KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
channelඑකේ ඇස්වහ කටවහ යන්න| #ජය පිරිත #රත්නමාලි ගාථා #අන්තරාය නිවාරන පිරිත #Jaya piritha #Rathnamali
38:42
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
45:35
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
VIP ACCESS
00:47
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Udasanata Seth Pirith | උදෑසනම අවදිවී මේ පිරිත අසන්න ඔබට නොසිතූ ධන වාසනාවක් ලැබේවි
Рет қаралды 245,954
Facebook
Twitter
Жүктеу
1
Жазылу 319 М.
Seth Pirith
Күн бұрын
Пікірлер: 281
@PradeepWicki
5 ай бұрын
මෙම පිරිත් බලයෙන් මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාගේම ලෙඩදුක් නැති වී නිරෝගී සුව ලැබේවා !!!
@NadekaPeyatarsani
2 ай бұрын
❤❤Sadhu sadhu sadhu ❤❤me pirih balayen mage pawle siyalu denatah anekuth sama siyalu denatath niduk nirogi bawaya❤❤labewa❤❤🎉🎉
@JanakaMalalanayake
9 ай бұрын
මේ උතුම් වූ පිරිතේ සත්‍යානුභාවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .
@gayanmalkam9885
8 ай бұрын
🙏🙏🙏
@NaleyHnnaley
2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මගෙ නම නිලූක්ෂිකා හෙරත් මට තියන අපලද සෙම රොගද සුවවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙ පිරිත් දේශනා බලයන් සන්තියක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ChamindaJanaka-b2r
15 күн бұрын
දවසම සුභ වේවා.සිතේ සතුට සැනසුම පවුලේ දියුණුව ඇතිවේනා.!
@gayanmalkam9885
8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 🙏🙏🙏
@priyanthakulasingha2900
9 ай бұрын
🙏🙏🙏 උතුම් පිරිතේ ආනුභාව බලයෙන් මටත් මගේ බිරිඳටත් දරුවන් තිදෙනාත් මාගේ මැණියන්ටත් පියාණන්ටත් බිරිදගේ මැණියන්ටත් එම පවුලේ සියලු දෙනාටම ත් ලක් වැසි ලෝවැසි සියළු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා දුක් කරදර නොමවේවා සියලු ප්‍රාර්ථනා ඉටුවෙවා ලෙඩ දුක් දුරු වි නිදුක් නීරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@sunitasunita9697
6 ай бұрын
මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹
@kumare7090
12 күн бұрын
❤❤බුදු සරණයි
@ExcitedEyeglassFrames-dn4xz
5 ай бұрын
සාධු... 🙏 සාධු ... 🙏 සාධු ... 🙏 මේ දේශනා කරන . ලද පිරිතේ අනුහසින් මා මෙන්ම සියලු සත්වයෝ ...නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...යහපතක්ම වේවා...තෙරුවන් සරණයි සියළුම දෙනාට....💕🙏💕
@NilminiKumari-gt1zf
5 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏 අද දවසේ මගේ සියලුම වැඩ කටයුතු , ප්‍රාර්ථනා ඉශ්ට වේවා..!!!🙏🙏🙏
@rumeshgayan4556
3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ප්‍රශ්න නිමා ව් හොද කල්‍යක් උදා කර ගත හැකි වෙවා🙏🙏🙏🙏🙏
@SusithaNimali
6 ай бұрын
මේ පිරිතේ බලයෙන් පස්සුනා එයාගේ හිත පැහැදේවා... මේ ණය වලින් අපව මිදෙත්වා... සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻
@tharangaudayangani-lm4dj
6 ай бұрын
සාදු සාදු සාදු මේම පිරිතේ බලයෙන් මගේ හා අන් සියලු දෙනාගෙම ලෙඩ රොග සූව පත් වේවා🙏🙏🙏🙏
@neeluneelu7331
5 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයන් මගෙ ඕෂධ මිහිරංග පුතාගෙ සෙනසුරැගෙ අපලය දුරුවේවා 🙏🙏🙏🙏
@DINUKISANJANA-ph1iv
Ай бұрын
මෙම පිරිතේ බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට ලෙඩ දුක් නැති වේවා! සියලුම ප්‍ර්‍රශ්න නිමා වේවා ! සියලුම සිතුම් පැතුම් ඉටු වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏
@GhostG-y8l
Ай бұрын
මෙපිරිතෙ මගේ දරුවන් අරක්සා වේවා දෙමාපියන් අරක්සා වේවා සියලු පවුල් ආරක්ෂකකරන්න සාදු සාදු සාදු
@sewwandikodikara3300
5 ай бұрын
Budusarani🙏🙏🙏
@SriKw-lc5hn
7 ай бұрын
තෙරුවන් සරණයි..අපේ හාමුදුරුවනේ..නිදුක් නීරෝගී භාවයම ලැබේවා..🙏🙏🙏
@ChandraniVijayalatha
16 күн бұрын
මේ බුදු ගුණ බලයෙන් මාගේ සියලු කරදර දරෝග පීඩා දුරැ වේවා.සිතට සැනසුම ලැබේවා..බුදු ගුණ සත්ත්‍යයි🙏
@manelchandra562
6 ай бұрын
Pule siyalu denata seth wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mindana05
7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දුවගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshisenadheera7699
Ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටු වේවා. අද දිනයේ සියලු ආර්ථික ප්‍රශ්න විසදේවා
@ChamindaJanaka-b2r
15 күн бұрын
දවසම සුභ වේවා.ආර්ථික දියුණුව ඇතිවේවා.
@KumariKithalawa
6 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ත් මගේ ගෙදර අයගේ ත් ලෙඩසුවේවා
@nuwanwijerathna5712
18 күн бұрын
මාගේ ජිවිතය බුදුරජාණන් වහන්සේට පුජා වෙිවා සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල සත්‍ය ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@chandraavathikwt5967
6 ай бұрын
මෙිපිරිත් අනුභවයෙන් මාගේ දරුවන්ට ලෙඩක් උුකක් නොවැලදේවානිඋුක් නිරෝගි සුවසමිපත් ලැබෙිවා සාඋු සාඋු සාඋු
@manelchandra562
6 ай бұрын
Pule siyalu denata seth wewa sadu,, sadu,, sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmaraDisanayaka
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන්ට ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා බුදුසරණයි
@leelaniweththasinghe3189
6 ай бұрын
සාදු සාදු සාදු අපේ රටට යහපත් නායකයෙක් පත් වෙිවා
@sunitasunita9697
6 ай бұрын
උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌹 සාධු` 🌷🌷 🌹🌹
@SanikaSamaranyka
9 ай бұрын
Sadu sadu sadu maga names karna wawa
@sajeewaruwan3697
5 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම පැතුම් ඉටු වේවා
@ksaksaksaksa7008
7 күн бұрын
මේ පිරිත් බලෙන් මගේ හිතේ තිබෙන මුදල් ප්‍රශ්න විසදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanathPushpakumara-hm1hu
5 ай бұрын
මේ පිරිතේ අනුබාවයෙන් පුතුටත් පවුලේ සියලුම දෙනාගෙන් සියලුම අපල දුරු වවේවා🙏🙏🙏🙏🙏🙏
@DeepaWikramasinha-lz5fk
3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාගේ සහ මාගේ සිතේ තිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා,!!🙏🙏
@hemaerandathie
5 ай бұрын
Me prith blalayen duwata saha apa samata sethweea. .
@DammikaPushpaKumari-w9r
5 ай бұрын
Sadu...sadu...sadu...me pirith balayen mage saha paule samage siyalu balaporoth itu wewa.
@MGVideoVision-u4i
7 ай бұрын
සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏
@AnuAnulawathi
3 ай бұрын
Me pirithe anuhasin Mage duwala thundanata munuburo minibiriyo banla Danna Amma siyalu gaha apala awosi wala nirogi suwaye labewa salli wadiwadiyen labewa siyalu diyunuwa salasewa buduguna anuhasin diyunuwa salasewa budusaranai davipihitai 🙏🙏🙏
@KaliniHettithantha
5 ай бұрын
❤ SADU SADU SADU siyalu lokawaseesathvayo niduk Neerogee suvapath bavayata path weva!!!!! Siyalu peedavangen dutuva sathutin samadanayem divi geveeme waram himi weva!!!!!
@nilukshisewwandi-fy8ss
Ай бұрын
Me Pirith balayen mge paule sema denatama yahapathak wewa….Ledak dukak nowi niduk niroga suwa labewa …
@NishanthiNishanthi-yq6zk
Ай бұрын
මේ පිරිත් බලෙන් මගෙ දරුවන්නේ සියලු දුක් කරදර නැති වේවා මගෙ පොඩි පුතාගේ ප්‍රශ්න විසදේව 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 😊
@bashithadeneth8995
3 ай бұрын
මා ඇතුලු ව මගේ පවුලේ සැමටම ත් ලංකා වාසිී සියලු දෙනාට ම ත් මාගේ කුසේ වැඩෙන දරු පැටියාටත් මෙි පිරිත් බල මහිමයෙන් ශාන්තියක් ම වෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@CityMobile-wt4mt
5 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏
@MalaniGamini
6 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලුම දෙනාගේ ලෙඩ රෝග සුවපත් වෙක්වා
@IndraniDissa-d5w
3 ай бұрын
මේ පිරිත්දේශනාවේ බලයෙන් මගේ දියණිය ගේත් ලේලිය ගේත් පුතාගේත් ග්‍රහ අපල දුරු වී නිරෝගී සුවය ලැබේවා!!!.
@PPviraj
9 ай бұрын
Budusarani
@ChandiChandi-er6ud
7 ай бұрын
මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා.. ඔවුන් යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා.. සුදන්ත විදේශ ගතවී ඇති නිසා ඔවුන්ට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Udarauddika
8 ай бұрын
සාදු සාදු.. 🌸🙏 මා හට සියලු දොස් දුරු කර සතුට සව්බග්ගය උදා කර දෙන්න
@ramanijanaki
7 ай бұрын
Budusaranai.siyalumalokawacinta
@ramanijanaki
7 ай бұрын
බුඩුගුන
@chandanial5442
Ай бұрын
මේම පිරිත බලෙන් මගේ සියලු රොග සුවපත් වේවා
@NimalChandrarathna-nx6lp
6 ай бұрын
ලස්සන යි👍👍👍👍👍👍👍👍👍👍
@chulaniabeysekara514
9 ай бұрын
❤❤❤❤ Asaneepayen Sitina Siyalu Denatama Budhu Sarana Saha Siyalu Deviyange Arakshava Prarthana Karamin, Nirogi Suva Samaga Deergausha Prarthana Karami
@MsNadika
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏
@janathranaweera-kj8kk
7 ай бұрын
මෙම පිරිත ඇසීමේ ආශිර්වාදයෙන් මුළු දවසම සාර්ථක වේවා වේවා! සාදු සාදු
@kaluthanthripatabandigayan2393
6 ай бұрын
බුදු සරනයි
@depekaaldepeka8599
9 ай бұрын
මෙ පිරිතෙ අානුබාවයෙන් මගෙ අමිමාටත් මටත් දරැවන්ටත් අජිත්ටත් ඝෙතක් ශාන්තියක් වෙවා බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalikasilva9183
8 ай бұрын
Sadu sadu sadu mage siyalu karada duruwe siyau pathum ishtawewa 🙏🙏🙏🙏🙏🙏🙏
@ShakiAkethyaa
5 сағат бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.🙏බුදුසරණයි!🙏🌼🌸🌺🌼🌸🌺සාදු 🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathkolombage6723
6 ай бұрын
Me utum u pirith balayen siyalu sathwayo niduk wewaa.nirogi wewaa..
@SameeraGodagedara
5 ай бұрын
මෙපිරිත් බලයෙන් මගෙ මහත්තයා දෙමාපියන් එකට එකතු කරලා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏මගෙ ගෙදර සියලුම කරදර නය ප්‍රශ්න වලින් නිදහස් කරලා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ දරුවන් තුන් දෙනා සතුටන් තියන්න හැමදෙම ලබදෙන්න දෙවියනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sir6348
7 ай бұрын
සාධු! සාධු! සාධු!
@ivonkadilhani6786
9 ай бұрын
Me pirthe balayan mage dukata pihta wanna mage mansika suwaya labawa 🙏🙏🙏
@malibh7896
9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SumithSilva-x2d
6 ай бұрын
Sadu..sadu..sadu..me pirithe aanubawe balayen ape paule samage sathuta samagiya athi wewa...siyalu leda duk karadara badaka duru vee sathuta samagiya uda wewa..
@FasvHcf
7 ай бұрын
මටමේපිරිත්බලයේන්සේතක්මවේවාමගේබඩුටිකදාන්නමුදල්ලැබේවාසාදු.සාදු
@Chandramadampage-el6rn
3 ай бұрын
Me pirite balyen maget mage daruvan 3 denget garha apala duruvi seta santiya lebewa..!..!
@LasanthiLasanthi-r5l
7 ай бұрын
Me pirit balayen vihangi saha sadaru yana dedena adadina liyana vibagayata sartakavalivimatahekiveva sadu sadu sadu
@NadikaKumari-g1u
5 ай бұрын
Saadu saadu!!!!!!
@amithkumara6791
6 ай бұрын
මේ පිරිත් බලයන් මගේ දරුවෝ. මගේ, pula. සියළුම dana ආරක්ෂා කරමනwa.
@warnathilakaliyanage-nh3ll
9 ай бұрын
සියලුම deta යහපත් වේවා ❤
@SINHAGAMINGLK-YT
8 ай бұрын
❤❤❤
@KumariKumari-x8h
6 ай бұрын
Sadu🙏🙏🙏🙏 sadu🙏🙏🙏🙏 සඩු🙏🙏🙏🙏
@US-zo1hc
8 ай бұрын
සාදු 🙏🌹 සාදු 🙏 🌹 සාදු 🙏 🌹
@sadeesha5649
3 ай бұрын
me pirite balen mage ammage mage mage sudu donige chandanata chamindata kicidu ledak dukak noveweva karana kiyana raki ramshackle sarataka weva mudal adupaduwak noweva mage stum patum itu weva ada dawasa apita sartaka weva mage donige iganima wada katayutu sartaka weva ada dawasat hama dawasakma api siyalu denata sauna weva 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KumariKumari-gv2ym
2 ай бұрын
Me pirith anubawn mageth paule samaget sialu bala porothtu itu wawa 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🌹🌹🙏🌹🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@NilanthiNilanthi-pq9xh
6 ай бұрын
saduu saduu saduu
@sumithradevi6682
9 ай бұрын
සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු
@Indra-f9v
2 ай бұрын
Satu.satu.satu.
@NimelaDilhani
13 күн бұрын
Mage siyaluma arthika prashna wisadila mage samiyage rakiyawe prashnath wisadila apita adaren senihasin inna labewa 🙏🙏
@RohanaSenanayake
2 ай бұрын
Mema pirth balen mage siyalu apala duruvi sariraye thibena leda roga duruvi atha mita saruvi katath udaw kirimata mudalak ldewa budu sarani
@Inokapriyadarshani-jx8lp
7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියළුම බලා පොරොත්තු සපල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalipriyadarshani3585
6 ай бұрын
☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasamanlatha1804
7 ай бұрын
මෙි පිරිත් බලයන් මට ලොතරැයි දිනුමක් ලබා දේන්❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Damayn11
5 ай бұрын
SAdu..sadu..sadu.me.pirite.tiyena.sattAhanu.bawa.balayen.mage.me.oluwe.kAkkuma..aduwewa..sadu..sadu.sadu
@niroshakumuduni-fd2tu
5 ай бұрын
Sadu sadu sadu...maye pirith balayan mage asanipa suwa path waywa... balaporoththu ishta waywa...🙏🙏🙏
@NilanthiNilanthi-pq9xh
6 ай бұрын
ama mahaa lowa thura budu piyanai desana kala me purith balen siyaluma denage sith dukin midewa සියලු yahapatha uda wewaa
@NilukaMalkanthi-o9y
8 ай бұрын
🙏🙏🙏 mema pirithe balayen siyalu karadara duru kota mage siyalu balaboroththu itu wewa ...
@ChadanaUdayakumar
8 ай бұрын
😮😅😢😮Yuuuuuuuuuuuuuuuuuuuuuuuuuu😢😢uuuuuu😢uuuuuuuu😢😢😮😢😢😮😊😮😅😅❤😢🎉😊😢😊😢😮❤😢😮😅😅😂❤😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😅😢😅😢😢😢😢😢😢😢😮😢😊😮😢😊😢😮😢😢😮😢😊😅❤😮😢😊😢😅😮😅😢😮😅🎉❤😢😊😢😮😊😢😅❤😊🎉❤😅🎉😊😢😢🫎😮😮❤😮😅😅😢😊🎉😊🎉❤😮😮😅😅😮😅😅😮😅😢😅😅😢😅😅😅😢😮😮😢😢😢😅😮😢😢😅😅😢😢😮😢😢😢😮😢😮😢😮❤😊🎉😮😢😮❤😅😅😢😅😢😢❤😢😮😂❤😮😢😅😢😢😅😢😮😮😅😢😮❤😅😢❤😢😅😢😅😮😢😮😅😢😅😮😢😅😮🎉😢😊😅❤😅😅😅😅😅😮😮😅😢😅😢😅😅😅😮😢😅😢😅😅😅😮😮😮😮😢😮😮😅😢😮😅😅😅❤😮😢😅🎆😢🎇😊😮😮😅❤😢😢😅😢😢😮😢😮😢😮😢😢😅😮😢😅😅😢😮😢😮😅😢😮😢😅😮😢❤😢😅😅😢😂😢😂😅😢😮😊🎉❤😅😢😊😂😢😮😅😢😮😢😮😊😮😢😂❤😅😢😢😅😅😮😮😮😮😅😢😅😮🎉🎉😅😢❤😊😢❤🎉😅😊😅😮😅😮😢😅😢😅😅😅😅😅😅😮😮😮😢😊😢😮🎉😅😢😊❤😮😅😢😮😅😮🎉😊😮😮😅😊😅🎉😢😅😊❤😢😮😅😮😅😮😅😢🎉😅😢😊❤😅😢😊🎉❤😢😢😮😮😅😅😅😮😊😮🎉😮😅😮😅😮😮😢😮😮😅🎉❤😊😢😢😢😢😮😢😮😢😢😅😢😅😅😅😅😮😮😅😊😢😢😮😊😅😮😢😅😅😅😢❤😢🎉😊😅😢😮😢😮😮😅😮😮😢😢😢😅😅😮😢😮😮😢😮😊😮😅😮😮😢😮🎉😢😅😊❤😅😮😢😢😢😢😅😢❤🎉😊😮😢😮🎉❤😅😊😢❤❤😢😮😊😢😅😊🎉😮😮😢😊😂😮😅😮😅😢😮😊😢😂❤😅😮😢😮😢😢😮😂❤😢😮😢😢😅😢😅😮😮😅❤😅😅😢😮😅😅😮😅😮😅😅😢😢😮😢😮😮❤😢😅😮😮😅😮😅😅😢😮😅😮😮😅😢😮😢😮😅😅😮😅😢😅❤😊🎉😮😊😢😮😅🎉❤😢😅😊🎉❤😅😢😊😢🎉😊😅❤❤😢😅😊🎉😢😅😮😢😮😊😮😅😮😢😅😅😅😅😂😮😢😢😮😅😅🎉😢❤😊😮😅😮😅🕹️🎮😢😢😊😮❤😢😢😊😢😮😢😅😮🧧😮😅😢🎁😅😮😢😢😮😢😮😢😮😢😊😮😅🛖🧭🌐🗾😅😮😢😢😢😮😅😮😢😅😢😢😢 7:27 😢😮😢😮😮😅😮😮😢 7:32 7😅😅😅😅 7:36 😮:3😮😅 7:45😅 2 7:3😢 7:34 😮😅4 7:45 😅😢😅😢😮 7😢😅 7:47 : 7:47 😅47 😢😢😅😅😢 7:42 😮 7:48 😢 7:49 7:49 😅😅😅😅😅😅😢 7:53 😢 7:54 7:54
@jindika2004
3 ай бұрын
පසිදු පුතාගේ අපල දුරු වේවා
@bgNonaRasinaRasinain_
8 ай бұрын
mage.seyalu.sithum.pathum.etuweva.budu.saranai.namas.kara.wava.sadu.sadu
@seelaranie1528
8 ай бұрын
Sadu Sadu Sadu
@seethanuwarage2063
9 ай бұрын
🌹🙏🌹Saadu saadu Saadu Theruwan saranai siyaluma denata🌹🙏🌹🌹🌹🙏🙏🙏
@MadumathiKumuduni
9 ай бұрын
සාදු සාදූ මේ පිරිත් ශ්‍රවණය කිරීමෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න මගේ ඉහළට දියුණු මට ලොතරැයි වාසනා ළඟා කරගන්න ලැබේවා
@RohanaSenanayake
2 ай бұрын
Memapirith asna mahata thibena grha apal duruvi nirgivi yalith mage daru thidedenage.pawal samagi samadanyen sitimat pihita labewa diunviata maga padewa rohana puthata yali pawlata ekathu vimata pihita labewa budu sarani
@ZainZain-s8l
3 ай бұрын
Me utumpiretbalenmatawedaenna.sadusadusaduuu
@BK-iy8uo
Ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏sadu sadu sadu!!!!!!
@AshaNirmalanilangika
6 ай бұрын
මේ පිරිත්ව බලයෙන් බලාපොරොත්තු ඉෂ්ට වේවා
@DanushkaMax-xi4el
6 ай бұрын
Me utum pirith balayen mage Naya barin nidahas wenna puluwan wenna.sadu.sadu.
@ruwanopatha9912
8 ай бұрын
❤❤❤ budusarani
@priyadashene6779
7 ай бұрын
Saduuuuu saduuuuuu saduuuuu pinwat oba whanseta
@nilukasamanlatha1804
7 ай бұрын
මම නිලු මෙි පිරිත් බලයන් මට ලොතරැයි දිනුමක් ලබා දේන්❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@vinethavinetha6444
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@Mangalikadevendra
8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි මට මගේ ළමයින්ට පිහිටක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට බුදුසරණයි
@OmanBarka-wn1zk
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@KuwaitStar-b6u
7 ай бұрын
Msge lamayagi asanipaya hoda wanna ma piretha balayan
38:42
channelඑකේ ඇස්වහ කටවහ යන්න| #ජය පිරිත #රත්නමාලි ගාථා #අන්තරාය නිවාරන පිරිත #Jaya piritha #Rathnamali
Dr. Infinity
Рет қаралды 114 М.
45:35
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 450 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 321 М.
38:22
Seth Pirith#ජය සතුට ධනයට මග පාදනබලගතු සූත්‍ර දේශනයට සවන් දෙන්න Balagathu Seth Pirith
Seth Pirith
Рет қаралды 10 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,5 МЛН
22:04
Udasanata Seth Pirith | උදෑසනම අවදිවී මේ පිරිත අසන්න ඔබට නොසිතූ ධන වාසනාවක් ලැබේවි
Seth Pirith
Рет қаралды 1,9 М.
1:31:29
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 5 МЛН
19:46
රතන සූත්‍රය 3 වරක් | Rathana Suthraya 3 warak | පිරිත් | Pirith
Mahesha Creations
Рет қаралды 10 М.
41:22
උදෑසනින්ම අවදි වී මෙම පිරිත විනාඩි 10 ක් අහන්න නොසිතු ධන සම්පත් උදා වේවි,සිතූ පැතූ හැම දෙයක්ම ලැබේ
Come and see Dharma
Рет қаралды 1,2 МЛН
15:35
thun suthraya තුන් සූත්‍රය
U Turn TV
Рет қаралды 1,1 МЛН
43:53
පිරිත් /MAHA PIRITHA💕සතුට /ධනය💕 මානසික සුවය/ #sethpirith #mahapiritha
NIWANATA MAN PETH /නිවනට මං පෙත්
Рет қаралды 163 М.
45:12
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Budu Bana
Рет қаралды 137 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН