තවත් එක දවසක් වැඩ ගොඩක් එක්ක🌹|sewing class day |A day in my life

  Рет қаралды 3,799

my Mithuri Secret

my Mithuri Secret

Күн бұрын

♥️මේ තමයි මගේ අනිත් youtube account එක.
👉🏽 / @yuleesdairy-jh4cx මේ චැනල් එකට ගිහිල්ලා මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා.
ඔයාලටත් මට කියල ලස්සන ඇඳුම් මහ ගන්න ඕනේ නම් පහල තියෙන වට්ස්ඇප් number එකට මැසේජ් එකක් දාන්න
👉මගේ WhatsApp number -0750876291
💛My business FB page-
www.facebook.c...
♥️You yube FB page - 👉www.facebook.c...
👉 Tik tok account -tiktok.com/@julanjaniniwartha
#dayvlog#my mithuri secretsecret#daily vlog#date vlog #my mithuri #Sri lankan lifestyle#Sri lankan mom daily vlog
👍Wall stiker මිලදී ගත් fb page-
www.facebook.c...

Пікірлер: 26
@chathunandani-pz2yq
@chathunandani-pz2yq 4 күн бұрын
ඔයා හරිම උත්සාහ වන්ත කාන්තාවක්❤❤ ඒ වගේම හරි ම නිහතමානී කෙනෙක්❤ ඔයා ගෙ vediyo හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.❤❤
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 6 ай бұрын
ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගා 💞💞💞
@NilankaAberathna-c7l
@NilankaAberathna-c7l 6 ай бұрын
මම ගොඩක් කැමති නංගී ඔයාගෙ වීඩියෝ බලන්න .ලස්සනයි අදත් වීඩියෝ එක.
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
❤️❤️❤️
@SampathSampath-ms4xf
@SampathSampath-ms4xf 6 ай бұрын
Siyalu wada sarthaka wewa.Budu saranai nangi
@nakikathisera2686
@nakikathisera2686 6 ай бұрын
Sari jaket walata gana keyada nangi
@nirandi2038
@nirandi2038 6 ай бұрын
Aney mata yulee miss gen gaumak mahaganna Oney kiyanna❤❤❤❤❤ yulee nam den harima huruthal patiyek.budu saranai du petiyata ❤
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
,😁😁😁
@wasanadilrukshi1920
@wasanadilrukshi1920 6 ай бұрын
Ane mage akka video ekak Dala harima lassanai oyage weda harima piliwelai dekama asa hithenawa MN asama family ekak dirgau lebewa hemotama
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
තැන්කූ මැණික
@sujithakumara6152
@sujithakumara6152 6 ай бұрын
ගවුම ලස්සනයි
@dharmasiriananda9873
@dharmasiriananda9873 6 ай бұрын
ලස්සන පිළිවෙළකට වැඩටික කරගෙන යන්න ශක්තිය ලැබේවා.නන්ගි ඔයාට බැරිද ඔන්ලයින් ක්ලාස් එකක් වට්සැප් හරහා කරන්න යූ ටියුබ් එකට රෙකෝඩින් ලබාදෙන විදිහට අපිට ඔන් ලයින් ඉන්න අමාරුයි සික්නල් ප්‍රශ්න නිසා.අනේ මේක මගේ ලොකු ඉල්ලීමක්.පුලුවන්නම් කරන්න බලන්න.හැමදාමත් වගේ ඔයාගේ වීඩියෝ බලනකොට මට කියන්න හිතෙන ඉල්ලීමක්.පුලුවන්නම් මහමෙරක් වටිනවා.❤
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
ඒ කියන්නේ ඔයාලට සූම් වලට සිග්නල් මදි කියලද
@himawijesiri2325
@himawijesiri2325 6 ай бұрын
Online class ekak karannko akki.
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
ඉක්මනටම පටන් ගන්නවා නංගි
@piumikamaduwanthipiumikama4086
@piumikamaduwanthipiumikama4086 6 ай бұрын
❤❤
@SumaliDilrukshi-s3t
@SumaliDilrukshi-s3t 6 ай бұрын
Ammo kaekin kheda appe hitiye oya itin busyna den kamk ne idala hitalawath apiwa matak wenwna
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
මේ පාර නම් වීඩියෝ එක හදල ගොඩක් දවස් තියන් හිටියා අප්ලෝඩ් කරගන්න බැරුව සිග්නල් ප්‍රශ්න නිසා
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
ඔයාලව මතක් වෙනවා අනේ වෙලාව තමයි නැත්තේ
@akalankaaloka398
@akalankaaloka398 2 ай бұрын
Akke oya koheda inne??
@akalankaaloka398
@akalankaaloka398 2 ай бұрын
Saree jacket ekak mahanna kiyala dennako akkiyo❤️❤️
@wasanaradio
@wasanaradio 6 ай бұрын
Zoom clz eka patan ganiddi msg ekak denna puluwanda
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
අනිවාර්යෙන් ඔයාලව දැනුවත් කරනවා
@SachiniPanagoda
@SachiniPanagoda 6 ай бұрын
Miss Koheda class karanne
@mymithurisecret
@mymithurisecret 6 ай бұрын
කුලියාපිටිය
@tastydelightz01
@tastydelightz01 4 ай бұрын
Kuliyapitiye koheda inne miss?​@@mymithurisecret
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,7 МЛН