KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
seth pirith | ආරක්ෂක පිරිත් දේශනා #pirith
1:19:45
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
1:31:29
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
seth pirith | ආරක්ෂක පිරිත් දේශනා | Bawa kathara
Рет қаралды 936,638
Facebook
Twitter
Жүктеу
1
Жазылу 246 М.
Bawa kathara
Күн бұрын
Пікірлер: 886
@kanthive9451
28 күн бұрын
මේ උතුම් පිරිත් දේශනය බලයෙන් මගේ ගෙදර සියලුම දෙනාගේ යම් කිසි දෝෂයක් ඇත් නම් එය දුරැ වෙවා සියලු සත්වයෝ නිදුක් වේවා සුව පත් වේවා 🙏🙏🙏
@SupunFernando-mh2jp
6 ай бұрын
සාදු සාදු මෙි පිරිත් බලෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වෙිවා...🙏🙏
@lasanthikumarasinghe
28 күн бұрын
මේ පිරිත් බලයෙන් අපේ පවුලෙ අයගේ සියලු අපල දුරු වේවා දියනියගේ විභාගයෙන් සමත් කරගැනිමටහැකි වේවායි පතමි සාදු සාදු සාදු
@Newtongunathilaka
6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏මේ පිරිත් බලයෙන් අප නිවසේ ඇති අමනුස්ස බලවේගයන් නැතිවී අප සැමටත් සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගි සුවවම ලැබේවා ,🎉🎉🎉
@NishaGunasekara-v7j
Ай бұрын
Me perithe අනුභවයෙන් mage මහත්තයා සුවපත් vewa. Man inne ඩුබායි නමුත් man හැමදාම pansil ගන්නවා .perith අහනවා . ඔබ වහන්සේ tada ගොඩක් pin .
@AnulaJayasundara-o5p
6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරුවේවා!
@nirushadeepthika3427
7 ай бұрын
සාදු සාදු සාදු මේ පිරින් බලයෙන් මගේ අම්මාගේ තාන්නගේ ලේඩ සියල්ල සුව වේවා 🙏🏼🙏🏼🙏🏼
@deepakularathna2597
3 ай бұрын
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවාඅරහාදී බුදුගුන බලයෙන් හා මේ සියලුම පිරිත් දේශනාවන්ගේ බලයෙන් අප ඇතුලු සියලුම ලෝකසත්වයා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏
@malanijayakodi4035
6 ай бұрын
සාදු සාදු මේ සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුදෙනාගේ නවගුහදෝෂ දුරැවේවා සතුට සමය ලැබේවා දියුණුලැබේවා සාදු සාදු
@ShanikaDilrukshi-s2g
29 күн бұрын
Me pirithe balen mage daruwan dedenage siyalu graha dosha duruwewa!!.
@dimuthukumara3974
5 ай бұрын
අප සැමට මේ බුදු ගුණයෙන් සෙත් වේවා
@DisiniNethsara-tv4lh
7 ай бұрын
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු සාදු සාදු
@DiwaniPriyanka
6 ай бұрын
Ss
@Janaka-sr7nw
3 ай бұрын
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏
@Janaka-sr7nw
3 ай бұрын
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏😊
@SitharaSanjeewani95.-ce7dd
27 күн бұрын
Me Seth pirith balayen mage daru petiyage thiyena asanipa garaha apala duruwewa.sadu sadu sadu.....
@ashokagunawardhana3295
6 ай бұрын
මේ පිරිත් බලයෙන් සිත නිවී සැනසේවා!!චතුසත් දහම අවබෝධ කර ගැනීමට වීරිය වැඩේවා ! විදර්ශනා ශක්තිය වැඩේවා! සියලු සත්වයින් නිදුක් වේවා !
@maheshbuddhika2026
26 күн бұрын
මේ පිරිත් බලෙන් මගේ අම්මගෙ සියළුම රෝග දුරු වෙලා ඉක්මනට මගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා....... සාදු සාදු සා......දු
@LasanthiIddamalgoda
3 ай бұрын
සාදු....සාදු...සාදු....මේ පිරිත් බලයේ ආනුභාවයෙන් සියලු ලෝ සතුන් නිදුක් වේවා!!!! නීරෝගී වේවා!!!! සුවපත් වේවා!!! සියලූම රෝගීන්ට මානසික කායික සහනය ලැබේවා!!!
@Srilankaonfoot
3 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!!!! රටට දැහැමි රජෙක් පහල වේවා !!!!!!
@nelsonperera7251
7 ай бұрын
මෙි ඝොර සසරින් නිදහස් වී උතුම් නිර්වාන ධර්ම ය ඉතා ඉක්මනින් ම අවබෝධ වෙිවා පතමි. උපදින හැම භවයකදිම අසත්පුරැංෂයන් හමු නොවෙිවා.
@JanaranjaniMudiyanse
3 ай бұрын
සාදු සාදු බුදු ගුන බලෙන් මගේ පස්න ව්සදෙව
@PadmalathaPramadige
6 ай бұрын
සියලු edwaha katawaha howaha දුරු වේවා සියලු anawina kodiwina දුරු වේවා සියලු රෝග සුව වේවා
@Jimpappaa1999
6 ай бұрын
මගෙ තෙවන වර උසස් පෙල විභාගය ඉතා ඉහලින් සමත් වීමට මෙම පිරිත් බලය ආශිර්වාදයක්ම වේවා.....සාදූ...සාදූ...සදූ. ......
@binarasathsara6166
6 ай бұрын
Sadu sadu mage childrenge සියලු apala දුරු වේවා
@kmsksisira6956
5 ай бұрын
තෙරුවන් සරණයි
@nandaVidanagama
3 ай бұрын
Suba pathum❤❤
@Karunawathi-t8q
2 ай бұрын
❤
@SL-KING-YAKA
2 ай бұрын
විභාගය සමත් වේවා !!!...🙏🙏🙏🙏 හොදට ලියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා!.....
@hiket3132
7 ай бұрын
සාදු ..සාදු. සාදු තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස
@SadaliChamodya-d4q
6 ай бұрын
මේපිරිත්බලයෙන්මාගෙසියලුමප්‍රශ්න. කරදරදුරුවී. යහපත්කම වේවා
@YamunaNilmini-v3n
19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SureshSampath-b4f
4 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් අපගේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරැවේවා
@SanSung-c3q
Ай бұрын
😢
@InokaInkoa-h4x
Ай бұрын
Me පිරිත් shrawanaya kala pin බලයෙන් mage kuse sitina daru petiya niduk nirogiwa wedewa!!
@RashiyaYT1
Ай бұрын
!!!!!!මේ පිරිතේ !!!!බලයෙන් මගේ බලලා සුවපත් වේවා!!!!!!!!! ❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝ ආයුෂ ලැබේවා !!❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤!!!!!!!
@priyanthakulathilaka9442
Ай бұрын
🙏🙏🙏🙏🙏
@Lakshmansilva11
8 ай бұрын
බුදු ගුණ බලෙන් මට තිබේන මුඛ පිළිකා රෝගය සුව වේවා සාදු 🙏සාදු🙏සාදු🙏!!!මගේ නම ලක්ෂ්මන් ද සිල්වා
@sujakristogu9870
4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@IreshaLandage
5 ай бұрын
මෙම පිරිත් බලයෙන් අප නිවසේ තිබෙන අමනුෂ්‍ය බලවේගයන් දුරු වේවා සියලු දෙනා නිදුක් වේවා ...!!! නීරෝගි වේවා ...!!! සුවපත් වේවා ...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randisaperera1758
6 ай бұрын
මේ පිරිතෙ බලයෙන් සියළුම වැසියන් නිදුක් වෙත්වා...!😀
@rasikanirmala941
3 ай бұрын
මෙි පිරිත් බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරු වෙිවා
@wasanajayamaha5103
6 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🌼🌼🌼
@Imashaweerasena
28 күн бұрын
සෑම පිළිකා රෝගියෙක්ම සුවපත් වෙත්වා...
@NwjJayantha
7 ай бұрын
සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ මුනුපුරාට හෙට තියෙන විබාගයට සාර්ථකව මුහුණ දිමට ආශිර්වාද යක් වෙවා
@ThanujaliyanarachchiThanujaliy
4 ай бұрын
Sadu sadu sadu mage siyalu leda roga mema pirithe anu bawayen suwa wewa seth wewa
@imeshikasathsarani1786
12 күн бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන මගේ ගෙදර සියලු දෙනාගේ තිබෙන ලෙඩ රෝග සියල්ලක්ම සුවපත් වේවා.කරදර සිදු නොවේවා... සියලු ලෝකවාසීන් සුවපත් වෙතවා.. බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..🙏🙏🙏
@imeshikaheshani4698
4 ай бұрын
මේ පිරිත් ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මගේ කුසේ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා..අවුරුදු 2ක් තිස්සේ පෙරුම් පුරන ඒ බලාපොරොත්තුවෙන් මේ අවුරුද්දේ සඵල වේවා!!!!! මං වගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!! සාදු !!!සාදු!!!! සාදු !!!!
@sujakristogu9870
4 ай бұрын
ඉතා ඉක්මනින්ම දරැවෙක් ලැබේවා 🌹
@imeshikaheshani4698
4 ай бұрын
@@sujakristogu9870 ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩක් පින්🙏🙏🙏🙏
@imeshikaheshani4698
4 ай бұрын
@@sujakristogu9870 ගොඩක් පින් ඔයාට
@imeshikaheshani4698
2 ай бұрын
@@sujakristogu9870 ගොඩක් පින් ඔයාට😢😢😢😢
@KanchanaMadushani-te1hl
Ай бұрын
🙏
@kanthiherath42
7 ай бұрын
මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!!!🙏🌻🪔🌻🪔🌻🪔✨🪔✨🪔✨🙏🪷🪷🪷🌷🌷🌷🙏 අනන්ත වූ බුදු ගුණ බලෙන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ බලෙන් සියලු දෙනා හට යහපත් බලාපොරොත්තු ඉටුවන යහපත් කල්‍යාණ මිත්‍රයන් බිහිවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා !🙏🌹🌻🌹🌻🌹🪔🪔🪔🪔🙏
@DineshKrishantha-s3t
5 ай бұрын
Ma menm siyaluma sathwayoma nidhuk weth wa nirogi wethwa..
@ranipremalatha803
7 ай бұрын
මගේ අමිමා ගේ ශරිරයේ තිබෙන සියලුම රෝග මෙි පිරිතේ ආනුභාවයෙන් සුවපත් වෙිවා සුවපත් වෙිවා සුවපත් වෙිවා 🙏 🙏🙏 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@SaliyaHM
5 ай бұрын
❤
@Sadew12345
5 ай бұрын
❤
@SUPUNRUSH
4 ай бұрын
෴😮@@Sadew12345
@NirmalbandaraNirmalbandara
4 ай бұрын
@@SaliyaHM❤❤❤❤❤❤❤❤
@NirmalbandaraNirmalbandara
4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊
@manelchandra562
6 ай бұрын
Pule siyalu denatama seth wewa sadu,,,sadu,,sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PgRanjan-s1l
6 ай бұрын
සාදු සාදු සාදු මේ බුදු ගුණබලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සියලුම දෙවල් ඉස්ට්වෙවා බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි
@PrasannaJayashantha
6 ай бұрын
මා මෙන්ම සියලූම ලොව වෙසෙන අයට සෙත ශාන්තිය සැලසේවා...... සාදු සාදු සාදු
@ranipremalatha803
7 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මගේ තිබෙන පුශ්න සියල්ලම විසදේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@mangaladharmapriya3725
6 ай бұрын
මෙම ගාතාරත්නයේ ආනුභාවයෙන් මාගේ බුද්ධාලම්බන බලය සතුට මා සිරැර තුලට ඇතුළු වේවා..මගේ සියලු නයබර නිදහස් වී..සතුටින් ජීවිතය ගෙවිමට මගපෑදේවා,ඕරා ශක්තිය පෙර පින මා වෙත මේ විශ්ව මාතාවගේ බලයෙන් වර්දනය වේවා..විශ්වයට ස්තුතියි 🙏💯💝🌍💝💚💛🙏💯
@SunethraDisanayaka-g7c
29 күн бұрын
මගේ දරුවා මෙවර ලියන අ.පො..ස (උ.පෙළ ) විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබීම ට මේ පිරිත් බලය හේතු වේවා ...
@nimalchandrasiri4719
28 күн бұрын
😮😮😮😮😮
@nimalchandrasiri4719
28 күн бұрын
😢😢😢😢😢
@SamanDisanayaka-o3l
21 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤
@SeelaRanjani
10 күн бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ දරුවන් නිපුන් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 මේ වර්ෂය සියලු දෙනාටම යහපතක් වේවා
@sandykumari8421
4 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ දෙමවුපියෝ දෙදෙනා ලේඩ වේලා ඉන්නේ සුවවේවා සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻
@lasanthachamalee
29 күн бұрын
අපේ පවුලේ දරුවන් ඇතුළු සියලු දෙනා ට යහපතක්ම වෙවා ගෙදර ටකරලා තියෙන අන වින කොඩිවින සියලුම දේ මේ පිරිත් බලයෙන් කැපී නිදුක් නිරෝගී ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා ට යහපතක්ම වෙවා ඔබවහන්සේ ලාට බුදු සරණයි
@subadrarathnayaka5859
6 ай бұрын
බුද්ධ බලෙන් සියලු ගැටලු විසඳීම ලැබේවා
@premajayalath7856
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙ පිරිත් බලයෙන් සියලුම රට වැසියන්ට ආරක්ෂාව ලැබේවා දුක් කරදර ඉවත් වේවා ..
@pahansathsara-rx3vx
5 ай бұрын
❤
@SaliyaHM
5 ай бұрын
❤
@MadukaPriyangani-fd2iz
6 ай бұрын
මගේ පුතාට ඉක්මනින්ම සනීප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@manikWickramasekara
Ай бұрын
අපේ රට යන ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා.එහෙ මගේ ළමයි දෙන්නට හොඳ ඉස්කෝලයක් ලැබිලා හොඳින් ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. අපිට ආශිර්වාද කරන්න බුදු සාධුනේ.බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@RajehewalyaSriyralata
6 ай бұрын
සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා මගේ පවූලේ සියලු දෙනාට සතුටින් සාමයෙන් පිරි සුභම සුභ වාසනාවන්ත නිදහස් ජිවිත යහපතක් වේවා මගේ පවූලේ ග්‍රහ අගුන දුරු වි සතුටින් සාමයෙන් ලැබේවා සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා
@nirodhamadurangani968
9 ай бұрын
සාදු සාදු මගේ ලෙඩ රොග සුවවී මගේ පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා වේවා !!🙏
@MaduMadushika-s2d
6 ай бұрын
Sadu sadu sadu thunuruwanage සරනීන් mge සියලු prasna visidila mge සියලු pathum ඉටු වෙවා bs🙏🙏🙏
@dilkimadara1964
4 ай бұрын
මගෙ ශිෂ්‍ය ත්ව විභාගය ඉහලින්මසමත් විමට මෙපිරිත් බලය ආශ්‍රිර්වාදය ක්ම් වෙවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@DamayanthiDamayanthi-l5w
2 ай бұрын
🎉
@sunethranilushi2891
7 ай бұрын
උතුම් තෙරුවන් සරණේ බලයෙන් මගේ ජීවිතය සියලු සාර්ථකත්වයට පත්වනවා.කරදර බාධක දුරැවේවා.නිදුක් නීරෝගීභාවයම ලැබේවා.
@AnushaLiyanage-r7h
29 күн бұрын
Mage daruwange apala duru wewa!
@SitharaSanjeewani95.-ce7dd
27 күн бұрын
Siyalu sathwayo suwapath wewa.sadu sadu sadu...
@RuwanthiSanjeewika
8 ай бұрын
සාදු සාදු සාදූ. 🙏අනන්ත වූ බුදුගුන බලයෙන්, මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් දුලාර මල්ලී නිදුක් වේවා, නීරෝගී වෙවා,සුවපත් වේවා. සාදු සාදු සාදු 🙏
@Nethmikawshalya235
7 ай бұрын
Sadu sadu sadu ..me.pirith .balayen.mage.paule.soyalum.karadara duruwewa..
@KusumawathiWeerasingha
5 ай бұрын
මගේ පවුලේ සැමට මේ පිරිත් ආනුභාවයෙන් සියලු කරදර අපල දුරැ වේවා සාදු සාදු සාදු 👃👃👃
@ayeshanilmini1039
10 ай бұрын
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
@KrishanthaMax-t8g
3 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙසුමි දිහාංසා මාගේ පුංචි දියනියට නිරෝගි සුවපත් නිදුක් වේවා බුදු සරනයි ඔයාට ❤💐💐💐💐
@pradeepasenanayake6506
Ай бұрын
මේ පිරිත් දේශනා වල ආනුභාවයෙන් මගේ අප්පච්චිට ඉක්මනට සනිප වේවා. විෂබීජයක් ශරීර ගත වෙලා පිරිත් අනුහසින් සියළු රෝග දුරුවේවා මගේ අප්පච්චිගේ
@nalanipolpitiya-re4mu
5 ай бұрын
🙏🙏🙏🙏🙏සම්මා සම්බුද්ධ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@DarshaniRajapaksha-n6y
7 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලෙන් මගේ පව්ලේ ග්‍රහ අපල දුරුවේවා. පව්ලේ දියුණුව සැලසේවා 🙏🏾🙏🏾🙏🏾
@shanttiamor3137
7 ай бұрын
සාදු සාදු සාදු නිරෝගි sapa ලැබේවා තෙරුවන් සරනයි
@pabasarakeshani9592
4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ අය නිදුක් වේවා සාදු සාදු සාදු 🙏
@thilakadamayanthi8059
4 ай бұрын
මගේ අම්මාගේ ශරීරයේ තිබෙන සියලූම රෝග සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්වාද පිරිස් දේශනාවෙන් සුවපත් වේවා සුවපත් සියලු දෙනාට සුවපත් වේවා
@charithasampath1160
4 ай бұрын
මේ පිරිතේ බලයෙන් ඉක්මනින් විදෙස ගත වීමට හැකි වේවා . සාදු සාදු සාදු.❤
@gupta5402
7 ай бұрын
🙏🙏🙏🙏 ම්ගෙ ලෙඩ දුක් දුරු වේවා බුදුගුණ පිහිටෙන්
@NadheeraNadheera-th8tj
3 ай бұрын
මෙම පිරිත් බලෙන් ලෝකයේ ලෙඩ වී සිටින සියලුම දෙනා සුවපත් වේවා ❤
@Chandrikachandri-p3l
3 ай бұрын
මේ පිරිත් බලයෙන් ලෝකේ සිටින සියලුම දෙනා සුවපත් වේවා බුදු සරනයි
@ranjanijayacody
7 ай бұрын
පිරිතේ ආනුභාවයෙන් සියලු දුක්, කරදර දුරුවී සෙතක්ම වේවා !!!🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@nelumwickramasinghe
7 ай бұрын
මේ පිරිත් බලයෙන් අපේ පවුලේ සැමටම නිරෝගී සුව ලැබේවා
@AshaUdayangani-t6g
4 ай бұрын
සාදු සාදු සාදු මාගේ සියලුම දරැවන් ගේ සැමියා ගේ මෑණියන්ගේ සියළුම ගුුුරහදෝෂ සමනයවීඒරෂ්ටක සමනයවී තිුවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙවා !සියලුම දෙවියො රකිත්වා!.....
@nethuaksha6527
7 ай бұрын
Sadu sadu me pirit balayen mage sita had ganeemata haki wewa
@SaliyaHM
5 ай бұрын
❤
@deshapriya.asanka119
4 ай бұрын
මෙ උතුම් ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියට උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහරටත් දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතාටත් අම්මාටත් මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා සියලුම ගාහා අපල දුරුවේවා බලාපොරොත්තු වැඩ කටයුතු සාර්තක වේවා යහපතක්ම උදාවේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආරක්ෂාවයි පිහිටයි ලැබේවා තෙරුවන් සරණයි 🌼🌻🌼🌻🙏🙏🙏
@Premarathnayake-g5p
2 ай бұрын
මා මෙන්ද සියලුම සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගි මත්.වෙම්වා. සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා.
@2nahsnsn
5 ай бұрын
මටද මගේ දරුවන්ට මුණුපුරන්ටත් තියෙන අපල දුක් දෝෂ දුරු වේවා කරන රුකි රස්සාව හැල හැප්පිම් නොම වේවා යන එන ගමන කරදර බාධක නොම වේවා හිත හටගන්නා තරහා කොරෝද නැති වේවා ගුණ යහපත් වේවා සිත් තුල දුක් නැති වේවා මේ පිරිතේ බලයෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏
@GithaniDammika-o7v
10 ай бұрын
සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹මේ පිරිත් දෙසනාවේ බලෙන් මට චතුරාර්ය සක්තියම ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි
@hemamalkanthi2920
2 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මගේ පුතා ආරක්ෂා වේවා දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@Suresha888
4 ай бұрын
මේ උතුම් පිරිතේ බල මහිමයෙන් මාගේ කුසෙ වැඩෙන පින්වන්ත දරුවා සේම සියලුම දරු පැටවුන් නිදුක් නිරෝගී සත්පුරුශ වේවා.
@KanchanaMadushani-te1hl
Ай бұрын
🙏
@dilshanranasinghe6753
4 ай бұрын
මගෙ චුටි පුතාට ආශිර්වාද යක් වේවා,🙏🙏🙏🙏🙏🙏
@FydsrydWarfy
5 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිතේ ආනිසංසයෙන් මගේ සියලු යහපත් අරමුණු ඉටුවේවා මට ඉවසීම ඇති වේවා ඉවසීම ඇති වේවා ඉවසීම ඇති වේවා හැම දුක් කරදරයක්ම දරා ගැනීමේ ශක්තිය මා තුළ ඇති වේවා
@nilanikoralalage5206
9 ай бұрын
සාදු සාදු මගේ දරුවාගේ operation එක සර්ථක වේවා❤
@SL-KING-YAKA
2 ай бұрын
❤❤❤
@KanchanaMadushani-te1hl
Ай бұрын
🙏🙏🙏
@IroshaJayawarnaachchige
4 ай бұрын
මගේ දරු පටියට වයස අවුරුදු 4.මගේ දරුවට ඇට මිදුලු බද්ද් කිරීමක් කරන්න අපි ඉන්දියාවේ රෝහල් ගත වෙලා ඉන්නේ.මගේ දරුවට මේ පිරිතේ අනුහසයෙන් ඉක්මනින්ම සුව පත් වේවා.
@bawakathara
4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට...බුදුගුණ සත්‍යානුභාව බලයෙන් පින්වත් දරුවා ඉක්මනින් නීරෝගී වේවා ! මෙලෙස සත්‍යක්ක්‍රියා කරන්න.
@jayanthijaya1136
3 ай бұрын
බුදු ගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා
@NadeekaNadeeka-tj5vz
3 ай бұрын
අනිවාර්යයෙන්ම අනන්ත අප්‍රමාණ වූ බුදු ගුන බලමහිමය සත්‍යයි දරැපැටියා ඉක්මනටම සුවය ලබනවා සාදූ...සාදූ...සාදූ...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nilushadilrukshi2799
3 ай бұрын
Thuruwange saranin daru patiyata ikmanin suwaya labeewa...!!
@sumedadahanayaka397
3 ай бұрын
Ekman suwa lebawa🌏🌏
@Chamera-y4i
25 күн бұрын
සාදු සාදු සා 🙏🙏🙏🙏
@SanuthNenuka-c2w
8 ай бұрын
සාදු!!! සාදු!!! සාදු!!! මේ පිරිතේ බලයෙන් මගේ අපල උපද්‍රව දුරු වේවා!
@ASho-td4uz
10 ай бұрын
Wedabara pinbara rateue pireth අනුභවයෙන් mage මනසට danuna සහනය aprmanaei buduguna අනුභවයෙන් සැමටම tearuwan gunaya leabeawa සුවය leabeawa teruwansaranai 🙏🙏🙏🙏
@ChandimaNishanthi-qr6cd
6 ай бұрын
මටකරදර ඳුරුවි රැකියා ව කරගෙන යාමට බුදු හිමියන් ගෙ පිහිට ලැබේවා
@AnulaWadugodapitiya
Ай бұрын
මේ උතුම් පිරිත් සූත්‍ර දේශනාවන් ගේ පිහිටෙන් පින්වත් දේශකයන් වහන්සේලාටත් මම ඇතුලු පවුලේ සැමටත් තුන්ලෝවාසී සියලුසත්වයෝත් සුවපත් වෙත්වා,දුක් පීඩා දුරුවේවා උතුම් නිවන් මගම සසර මග මුනගැහේවා උතුම් නිවනින් සැනසේවා
@dineshakumari5746
4 ай бұрын
මා ද , මගේ පවුලේ සියළුම දෙනාද , සියළුම මනුස්සයෝ ද, සියළුම සත්වයෝ ද , සුවපත් වෙත්වා !!! නිදුක් වෙත්වා!!! නිරෝගී වෙත්වා!!!
@NiroshaChandani-f3i
Ай бұрын
කැතයි😮🤩🤠😎
@VihangiNethsara-r3f
4 ай бұрын
Budu saranayi 🎉🎉🎉sadu sadu😊😊
@sanduneshanethranjalie8213
6 ай бұрын
Sadu sadu.. Budu gune maha balayen mage prarthanawan Itu wewa ikmanina.🙏🙏🙏🙏
@RasikaRuwan-r3n
7 ай бұрын
Sadu sadu me budu guna balen.maga daruwag siyalu leda roga neth wewa. Maga hithat sakithiay diriya lebawa
@කුකු-ධ7ම
7 ай бұрын
සාදු සාදු මගෙ ගෙදර තියෙන්නවු කරදර අපල කරදර දුරැවෙවා🙏🙏🙏
@lashaniguruwaththa308
7 ай бұрын
බුදුසරණයි ...බුදු .ගුන.බලයෙන් ...මාගේ ..වරම් ..ශක්තිය ..බල.ගැන්වේවා...
@dammikakumara9210
6 ай бұрын
මේ පිරිතේ බලයෙන් අපේ නිවසේ සියලු දෙනා හා ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා.. නිදුක් නීරෝගී වේවා.....🙏🙏🙏🙏🙂☸️🛐
@R.AChandani
4 ай бұрын
Me pirithe Anu bawyen napuru demaupiyan suwapth wewa
@KanthiSooriyaarachchiSachi
6 ай бұрын
Sadu sadu sadu mata thiben siyalu apala pida karadara duributha wewa siyalu katauthu sarwapajkarayenma sarthaka wewa
@NayomiJayasundara-i4k
7 ай бұрын
සාදු සාදු මේ පිරිත් බලයෙන් අප නිවසේ ඇති අමුනුස්ස බලවේග ඉක්මනින්ම පහ වේවේ
@DanushikaNayomi-j2i
7 ай бұрын
Yesath
@Newtongunathilaka
7 ай бұрын
සාදු සාදු සාදු මෙම උතුම්වු බුදුගුණ බලයෙන් අප නිවසේ ඇති අමනුස්ස බලවේගන් පහවේවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .
@blpgunasekara9344
6 ай бұрын
Jn@@Newtongunathilaka
@erandipathirana2992
6 ай бұрын
@@Newtongunathilaka !
@UdayanganiIresha-o7b
Ай бұрын
Budu saranai
@HfHd-g5p
5 ай бұрын
සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤..සියලුම ලෙඩ රොග.ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤තෙරැවන් .සරනයි
1:19:45
seth pirith | ආරක්ෂක පිරිත් දේශනා #pirith
Bawa kathara
Рет қаралды 176 М.
1:31:29
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 5 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,6 МЛН
54:26
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA
ධර්ම යාත්‍රා
Рет қаралды 2,5 МЛН
59:31
සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana
Mediyawe Piyarathana
Рет қаралды 3,3 МЛН
19:47
ඔබගේ දිවිමග සරු කරනා ආශිර්වාද සෙත්කවි - Seth Kavi Sugayanaya Volume 01
The Buddhist
Рет қаралды 118 М.
22:11
Jalanandana Piritha 7 Warak | මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත 7 වරක් | The Buddhist
The Buddhist
Рет қаралды 1,4 МЛН
18:55
ශිල්පනෙ නැත්තේ පුතා | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero 2025
Daham Amawa
Рет қаралды 18 М.
1:26:13
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 872 М.
1:23:11
Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.
DinagiTV
Рет қаралды 3,5 МЛН
45:35
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 496 М.
1:06:49
Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්
Hela Derana
Рет қаралды 790 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН