වටකල කොටි 70කට වැඩේ දුන්න කමාන්ඩෝ උන්නච්චිය මවිල් කෙවිල් වෙන මෙහෙයුම | WANESA TV

  Рет қаралды 279,815

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 589
@shewonfdoz407
@shewonfdoz407 9 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@samanthasam3635
@samanthasam3635 10 ай бұрын
දැන් රටේ තියෙන තත්වය ගැන හිතෙන කොට එදා ඔයකල කැපකිරීම ගැන අපිට ආඩම්බරයි සහෝදරයා උන් හොරා කෑවා උබලා රටවෙනුවෙන් ජීවිතය දන් දුන්නා ආදරෙයි ❤❤❤
@Anushkamadu
@Anushkamadu 9 ай бұрын
උත්තමාචාර බන්ඩා සර්... 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි දෙවි පිහිටයි .. ✨✨✨✨✨ අපේ තරු ❤️❤️❤️❤️🥺 ආදරෙයි
@yohanshenusha4840
@yohanshenusha4840 10 ай бұрын
කාලෙකින් කමාන්ඩෝ එකක්❤ සුපිරියක්. වනැස කියන්නෙ ජනතා සම්මාන ලැබෙන්න ඔ්න හදවතේ නාලිකාවක්❤
@wimukthimadusanka818
@wimukthimadusanka818 3 ай бұрын
0
@Aragannai_Wikunanani
@Aragannai_Wikunanani 10 ай бұрын
රටක් වටින මෙවැනි විරුවන් හට මේ සලකන ප්‍රමානය පිළිබද රවැසියන් ලෙස අපිට ඔබ‍ට සැහීමකට පත් වෙන්න පුලුවන්ද විරුවණනි ඔබ‍ට ජයෙන් ජයම වේවා
@asanivinsadi1392
@asanivinsadi1392 10 ай бұрын
Ii8iii💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌✨️✨️😢✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😊🐕🐕🐕🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🦮🐕😢🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐱🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😢🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@asanivinsadi1392
@asanivinsadi1392 10 ай бұрын
Ii8iiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iiiiiii8ioi8iiiiiiiiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iot🐱🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️🎈✨️✨️😢🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍒🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌😅🍌🍌🍌🍌🍌🍌🍌🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiww🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎈🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️🎮
@Navindush644
@Navindush644 10 ай бұрын
@@asanivinsadi1392 mokekda ub
@IndikaIndika-vd6ci
@IndikaIndika-vd6ci 10 ай бұрын
ආදරේ බංඩෝ නුබ කර සේවය සදා අමරනියයි නුබ විරැවෙක් යුද බිමට වගෙම ගමටත්❤❤❤❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@sandun8441
@sandun8441 10 ай бұрын
නොහැක්කක් නොමැත ☠️.අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
සංජීව මහත්මයා ඔබගේ වැඩසටහන් මෙහෙයවීම නම් සුපිරි ,
@Manjufdo-xb5dt
@Manjufdo-xb5dt 10 ай бұрын
වෙනස ඔයාලට ගොඩාක් ස්තූති.....අපේ යුද විරුවන්ව අපිට දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නාට......ගොඩාක් ආදරෙයි අපේ රනවිරුවන්ට ජේසු පිහිටයි
@slunlimitedr2094
@slunlimitedr2094 10 ай бұрын
අදත් සුපිරියක් වීරයෙක්❤❤ රූප හිතේ මැවේන නියම කතාවක් ඔබට ජය💜️
@420SL
@420SL 10 ай бұрын
ශ්‍රි ලංකා යුධ්ද හමුදාව මගේ ඇගේ ලේ වගේ. කමාන්ඩො එස් එෆ් බල නහර වගේ. හදවතින්ම ආදරෙයි. ආය යුද්දයක් ආවො මැරෙන්න උනත් එන කොල්ලො කෝ🤝
@ajithnishantha3719
@ajithnishantha3719 10 ай бұрын
Enwa ekenma👍
@sanasu815
@sanasu815 10 ай бұрын
danuth yuddayak thamay.rataberaganna wela thamay den thiyenne.
@AmilaMihiranga-q9x
@AmilaMihiranga-q9x 10 ай бұрын
Enawa❤
@supunsilva8136
@supunsilva8136 10 ай бұрын
Mage ammawa Bera ganna enawa yakoo api enawa
@chamoo1026
@chamoo1026 10 ай бұрын
මම අදත් කියන්නේ ගෙදරට මම මොන තැනේ හිටියත් සේරම දාලා එනවා මම
@yurandeshaka5452
@yurandeshaka5452 10 ай бұрын
ලස්සනට, පැහැදිලිව මෙහෙයුම ගැන විස්තරය කළා. සංජීව, මොහු ආබාධිත වීමට පෙර කළ මෙහෙයුම් ගෙන්න. මම හිතනවා අනිත් අයිත් මේ ඉල්ලීමට එකග වෙයි.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
අනිවාර්යයෙන්ම , ඔහුට ලැබුන පද්දකම් පිලිබඳ විස්තරයකුත් ඕනේ
@DinushaDissanayake-hm3pe
@DinushaDissanayake-hm3pe 10 ай бұрын
අපේ ලොකු තාත්තා ගේ පුතා හිටියේ 09 SR 1994 වැලිඔය දී නැති උනා.හිටියා නම් සමහරවිට ඉන්නත් තිබ්බා,1996 මුලතිව් කෑම්ප් එකේ ප්‍රහාරයට අහුවෙන්නත් තිබ්බා❤❤❤😪😪
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
කාලෙකට පස්සෙ කොමාන්ඩෝ රණවිරු වෙක්😍එස් එෆ් බන්ඩාර මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍✌️💪💜️💐🇱🇰🙏
@herbatmendis6240
@herbatmendis6240 10 ай бұрын
කමාන්ඩෝ ගැම්මක්‌ කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 💪👍🇱🇰
@SavetheHeroes
@SavetheHeroes 10 ай бұрын
මේ තමයි අපේ සිංහයෝ ❤❤❤❤❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 10 ай бұрын
මැචිි එක බල බලා හිටියේ එත් මෙි වැඩසටහන ඉට වඩා වැදගත් බංගලියන්ට කොයි වෙලාවෙිි ගහන්න බැරිද දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට ❤❤❤🎉
@hirushaashan5955
@hirushaashan5955 10 ай бұрын
Attamai kathawa ❤
@NimalRathna-yd7nk
@NimalRathna-yd7nk 7 ай бұрын
@PathmePathme-s5u
@PathmePathme-s5u 4 ай бұрын
🙂🙂🤘☺️💙🤘
@DarshanaBandara-q1j
@DarshanaBandara-q1j Ай бұрын
Adarei
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb 10 ай бұрын
අදරෙයි . අපෙ නිදහස වෙනුවෙන් දිවි පිදු සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි . ජය වෙවා . මම මෙ වනැස වැඩසටහන් බලන්නෙ මෙිි රනවිරැවා⁣න්⁣ගෙ වැඩසටහන් දන්නත් කලින් ඉදල . එද ඉදන් අද වෙනකමි ගෝඩක අදරෙන් අසවෙන් බලනවා .
@thisaramadu4060
@thisaramadu4060 10 ай бұрын
සුපිරි වැඩ්ඩෝ තමා ජය වේවා ❤️❤️
@chamilajayasingha3637
@chamilajayasingha3637 10 ай бұрын
අබාධිත විම අසරණ විමක් නෙවෙයි " 🙏🙏🙏 ඒ මානසික චින්තනය ❤
@kalharaweerasena9220
@kalharaweerasena9220 10 ай бұрын
කවුරු මොනවා මොන විදිහට කිව්වත් අපි මෙහෙම හරි ඉන්නේ උබලා හින්දා මචං ... respect 🙏🙏🙏🙏
@CuteNatureGirl
@CuteNatureGirl 10 ай бұрын
චින්ත රූප මැවෙන සුළු තවත් එක් කොමාන්ඩෝ යුධ මතකයන් පෙළක්... ❤💐
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@malkimadushika2027
@malkimadushika2027 10 ай бұрын
අපේ පැත්තේ විරයෙක්. දිර්ගායු වේවා.
@pm.kusuman6379
@pm.kusuman6379 10 ай бұрын
මේ වීරයණ්ට ගොඩ මඩ ඉඩම් ක් ඉල්ලන තේණකින් දිය යුතුය්..
@yukizer11
@yukizer11 5 ай бұрын
Kurunagala abanpola
@TravelWithSam
@TravelWithSam 10 ай бұрын
ඉතාලියේ disable කියන්නේ diversamente abile කියන එක.එකෙන් කියන්නේ වෙනත් විදිහකින් පුළුවන් කියන එක.අපේ රට රැක්කට බොහොමත්ම පිං ඔබතුමාට 🙏
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
හිතාගන්නවත් බෑ මේ වගේ වීරයෝ ගැන. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanukapradeep3519
@chanukapradeep3519 10 ай бұрын
අපෙ ගම් ප්‍රදේශය විරයෙක්.සංජිව අය්යෙ❤🇱🇰🇱🇰🇱🇰
@sangeetharase9579
@sangeetharase9579 10 ай бұрын
සුපිරි voice එකක් නිවේදනය සදහා ගැලපෙන ගතියක් තියෙනව මේ අයිය ගෙ.
@chinthikaliyanage5153
@chinthikaliyanage5153 5 ай бұрын
True. Why do not try announcing in a radio channel
@awrajanayaka2433
@awrajanayaka2433 10 ай бұрын
හරිම පැහැදිලියි කතාව. දුකයි මෙහෙම දකිද්දී 😢😢 හොඳටම ඉන්න ඕන අය තමයි මේ. Bs❤❤❤
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
යකෝ අපේ ගමේ කොල්ලෙක් ගැම්මක් තමයි 🙏🙏🙏
@nimanthadunuvila4296
@nimanthadunuvila4296 10 ай бұрын
මේක දැන් නැතුවම බැරි program එකක් වෙලා..❤️❤️❤️
@seanvictor736
@seanvictor736 10 ай бұрын
ඔබතුමාට සියලු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා🙏
@h.rhemal8299
@h.rhemal8299 8 ай бұрын
මම් මැරෙන්න කලින් එනවා අයියේ ඔයාව බලන්න. මට නිදහසේ ඉන්න රටක් දුන්නු ඔයාටයි වීරෝධාර රණවිරු සියලුම දෙනාට මා ණයගැති❤
@IndikaIndika-vd6ci
@IndikaIndika-vd6ci 10 ай бұрын
මම හැම වැඩ සටහනක් බලන කෙනෙක් අයියේ ඔයා අපෙ විඑැවෝ හොයාගෙන යන එකම ඇති ඒ පින නුබට තියනවා ලබන බවයෙත් අයියෙ ලස්සන සැප ජිවිතයක් ❤❤❤නුබත් ලංකා ලක් මවගෙ විරැවෙක්❤❤❤❤❤
@samanbandara9944
@samanbandara9944 6 ай бұрын
අපි ඔබ තුමන්ලාට සදා නයගැතියි❤ මෙයාලා ගැන අපේ දරුවන්ට කියලා දෙන්න සංජීව මහතා කරන සේවයද ඉතා වට්නවා
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
වටිනා නිලධාරියෙක්. වටිනා අදහස් තියන.
@スバダハマ
@スバダハマ 10 ай бұрын
ඔබතුමන් ඇතුලු රටට නය නැති සියලු විරුවන්ට නිරොගී සුවය දිර්ඝායුස ලෑබේවා🙏🙏🙏 ❤
@rohanindika9037
@rohanindika9037 9 ай бұрын
ස්ටාෆ් බංඩා මං හොදටම දන්න කෙනෙක් හොද මහත්මයෙක් ...අපි දෙන්නම තුවාලා වෙලා හම්බ වෙන්නෙ රනවිරු සෙවනෙදි එදා ඉදලා අවුරුදු හයක් වගේ එකටමයි හිටියෙ අපි දෙන්නම අද රොදපුටුවේ 😊😊😊 වනැස සංජිව සහොදරයා මට මෙතුමගෙේ දුර කතන අංකයක් ලබා දෙන්න පුලුවන්නම් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 10 ай бұрын
❤❤🎉🎉🎉🎉 වේලාව මදි සංජීව අයියා
@k.a.rbandula7501
@k.a.rbandula7501 10 ай бұрын
පැහැදිලි කරදීම ඉතා විශිෂ්ටයි🙏🙏🙏👍👍
@manojkumara4232
@manojkumara4232 10 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ ව්‍ රුවණි සදා අපි නයගැතියි ව්‍ රුවණි
@sisirasaman7199
@sisirasaman7199 10 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈👈👈
@ajithperera255
@ajithperera255 10 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@wsanjeewa
@wsanjeewa 10 ай бұрын
හදවතේ රණවිරුවන් ❤❤
@sujeewajayalath7645
@sujeewajayalath7645 10 ай бұрын
වෛද්‍ය බලකායේ සේවය කළ විරුවෙකු සමගත් මෙවැනි වැඩ සටහනක් කරනවා නම් එය ඉතා වටිනවා...වෛද්‍ය බලකාය කියන්නේ යුද්ධයේදී නිහඩ සේවයක් මිල කළ නොහැකි සේවය ඉටු කළා...සමහර අය ජිවිත පුජා කළා...SF, commando wagema anith unit walath අතිශයින්ම දක්ෂ විරුවන් ඉන්නවා..SLNG, SLRC, wage unit wala pawa....❤❤❤
@pubudusaranga3479
@pubudusaranga3479 9 ай бұрын
මාරම වේදනාවක් දැනෙනවා 😓 නිදුක් නීරෝගිමත් වේවා ! අපි වෙනුවෙන් ජීවිතය කැපකලාට 🙏
@Tharushi2003
@Tharushi2003 10 ай бұрын
ආසාවෙන් බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම් ❤😊අපේ තාත්තාත් හමුදාවේ හිටියේ රිවිරැස,වඩමාරච්චි,ඔඩ්ඩුසුඩාන්,ජයසිකුරු හැම මෙහෙයුමකටම සහභාගි වෙලා තියෙනවා ❤️‍🩹
@Hondacompany-t8u
@Hondacompany-t8u 10 ай бұрын
ඇත්තටම කැපකිරීම් කියන්නේ මොනාද කියලා තෙරෙන්නේ මේවා බැලුවාම. 🙏🙏
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි 🙏 රට බේරාදුන් පින්වත් ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏
@NuwanDinesh-xh9lx
@NuwanDinesh-xh9lx 10 ай бұрын
මිනූගේ තව එකක් දෙන්නකෝකෝකෝකෝකෝකෝ😊
@countryman_lk
@countryman_lk 10 ай бұрын
නිදුක් නිරෝගි සුවය ඔබතුමාට සහ පවුලේ සැමට ලැබේවා රණවිරුවණෙනි! ❤🙏🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
චිරං ජයතු විරුවාණනි 🙏💝 එදත් අදත් හෙටත් හදවතේ ඉහළම තැනක් ඔබ වෙනුවෙන් අප වෙන්කර හමාරයි 💝🙏
@SpritualTreatments
@SpritualTreatments 10 ай бұрын
අපේ රත්නසිරි අයියා......ගමේ ඉන්න ගමට වැඩදායි හිතහොද මනුසයෙක්,සන්ජිව මල්ලි මම ඔයාට ගොඩාක් කලින් කිවේ මෙ අයියා පිලිබදව...
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
කොහෙද මේ අයියා
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 10 ай бұрын
උත්තම පුජාවක් වේවා සියලුම රණවිරුවන් හටත් සංජිව අයියා ඔයාටත්...................
@travel_with_nethu
@travel_with_nethu 9 ай бұрын
❤❤❤❤අභීත වීරෝදාර රණවිරැවාණනී.....🙏🙏🙏❤️🇱🇰❤️නුඹට නීරෝගී සම්පත්තිය ලැබේවා.......❤❤❤🙏🙏🇱🇰🙏🙏
@WasanthGuna
@WasanthGuna Ай бұрын
බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට මියගිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව පතමි ! 😢😢😢😢😢😢😢😢 ස්තුතියි වනැස
@chathurangakumara-en4fl
@chathurangakumara-en4fl 4 ай бұрын
ඔවුන් අප වෙනුවෙන් කල මෙහෙය අපමණ ය. ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කර හමාරය . දැන් එලෙඹ් ඇත්තේ ඔවුන් වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කිරීමේ කාලයි.ලක්ෂ 7 කට ආසන්න සබකුරුවන් සිටින මෙමෙ utube නාලිකාවෙ සියලු දෙනා සහ අනෙකුත් අයද සමග සංජීව මහතා ඇතුළු සාමාජිකයින් එකතු වී යම් අරමුදලක් අරඹා අපේ යුතුකම ඉෂ්ට කරමු. මියගිය සහා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් . ❤️
@vishakamawaththa2933
@vishakamawaththa2933 10 ай бұрын
පළමු කමෙන්ටි එක මගෙන් අද ❤
@animallovers9971
@animallovers9971 10 ай бұрын
තත්පර 35යි මම බලනකොට ඒත් මම පරක්කුයි 😢😢😢
@nipundeeneth2345
@nipundeeneth2345 10 ай бұрын
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏
@thusipadeep2246
@thusipadeep2246 10 ай бұрын
ආදරෙයි wanesa tv❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
@Thimiragkd
@Thimiragkd 10 ай бұрын
අයියේ සෙට් එකක් ගෙනත් කරන්නකො ප්‍රෝග්‍රෑම් එක්ක..සෙට් එක්ක ඉන්නකොට මාර ගේමක් තියෙන්න.එයාලත් කැමති වෙයි පරණ සෙට් ඒක ආයේ එකතුවෙලා මතක අලුත් ක් කරන්න ❤❤
@dayanabishek8620
@dayanabishek8620 9 ай бұрын
ෆට්ට මොරාල් එකක් තියෙන සුපිරි වැඩ්ඩෙක් 🔥 තෙරුවන් සරණයි අයියෙ♥️
@JmnBandara-oq4th
@JmnBandara-oq4th 9 ай бұрын
මගේ කොල්ලා නියමයි ජේසු පිහිටයි ඉක්මනින්ම සුවය ලැබේවා
@isurudilshan9567
@isurudilshan9567 10 ай бұрын
නයයි ඉතින් අපි ඔක්කොමලා... NNP දිනවලා වත් එ නය ගේවන්න උත්සහ කරමු සහෝදර වරුනි.... ❤️❤️❤️
@slsailing8811
@slsailing8811 10 ай бұрын
😂😂😂
@danuprasad6451
@danuprasad6451 10 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@ravindranathbandara133
@ravindranathbandara133 10 ай бұрын
වනැස බලලම ආයේ ගියා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ර්‍ර්‍යේ. ඇත්තටම බලලා එද්දි මාරම ගැම්මක් ❤
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි..ජයවේවා🤘🤘🤘👍👍👍👌👌👌💪💪💪❤❤❤❤අලුතෙන් වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නේ...
@AehenLakruwanbqjwjw
@AehenLakruwanbqjwjw 10 ай бұрын
මෙ තමා අපෙ රවනා පරපුරෙ යක්ක සටන් කමින් ❤❤❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 10 ай бұрын
සුපිරි වැඩ්ඩෝ තමයි ❤️❤️❤️👍
@simplebee2701
@simplebee2701 10 ай бұрын
අප සැම වෙනුවෙන් පිදූ ඔබේ ජීවිතය වෙනුවෙන් අප ඔබට නය ගැති වෙමු..සැම කල්හිම ඔබත් රටත් දිනේවා..❤❤❤❤
@pathummaduwantha
@pathummaduwantha 10 ай бұрын
අදත් සුපිරිම වැඩසටහනක් ❤❤
@channelhub7618
@channelhub7618 10 ай бұрын
තුනුරුවන් සරනයි ඔබ තුමාට.❤️💪👑️
@pereranishan1
@pereranishan1 8 ай бұрын
Great brother, thank you for your service. God bless 🙏
@sasmithasankalpa434
@sasmithasankalpa434 10 ай бұрын
චිරං ජීවතු චිරං ජීවතු ... ආයුරඛ්ඛංතු ආවඩා.....🥺❤🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
රණවිරුවනි ඔබලාට අප ණය ගැතියි!!
@kosalakrishantha9026
@kosalakrishantha9026 10 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 10 ай бұрын
Wenasata jaya hamadama❤❤.me minisunta karana sadaranikaranayak..😊
@prbodasampath3366
@prbodasampath3366 10 ай бұрын
සදා ණය ගැතියි රණවිරුවානනි 🙏🙏🙏
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 10 ай бұрын
🙏🙏🙏👍 මේ විරුවාගේ මුල් ක්‍රියාන්විත ටිකත් ආපහු අහමු...
@rnproductions6240
@rnproductions6240 10 ай бұрын
ජය වේවා තෙරුවන් සරණයි ♥️ විරුවාණනි,සංජීව අයියෙ ඔයාටත් ජය වේවා ❤️‍🔥
@sl2750
@sl2750 8 ай бұрын
කල නොහැක්කක් නොමැත..❤️‍🔥
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 3 ай бұрын
ඔබට මොන තරමිසමිමාන දුන්නත් සැහිමට පත්විය නොහැක ඔබ ඒ තරමි විරෝදාර උදාර රටට හිතැති රණවිරැ වෙක්..ඔබට.තෙරැවනි සරනයි .
@NandanaJayasiri-w4q
@NandanaJayasiri-w4q 10 ай бұрын
අදත් බැලුවා .ජය වේවා ..වනැස❤❤❤.🇰🇷🇰🇷🇰🇷🇰🇷
@lahirudharshana2603
@lahirudharshana2603 10 ай бұрын
Yakku bolaw yakku... siyalu denama me deviyanta salakamu❤❤❤
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 10 ай бұрын
60 .70 80 ඉපදුනු දශකයේ සිංහයින්ගේ වැඩ රටට ජාතියට අුාදරය කල විරුවෝ.එදා දේශපාලුවනමිා තනිකරම නරි.
@shewonneez7090
@shewonneez7090 10 ай бұрын
වැඩ්ඩෙක් බුදු සරණයි ❤🙏
@saddangalawasantha7943
@saddangalawasantha7943 10 ай бұрын
නිදුක් නිරෝගී දිවියක් ඔබතුමාට💗💗
@umayanganiweerasekara6562
@umayanganiweerasekara6562 5 ай бұрын
බණ්ඩාර සර් ❤️ ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා..🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 10 ай бұрын
තවත් යක්ෂ පුතෙක් අපෙ ❤️❤️❤️❤️❤️💪💪💪💪💪 ආදරෙයි
@PasinduRansika-fw3gb
@PasinduRansika-fw3gb 6 ай бұрын
ආදරෙයි මාමේ අපි වෙනුවෙන් කරපු ඒ කැපවීම ට
@maduranga9073
@maduranga9073 3 ай бұрын
වීරෝදාර රණවිරුවන් ට උත්තමාචාරය🙏☸️❤️
@gihankavinda9672
@gihankavinda9672 10 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
@wijithakumara7880
@wijithakumara7880 10 ай бұрын
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි විරුවාණනී..
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 10 ай бұрын
දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට
@janathnawarathne3686
@janathnawarathne3686 9 ай бұрын
❤❤ ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා කල මෙහෙවර ට. නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@Poornaprasanna6529.
@Poornaprasanna6529. 10 ай бұрын
මේ තමා නියම දෙවිවරු....❤️
@ranjeewadesilva210
@ranjeewadesilva210 10 ай бұрын
ජයවේවා
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН