සාජන් රණසිංහ මිය ගියේ මම ඉදිරිපිට SF වීරාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 184,321

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 450
@sandun8441
@sandun8441 2 жыл бұрын
මේ මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
නියමයි සංජීව ❤️ හොද interview එකක්. Maj වික්‍රමනායක , Maj ගමගේ ඇතුළු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏.
@gayanratnayake1095
@gayanratnayake1095 2 жыл бұрын
නුවර කොල්ලෙක්ගේ දේශාභිමානී කතාව අහන්න හැකි වීම පිලිබදව ඉතාම සතුටුයි. ජය වේවා. ඔබට දීර්ඝායු වේවා සහෝදරයා
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
සේනක විජේසුරිය කර්නල් රිටිගහපොළ ඉන්දික කුමාර - කරිරා සැරයන් ගුණරත්න ජනරල් හත්නාගොඩ සුමිත් කරැනාරත්න -කඩුගන්නාවෙ සුරංග සම්පත් -හක්කා රත්නායක -රැට් සමන් කුමාරසිංහ - ලෙනින් නුවර
@ලකේපොජික්
@ලකේපොජික් 2 жыл бұрын
එක මවකගේ දරු කැල බැවිනා. කන්නේ ගොඩේ ලොන්ත හැත්ත තමයි .ඔයාට නෙමෙයි කිව්වේ දකුනේ ඉන්න වම පන නැති උන්ට 😁
@sudusaman5303
@sudusaman5303 2 жыл бұрын
Gg
@nuwankumara5567
@nuwankumara5567 2 жыл бұрын
වනැසට ගොඩක් ස්තුතියි ❤️❤️❤️ මෙි රණවිරුවන්ට කරන උපහාරයට
@nalinbasnayaka5285
@nalinbasnayaka5285 2 жыл бұрын
වික්‍රමනයක මගේ බැජියා උබට ආදරෙයි .මේ වැඩසටහනේ උබේ නම ඇහෙන වාරයක් පාසා අන්තිමදවසේ මං එනවෙලාවෙ උබ මට උබෙ කුඩේ දීලා කියපු කතාව.තාම ඒ කුඩේ මංගාව තියනවා මචන්. උබට නිවන්සුව.
@nissankanavaratne123
@nissankanavaratne123 2 жыл бұрын
ඔබතුමාට පුළුවන් නම් wanesa හරහා ඔබේ කතාවත් කියන්න... වික්‍රමනායක sir ගේ කතාවක් එක්ක
@lakshanaminda3810
@lakshanaminda3810 2 жыл бұрын
🥰❤️❤️හැම විඩියො එකක්ම බලන මං,ආර්මි එකට අදාල ඔක්කොම විඩියො බලලා තියෙන්නෙ චැනල් එකෙ 🥰❤️🇱🇰🇱🇰
@lakshithakavindu7200
@lakshithakavindu7200 Жыл бұрын
සාජන් මේජර් රනසිංහ මගෙ තාත්තා😭😭
@pasanthrimavithana4684
@pasanthrimavithana4684 6 ай бұрын
🙏
@upalijayarathna2489
@upalijayarathna2489 6 ай бұрын
❤❤❤❤❤
@Nirosha-i8t
@Nirosha-i8t 4 ай бұрын
@dilshanmalindu7184
@dilshanmalindu7184 4 ай бұрын
ඔයාගෙ තාත්ත අපිට වටිනම චරිතයක්....🫂🥺
@ChanduBhagi
@ChanduBhagi 3 ай бұрын
මම ආසම කෙනෙක්.. ඉන්නම ඕනෙ කෙනෙක්❤😢
@athulamahindre690
@athulamahindre690 2 жыл бұрын
සහෝදරයා අපි ඔබලාට ඇත්තටම නයගැතියි.......!!! නැවත යුද්ධයක් ඇති නොවේවා .......!!! සහෝදරවරුනි ඔබලා සැමටම ජයවේවා .......!!!
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
මෙතුමන් ගේ අම්මා ටත් වීරමාතා සම්මානය හිමි වුණා නම් ලොකු දෙයක්. ඉන්න පුත්තු හතරදෙනා රට ජාතිය ආගම වෙනුවෙන් පුජා කල උතුම් වීර මාතාවක්. නිරෝගී සුවය වගේම මෙතුමන් ගේ අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@geethawijerathne1726
@geethawijerathne1726 2 жыл бұрын
මෙවන් මවක් සහ පුතුන් ජාතියට වාසනාවන්. තෙරුවන් සරණයි.
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
Aniwaryenma❤
@countryman_lk
@countryman_lk 11 ай бұрын
🙏🙏🙏❤
@road6025
@road6025 Жыл бұрын
අපේ ගමේ වීරයකුගේ නීර්භීත කතාව ආඩම්බරයක් ඔබතුමා ගැන♥️🙏
@chamaraprince-bs9se
@chamaraprince-bs9se Жыл бұрын
22:39
@sahandevinda6904
@sahandevinda6904 2 жыл бұрын
එදා වනැසයි අද වැනසයි 😍 සුපිරියක්.තවත් දියුනු වෙන්න ඕන 😍
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
රත්තරන් වටිනා මනුස්සයෙක් අප සදා ණයගැති බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏
@chathura671
@chathura671 2 жыл бұрын
අදත් සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@RainOverTheStress
@RainOverTheStress 2 жыл бұрын
අල්ලපු ගමේ වැඩ්ඩෙක්... ❤️❤️❤️ කොමාන්ඩො එකේ උන්නු කුයික් ඉන්නෙත් ඔතන ඉදන් පොඩි දුරක ගන්නෝරුවේ වැඩ්ඩෙක්... පුලුවන්නම් කරමු එයාගෙ එක්කුත්.. 💪❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
කතාකරන්න 0777618418
@sahananderson573fghy
@sahananderson573fghy 2 жыл бұрын
Kuik kiyanne ape mamage team eke sagayek.ape mamat commando eke.bravo eke hitye .kuika kiyala kenek ganna kiwwa අපිටත්
@nissankanavaratne123
@nissankanavaratne123 2 жыл бұрын
@@sahananderson573fghy ඔයාගේ මාමට කියන්න සංජීව අය්යට කතා කරල මාමගේ සහ kuik ගේ කතාව අපිට කියන්න කියලා.... ඔබගේ මාමලා kuik හින්දා තමයි අපි නිදහසේ ඉන්නේ 👍🏻👍🏻👍🏻 මාමට කියන්න අපි එයාට සදා ණය ගැති කියලා...
@sadishadilshan2244
@sadishadilshan2244 2 жыл бұрын
මට මේක බලන්න ආස හිතුනෙ , මාව පිස්සු වැට්ටුවෙ ,මේ රනවිරුවො කියන කතා වලටයි , සන්ජීව අයිය කරන වීඩියො එක හින්දයි , ❤️ සන්ජීව අයියා කතාව අහන් ඉන්න හැටි ❤️, මේ වගේ වීඩියො නම් සන්ජීව අයියා තමා ❤️🤩
@chamilpriyankara1479
@chamilpriyankara1479 2 жыл бұрын
අපේ නුවර අපේ ගමේ වැඩ්ඩෙක් ජය වේවා
@dilhanjayaweera7227
@dilhanjayaweera7227 2 жыл бұрын
සංජිව අයියේ.... වැඩසටහනක් දානකම් බලන් ඉන්නෙ සුපිරි... හැමදාමත් ඔවුන් විරයෝ... 🤟❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වීර පවුලක් මේක නම් වීර මාය්හාවක් ජය සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා 😍 ණය නෑ උපන් රටට , ආදරෙයි සර්
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
සැමදා නයගැතියි ඔබ තුමන්ලාට .... දීර්ගායුස ලැබේවා සහෝදරයා ... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ...
@sujanmalintha4108
@sujanmalintha4108 2 жыл бұрын
දීර්ඝායී ලෑබේවා හැම සොල්දාදුවෙක්ටම..සංජීව අයියේ හැමදාම වගේ වීඩියෝ එකක් ඕනී
@graphic9518
@graphic9518 2 жыл бұрын
බ.නි උපාලි වීරසිංහ මහතා රටේ ඒකීයභාවය වෙනුවන් කළාවු අමිල මෙහෙවරට අපගේ ගෞරවනීය උත්තමාචාරය ✌👍👍
@sadipagunarathna1807
@sadipagunarathna1807 2 жыл бұрын
මගේ යාලුවාගේ තාත්තාගේ පවුලේ කොල්ලො 6 දෙනෙක් ආමි එකේ එක එක යුනිට් වෙල ලොකු එක්කෙනා ධම්මික පෙරේරා ගේ ප්‍රධාන ගාඩ් එයාලගෙ අම්මට වීර මාතා සම්මානය හම්බුනා 👍
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
ධම්මික පෙරේර කියන්නෙ හොරෙක් නෙ.
@salilaweerakoon
@salilaweerakoon 2 жыл бұрын
දම්මික පෙරේරා ගේ ලොකුද 😛😛
@sadipagunarathna1807
@sadipagunarathna1807 2 жыл бұрын
@@salilaweerakoon දන්නා උබට ආසයිද 😂
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
@@sadipagunarathna1807 ධම්මික පෙරේරටදෙන්න ගිහින් චා වුනා නේ? 🤮
@sadipagunarathna1807
@sadipagunarathna1807 2 жыл бұрын
@@Sweet-beesss දෙන්න ගියෙ නෑ පිප්පියෝ සිද්දිය කිව්වෙ 😂
@sayuldayawansha1174
@sayuldayawansha1174 2 жыл бұрын
කතාව අහගෙන හිටියට කොයි තරමි බියකරැ ඇද්ද කොයි තරම් කට්ටක් කන්න ඇද්ද😢
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 2 жыл бұрын
වැනසට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් ඇහ් 😐❤️
@sandunperera2180
@sandunperera2180 2 жыл бұрын
කොහොමද වීරයගේ නම් මතකය.අනිත් සහෝදර සෙබළුන් ගැන.නුබලා නිසා අපි අද ජිවත් වෙනවා.🙏 නයගැතියි.අපි මැරෙනකම්😥🙏. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
@asithadasanayake9798
@asithadasanayake9798 2 жыл бұрын
මතකයි එදා ඈත රණ බිම් පුරා සටනේ වැදීලා දෙන්නා ඒදා නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ මව් භූමියේ ලේ ගංගා ගලා. Respect you sir ❤
@bus-98
@bus-98 2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් මග බල බල හිටියේ..🥰❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
විනය,අධිෂ්ඨානය,කැපවීම,ධෛර්‍ය කථා කරන වචන වල මැනවින් ගැබ්වෙලා තිබුණා.සැමදා නයගැතියි අපි. දීර්ගායුස ලැබේවා සහෝදරයා .🙏🙏
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් බුදුසරණයි 🙏🙏🙏🙏😘😘😘😘😘
@1153sampath
@1153sampath 2 жыл бұрын
රණවිරුවාණේණි ඔබට අපගේ උපහාරය ...බුදුසරණයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
@kumararanaweera4434
@kumararanaweera4434 2 жыл бұрын
Aiye niyamai hithuvatath vediya den ikamanata video danava.api parana eva bala bala hiteye thanks bs aiye
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සාමයෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
මේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
@achini3734
@achini3734 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා....
@amilapriyadarshana2937
@amilapriyadarshana2937 2 жыл бұрын
Shaaa...maru.....gemmak thammi....adambaraaiii....
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
ඔබට දීර්ඝායු වේවා,බුදු සරණයි🙏
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
තවත් සුපිරි වැඩ්ඩෙක් ...SF එකේ ක්‍රියාන්විත ගැන අහන් ඉද්දි මැවිලා පේනවා...මේ තරම් කැපකිරීම් කරන්න හිත කොයි තරම් හයිය වෙන්න ඕනද...හිතාගන්නත් අමාරුයි ..
@bhanukawickramarachchi2598
@bhanukawickramarachchi2598 9 ай бұрын
God bless sanjeewa...u r the man 🖤 we lv u
@LifeEvents31442
@LifeEvents31442 2 жыл бұрын
godak hoda programme ekak aiya.budusaranai...
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@madhusankakumara4016
@madhusankakumara4016 2 жыл бұрын
බුදු සරණයි ❤ ❤❤ සුපිරි
@dilanpriyankara4920
@dilanpriyankara4920 2 жыл бұрын
අයියේ ස්නයිපර් රාජපක්ෂ හෙවත් මිනූ එක්ක වැඩ සටහනක් කරන්න්කෝ.🇱🇰
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
මෙවැනි වැඩ සටහන් හැමදාම දැම්මත් බලන්ඩ අසයි අපේ කොල්ලෝ ඇත්තටම නිර්බිතයි
@sayuldayawansha1174
@sayuldayawansha1174 2 жыл бұрын
මේ කියන මේජර් වික්‍රමනායක මාතලේ..හිටපු සුපිරිම යකෙක්😢
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Niyamai aiyeee ...mal thiyala wadinna ona missu me inne
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤🙏🙏🙏🙏
@harenlakshitha5374
@harenlakshitha5374 2 жыл бұрын
අහන් ඉන්න ආසයි. SF එකේ කථා තමයි සුපිරිම. සංජීව අයියේ පුළුවන් නම් කෆීර්/මිග් පයිලට් කෙනක්ගේ වැඩසටහනක් කරන්නකෝ..
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
Sf ගැම්ම කියලා නිම කරන්න බැ.. ඒ කරපු බිහිසුණු ක්‍රියාදමයන් වල ප්‍රතිපල තමා ඉක්මනින් මේ යුද්දේ ඉවර කරන්න ලැබුනේ.. ජයවේවා 👍🙏💜
@prabhashvarasandakelum9788
@prabhashvarasandakelum9788 2 жыл бұрын
කොඩීගෙ එපිසෝඩ් එකක් ඕනේ
@indushandsilva1454
@indushandsilva1454 8 ай бұрын
Kodiiiii
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
@manojindika1196
@manojindika1196 2 жыл бұрын
Thank you wanesa🖤
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
මව්බිමට ණය නැති වීර පුතුන්... 🇱🇰 ❤
@sugathdenagama4260
@sugathdenagama4260 Жыл бұрын
ආදරණිය රණ විරුවානෙනි හදවතේ පළමු තැන ඔබටයි..❤❤
@dushanthikuruppu987
@dushanthikuruppu987 2 жыл бұрын
අපේ නිදහස වෙනුවෙන් ජිවත කැප කළ ඒ සියළුම රණවිරුන් මරණින් මතු සුගතියේ ඉපදෙන්න ඇති අනිවාර්යෙන් 🙏🙏
@samithsriyantha6639
@samithsriyantha6639 2 жыл бұрын
Sf කොඩිතුවක්කු comando hakka පට්ට කුරුණෑගල galta සුපිරි වැඩ කරු
@navodmindika
@navodmindika 2 жыл бұрын
කොඩීගෙ තව episode එකක් ගේන්න...
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
හ්ම් කොඩී ගැම්මක් තමයි ඉතිං
@DammikanilantiDammikanilanti
@DammikanilantiDammikanilanti Жыл бұрын
❤❤❤❤❤budu saranai parissamen satutin inna labewa
@kdfarnando6964
@kdfarnando6964 2 жыл бұрын
බලාගෙන හිටියෙ 👍❤️
@herath4508
@herath4508 2 жыл бұрын
කැප්ටන් කොඩී කියන්නේ ජපානයේම ජනප්‍රිය චරිතයක්
@nilminidepanjali9290
@nilminidepanjali9290 2 жыл бұрын
Japan?
@dinujayapathum5640
@dinujayapathum5640 2 жыл бұрын
🙄 ජපන්
@sayurukumarasiri7267
@sayurukumarasiri7267 2 жыл бұрын
කොහොමද
@Samantha-gm7ec
@Samantha-gm7ec 2 жыл бұрын
@@nilminidepanjali9290 මේ we
@hasithkavinda559
@hasithkavinda559 Жыл бұрын
😀
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
වීරෝදාර මාතාවකගේ වීරෝදාර හමුදා වීරුවන් 4 දෙනෙක්.මිහිපිට දෙවිවරුන්.. සදා වන්දනීය හමුදා වීරුවන්..ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කීරිමට වනැසට ශක්තිය ධෛර්ය ලැබේවා ........
@dilanojitha9030
@dilanojitha9030 Жыл бұрын
Budusaranai
@Sihinaකොරියාව
@Sihinaකොරියාව 2 жыл бұрын
සංජී අදත් සුපිරියක් ආ 💖
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 жыл бұрын
ජය වේවා ඔබතුමාගෙ ඉදිරිගමන
@thewunidilshan857
@thewunidilshan857 2 жыл бұрын
කොඩිගේ තව එකක් ඕනි .🥺❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
දැන්නම් ඇති
@captainbluemccoy223
@captainbluemccoy223 2 жыл бұрын
@@piyalweerakkodi8139 ඇයි ?
@thewunidilshan857
@thewunidilshan857 2 жыл бұрын
@@piyalweerakkodi8139 ඔයාට ඇති උනාට අපිට මදී
@rukshanviduranga7500
@rukshanviduranga7500 2 жыл бұрын
උබට ඇති නම් බලන්නෙ නැතුව ඉදපන්, අපිට ඔනේ.
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
@@piyalweerakkodi8139 ඇයි ගොරකයෝ.
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
මිහිපිට දෙවිවරු 🙏♥️
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Budusaranai oyala Hinda thama nidahase jeewath wenne
@janakadesilva4253
@janakadesilva4253 2 жыл бұрын
සුපිරි කතාව
@shihanshihanjayasekara5317
@shihanshihanjayasekara5317 2 жыл бұрын
Aiye hemadama hari video aekak danna ko api balan innava hemadama aeka video aekak balala ai anika kavadda danne kiyala ❤💯
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් ❤️🔥
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
Sf ගැම්මක් ❤ නියමයි වැනස ♥
@ranilrupasinghe3705
@ranilrupasinghe3705 2 жыл бұрын
ස්තුතියි විරුවානෙනි🙏
@pelicutelife
@pelicutelife 2 жыл бұрын
👍👍👍👍👍👍
@dushandananjaya8330
@dushandananjaya8330 2 жыл бұрын
Thawt සුපිරි charithykkkk
@kanchanakumari4335
@kanchanakumari4335 2 жыл бұрын
S,F, කොඩී ගෙ අයියගෙ වීඩියෝ එකක් කරන්නකො අයියෙ
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@rimzerizana4362
@rimzerizana4362 2 жыл бұрын
අපේ වීරයන් අඩමිබරයි සැබෑ වීරයන්
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
වැටි තිබුනු රට නැගීසිටවි රණවීරුවානනි අපි ඔබට සදා නයගැතියි..🙏
@nalindarathnayake2590
@nalindarathnayake2590 Жыл бұрын
අත් දෙක එකතු කරල වැද නමා ආචාර කරනව ඔබට ,සදා නයගැතියි අපි
@ashanpriyankara8603
@ashanpriyankara8603 2 жыл бұрын
කොඩි පට්ට වැඩ්ඩෙක් ..ආදරෙයි
@deushanamunupura6029
@deushanamunupura6029 2 жыл бұрын
තව එකක් ඕනෙ සන්ජීව මාමේ
@samithsriyantha6639
@samithsriyantha6639 2 жыл бұрын
Kapton කොඩිතුවක්කු ga කතාවේ පැහැදිලි කිරීම සුපිරි වීරth කොඩිga team akada
@DinaYasantha
@DinaYasantha 21 күн бұрын
කැප්ටන් කොඩී කියන උපාලී තමයී මේ❤☠️
@thisaramadu4060
@thisaramadu4060 2 жыл бұрын
ආදරෙයි හැමදාම ❤❤❤
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
තවත් වීරයෙක් 🙏😍🇱🇰❤
@chamaraidunil5048
@chamaraidunil5048 2 жыл бұрын
supiri brooo 👍👍👍👍
@qumarisln811
@qumarisln811 2 жыл бұрын
theruwan saranae.
@sudathkumar6091
@sudathkumar6091 Жыл бұрын
budusarani
@dilshansanjula4392
@dilshansanjula4392 2 жыл бұрын
විරුවන් මියගියද ඔවුන්ගේ මතකයන් සදා අමරනීයයි.
@nipundeeneth2345
@nipundeeneth2345 2 жыл бұрын
Bs siyalu ranwruwnta ❤️💎🇱🇰
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
බුදු සරණයි❤️🙏
@chamilchathuranga2435
@chamilchathuranga2435 2 жыл бұрын
Supiri 💪❤
@thisaramadu4060
@thisaramadu4060 2 жыл бұрын
සුපිරි සුපිරි.......❤❤❤❤
@kanchanagangul8103
@kanchanagangul8103 2 жыл бұрын
❤️👍 Nice programme
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 2 жыл бұрын
විශේෂ බළකා සෙබළුන්ගේ සමුහිකත්වය පිරි ජවය නිර්භිත යුධ ක්‍රියන්විත යෙදුම් හමුදවට ආභරණයක් සැමදාමත්. සංජිව මහතානනි ඔබේ මහන්සියට සැමවිටම ගරුකරමි. යුධයට පියවරුන් බොහෝයි ඔබ යුධ වර්ථාකරනයේ අසම සම පියාය .ජයවේවා!!
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ආදරණීය මේ සටහනට ❤️🙏
@hashanpradeep5098
@hashanpradeep5098 2 жыл бұрын
අපේ තාත්තගේ පවුලේ සහෝරයෝ ඔක්කොම යුද හමුදාවේ හිටියේ
@kassa7566
@kassa7566 2 жыл бұрын
වැඩ්ඩෙක් ❤️
@samxd4195
@samxd4195 2 жыл бұрын
My favourite channel.
@indrajithkeerthi9661
@indrajithkeerthi9661 2 жыл бұрын
Upaliyo uba hoda yaluwak una akama ati.patta adambarayak..bs
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
කොඩිගෙ එකක් දාන්න
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН