කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා පොතහි සදහන් SF ධර්මවර්ධනගේ බිහිසුණු කතාව | WANESA TV

  Рет қаралды 290,517

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 452
@chamarajanaka6728
@chamarajanaka6728 Жыл бұрын
සතුරාට යටත් නොවන මා, මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම් ,පොත් දෙකම කියෙව්වා ඒත් කවදාවත් හිතුවෙ නැහැ ඒ පොත්වල ඉන්න වීරයෝ මෙ විදියට සජීවී වැඩසටහනකින් දකින්න ලැබෙයි කියලා ඒ අවස්ථාව සලසා දුන් සංජීව අයියාට බොහොම ස්තුතියි.
@anilwijesinghe6102
@anilwijesinghe6102 Жыл бұрын
Dear Kohomda e book eka hoyaganne,
@chamarajanaka6728
@chamarajanaka6728 Жыл бұрын
@@anilwijesinghe6102 Maduruoya SF Camp eken genna gaththe.
@madushdaal2205
@madushdaal2205 Жыл бұрын
@@chamarajanaka6728 ඒ පොත් දෙක ගන්න විදියක් නැද්ද
@pathumsampath4336
@pathumsampath4336 Жыл бұрын
එ පොත් 2.කොහේද ගන්න තියේන්නෙ
@chamarajanaka6728
@chamarajanaka6728 Жыл бұрын
@@madushdaal2205 book shop වලත් ඇති මාදුරුඔය Sf Camp එකේ තියනවා .
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස TV මිය යමින් තිබූ වීරත්වය යලි රනින් බැබලුවාට . දුටුගැමුණුගේ රජ සේනාව අසා ඇත දැක නැත මෙදා වීරත්වය අසා නැත දැක නැත නමුත් දැන් අසා දැක ඔවුන් කෙරෙගී ගරුවයන් මහත් වීරත්වයෙන් ගරු කරයි 🇱🇰 හදවතේ වැඩසටහනක්❤️ ස්තූතී ඔබ සැමට ජේසු පිහිටයි බුදු සරණයි ජය ඔබට වචන නෑ ස්තූතී කියන්න මේක ගෙනාවට නිවේදක තුමා නොදත් වීර කතා ස්තූතී සදා ණය ගැති මේ විරුවන්ට
@portaccesselevatedhighwayp8530
@portaccesselevatedhighwayp8530 Жыл бұрын
මාගේ විශේෂ බලකා පුහුණු කාලයතුල සිටි instuctor sir කෙනෙක්.ඔබට ජය
@ridmapranandu6942
@ridmapranandu6942 Жыл бұрын
නියමයි ධර්මවර්දන සර් ❤️ කොඩිතුවක්කු සර්ගෙ තව එකක් ඕනෙ කියන අය ලයික් කරන්න 🙉❤️
@dhanusharathna7482
@dhanusharathna7482 Жыл бұрын
👍 අපේ ගමේ 😎 වැඩ කාරයෙක් තමයි😍 රංජි මාමා💪
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 Жыл бұрын
මාද්‍යවේදියෙක් හැටියට සංජිව අයියට හදවතින්ම ගරු කරනවා ❤️🙏
@sandun8441
@sandun8441 Жыл бұрын
මරණය ඉදිරියේ නිර්භයව කිසිවිටකත් සතුරාට යටත් නොවන මා ☠️ සැබවින්ම යක්කුන්ගේ අඩවියේ යකෙක්. රටට අවශ්‍යම මොහොතේ නිර්භීතව සතුරන් ඉදිරියේ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් අභීත වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
@dammia5993
@dammia5993 Жыл бұрын
යක්කු නොව ,පොලවෙ සැරිසරන මිනිස් දෙවිවරු.
@dammikaamarasuriya5136
@dammikaamarasuriya5136 Жыл бұрын
🙏
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
පොතක ලියවුන යුධ ඉතිහාස කතාවක විරයෙක් හැබැහින් දකින් ලැබුණු එක..ඒක වෙනම හැගිමක්. මේ වගේ විරයන් හිටපු යුගයක අපි තරුණයන් විදිහට අහපු කතා ප්‍රවෘත්ති විකාශ යුධ පුවත් අද අපි ඒ විරයන්ගේම හඩින් අහනව. සතුටුයි. ස්තුති සංජිව මහත්තය ඔබට.
@PattaTV1
@PattaTV1 Жыл бұрын
වනැසට ජය .....👍❤️❤️ රණවිරුවනි ඔබ සදා අමරණීයයි..🙏🙏 බලන් හිටපුම වීඩියෝ එකක්
@champ_textiles
@champ_textiles Жыл бұрын
යුද්ධය දිනුවා නෙවෙයි...රට අනාගතය අපිව මිහිපිට දෙවිවරු රැක්කා...දිවි පිදූ සියලු දෙවිවරුන්ට පිං ලැබේවා...ඔබ තුමන්ලා නිසයි අද අපි මෙහෙම හරි බයක් නැතුව ඉන්නේ ගමනක් බිමනක් යන්නේ....නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු දෙනාටම 🙏❤️🔥
@hashanhemantha4262
@hashanhemantha4262 Жыл бұрын
අයෙත් කොඩි අයියා ගේ වැඩ සටහනක් ඕනී ❤️❤️❤️👍👍😍👌👌
@Helayatv
@Helayatv Жыл бұрын
ඔව් ඔව් ඔනි එකක්
@bmaduwantha1687
@bmaduwantha1687 Жыл бұрын
අනිවා
@kaveeshamihiranga7076
@kaveeshamihiranga7076 Жыл бұрын
ඇත්තටම අයියේ අනිවා දාන්ටකෝ ... please හක්කයි , කොඩීයි, එඩී, යකා ගෙයි , ගල්ටගෙයි ඔනේ අයියේ .. 😭
@thushiranimnada4132
@thushiranimnada4132 Жыл бұрын
5 කොටස තාම නෑනෙ😢
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
@@thushiranimnada4132 5 kotasadano kiwada
@kamalchandana7119
@kamalchandana7119 Жыл бұрын
රට වෙනුවෙන් ජිවිතය පූජා කල හැම රනවිරුවෙක්ටම අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏 වැනැස TV ❤️ 1 🙏
@sasithdanuka.7091
@sasithdanuka.7091 Жыл бұрын
❤️
@chamindanalakachamindanala4025
@chamindanalakachamindanala4025 Жыл бұрын
බුදු සරණයි අපේ මිහිපිට දෙවිවරුන් හට නිවන් සුවය ලැබේවා ඔබට මියගිය විරුවන් හට .ජාතියේ උත්තමාචාරය සියලුම වීරයින් හට!
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
අපේ රණවිරුවන් ජීවිත පුදා රැකගත් ලක්මව අද පත්වෙලා තියන තත්ත්වය දැක්කම කියාගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා ..අපේ රටෙ මිනිස්සු රණවිරුවන් කරපු ඒ කැපකිරීම් හැල්ලුවට ලක්කරනවා.රණවිරුවන් මේ කරපු කැපකිරීම් සමාජගත කරන්න වනැස TV ගන්න මේ උත්සහය ගොඩක් අගය කරනවා..මේවා දැකලවත් මේ සමාජයේ ඇස් පෑදේවා..කියලා ප්‍රාර්ථනා කරනවා.
@sumudusri6271
@sumudusri6271 Жыл бұрын
රට රැකි පිනෙන් සියලු සැප සම්පත් ලැබේවා!❤ ජීවිතය පූජා කල සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා!
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 Жыл бұрын
ඒක ඇත්තටම හරි
@dammia5993
@dammia5993 Жыл бұрын
ජීවීත පූජාකල සියලු රණවිරුවන්ගෙ ආත්ම වලට සමාදානය ලැබේවා.
@thilanroshitha1846
@thilanroshitha1846 Жыл бұрын
නියමයි අයියේ බලාගෙන හිටියේ එනකං වීඩියෝ එක 🙏🙏💗💗💗👍👍ජයෙන් ජයම වේවා අයියේ
@Lahiruss
@Lahiruss Жыл бұрын
SF කියන්නේ ආයේ කතාකරලා වැඩක් නෑ ගහලම තමයි එන්නේ....❤
@chamiya1031
@chamiya1031 Жыл бұрын
සංජීව ඉතාමත් හොඳ විදිහට වැඩසටහන් මෙහෙවනවා, හරින්ද්‍ර අයියා ඇසුරත් ටිකක් හෝ ප්‍රයෝජනවත් වෙලා ඇති 🙏🙏🙏🙏💝💝💝💝👍👍👍👍
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
සෑම මිනිසෙකු ටම මේ වගේ විරයෙක් වෙන්න බැහැ.අපේ වීරයන්ව කවදාවත්ම අමතක නොකල යුතුයි .මේ වීරයන්ව ගේනවා වගේම දැන් ආබාධිතව දිවි ගෙවන අපේ වීරයන්වත් ගෙන්නන්න .එයාලටත් ඇති කියන්න ලොකු කතා.ඒ අයවත් ගේන්න .එයාලවත් අමතක කරලා නැහැ කියන්න .හැමදාම අපේ වීරයොත් එක්ක ඉන්නවා.ආදරෙයි හැමදාම අපේ රනවිරුන්ට.සතුටින් ඉන්න .බුදු සරණයි ජේසු පිහිටයි !!""(වනැස 📺 ඔබට ගොඩාක් ගොඩාක් ස්තූතියි .මේ කරන්නා ඌ වැඩසටහනට.ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න .සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි !!)
@nipunadeshan2936
@nipunadeshan2936 Жыл бұрын
සන්ජීව අයියා ගල්ගමුවේ නේද මාත් ගල්ගමුවෙ..හැම වීඩියෝ එකක්ම ඔක්කොම බලලා තියනවා..හැමදාම බලනවා අලුතින් වීඩියෝ එකක් දාලාද කියලා..වනැස කියන්නේ සුපිරියක්🖤
@beautifulviews710
@beautifulviews710 Жыл бұрын
කපිතාන් . කොඩි සර්ගේ 1කක් 31 විතර දාන්න. හරි ආසයි. එතුමාගේ . වැඩ සටහනක්. අහන්න...
@jayangabhashitha5630
@jayangabhashitha5630 Жыл бұрын
Aniwer
@chamiya1031
@chamiya1031 Жыл бұрын
පණ පුදා රැකදුන් දේශය, රැකීමට අපටත් අවස්ථාව උදාවී ඇත,රකිමු අපේ අනාගත පරම්පරාවට මේ මව්බිම 💝💝💝💝🙏🙏🙏🙏🙏👍👍👍👍
@user-cp6xr3do3b
@user-cp6xr3do3b Жыл бұрын
කුනු ජෙප්පො ඉන්නකම් මේරට දියුනු කරන්න බෑ...
@chamiya1031
@chamiya1031 Жыл бұрын
@@user-cp6xr3do3b උන් තමා බන් දැන් දෙන්න ඉතිරි අපිත් මේ පාර උන්ට
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Жыл бұрын
@kumaridasilva9228
@kumaridasilva9228 6 ай бұрын
❤❤❤
@rusirudiliksha181
@rusirudiliksha181 Жыл бұрын
අපෙ ගමටත් ගැම්මක් තමයි රංජි මාමා👍❤️
@dhammikabandaraWM
@dhammikabandaraWM 5 ай бұрын
කොහෙද ගම?
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
මගේ රට බේරල දුන්න සියලුම රනවිරුවන් හට බුදුසරනයි මියගිය හැම රනවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏
@shalikasudarshi2922
@shalikasudarshi2922 Жыл бұрын
කැප්ටන් කොඩීගේ තව කොටසක් ඕනේ...🙏🙏🙏
@buddikakumara6335
@buddikakumara6335 Жыл бұрын
Aniwarenma
@lasanthavolgs504
@lasanthavolgs504 Жыл бұрын
මේක පිස්සුවක් ....ඇබ්බැහි වන සුලුයී🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
@achini3734
@achini3734 Жыл бұрын
Eaththa hlooo
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Жыл бұрын
යුද්ධයෙ ජයග්‍රහනයෙ අභිමානය ගොබ්බ දේශපාලකයොන්ට නෙවෙයි යන්න ඕනි මේ වගෙ වීරයන්ට ❤
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
සදා නයගැතියි ඔබ තුමන්ලාට ඔබ තුමන්ලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි අද මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ... දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
සද අමරණීයයි ඔබ තුමන්ලා බුදුසරණයි 🙏🙏🙏🙏😘😘
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Жыл бұрын
SF තවත් වැඩ්ඩෙක්‌ ♥බුදුසරණයි!♥
@nipunadeshan2936
@nipunadeshan2936 Жыл бұрын
ස්නයිපර් මීනුගේ 2වෙනි කොටසක් ඉක්මනට ඕනේ😍😊
@asankasanjeeva9309
@asankasanjeeva9309 Жыл бұрын
Ane minuge akak aye one aiye
@isurumadushanka6214
@isurumadushanka6214 Жыл бұрын
SF තවත් සුපිරි වැඩ්ඩෙක් තාමා🙏🙏❤️❤️👌 SF කොඩී අයියගෙ තවත් වැඩ සටහනාක් ඔනා ❤️ ☝️☝️🤘👈👈👈👌
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
🙏♥️ ජීවමාන දෙවිවරු.
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
වැඩ්ඩෙක්💖ස්තුති අපේ රට බේරාදුන්නට.🙏
@amithsalindha2681
@amithsalindha2681 Жыл бұрын
SF කොඩී එක්ක තව වීඩියෝ එකක් දෙන්නකො අපට 🔥🔥🔥
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 Жыл бұрын
මිහිපිට දෙවියන් respect forever 💙
@DTTSL1993
@DTTSL1993 Жыл бұрын
අපේ DI සර් 4 sf , සුපිරිම හදවතක්
@nimhariadhikari
@nimhariadhikari Жыл бұрын
Superb explain ❤❤❤. මේයා එක්ක තව එකක් කරමු අනිවාර්යයෙන්ම
@dilanvivo8039
@dilanvivo8039 Жыл бұрын
සුපිරියටම මෙහෙයුම පැහැදිලි කරනවා.එකින් එක....👍👍👍👍👍☠️☠️☠️☠️☠️☠️☠️
@darshanawijerathne5748
@darshanawijerathne5748 Жыл бұрын
අද පළවෙනි comment එක මගෙන්. ජය වේවා wenasa tv ❤️
@amilapradeep6328
@amilapradeep6328 Жыл бұрын
අදත්🌹🌹🌹🌹😍 .මේ ටිකෙනම් තියෙන වැඩත් එක්ක ටිකක් බලන්න වේලවක් නෑ.😘😘😘😘😘😘😘
@kavindueranga3296
@kavindueranga3296 Жыл бұрын
ත්‍රිවිධ හමුදාව,පොලීසියට වගෙ සිවිල් ආරක්ශක බලකායටත් පොඩි හරි අවස්තාවක් දෙන්න.ඔවුන්ගෙ වෘත්තියටත් ගරුත්වයක් ලැබෙයි.🤜🤛🤷
@dilshanrupasinghe9704
@dilshanrupasinghe9704 Жыл бұрын
Hri aththa kathawa
@tharindulakmaltharindu2568
@tharindulakmaltharindu2568 Жыл бұрын
සබ් කරල තියෙන්නේ වීඩියෝ ආව ගමන් බලනව නියම වැඩසටහනක් ජය වේවා......... තෙරුවන් සරනයි !!!
@mohammedfazul5273
@mohammedfazul5273 Жыл бұрын
We salute you ..for your invaluable service for this country ❤❤❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
නිහඩ විරයෝ මිහිපිට දෙවිවරු 💪❤️🙏
@krishanthaamarathunga2492
@krishanthaamarathunga2492 Жыл бұрын
ඉතාම රසවත් , වික්‍රමාන්විත ක්‍රියා පිරුණු වැඩසටහනක්...ගල්ටා , මීනු එක්ක තව වැඩසටහනක් කරමුද සහෝදරයා ....
@nelukachandranath7183
@nelukachandranath7183 Жыл бұрын
❤️❤️☝️රට රැකි විරුවන් කල අපමන කැපකිරීම් සුන්දර රටක් අනාගත පරපුර වෙනුවෙන්..නමුත් වත්මන් සිංහල ප්‍රභාකරන් පවුල සහ නෑ හවුල යුද්ධයට වඩා විනාශයක් මේ රටට දරු පරපුරට යලි ගොඩගැනීමට නොහැකිවන පරිදි සිදුකර හමාරය..එක්වෙමු පාහරයින් සිරගතකර යලි රට ගොඩනැගුමට.
@Bok329
@Bok329 Жыл бұрын
එදා රණ හඩ තවමත් දෝංකාර දෙනවා.🔥
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 Жыл бұрын
යකෙක් . ආයෙත් කොඩී සර්ගෙ පස්වෙනි කොටස දියව් දියව් .
@niroshi5943
@niroshi5943 Жыл бұрын
දිර්ඝායුශ ලැබේවා සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kavidusathsara2537
@kavidusathsara2537 Жыл бұрын
නියනයි අනේ මෙවා අහාද්දි මාර මොරාල් එකක් එන්නේ. තව අවුරෑදු 2 මමත් SF
@ashendilanga6676
@ashendilanga6676 Жыл бұрын
😂😂😂😂
@lankaweratapuwakwagawa7248
@lankaweratapuwakwagawa7248 Жыл бұрын
Hodai at wedak ne den🤔
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
දැන් වැඩක් නෑනේද
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@thushiranimnada4132
@thushiranimnada4132 Жыл бұрын
පැහැදිලි කරනවා මරුවටම❤️❤️
@sachinrajapaksham9921
@sachinrajapaksham9921 Жыл бұрын
මේ හැම විරුවෙක්ටම අපි නයගැතී. ❤🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන 👍🙏ජයවේවා ❤
@dushandananjaya8330
@dushandananjaya8330 Жыл бұрын
Rata වෙනුවෙන් ජීවිත puuja kara rata වෙනුවෙන් satan kara..සියලුම රණවිරුවන් t උපහාර yakkm වේවා ....
@Vindy774
@Vindy774 Жыл бұрын
සුපිරි වීරයෙක් darme කියන්නෙ. ජය වෙවා👍👍👍👍👍❤❤❤❤
@milinduinside9670
@milinduinside9670 Жыл бұрын
වීරයන් මිය ගියද වීරත්වය කිසිදා නොමියේ...❤️
@kimhyong6716
@kimhyong6716 9 ай бұрын
වීරයො මිය යන්නෙ නෑ බං😂
@imeshmadusanka1082
@imeshmadusanka1082 Жыл бұрын
වනැස කියන්නේ සුපිරියක් තමයි හැමදාම
@singha4758
@singha4758 Жыл бұрын
යක්කුන්ගේ අඩවිය wanesa . Namo buddhaya Theruwan saranai . ☸️☸️☸️🙏🙏🙏🙏🙏☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥
@dammia5993
@dammia5993 Жыл бұрын
යක්කුගෙ නම් යොදන්න එපා.
@singha4758
@singha4758 Жыл бұрын
@@dammia5993 රියල් යක්කු බොලව් මේ 💥💥
@samanthakasun5356
@samanthakasun5356 Жыл бұрын
සුපිරියක් අයියේ❤❤❤❤🤗
@tharangaabeysekara8129
@tharangaabeysekara8129 Жыл бұрын
❤🤗🤗
@nimalwijewardhana1805
@nimalwijewardhana1805 Жыл бұрын
දුටුවැව ජනපදයට ඔබ යුග පුරැෂකේ
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 Жыл бұрын
මෙච්චරයි කතාව. කොමාන්ඩෝ/ එස් එෆ් නෙමෙයි නං හමුදාපති කතා කරත් බලන්නෙ නෑ 😎
@sandunikageethanjalee7988
@sandunikageethanjalee7988 Жыл бұрын
ස්නයිපර් මීනු රණ්විරුවාගේ තවත් කතාවක් ගෙන එන්න.......
@chathulanadunkumra6115
@chathulanadunkumra6115 Жыл бұрын
මීනුගේ තව එකක් ඔනෙ පැයක විතර එකක් 😊❤️
@oshansameera7616
@oshansameera7616 Жыл бұрын
බලන්න කලින්ම කොමෙන්ට් කරා...අපේ වීරයෝ🔥🔥🔥
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන්
@waves545
@waves545 Жыл бұрын
දෙවනි කොටස නම් ඕනේ සංජීව ❤❤❤❤❤
@rumennimantha7770
@rumennimantha7770 Жыл бұрын
කෆීර් pilot කෙනෙක් ඕනේ 💜️
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 Жыл бұрын
Nyamai aiyeee supirima waddek thama.experience ekath ekkama niyamama wadakarayek thama.
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
Niyamai aiye oyage nirbithakama බුදු සරණයි ඔයාට.
@PrabodaChandima-jt5qe
@PrabodaChandima-jt5qe 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ adarai marenakan.adari wanesa tv.adambarai sanjeewa aiya oya ganath.
@AkilaDulanjana-fe6sl
@AkilaDulanjana-fe6sl Жыл бұрын
මිහිපිට ඉන්නා සැබෑම වීරයන් ☠️❤️✊
@manjulapushpakumara107
@manjulapushpakumara107 Жыл бұрын
,ආඩම්බරයක් සර්
@sasithdanuka.7091
@sasithdanuka.7091 Жыл бұрын
අයියා ඔයාගේ විඩියෝ දාපු ගමන් බලන එක දැන් ඇබ්බැහි විමක් වෙලා එ තරම් ලස්සනයි කතාව මමත් එ කලේ ඉදියා වගේ හැගිමක් එනවා
@dasuntharaka3717
@dasuntharaka3717 Жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@user-xo4hb6zb7x
@user-xo4hb6zb7x Жыл бұрын
රනවිරුවනි අපි සදා නයගැතියි ඔබට
@sayuldayawansha1174
@sayuldayawansha1174 Жыл бұрын
සංජීව පුලුවන් නම් කොඩී එඩී හක්කා මීනු ගල්ටා වගේ චරිත එක්ක ඒ ගහපු තැන් විසිට් එක්කට යන්න සුපිරියක්ම වෙයි
@danux3425
@danux3425 8 ай бұрын
බලපුවා අයේ බලනවා මෙ වගෙ දිගට තියෙන වැඩසටහන් සුපිරි වැඩ්ඩො තමා ඔනා ❤
@supunimadu5461
@supunimadu5461 Жыл бұрын
සංජීව අයියා Thank you 😍😎
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍 තෙරුවන් සරණය් .israel සිට ..
@nuwanprasanna5223
@nuwanprasanna5223 Жыл бұрын
Thank you sir 💐💐💐🙏
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
වීරයෙක් ඔබ තුමා❤❤
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 11 ай бұрын
දිවි පුදා රැකගත් රට,. ..අද ....හරිම දුකයි .විරුවන්ට සදා ජය.......💝
@ajithperera255
@ajithperera255 6 ай бұрын
මූණ දැක්කම පේනවා සුපිරි වැඩ කාරයෙක් කියලා. බුදු සරණයි
@ThilinaHasgan
@ThilinaHasgan 3 ай бұрын
Aththatama hadawathatama danuna sanjeewa ayye oyata godak pin me karana deta e wagema me kathakarana hamotama
@dinukachandimal9085
@dinukachandimal9085 Жыл бұрын
අයියේ නියමයි..කමාන්ඩෝ එකක් ඕන ඉක්මනින්
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
හක්කාගේ එකක් ලගදිම ඕනී සංජීව අයියේ 💪👌✌️
@Helayatv
@Helayatv Жыл бұрын
කොඩිගේ එකක් ඔනි
@user-vc3vo8qc4m
@user-vc3vo8qc4m Жыл бұрын
Love love brother ❤❤❤
@sanjuputhasanju8905
@sanjuputhasanju8905 Жыл бұрын
මීනූගෙ තව කොටසක් ඔනෙ අයියෙ
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 Жыл бұрын
රජරට වීරයෙක්....
@udasirisampath2591
@udasirisampath2591 Жыл бұрын
බුදුසරණයි 🙏❤️
@sanjayamax8027
@sanjayamax8027 Жыл бұрын
වනැස ජයවේවා....!!! 🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 Жыл бұрын
බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏
@akilabasnayaka63
@akilabasnayaka63 Жыл бұрын
❤❤❤🌹1 st comment
@thakshilamaduwanthi7823
@thakshilamaduwanthi7823 Жыл бұрын
ඇත්තටම මාඊම් ගම්මානය හිටිය මිනිස්සු ගෙන ගොඩක් කට්ටිය දන්නේ නෑ වීඩියෝ එකක් දාන්න 😭 (ඒ මනුස්සයෝ අසරණයි )
@indikachamara3434
@indikachamara3434 Жыл бұрын
ජාතික වීරයෝ❤🙏
@chanakaprabath2053
@chanakaprabath2053 Жыл бұрын
දාන කම් බලන් හිටියේ😍😍😍😍😍😍
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
CHAMINDA RANASINGHE
4:45
Chaminda Ranasinghe
Рет қаралды 6 М.