විඩියෝ දාන නිසා සමහර අය මට තර්ජනයත් කරනවා - Sevini Nanayakara - Salon Senoo & Bridals

  Рет қаралды 150,768

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

විඩියෝ දාන නිසා සමහර අය මට තර්ජනයත් කරනවා - Sevini Nanayakara - Salon Senoo & Bridals
#sevininanayakara #salonsenoo

Пікірлер: 451
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage KZbin නාලිකාව Subscribe කරලා එකතුවෙන්න 🫶🏻❤️ - youtube.com/@talkwiththarindu
@kavindiarunodha1946
@kavindiarunodha1946 11 ай бұрын
හේතුවක් දන් නෑ.මාරම ආසයි මෙයාලට.කවදහරි හම්බෙන්න ඕනේ කියලා ආසාවෙන් ඉන්න චරිතයක්.මේ කතා බහෙන් මටත් පොඩි ගැම්මක් ඇති උනා.ඒ පොඩියට පටන් ගන්න දේ අවතක්සේරුවෙන් නැතුව හිමීට අඩියෙන් අඩිය ඉස්සරහට යන්න කර ගන්න ඕනේ🤗❤️.පොඩියට බිස්නස් පටන් ගන්න අපිට මේ කතාව පට්ට😍
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Basuxditzcricket
@Basuxditzcricket 11 ай бұрын
පුදුමාකාර නිහතමානී කෙනෙක් මම ත් salon owner කෙනෙක්. එයාට තියෙන දක්ශතාව මමනම් video එක බැලුවා සතුටු උනා එතනින් ඉවරයි.එයා හරිම ආදරණීය සරල කෙනෙක් සුභ පතනවා ඔබට ජීවිතය වාසනාවන්ත වේවා.❤️🌹
@vindyaattanayake9701
@vindyaattanayake9701 11 ай бұрын
කිසිම interview එකකදී බොරු කියලා නැති හරිම අවංක චරිතයක්.. බොරු සෝබන නෑ, ඇත්ත ඇති සැටියෙන් කියනවා.. පෙනුම වගේම හිතත් ලස්සන කෙනෙක් 🥰🥰
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Shavi_87
@Shavi_87 11 ай бұрын
හැම salon owner කෙනෙක්ම ඔයා වගේ උනා නම් කොච්චර හොඳද. හිනා වෙලා කතා කරන ගොඩක් owner ලාගේ හිතේ කුහකකම වැඩි. ආදරෙයි අක්කේ ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@indranisilva6980
@indranisilva6980 9 ай бұрын
අනේ ඔව් ආදරේයී ❤
@piumikalhari2903
@piumikalhari2903 11 ай бұрын
අනේ එයාගෙ අමුතුම ලස්සනක් තියෙනවා 💖
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@chamilajayasingha3637
@chamilajayasingha3637 11 ай бұрын
සෝබන නෑ.බොරු පොෂ් නෑ.එකෙන් ම ගැම්මක්❤
@gayanikanishka9900
@gayanikanishka9900 11 ай бұрын
අක්කි අපේ ගමේ ....දකිනකොට හරිම සතුටුයි❤good job malli❤ ලස්සනට ඔයා prgrm එක කරනවා
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻🙏🏻
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
මමත් කුරුණෑගල මමත් බියුටීශියන් කෙනෙක්..ඔව් මටත් ලස්සන කතාවක් තියෙනව..මමත් ලස්සනට හෙමීට සාර්ථක ගමනක් ආපු කෙනෙක්..කවුරු අත්පුඩි ගැහුවත් නැතත් මට මම ගැන සතුටුයි..කවුරුත් දන්නෙ නෑ අපි කන කට්ට..හුගක් හිතන්නෙ සැලොන් කීවම එක්කො බඩු..එක්කො කෑලි කියල..සමහරක් කෙනෙක් නිසා අපේ ක්ශේත්‍රය කාල තිබුනට හැමෝම එහෙම නෑ..ඒක අපේ ක්ශේත්‍රයට විතරක් පොදු දෙයක් නෙවේ..😢 සුබ පතනව ඔයාටත් ඉදිරියටම යන්න ලැබේවා...මමත් එන්නම්කො ඔයාව බලල යන්න
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@MaduNawanja0469.
@MaduNawanja0469. 11 ай бұрын
ආසම බියුටිෂියන් කෙනෙක්..🤩♥️නිහතමානී චරිතයක් ❤️😍
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 11 ай бұрын
අක්කෙ ඔයා පොඩි කාලෙමයි මමත්. මන් පව්ලෙ එකම ළමයා. අනිත් හැමෝටම 2,3 හිටියා. වැඩිහිටියගෙ ඉඳල කරේ මගේ හිත රිද්දපු එක. මන් වෙනුවෙන් කෞරුත් ඉන්නව කියන හැඟීම මට කවදාවත් දැනිල නෑ. ඔයාට ලස්සන වත් තියෙනව . මට එහෙම වත් නෑ. මට හිතේ ශක්තිය ආශාව බලාපොරොත්තු තිබ්බ කිසිම දෙයක් මට කරගන්න බැරි උනා. මට ඒක කරන්න බෑ කියන එක හැම පැත්තෙනම මට හැමෝම කිව්වා. මන් හිතන්නෙ ඔයාට හරි කෙනා (husband) හම්බවුන නිසා තමයි අද ඔයා මෙහෙම ඉන්නෙ. එහෙම පොඩි කාලෙ ඉඳල පසුගාමී වෙච්ච කෙනෙක්ට සමාජෙට ඇවිත් ජීවිතේ ගොඩ යන්න ලොකු ශක්තියක් ඕනෙ. එව් හම්බවෙන කෙනත් ඔයාගෙ අඩුපාඩුම දැක්ක නම් ඔයා ඉන්න විදිහ වෙනස් කරන්න හැදුව නම් අද ඔයාට ඔහොම ඉන්න බෑ. Good luck අක්කියො ❤🌸
@DilshaniDisanayaka
@DilshaniDisanayaka 11 ай бұрын
Matath ehema thama 🥺💔
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 10 ай бұрын
​@@DilshaniDisanayakasame
@ravindrakumara1535
@ravindrakumara1535 11 ай бұрын
මම නම් හරිම ආසාවෙන් ඔයාලගේ videos බලනවා .දිනෙන් දිනම දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@gayanisurenika7550
@gayanisurenika7550 11 ай бұрын
මං වගේ අක්කෙක්..මටත් ඉන්නෝ ඔය වගේ වේයෝ ටිකක්.. මගෙත් හිත රිදිලා තියෙනවා ඔහොමම..පොඩි කාලෙ වෙච්ච දේවල් ලොකු වෙද්දි තුවාලෙ වගේ තියෙනවා.. ඒක ඇත්ත.. best of luck akka 🥰😘
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@roshininarammpola8363
@roshininarammpola8363 5 ай бұрын
Beaution කෙනෙක් කියන්නෙ,, ගොඩක් නිදිමරන කෙනෙක් ,, ඒ මහන්සිය නැතිකරගන්න,, තව කෙනෙකුට ,,ආදර්ශයක් දෙන්න ඔයාල කරන වීඩියෝ ගොඩක් වටිනව ,,, කවුරු මොනව කීවත්, ගණන්ගන්න එපා ,, ඉදිරියට යන්න සුබපතනවා..
@prasadiniweerasooriya8094
@prasadiniweerasooriya8094 8 ай бұрын
මට මතකයි ඉස්සර අපේ ස්කෝලෙට එනවා...ඉස්සර කෙට්ටුයි ලස්සනයි...මං බලාගෙන ඉන්නවා...මිස් එක්ක ඉන්නවා....මාර ලස්සනට ඉන්නවා ඒ කාලෙ ඉදන්ම...❤❤❤
@LifeStyle-ui3yh
@LifeStyle-ui3yh 11 ай бұрын
නැව ගිලුනත් බෑන් චූන් තව ගිලුනොත් තවත් චූන් කියලා ඉන්න අක්කි බබෙක්... සුභ පැතුම් ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sithaginimnaya
@sithaginimnaya 11 ай бұрын
😁😁😁😁😁😁😁😁
@methmarajamuni
@methmarajamuni 2 ай бұрын
මේ කතා බහෙන් මම අරගත්ත වැදගත්ම දේවල් නම් 1. පාසල් වැඩ වලට, ඉගන ගන්න, පාඩම් කරන්න දක්ශ නැති ළමයින්ව පවුල අය සහ සමාජය විසින් කොයි තරම් නම් අපහසුතාවට ලක් කරනවද යන වග. සෙවිනි කත් එක්කවත් කතා නොකර කාමරයටම වෙලා ඉන්න හුරු වුනේ එයාට ආව පීඩනය මග හරින්න නේ. 2. උනන්දුව, කැපවීම දක්ශ තාවය තියේ නම්, පාසල් කාලයේ කොයි විදියට ගත උනත්, ඕනෑම කෙනෙකුට ඉතා සාර්තක ජීවිතයක් කරා යන්න පුළුවන් වග. 3. තමන්ට වැදගත් මොකද්ද, තමන්ට පාලනය කරන්න පුළුවන් මොකද්ද කියලා පැහැදිලි තේරුමක් තියෙන අය බොහොම සතුටි ජීවත් වන බව. 4. නිරහංකාර වීම මොනතරම් ප්‍රියමනාප ද යන වග.
@sevinin
@sevinin 11 ай бұрын
Thnkuuuuuu so much malli❤ Excellent
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻🫶🏻
@kaweehanz4061
@kaweehanz4061 11 ай бұрын
❤❤❤❤
@Chathudinu_93
@Chathudinu_93 11 ай бұрын
හේතුවක් දන්නේ නෑ මේ අක්කිට මං මාර ආසයි....එයා හරිම ශෝයී❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@poornirajakaruna4804
@poornirajakaruna4804 11 ай бұрын
කාන්තා පෞරුෂය ඉතා ඉහලින් තියෙන කෙනෙක් ❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
Salon Senoo ගැන ඔබේ අදහස් කියමු බලන්න 😍🫶🏻❤️
@surekhapriya1424
@surekhapriya1424 11 ай бұрын
Niyamai vedeo❤❤❤
@chamiladamayanthi2105
@chamiladamayanthi2105 11 ай бұрын
Niyamai
@rajapakshaniroshika8523
@rajapakshaniroshika8523 11 ай бұрын
මේ දවස් වල දකින්න ආසම චරිතයක්..සුභ පැතුම් 🌹
@MW-sp8ys
@MW-sp8ys 11 ай бұрын
හරිම ආදරණීය චරිතයක්. 🥰❤ great work tharindu aiya
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻
@maheshdushmantha238
@maheshdushmantha238 10 ай бұрын
මල්ලී නූසර සිත්තම් වෙඩින්ග් ප්ලෑනර් ගෙන්වන්න..ගොඩාක් ආදර්ශවත් චරිතකක්.ගුරුවරුන් දෙපලක්..❤❤❤
@upul1684
@upul1684 11 ай бұрын
ගොඩක් අය මෙයාව කොපි කරලා වීඩියෝ කරනවා....ඒත් එයාලට බෑ කවදාවත් මෙයා වගේ වෙන්න
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ravindudiltharu6233
@ravindudiltharu6233 11 ай бұрын
අක්කිගෙ personality එක next level. ඔහොමම youtube channel එකකුත් පටන් ගන්න. ඔයාට දුර ගමනක් යන්න පුලුවන්. Best wishes for your future ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nilminiakurana4412
@nilminiakurana4412 11 ай бұрын
හරිම ආදරනීය චරිතයක් .මම ගොඩක් ආදරෙයි .කොච්චර වැඩ තිබුනත් අනිවාර්යයෙන් ඔයාගෙ විඩියෝ බලනවා .බුදු සරනයි ඔයාට
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@amandikalakshani9203
@amandikalakshani9203 9 ай бұрын
මාරම විදිහට ආදරය කරන චරිතයක්😘😍💕 . ආදරෙයි හැමදාමත් අක්කියෝ 😘💗❤️😍 .
@DanushkaPerera-i5b
@DanushkaPerera-i5b 26 күн бұрын
මම නම් හරි කැමතියි බොරු ෂෝ නැහැ අවංකව කතා කරනවා අක්කේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වත් ප්‍රකාරයෙන් සාර්ථක වේවා❤❤❤
@slgoodyt1101
@slgoodyt1101 11 ай бұрын
ඔයා බය නැතිව ඔයාගෙ වැඩ කරන්න කොච්චර ලස්සනයි ද ගැහැණු අපට තමයි හැම දේම වෙන්නෙ
@nhpnirosha2225
@nhpnirosha2225 11 ай бұрын
මාත් සැලෝන් එකක් කරන්නෙ.මං නම් මිස්ට හරිම ආසයි ආදරෙයි.අනේ මන්ද මට නම් වෙන අයට වගේ ඉරිසියාවක් දැනෙන්නැ.ඇයි අපි ඉරිසියා කරන්නෙ.මොකටද ඒකෙන් මොනවද අපට ලැබෙන්නෙ.මට නම් මිස්ව බලන්න බලන්න ආසයි.තෙරුවන් සරණයි මිස්.හැමදාම සතුටින් ඉන්න.අපි හැමෝම මැරෙන මිනිස්සු.යථාර්ථය තේරුම් අරන් ජීවත් වෙන්න හැමෝම.අයියටත් ජය වේවා❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Amagamaarachchi
@Amagamaarachchi 11 ай бұрын
දානකන් බලන් හිටිය video එකක්....ආසම කෙනෙක්.....❤💗
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@MenikeJayawardana
@MenikeJayawardana 8 ай бұрын
ඔයා නම් හරිම නිහතමානී චරිතයක් dear.. kawadama Hari dawasaka oyawa balanna enawa mama.❤❤❤
@sanjupradiya4660
@sanjupradiya4660 10 ай бұрын
සෙනූ අක්කිගේ Video තමයි ඉතිං මේ දවස්වල Fb ගියොත් බැලෙන්නේම. අවංක එඩිතර නිහතමානී හදවතක් සෙවිනි අක්කි ජයවේවා ඔයාට යන්න පුලුවන් ඉහළම තැනට යන්න ලැබෙන්න ඕනී.ඔයා ඇතුළු ඔයාගේ පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@geethikarathnayake887
@geethikarathnayake887 11 ай бұрын
Harima දක්ෂ akka kenek..ඉදිරියටම යන්න සුභ පතනවා❤️❤️❤️❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
නිහතමානී කෙනෙක්...හරිම ආදරෙයි❤❤❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻
@iroshaniwickrama8672
@iroshaniwickrama8672 11 ай бұрын
හරිම හොද ගෘප් එකක් .පට්ටම ආදරෙයි.බුදුසරණයි
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@DarshaniOsadi
@DarshaniOsadi 5 ай бұрын
අනේ අක්කා ඔයා ගොඩක් වටිනා කෙනෙක් ❤❤❤❤😊
@SarathKumara-qk1tv
@SarathKumara-qk1tv 5 ай бұрын
මාරම ආස චරිතයක් ජය වේවා 🙏
@surangisepalika5546
@surangisepalika5546 11 ай бұрын
එයාගේ හිත මාර හොදයි මමත් බලනවා එයාගේ vidiyo බුදුසරණයි ඔයාට
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@danushkachathuranga00
@danushkachathuranga00 11 ай бұрын
ජීවිතයේ කවදා හරි මුනගැහිලා කතා කරන්න කැමති ගොඩක් ආදරේ කරන කෙනෙක් අක්කේ ඔයා❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@yajeewanimmi2368
@yajeewanimmi2368 11 ай бұрын
ආසම චරිතයක්❤ හරිම දක්ෂයි..නැයෝ ඔහොම තමයි😂නොසැලි ඉදිරියටම යන්න❤️
@yasirudhananjaya941
@yasirudhananjaya941 8 ай бұрын
මන් නම් ආසම චරිතයක්......මරු අප්පා ඒ වීඩිය්යො
@malishagayathri39
@malishagayathri39 11 ай бұрын
ඇත්ත tama ඔයාට katha කරද්දී asa හිතුණා ❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@thilinisherine5410
@thilinisherine5410 11 ай бұрын
Manam godak asama kena .idiriyen idiriyata yana sakthiya dairya labewa budusaranai ❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@hashinitharushika340
@hashinitharushika340 11 ай бұрын
මම ලංකාවට ආව දවසක ඔයා ගාවට තමයි එන්නේ අක්කා❤ ඔයාගේ අනික් ඒව නම් මං දන්නේ නෑ මට ඒත් ඔයාගේ අතින් මට bridle වෙන්න ඕන එච්චරයි 💞
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@AnjaliKasuni
@AnjaliKasuni 2 ай бұрын
Beautrishiyan ,sing, dance,me onima deyak walata onima deyak kara ganna apita api puluwan wenna oni gedara dore lamainge wada wagema.apita karanna bari wadak na kiyla oya loketama penwanawa.me wagema thamai maath.good luke miss.adambarai mamath me wagema kenek nisa.respect 💪👍
@chathuranidilhara7763
@chathuranidilhara7763 11 ай бұрын
Sevi.math ekka akata igena gaththa hitha hoda kellek.eskole kaleth ohommama thamai.mama godak sathutui oya dan inna thana dakala.magen suba pathum
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@dilhaniherath3304
@dilhaniherath3304 10 ай бұрын
Harima nihathamanee kondak thiyena kanthawak saha group ekak. Pattama adarei. Digukal radewaaaa. Samakal dineeewaaa.
@indranisilva6980
@indranisilva6980 9 ай бұрын
මමත් හරි ආස කෙනෙක් මමත් වීඩියෝ බලනවා බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤
@chathurigayan
@chathurigayan 11 ай бұрын
අපේ අක්කා මෙයාව තමයි follow කරන්නේ❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ruchini147
@ruchini147 11 ай бұрын
හරිම ආදරණීය චරිතයක් ❤
@chandimachandima5567
@chandimachandima5567 7 ай бұрын
Good luck dear...❤❤❤ Mamath family ake Thani lamaya..mata oyawa godak danuna a nisa..
@nirukshifernando
@nirukshifernando 11 ай бұрын
My favourite beautician ❤❤❤ Good luck dr
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@thanukalpani1651
@thanukalpani1651 11 ай бұрын
කැමතිම කෙනෙක් ❤️ හැමදාම vedios බලනවා. සුබ පැතුම්🌸
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nimashaperis-ev8pl
@nimashaperis-ev8pl 11 ай бұрын
Man godak kamathi kenek.kawadahari hambenna thibunoth hodai kiyala hithena charithayak ❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 11 ай бұрын
Kurunegala gemmak✊😍.. asai saloon ekata ennna. . Kawada hari enna oni... maru vedio 😍😍
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Hashisew-t3t
@Hashisew-t3t 11 ай бұрын
ආසම බියුටිශියන් කෙනෙක් fav ❤😍
@DinushaUdayangani-sn8pp
@DinushaUdayangani-sn8pp Ай бұрын
Oya supiriyak thama digatama ohoma yanna kawada hari lankawe oya sheshthraya paththen yanna puluwamn ihalama thanata yanna lebewa
@abcd19898
@abcd19898 10 ай бұрын
හරිම ලස්සනයි එයා❤personality එක❤❤
@nirashapanki9327
@nirashapanki9327 11 ай бұрын
ඔන්න subscribe කරා හොඳේ.සුපිරි මල්ලි.නියමයි.සේවිනී නංගී ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන ගොඩාක් සතුටුයි .ජයෙන් ජයම වේවා❤😘 ඔයාට.ආදරෙයි බුදු සරණයි
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻🙏🏻
@Koreanlion
@Koreanlion 11 ай бұрын
ඇත්තටම සුපිරිම චරිතයක් අක්කෙ❤ හිත හොද කෙල්ලෙක්❤ චැනල් එකත් මරු❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@thisaranayanajith9741
@thisaranayanajith9741 11 ай бұрын
මේ අක්කගේ කටහට ටිකක් අභීගෙ වගේ.ලස්සනයි ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sanjali_vinodya
@sanjali_vinodya 11 ай бұрын
Senuge fb page eken dekala talk with tharidu chanal eka set une...maru hebei...😌❤️✌️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻
@kingsajee4783
@kingsajee4783 11 ай бұрын
Wonderful personality. Sooo humble. All the best for her future
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@chanchalawedagedara9798
@chanchalawedagedara9798 11 ай бұрын
Mge wedding ek lassntm krl dunn sevini akki .. akki godaak honda kenek harim frendly
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@VimukthiManiyo
@VimukthiManiyo 8 күн бұрын
Paw gedaradi seroos nisa tamai salon ekedi happy mood eke inne .husband serious kiyanne iwasimanawashyai.good luck.lassanai eya
@anumadu1199
@anumadu1199 11 ай бұрын
Oyaa superb akke.. oya wagee hemadama sathutin weda tika karagena yanna.. oyata subha anagathayk akkiyooo... all the best❤❤
@catty3703
@catty3703 11 ай бұрын
Meyge videos marama lassani mn harima asai good luck akki 😍😙😙
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@piumikaperera7029
@piumikaperera7029 11 ай бұрын
Marama lassanata katha kara. Oya mara hoda kenek kiyala therenawa oya thawa thawath diyunu wenna oni . Math beautician kenek wenna igena ganne. Mn godakma asa beautician kenek oyath 😘😍👌mn oyage bridal dressing walinuth dewal igena gannawa😘✨️🙏
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🫶🏻
@madushahansani4842
@madushahansani4842 11 ай бұрын
Salon sanoo akki adarei❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@tharuurajapaksha01
@tharuurajapaksha01 11 ай бұрын
Akki wgem akkige set ekth ptta😍❤️‍🔥
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@shakilakishamani654
@shakilakishamani654 11 ай бұрын
මාත් අක්කව මුලින්ම දැනගත්තේ ඔය වීඩියෝ එකෙන්. එදා ඉදන් අක්කව ෆලෝ කරනවා. මන් ආසම කෙනෙක් අක්කා
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@erandikumaranayaka1070
@erandikumaranayaka1070 11 ай бұрын
🥰❤ harima asai ohlta thawath wediyen vedio danna.... 🥰❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@aru_shima
@aru_shima 11 ай бұрын
මෙයා ශෝක්. මටත් සෙට් උනාම බලනවා.
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@imeshaabeywardana3406
@imeshaabeywardana3406 11 ай бұрын
මාත් හරිම ආස චරිතයක්.. මගේ wedding එක ඔයාට දෙන්න බැරිවුනොත් බලලා යන්න හරි එනවා මන් ❤️❤️❤️ good job akki
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@komangodagechandrika4742
@komangodagechandrika4742 11 ай бұрын
😅😅😊😅🎉😢😊🎉😅🎉😅😢
@chiranthiwasana9897
@chiranthiwasana9897 11 ай бұрын
සෙනූ ආසම බියුටීශියන් කෙනෙක්.හරිම ෆනී ❤️
@nimavlogs3939
@nimavlogs3939 10 ай бұрын
You look like Nirosha Perera's sister, Irosha Perera,... Really beautiful ❤️ Good luck for your future... 💐💐💐
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 11 ай бұрын
අනේ ආසම කෙනෙක්.. ආදරෙයි අක්කී💞😘
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ruvindayasith
@ruvindayasith 11 ай бұрын
එකෙන්ම reall chad ❤️ Cupiri charithyak❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@roshifernando2441
@roshifernando2441 11 ай бұрын
Mn asama charithayak...fb eketh asawen balanawa videos.kawadahari dawasaka oyage athin hedawenna asawen innawa❤akke oyata suba pathanawa..thawa thawath diyunu wenna shakthiya labenna one oyata.❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@wasanamadurangi5423
@wasanamadurangi5423 11 ай бұрын
Supiri akke mama hari asai oyage video blanna,akkawa meet wennat asai❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@NavadyaLakshani
@NavadyaLakshani 11 ай бұрын
මන් හරිම ආසයි මේ අක්කට😊❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@dewwidanagama2141
@dewwidanagama2141 11 ай бұрын
Man godak asai oyalata.godak dakshayek❤️❤️❤️❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@kaushalyasamaraweera19
@kaushalyasamaraweera19 11 ай бұрын
Senu akka....jayen jayama wewa akke oyata 💐🥰
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Lidiyaruth
@Lidiyaruth 11 ай бұрын
අපේ ස්කූල් එකේ අක්කි කෙනෙක්❤ ආදරෙයි අක්කි❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@SulakshiPerera
@SulakshiPerera 11 ай бұрын
Oyanam akke api wage gahanu lamainta aththtama haiyak akke kiyann wachana nh ❤❤❤❤❤❤❤❤❤
@BrightGossip
@BrightGossip 11 ай бұрын
Aneh kamathima set eka
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@RavishkaniFernando
@RavishkaniFernando 10 ай бұрын
ආසම චරිතයක්...❤❤❤
@mimos190
@mimos190 11 ай бұрын
EKA aththa akki original eke copy awama thamaiii original eka thawath viral wenne🥰🥰🤩😻
@HansaniSilva-ee3be
@HansaniSilva-ee3be 11 ай бұрын
ලස්සන හදවතක්... 🥰🥰
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@lalindrishehani346
@lalindrishehani346 11 ай бұрын
අනේ ආසම කෙනෙක්.. ආදරෙයි අක්කේ ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 11 ай бұрын
Good luck නංගියෝ. අපි ආදරෙයි ඔයාට.
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Ranuga1212
@Ranuga1212 11 ай бұрын
Me akkita godak asai.video eka enakan balan innawa😊
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@dilkyfonseka6154
@dilkyfonseka6154 11 ай бұрын
ශෝක් අනේ ඔහොම තමා ඉන්න ඕනෙ ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@isurinibaravinda4688
@isurinibaravinda4688 11 ай бұрын
Mokkadda eyage Channel eka?
@HiroshiTharushika
@HiroshiTharushika Ай бұрын
මන් තව ටික දවසකින් මැඩම් ගාවට ක්ලාස් යන්න හිතන් ඉන්නවා ❤
@NirashaDissanayaka-mg1zo
@NirashaDissanayaka-mg1zo 11 ай бұрын
Eyage kathawen godak dewal ganna puluwn ❤good luck
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Mycam-pi2xe
@Mycam-pi2xe 10 ай бұрын
ආසම චරිතයක් ❤❤❤
@DiliniGurusinghe-q7o
@DiliniGurusinghe-q7o 7 ай бұрын
Niyamai akke ❤❤❤good job🎉🎉🎉
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
Tharu සහ Amy ආදරයට මොකද උනේ..?
36:08
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 47 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН