No video

ඔටිසම් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය| Sexual need in Autism | Dishan De Silva

  Рет қаралды 903

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

ලිංගික අවශ්‍යතා සියලු පුද්ගලයන්ට අවශ්‍යයි. මෙය ඔටිසම් ඇතුළු විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ටත් පොදුයි. නමුත් මේ ගැන කවුරුවත් වැඩිපුර කතා කරන්නේ නැහැ.
මෙය සෑම පුද්ගලයාටම අත්‍යවශ්‍ය නිසා අද මං මේ ගැන කතා කරන්න හිතුවා. මේ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් දෙමව්පියන් නොදැනුවත්, ඒ නිසා මම මේ වීඩියෝ එක ඔටිසම් ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමව්පියන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.
මේ සම්බන්ධව ඔබට ඕනෑම ගැටලුවක් තිබෙනවා නම් ඒවා පහලින් comment කරන්න කමෙන්ට් කරන්න හෝ මාව සම්බන්ධ කරගන්න.
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
FB : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
Tags
autism and sex education
lingika adyapanaya
swayan vindanaya
sex education
ලිංගික අධ්‍යාපනය
autism and sex
how to teach good touch and bad touch
special need children
children with autism
otiam
autism sinhala
autism sexual behaviors
autism dating
autism teens
adult autism
lingika adyapanaya
autism daruwan
ස්වයංවින්දනය
#autismsinhala #autism #speechtherapy

Пікірлер: 10
@sanathpriyantha6236
@sanathpriyantha6236 5 ай бұрын
Otisam daruwan pasalalata dnne kohomada
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
දරුවාගේ හැකියාවන් අනුව එය සිදුකල යුතුයි. මේ ගැන මම ඉදිරියේදී කතාකරන්නම්.
@dushaniiresha5584
@dushaniiresha5584 2 жыл бұрын
Super sir Mata nodana hiti i deyak danaganna labuna.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි👍 දිගටම channel එක සමග රැදීසිටින්න...
@dushaniiresha5584
@dushaniiresha5584 2 жыл бұрын
@@DishanDeSilvaa hodai sir Ikmanata api sir hambenna enawa Sir me vedeo nisa gadak danuwath una Thank you so much sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@dushaniiresha5584 you are welcome 👍
@dilaniishanka2503
@dilaniishanka2503 2 жыл бұрын
Mata sirwa munagahenna kramayak kiyanawada
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@dilaniishanka2503 ඔව් මාව බත්තරමුල්ලේදි හමුවෙන්න පුලුවන්. 0761 83 84 84 අංකයට කතාකරන්න..
@shamilamanori843
@shamilamanori843 Жыл бұрын
Contact karanna ona sir wa...
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න පුලුවන්
Overcoming Attention Deficiency - ADD & ADHD | Sadhguru
11:09
Sadhguru
Рет қаралды 572 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 30 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 163 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН
Cognitive Behavioral Therapy Exercises (FEEL Better!)
12:36
Barbara Heffernan
Рет қаралды 982 М.
Bipolar vs Borderline Personality Disorder - How to tell the difference
13:18
Dr. Tracey Marks
Рет қаралды 2,6 МЛН
My Language Disorder | CrazyDragon
10:43
BissTheBatCat
Рет қаралды 26 М.
Sleep, Anxiety, and Insomnia: How to Sleep Better When You're Anxious
14:07
Therapy in a Nutshell
Рет қаралды 1,7 МЛН
Three Signs Your Mania Is Coming (The Manic Prodrome)
9:26
Dr. Tracey Marks
Рет қаралды 1,5 МЛН
Approach to the Exam for Parkinson's Disease
18:46
Stanford Medicine 25
Рет қаралды 1,2 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН