seth pirith | ආරකශක පිරිත් ‌දේශනා

  Рет қаралды 2,224,236

Bawa kathara

Bawa kathara

Күн бұрын

Пікірлер: 973
@bawakathara
@bawakathara Жыл бұрын
🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරු⁣වෙකු වෙන්න...🙏 දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව Subscribe කර එකතුවෙන්න.
@babaraseneviratne6892
@babaraseneviratne6892 Жыл бұрын
With help lord Buddha's blessing may my left eye be prorecteçtrd
@anandawijesundara5461
@anandawijesundara5461 Жыл бұрын
තෙරුවන් සරණයි.
@chamiya-if6qi
@chamiya-if6qi Жыл бұрын
😊
@KanchanaDissanayake-kf5tl
@KanchanaDissanayake-kf5tl Жыл бұрын
Rreereerreeeerrreeeeeeereeeeeereerrreeree
@KanchanaDissanayake-kf5tl
@KanchanaDissanayake-kf5tl Жыл бұрын
Rrrreereeereerreeeeeereereeereeeereereereee
@Pathmasri-r9i
@Pathmasri-r9i Жыл бұрын
මේ පිරිත් ශ්‍රවනය කරන සියලු සත්වයෝ පවින් මිදේවා මනස සුවපත් වේවා .සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimalahapugoda7091
@chandimalahapugoda7091 Жыл бұрын
මේ උතුම් සෙත්පිරිතේ බලයෙන් මාගේ සැමියා දරුවන් අම්මා ඇතුළු සියළු ලෝ වැසි සත්වයින් නිදුක් නීරෝගී වේවා.
@donaleela5028
@donaleela5028 Жыл бұрын
සාදු සාදු සාදු සාදු .මේ පිරිත් දේසනාවේ ආනුභාවෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා .🙏🙏🙏
@subadramanel9830
@subadramanel9830 Жыл бұрын
මේ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා සාදු. සාදූ. සාදු.
@Subway732
@Subway732 Жыл бұрын
මේ අැහෙන පිරිත් බලයෙන් මාගේත් විදෙස් ගත වෙලා සිටින මගෙ සැමියාගෙත් අපගෙ දරුවන්ගෙත් පවුලෙ සියලු දෙනාගෙත් පෙනෙන නෙපෙනෙන සියලු දෙනාගේම තිබෙන ලෙඩ දුක් ග්‍රහ අපල හදිවින කොඩිවින සියල්ලම මේ පිරිත් දේශනාවෙන්නැතිවී සෙත් ශාන්තියක්ම වේවා,,,,,,,
@nethsridesilva3346
@nethsridesilva3346 Жыл бұрын
මේ pirith අනුහසින් සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු
@swickramasinghe7823
@swickramasinghe7823 Жыл бұрын
සාදූ සාදූ සාදූ , මේ පිරිත් ආනුභාවයෙන් මා සුවපත් වේවා , එසේම සියලුම සත්වයෝද සුවපත් වේවා 🙏🙏🙏
@NisansalaSandamali-yg1gl
@NisansalaSandamali-yg1gl Ай бұрын
❤❤❤❤
@Star_girl-y9o
@Star_girl-y9o 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගෙ පවුලට ඇතිවී තිබෙන ආර්ථික අපහසුතා දුරුවී අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.පවුලේ සියලු දෙනා නීරෝගි වේවා. සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා .🙏🙏🙏
@pathma4656
@pathma4656 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මටද පව්ලේ සියලු දෙනාටමත් ලෝකවාසී සියලුම දෙනාටත් ලෙඩක් දුකක් නොමවේවා සතුට උදාවේවා
@SudeshMayadunna
@SudeshMayadunna Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම උතුම් සම්බුදු බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා 💓තෙරුවන් සරණයි❤❤❤සාධූ සාධූ සාධූ
@NisansalaSandamali-yg1gl
@NisansalaSandamali-yg1gl Ай бұрын
❤❤❤😊😊
@ckkarunarathna-rp9ks
@ckkarunarathna-rp9ks 10 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් අපේ පවුලේ සියලුම දෙනාට ත් ලෝක වාසී සියලුම දෙනාත් නිරෝගී සුවය ලැබේවා !!!.
@dilukasamoshi8850
@dilukasamoshi8850 24 күн бұрын
මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා කරදෙන්න.. ඒ වගේම සියලු මව්වරුන්ගේ දරු පැටව් ආරක්ෂා කරදෙන්න.. 🙏🙏🙏🙏
@senarathmahagedara1691
@senarathmahagedara1691 Жыл бұрын
මේ අවස්ථාවේ අසනීපයෙන් සිටින මා හට මේ පිරිත් දේශනාව විශාල පිහිටක් වේවා
@user-gaiya
@user-gaiya Жыл бұрын
මෙ පිරිතේ බලයෙන් සියලුම ලෝක සත්වයො සුවපත් වෙවා.....
@prasanthipremarathne9699
@prasanthipremarathne9699 Жыл бұрын
මේ අවස්ථාවේ ඉතාමත් බිය මුසුව සිටින මට මේ සෙත් පිරිත අවශ්‍යයි
@NisansalaSandamali-yg1gl
@NisansalaSandamali-yg1gl Ай бұрын
❤❤
@RovinaKulasinghaLiyanage
@RovinaKulasinghaLiyanage Жыл бұрын
මටත් mage නිවසේ ඇති සියලු කටයුතු සාර්ථක වේවා ජීවිතය ටත් සියලු යහපතම උදා වේවා mage දරු දෙන්නට th සියලු යහපතම උදා වේවා ජීවිතය ටත් සියලු යහපතම උදා වේවා නිදුක් වේවා නිරෝගී වේවා සියලු සත්වයා ටත් සියලු යහපතම උදා වේවා sadu sadu sadu sadu sadu
@chandimalahapugoda7091
@chandimalahapugoda7091 Жыл бұрын
මේ පිරිතේ අනුහසින්මාගේ සැමියාට නිදුක් නීරෝගීබව ලබා දී යහපත් රැකියාවක් ලැබේවා
@InokaHemanthi-yv7es
@InokaHemanthi-yv7es Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මල්ලිලා දෙන්නට සියලු කරදර දුරු වී දියුණු වෙන් දියුනව ට පත් වේවා .එයාලට යහපතක්ම වේවා
@sachisewwandi1217
@sachisewwandi1217 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 මේ පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙදෙනාට හොදින් ඉගෙන ගැනීමට මතක ශක්තිය ලැබේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා ලෝකවාසි සියලු දෙනාටම සියලු කරදර බාදක දුරු වේවා 🙏
@nethsridesilva3346
@nethsridesilva3346 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මාගෙ බිරිඳගේ පරළොව suwa pathwawa
@YamunaUdayangani-b3g
@YamunaUdayangani-b3g Жыл бұрын
මෙම පිරිත් බලයෙන් අපට තියෙන සියලු දුක්කරදර දුරැ වෙිවා.....අපට ඉක්මන්නින් රැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@RukshanNanayakkara-ck5ei
@RukshanNanayakkara-ck5ei Жыл бұрын
සාදු සාදු සාදු...මෙම පිරිත් අනුහසින් මාගේ ජීවිතයට සහ ආදරණීය න් සැමගේ ජීවිතයට ලැබෙන දුක් වේදනා සියල්ල දුරු වී සතුට සැනසීම උදා වේවා..කිසිවෙකුත් කිසිවෙකුගේ සිතක් නොරිදත්වා...සියල්ලන් සැනසීමෙන් සිටිත්වා...🙏
@asnkapriyantha5487
@asnkapriyantha5487 Жыл бұрын
අප පවුලේ මේ වන විට රෝගා තුර වී සිටින සියලු දෙනාට මේ පිරිතේ බලයෙන් නීරෝගී සුවය ලැබේවා!....
@priyanthijayasekara6151
@priyanthijayasekara6151 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ අපල උවදුරු දුරු වේවා....නිවසේ සතුට සමගිය රැක දේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@rasikalakmali4617
@rasikalakmali4617 Жыл бұрын
මෙම පිරිත් දෙසනවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@champikanilanthi8798
@champikanilanthi8798 Жыл бұрын
මගේ සැමියාගේ දරැවන් තිදෙනාගේ සියලුම අපලදුරැවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@NISHANTHICHAMILA-r7k
@NISHANTHICHAMILA-r7k Ай бұрын
මේ නව වසරට එළඹෙන සර්ව කාරක සාර්ථක වේවා! තෙරුවන් සරණයි! 🙏
@NisansalaSandamali-yg1gl
@NisansalaSandamali-yg1gl Ай бұрын
🙏🙏🙏🙏
@padmamadawala5790
@padmamadawala5790 Жыл бұрын
අපි හැ මෝටම සෙත් වේවා 🌹🥀🙏හැම දෙනාම සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏
@neelakudagama8161
@neelakudagama8161 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් අපගේ අද දින ආරම්භ වන ව්‍යාපාරය සාර්ථක වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakumara6917
@wasanthakumara6917 10 ай бұрын
R🎉😂
@dinusankwt1263
@dinusankwt1263 Жыл бұрын
මෙි පිරිතෙ බලයෙන් මගෙ.රත්තරං අම්මාගෙ සරිරයෙ තිබෙන සියලුම ලෙඩ රෝග සුව වෙිවා සුව වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සදු සුදු
@MenakaMenaka-u2c
@MenakaMenaka-u2c Жыл бұрын
මෙ උතුම් සෙත් පිරිත් බලයෙන් මගෙ අම්මාගෙත් මගෙ දරුවන්ගේ මගෙත් සියළු අපල දුරු වේවා . සියළු රෝග දුරු වේවා .සියළු පැතුම් ඉටු වේවා
@RuwanChamara-fm9qs
@RuwanChamara-fm9qs Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මා මෙන්ම පවුලේ සියලුම අය මෙන්ම හිතවතුන් ,අසල්වැසියන් ,ගම්වැසියන් සියලුම අය නිරෝගී වේවා ....
@lasanthamalkanthi6059
@lasanthamalkanthi6059 11 ай бұрын
මාගේ පියා හා මව ඇතුලු පවුලේ සියලු දෙනගේ අපල දුරු වී සතුටින් සිටීමට හැකි වේවා
@nipunimadhushika-bw3wv
@nipunimadhushika-bw3wv Жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා! නමෝ බුද්දාය !
@asankacool8597
@asankacool8597 Жыл бұрын
සියලුම sathwayo niduk wewa nirogi wasanawanth සුවපත් වේවා චිරාත් kalayak jiwath වේවා !🙏🙏🙏🙏
@swarnaswarna9872
@swarnaswarna9872 Жыл бұрын
මේ පිරිත් අනුහස් බලයෙන් මගේ දරුවන්ගේ අපලඋවදුරු දුරුවේවා.යහපතක්මවේවා.සතුට සෙපතලෙබේවා.තෙරුවන් සරනයි.දෙවි පිහිටයි
@samanthikamedagedara4257
@samanthikamedagedara4257 Жыл бұрын
මෙිි පිරිත් බලයෙන් මගේ සැමියාගේ දරු දෙදෙනාගේ සහ මාගේ සියලු අපල දුරු විි සිකන පතන සියලු ම බලාපොරොත්තු ඉටු වෙවා.බුදුසරණයි
@Mala090-sz5fh
@Mala090-sz5fh 6 ай бұрын
සාදු.සාදු.සාදු
@ShyamaRasadari
@ShyamaRasadari Жыл бұрын
Labwa u 2024 mema pirth balayen siyalu Loka vasinta kisidu dukak karadarayak nowewa🙏🙏🙏🙏🙏🙏
@thilakalatha3706
@thilakalatha3706 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා!!!
@nilanthirenuka1699
@nilanthirenuka1699 Жыл бұрын
Me උතුම් පිරිත් බලයන් මගෙ පවුලේ අයටත් මටත් thiyan siyaluma ලෙඩ duk දුරු වේවා budusarani sadu sadu sadu
@harshiramesha6345
@harshiramesha6345 Жыл бұрын
මේ පිරිත් බලයේන් මගෙ දරුවා ඇතුලු සියලූ පිලිකා රොගී දරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥲
@WathsalaRanwalage
@WathsalaRanwalage 11 ай бұрын
Ikman suwa labewa !🙏
@sagarikajanakee5773
@sagarikajanakee5773 8 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@sasankachamakara161
@sasankachamakara161 8 ай бұрын
ඉක්මනින් ම සියළු මල් කැකුළු සුවපත් වේවා !ඒ කිසි ම දරුවෙක්ට අන්තරායකාරී දෙයක් නම් සිදු නොවේවා
@Priyadarshani-g9x
@Priyadarshani-g9x 7 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@nadeekaweerasinghe9062
@nadeekaweerasinghe9062 6 ай бұрын
සුවපත් වේවා🙏🙏🙏🙏
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ඒභාග්‍යවත් වූද අරහත් වූද මාගෙ සම්මා සම්බුදු පියානන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි ලෝවසනා සෑම සියලු දෙනාටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා සෑම දිනයක්ම දිනන සොදුරු සුවපත් ජීවිතය ක් වේවා සතුටින් සැනසීමෙන් පරෙස්සමින් ඉන්න ලැබේවා හදවත් සිසිලෙන් නිවිනිවේවා යහපත් සිතුවිලි ඇතිවේවා රෝගපීඩා දුරුවේවා සිතේ දුක් දුරුවේවා කයේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🌹🌹🦄🥰❤🦋🌷💪✌🙏🙏🙏
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
මෙි උතුම් පිරිත් දේශනාවෙි අනුහසින් මගේ ස්වාමි පුරැෂයා ට, දරැවන්ට , මුණුබුරු මිණිබිරියන් ට, සහෝදර සහෝදරියන් ට, ඒ පවුල්වල දරැවන්ට සහ සැමටම නිදුක් නිරෝගි සුවපත් බවම ලැබෙිවා !!!
@madhuwanthi9639
@madhuwanthi9639 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් අසනීප වෙලා ඉන්න මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@hasithalakmal8926
@hasithalakmal8926 10 ай бұрын
🙏🙏🙏🙏
@JayanthiWijevickrama
@JayanthiWijevickrama Жыл бұрын
මේ පිරිත් රත්නයේ අනන්ත අනුහස් බලයෙන් මගේ ශරීරයට බලපා ඇති අදෘශ්‍යමාන කරදරය පලවා හැරේවා!!!🙏🏻🙏🏻🙏🏻 නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා !ස්වාමියා, දරු දෙදෙනා ඇතුළු සකල ලෝක වැසියන් නිදුක් නීරෝගී වේවා!🙏🏻🙏🏻🙏🏻
@saniragunathilaka6517
@saniragunathilaka6517 Жыл бұрын
Me pirithe බලයෙන් mage paule සියලු denage leda duk දුරු wewa. සාදු සාදු සාදු 🙏🙏🙏..
@akinduinara
@akinduinara Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ අම්මා , තාත්තා ,මගේ පුතා ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !
@fernandezmargie5789
@fernandezmargie5789 Жыл бұрын
සියලු දෙනාටම මෙම අසිරින්වාද ලැබේවා සෞමින් ව්හසෙට සදු ❤සදු සදු ❤සදු නම්ස්කර වේවා තෙරුවන් සරණයි
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා මේ පිරිතේ බලයෙන් මා මෙන් මගේ පවුලේ සියලු දෙනාත් ලක්වාසි ලෝකවාසීන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා
@KumariMalkannthi
@KumariMalkannthi Жыл бұрын
මා ඇතුලු පව්ලේ සියලුම දෙනාගේ දොස් දුරුවී සතුට සුවය ලගා වේවා නිදුක් නිරෝගී වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රස්න විසදේවා කායික හා මානසික සුවය ලැබේවා🙏 සැමිය දරුවන් සමග සතුටින් ආදරනීය ජීවිතයක් ගෙවන්න ලැබේවා🙏 සියලු සත්වයෝම සුවපත් වේවා 🙏🙏
@PathmaLanka
@PathmaLanka Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ කකුල් දෙකේ දනිස් වේදනාව අඩුවේවා බුදු සරනයි
@PathmaLanka
@PathmaLanka Жыл бұрын
👨‍👨‍👧‍👦🙏🙏🙏මගේ ධන හිස් වේදනාව සුවපත්
@renukagunawardhana2523
@renukagunawardhana2523 Жыл бұрын
Ape paule siyaluma denagemath ratawaasee lokawasee samatama me pirithwala aanubawen siyalu apala duruwee seth wewa🙏🙏🙏
@wdsaubagya434
@wdsaubagya434 Жыл бұрын
පිරිතේ අනුහසින් මාගේ කුසෙහි සිටිනා දරුවා සියලු අග පසගයන්ගෙන් යුත් නීරෝගී දරුවෙක් ලෙස මෙලොවට බිහිකිරීමට ලැබේවා . 🙏🙏🙏
@GayaniKanchana-s5c
@GayaniKanchana-s5c Жыл бұрын
මෙම පිරිත් දේශනයෙන් සියලුම දෙනාට සුභ වේවා සාදු සදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
මෙි පිරිත් අනුහසින් මගේ දරැවන්ට ස්වාමිපුරුෂයා ට,සහෝදර සහෝදරියන් ට සෙතක් ශාන්තියක් ම වෙිවා !!!
@AmashaSewmini-r8k
@AmashaSewmini-r8k 11 ай бұрын
මේ උතුම් සෙත් පිරිත් බලයෙන් අසනීප වී සිටින මාගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏
@RangaSavithri-h8h
@RangaSavithri-h8h Жыл бұрын
මේ පිරිතෙහි අනුහසින් සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා.😊😊
@JagathMullegama
@JagathMullegama Жыл бұрын
මාහට ඇතුලු සියලුම ලාක්වාසි සියලු දෙනාට සෙත් වෙිවා ❤
@RangaRangakashun
@RangaRangakashun Жыл бұрын
විදෙස් ගත වෙලා සිටින මගේ මව සහා මගේ බිරිද සාහා දරැවන්ට ලේඩක් දුකක් නැතිව නිදුක් නිරෙගි සුවය ලැබො මම ප්‍රාර්ථනා කරමි සදු සදු සදු
@dinushasanjeewani4247
@dinushasanjeewani4247 Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපේ පව්ලේ තිබෙන දුක් කරදර හිත් නොහොදකම් දුරු වී සෙතක් ශාන්තියක්ම උදාවේවා!
@ireshahettiarachchi3111
@ireshahettiarachchi3111 11 ай бұрын
මේ පිරිත් දේශනා වේ අනුහසින් මාගේ බෙල්ලේ ගෙඩිය සුව වේවා.
@buddikaniroshan570
@buddikaniroshan570 Жыл бұрын
මේ අති උතුම් වු මාගේ ලොව්තුරා අමා මහා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිහිට ආශිර්වාදය මා හටද සකල ලොකවසින් හට නොවඩුවම ලැබේවා සාදු සාදු සාදු සා සා සා සා සා සා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@pawaniAttanayake
@pawaniAttanayake Жыл бұрын
මෙ පිරිතෙ බලෙන් මගෙ ජීවිතයෙ තිබෙන ගැටළුව නිරාකරණය වෙවා.. බුදු ගුණ අනන්තයි..සත්‍යයි
@fernandezmargie5789
@fernandezmargie5789 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබල සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏💖💖💖💖💞💞💞💐💐💐💐💐💐🌻🙏
@madhushanihemanthe7305
@madhushanihemanthe7305 Жыл бұрын
Me prith balayen ma ammage ththage menma mage samiyage amagei thaththagei siyaluma leda roga suwapath wewa.nirogi wewa.
@Niroshadilrukhi
@Niroshadilrukhi Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සියලු ලෙඩ රෝග මෙලොවින් දුරු වේවා! ♥️♥️♥️💟
@Newtongunathilaka
@Newtongunathilaka 10 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!!!!!!.
@samiranilanudayanga3334
@samiranilanudayanga3334 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේත් , මාගේ සැමියාගෙත්, මාගේ දරුවාගෙත් අපල දුරු වේවා... අපේ ජිවිත වලට සතුට සැනසීම උදා වේවා... කරන කියන කටයුතු සාර්ථක වේවා... ලොව වෙසෙන සියලු දෙනාටම යහපතක්ම වේවා... 🙏🙏
@malanimangalika1147
@malanimangalika1147 Жыл бұрын
රෝඟිව සිටින මාඟේ සැමියාට නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@sadeeshadewmini4535
@sadeeshadewmini4535 Жыл бұрын
Mema pirith balayn maga samiyga vidasa gamna sarthaka wavw sadu sadu sadu
@Premathilaka092
@Premathilaka092 Жыл бұрын
Mema pirith balayen mage pawle siyalu denatath yahapathak wewa .kesel kotuwata bovi athi rogaya magaherewa.
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 Жыл бұрын
💐💐💐🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දෙව් පිහිටයි ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿
@ParamiNethmi
@ParamiNethmi Жыл бұрын
R4432❤🎉😢😅Three 😊😮to come from 😮😮
@AnneKrisholi
@AnneKrisholi 11 ай бұрын
මේ පිරිත් බලෙන් මගෙ වියාපාරය දියුනු වේවා....
@IndraniPodimenike-pq9om
@IndraniPodimenike-pq9om Жыл бұрын
රශ්මි කියන මගෙ ගැනුලමයට නිදුක්වි අපිදෙන්නට හොදින් ඉන්ඩ ලැබෙවා❤️❤️❤️😊 🙇‍♂️🙇‍♂️🙇🙇
@aselawickramasinghe1948
@aselawickramasinghe1948 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා 🙏🙏🙏
@dilmi3691
@dilmi3691 Жыл бұрын
අපේ ගෙදර සතුට සමදානය රැකදෙවා ලෙඩ දුක් සුව වෙවා ගෙදර අයව අරක්ශා කරත්වා🥺🙏🙏🙏🙏
@randuroshaniBiguniirashika
@randuroshaniBiguniirashika Жыл бұрын
මෙම පිරිත් අනුහසින් mage ඉෂ්ට නොවූ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.... සාදු සාදු සාදු සාදු හැමෝටම යහපත් දේ වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි.
@ىنبتزي
@ىنبتزي Жыл бұрын
🙏🙏🙏අනන්ත.බුදු.ගුණ.බලයෙන්.මෙම.පිරිත්.දේසනාවෙි.ගුන.බලයෙන්..මා.මාගේ.පවුලේ.සියලුම.දෙනාහට..යහපතක්ම.වෙිවා..2024..මාගේ.සියලුම.වියාපාර.කටයුතු.සාර්තක.වෙිවා..🙏🙏🙏💓
@hpjayantha3685
@hpjayantha3685 Жыл бұрын
මගේ ණය තුරුස් ගෙවා ගැනීමට මට මෙ පිරිතෙහි ආනුභාවයෙන් හැකියාව ලැබේවා 🙏🙏🙏 මගේ ස්වාමිපුරුෂයා ගෙ සියලුම ලෙඩ රෝග සුව වේවා කථා කරන්න පුළුවන් වෙවා ඇවිදින්න පුළුවන් වෙවා මගේ දරුවන්ගේ සියලුම දුක් කරදර දුරු වෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp Жыл бұрын
මෙ මොහොතේ කකුලේ බිඳුමකට ලක්වි සිටින මා හට මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ ආණූහසින් ඉක්මන් සුවය ලැබි වේදනාව අඩු වේවා 🙏🙏🙏
@jesicafernando8028
@jesicafernando8028 Жыл бұрын
බුදුසරණින් ඔබ‍ට ඉක්මනින් සුව වේවා..
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp Жыл бұрын
සොයුරිය ඔබට බොහොම පින්..තෙරුවන් සරණයි 🙏
@nishanthadissanayake2251
@nishanthadissanayake2251 Жыл бұрын
​@@SudeeshYohan-qb6mp❤❤❤
@priyanthanuwan
@priyanthanuwan Жыл бұрын
බුදු සරණයී ඉක්මනින් සුවපත් වේවා
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp Жыл бұрын
@@priyanthanuwan bohoma pin..🙏
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh 10 ай бұрын
මේ පිරිත් දේශනාව මගින් මගෙ සිතෙ තිබ්බ සියළුම බය නැති වේවා...
@Ranuka-h8m
@Ranuka-h8m Жыл бұрын
මේ පිරිත් අනුහසින් මගෙ ස්වාමියගෙ හා ඩුව පුතා හා මල්ලිගෙ ග්‍රහ අපල ඩුරු වේවා!!!!🎉
@CHATHU-f2q
@CHATHU-f2q Жыл бұрын
Me pirith balayen math mage swamiyath daruwath 2 me lo wasi siyalu denatama sethak santhiyakma wewa .sadu sadu sadu busy saranai
@ratnalathamaddewithana1257
@ratnalathamaddewithana1257 Жыл бұрын
මේ උතුම් බුදු ගුන බලයෙන්..මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වේවා...කරන කියන කටයුතු සාර්ථක වේවා....මාස ගනන් කල් ගිය වැඩ කටයුතු සාර්තක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LasanthaJayaweera-yk5ux
@LasanthaJayaweera-yk5ux Жыл бұрын
මෙි පිරිත් වල බලයෙන් අනුහස් ප්‍රබෝද පුතනුවන්ගෙ සහ යසිස් ධනංජය පුතනුවන්ගෙ ග්‍රහ අපල ලෙඩ රෝග දුරු වේවා කායික මානසික රෝග දුරු වේවා මාගේ පව්ලේ බුදු සරණයි
@niroshadamayanthi9064
@niroshadamayanthi9064 Жыл бұрын
Me pirite අනුභවයෙන් pilikawen duk විඳින සියලු malkakulu සුවපත් වේවා 🙏🙏🙏
@adithaminda404
@adithaminda404 Жыл бұрын
Maga daruvan araksha karath va.!mapirith vala Bala mahimayan ounata vipathak kardarayak novawe tharuvan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SujeewaAyirangani
@SujeewaAyirangani Жыл бұрын
Mage daru wange eganime kataythu sarthaka wewa .🙏🙏🙏🌺🌺
@ThranagaDilhara-pi4wp
@ThranagaDilhara-pi4wp Жыл бұрын
ඔභ සෑමට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@Irasha-k7e
@Irasha-k7e Жыл бұрын
සාදු සාදු සාදු .මේ පිරිත් බලයෙන් මාගේ . පිලිකා රෝගය සුවවේවා... අන් කිසිවෙකුට වැලනොදේවා.. සියලුම දෙනා අරක්ශා වේවා.. සියලුම රෝගීන් සුවපත් වෙත්වා... . සාදු සාදු සාදු !!!සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!
@dilekaasammani6892
@dilekaasammani6892 Жыл бұрын
ඔබ හට ඉක්මන් සුවය ලැබේවා ..ලැබේවා..ලැබේවා..
@WathsalaRanwalage
@WathsalaRanwalage Жыл бұрын
Ikman suwa labewa 🙏🙏
@anushajayangani9290
@anushajayangani9290 7 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@sriyanigamage269
@sriyanigamage269 Жыл бұрын
නමෝ බුද්ධාය .. ලෝකවාසී සීයල්ලෝටම නිදුක් නීරෝගී සුවපත් බාවයත් .. යහපම උදා වේවා . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏 . .🙏.....🙏
@rogansraptv6846
@rogansraptv6846 Жыл бұрын
මේ පිරිතෙන් සියලුම සිතුම් පැතුම් සපල වේවා .
@dulanideepika4926
@dulanideepika4926 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් රට වසි සියලු දෙනටම නිරොගි සුවපත් ලෙස ඉන්න පුලුවන් වෙන්න!❤ සදු සදු සදු🇱🇰🇱🇰
@gunarathnamangala
@gunarathnamangala Жыл бұрын
Mema uthum pirith deshanawe balayen apa paule samata sethak shanthiyakma wewa daruwange siyalu duk karadara kamkatalu badaka duruwewa sithum pethum ituwewa theruwan sarana pihita lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu
@pathma4656
@pathma4656 Жыл бұрын
මෙමෙ පිරිත් බලයෙන් ලෙඩ රෝග දුරුවේවා..ලෝකවාසී සියලුම දෙනාට යහමතක්ම වේවා
@ashokakumuduni2704
@ashokakumuduni2704 Жыл бұрын
mathulu mage pule siyalu denata me piritha balen suwaya labewa sadu sadu sadu sadu
@sarojanikusala6031
@sarojanikusala6031 Жыл бұрын
මේ පිරිත් අනුහස් බලයෙන් මට ඇති සියලුම රෝග දුරු වේවා මගේ පවුලට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏
@gayanidharmasena
@gayanidharmasena Жыл бұрын
මේ පිරිත් වල අනුහසින් විශ්මි විහන්ගා තිලකරත්නගේ සියලු අපල දුරුවේවා.
@nadika1298
@nadika1298 11 ай бұрын
මෙි පිරිත් බලයේන් සමින්ද හසලංක මාගේ පුතාගේ අපල උවදුරු දුරු වෙිවා සෙතක් ශාන්තියක්ම ලැබෙිවා සාදු සාදු සාදු
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
rathnamali gatha rathnaya රත්නමලී ගාථා රත්නය....
22:37
Sundara lanka සුන්දර ලංකා🇱🇰
Рет қаралды 53 М.
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 1 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН