ මාධ්‍ය ප්‍රකාශක, නියමයි රනිල්ගේ වගේම , උන්ගෙත් දේශපාලනය ඉවරෙටම ඉවරයි .
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Ай бұрын
පෙරටුගාමීන් තමයි ජනතාව නොමග යවමින් NPP එක බලය ලබාගන්න බව පෙන්නා දෙන්නේ. ඉතිං ඒක හොද නැද්ද ?
@ruwan2787
@ruwan2787 Ай бұрын
එදා පාර්ලිමේන්තුව වටලා විසුරුවා හැරීමට අරගලයක් කරන්න හදපු වෙලාවේ .....ඒක වැලැක්වුවේ ...සක්කිලි පෙරටුගාමීන් තමයි ....ඕකුන් ඔන්ලයින් ඇවිල්ලා කිවුවේ පාර්ලිමේන්තුව ලගට යන්න එපා කියලා ....රැට්ටා කියන පගයත් හිටියා ...😡❤
@user-rz6ih1xx9j
@user-rz6ih1xx9j Ай бұрын
පෙරටු නොවේ උන් පරපුටූ ගාමීන් මේපාර රටම npp❤
@chamindadassanayake84
@chamindadassanayake84 Ай бұрын
සේපාල් සහෝදරයා 100%ක් එකගයි. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි.
@sagaraliyanage2736
@sagaraliyanage2736 Ай бұрын
ඕකව මඩේ ඔබලම දාමු ඉවරයක්ම වෙන්ඩ
@Lalith1976
@Lalith1976 Ай бұрын
මම ඔබ තුමාගේ වැඩ සටහන් සියල්ල බලනව සතුටක් සොම්බියගෙ ඇත්ත නම අහන්න පොඩි කාලෙ ඉදලම කැමතිම නෑ
@thrishalmadushan8007
@thrishalmadushan8007 Ай бұрын
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
@tikka1967
@tikka1967 Ай бұрын
සොම්බියා ට .. යන එන මං නැතිවෙලා .... බිම දිගෙ යන්න වෙන්නෙ😂😂😂😂
@vajirakumarathennakoon6801
@vajirakumarathennakoon6801 Ай бұрын
ස්තුතියි සෙපාල් සහෝදරයා
@mkllin-jg3tq
@mkllin-jg3tq Ай бұрын
ඔබට ස්තුතිය දැනුවත් කිරීමට
@palitharanadewa4796
@palitharanadewa4796 Ай бұрын
ඔව්..ලෙඩා කලබල උනාට දොස්තර කලබල නෑ..🤔 අන්න එහෙමයි වෙන්න ඕන.
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
හරියටම හරි සේපාල්.ජනතාව මේවාට කලබල නොවන තාක් ඔවුන් තවත් කලබල වෙනව.
@noyelabekoon4318
@noyelabekoon4318 Ай бұрын
පැහැදිලි කිරීම නියමයි සේපාල මහත්තයා
@sudathh6569
@sudathh6569 Ай бұрын
ගොඩක් වැදගත් මාතෘකාව ක්‌ ඉස්තුති සේපාල් සහෝ
@manjuantoninus
@manjuantoninus Ай бұрын
කව්රුත් නොදකින ඇසකින් දැක, මේ අනාගත ගමන වෙනුවෙන් ගන්නා උත්සය වෙනුවෙන් ඔබ‍ට තුති ❤❤❤❤
@user-mz5hn5eb5l
@user-mz5hn5eb5l Ай бұрын
Yes Mr.sepal .we agree with you. Jayawewa NPP 🧭✅
@subhavithagee5820
@subhavithagee5820 Ай бұрын
ඔබගේ අදහස ඉතාම වැදගත්.ස්තුතියි
@user-dp8xk9oh1f
@user-dp8xk9oh1f Ай бұрын
Thanks
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 Ай бұрын
Npp jayawewa
@nethmi2015
@nethmi2015 Ай бұрын
තව පෝය දෙකයි . ත්‍රාඩ දූශිත හොර නඩේම වැලිකඩ දක්කන්න
@JayanthaNawela
@JayanthaNawela Ай бұрын
හැතිකරෙ හිරෙ!
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
😂එහෙම නැ රටින් පිටුවහල් කරන බව කරුණාවෙන් සලකන්න කැමති කෙනෙක්ට පුළුවන් සන්වාදයකට
@19881224sahan
@19881224sahan Ай бұрын
Last moments of RW
@seniorslexpat6903
@seniorslexpat6903 Ай бұрын
Sepal ඡයවෙිවා ❤ මාලිමාවට ❤💯 ඡයවෙිවා ඡයවෙිවා
@mariafernada345
@mariafernada345 Ай бұрын
Malimwata..jaya❤❤❤❤❤❤
@nandanajansz6519
@nandanajansz6519 Ай бұрын
සම්පූර්ණයෙන් ම අත්ත කතාවක්
@priyanthasenarathna2303
@priyanthasenarathna2303 Ай бұрын
සුපිරි කියවීමක්..
@lakshmanjayalath9622
@lakshmanjayalath9622 Ай бұрын
අනිවාර්යයෙන් අපි රනිල්ගේ වියරුව නොසලකා හැරිය යුතුයි . මිනිහා තාමත් බලන්නේ අනුරව පිටියට ඇදගැනීමටයි. ඒ තුලින් වියරු වැටී සිටින රනිල් නොකරසිටීමට බැරි දෙයක් නැත.
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 Ай бұрын
You are right. I also met this type of people. I think they are like revolution but they afraid.
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Ай бұрын
රනිල් ගේ උගුලේ පැටලෙන්න එපා, සෙවිල්ලෙන් ඉන්න! අවුලන්න හදන ගින්නට පිදුරැ වෙන්න එපා ,නීතියට ගියාට කමක්නැ. තවඉවසන්න අවුරැදු76 ඉවසුව උපරීම මාසදෙකක් ඉවසන්න දරැවනේ අරගලේ පුතිඵල ගන්න. එක කුලකයක් වෙනුවට කුලක ගොඩක් එක්ක යනගමන අසුරන්න එපා.
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl Ай бұрын
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
@seethawickramasinghe5150
@seethawickramasinghe5150 Ай бұрын
I Appriciate your motivation words it is the best requirement for today.
@TimekidsPreSchool
@TimekidsPreSchool Ай бұрын
❤❤❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@pradeepgomes7795
@pradeepgomes7795 Ай бұрын
විශ්ලේෂණය විශිෂ්ඨයි , ඔබ තුමා හරියටම හරි . ස්තුතියි !❤❤❤🌹🌹🌹🙏🙏🙏
@AppleSriLanka
@AppleSriLanka Ай бұрын
ලාල් කාන්තගෙ ඇතැම් වචන වල අදහස් විකෘති කරන්නෙත් ඔය සුලු ධනේශ්වර මානසිකත්වය තමයි. චමුදිත වගේ පක්කලියො 😢😢
@nasliibrahim3429
@nasliibrahim3429 Ай бұрын
ස්තූතියි සේපාල් සර්... 👍🙏
@jayantharohana4493
@jayantharohana4493 Ай бұрын
රනිල්ට ඉන්දන සපයන්නෙ පෙරටුගාමින්
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
රටෙි රාල කියල ලිපි පලකරන එකෙක් ඉන්නවා ඒවගේ.
@fareenamahajudeen-rt2zd
@fareenamahajudeen-rt2zd Ай бұрын
උන් ට..කියන්නේ බත් කන හරක්😅😅😅😅😅
@wisdomarisen1465
@wisdomarisen1465 Ай бұрын
We stand with jvp npp ❤🎉
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 Ай бұрын
මත්‍රිපාලට තරහ එන වෙලාවට ගොයම් කපලා තිබ්බොත් ඉපනැල්ලට ගිණිතියයි කුඹුර හාලා තිබ්බොත් ගිණිතියන්නේ ගෑණිගෙ අහවල් එකටද 😂😂😂😂😂😢😅😅😅😅
@normajayawardena7136
@normajayawardena7136 Ай бұрын
Spot on, Sepal. Excellent analysis, every one of us has living examples of this kind of friends around us. thanks for the eyes breaking.
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie Ай бұрын
ජනාධිපති තාත්තා පොත. හරියටම හරි එහෙම කණ්ඩායමක් ඉන්නවම තමයි.ඔබේ කියවීම මරු.මේක විග්‍රහ කරන්න කාටවත් බෑ මේ විදියට.🌹
@mkllin-jg3tq
@mkllin-jg3tq Ай бұрын
පෙරෙට්ටෝ කුහකයෝ
@ddinterior8404
@ddinterior8404 Ай бұрын
Your explanation is spot on
@ChandrikaGalle
@ChandrikaGalle Ай бұрын
ඉස්සර වයසක මනුස්සයෙක් දෙයක් කිව්වම මිනිස්සු ඇහුවා. මේ බලතන් හා දේශපාලන නාකි ටික වැඩිහිටියෙකුට තියන්න ඕන ගෞරවයත් නැත්තටම නැති කරලා දැම්මා මිනිස්සු අතරින්
@srilankanraja9338
@srilankanraja9338 Ай бұрын
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌
@mishararoshani9290
@mishararoshani9290 Ай бұрын
❤❤❤❤❤ npp❤❤❤❤ akd❤❤❤❤ our sepal brother ❤❤❤❤
@KasunAbesekara
@KasunAbesekara Ай бұрын
Eka aththa aiye, obathuma hari❤.. eyala mona sellam demmath minissu wenas wela iwarai dan, eka nisa kawada chandayak thiuwath eyala paradai.. malimawa jaya❤
@ramzanmansoor4224
@ramzanmansoor4224 Ай бұрын
Thank u for your information
@hamferd6398
@hamferd6398 Ай бұрын
Thanks 👍
@user-vv2rq3ju9e
@user-vv2rq3ju9e Ай бұрын
Excellent Explanation .
@KosalaKoralage
@KosalaKoralage Ай бұрын
ඇත්තටම දේශපාලන ය කියන්නෙ ඕකට තමයි ඔන්න ඕක කොහොමද විශ්ලේෂණය කර ගන්නෙ කියන එක
@samudramendis6459
@samudramendis6459 Ай бұрын
ගොඩක් වටාන advice එකක්.
@user-pj5ov7es1p
@user-pj5ov7es1p Ай бұрын
වැදගත් දැනුවත් කිරීමක්.❤❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
Very great ❤
@ChamindaThalpavila
@ChamindaThalpavila Ай бұрын
කවුරුත් කතා නොකරන මානයකින් පොදුජනයාගේ"හතුරා පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් කාලෝචිතයි🎉🎉🎉
@khchandana4593
@khchandana4593 Ай бұрын
වියරුවට ප්රතිචාර නිසිවෙලාවට ලබෙයි .අපි කලබල නොවී අපේ ගමන යමු ඉවසමු තව ටික දිනක් පමනයි ජාතික ජනබල වේගය ජය අත්කරගෙන ඉවරයි❤❤❤
@mTEC85
@mTEC85 Ай бұрын
එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
අවසන් මොහොතේ අරගලය පාවා දුන්නෙත් ඔය මානසිකත්වයේ පිරිස තමයි ...
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Ай бұрын
උගේ වටේ ගිනි තිබ්බම ඌත් ඒ ගින්නට අහුවෙලා විනාශ වෙන එක තමයි වෙන්නේ.... අනිවාර්යෙන් මාලිමාව දිනන බව ඔහු හොදටම දන්නවා.. දැන් වියරු වැටිලා... මිනිස්සු කලබල වෙන්නේ නෑ... ඔබ‍ට තෙරුවන් සරණයි
@premkandawala3203
@premkandawala3203 Ай бұрын
සහතික ඇත්ත
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් හොඳම නළුවා.........?
@twjagathkarunarathna3353
@twjagathkarunarathna3353 Ай бұрын
❤❤❤Good
@inoshaheethawaka1688
@inoshaheethawaka1688 Ай бұрын
Well said
@eleeshafdo3141
@eleeshafdo3141 Ай бұрын
සේපාල් ඔබේ ව්ග්‍රහය ඉතාම නිවැරැදි ..මේ දවස් වල අපිට මේ වගෙ මිනිස්සු හම්බවෙනවා..බොරුවට පවතින ආන්ඩුවට බනිනවා නමුත් NPP සම්භන්දයෙන් කුහකයි..කොහොමද මේ කට්ටියව අපි හරවන්නෙ..
@nandadesilva4998
@nandadesilva4998 Ай бұрын
ඔබ තුමාගේ කතාව හරියට්ම හරි. එහෙම අය ඉන්නවා
@shobadesilva4622
@shobadesilva4622 Ай бұрын
Pina mona gataya gahuwath api siyalu denama ekathu wela me pinawa, mainalawa, kaputalawa pannamu! JAYAWEWA! NPP JAYAWEWA! AKD JAYAWEWA! MALIMAWATA JAYAWEWA!
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 78 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН