Seth pirith | උදෙන්ම මෙම පිරිත අසන්න මුලු දවසම සුබ ප්‍රතිඵල එක් වරක් ඇසුවත් ඇති

  Рет қаралды 3,320,093

Seth Pirith

Seth Pirith

Күн бұрын

seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
sleeping music | healing music | meditation music | delta waves | budu bana
#sethpirith jaya piritha | jaya piritha | pirith | seth pirith #pirith
මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
#pirithsinhalafull #sethpirith #pirith #buduguna #budugunapiritha #budubanasinhala #budugunaananthai #බුදුගුණපිරිත
suthraya
seth pirith
pirith sinhala
pirith potha
maha piritha
gatha
suthra
pirith suthra
bana
piritha thun suthraya
pirith sinhala meaning
thun suthraya mp3
thun suthraya pdf
pirith chanting full
pali gatha
pirith chanting
chanting
thun
sutra
karaneeyametta
mahamangala
rathana
pali
sinhala
budu guna
kavi
Rathana
කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්
Karaneeya meththa suthraya 21 times
karaniya meththa suthraya
කරණීය මෙත්ත සූත්‍රය
කරණීය මෙත්ත සූත්රය
කරණීය මෙත්ත සූත්‍රය Karaniya Meththa Suthraya
karaneeya meththa suthraya sinhala meaning
dinagitv
මෙත්ත සූත්‍රය
මෙත්ත සූත්‍රය 21
බෞද්ධ පුස්තකාලය
paritta karaniya metta sutta
කරණීය මෙත්ත සූත්‍රය 21 වරක්
Theravada
paritta chanting
chanting
රතන සූත්‍රය මංගල සුත්‍රය කරණීය මෙත්ත සුත්‍රය
රතන සූත්‍රය
මංගල සූත්‍රය
කරණීය මෙත්ත
මහ පිරිත
සෙත් පිරිත්
maha piritha
mahapiritha
seth pirith
rathana suthraya
mangala suthraya
karaniyametta suthraya
most powerful pirith
thun suthraya
thun piritha
thun
suthraya
rathana
sutra
karaneeyametta
mahamangala
suthra
pali
buddhist
pirith
chantings
buddhism
sinhala
srilanka
buddha
dhamma
dharma
protection
temple
inspirational
Jaya Piritha
ජය පිරිත
මහා මංගල සූත්‍රය
pirith
mahamevnawa
mangala sutta
english
Pali
Thun suthraya
Karaneeya Meththa Suthraya
Karaniya Metta Sutta
Pirith
pirith
Seth pirith
budu
sutraya
pirith deshana
pirith sinhala mp3
pirith sinhala full
sinhala pirith
wandana gatha
රතන සූත්‍රය මංගල සුත්‍රය කරණීය මෙත්ත සුත්‍රය
රතන සූත්‍රය
මංගල සූත්‍රය
කරණීය මෙත්ත
මහ පිරිත
සෙත් පිරිත්
maha piritha
mahapiritha
seth pirith
rathana suthraya
thun suthraya
thun piritha
thun
Jaya Piritha
ජය පිරිත
මහා මංගල සූත්‍රය
උතුම් තෙරුවන් වන්දනා ගාථා
atavisi budu guna
atawisi budu guna
shanthi kavi
nawagraha
seth pirith
kavi
asmr
pirith chanting full
jaya piritha
thun suthraya
සෙත් පිරිත්
pirith sinhala
pirith
maha piritha
bana
rathana suthraya
ravana
angulimala piritha
buddha
wattaka piritha
mora piritha
buddhist
ratana sutta
music for sleep
buddhism
sleeping music
shraddha tv
derana tv
calming music
healing music
meditation music
sleep music
delta waves
budu bana
seth pirith
sitha niwana bana
kavi bana
ගාථා
මේධංකර
buddhist
bodhi pooja
wandana
තෙරුවන් නමදිමු
theruwan namadimu
buddha vandana full
buddha vandana mp3 free download
pansil
පන්සිල් සහ වන්දනා ගාථා
Damnada
theruwan wandanawa
pansil,
budhdha wandanawa,
buddha wandanawa,
buddha wandanawa sinhala,

Пікірлер: 2 500
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
මෙක ඇත්ත අනන්ත බුදුගුණ බලයෙන් හැමෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@SujithKumara-p7l
@SujithKumara-p7l Жыл бұрын
Sadu sadu sadu
@sawmyakumara3011
@sawmyakumara3011 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙ උතුම් බුද්ධ දහමෙ බලයෙන් රෝගාතුරව ඉන්නා ලෝවාසි සියලුදෙනා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@kavishanudara2003
@kavishanudara2003 2 жыл бұрын
Taruwn saranai davi pihitai me utum budda balayn apaga siyaluma karadara duru wawa
@niroshanvijith1599
@niroshanvijith1599 2 жыл бұрын
𝚂𝚂
@kamalakamlani578
@kamalakamlani578 Жыл бұрын
මේම..පිරිත් බලයන්. අප. සියලු.දේනාටම. යහපතක්ම..වෙිවා..සාදු.සාදු.සාදු.🙏🙏🙏
@prasadirathnayake6380
@prasadirathnayake6380 Жыл бұрын
🙏🙏🙏❤💐
@sashikadilakshi246
@sashikadilakshi246 5 ай бұрын
🙏🙏🙏🙏❤
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
මේ පිරිතේ ආනූබාවයෙන් මාගේ ගෙදර අයටත් මටත් දුක් කරදර දුරුවී සෙත සැලසේවා 🙏🙏🙏 වාසනාව උදාවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
@Muthulathapriyaraji
@Muthulathapriyaraji Ай бұрын
❤😂🎉
@anumangalika7789
@anumangalika7789 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ සියලු ප්‍රස්න ඉක්මනින් විසදේවා 🙏🙏🙏
@BadaraWmlbadara
@BadaraWmlbadara 3 ай бұрын
@supuniwickramasinghe7445
@supuniwickramasinghe7445 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා . නිරෝගි වේවා . සුවපත් වේවා. ❤️❤️
@wimalawathimarasinghe9691
@wimalawathimarasinghe9691 2 жыл бұрын
බුදු සරණයි , දෙවිපිහිටයි......🌹🌹🌹🌹🌹
@nadiramanayaka4200
@nadiramanayaka4200 3 жыл бұрын
Sadu sadu sadu teruwan ගුණ බාලයන් සියලු sathwayo සුවපත් wewa niduk වේවා nirogi වේවා oba වහන්සේට teruwan saranai sadu sadu sadu
@kuwaitphone9748
@kuwaitphone9748 3 жыл бұрын
sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@shanukapahasara1581
@shanukapahasara1581 3 жыл бұрын
@@kuwaitphone9748 w
@nishanilmini4163
@nishanilmini4163 Жыл бұрын
සාදු සාදු සාදු හැමදෙනාටම යහපතක්ම වේවා
@JagathKumara-v7s
@JagathKumara-v7s 9 ай бұрын
සාදු සාදු මේ පිං බලයෙන් සියලූම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත්වේවා,,,දුකින් මිදේවා,,සංසාර දුකින් මිදේවා ,,තෙරුවන් සරනයි ,,❤❤❤❤
@champikasudarshani2316
@champikasudarshani2316 2 жыл бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් මගේ අම්මා ගේ බඩෙ පිළිකාව සුවය ලැබේවා, මගේ සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නැති වෙවා, මට නිවසක් සාදා ගන්න ලැබෙනවා, මෙම පිරිත් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු බුදු සරණයි
@lalidulalidu4245
@lalidulalidu4245 Жыл бұрын
0785
@RuwaniSrinarayana
@RuwaniSrinarayana Жыл бұрын
😂🎉
@Sciencewithpeshan
@Sciencewithpeshan 11 ай бұрын
අනන්තවු බුදුගුණ බලයෙන් සියලු කරදර. දුරු වේවා!!
@lakminiiolakminihkk5929
@lakminiiolakminihkk5929 8 ай бұрын
❤❤❤
@kaveeshasandeepa2493
@kaveeshasandeepa2493 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා
@nishanthaboteju1893
@nishanthaboteju1893 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ලක්‌වැසි ලොවැසි සියලුමදෙනා නිදුක් නිරෝගී වේවා!!!
@karmalsilva51
@karmalsilva51 2 жыл бұрын
Mage puthata ikmansuwa labewa
@malanisamarasekara8176
@malanisamarasekara8176 2 жыл бұрын
@@karmalsilva51 ppppp
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 උතුම් වූ මේ පින් බලයෙන් අප සියලු දෙනාටම කරන කියන සියලුම දේවල් ඉෂ්ට සිද්ධ වේවා තෙරැවන් 🙏 සරණයි කුවේට් 🇰🇼
@janithaalwis7929
@janithaalwis7929 Жыл бұрын
Lt🎉
@champaperera628
@champaperera628 Жыл бұрын
මෙ සෙත් පිරිත් බලයෙන් ම⁣ගෙ සියලුම දුක් කරදර දුරැ වි මට ඉක්මනින් හොද රැකියාවක් ලැබේවා ..බුදුසරණයි 🙏🙏🙏
@sanukidahamsa7487
@sanukidahamsa7487 Жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරනය්
@slvihangabro8766
@slvihangabro8766 2 жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏🙏සාදු මෙි පිරි⁣තේ බලයෙන් සියලු දෙනා ගෙ පැතුම් ඉටු වෙිවා සියලු දේනා කරන රැකියා දියුණු වෙිවා මම රැකියා ව කරක ස්ථානයෙ කිසිම කරදරයක් නො වෙිවා මගේ අතින් කිසිදු අඩුපාඩු වක් නොවේවා හිත් රිදුමක් වත් ඇති නොවෙිවා
@somawathiwathi1586
@somawathiwathi1586 2 жыл бұрын
මෙපින් බලෙන් මාගේ දෙමාපියන් ටත් මාගේ දරුවන්ට නිදුක් නිරෝගී වේවා .මාගේ ලෙඩ දුක් දුරු වෙලා තෙරුවන් සරන ....
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@nadeekasenavirathna5722
@nadeekasenavirathna5722 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේ උතුම් පින් බලයෙන් මා හට ඇති සියලුම අසනීපයන් දුරු වී ⁣ පෙර තිබූ මාගේ ශක්තිය ධෛර්ය මා හට ලැබේවා 🙏🙏🙏 මාගේ මනස නිරවුල් වේවා 🙏🙏🙏 පවුලේ සමගිය වැඩි වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 දුකින් මිදෙත්වා 🙏🙏🙏නිරෝගි වෙත්වා 🙏🙏🙏 17:29
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
මෙම pirite anuhasin mage ලෙඩ duke දුරු වේවා sadu sadu sadu
@MajiniAmalka
@MajiniAmalka 4 ай бұрын
සාදු!සාදු! සාදු! 👃👃👃 මේ පිරිතේ බලයෙන් මාගේ අම්මාගේ දියවැඩියා රෝගය නිත්‍යාවට සුවපත් වේවා ! සුවපත් වේවා!සුවපත් වේවා! සුවපත්භාවයටම පත් වේවා. සාදු සාදු සාදු👃👃👃.
@shiromamalkanthi9458
@shiromamalkanthi9458 3 жыл бұрын
මේ පිරිත් බලයෙන් මේ දිවයිනට ම සෙතක් වේවා .සාදු සාදු සාදු සාදු .
@wimalawathimarasinghe9691
@wimalawathimarasinghe9691 2 жыл бұрын
සාදු සාදු සාදු සැමටම යහපතක්ම වේවා ! ...🙏🙏🙏
@samanpriyankara9046
@samanpriyankara9046 2 жыл бұрын
@kavi .
@DinothIduwara
@DinothIduwara 4 ай бұрын
Budusaranai
@indikapkumara9245
@indikapkumara9245 3 жыл бұрын
නිරෝගී සුබ දවසක් වෙිවා
@liea2007
@liea2007 Жыл бұрын
මේ වන විටත් ලෙඩ වි සිටින සැම රෝගියකු ම සුවපත් වේවා
@sriyaniliyanage3518
@sriyaniliyanage3518 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ ජීව්තෙටත් දරුවන්ට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@alankaragesudarshana4238
@alankaragesudarshana4238 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!! තෙරුවන් සරණයි
@nuwankumara8600
@nuwankumara8600 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වනබෝදයම අවබෝධ වේවා මෙවැනි උතුම් බුදුගුණ අලංකාරයන් සදහා මැදින් ස්කිප් ඇඩ් නොඩ ඉන්නවා නම් ගොඩක් වටිනවා කියලා හිතෙනවා, මන්ද ශ්‍රවනය කරන හැමටම බාධාවක් වන නිසාවෙනි
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@nilanthirenuka1699
@nilanthirenuka1699 Жыл бұрын
Maga budu piyanam වහන්සේගේ පිහිටි ලැබෙවා සාදු සාදු සාදු
@BadaraWmlbadara
@BadaraWmlbadara 3 ай бұрын
@kavindumadushan7266
@kavindumadushan7266 Жыл бұрын
මේ උතුම් වූ සෙත් පිරිත් අනුහසින් මාගේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏
@prasannabandara3853
@prasannabandara3853 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
බුදු සරණයි !!!☸️☸️☸️🙏🙏🙏
@sarathedirisinghe4292
@sarathedirisinghe4292 2 жыл бұрын
ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!
@adhithianuththara195
@adhithianuththara195 3 жыл бұрын
බුදු සරණයි මගේ පොඩි අක්කට ඉක්මනින් සුව ලැබේවා .සියලු දෙනාටම ඉක්මනින් සුව ලැබේවා . බුදු සරණයි තෙරුවන් සරණයි හැමෝටම
@nilushanilusha
@nilushanilusha 2 жыл бұрын
් ු
@nilushanilusha
@nilushanilusha 2 жыл бұрын
තච චත
@dammik1553
@dammik1553 2 жыл бұрын
@@nilushanilusha it
@prathibatharunya4420
@prathibatharunya4420 2 жыл бұрын
🙏🙏
@srimathiganeoda5666
@srimathiganeoda5666 8 ай бұрын
🙏
@MadhuMadhu-yx7hp
@MadhuMadhu-yx7hp 3 жыл бұрын
මෙි පිරිත් බලයෙන් ලෙඩ වෙලා ඉන්න මගේ අමිමා ට සුවපත් වෙිවා
@priyanthiweerakoon4696
@priyanthiweerakoon4696 3 жыл бұрын
Me uthum pirith balayen lokawase lankawase samath mage pawule samath niduk neeroge suwa athwewa
@somasoma9332
@somasoma9332 Жыл бұрын
මෙම. පිරිතේ. ආ ණු බාවයෙන්. මටද. මගේ. පවුලේ අයට ද. සෙ ත ක්‌. සාන්ති යක් ම. වේවා. අප ගෙ. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා 🙏🙏🙏
@hewageanu6049
@hewageanu6049 6 ай бұрын
මෙම මහානුභාව සම්පන්න බුදු ගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වේවා! සියලු කරදර බාධක දුරු වී සිතට සැනසීම ලැබේවා!
@thusharathushara5254
@thusharathushara5254 3 жыл бұрын
බුදු සරණයි ....!!!🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
බුදු සරණයි !!!☸️☸️☸️🙏🙏🙏
@alokasampath436
@alokasampath436 Жыл бұрын
❤❤සාදු සාදු සාදු සියලුම සත්වයෝ මානසික සුවයෙන් සුවපත් වෙත්වා😢
@pradeepwimalaweera4355
@pradeepwimalaweera4355 Жыл бұрын
Pp
@pradeepwimalaweera4355
@pradeepwimalaweera4355 Жыл бұрын
Pop
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Жыл бұрын
උතුම් සෙත්කවි බලයෙන් මගේ දුවගේ පුතාගේ නෙල්යා දුවගේ පියදත්තගේ මගේ දම්මිකාගේත් දරුවන්ගෙත් තාත්තගේ ලක්ස්මන්ගේ සමන්තිදුවගේ පව්ලේසියලුගේම සෙනසුරු අපල සියලු අපලදුරුවේවා පිවත්සුවාමින් වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි අපේසුවාමින් වහන්සේට
@rasikakumara8054
@rasikakumara8054 Жыл бұрын
Niduk නිරෝගී වේවා .යහපතක් වේවා .🌹🌹🌹🌹
@tharakachinthaka6127
@tharakachinthaka6127 Жыл бұрын
ෙම්‍ බලෙයන් සියලු සත්වෙයා් නිදුක් ෙව්‍වා•🙏🙏🙏
@wasanthapushpakumara2729
@wasanthapushpakumara2729 3 жыл бұрын
සියලු දෙනාම සුවපත් වේවා.
@neelaperera7181
@neelaperera7181 3 жыл бұрын
Sadu sadu sadu
@damayantipb4417
@damayantipb4417 3 жыл бұрын
සාදු...සාදු....සාදු
@sadeepa5793
@sadeepa5793 3 жыл бұрын
@@neelaperera7181 Oa
@SlBoY-lg23
@SlBoY-lg23 3 жыл бұрын
සුවපත් වේවා
@chandradk8578
@chandradk8578 3 жыл бұрын
සියලුදෙනාටම සෙතක්සාන් සතියක්ම උදා වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@nisansalasandamali3685
@nisansalasandamali3685 3 жыл бұрын
තෙරුවන් සරණයි මේ පින් බලයෙන් මාගෙ මෙන්ම සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා .මෙතේ බුදුන් දැක නිවන් ලැබීමට සියලුම පින් හේතු වේවා 🙏🙏
@sujeewapranandu5388
@sujeewapranandu5388 3 жыл бұрын
සාදු බුදු සරණය
@nilunilu8190
@nilunilu8190 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@alahakoonalahakoon2541
@alahakoonalahakoon2541 3 жыл бұрын
මෙම පිරිත් දේශනා බල මහිමයෙන් මගෙ අක්කාගේ සියලු අපල දුරු කොට නිදුක් නිරෝගී සුවය සහ කායික මානසික රෝගය දුරුකර ගැනීමට ආශිර්වාදයක් ම වෙවා.පවුලෙ සැමටම ආශිර්වාදයක් ම වෙනවා.,,,
@nisansalasandamali3685
@nisansalasandamali3685 3 жыл бұрын
@@alahakoonalahakoon2541 එසේම වේවා.බෝධි පූජාවක් තියන්න. සියලුම කරදර නැති වේවි .තෙරුවන් සරණයි
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 3 жыл бұрын
බුදු සරනයි මගේ පැතුම් සියල්ල ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදා වේවා
@Ruchiralochana
@Ruchiralochana Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගෙ දුව ධනුෂිගේ සෙමි රෝග සුවපත් වෙිවා .කැස්ස සුවපත් වෙිවා .සුවපත් වෙිවා .නිරෝගී සුවය ලැබෙිවා
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 7 ай бұрын
Me පිරිත් අනුභවයෙන් mage මහත්තයාගේ කැඩුණු athath ekmanin sanipa වේවා ewagema mage ගෙදර ආර්ථික දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!☸️☸️☸️🙏🙏🙏
@k.a.drichard6029
@k.a.drichard6029 Жыл бұрын
@@ErzhenaGaldanova yeah
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 3 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏නමෝ බුද්ධාය.තෙරැවන් සරනයි පිංවත් ඹබ වහන්සේට.
@sarathchandra640
@sarathchandra640 2 жыл бұрын
66666666
@keshuputhu2656
@keshuputhu2656 2 жыл бұрын
@@sarathchandra640 q
@pradeepkumara7035
@pradeepkumara7035 3 жыл бұрын
මෙ පිරිත් දේශනා කරනා කරන ඔබ වහන්සේට නිරෝගි සුවය හ දීර්ඝායුස සම්පත් ලැබේවා .මෙ පිරිත් ස්‍රවනය කිරිමේ ආශිර්වාදයෙන් මගේ සැමියාට නිදුක් නිරොගි සුවය ලැබේවා .පුතාගෙත් දුවගෙත් අපල දුරුවේවා .පවුලේ සියලු දෙනා නිරෝගි වී මගේ සිතට සහනය ලැබේවා .
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු ලෝ වැසි සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා !!සියලු ග්‍රහ අපල දුරු වේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
සාදු🌹සාදු🌹සාදු🌹
@applket3378
@applket3378 Жыл бұрын
Darmawathie සාදු,සාදු,සාදු,,මෙම,,පිරිත්,,නු,බාවයෙන්මගේද,,පවුලේ,,සැමගේ,,තියන,,ලෙඩ,,දුක්,,දුරැ,,විකරදර,,බාදක,,දුරැවි,,යහපතක්ම,,වෙිවා,
@nilanthirenuka1699
@nilanthirenuka1699 Жыл бұрын
මෙම පිරිත් බලයන් මගෙ පවුලේ අයටත් මටත් නිදුක් නිරෝගි සුවය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jagathwickramasinghe1163
@jagathwickramasinghe1163 Жыл бұрын
Mae pirithe Balayen mage Thejaka puthata Niduk nirogi suwaya th deergausha Lebewa Budusa ranay Deviphitay.
@pushparaniliyanage1363
@pushparaniliyanage1363 3 жыл бұрын
Me pin බලයෙන් mage සියලු අපල දුරු වේවා mage පවුලේ සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු ලෝ වැසියන්ටත් නිදුක් නිරෝගි සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏🙏🙏
@pathminibandara5094
@pathminibandara5094 2 жыл бұрын
මම මේ‍ පිරිත උදේට සහ පුලුවන් හැම වෙලාවකම සවන් දෙනවා.සිතට දැනෙන සැනසුම අප්‍රමානයි.ඔබ වහන්සේට ශ්‍රවනය කරන්න ලැබීම ලොකු පිනක්.
@samanthabandara80
@samanthabandara80 Жыл бұрын
P5drfy
@osmanchandasri8307
@osmanchandasri8307 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු !!!!ලොක වාසි 🙏🙏🙏🙏සියලුම දෙනාම නව අරහාදි ගුන බලෙන් සියලුම දෙනාම නිරොගි සුවය ලැබේවා 🌼🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු !!!!!තෙරුවන් සරණයි සියලුම දෙනාටත් ....🌼🌼🌼🌺🌺🌺💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹
@RohiniMangalikaMarasinghe
@RohiniMangalikaMarasinghe Жыл бұрын
Randika
@anushapriyangani4747
@anushapriyangani4747 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ireshadilrukshi4763
@ireshadilrukshi4763 3 ай бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@madushanijeewandara3632
@madushanijeewandara3632 2 жыл бұрын
මෙම පිරිත් බලයෙන් සියලු ලෝක් වාසීන් ආරක්ෂා කරත්වා. දෙවියෝ අප රකිත්වා. මගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා. මා රැස් කර ගත්තා වූ.සියලු පින් දෙවියන්ට අනුමෝදනා වේවා.. දෙවියෝ සතුටු සිත් වේවා. ඒ පිනෙන් මගේ පැතුම ඉටු වේවා
@sethpirithsl
@sethpirithsl Жыл бұрын
තෙරැවන්සරණයි පිංවත් ඔබට සියලුම සිතුම් පැතුම් ඉටුවේවා !උතුම් ජයසිරිමහබෝසමිදු පිහිට නිරතුරැවම සැලසේවා!
@BijuKe-pv6dh
@BijuKe-pv6dh Жыл бұрын
沾沾自喜,,40⅝4⅝ Prithvi
@suhasnanethagi6452
@suhasnanethagi6452 3 жыл бұрын
මේ උතුම් පිං බලයෙන් සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබගේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා !!සියලු ලෝ වැසියන්ට යහපතක්ම වේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
බුදු සරණයී☸ බුදු පිහිටයී☸ ලක්වැසි ලෝවැසි සෑම සත්ත්වයෙක්ටත් මිනිසෙක්ටත්
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මේඋතුම් පිරිත් බලයන් මගේ දරුවන්ටත් මටත් ලෝක වාසි සියලු දෙනාටත් සෙතක් සාන්තියක්ම යහපතක් දියුණුව වාසනාව සාමය සප නිරොගි සුවය ආරක්ෂාව ංනොඅඩුව ජය සතුට උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sayuniremantha3915
@sayuniremantha3915 4 ай бұрын
Me pin පිරිත් බලෙන් සියලුම දෙනාම mole padethwa
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු සමිදුන්ගේ දර්මයේ සත්ටයේ බලයන් ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නොරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@sujanipiyadarshani6361
@sujanipiyadarshani6361 2 жыл бұрын
සියලු දෙනා නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! සාදූ සාදූ සාදූ!!!!
@pryranathunga6762
@pryranathunga6762 2 жыл бұрын
Budusaranai...ape..samata..
@pryranathunga6762
@pryranathunga6762 2 жыл бұрын
P
@anuththarakavindhi9636
@anuththarakavindhi9636 3 жыл бұрын
මේ උතුම් පිං බලයෙන් මගේ ලොකු තාත්තා ඉක්මනින් සුවපත් වේවා!තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !🙏🌼
@priyanthajayathilaka9225
@priyanthajayathilaka9225 Жыл бұрын
😊
@vinithakwt6344
@vinithakwt6344 2 ай бұрын
මෙි ආනුභාවයෙ සේත් පිරිතේ බලයෙන් මගේ එතම පුතාවන වසන්ත කුමාර පුතාව මත්පැන් පානය එපාකර ගුනයහපත් සහකාරියක් ඔහුට ලැබි වාසනාවන්ත අනාගතයක් ලැබෙිවා .ලැබෙිවා . ලැබෙිවා .සාදු සාදු සාදු . මෙ එි වියටම ඉස්ටවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kalumchamarakalum3727
@kalumchamarakalum3727 3 жыл бұрын
මේ උතුම් පින් බලයෙන් කොරොනා උවදුර දුරු වේවා..
@subanirathna8970
@subanirathna8970 2 жыл бұрын
Ee22w
@latajones3272
@latajones3272 2 жыл бұрын
Sadu sadu sadu
@roshan0409fer
@roshan0409fer 2 жыл бұрын
මේ උතුම් පිං බලෙන් සියලු දෙනාගෙම බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා!!!සාදු..සාදු..සාදු... 🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබගේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා !!සියලු ලෝ වැසියන්ට යහපතක්ම වේවා !!තෙරුවන් සරණයි!!☸️☸️☸️🙏🙏🙏
@latajones3272
@latajones3272 Жыл бұрын
Sadu sadu sadu
@siriyawathiediriwera8044
@siriyawathiediriwera8044 Жыл бұрын
@@ErzhenaGaldanova +-!!!
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
මෙි පිරිත් දේෂනාවෙන් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා සදහටම කොරෝනා දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@sarathedirisinghe4292
@sarathedirisinghe4292 2 жыл бұрын
ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!
@surangathilakarathna4536
@surangathilakarathna4536 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ පාසලේ වැඩකටයුතු සියල්ල හොදින් සිදුවේවා❤🫠🙏
@sithuamarasinghe8447
@sithuamarasinghe8447 2 жыл бұрын
මෙ උතුම් පින් බලයෙන් මගේ කුසතුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා කියා.., මෙම ආශිර්වාද පිරිත ශ්‍රවණය කරන සියලු දෙනා ආශිර්වාද කරන්න... බුදුසරණයි
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කුස තුල වැඩෙන දරුවා නිරෝගි වේවා !!! නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙක් මෙලොවට බිහි වේවා !!තෙරුවන් සරණයි !!!☸️☸️☸️
@janithkumara6789
@janithkumara6789 Жыл бұрын
මේ උතුම් පිං බලයෙන් මගේ සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේ වා
@sooriar6256
@sooriar6256 10 ай бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාට යහපතක්
@sooriar6256
@sooriar6256 10 ай бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාටම යහපතක් වෙිවා
@kawi-iy3sf
@kawi-iy3sf 8 ай бұрын
එසෙම වෙවා අක්කි බුදු සරණයි ඔයාට
@chandanachandana6836
@chandanachandana6836 3 жыл бұрын
මෙපින් බලෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!නිරෝගි වෙත්වා !!සුවපත් වෙත්වා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@sithumiahinsa9310
@sithumiahinsa9310 2 жыл бұрын
මම මේ උතුම් නවග්‍රහ ශාන්තිය දිනපතා ඇහුවා.මට අද වෙනකොට දියුණුවට තිබුන සියලුම බාදක දුරැවුනා,නොහිතපු විදිහට මුදල් හම්බවෙන්න පටන් ගත්තා,තෙරැවන්සරණයි මේ උතුම් පිරිත් දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේලාට,තෙරැවන්සරණයි!
@latajones3272
@latajones3272 2 жыл бұрын
Sadu sadu sadu
@kumudusamantha552
@kumudusamantha552 2 жыл бұрын
Me pin balayan mage podi purge siyalu akaka duru wewa
@ranjikakodituwakku9726
@ranjikakodituwakku9726 2 жыл бұрын
​@@ErzhenaGaldanova
@SaeedSaeed-qz9ex
@SaeedSaeed-qz9ex 2 жыл бұрын
සාදු සාදු සාදු මෙි පිරිත් ආනුභාවයෙන් මගේ සරිරයේ සියලු ලෙඩරෝග දුරුවෙිවා
@nihalchaminda8596
@nihalchaminda8596 2 ай бұрын
මේ පිරිත් වල අනුභවයෙන් මගේ හිත සන්සුන් වේවා... සියලු දුක් නැති වී සතුටි ජිවත් වෙන්න ලැබේවා... අයියාගෙත් සියලු වැඩ සාර්ථක වේවා.... අප දෙදෙනාට සතුටින් ජිවත් විමට හැකි වේවා...🙏🙏🙏🙏 සියලු සත්වයෝ දුකින් මිදේවා....🙏🙏🙏
@shashikalakumari4396
@shashikalakumari4396 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සිතේ සියලු පැතුම් ඉටු වේවා!!!🙏🙏🙏
@sethpirithsl
@sethpirithsl Жыл бұрын
තෙරැවන්සරණයි පිංවත් ඔබට
@ranirajasekara7728
@ranirajasekara7728 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ටජයෙන්ජයම වේවා .පිරිත් දේශනය පවත්වන ස්වමීන් වහ්ස්න්සේට අමා මහ නිවන පසක් කර ගැනීමට හැකි වේවා .
@pavaniprathibha3706
@pavaniprathibha3706 Жыл бұрын
😢
@sanjeewanig.m1673
@sanjeewanig.m1673 2 жыл бұрын
සාදු සාදු සාදු !!! සැම සිතකටම සතුට සැනසිම උදාවේවා !!!!
@chathuchathu2864
@chathuchathu2864 3 жыл бұрын
මෙ උතුම් පින් බලයෙන් ලොක වාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා!!!
@godagekumara8687
@godagekumara8687 2 жыл бұрын
,❤️🌹......🙏🙏🙏
@karunasiriloggama9826
@karunasiriloggama9826 2 жыл бұрын
ඞඩෙ
@sriyaniwiniprida9871
@sriyaniwiniprida9871 2 жыл бұрын
​@@godagekumara8687 🤔🌹
@nwetop-gp9wd
@nwetop-gp9wd Жыл бұрын
සාදු සාදු සාදු .මේ.පිරිත්දෙසනාකරනඔබවහන්සේට.පීන්.මේපීන්.බලයෙන්.මගේ දුවට.ඉක්මනින් සුවවේවා
@sunrtrasunitra6445
@sunrtrasunitra6445 Жыл бұрын
මේ බලගතු පිරිත් දෙසනාවෙන් මගෙ දරැවගෙ හිත හදල දිල එය කතා බහ් කරන දරැවගෙත් හිත හදල දිල දෙන්නගම.හිත් සන්සුන් බාව යට පත් කර දි දෙන්න ම.ඉස්සර හිටපු විදියට ම කත බහ් කරගෙන සතුට්න් ජිවත් ව්මට දෙන්නගෙම හිත් සනසා දෙන්න 🙏🙏🙏🙏🙏 මගෙ අම්මත් ඉක්ම්නින් සනිප කර දි සියලු දෙනාම ආරකසා කරන් දෙත්වා .. සියලු ද්ව්නාම රක දේවා .සාදු සා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@anushikamihiranga8858
@anushikamihiranga8858 11 ай бұрын
❤❤❤❤
@swarnamanel-ki5ks
@swarnamanel-ki5ks 11 ай бұрын
Me pirth balen me සුදු පුතා ge apla duru වෙලා සුබසෙත lanwewa
@sooriar6256
@sooriar6256 10 ай бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාට යහපතක් වෙිවා
@sooriar6256
@sooriar6256 10 ай бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාට යහපතක් වෙිවා
@sooriar6256
@sooriar6256 10 ай бұрын
මෙිපිරිත්බලෙන් සියලුම දෙනාටම යහපතක් වෙිවා බුදුගුන සත්තයි ලෝකෙට සාන්ති යක් වෙිවා
@sashiprabod1417
@sashiprabod1417 3 жыл бұрын
සාදු සාදු සාදු බුදුගුණ බලයෙන් මගෙ සියලු ඉශ්ට කරලා බුදුගුණ මේ අරක්ෂා කරන්න දෙන්නමි
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මටත් මගේ දූදරුවන්ටත් ලෝකවාසීන් සියලුම දෙනාම සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා !!සියලු ලෝ වැසියන් සුවපත් වේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 මගේ ගෙදර සිලුමදෙනාගේ අපල උවදුරු දුරැ වෙිවා සෙතක්වෙිවා 🙏🙏🙏
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 6 ай бұрын
මේ පින් බලයෙන් මගේ රත්තරම් අම්මා, තාත්තා ට මේ වන විටත් තියෙන්නවු ලෙඩ දුක් කරදර වලින් අත මිදි නිදුක් නිරෝගි ජ්විතයක් ගත කරන්න ලබේවා .එ වගේම මගෙ දරුවන්ට යහපත් ජිවිතයක් ගත කරන්ට විෂ්ව මාතාවගෙන් අසිර්වාද ලබේවා අරක්ෂා ව ලෙබේවා 🌺මහෙ දරුවන් කරන කියන යහපත් කට යුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා සාදු සාදු සාදු 🌺🌼🌻💐🌸🏵️🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthiperera8531
@damayanthiperera8531 3 жыл бұрын
මේ උතුම් පින්,බලයෙන් කොරෝනා බිය දුරු වේවා!!කොරෝනා..ලොව තුරන් වේවා!!🙏🙏🙏
@ranirajasekara7728
@ranirajasekara7728 3 жыл бұрын
Króna biya duru wewaasaneepawu siyalu dena suwapath wewa
@sanjayagunawardhane6774
@sanjayagunawardhane6774 3 жыл бұрын
@@peshalaweerawardhana3163 q11
@kanthimenike2683
@kanthimenike2683 3 жыл бұрын
SADU SADU SADU
@syazgaming4461
@syazgaming4461 3 жыл бұрын
🙏❤️
@chathuchathu2864
@chathuchathu2864 3 жыл бұрын
🙏 🙏 🙏
@hirusamaranayaka3022
@hirusamaranayaka3022 3 жыл бұрын
බුදු සරනයි!
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
බුදු සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@chandranisamarasinghe2504
@chandranisamarasinghe2504 2 жыл бұрын
සියලුම දෙනා නිදුක්වෙවා නිරොගි වෙවා සුව පත්වෙවා🙏🙏🙏🙏🙏ඔබ තුමාගේ ආසිර්වාදය අපටත් ලගා වේවා 🙏🙏🙏
@ranjithabesekara4030
@ranjithabesekara4030 Жыл бұрын
P0
@ranjithabesekara4030
@ranjithabesekara4030 Жыл бұрын
Ppp0o9
@ranjithabesekara4030
@ranjithabesekara4030 Жыл бұрын
O89plll9o9
@sayuniremantha3915
@sayuniremantha3915 4 ай бұрын
පවුලට සියලුම easanawa ඉතිරි subama suba වේවා බුදු සරණ වේවා සියලුම දෙනාම නිදුක් නිරෝගී සුව ලැබේවා
@ireshamadushani1972
@ireshamadushani1972 Жыл бұрын
සාදු සාදු.මෙමෙ පිරිතේ අනුභවයෙන් මගේ අම්මගේ හිතේ දුක නැති වේවා🙏
@MdHabib-qk9sg
@MdHabib-qk9sg 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් ස්මට සෙතක් සාන්තියක් ගෙනදේවා
@sithumiahinsa9310
@sithumiahinsa9310 2 жыл бұрын
මම මේ උතුම් නවග්‍රහ ශාන්තිය දිනපතා ඇහුවා.මට අද වෙනකොට දියුණුවට තිබුන සියලුම බාදක දුරැවුනා,නොහිතපු විදිහට මුදල් හම්බවෙන්න පටන් ගත්තා,තෙරැවන්සරණයි මේ උතුම් පිරිත් දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේලාට,තෙරැවන්සරණයි!
@mahindaajith1451
@mahindaajith1451 2 жыл бұрын
u
@prsannaniroshan2279
@prsannaniroshan2279 10 ай бұрын
@herblinewithsanju7993
@herblinewithsanju7993 3 жыл бұрын
මේ පින් බලයෙන් මගේ ව්‍යාපාරය සාර්ථක වී මගේ පැතුම් ඉටු වේවා...!!!
@madushaniperera4695
@madushaniperera4695 3 жыл бұрын
maga duge jivite kisima ladak dukak wanna epa sadu sadu sadu
@kasunlakmal2165
@kasunlakmal2165 3 жыл бұрын
@@madushaniperera4695 mm
@bigunethrandiu4365
@bigunethrandiu4365 Жыл бұрын
ජයසිරිma bosamidu ඇතුළු සියලු buduwarunge පිට sarana ලැබේවා බුදු සරනයි
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!ඔබ වහන්සේ ට පිං අනුමොදන් වෙත්වා !!!!!දිර්ඝආයු ලැබේවා !!!!!තෙරැවන් සරනයි ..☸️☸️☸️🙏🙏🙏🙏🌹🌹🌹
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 3 жыл бұрын
පිං ඇති හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං ලෝක වාසි සියලූම දෙනා ආරක්ෂා වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාඳු සාදු සාදු 💐💐💐🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!! තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
මෙ සෙත් පිරිත් සහ සියලුම සෙත්සාන්ති මෙ පින් බලෙන් සියලුදෙනා ලොව සුව පත් වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 පින් වත් අපේ ස්වාම්න් වහන්සේලාට මාගෙ නම්ස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරොගි දිර්ගායු වෙත්වා 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
සාධු` සාධු` සාධු` ...ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ...මෙපින් බෙලෙන් සියලුම ප්‍රාර්ථනා ඉශ්ටවේවා ...
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන්ට යහපතක්ම වේවා !!නිදුක් නිරෝගි සුව ලැබේවා !!දීර්ඝායුෂ ලැබේවා !!තෙරුවන් සරණයි !!☸️☸️☸️🙏🙏🙏
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මේඋතුම් පිරිත් බලයන් මගේ දරුවන්ගේ පාසල් ඉගෙනුම් කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lk-lt3or
@lk-lt3or 3 жыл бұрын
මුලු ලොවම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!🙏🙏🙏
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
තෙරුවන් සරණයි !!🙏🙏🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
ශ්‍රවණය නිමාවෙද්දිම අපි හැමෝටම හදවතට යහපත් වු සැනසිලිසහගතබවක් පාන්දර 5ටත් කලින්ම දැනීමෙන්,ඉතා ශ්‍රද්ධා සම්පන්න විස්වාසයක් දවස ආරම්භයේ නිවැරදිව ලැබුණා. සත්‍යය බුදු දහමේ බලයෙන් තිලෝ සතම සැනසේවා!
@renamalkati8641
@renamalkati8641 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sethpirithsl
@sethpirithsl Жыл бұрын
තෙරැවන්සරණයි පිංවත් ඔබට සියලුම සිතුම් පැතුම් ඉටුවේවා !උතුම් ජයසිරිමහබෝසමිදු පිහිට නිරතුරැවම සැලසේවා!
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට මෙි ධර්ම දානයේ බලයෙන් ඉක්මන් භවයක උතුමි නිර්වචනය අවබෙ⁣ා්ද වෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@romaaromaa9937
@romaaromaa9937 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lalitamaleni8996
@lalitamaleni8996 9 ай бұрын
සාදූ සාදූ සාදූ
@sir6348
@sir6348 4 ай бұрын
සාධු! සාධු! සාධු!
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
මේ කොරොනා වසංගතයෙන් ලොක වාසි සියලු දෙනාම අාරක්ෂා වේවා...!!! සියලු දෙවි දේවතාවුන් මේ පින්වත් පුණ්‍යය භුමිය රැක දේවා...!!! සාධූ ...!!! සාධූ ....!!! සාධූ ....!!! බුදු සරණයි...!!!
@chandrika140
@chandrika140 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@rkthennakoon6743
@rkthennakoon6743 2 жыл бұрын
Bi
@devikaperera7386
@devikaperera7386 2 жыл бұрын
@@rkthennakoon6743 Sadu sadu sadu
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 47 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,2 МЛН
Seth Pirith | Jaya Piritha | Rathnamali Gatha | Seewali Piritha | Sri Lanka | Pirith | Buddha
38:59