සියලු රෝග අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට මේ බලගතු සෙත් පිරිත් දේශනාව ශවණය කරන්න😔🙏🏿|

  Рет қаралды 1,462,554

BUDU BANA - බුදු බණ

BUDU BANA - බුදු බණ

Күн бұрын

/ @budubana-
සියලු රෝග අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට මේ බලගතු සෙත් පිරිත් දේශනාව ශවණය කරන්න😔🙏🏿| #sethpirith
#sethpirith
#budubana
#suthr

Пікірлер: 1 000
@dilshisenadheera7699
@dilshisenadheera7699 3 ай бұрын
උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ රැකියාවේ ගැටලු ප්‍රශ්න අැති නොවේ වා. හොඳ ම ස්ථානය කට ස්ථාන මාරුවක් ලබා ගැනීමට හැකි වේවා. ආර්ථික ප්‍රශ්න විසදේවා. දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමට හා ජයශ්‍රී මා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට ඉක්මනින් යාමට අවස්ථාව උදා වේවා, සංසාරික පාපයන් දුරු වේවා. සැනසීම ලැබේවා
@IndraniBamunusinghe
@IndraniBamunusinghe 6 ай бұрын
මේ පිරිත් දේශනාවේ අනුහසින් සියලු සත්වයෝම සුවපත් වෙත්වා !!!🙏🙏🙏
@seelaseela9868
@seelaseela9868 3 ай бұрын
🙏🙏🙏🙏🙏 budu saranai
@RanjaniPranando
@RanjaniPranando 6 ай бұрын
මේ බුදු ගුණ බලයෙන් මාගේ මෙන් සියලු දෙනාටම ලෙඩ රෝග දුරු වේවා බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි
@THARU464
@THARU464 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමටත් තිබෙන අපල දුරුවේවා...!
@ChamilaNiroshani-m1j
@ChamilaNiroshani-m1j 10 ай бұрын
Ma athulu siyaluma sathwayo niduk wethwa nirogiwethwa suwapath wethwa dukin midethwa sadu sadu sadu
@THARU464
@THARU464 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මට තියෙන්නා වු gastritis අසනිිපය ඉතා ඉක්මනින් සුව වේවා ....!
@ChandraKanthi-eb5ns
@ChandraKanthi-eb5ns 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මෙ පිරිතේ බලයෙන් මගෙ ලෙඩ රෝග සුව වෙව
@raniheen281
@raniheen281 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම සෙත් පිරිත් දේශනාවෙ බලයෙන් මාගේ සියලුම ලෙඩදුක් කරදර දුරැවෙවා 🙏🙏🙏🙏🙏
@ashaKumari-f8g
@ashaKumari-f8g 2 ай бұрын
මෙම සෙත් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස් වූ සියලුම දෙනාම අමා මහා බුදු පියාණන්ගේ ගුණ බලයෙන් නිදුක් නිරෝගී වේවා!! ශක්තිය ධෛර්යය වැඩි වී ඔහුන්ගේ ජීවිතය දිනෙන් දින දියුණු වී අති සාර්ථක බවට පත් වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PgRanjan-s1l
@PgRanjan-s1l 6 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🪷🙏මගෙ ඇගෙ තියෙන සියලුම ලඩ රොග සුවපත් වේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏
@AnillmunasinhaAnillmunas-ek5wp
@AnillmunasinhaAnillmunas-ek5wp 6 ай бұрын
සාදු ...සාදු ..සාදු ..බුදු පියානෙනි ඔබ වහන්සේගේ මෙි පිරිතේ බලයෙන් මාගේ දරැපැටවු තුන්දෙනාගෙත් මාගේ පවුලේ සියලුම දෙනාගෙත් මාගේ මහත්තයගෙ පවුලේ සියලුම දෙනාගෙත් අපල උවදුරු දුරැවෙිවා සියලුම දෙනා⁣ගේ ලෙඩදුක් කරදර බාදක දුරැවෙිවා සියලුම දෙනාට සෙතසාන්තිය උදාවෙිවා අනවින කොඩිවින බන්ධන තිබෙිනමි ඒ සියල්ල දුරැවෙිවා මගෙ මහත්තයගෙත් මගෙත් ලෙඩ රෝග දුරැවෙිවා අපල උවදුරු දුරැවෙිවා ලෙඩදුක් දුරැවෙිවා අනවින කොඩිවින බන්ධන තිබෙිනමි ඒ සියල්ල දුරැවෙිවා මගේ තිබෙන්නා වු අතේ කැක්කුම කකුල් දෙකේ තියෙන සියලුම වෙිදනාව න් දුරැවෙිවා මම කරන රැකියාවත් මගේ මහත්තයගෙ රැකියාව සතුටින් කරගෙන යන්න ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සක්තිය ධර්‍යය ලැබෙිවා අනේ බුදු පියානෙනි මට වෙන කිසිම දෙයක් එපා මගේ තියෙන ශරීරයේ තිබෙන ලෙඩදුක් දුරැවෙිවා සතුටින් වැඩ කරගෙන යන්න පිහිට ලැබෙිවා සාදු ...සාදු ...සාදු ....❤❤❤❤
@MangalaThilaka
@MangalaThilaka 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@teshandiwantha3367
@teshandiwantha3367 5 ай бұрын
😢😢
@teshandiwantha3367
@teshandiwantha3367 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊😊😊😊😊😊 the sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sandyagunawardhane4713
@sandyagunawardhane4713 3 ай бұрын
Me pirithe ahnubawayen mage puthata adala rekiyawa lebewa...lebewa...lebewa.
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 5 ай бұрын
සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏බුදු ගුණ අනත්තයි ඒ අනත්ත වූ බුදු ගුණ බලයෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා ලොව සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🪷🌼🌼🌸🌸🪷🪷🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThushariIndunilMawasinghe
@ThushariIndunilMawasinghe Ай бұрын
මේ පිරිතෙේ බලෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා ...දිර්ගායුශ ලැබේවා ..🙏🙏🙏
@GihanEdiriweera
@GihanEdiriweera 6 ай бұрын
මගේ පුතාගෙ ඇගට කවුරු හො ඇතුල් වි කරදර හිරි හැර ලෙඩ කරවනවා නම් පුතාව හැම තැනම ඇවිද්දනවා නම් එවා ඔක්කොම හැම දාම නැති කරලා ඇතකට යවලා දෙන්න පුතාට අපෙත් එක්ක ඉන්න ලබා දෙන්න බුදු රජාණන් වහන්සේ 🙏🙏🙏🙏❤️❤️❤️
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 10 ай бұрын
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.m..utum පිරිත් dasanawa beleyn..m..සියලු රෝගීන් සුවපත් වේවා sadu sadu sadu taruwan saranai
@padmawhaley403
@padmawhaley403 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මා හට නිරෝගි සුවය ලැබේවා 🙏
@THARU464
@THARU464 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ අපල දුරුවේවා...
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 6 ай бұрын
මේ අනන්ත වු බුදුගුණ බලෙන් මාගෙ ලෙඩරොග දුරු වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා !!!!නිරෝගී වෙත්වා !!!!!!සුවපත් වෙත්වා;; !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@AshokaChandrasekara
@AshokaChandrasekara 6 ай бұрын
Budu sarani ඉක්මනින් සුවපත් වේවා
@AiranganiSumithra
@AiranganiSumithra 6 ай бұрын
Budu saranai.siyalu denta karadara duruwewsa. 9:21
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 6 ай бұрын
සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏
@chandanamahaarachchi3686
@chandanamahaarachchi3686 6 ай бұрын
මේ පිරිත් බලමහිමයෙන් , යූ.ජී. රේණුකා ප්‍රියානි වන මගේ බිරිදගේත් , ජී. පී. පේමවතී වන මගේ නැන්දම්මාගේත් සියළු ග්‍රහ අපල දුරු වී සියලුම අසනීප සුව වේවා!. ඒ වගේම මාගේ දියණිය වන දිනූෂි සව්න්දියා මහආරච්චිගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා ! මෙවර මුහුණ දෙන උසස් පෙල විභාගයට හොදින් පිලිතුරු සපයා ඉතා ඉහලින් සමත්වී වෛද්‍ය ව්ද්‍යාලයට යාමට වාසනාව ශක්තිය ලැබේවා ! , ඒවගේම මාගේ දියණිය වන තරුෂි චමෝද්‍යා මහආරච්චි, මාගේ පුතා වන තිනුල හන්සන මහආරච්චි සහ චන්දන මහආරච්චි වන මා ඇතුලු සියලුම දෙනාගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා !,සියලුම අසනීප සුව වේවා !. තරුෂි දියණියට හොඳ රැකියාවක් ලැබේවා !.සහ සියලුම ලෝක සත්වයා සුවපත් වේවා ! .බුදු සරණයි !.
@DineshaPriyangani-vb5pk
@DineshaPriyangani-vb5pk 4 ай бұрын
❤❤
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana 10 ай бұрын
සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා සියලු බලාපොරොත්තු ඉටු වෙවා සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@sumithrasilva3795
@sumithrasilva3795 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝගාබාද දුරු වේවා .මගෙ දරුවන්ටත් ,සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවයෙන් අනාගතය සාර්ථකව ගෙන යන්න ඉඩකඩ සැලසේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
@thushanithakshila8087
@thushanithakshila8087 7 ай бұрын
J
@IndunilPradeep-r3z
@IndunilPradeep-r3z 6 ай бұрын
සියලු සත්වයෝ නිරෝගි වෙවා
@SaumyaPremarathna
@SaumyaPremarathna 7 ай бұрын
සාදූ.සාදූ.සාදූ...
@Kumarikumari-f3o
@Kumarikumari-f3o 3 ай бұрын
සාදු,සාදු,මෙපිරිත්,බලයෙන,මගේ අත පා,වෙදනාවද,මග්,මහත්තයාගේකකුල්,වලතුවල,වෙදනව,සුවවෙිවා
@Cherry_cherryyyyy
@Cherry_cherryyyyy 4 ай бұрын
සාදු සාදු🙏අපේ ගෙදර ඉන්න පූසට අසනීප වෙලා හොද කරන්න අමාරුයි කිවා ඩොක්ටර්ස්ලා😢😭මේ පිරිත් බලයෙන් එයාගෙ අසනීපය සුව වේවා🥺❤️
@UpekshaAmali-zb5nu
@UpekshaAmali-zb5nu 6 ай бұрын
සාදු සාදු සාදු
@gayashanmilinda4526
@gayashanmilinda4526 6 ай бұрын
Budu saranai
@eyomipriyadarshanieyomipri3462
@eyomipriyadarshanieyomipri3462 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා...!🙏🙏🙏🙏🙏
@neela-wm3gh
@neela-wm3gh Жыл бұрын
මෙ පිරිත් සත්‍යයකි මට ගොඩක් අසනිපෙන් හිටියා දවස් 2.ඇහුවෙ.මට ගොඩක් සුවයි🙏🙏🙏🙏🙏බුදු ගුන සත්‍යයකි .
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
මගේ පවුල සමගි කර දෙන්න මෙි පිරිත් බලයෙන් හිත රිදෙන වාරයක් ගානේ මට බුදු ගුනම සහියට එනවා එ නිසා මට බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු
@Galaxy13Kywait
@Galaxy13Kywait 5 ай бұрын
අනේ මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ පපුවේ අමාරුව ඉක්මනට සනීප වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@Shiyochika
@Shiyochika 7 ай бұрын
මෙම අනන්ත බුදු ගුන බලයෙන් .මගෙ රත්තරන් දරුවා. නිදුක් වෙවා. නිරොගි වෙවා. සුවපත් වෙවා.. යහපත් අයෙක්ම වෙවා.. එවාගෙම සියලුම මවුවරුන් ගෙ පියවරුන් ගෙ දරුවන්ද. ලොවට වැඩ දායි උතුම් දරුවන් වෙවා..සාදු, සාදු, සාදු
@Shiyochika
@Shiyochika 7 ай бұрын
🙏🙏🙏
@Shiyochika
@Shiyochika 7 ай бұрын
🙏🙏🙏
@Shiyochika
@Shiyochika 7 ай бұрын
🙏🙏🙏
@chandaniboralassa846
@chandaniboralassa846 6 ай бұрын
මෙි උතුම් ගාථාරත්න බලයෙන් මගේ අතේ තියන කැකුම අඩු වෙිවා 🙏🙏🙏
@nimashapurnima1579
@nimashapurnima1579 8 ай бұрын
උදෙ රුවන් ජයසිංහට දිලා තියන බන්ධනයෙ බල බිදෙවා. නැවත පුර්ණිමා මතක් වෙවා මෙ පිරිතෙ අණුහසින්......
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc Жыл бұрын
මේ පිරිතේ ආනුභාවය බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා! 🙏🙏🙏
@DanushkaMadushan-gz6lz
@DanushkaMadushan-gz6lz Жыл бұрын
පිලිකා රොගින් සියලු දෙනා නිරොගිසුවය ලැබේවා ...සාදු සාදු සාදු
@ManikeManike-sg1gq
@ManikeManike-sg1gq 6 ай бұрын
සාදු,සාදු,සාදූ,මෙම,,පිරිත්,දේශනාවේ,ආනුභාවයෙන්,පසේ,බුදුගුනයෙන්,ජය,ශ්‍රි,මාහා,බොදින්,වහන්සේලාගේ,,පිහිට,ආරාක්ෂාවෙන්,ගම්භාර,දෙව්යන්ගේ,පිහිටෙන්,කෝන්ගොල්ලේ,,පදින්ච්,පීරිස්,,වර්ණසූරිය,හදිසියේ,,රෝගා,තුරව,කුරුනැගල,හදසුව,මැදුරේ,,ප්‍රතිකාර,ලබන,ඇයටමෙම,පිරිතේ,,ආනුභාවයෙන්,පසේ,බුදුගුනයෙන්,,ඉක්මන්,සුවයෙන්,නිදුක්,නරෝගි,සුවය,පතමි,,,❤සාදු🎉සාදු❤❤සාදු❤❤❤
@KvMagrat
@KvMagrat 5 ай бұрын
මගේ පවුලේ සියලු ම දෙනා ට මේ පිරිත් දෙසනාවෙන් පිහිටෙන් සුව පත් වෙවා 🙏🙏🙏🙏🙏
@ගංකබරයෝ
@ගංකබරයෝ 7 ай бұрын
මේ සෙත් පිරිත් බලගෙන් මාගේ සහ සියලුම දෙනාගේ රෝගාබාධ සුවපත් වේවා! සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏
@ChandiChandi-er6ud
@ChandiChandi-er6ud 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කර දී ඔහුගේ රියදුරා රැකියාව ආරක්ෂා කර දී ඔහුට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjanipodimenike1509
@ranjanipodimenike1509 Жыл бұрын
මෙි පිිරිතෙ බලයෙන් මගේ මල්ලිගේ වකුගඩුව තියෙන ගල වැටෙවා බුදු සරනයි සියු සත්වො නිදුක් වේවා නිරොගි වේවා සුවපත්වේවා දුකින් ම්දෙත්වා
@chathugamage3149
@chathugamage3149 Жыл бұрын
බුදු රැස් විහිදුණා වූ මෙම පන්සල්ට සම්මාස්ම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අසනිප වි සිටින රටේ සිටින සියලුම දෙනාම මේ පිරිත් බලෙන් සුව වේවා සුව වේවා සුව වේවා !!රට ඉන්න අසරණ මටත් සියලුම ලෙඩ රොග සුව ව් සිතට සහනයක් ලැබේවා !!සාදු සාදු සාදු !!
@gamjay9063
@gamjay9063 Жыл бұрын
😢9j
@gamjay9063
@gamjay9063 Жыл бұрын
6
@sitharasithara110
@sitharasithara110 2 ай бұрын
සියළු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏
@PradeepKumara-rp5rv
@PradeepKumara-rp5rv Жыл бұрын
සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර මාගෙද අපල උපදව දුරැවි ලෙඩදුක් කරදර දුරැවි සැපත සාන්තිය උදාවෙිවා,,,ධනයෙන් පිරිනු ඡිවිතයක් ගතකිරිමට ෂක්තිය උදාවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepmanurangadisanayaka8959
@pradeepmanurangadisanayaka8959 Жыл бұрын
Mage ammage සියලු leda duk duru wewa me පිරිත් බලෙන්
@IsharaRajapaksha-b7r
@IsharaRajapaksha-b7r Ай бұрын
මගේ අම්මා සුවපත් වේවා 🥺❤️
@SugandiRathnayaka-m8r
@SugandiRathnayaka-m8r 7 ай бұрын
Leda duk කරදර සියලු ma duk දුරු වේවා ශාන්ති yakma වේවා .බුදු saranai 🙏🙏🙏
@dammikakumara-yi1mg
@dammikakumara-yi1mg 7 ай бұрын
මගේ ඉනුකිලිනාරා චූටි දුවට තියෙන ලෙඩදුක් සියල්ල දුරුකර නිරෝගී බව ලැබේ වා!
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
මම පිටරට සේවය කරන කෙනේක් මගෙත් මගෙ පවුලේ සියලුම දෙනාටම මේ පිරිත් බලෙන් සියලුම දෙනාටම නිරොගි සුවය ලැබේවා අසරණ මටත් සියලුම ලෙඩ රොග සුවේවා මේ පිරිත් බලෙන් තෙරුවන් සරනයි 🙏🙏
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
මටත් මගේ දරුවෝ දෙන්නටත් තිබෙිනා ග්‍රහ අපල දුරු වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා මගේ දරුවෝ දෙන්නට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න යෝධ බල ශක්තිය ධෛර්යය ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා අපේ හාමුදුරුවනේ 😅තේරුවන් සරණයි
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 8 ай бұрын
රට ඉන්න මගේ රක්ෂාව කිසිම කරදයක් තොරව මා ආරක්ෂාව ලැබේවා මේ පිරිත් බලෙන්. මේ ගෙදර මැඩම් ගෙන් හරියට කරදර කරනවා මට සෙතක් ලැබේවා මේ පිර්ත් බලෙන් සාදු සාදු සාදු 🙏🙏🙏
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Жыл бұрын
මගේ ලොකු දූව හිත නරකින් ජීවත් වෙන්නේ කුස තුළදී බබා නැතිවී ගීයා බබා ගේ වයස මාස හයහමාරෙන් භූතයෙක් ආශීර්වාද ය ලබා දෙන කින් දූවටූ කාගෙත් ඉල්ලා සිටිමි
@g.psriyani5118
@g.psriyani5118 6 ай бұрын
මෙම පිරිත් බලෙන් අනුර අයියාගේ සියලුම රොගා බාද දුරුවෙවා
@ayaninisansala7849
@ayaninisansala7849 6 ай бұрын
මගේ දරුවාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏
@kamalbandara4845
@kamalbandara4845 5 ай бұрын
සාදු සාදු බුදු ගුණ බලයෙන් සියලු දෙවි පිහිටෙන් පව්ලේ සියලු දෙනාට නිරෝගි සුව ලැබේවා
@ajithrajakaruna8395
@ajithrajakaruna8395 7 ай бұрын
ඔබ අප සැම නිදුක් වෙත්වා නිරෝගී වෙම්වා සුවපත්වෙවා දුකින් අත් මිදෙත්වා අවසන, නිර්වාණඅබෝදය ලැබ, නිවන ශාක් සාක්‍ෂාත් වේවා 🙏🏻🙏🏻🙏🏻
@patabadigeranjeth4927
@patabadigeranjeth4927 Жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තා ට වැලදී තිබෙන පිලිකා රෝගය සුව වේවා 🙏
@ThaveeshNehara
@ThaveeshNehara Жыл бұрын
❤😮😂😅❤😅😮😅😊😮❤🎉❤🎉😮😂😂😅😂😅😅😢
@ThaveeshNehara
@ThaveeshNehara Жыл бұрын
🎉😂😅😅😮😢😅😂😮😅🎉😂😊😮😮😂😂
@rupparuppa4256
@rupparuppa4256 5 ай бұрын
Me උතුම් පිරිත් balyan mage දුව සියලුම කරදර දුරු වේවා බුදු saranai
@AjithAjith-m5j
@AjithAjith-m5j Жыл бұрын
මගේ වකුගඩු අසනීපයෙන් ඉන්නේ, මේ පිරිත් බලයෙන් මා සුවපත් වේවා, මා මෙන්ම සියලුම සත්වයෝද නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, , සාදූ සාදූ සාදූ 🌼🌼🌼 🙏🙏🙏
@malaniedirisighe8155
@malaniedirisighe8155 Жыл бұрын
සාදු සාදු මෙ පිරිතෙන් මගෙ සහ පවුලෙ අයගෙ අපල දුරු වේවා 🙏🙏
@Methujmax
@Methujmax 6 ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤සාදු සාදු
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
මගේ ආදරණීය බිරිඳගේ සහ මගේ ආදරයනීය පුතාගේ කකුල් ඉක්මණින් සුවය ලැබේවා මේ පිරිතේ ආනුභාවයෙන්.
@dularionaya388
@dularionaya388 Жыл бұрын
Iy
@surekatennakoon1865
@surekatennakoon1865 Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනා ඇතුලු කරදර ලෙඩදුක් වලින් පීඩා විදින සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සැනසීම ලැබේවා
@DlPriyantha-t1j
@DlPriyantha-t1j 6 ай бұрын
🙏🙏සාදු සාදු🙏🙏
@chanakalakruwan7007
@chanakalakruwan7007 10 ай бұрын
me pirith balayen mage pawule siyalu denage apala duru wewa..nirogi wewa.....karadara neti wewa ....sathuta sanasima lebewa....sadu sadu🙏🙏🙏
@thilinianuradhi4225
@thilinianuradhi4225 Жыл бұрын
Mage ammagei thaththagei අසනීප ඉක්මනින් සුව වේවා Dirgaausha ලැබේවා
@wasanajayawrdhana2115
@wasanajayawrdhana2115 Жыл бұрын
බුදු ගුණ අනන්තයි...ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දෙනාමට කායික මානසික සුවය ලැබේවා ...ආරක්ෂා වේවා...දීර්ඝ ආයුෂ ලැබේවා ...
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
තෙරුවන් සරනින් සියලුම දේනාම සුවපත් වෙත්වා
@PunyaWanniarachchi-nc9ee
@PunyaWanniarachchi-nc9ee Жыл бұрын
😊​@@senakasenakasonita5625by CT CT
@ChinthakaJagoda
@ChinthakaJagoda 6 ай бұрын
Mage mahabharata ikmanin Suva veva
@comarycaga2433
@comarycaga2433 6 ай бұрын
Me pirith balen mage leda roga duru wewa
@ranjanikumari5387
@ranjanikumari5387 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා!!!
@MaheshPrasanna-l5z
@MaheshPrasanna-l5z 4 ай бұрын
සාදු සාදු සාදු.මාගෙ.තියෙන්නාවු.සියලුම.කරදර.මෙම.පිරිත්.බලයෙන්.පිහිට.ලැබෙවා.සාදු.සාදු.සාදු
@SandaruDilshan-j8n
@SandaruDilshan-j8n 3 ай бұрын
මෙ පිරිත් අනුහසින් මා ඇතුළු මාගෙ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් අපල සියලු රෝග දුරින් දුරු වේවා 🙏🙏🙏
@ranibandara212
@ranibandara212 11 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම ග්‍රහ අපල්.දුරුවේවා ..නිදුක් නීරෝගී වේවා ..!🙏🙏🙏....සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ....
@kusumpiyaseeli6337
@kusumpiyaseeli6337 10 ай бұрын
මේ සෙත්පිරිත් බලයෙන් ආනුභාවයෙන් සුරංග පුතාගේ පිලිකා රෝගය සම්පුර්ණයෙන්ම සුව වේවා !! පුතේ ඔයා රුවන්වැලි මහසෑය වන්දනා කරල ඔයාගෙ ජීවිතය මහසෑයට පූජා කරන්න.මම අහල තියෙන විදියට එහෙම කල රෝගීන් වැඩිදෙනෙක් සුවවෙලා තියෙනවා .සියලු දෙනාට ම තෙරුවන් සරණින් නිරෝගි සුවය ලැබේවා....
@KACS.KODIKARA
@KACS.KODIKARA 4 ай бұрын
තෙරුවන් සරණයි !!
@GeethaJayasekera
@GeethaJayasekera 11 ай бұрын
මේ හනඬ කණට ශාන්තියක්, සිතට සැන්සීමක් ගතට, සිසිල් සුළනඟක්. මනසට, පවනක් වි දුකින් මිදෙත්වා සියල්ලෝම සුවපත් වේ😢වා මගේ පැතුම, එයයි විශ්ව මාතාව එයඉටු කෙරේවා සැමගේ ඇස්වල කඳුළු වියැකී, මුවග සතුටු සිනා රැව් දේවා. සැමට බුදු සරණයි දෙව් පිහිටයි 🎉😄🙏❤😢
@JayarathnaAbe-h4p
@JayarathnaAbe-h4p 6 ай бұрын
බුදු සරණ ලෝකවාසීන් සියලු danata Yapathak වේවා sadu sadu sa.
@sanjuchamila3025
@sanjuchamila3025 5 ай бұрын
Sadu sadu mage gauthama budu rajanan වහන්සේ ge පිරිත් බලයෙන් ape පවුලේ සියලු දෙනාටත් ලොකවාසි සියලු දෙනාටත් නිඩුක් නිරොගිමත් වෙවා
@NishanthiPiyasoma
@NishanthiPiyasoma 7 ай бұрын
Me pereth balayen mageth ammageth seyaluma Leda roga duru wewa budu saranai sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajayamuni
@anushajayamuni 9 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අමිඳු අංජන පුතාගේ දකුනු කකුලේ ඇතිීවී තිබෙන අසනීප තත්වය ඉක්මනින් සුවවීමට පිහිටයි!!! අනන්ත වූ බුදු ගුණ බලයම පිහිටයි!!
@hosnearabugom5535
@hosnearabugom5535 6 ай бұрын
Sadu sadu sadu
@teranswarushawithana7356
@teranswarushawithana7356 6 ай бұрын
ඉක්මනින් සුවපත් .වේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරනයි
@NadeeHarshani-l8y
@NadeeHarshani-l8y 4 ай бұрын
මෙ පිරිත් බලයෙන් මාගෙ පවුලේ අයගේ සතුට සාමය රදවා. ආරක්ෂා වේවා
@ramiaramia2917
@ramiaramia2917 3 ай бұрын
පිරිත් බලෙ මට නිදුක් නීරෝගී බව ලැබෙිවා . 🙏🙏🙏
@ramiramika3080
@ramiramika3080 Жыл бұрын
සාදු සාදු සාදු මෙ පිරිත් දෙසනාවෙන් මගෙ අම්මාගෙත් පුතාගෙන් සියලු අපල ලෙඩ දුක් දුරුව් සතුට සාමය නිදුක් නිරොගි බව අති වෙවා 🙏🙏🙏
@ChamaraSandharuwan
@ChamaraSandharuwan 7 ай бұрын
සාදු සාදු සාදු මගේ දරු පැටියටයි මටයි මගේ බිරීදටයී මගේ අම්මටයි මගේ තාත්තටයි මගේ අයියාටයි මගේ මල්ලිටත් උපන් නුපන් සියලුම දරැවන්ටත් එම අම්මා තාත්තලටයි ගහ කෝල සතා සිව්පාවා වගේම චංචල නිස්චල සියලුම වස්තුන්ටත් යහාපතක්ම වේවා කිසීදු ලෙඩක් දුකක් කරදරයක් බාදකයක් සිදු නොවේත්වා ඒ වගේම ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩිත්වා මාගේ දරු පැටියා ඇතුලු ලෝකවසී සියලු දේනාට ආයු බොහෝ වේවා ඒ වගේම මගේ දරු පැටියා ඇතුලු ලෝකවාසී සියලූම දරු පැටවුන්ව බොහෝ කල් ආරක්ෂා කරදෙන සේක්වා ඒ වගේම මගේ දරු පැටියා ඇතුළු ලෝකවාසී සියලුම දෙනාගේ සියලුම ලෙඩ රෝග බොහෝ ඉක්මනින් සුවපත් කර දෙන සේක්වා
@KvMagrat
@KvMagrat 5 ай бұрын
සදු සදු සදු මගේ අතෙ පයෙ තිබෙන වෙදන ව සුව වෙවා 🙏🙏🙏🙏🙏🙏
@Lakmaliliyanaarachchi-h8i
@Lakmaliliyanaarachchi-h8i 4 ай бұрын
මගේ තාත්තාගේ අද දින කරන සැත්කම සාර්ථකව කරන්න මේ පිරිත් බලයෙන් ආශීර්වාදය ලැබේවා 🙏බුදුසරණයි 🙏
@PradeepKumara-rp5rv
@PradeepKumara-rp5rv Жыл бұрын
සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර සියලු දෙනාගෙද මගෙද අපල දුරැවි ලෙඩදුක් කරදර දුරැවි සැපත සාන්තිය උදාවි ධනයෙන් පිරිනු ඡිවිතයක් ගතකිරිමට ගක්තිය උදාවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surangajayarathna2701
@surangajayarathna2701 Жыл бұрын
මම සුරංග .උගුරේ පිළිකාවකින් පීඩාවිදිනවා මේ පිරිත් බලයෙන් මගේ පිළිකාව සුව වේවා ! ඔබ සැමගේ ආශිර්වාදයත් මා හට ලබා දෙන්න ඔබ සියලු දෙනාට පින් පින් අයිති වේවා!
@renukamayadunne5086
@renukamayadunne5086 Жыл бұрын
Ikman suwaya labewaa
@pathmasomasiri5027
@pathmasomasiri5027 Жыл бұрын
​@@renukamayadunne5086 අජ්ප්
@vinithadesilva5023
@vinithadesilva5023 Жыл бұрын
බුදු සරණයි
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
ඉක්මණින් සුවය ලැබේවා තෙරුවණ් සරණයි
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
ඉක්මණින් සුවය ලැබේවා
@asankakamaljith2276
@asankakamaljith2276 8 ай бұрын
මගේ දරුවන් ඇතුලු පවුලේ සැමදෙනා ගෙඅපල දුරු වී අප නිවසට අන වින කොඩි වින කරතිබේ නම් එය දුරු වී අප නිවසට අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා කරන ලද රැකියා වන් දිනෙන් දින දියුණු කිරීම සඳහා මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සාදු සාදු සාදු
@PriyanthiDurage
@PriyanthiDurage 11 ай бұрын
විශ්ව ශක්තියේ බලයෙන් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@sumanawathiammasumana5865
@sumanawathiammasumana5865 4 ай бұрын
මගේ අක්කගේ මේ පිරිත් බලෙන් සෙතක් සාන්තියක්ම වේවා දුක් කරදර දුරු වේවා. බුදු සරනයි..
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌺🌺🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔මේ පිරිත් ආනුභාවයෙන් මගේ ලෙඩ රෝග සුවය ලැබී නීරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏
@darshaniherath7004
@darshaniherath7004 6 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ ලෙඩ සුව වෙිවා.
@RanjaniRanjani-fd5jc
@RanjaniRanjani-fd5jc Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මේ සෙත් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මටත් මගෙ පවුලේ අම්මා ඇතුළු සියලුම දෙනාටත් සියලුම ලෝක සත්වයන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා සියලුම දෙනාද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු දහම ච්රාත් කාලයක් පවතීවා සාදු සාදු සාදු
@MallikaMallika-l8r
@MallikaMallika-l8r 3 ай бұрын
සාධු සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dayadayo2503
@dayadayo2503 Жыл бұрын
ම⁣ගෙ.ඔලුවෙ.වෙදනව.මෙි.පිරිත්.සුවපත.වෙිවා
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 778 М.
Seth Pirith/සෙත් පිරිත්
1:22:57
ධර්ම යාත්‍රා
Рет қаралды 1,5 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 1 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН