KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SF කොඩීගේ බිහිසුණු මතකය ( 04 වන කොටස ) | WANESA TV
1:00:21
දස පුද්ගල ඝාතනයේ මරණීය දණ්ඩනය නියමවූ වෙඩික්කරු ජනාධිපති සමාව ලැබූ පසු කරන පාපොච්චාරණය @wanesatv
1:05:46
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Кто круче, как думаешь?
00:44
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
වීඩියෝ කරමින් ට්‍රක් එකට ගැසූ කොටින්ට රිටන් එක දුන් SF කැප්ටන් කොඩීගේ බිහිසුණු මතකය 03 කොටස |WANESA
Рет қаралды 802,041
Facebook
Twitter
Жүктеу
1
Жазылу 736 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 900
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
දාර්ශනික අදහස්...ධාර්මික සිතුවිලි ..උතුම් මානුෂීය ගුණාංග වලින් පිරුණු දැඩි සිතක්...SF කොඩී..."මනුස්සයා" කියන්නෙ මනසින් උසස් කියන එක අහල තිබුනට දැක්කෙ අද...ඇත්තටම SF කොඩී කියන්නෙ නියම මනුස්සයෙක් ....
@Alusworld44
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@bxbandara
2 жыл бұрын
❤
@susantharangajeewa6746
2 жыл бұрын
Ane oba thumala bera gaththa rata ada thathwaya gena harima dukai
@hasithaperera530
Жыл бұрын
❤
@sms4954
Жыл бұрын
Sf yakku maru
@chaminduhansanagamage6688
2 жыл бұрын
කොඩීගෙ අම්මා සෑහෙන්න පින් කරල ඇති මේ වගේ පුතෙක් රටට දායාද කරන්න..♥️
@prasannasampath9511
2 жыл бұрын
එක්කෙනෙක් නෙවෙයි වීරයෝ දෙන්නෙක්
@dhanushkamadushanka9942
Жыл бұрын
Nisekawama.sahodaraya. amma wagema mulu ratema minissu pin karanna ona❤🙏🙏
@shewonmadushani4433
Жыл бұрын
මේ තරම් නිර්භීත දරුවන් බිහිකල අම්මා දකින්න ආසයි....
@kanti7069
Жыл бұрын
Anewarayen eyath vira mathawak
@pasindudilshan-ug3qv
8 ай бұрын
තාත්තා😎💪👹️
@jaya3259
2 жыл бұрын
කතාවෙන්ම තෙරෙනවා වැඩ කොහොමද කියලා....බය කියන වචනය දන්නැති සුපිරි යකෙක් තමයි.. SF කොඩි... ආදරෙයි.. බුදු සරණයි..🙏
@Zeooooo
8 ай бұрын
අප අසන් සීරීමට ප්‍රිය කලාට...මේ මාමලා මේවා විදිද්දි සෑහෙන දුකක් වින්දා...අතීතයේ සිදු වුන මෙවන් කතා කීවාට...අනාගතයේදී මෙවන් සිද්දි සිදු වී අසන්නට නොලැබේවා....බුදුසරණයි කොඩී මාමේ...❤
@CuteNatureGirl
2 жыл бұрын
කැප්ටන් කොඩීගේ තුන්වැනි වැඩසටහනක් නිතරම ඉල්ලුවා මම... ❤❤. බලන්න ආස මනුස්සයෙක්.... ❤✌️✌️. ඒ කතාව, ක්‍රියාන්විත මාරම මාරයි.... ❤✌️. යුද්ධය මැවෙන කතා විලාසයක් ඒක. තෙරුවන් සරණයි කොඩී.... ❤✌️ 🇱🇰
@imashaweerasinghe5351
2 жыл бұрын
☠️🖤
@imashaweerasinghe5351
2 жыл бұрын
Eka aththa aiya part 3 oni mai naththam balanna hithenne na ekenma vaddek vithry🖤☠️
@hashinthamadushan4727
2 жыл бұрын
Kodige episode 4 ona
@chandanaudayasiri9931
2 жыл бұрын
Chn
@Boomi_ff4398
2 жыл бұрын
.
@rangithennakoon8735
Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම රණවිරුවෙක්.අපි වෙනුවෙන්ම ඉපදුන මනුෂ්‍යයෙක්.දෙවියෙක්.මරණින් මතු දිව්‍ය විමානයක රජෙක් මෙන් වැජබේවා. මතු බුදුන් දැක නිවන් සුවය අත් වේවා.❤️❤️❤️
@Pawankiwlegedara
9 ай бұрын
යකෙක් වගේ එඩිතර ,දෙවියෙක් වගේ හදවතක් තියෙන ,මහාචාර්ය වරයෙක් වගේ බුද්දිමත් සුපිරි මනුස්සයෙක්
@MaritimeSandblast_With_Chillie
11 ай бұрын
මාරම චරිතයක්. යුද්ධය, ආගම , මනුශ්‍යත්වය ඔක්කොම කැටි උනු.ගොඩක් වෙලාවට sf, commando සෙබලු තමන්ගැන වීරත්වයෙන් කතා කරන්දි, අනිත් සෙබලුන්වටු ගෞරවයෙන් මතක් කරන නිරහංකාර මනුස්සයෙක්.❤👏👏👏👏👏
@user-kr7fg9im3m
Жыл бұрын
සොල්දාදුවෙකි . නමුත් කියපු බණ ටික හාමුදුරුවන් වගේ. වචන හදවත පාසාරැකරන් යනව. ආත්ම ගාණක් අපි නුඹලට නයයි. දේශයේ ඇගේ දුවන ලේ බිංදුවක් ගානෙ අපි උඹලට නයයි අයියන්ඩි. බුදු සරණයි . දීර්ඝායුෂ ලැබේව.
@HCFILMSlk
2 жыл бұрын
මේ හැම කතාවකම English translate එකක් යටින් දැම්මොත් අනිත් මිනිස්සුන්ටත් දැනගන්න පුලුවන් ලංකාවේ රනවිරුවන් කියන්නේ කවුද කියලා❤.අපි ඉන්නෙත් වෙන රටක අපිට මේ වගේ රටවල් වල මිනිස්සුන්ට දැනෙන්න පෙන්නන්න පුලුවම් වෙයි.
@gayanthilakarathna3373
2 жыл бұрын
පින්සිද්ද වෙනවා සන්ජීව සහොදරයා..නැවතත් මේ වීර චරිතෙ අප වෙත ගෙනාවට..❤❤❤
@asidisi4147
2 жыл бұрын
අනිවාර්යෙන්
@BanukaLaksilu
2 жыл бұрын
අනිවාරෙන්❤
@lbnadiranga5814
2 жыл бұрын
අනිවාර්යෙන්
@PalithaEkanayaka-k4m
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@madikagunasekara9538
8 ай бұрын
කැප්ටන් කොඩි...❤❤❤ ඔයාගේ හිනාවත් හරිම ලස්සනයි..❤❤😊
@mohomawsook5865
2 жыл бұрын
මගේ හොදම යාලුවා දැනටත් sf එකෙ ඉන්නෙ මෙයා ගැන මම නිකමට අහලා බැලුව උගෙන් ඌ කෙලින්ම ගත් කටට කිව්වෙ වැඩ්ඩෙක් කියලා ❤❤❤❤
@indikakarunarathna6401
2 ай бұрын
මේ තමයි නියම සොල්දාදුවෝ...❤❤❤❤
@nisansalasadamali449
2 ай бұрын
real waddek tama itin me taram game dunna kiyanne
@NelukaSanjeewa-l2t
7 күн бұрын
යකෙක් ❤❤❤
@janithumindu1740
2 жыл бұрын
අපි මොන සිල්ලර උන්ද මෙ කොල්ලො එක්ක බැලුවාම. ❤❤❤
@DJP706
2 жыл бұрын
මේ අභීත රණවිරුවාගේ බුදු දහම ගැන තියෙන දැනුම අතිවිශිෂ්ටයි .....තෙරුවන් සරණයි...😍😍😍🙏🙏🙏
@milindanimshan8164
Жыл бұрын
ස්නයිපර් ගානකින් නන්දිකඩාල් වල ගහලත් ඔයා බේරුනේ ආගමට තියන ඉමහත් ගෞරවය නිසා..නිකන් කතා කරද්දිත් රන් බුදුන් කියන මිනිහෙක්ව ස්නයිපර් නෙමේ ටැන්කියක් ඇග උඩින් ගියත් මරන්න බෑ...උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ඔයාටත් ඔයාව වදපු මෑනියන්ටත්...දුක් විද ඔබව හැදූ පියාටත්...🙏🙏🙏🙏
@sandun8441
2 жыл бұрын
මේ මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් ආදරණීය වීරයන් හට ජාතියේම උත්තමාචාරය 🙏 මතු මතුත් මේ ලක් දෙරණේ උපදින්න වීර පුතුන්.🙏❤️ මේ නිදහස උදෙසා ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
@dark2004.
Жыл бұрын
කොඩී සර්ගෙ අම්මා කොච්චර පින් කරලද ලමයි දෙන්නම දෙන්න තරම් 🥺❤️ අම්මෝ ඇඟත් හිරි වැටෙනවා ✋❤️
@malishasandaruwan7506
2 жыл бұрын
SF කොඩී කියන්නෙ අමුතුම චරිතයක්.හදවතට දැනෙනවා කතා කරන හැම වචනයක්ම..❤️❤️ සන්ජීව අයියත් ඒ වගේමයි නියම චරිත දෙකක්..හැමදාම වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්න රසිකයෙක් වීම ආඩම්බරයක් ..
@nihalhettiarachchi9987
Жыл бұрын
කැප්ටන් කෝඩිගේ යුද්ධකරපු ඉස්ථාන ඉදං කරන විස්ස්තර හරිම ලස්සනයි තවත් එවැනිම වැඩසටහන් කරන්න ඉස්තුතියි !
@wasanthakumara8876
Жыл бұрын
Mayan.kodi.keyana.ran.daveayak.mai
@shamilamax850
2 жыл бұрын
මේ කතාව අහනකොට...අගේ ලේ නලියනවනම් නියම සිංහ.. ලේ තියෙන්න ඕනේ...❣️❣️❣️❣️ ආදරෙයි...කොඩි අයියෙ... මුලු ජීවිත කාලෙම ඔයාලට නයයි අපි🤜🤜🙏🙏🙏
@arunaaruna6555
2 жыл бұрын
අනිවාර්යෙන්ම 👍👍👍
@Tharushi2003
8 ай бұрын
මනුස්සයෙක්ද,දෙවි කෙනෙක්ද,හාමුදුරුවෝ කෙනෙක්ද කියල හිතාගන්න බෑ .ඒ තරම් අති දක්ෂයන්ගෙත් අති දක්ෂයෙක් ❤සර්ලට දණ ගහල වදින්න ඕනෙ අපි ඇත්තටම 🎉❤
@pasindusandakalum8624
2 жыл бұрын
කොඩී අයියා යුද්දයක් කියන්නෙ මොකද්ද කියන එක ලස්සනට බුදුදහමත් එක්ක ගලපලා කියනවා ඒ ගැලපීම මාරයි අයියගේ අත්දැකීම් එක්ක වටපිටාවේ තියෙන දේවල් ගලපන විදිහ ඇත්තටම විශිෂ්ටයි මෙතුමා සමග තවත් ඉස්සරහට වැඩ සටහන් කරන්න 💪❤️
@samanpriyantha9857
2 жыл бұрын
කොඩියො උඹ දැක්කෙ 2008 දැක්කට පස්සෙ මචං මාදුරුඔයදි අපි 236 දෙන්නෙක් එදා විවිධ තැන්වලට බෙදිල ගියාට පස්සෙ අද තමයි මම දැක්කෙ ආඩම්බරයි බන් ගොඩක් උඹ ගැන .මට ප්‍රේමලාල් ,ජනා උන්ටික හම්බ උනා ඒත් උඹ කොහේදි වත් දැක්කෙ නෑ සල්ගාදුව මිසින් වෙනකොට මම අනිත් ලයින් එකේ හිටියෙ ...බුදුසරණයි මචං උඹ ට ,මම ප්‍රියන්ත සිග්නල්
@travelwithgemba3107
Жыл бұрын
❤❤
@jayakodidamayanthi9202
6 ай бұрын
Number එක දානවා අනිත් වීඩියෝ වල...
@avishkafernando9910
4 ай бұрын
@@jayakodidamayanthi9202
@MaduNuwan-x1l
2 ай бұрын
❤❤❤@@jayakodidamayanthi9202
@bkchannel135
Жыл бұрын
❤️❤️ තෙරුවන් සරණයි කොඩී,, මෙ සසර ඔබට කෙටි වෙ... 🔥 සොභා දහමට ණය නැති මනුස්සයෙක්
@simplewalker459
Жыл бұрын
අම්බෝ.... අවුරුදු 20,22 පොඩි කොල්ලෝ නේද මේ යෝධ වැඩ කළේ. මිනිස්සුන්ගේ දුක්ඛිත ජීවිත සුවපත් කලාට ගොඩක් පින්🙏. තෙරුවන් සරණයි කොඩී ❤🙏❤
@tharangarukmal2075
Жыл бұрын
Ow nangi
@himansaamandi3509
Жыл бұрын
Weragalata api giya ...ethana smarakayk haduwanam hodai
@taniyagarusingha4236
Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@hiranjayasuriya9876
10 ай бұрын
Qw
@srilankanlibrary3263
10 ай бұрын
මේ පාර මාලිමාවට
@rashmikadipal3962
2 жыл бұрын
අපි හොරව්පොතාන.ඒ දවස් වල යුද්දේ කරන සද්දේ ඇහෙනවා රැට ගෙදරට.අපි පුදුම බයෙන් ජිවත් වුනේ.මේ රනවිරුවන්ට පින්සිද්ද වෙන්න අපි දැන් හොදින්❤❤
@Fte105
Жыл бұрын
තමන්ගේ වැඩේ ඔනාවටත් වැඩිය කරලා පාඩුවේ නිහඩව ඉන්න මිනිස්සු..
@manojvlog5856
2 жыл бұрын
මෙතෙක් තිබ්බ හොඳම වඩ සටහන් 3 තව ගනෙන් සංජිවයා කොඩියා ජයවෙවා 🇱🇰 .
@tharangadeepal392
2 жыл бұрын
වීර සෙබළෙක්, මානුෂීය හිතක් තියන, කොල්ලෙක්, නියම වචන ටිකක් ඇහුවා, ( අදුරෙන් අදුරට ගියා, දැන් අඳුරෙන් එළියට එන්න ඕනේ, ජාති බේද ඕනැ නැ, ) රට වෙනුවෙන්ම සටන් වැදුණු විරුවෙක් වගේම, සතුරා වෙනුවෙන් අනුකම්පා කරන, නියම සිංහලයෙක්, බුදු සරණයි ඔබතුමාට......!
@jagathsirilal
2 жыл бұрын
මේ හඩින් මූණෙන් ඒ ජවය ශක්තිය පේනවා.බයක් ගෑවිලාවත් නැහැ.මේ මිනිස්සු අපි අමතක කරල ලොකු වැරැද්දක් කරන්නේ.මේ වැඩසටහනට මේ කණ්ඩායමට බොහොමත් පිං වීරයන්ව කරලියට සාර්ථකව ගේනවට.ජයවේවා....
@nethukiLiyanage-j6x
Ай бұрын
ඉතිහාසයේ හිටියා කියලා පොත් වලින් ඉගෙන ගත්ත වීරයො හිටියාට.. මේ උදාර වීරයො ඇස් දෙකට දකින්න අපි පින් කරලා තියෙනවා .මතක් වෙනකොට අත් දෙක එකතු කරලා වදින්න හිතෙන තරම් පින්වන්ත මනුස්සයෙක් ..මේ පින් බිමේ පිනටම උපන්.. බියකරු සසර වරදින්නේ නම් නෑ සර් ඔබතුමාට 🙏 ජීවමානව දැකපු දෙවියෙක් වගේ බෝසත් චරිතයක්.. මේ තමයි නියම වීරයෝ..තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🙏
@PriyadarshaniDisanayaka-sp3fq
10 ай бұрын
ජීවිතේ ඉගෙන ගන්නවනම් මෙන්න මිනිස්සු , ඔයා අපේ කාලයේ දස මහ යෝදයෙක් ,අමරණීය රණවිරුවෙක්,ආදරණීය මිනිසෙක්, අපේ රටට මැණිකක් ඔයා ,❤
@sandunikageethanjalee7988
Жыл бұрын
ඒ දැනුම කොතරම්ද ? අත්දැකීම් සහිත දැනුමෙන් සපිරුණු උතුම් මානුෂවාදී මනුස්සයෙක් ..... මේ රට බේරාගත් අපේ රණ්විරුවන්ට අපි සදා ණයගැති.....
@nipuntharuka8787
2 жыл бұрын
Sf කොඩී කියන්නේ රණශූරයෙක් විතරක්ම නෙවෙයි. සැබෑම හිත හොද රණවිරුවෙක්. හොද මනුස්සයෙක්.....♥️♥️♥️
@pubudumalinga6480
Жыл бұрын
මේව අහන් ඉද්දි හිතෙනව අපේ හමුදාව ගැන ෆිල්ම්ස් හැදුවනම් මේ කතා මිනිස්සු අතරට මීට වඩා යයි කියලා ඒ තරම් හිතාගන්නවත් බැරි සිද්දි❤❤
@gamindachanaka6688
Жыл бұрын
Special forces sir කොඩී කියන්නේ hero කෙනක් ඒ වගේම යුද්ධය ගැනමත් නොව ලෝකයේ පවත්නා සියලුම පැතිකඩවල් ගැන විවිධ කෝණයෙන් දකින බුද්ධිමත් මනුෂ්‍යයෙක්. මම vedio එක සම්පූර්ණයෙන්ම බැලුවා. ගොඩක් ආදරෙයි . මාගේ ගෞරවය sfකොඩී රණ ශූරයාණනි❤
@freedombuddy989
Жыл бұрын
මාර ආදරයක් තියෙන්නේ මේ වැඩ සටහනට බොහොම පින් අපිට මේවා පෙන්නනවට
@romesh.wijetunge
2 жыл бұрын
කැප්ටන් කොඩී😍😍😍😍😍😍😍මෙයා කොච්චර මානුශිකද කියනවනම් හැමවෙලාවෙම අනිත්පැත්ත ගැනත් හිතනවා.මට හිතෙන්නේ කොඩී අතිශය සංවේදී චරිතයක්.ඒ නිසාම තමා විශ්වය මොහුව අදටත් ඉතුරුකරගෙන ඉන්නේ.
@dumithrukshan5449
Жыл бұрын
ඇත්ත.. එකයි අදටත් ඉන්නේ ❤❤
@ameladassanayaka1098
5 ай бұрын
පට්ට ඇත්තක්...විශ්වීය දහමත් එක්ක යන අයව විශ්වය විසින්ම ආරක්ශා කරනව..විශ්ව ශක්තිය කියන්නෙ නිකම්ම වචනයක් නෙමෙයි.❤
@kavinduharshana2801
2 жыл бұрын
මං මෙතුමාත් එක්ක චැට් කරලා තීනවා 💙 දැනුම අතින් අති මහත් පුද්ගලයෙක් 💙 මැසේජ් එකකට රිප්ලයි එවන්නෙ voice record එකකින් අනිවාරෙන් රෙකෝඩ් එකේ අන්තිමට තෙරුවන් සරනයි කියනවා හරිම අමුතු මනුස්සයෙක් 💙 යකෙකුටවත් බය නැති යකෙක්💙 නියම යුද විරුවෙක්💙
@daysoframidu6290
2 жыл бұрын
No ek denna barida aiyage
@udaradeyala2421
Жыл бұрын
Number eka denna puluwanda
@madhaweesuboda2998
7 ай бұрын
Plz meyage phne nmbr akak dennako
@IranganieJinadasa-qx8ts
7 ай бұрын
පළමු වැඩසටහනේ උඩින්ම දාලා තිබුණා බලන්න නැත්නම් මම දෙන්නම්
@someoneyoudonotknowme
6 ай бұрын
@@IranganieJinadasa-qx8tsdennk 😊😊
@vihagakanchana8182
2 жыл бұрын
දැනුම ❤️ මූනට මුන ගැහිලා කතා කරන්න ආස චරිතයක් ..පුත්තලමෙ අභිමානයක් ❤️
@lakmallakmal9938
2 жыл бұрын
Koheda meyage gama
@pasinduharshan3457
Жыл бұрын
@@lakmallakmal9938 madurankuliya
@dumeshweerakkodi1571
Жыл бұрын
කොඩිතුවක්කු මහතා, රණවිරුවානන් ලස්සන ප්‍රකාශයක් කලා.සිංහල දෙමළ වෙනසක් නෑ,වෙඩි වැදුනම දැනෙන වේදනාව කාටත් එකයි.වීරත්වය පිරුණු නිහතමානී උතුම් මනුසත් කමින් පිරුණු සැබෑ ලංකීය පුත්‍රයෙක්,දක්ෂ යුධ භටයෙක් වගේම බුද්ධිමත් දක්ෂ කථිකයෙක්.ඔබට ජයෙන් ජයම වේවා.ඉදිරි ජීවිතය අති සාර්ථක වේවා.
@IB_and_A_Level_Physics
2 жыл бұрын
හරියටම යුද්දේ කරපු මිනිහෙක් කියන දේ අහපල්ලා..(Respect sir) ඔය අපි යුද්ද කලේ අපේම සහෝදර මිනිස්සු එක්ක . උබලගේත් අපෙත් රට දියුණු කරන්න හිටිය කොල්ලෝ, කෙල්ලෝ තමයි දෙපැත්තෙන්ම මැරුණේ. සිංහල දෙමල අපි එකට එකතුවෙලා රට ගොඩ දාමු. නැතිනම් ඉතින් බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ
@k.d659
2 жыл бұрын
SF කොඩි කියන්නේ අපේ ගමේ කොල්ලේක් , වගේම රටේ ගැම්මක්. අපි කියන්නේ නිවන්ත අයියා කියලා. ආදරෙයි හැම රණවිරුවෙක්ටම. ( කිරිඇල්ල .).
@chamindakumara3718
Жыл бұрын
කොහෙද ගම
@DilinaHeshan
5 ай бұрын
මට cotact karala danawakoo මෙයාව
@TeshanvimukthiTUTU
2 жыл бұрын
අයියේ ඔයා මාර හෙඩ් එකක් ඔයා බේරගත්ත රටේ ජනාධිපති වුනා නම් මේ රට ගොඩක් වෙනස් වෙයි. මේක කියවලා මටයි මගෙ අහින්සක අම්මටයි බනින්න එපා. මගෙ හිතට පහල වුන සිතුවිල්ලක්. සමාවෙන්න වැරදි අදහස් දුන්නනම්. කොඩී අයියෙ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .🙏☸️🙏 අපේ ආයුසත් අරගෙනෙ ඔයා දිගු කාලයක් ජීවත් වෙන්න ඕන. බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්.🙏❤️🙏
@praveenadhish6870
2 жыл бұрын
❤❤❤
@upalislk6553
2 жыл бұрын
Aniwaryen me wage kenek janadipati unoth mage mulu ratatama Kiri uturana %100 sure eka. API dad's nayagati me ape heros Lata💕
@ayeshaayesha3306
Жыл бұрын
අනිවාර්යයෙන් සහෝ..හොද අදහසක්..........මේ මිනිසුන් තමයි ඇත්තටම රටට ආදරේ මිනිසුන් ........ආදරේයි
@sadunpradeep9116
Жыл бұрын
අනිවාර්යෙන්ම සහොදරය
@animejuice4747
Жыл бұрын
තාම හැදිලා නැද්ද උබලා?😂...හොදට ගැම්මෙන් ඉන්න මිනිස්සුවත් නැති කරන්නද හදන්නේ...දැන් රටේ යුද්දයක් තියෙනවා හැබැයි ආයුධ වලින් නෙවෙයි...යුද පිටියේ අති ශූරයෙක් බව ඇත්ත හැබැයි ජනාධිපති කෙනෙක් විදිහට කීයටවත්ම සුදුසු නෑ...ඊලග පාර ෆොන්සේකාට වත් දෙන්න බලන් ඉන්නවා ඇති කියලා හිතුන නිසා දැම්මේ...ආර්ථිකය හරියට හසුරුවන්න පුලුවන් කෙනෙක්ව බලයට ගේන්න...
@WarenYanna
Жыл бұрын
වදපු අම්මගෙ කිරි වලට ණය නැති ..උපන් බිමට බරක් නැති...රත්තරන් මිනිස්සු ..මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏🙏🙏
@kheelaya
2 жыл бұрын
ආදරෙයි කැප්ටන් කොඩි 💖💖💖💖... තෙරුවන් සරණයි,, ඔබ හැදු වැඩු දෙමාපියන්ට අනේකවාරයක් පිං .. 🙏🙏🙏🙏
@namalpriyankara3148
2 жыл бұрын
🤟❤️🤘🙏☠️
@imallakshan7985
2 жыл бұрын
කැප්ටන් කොඩී ❤️ ඇගෙත් ගැම්ම 😊 මූනෙත් ගැම්ම 😍 කතාවත් මොරාල් 😘😘 ආදරෙයි හැමදාමත් ඔයාල නිසා තමයි අපි අද මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ 😢😢 සියක් ආයු ලැබේවා රණවිරුවාණෙනි 🙏🙏🙏 ඔයා මේ කමෙන්ට් එක බැලුවොත් මට ඔයාගෙ නම්බර් එක දාන්න 🙏❤️❤️
@chaminduhansanagamage6688
2 жыл бұрын
2 කොටසෙ comments වල උඩින්ම තියෙනව නම්බර් එක
@honorhuawei3574
Жыл бұрын
ආදරේයි මල්ලි ඔයාලාට බුදු ❤️🙏❤️🙏
@anuruddhabandara4176
Жыл бұрын
අනිවාර්යයෙන්ම මචන්. අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත රැකපු පිනෙන් මේ මිනිස්සු පරමායුෂ භුක්ති විදින්න ඕනෙ
@dilidili7284
2 жыл бұрын
කියන වචන කතාවලට ඇගේ මයිල් කෙලින් වෙනවා ස්තූති කැප්ටන් කොඩී මගේ රටට නිදහස ගෙන දුන්නාට සැම රනවිරුවෙක්ටම ස්තූති මගේ රට ආරක්ශා කරාට සන්ජිව අයියටත් ස්තූති ඉක්මනටම අනිත් විඩියෝ එකත් දාන්න සන්ජිව අයියේ
@Danie5828
Жыл бұрын
පට්ට බුද්ධිමත් පොරක්.කතාවෙන්ම කියන්න පුලුවන් ඒක 👌🔥
@singha4758
2 жыл бұрын
කැප්ටන් කොඩී කියන්නෙ නියම මිනිහෙක් යකුනේ .කතාවේ බණ පදවල ලස්සන 🙏🙏🙏🙏💥💥💥💥💥💥💥☠️☠️☠️☠️
@mudithakanthale4319
2 жыл бұрын
අය්යේ පුන්චි නිවැරදි කිරීමක් පන්සලේ නම වෙල්ගම් වෙහෙර පන්සලේ photo video තියෙනවා කොඩි අය්යා කියන සිද්දියේ.
@singha4758
2 жыл бұрын
@@mudithakanthale4319 අනිවා පන්සලෙ තියනවා ෆොටෝ 🔥🙏☸️🙏☸️
@isuruodevice5250
2 жыл бұрын
සුන්දර මනුස්සයෙක්.වණැසට ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් දේවල් ගෙන එනවට.අනාගත පරපුරට මේ දැනුම තොරතුරු ලබාදෙන එක ගැන ගොඩක් ස්තූතියි!
@shewonfdoz407
2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය
@kanishkadayarathna3335
Жыл бұрын
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබට 👍
@roshanidipani2256
2 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බර කතාවක් .ඒත් දුක්බරයි අපේ වීරයෝ නේද මෙහෙම දුකක් වින්දේ.හැමදාම කියනවා වගේ අදත් හොද වැඩ සටහනක් .සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!මැරුණු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!
@inu6725
2 жыл бұрын
කතාවේ පරිසමාප්තියෙන්ම නියම යුද වීරයෙක් SF කොඩී...🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️
@senaliiresha3885
2 жыл бұрын
වෙනදා වගේම සුපිරියක් ...තවත් මිහිපිට දෙවියෙක් ❤🇱🇰🙏
@tharangarukmal2075
Жыл бұрын
Tx
@mrunknown7882
Жыл бұрын
කොඩ්ඩා කියන්නෙ යුද්ධටැංකියක්...❤️❤️❤️අපගේ වීර සෙන්පතියෙක්❤️💥👍😎
@singha4758
2 жыл бұрын
සංජීවත් යක්කුම ගේන නියම වැඩකාරයෙක් 💥💥💥💥💥💥💥💥☸️🔥🔥🔥🔥🔥🔥🔥🔥
@udaragunasekara1847
Жыл бұрын
මේ කතා මාලාවන් බලද්දී අපි මේ රටේ මොනව කරල තියෙනවද කියල හිතෙනව. අපි නිකම්මු ටිකක් විතරයි මේ වීරෝධාර මිනිස්සු එක්ක බලද්දී.. ❤❤❤❤
@nuwanweerasingha8904
2 жыл бұрын
ප්‍රායෝගික ජිවන අත්දැකීම් එක්ක ලොකු ජිවිත අවබෝදයක් තියන නියම මනුස්සයෙක්..
@nadunsanjeewaka1699
Жыл бұрын
නියමයි ආදරෙයි ඔක්කොටො....තව එකක් ඕන අනිවාර්යයෙන....සංජීව අයියේ ඔයා එක සැරයක් අහන්න මේ රත්තරන් විරැවන්ගෙන් නැවත එලෙසම එහෙම නොවේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනව.නැවත යුද්ධයක් ආවොත් ඔබ මොකද කරන්නෙ කියල එක රණවිරු වකුගෙන් අහන්න මට ආසයි ඒ වචනෙ මොන වගේද කියල දැන ගන්න හිතට ලොකු හයියක් එනව...❤
@buddikachathuranga215
2 жыл бұрын
ජාතිවාදී නැති නියම කොල්ලෙක් යතාර්ථය තේරුම් අරන් යුද්දෙ කරපු වචනයේ පරිසමාප්තයෙන්ම රනවිරුවෙක් ❤️❤️❤️
@nirmaanacreation3115
2 жыл бұрын
Exactly.
@wasanthakumara8876
Жыл бұрын
Wasantath.wallewaya
@thilankarajapaksha5223
Жыл бұрын
❤️
@wasanthakumara8876
Жыл бұрын
Puluanam.mata.dvidaka.ahankota.pata.gammk.Ana.sf.
@wasanthakumara8876
Жыл бұрын
Uwaapi.
@yasasediriweera8281
Жыл бұрын
කතාව පුරාවටම කිසිම වෛරයක් තිබුනේ නැහැ ඒකයි අපේ යුද්ධ හමුදාවේ තියෙන මානව හිතවාදී කම..ඔවුන් කල කැපකිරීම් අසම සමයි..💙💙💙
@captainbluemccoy223
2 жыл бұрын
සන්ජීව අයියා ඇතුලූ Team එකට ගොඩක් ස්තුතියි ඉල්ලපු දේ දුන්නට. කැප්ටන් කෝඩි කියන්නේ මේ වැඩසටහනට ආව වැඩ්ඩන් ගේත් වැඩ්ඩේක් ආසම චරිතයක් උනා... හමුදාදේ පුහුනු උපදේශකයේක් උනා නම් දැන් ඉන්න කොල්ලන්ට ගොඩම් දේවල් ඉගන ගන්න තියේයි.
@SaumyeDileep
6 ай бұрын
ඔබගේ ඔය උතුම් අත්දැකීම් මේ විදිහට ලෝකය ඉදිරියේ සටහන් නොතබා මියයන්න එපා සහෝදරයා.. ඔබලා නැතුව වෙන කවුද අපිට මේ බිහිසුනු අතීතය කියල දෙන්නෙ.. තෙරුවන් සරණයි ඔබට. ඒ වගේම වනැස ටීවී එකටත්❤❤❤❤❤❤
@Thedarklord05
2 жыл бұрын
තව කොටස් 100ක් විතර ගෙනාවත් කමක්නෑ 😚
@TeshanvimukthiTUTU
2 жыл бұрын
ඔව් ඇත්තමයි.❤️ බුදුසරණයි.🙏❤️🙏
@dilandanuka620
2 жыл бұрын
අනිවාරෙන්ම 👍
@jayangabhashitha5630
2 жыл бұрын
Sirawatama
@viraj6328
2 жыл бұрын
ඇත්තටම ඒ හඬ ඒ මොරාල් එක...තව කොටස් 100ක් තිබ්බත් කමක් නෑ
@susanthaudayakumara1067
2 жыл бұрын
ඇත්ත❤
@damithgamage4446
2 жыл бұрын
කැප්ටන් කොඩී කියන්නෙ සුපිරිම රණවිරැවෙක් .💙 අහන් ඉන්න ආසයි කතාටික.🙏සංජීව අයියේ ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@chamara_bandara9999
2 жыл бұрын
අම්මෝ අපේ ලොක්කව අයේත් ගේනල්ලා❤ ආදරේයි දෙයියෝ Sf කොඩ්ඩාගේ මන් ආසම වෙඩි තියේනකොට දේන සව්න්ඩ් එක අපි යුදබිමට ගියාවගේ හැගිමක් දැනේනවා තවත් කතාවකින් අපි හමුවේමු❤
@world-pz7cn
Жыл бұрын
❤ ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව බේරගත්තාට❤මේ දුක් කන්දර හෙලූ සියලුම සොල්දාදුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!,,,දළදා සමිඳු පිහිටයි! අපි අතර නැති අයත් අදටත් අපේ හදවතේ ඉන්නවා 💐❤
@DinukaRoudy
2 жыл бұрын
ඒක මාරම මොරාල් එකක්,ආය වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ😍😍😍😍😘, කවදා හරි හන්බෙලා,,,දණගහලා වැන්දත් මදි මේ මනුස්සයට, ඒ තරන් ආදරෙයි😥😘😘😘😘😘😘
@arunachandani3647
2 жыл бұрын
මේවා අහන්න බලන්න මොන තරම් දුක් විදලා තියෙනවා ද අපේ ආදරණීය වීරෝධාර රණ විරුවන් . ගරුකරන අදහන්න දැක්ක තැන රණ විරුවන්ට සියලුම රණ විරුවන්ට උතුම් බුදු සරනයි . ❤️❤️❤️❤️❤️..අපි අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරෝධාර රණ විරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏...
@jeppopawban9158
2 жыл бұрын
කොඩි දැක්‌කත් ඇගේ මයිල් කෙලින් වෙනවා 😍🙏🙏🙏❤️ මාර ගැම්මක් ❤️❤️❤️
@romeshnamal5504
2 жыл бұрын
අපේ ගමේ හොදම යාලුවෙක් උන හමුදාවෙ බොක්කක් එක්ක මලගෙදරක නිදි මරන ගමන් උගේ විර ක්‍රියා අහන් හිටිය වගේ මට දැනුනෙ සහෝදරයා ❤️❤️❤️❤️❤️ ආදරෙයි අපේ රටට කරපු සේවයට අනික හතුරා අවතක්සේරු නොකොට මනුෂ්‍යත්වය උසස් කොට කතා කෙරූ පලමු විරුවා උබ ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sadeepamuthumal7780
Жыл бұрын
කොඩී පල්ලම ද?
@nihaldharmarathna7551
Жыл бұрын
Adambarai. Kodi sir
@Yasith1945
2 жыл бұрын
හම්බෙන්න ආසම ප්‍රසිද්ද චරිතයක් හම්බෙන්න අවස්තාව හම්බුනොත් ඒ මෙයා ඒක නිවන්ත අයියා දන්නවා..ලංකාවට ආව ගමන් අපි හම්බෙමු අය්යේ.මට ඔයත් එක්කන් ලේ බැදීමක් නෑ ඒත් ලේ බෑදීමකට වගේ දැනෙනවා..෴ දීර්ගායුශ නූතන දුටුගැමුණුගේ පාපොච්චාරනය ❤…..
@prasannaranji.npp.4188
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 💖💖💖 ඒ කතාව සහතික ඇත්ත 💖💖💖💖 සොඹාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 🙏🙏🙏💖💖💖💖
@navodmindika
2 жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක්....ආදරෙයි වනැස❤....මේක දානකන් තමයි බලන් හිටියෙ
@bandula256
Жыл бұрын
මේ කතා පෙළම අහගෙන යද්දී මට තේරුණ දෙයක් තමයි දුටුගැමුණු රජු දවස සිටි අපේ දස මහා යෝධයන් සිය දහස් ගණනින් මේ යුද්ධයට ජාතියේ පිනටම එකතු වෙලා ඉදලා කියලයි.🙏
@randimaruvinara6959
2 жыл бұрын
බය කියන දේ ගෑවිලාවත් නැති සිංහයෙක් ...❤
@tharangarukmal2075
Жыл бұрын
Hmm
@nikeshin2051
Жыл бұрын
කොඩි අයියේ ඔයා නම් මාරම මාර වීරයෙක්.ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඔයාට මම පන වගේ ආදරෙයි .❤❤❤❤
@tharangarukmal2075
Жыл бұрын
Tx
@Thadi96
2 жыл бұрын
ගොඩක් කලයක් ඉදන් මං මේ විස්තරේ පෞද්ගලික එව්ව දෙයක් ස්තුත. අපේ කොල්ලන්ව මෙහෙම මරලා දානකෝට දැක්කම මගේ හිතින් ගොඩක් අඩන්න ඇති, උබලා මිහිපිට දෙවිවරු❤️❤️
@uvindusahan947
Жыл бұрын
උබ වගේ උන් තව තව ඉපදෙන්න ඕනි 💓💓💓💓
@y3vlog
2 жыл бұрын
"මහ ලොකු එකක්ම නෙමෙයි අපේම සහොදරයෙක්ම මරලා ඇවිල්ලා කියන එක" බල තණ්හාවට ජාති අතර සහොදරත්වයට නැති කරපු උන් නොදන්න සහොදරකම දන්න සොල්දාදුවෙක්. ජය වේවා ❤❤❤
@madhawamadusanka3941
Жыл бұрын
මෙ කියන්නේ ඇත්තම කියලා අතිශොක්තියෙන් නෙමෙ කියලා කියන්න මෙක සාක්ෂියක් ...එ බෙරිච්ච මනුස්සයත් කතා කරන එක මන් බැලුවා මෙකට කලින් රියල් වැඩ්ඩෙක් respect ..ඩුබායි ඉදන් අපි හැමදාම මෙ වැඩ සටහන බලනවා ❤
@dilanlakshitha8431
2 жыл бұрын
මාර ලස්සන හදවතක් තියන කොල්ලෙක්...ජීවිතයට ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මේ චරිතය ඇතුලෙ..මොරාල් කිනනදේ හැබහින් දැකපු චරිතයක්..දීර්ඝායුෂ රණවිරුවානනෙ.❤️
@SriyaniDevika-ox4xn
Жыл бұрын
කොඩී ඔබ ඇතුළු සියළුම රණවිරුවෝ සහ පොලිසියේ සියළුම දෙනාටම සදාකල් අපි ණය ගැතියි ❤❤❤❤❤තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️all
@slwolfgames7057
2 жыл бұрын
කෙල්ලට වඩා උබේ කතාව මට වටිනවා මැනික ඒකී බ්ලොක් කරා මේක බලන්න ඕන නිසා 😂 ආදරෙයි කොඩී ❤
@anojakumari811
Жыл бұрын
Gemma
@ggerangadanushanka4642
Жыл бұрын
😂😂😂
@nishanathukorala4159
Жыл бұрын
උඹ මගෙ එකා ❤️😁
@Hiruwa252
Жыл бұрын
Ado ela kollek
@sampaththaranga6328
Жыл бұрын
👍👍👍
@yasinthalakmal8403
Жыл бұрын
නියම වීරත්වයේ වචන සතුටු නොවෙන හැඟීම් ලොකු දෙයක් ඉගෙන ගන්න ජීවිතය ගැන ජාතියට ණය ගෙවපු නියම සිංහල වීරත්ව ඒ වචන ලේ වලටම ♥️♥️♥️♥️
@dumindaprasad4018
2 жыл бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියන අභීත රනවීරුවෙක් .වැඩත් එ වගෙමයි.රටෙ පිනට උපන් සිංහ පැටව් ..සංජිව සහොදරයට ස්තුතියි මේ වගෙ වැඩසටහනක් කරනවට ..
@r.m.m.sadaruwan....
2 жыл бұрын
නියම රණ විරැවෙක් හදවතට දැනේඩ කතා කරනවා , ලංකාවෙි මිනිස්සු මෙිවා දැන ගන්ඩ ඔන. 🙏👌👌👌👌🖤
@herbatmendis6240
2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. වීර වික්‌ක්‍රම කියා දාමයන්රටට ආඩම්බර පුතෙක් 🙏❤.. Sf ගැම්මක් tama.. ජයවේවා 🙏
@nuwandanushka632
2 жыл бұрын
සුපිරි ආසම වීර චරිතයක් තෙරුවන් සරනයි කැප්ටන් කොඩිතුවක්කු මහාත්මයා ❤❤❤🔥
@ireshkeshan594
2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහද්දි තමයි මේක feeling එක හොදටම ගන්න පුළුවන් ❤️
@randikadeshan2000
2 жыл бұрын
ඔබ වැනි විශිෂ්ඨයෙක් මා මීට පෙර දැක නැත 💪❤️
@ajithpriyanthahettiarachch9410
2 жыл бұрын
නියමයි...සංජීව මල්ලි ආසාවෙන් බැලුව කතා නායකයෙක්ගේ තවත් වැඩසටහනක්...බොහෝම ස්තූතියි. ඔයාට කැප්ටන් කොඩීටත් සහ සංජීව ම්ල්ලිටත් තෙරුවන් සරණයි .....
@vimukthaariyasinghe8041
Жыл бұрын
ජිවිතේ ආදර්ශයක් කරගත යුතු චරිතයක්, (ජිවිතේ පසු නොබැසීම, උත්සාහය , ස්වාභාව දර්මයට ගරු කිරීම, ප්‍රතාපවත් බව) නියන පිරිමියෙක්.❤
@dinidujayasinhedj6310
2 жыл бұрын
මන් මේ මාසෙ ව්සිඅට වෙනිදා එස් එෆ් කොඩී සර්ට කතා කරා.යුද කාක්කෙක්. බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
@cbp3318
2 жыл бұрын
Monada eya qwe
@dilukasamarakoon563
Жыл бұрын
දවසක හැබැවට වචනයක් කතා කරන්න තිබ්බනං කැප්ටන් එක්කලා..... පණක් ගැම්මක් ඈ.... ආදරෙයි අයියන්ඩියො....🔥🔥🔥🔥👉❤👈
@dahamtv8558
2 жыл бұрын
ධර්මයෙන් පෝෂණය වෙච්ච විරුවෙක්. කතා කරද්දි අහන්න ආසයි.......🥰
@lockdownstudio6079
Жыл бұрын
ආය මුල ඉදන් බලනවා🔥 කොඩිගේ.අයියව ඕනී කියන අය කෝ🔥❤
@nethmi1776
Жыл бұрын
Aniwaa
@glageperera7215
Жыл бұрын
❤
@PiyumaRuwani
6 ай бұрын
❤❤❤❤
@TirsanKumara
2 ай бұрын
Vilgam veherata gahaddi mama vilgam vehera
@earphonemusiclk
Ай бұрын
Kodege ayya balannama one
1:00:21
SF කොඩීගේ බිහිසුණු මතකය ( 04 වන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 522 М.
1:05:46
දස පුද්ගල ඝාතනයේ මරණීය දණ්ඩනය නියමවූ වෙඩික්කරු ජනාධිපති සමාව ලැබූ පසු කරන පාපොච්චාරණය @wanesatv
WANESA TV
Рет қаралды 7 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 42 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
1:16:15
මඩු මැදින් අවසන් සටනට ගිය SF වීර වික්‍රම විභූෂණ කැප්ටන් කොඩී ගේ බිහිසුණු කතාව (02) දෙවන කොටස |WANESA
WANESA TV
Рет қаралды 1 МЛН
8:50
පාර්ලිමේන්තුවේ කෑම කන්නෙ නෑ කියලා දැන් කනවා නේද? - මෙන්න ප්‍රථම වතාවට ඒ චෝදනාවට බිමල් පිළිතුරු දෙයි
Smart Politics
Рет қаралды 6 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 212 М.
1:06:19
සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...
Nalin Rajapaksha
Рет қаралды 120 М.
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 171 М.
31:18
කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 91 М.
56:23
ඉලක්කය කවදාවත් වැරදුනේ නැහැ. SF දඩෝරියා LTTE විනාශ කරපු හැටි හෙළිකරයි.
Nalin Rajapaksha
Рет қаралды 45 М.
27:40
වෙල්ගම්වෙහෙර සිදුවීමෙන් දිවි ගලවාගන්නා එකම විරුවා වණැසට කතා කරයි | WANESA TV
WANESA TV
Рет қаралды 358 М.
1:35:36
කොටි කදවුරක් මැද රැයක් ගත කල SF කොඩීගේ බිහිසුණු මතකය (05 වන කොටස) | WANESA TV
WANESA TV
Рет қаралды 1 МЛН
52:43
කොඩීගේ බඩී පැලවත්තගේ බිහිසුණු මතකය | සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏 | WANESA TV
WANESA TV
Рет қаралды 177 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 42 МЛН