ගැහැණු ළමයෙක්ට කොරියාවේ දී මොන විදියේ ජොබ් කරන්න වෙයිද..?/

  Рет қаралды 173,694

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

Пікірлер
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔයාලා හැමොටම නීදුක් නීරෝගිමත් සුබම සුබ කාලයක් උදාවන නව වසරක් වේවායි ප්‍රාර්තනා කරනවා .💙❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙
@naveendeshanayaka2945
@naveendeshanayaka2945 2 жыл бұрын
💙
@n.nawodya7254
@n.nawodya7254 2 жыл бұрын
❤❤❤❤
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
🙏🙏🙏
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා
@malikanchana6770
@malikanchana6770 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❤️❤️❤️
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
හරිම වටිනව කොරියන් එන්න ගැහැනු ලමයින්ට ..සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී..
@serisaranna
@serisaranna 2 жыл бұрын
එසෙම වේවා අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
ස්තුතියි අයියේ...බලාගෙන හිටපු ව්ඩියෝ එකක් ඔයාගෙන්...ජොබ් එකත් එක්ක කොරියන් ඉගනගන්න ලොකු උත්සාහයක් ගන්න ගමන් ඉන්නේ.කොරියන් හිනේ අතාරින්න හිතේන හැමවෙලේම වගේ ඔයාගේ ව්ඩියෝ එකක් බලලා වැඩ ට්ක අය කරන්න ගන්නේ...වෙනදා වගේම පරිස්සමෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් exam ලියන්න එන්න පුලුවන් බැකියලා හිතුවනම් ගොඩක් අය අද කොරියාවේ නැ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ..ජයවේවා
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
@@serisaranna අනිවාරෙන් අයියේ...🙏
@kruwanj8558
@kruwanj8558 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් මචං තියෙනවා. සතුටුයි මේ වගෙ දෙයක් ලංකාවේ අයට කියලා දෙනවට ජයවේවා බැජි 💙🇰🇷🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට වස්තු නිදුක් නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
👍👍👍👍theruwan saranai
@naveendeshanayaka2945
@naveendeshanayaka2945 2 жыл бұрын
ඔයා එ විදියේ ඉල්ලිමක් කරපු එක මාරම වටිනවා ගොඩක් යාලුවො ඉන්නවා පවු😥
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
ගොඩක් වටිනව අයියේ මේ කරුණු .ලොකූ දැනුමක් ලැබෙනව.ගොඩක් ස්තූතියි 😊
@bhagyamaduwanthi7522
@bhagyamaduwanthi7522 Жыл бұрын
වැදගත් දෙයක් කියල දුන්නෙ..ගොඩක් පින්..එ වගේම ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව අයියේ❤️❤️
@dulanjiadikari9289
@dulanjiadikari9289 2 жыл бұрын
ගොඩාක් පින් ඔයාට ලංකාවේ ඉන්න අය වෙනුවෙන් ඔය වගේ ඉල්ලීමක් කරන එකට.......මම නං තාම exam වත් කරලා නෑ ...එත් වෙබ් එකේ ඉන්න අයට ඉක්මනින් රැකියා ලැබෙන්න කියලා පුාර්ථනා කරනවා ....
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤️😊💕
@navodinissanka6050
@navodinissanka6050 2 жыл бұрын
ගොඩක් අය කියනවා ගෑනු ලමයින්ව ගන්නවා අඩුයි කියලා . ඒත් උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මමත් එන්න ආසාවෙන් මෙහේ යුනිවසිටි ඉන්න ගමන් කොරියන් පන්ති යනවා . ස්තූතියි මේ තොරතුරු වලට අයියා . තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න පුළුවන් නම් මෙහෙ කැම්පස් එකකට එන්න බලන්න වැඩිදුර ඉගන ගන්න ගමන් ජොබ් එකක් කරන්න පුළුවන්
@WasanaSandamali-w2o
@WasanaSandamali-w2o Жыл бұрын
කොරියාවෙ ඉගෙන ගෙන ඉවර උනාම කරන්න පුලුවන් ජොබ් මොනවද,
@ශෙහානි-ම3ත
@ශෙහානි-ම3ත 2 жыл бұрын
ඕනිකරන ගොඩක් දේවල් දැන ගත්තා. අයියගෙ වැඩ කටයුතු ඒ හිතන විදියටම ඉශ්ට වෙන්න කියලා wish කරනවා 👍♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
අද නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් .👌👌රැකියා සම්බන්ධයෙන් .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@shani7766
@shani7766 2 жыл бұрын
ආසම හීනෙට යන්න ඔයා ගොඩාක් උදව් කරනවා😍 ❤️ හීනයක් වගේම ලොකූ බලාපොරොත්තුවක් මගෙ ජීවිතෙ😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙❤️😊
@geethofficial5086
@geethofficial5086 2 жыл бұрын
අයියෙ A/L walata technology karala thawa koriyan corse ekak karala awoth hoda job ekak karanna puluwanda 😢
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw Жыл бұрын
මෙච්චර අහින්සක youtuber කෙනෙක් මන් දැක්කමයි😊❤❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@janakabasnayaka292
@janakabasnayaka292 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි . සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි ❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතා මේ වගේ විඩියෝ එකකින් දැනුවත් කිරීම පුතා පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියා❤🇰🇷 දිගටම කරගෙන යමු ජයවේවා❤🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
එසෙම වේවා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@DNSC
@DNSC 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මල්ලි ජය වේවා !! තෙරුවන් සරණයි🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@nilminethsara6275
@nilminethsara6275 Жыл бұрын
ගොඩක් ස්තූති අයියෙ මේ වගේ විස්තර අපට කියනවට... මං ඔයාගෙ වීඩියෝ බලල තමා ගොඩක් විස්තර දැනගන්නේ... ගොඩක් ස්තූති ....❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
අයියා වැඩ ටික කරන් සතුටින් ඉන්න.. ❤️😘..ගොඩක් අමාරුයි කොරියා එන්න ඒත් අතාරින්නෙ නැ කොහොම හරි එනවා කවදා හරි ම .. 🥺❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් එන්න පුලුවන් ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@gaganiliyange6357
@gaganiliyange6357 11 ай бұрын
😮😮ඇයි අමාරු
@pulinakaushalya2499
@pulinakaushalya2499 11 ай бұрын
@@gaganiliyange6357 ලොකු මහන්සියක් වෙන්න ඕනේ....දැන් නම් සතුටුයි....අව්රුද්දක් වෙනවා මේ Comment එක දාල ඒත් දැන් exam pass වෙලා ඉන්නේ 😊❤️
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔබට බෝම ස්තුතියි කොරියාවේ ඉන්න හැමෝම ආරක්ෂා වේවා බෝම ස්තූතියි පූතේ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@deshanimadushika9538
@deshanimadushika9538 Жыл бұрын
ගොඩක් වටිනවා අයියා ☺️.thank you
@sachinidarshika8412
@sachinidarshika8412 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වීඩියෝ එක කරලා දැනුවත් කලාට ගොඩක් පිං
@serisaranna
@serisaranna 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sathyasewmini7011
@sathyasewmini7011 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🙏🙏 Thank you අයියේ video එකට ගොඩක් වැදගත් video එක
@serisaranna
@serisaranna 2 жыл бұрын
එසේම වේවා ඔයාටත් ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@buddhininilakshi2644
@buddhininilakshi2644 2 жыл бұрын
Wishing you a very happy new year aiye.✨✨ hope you’ll be success and have a happy and safe journey throughout this year as well. With the current situation in the country, we have being facing to a very difficult time. 😔 I’m happy that you are very considerate of your birth country. After all without any categorization we are all Sri Lankans. Hope this mess will soon be settled and country will be back to normal soon. Stay very safe and be healthy. Theruwansaranai aiye. 🌹💙
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thank you very much .... Bless the Triple Gem to be careful 💙
@Cricketpro161
@Cricketpro161 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාට ගොඩාක් කාලෙකින් දැක්කෙ අයියව......!
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊එසෙම වේවා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@uwaniinethma1870
@uwaniinethma1870 2 жыл бұрын
කාලෙකින් දැක්කෙ අය්යව පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@imalkahansani4078
@imalkahansani4078 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එකනම්.. බොහොම ස්තූතියී..🙏🙏🙏❤️
@chathuminirangikac2734
@chathuminirangikac2734 2 жыл бұрын
අනෙක් අයට වැදගත් වෙන මේ වගේ Videos කරනවට ගොඩාක් // Thank You Brother.....🔥❤️🤗 පරිස්සමෙන් ඉන්ඩ....තෙරුවන් සරණයි....🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💙
@shehanjayakantha1958
@shehanjayakantha1958 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයාක් අයියා එක අයියා පරිස්සමෙන් ඉන්න අයියා බුදු සරණයි ♥️♥️♥️🙂🙂🙂🙂
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sandunidilrukshi6185
@sandunidilrukshi6185 2 жыл бұрын
කාලෙකින් 🤗🤗🤗 මං හිතුවේ අමතක වෙලා කිය video කරන එක..මේ video එක ගොඩක් වටිනවා🤗🤗 thank u 🙏 🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
නිවාඩුවක් නැ දිගටම වැඩ එකයි ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@chamodbandara3
@chamodbandara3 2 жыл бұрын
ගොඩාක් වැදගත් අයියා❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤😊💙
@prasathchathuranga6838
@prasathchathuranga6838 2 жыл бұрын
godak lassanai saha asai balanna karana vedios.digatama karagena yanna bs
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
It's very good to see that you are doing a good job in Korea while keeping the fellow Sri Lankans informed about the job opportunities available in Korea. The biggest reason why most Sri Lankans can't get jobs because the some who have been to the country first hasn't work effectively and done a good job and also their bad behavior. Most people are very lazy and don't won't to work hard effectively. Those who are looking jobs in overseas has to understand that they have to work hard and do a good quality job. in addition the behavior and honesty is very important.
@serisaranna
@serisaranna 2 жыл бұрын
That is true 💙
@devansuyash8901
@devansuyash8901 2 жыл бұрын
Hi Priyashaantha! Thank you for the valued information..... Theruwan saranai
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි කොහොමද ඔයාට පරිස්සම් න් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට
@serisaranna
@serisaranna 2 жыл бұрын
එසෙම වේවා අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@nilukadulmini7244
@nilukadulmini7244 2 жыл бұрын
බොහොම ස්තුති හොඳ දැනුවත් කිරීමක්
@sonalisewwandi6325
@sonalisewwandi6325 Жыл бұрын
යන ගෑනු ලමයි හරියට ජොබ් එක කරනෝකෝ ආත්මාර්තකාමී නොවී අනිත් ගෑනු ලයින්ටත් අවසතාවක් ගන්න ඇහැකි විදිහට . එයාලගෙ හීන බොද නොකර 🥺
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@ramoniha9627
@ramoniha9627 2 жыл бұрын
Matath thiyena lassanaaaa hinayak❤✊ baya hithuna vidio eka balala api hithaaw wge sundara ne kisim deyk kiyala mat oyage vidio eka beluem theruna aiyah.
@NidukaAyeshan
@NidukaAyeshan 2 жыл бұрын
' ' ඔයාගේ වීඩියෝ පට්ට අයියේ ❤😁🔥
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@navindya68
@navindya68 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් අයියෙ 😎 🤗
@dlakmini338
@dlakmini338 2 жыл бұрын
ගොඩක් වටින විස්තර අයියේ ස්තුතියි ඔයාට ❤️😍🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤💙
@pushpakumara564
@pushpakumara564 2 жыл бұрын
Sri nambas නැද්ද
@pushpakumara564
@pushpakumara564 2 жыл бұрын
O
@sasikadillshan
@sasikadillshan 2 жыл бұрын
Niyamai . Good Luck😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks ❤
@hansiniejayasundara7543
@hansiniejayasundara7543 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා💜️
@JanitaThakshila
@JanitaThakshila 29 күн бұрын
මන් koriyn එන්න ආසාවෙන් ඉන්නවා මන් දනට සෞදි රැකියාවේ ඉන්නේ ලංකාවට ආවා ගමන් ම ඉගන ganan ඉන්නේ ජය වේවා
@devansuyash8901
@devansuyash8901 2 жыл бұрын
Hi Prashaantha! Thank you for your valuable advise. (Administration jobs thiyanawada Koriyawe?) Theruwansaranai
@UdishaSehnsi-oj7dh
@UdishaSehnsi-oj7dh 9 ай бұрын
Godak wadagath video akak ayye 😊🌹Thank you 😊😊💕
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
ගොඩාක් දවසකින් ඔයා දැක්කේ.😃❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
හොදටම බිසි අනේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
@@serisaranna පරිස්සමින් ඉන්න අයියේ ඔයත්
@janithhettiarachchige6227
@janithhettiarachchige6227 2 жыл бұрын
Balanna bari una video balano pahugeya ewa jayawewa aiye budu sarnyi oyata
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@nisansala9753
@nisansala9753 2 жыл бұрын
1 st 😁❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ මේ වීඩියෝ එක
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊💙 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@mattinapuri9103
@mattinapuri9103 2 жыл бұрын
Hi ayye.. මන් තාම class එකකට ගියෙ නෑ.. කොරියාවට එන්න ආසාවෙන් ඉන්නෙ..ඔයා දැං කොච්චර කල්ද දැං සිහින දේශයට ඇවිත්??
@serisaranna
@serisaranna 2 жыл бұрын
මම නම් 4ක් වෙනවා 😊💙
@නිශ්-ඥ4ෆ
@නිශ්-ඥ4ෆ 2 жыл бұрын
තැන්ක් යූ ගොඩාක් හොඳින් තේරුම් කරලා දුන්නට.. ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@Seol_JK97
@Seol_JK97 2 жыл бұрын
අයියේ කොරියන් වල ඉගෙන ගන්න එන අයට මොන වගේ පරිසරයකද ඉන්න තියෙන්නේ..ඒ කියන්නෙ ඔහෙ ආරක්ෂාව එහෙම කොහොමද... තව අපි නවතිනවානන් apartment එකක ඉන්න පුලුවන්ද.... ගොඩාක්ම දැනගන්න ඕනි ඔහෙ තනියම ඉගෙනගන්න එන ගෑනු ලමයෙක්ට තියන ආරක්ෂාව ගැන... University පරිසරය මොන වගේද....
@serisaranna
@serisaranna 2 жыл бұрын
මේ ප්‍රශ්න ටික නිතරම අහනවා මම එ ගැන විඩියෝ එකක් දාන්නම් ලගදිම ලොකු විස්තරයක් තියනවා 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@Seol_JK97
@Seol_JK97 2 жыл бұрын
@@serisaranna හරි අයියෙ..Thank you..😊
@hiru1813
@hiru1813 2 жыл бұрын
අයියේ මේ වීඩියෝ ගොඩක් වැදගත් තැන්ක්ස් අයියේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@piyuminisansala7777
@piyuminisansala7777 2 жыл бұрын
තැන්ක් යූ අයියේ 🥺 විස්තර කියනවට...
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙💙
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් අරන් ඇවිත් මරු සැරිසරන්නා ඔප්පා🥰😁😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sandamalilakshi4389
@sandamalilakshi4389 2 жыл бұрын
ලබන පාර මාත් ලියනවා අයියේ පාස් උනොත් එන්න පුළුවන් වෙයි නේද අය්යේ? විදේශ සේවා එකෙන් කියනවා කෙල්ලො කොරියන් යන්න ගන්න උත්සාහය අතරින්න කියලා ඇයි අයියෙ ඒම කියන්නෙ ලංකාවෙ කෙල්ලො කොරියාවෙ ඉන්නවනෙ ගිහින්
@serisaranna
@serisaranna 2 жыл бұрын
එයාලා කියන කතා අමතක කරන්න exam ලියන්න දෙනවනේ තාම ලියන්න ඔය එන්නේ ලමයි තාම වෙලාව තමා සමහරවිට සෙට් උනොත් ගොඩ
@ynbroslboy2302
@ynbroslboy2302 2 жыл бұрын
*hey maru aiye..!!* lasanai vid eka..😊💝
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා කොමද ඉතිම්
@sandamithasiwsath4679
@sandamithasiwsath4679 2 жыл бұрын
අයියා මට පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා student visa ගැන වගේම kgsp school ship එක ගැන වගේ ම අපි මොකක් හරි විෂයකට ඒ කියන්නේ උද හරණයක් විදිහට medical college වගේ යන්න හිතනවනම් අපිට කොරියාවේ වෛද්‍ය වෘතීය වගේ කරන්න පුළුවන්ද අනේ එක ගැනත් විඩීයෝ එකක් ගෙන්නකෝ තව එකට apply කරන්නේ කොහොමද කියන එක ගැනත් විඩීයෝ එකකින් දෙන්න කෝ අය්යේ මම හිතන්නේ මේ ප්‍රශ්නෙ ගොඩක් අයට තියෙනවා 😰😨😥😥😥😥😭😭😭
@serisaranna
@serisaranna 2 жыл бұрын
මෙහෙ මැඩිකල් පැත්තේන්නම් ගන්නේ නැ මමත් ගොඩක් බැලුවා හැමොම කියන්නෙ බැ කියලා
@ayomisamarakoon5855
@ayomisamarakoon5855 2 жыл бұрын
Engineering panthen ganawada
@BaggiyaChamudi
@BaggiyaChamudi 2 ай бұрын
wadagath video ekk aiye❤
@sasinijayawardana9712
@sasinijayawardana9712 2 жыл бұрын
අයියේ මන් 2024 ඒ ලෙවල් කරන්න ඉන්නේ. Subject තෝරගන්න බැරුව ඉන්නේ. Dance , ict, කොරියන් කරන්න ඉන්නේ මේකෙන් හොද රෑනක් එකක් දාලා ආවොත් හොද ජොබ් එකක් සෙට් වෙයි නේද . එහෙම උනොත් salary ek කොහොම වෙයිද
@serisaranna
@serisaranna Жыл бұрын
aehema ne lakunu balanne web aekata danna vitharai mehen balanne web aeka vitharai
@shenlianqinguniverse
@shenlianqinguniverse Жыл бұрын
Ayye engineering karana girlslata enna bhada? Neththan campus wala lecture kenek widiyt ehemawath😒
@SLbuskindom-m5l
@SLbuskindom-m5l 2 жыл бұрын
අයියෙ AL ලියලා ඉවර වෙලා කොරියාවෙ ඉගෙන ගන්න එන්න කොච්චර වියදමක් යනවද? අවුරුදු කීයක් විතර campus එකකට ගියොත් ඉන්න ඕනද? please reply me
@upulrohitha1279
@upulrohitha1279 2 жыл бұрын
මටත් ඕක දැනගන්න ඕනෙ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඉගෙනුම සදහා නොමිලේ තමා ගන්නේ මාසෙට ගානක්දෙනවා එයාලා ඉගන ගන්න වියදම් එ වගේ ම ඔනෙනම් පොඩි ජොබ් කරන්න පුළුවන් ඉගන ගන්න ගමන් මම විස්තර දාලා විඩියො එකක් දාන්නම් ලගදිම
@misssn5316
@misssn5316 2 жыл бұрын
කොරියාවට ඉගෙනගන්න යන්න පුළුවන් අව්රුදු 18 පැන්නොත් විතරද 🥺අනේ මටත් කියන්න 🥺
@SLbuskindom-m5l
@SLbuskindom-m5l 2 жыл бұрын
@@serisaranna hri Thanks aiye.
@chandaniranasingha203
@chandaniranasingha203 2 жыл бұрын
Ayye අනේ මේ අහන්නකො කොරොයාවට ඉගෙන ගන්න එන්නෙ කොහොමද ඒ කියන්නෙ KGSP එකෙන් එකෙ lawyer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න university ..එන්න නම් මෙහෙ උසස්පෙල පාස් වෙන්න ඕනෙ කොහොමද ටාගට් එක..ඇප්ලයි කරන්නෙ කොහොමද අනේ ඒ ගැන කියන්න please ..අපෙන් යන ගාන ගැනත්
@bntoursing
@bntoursing 2 жыл бұрын
නියමයි මල්ලී සුපිරි පැහැදිලි කිරීමක් 👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@Sasa.Bw1111
@Sasa.Bw1111 4 ай бұрын
ගොඩාක් ස්තූති ❤️බුදුසරණයි
@devika3676
@devika3676 2 жыл бұрын
ඔයාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි මල්ලි 💙🖤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@santhadammathero7529
@santhadammathero7529 Жыл бұрын
තෙරැවන් සරනයි මල්ලි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි තෙරැවන් සරනයි මල්ලි ...❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
අපේ හාමුදුරුවනේ 🥰🙏🙏🙏
@methsadani
@methsadani Жыл бұрын
දැන් නම් ලොකු අවුලක් නෑනේ අයියේ ගෑනු ලමයින්ට
@chalikagunawardena8714
@chalikagunawardena8714 9 күн бұрын
දැන් වෙබ් එකේ ඉන්න ගෑනු ලමයිට රැකියා අවස්තව මොන වගේද
@user-SD2009
@user-SD2009 9 ай бұрын
අයියේ කොරියාවේ තියෙන අධ්‍යාපන අවස්ථා ගැන video එකක් කරන්න පුලුවන්ද
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🥰
@subasamaranayake8707
@subasamaranayake8707 2 жыл бұрын
පැහැදිලි කිරීම මරු❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤️❤️
@SayuriSewmini-os3rl
@SayuriSewmini-os3rl 6 ай бұрын
A/l වලට korean කරොත් හොදද ? girl kenek It , Media , Korean 🎉
@deshitha6143
@deshitha6143 2 жыл бұрын
job එකේදි නිවාඩු හම්බෙන විදිහ කොච්චර කාලයක්ද කියලා කියන්නකෝ 🤓
@serisaranna
@serisaranna 2 жыл бұрын
සෙන සුරාදා ඉරිදා සමහර විට ඉරිදා විතරයි 😊
@deshitha6143
@deshitha6143 2 жыл бұрын
@@serisaranna එතකොට අයියේ ලංකාවට ඇවිත් යන්න තරම් නිවාඩු හම්බවෙන්නෙ නැද්ද?
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 2 жыл бұрын
@@deshitha6143 මම දන්න විදියට එහෙම ඇවිත් යන්න බෑ
@deshitha6143
@deshitha6143 2 жыл бұрын
@@ireshikamadhushani4193 එකතමයි නේ..මමත් එක අද ඇහුවා සර් කෙනෙක් ගෙන් ..එහෙම එන්න බැ ලු
@himashikakarunarathna5063
@himashikakarunarathna5063 2 жыл бұрын
අයියේ කැම්පස් එකේ ඩ්ග්‍රී එක අරම් ඔහේ ඉගෙනගන්න එන්වානම්.කොහොමද් චුට්ටක් ඒ ගැන විස්තර කරන්නකෝ🥺❤️
@thilini12348
@thilini12348 2 жыл бұрын
මේ පාර මාත් ලියනවා..පාස් වුනොත් නොගෙන ඉන්නේ නෑ නේද අයියේ..😊😊♥️♥️ගොඩාක් වැදගත් ඔයාගේ විඩීයෝ බැලුවම කොරියන් සිහිනයේ ආසාව තවත් වැඩි වෙනවා.♥️♥️ගොඩාක් ස්තූතියි!!මේ වගේ දේවල් කියා දෙනවට ..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ලියන්න එන්න පුලුවන් ගොඩක් අය එහේම හිතුවනම් මේහේ නැනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@samadaranadeeshani5518
@samadaranadeeshani5518 2 жыл бұрын
ආයේ exam kawadda thiyenne
@sarathmunasinhe9442
@sarathmunasinhe9442 2 жыл бұрын
Thank අයියෙ ඔය වගෙ video එකක් හොය හොයා මයි හිටියෙ
@serisaranna
@serisaranna 2 жыл бұрын
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@sarathmunasinhe9442
@sarathmunasinhe9442 2 жыл бұрын
@@serisaranna ඔයත්
@madumjayasinghe.455
@madumjayasinghe.455 2 жыл бұрын
Thank you so much.🥺❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙💙
@surangasalika3369
@surangasalika3369 2 жыл бұрын
කොහොමද කොල්ලා.... සුසිල් සර් මන් අසම සුපිරි චරිතයක්..... පරිස්සමින් බුදු සරනයි 🙏 ❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා වස්තු කොමද ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි ❤💙
@surangasalika3369
@surangasalika3369 2 жыл бұрын
@@serisaranna එසෙම වේවා.. කවුද අක්කා 🤔🤔
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@surangasalika3369 sorry anee 😊😊
@surangasalika3369
@surangasalika3369 2 жыл бұрын
@@serisaranna මචන් පුලුවන් නම් වට්ස් ඇප් නම්බර් එක දෙනවද...විබාහාගේ එන පඩම් වල අමාරු දෙවල් අහාගන්න...
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් 😍
@sachinikaushalya6668
@sachinikaushalya6668 2 жыл бұрын
Aiye oya nam supiri kauruth kage gena wath hithanne nethi kleka oy me wage wedak karana ek agaya krnna watinwa ❤️🌼 mn wish krnw oyge weda katayuthu sarthaka venna kiyl ✊
@AnuAnu-hi7ro
@AnuAnu-hi7ro 2 жыл бұрын
හොද කොල්ලා... 🙏🏼🖤 මට උදව්වක් කරන්න බැරි උනානී..... 🥲
@serisaranna
@serisaranna 2 жыл бұрын
එක් අමතක කරන්න 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@AnuAnu-hi7ro
@AnuAnu-hi7ro 2 жыл бұрын
එහෙමයි 😊 හෙට සොවුල් වල තියෙන උද්ඝෝෂණයට යන්න පුලුවන් නම් . අපේ කොල්ලන්ට හයියක් වෙන්න .
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@AnuAnu-hi7ro දකිනකොට සැහෙන කාලයක් ගිහින් නේ මොකො පෙන්න නැත්තේ පරිස්සමින් ඉන්නවා නේද 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@AnuAnu-hi7ro
@AnuAnu-hi7ro 2 жыл бұрын
@@serisaranna ඔයාට ඉතින් කොච්චර email එනවා ඇතිද ඒ නිසා දකින්න නැතුව ඇති. දැකලා නැති උනත් ඔයාට මාව මතක් වීම මට සතුටක් මම හොදින් ඔයා හොදින් ඉන්න . බුදුසරණයි!
@maddageperera
@maddageperera 2 жыл бұрын
ඔය විඩියෝ ක්ලිප්1 කොරියන් බාශාවේන් සජන්නිම් කේනෙකුට කතාකරන විදිය ගැන පැහැදිලි කරපු සුසිල් ආඉයා මට මතකාඉ කොරින් බාශාව ඉගෙන ගන්න ලොකු උත්සාහයාක් උනන්දුවක් තිබුනා අද එ උත්සාහය සාර්ථක කරගෙන හොඳ තැනක ඉන්නවා එ වගෙම හොඳ ගාතිගුන තියන කොල්ලෙක් හැමකේනාටම උදවුකරන කොල්ලෙක් ජයවේවා සුසිල් ආඉයා එ වගේම මේ චැනල්1 කරන මල්ලි ඔයාට ජයවේවා සුසිල් ආඉයාව මතාක් කලා කියාන්න මන් මද්දගේ 👍👏
@serisaranna
@serisaranna 2 жыл бұрын
එයාගේ channel එකක් තියනවා two minute korean කියලා ඔයාට එයාව එකට comment එකක් දාලා සම්බන්ද කරගන්න පුලුවන් අයියෙ... ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@maddageperera
@maddageperera 2 жыл бұрын
බොහොම ඉස්තුති මල්ලි බුදුසරණඉ
@SuReSH-nn1oz
@SuReSH-nn1oz 2 жыл бұрын
වැඩ ද..... අය්යා.... ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔව් මල්ලියා බිසි අනේ හොදටම පරිස්සමෙන් ඉන්නවා නෙද
@SuReSH-nn1oz
@SuReSH-nn1oz 2 жыл бұрын
@@serisaranna ඔව් අයියා.. අයියත් පරිස්සමින් ඉන්න... බුදු සරණයි ❤️
@surandihansika7738
@surandihansika7738 Жыл бұрын
oya hondata kiyala denawa puthe....budu saranai oyata. parissamin inna
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@phonebackup4168
@phonebackup4168 2 жыл бұрын
අයියේ කොරියාවේ Oppo, Vivo වගේ ෆෝන් අඩුවට ගන්න පුළුවන්ද? අලුතින්... Please Reply...
@serisaranna
@serisaranna 2 жыл бұрын
පුළුවන් ගනන් අඩුයි
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
Niyamai yaluwe වටිනා video ekak thank you 🤗🤗🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sanmi788
@sanmi788 2 жыл бұрын
තව අවුරුදු ගානකට පස්සෙ කොරියන් විභාගෙ ලියන්න බලන් ඉන්න මම 🙄💔 තාම දාහතරයි වයස 😁 අවුරුදු 18න් කොරියන් විභාගෙ ලියන්න පුළුවන් නේද ? 🙄
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් ❤️
@sanmi788
@sanmi788 2 жыл бұрын
@@serisaranna thanks 😊
@Gaming_World621
@Gaming_World621 2 жыл бұрын
Nangi kenek 😊 math korean yanava davasaka. ❤️
@sanmi788
@sanmi788 2 жыл бұрын
@@Gaming_World621 hi akki
@lifeenjoy1887
@lifeenjoy1887 Жыл бұрын
Matath 16i math 13 idala balgan innava 😊🤗
@ishanchamila7613
@ishanchamila7613 7 ай бұрын
Maru bn❤❤
@serisaranna
@serisaranna 7 ай бұрын
🥰
@slherbals130
@slherbals130 2 жыл бұрын
ගොඩක් වැදගත් තෙරුවන්සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@imashakavindi9371
@imashakavindi9371 10 ай бұрын
අයියේ කොරියන් එන්න කියක් වගේ යනවා ද.....රජයෙන් යනවාද .... Bank ලොන් ගන්න පුළුවන් ද..
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 2 жыл бұрын
අයියේ සල්ලි ගෙවල කොරියන් යවන ආයතනයක් නැද්ද ඉක්මනින් කොරියාවට එන්න🥺❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
එහෙම නම් නැ නේද සංචාරය කරන්න නම් පුළුවන්
@NilukaHimali-e2h
@NilukaHimali-e2h 22 күн бұрын
මමත් හැමදාම ඔයාගේ විඩියෝබලනවා
@serisaranna
@serisaranna 22 күн бұрын
🥰🥰🙏
@name-hi6jm
@name-hi6jm 2 жыл бұрын
අයියෙ..exam ලියලා කොල්ලා හරි කෙල්ල හරි කොරියාවට ගියොත් අයෙ exam එකක් නොකර ලංකාවෙ ඉන්න කෙනාව ගන්න පුලුවන් ද....එහෙ රස්සවක් කරගන්න....එහෙම කරලා කොරියවෙ ස්තීර පදිංචියට යන්න පුලුවන් ද
@serisaranna
@serisaranna 2 жыл бұрын
බැ දෙන්නම exam ලියන්න ඔනේ නැත්නම් එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙ exam තියෙනවා එවා ලියලා e7 විසා එක හදාගන ගන්න ඔනේ අනිත් කෙනාව ස්තිර පදින්චිය දෙන්නේ නැ
@name-hi6jm
@name-hi6jm 2 жыл бұрын
@@serisaranna ස්තීර පදිංචිය ගන්න බැ නෙද එකියන්නෙ..හරි thank you aiyee
@vihagamadusanka9790
@vihagamadusanka9790 2 жыл бұрын
Girls lat exam liyala enna kchchra kal yaida
@chathukichathuki7117
@chathukichathuki7117 2 жыл бұрын
Hari wedagath puthe meka.mage duwath asai koriyawata yanna .aya thama igana gannawa 10 panthiyevinne den
@තරූපෙරේරා-ඣ7ඞ
@තරූපෙරේරා-ඣ7ඞ 2 жыл бұрын
ඔන්න සුදෝ කතා පෙට්ටිය ආවා..ඇයි අනේ ඔයා මාව ගත්තේ..දැන් මම ඔයා ව අදුරන්නෑ..හේ හේ...🤗🤗🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
😂😂
@Uni.LifeWithPrasadi
@Uni.LifeWithPrasadi 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියේ 🌞
@serisaranna
@serisaranna 2 жыл бұрын
එසෙම වේවා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@hanskanayodha4946
@hanskanayodha4946 2 жыл бұрын
අයියෙ.. පිරිමි කට්ටියට තියෙන රැකියා අවස්ථා ගැනත් video එකක් දාන්නකො 😇🤝
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙💙
@nuwaninimeshika8751
@nuwaninimeshika8751 2 жыл бұрын
Ane oyata godak pin me wage dewal kiyala dennawata ....
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤️
@ThaveeE_1M
@ThaveeE_1M 2 жыл бұрын
Hi aiye mama mulinama hi api hodi aiya hodinda mage aiyala 2 nek koriyave inno ❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
එහේමද 💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@ThaveeE_1M
@ThaveeE_1M 2 жыл бұрын
❤️❤️
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice thanks brother digatama video karanna matha aniwaren exam karala thawa aurudu 4kin wage enawa thanks good louck brothers and sisters KR
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤ thanks
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 48 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama
19:44
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 205 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 48 МЛН