වාර්තා තැබූ පත්තරේ ගිය මෙහෙයුමට පණ දුන් SF මංගලගේ බිහිසුණු මතකය (02 වන කොටස) WANESA TV

  Рет қаралды 226,430

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 671
@erandasanjeewa3220
@erandasanjeewa3220 2 жыл бұрын
සතුටුයි තාත්තෙ ඔයාව මෙහෙම දකිද්දි. ඔයාව නැතුව අම්‍මත් එක්ක අපි පාලුවෙන් දුකින් අැති දැඩි වුනාට දැන් ඔයා කළ ඒ කැප කිරීම අහද්දි ගොඩක් සතුටුයි අාඩම්භරයි.... ඔයාට දීර්ඝායු මගෙ තාත්තේ..🥰🥰🙏🙏🙏
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
ඔයාගෙ තාත්තා දෙවියෙක්☠️❤🙏😘💘💐👮️
@jeewanasampathmaddumage7603
@jeewanasampathmaddumage7603 2 жыл бұрын
🥰
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
🧡
@JpanLIFE35447
@JpanLIFE35447 2 жыл бұрын
Adarei ❤respect🙏
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 2 жыл бұрын
අපි ඔයාලගෙ තාත්තට ණයගැතියි පුතේ
@sandun8441
@sandun8441 Жыл бұрын
නිවන් සුවයම ලැබේවා අභීත විරැවාණණි.🙏🙏🙏ඔබ කළ කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට සුභ ගමන් වීරයා 🙏🙏🙏❤❤❤😢
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 7 ай бұрын
Ade ai me. Nivansuva kiynne mm danneti hinda ahnne kiynnko
@manukarajapaksha98
@manukarajapaksha98 7 ай бұрын
Lagadi nathi una accident ekakin😢​@@GimhanRanaweera-bn8zx
@freeminds6365
@freeminds6365 7 ай бұрын
​@GimhanRanaweera-bn8zxමෙයා දැන් මාස කිහිපයකට කලින් ඇක්සිඩන්ට් වෙලා නැති උනා 😢😢
@saminduanjana687
@saminduanjana687 2 жыл бұрын
දැකපු හරි ලස්සන යූටියුබ් චැනල් එකක් .. කවදාවත් Like කරන්න කියනවා ඇහිලාම නැහැ , Subscribe කරන්න කියන්නවා ඇහිලාම නැහැ .. ඒත් මිනිස්සූ ඒ දේවල් නොකියම කරලා වගේම අනිත් හැම චැනල් එකකටම් වඩා හිත් වලින් බැදිලා . හිතනවා ඒ හැම මනුස්සයෙක්ම රට ගැන , රණවිරුවෝ ගැන කැක්කුමක් ආදරයක් තියෙන මිනිස්සූ කියලා ❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️🙏
@pasindudilshan5367
@pasindudilshan5367 2 жыл бұрын
ආදරෙයි මංගල සර්.❤️බුදුසරණයි.අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඔයාලා නිසා.පින් හැම රණවිරුවෙකුටම.සියලුම දෙවියන් ආරක්ශා කරන්න ඔනේ ඔයාලව.සංජීව අයියෙ ඔයාටත් Thanks මේ වගේ යුධ මතක අවදි කරනවට.යුද්දයක් තිබුනා කියන එක අමතක වෙලා යන කාලෙක මේ වැඩසටහන ඇත්තෙන්ම වටිනවා.❤️ සුරංග සම්පත් ( හක්කා ) සර්ගෙත් තවත් යුද මතක අවදිකලානම් හරි අයියේ.
@mangalajayawardhana3936
@mangalajayawardhana3936 Жыл бұрын
ඕප්😅
@awrajanayaka2433
@awrajanayaka2433 2 жыл бұрын
අදහන්න ඕන මිනිස්සු. මං ආසම තවත් නිහතමානි රණවිරුවෙක්.
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. කරපු වීර වික්‍රම බිහිසුණු මතක. සදා අමරණියි.. 🙏ජයවේවා ❤
@chamilpremila3550
@chamilpremila3550 2 жыл бұрын
සුපිරි සංජීව අයියේ ❤ රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍යසතය අවබෝධ වේවා🙏🙏🙏
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
ජයවේවා වණැස.... ❤✌️. ඉතා විශිෂ්ඨ දෙවනි වැඩසටහනක් මංගල ගේ. ස්නයිපර් මීනුගේ තව ප්‍රෝගෑම් දෙකක් වගේ ඕනි... ❤
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
ජයම වේවා මගේ සොයුර මන්ගල..ආදරෙයි ❤️ පණ වගේ..සන්ජීව ඔයාට ගොඩක් ස්තූතියි ..
@hansithahp5645
@hansithahp5645 2 жыл бұрын
Aniwa 😎🙏🇱🇰⚡🌍♥️🇱🇰
@kdfarnando6964
@kdfarnando6964 2 жыл бұрын
රස කතාවක් නෙවුනත් ඒ කතාව ඇතුලේ මමත් හිටියා කියල දැනුනුවාර අනන්තයි. එච්චර කැප වීමක් කරන්න බැරි උනත් හදවතින්ම ආදරෙයි සියළුම රණවිරුවන්ට..❤️
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක් කතාව අහන් ඉන්නත් ආසයි.
@lakshithaudayakumara2121
@lakshithaudayakumara2121 2 жыл бұрын
මේ සර් ලට අපි හැමදාම නයගැතී කවදහරි දවසක පාරෙදි දැක්කොත් අනිවාරෙන් දනගහලා වදිනවා. 🙏🙏🙏
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
නියමයි මංගල අයියේ ඔයා කිසිම කලබලයක් නැතුව කතා කරනවා සටන් බිමේත් සතුරාට නිහඬව ගේම දුන්නා කියලා දැනෙනවා ඔයලා නිසා සමස්ත සිංහල ජාතියම බෙරුනා බුදු සරණයි සියලු රණවිරුවන්ට. මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා !!!!!🙏🙏🙏
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
ඔබතුමන් හැබෑම විිරයන්ගෙත් විශිෂ්ට රණවිරුවෙක් , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා
@renukadamayanthi2493
@renukadamayanthi2493 2 жыл бұрын
නොවරදවාම බලනවා අපේ වීරෝධාර රණවිරුවන් ගේ වැඩ සටහන්👍💪ජය wanesata ♥️♥️♥️♥️♥️
@lochananamal6190
@lochananamal6190 2 жыл бұрын
මංගල අයියෙ ආදරෙයි, බුදුසරණයි අපි වෙනුවෙන් කරපු කැපකිරීම් , රට වෙනුවෙන් කරපු කැපකිරීම් ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීම් අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඔයාලා නිසා.පින් හැම රණවිරුවෙකුටම.🙏🙏
@hansithahp5645
@hansithahp5645 2 жыл бұрын
Aniwa
@nishshankaudaya7346
@nishshankaudaya7346 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sanjewa
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
කටහඬ තාම කැලේ ඇතුලේ දි කතාව වගේ, හෙමින් හෙමින් 😌
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ඒ කුස ගින්න ඒ වේදනාව බුදු වෙන්න ඕනී සර් මේ වේදනාව ඇස් වල කදුලූ වැක්කෙරෙනවා ඒ පරිත්‍යාගය කියා නිම කළ නොහැකී සර් හිතා ගන්න බෑ අපි හමුදාවට බනිනවා මේවා හිතා ගන්න බෑ සර් වචෙන් හරි අඩුවක් අපෙන් මේ රටේ ජනතාවගෙන් උනා නම් ඒ ලේ ඇස් මස් දන් දුන් විරුවානනී,සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
වීරෝදාර සොල්දාදුවෝ .අපි වෙනුවෙන් කරපු කැපකිරීම් , රට වෙනුවෙන් කරපු කැපකිරීම් ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීම් , කිසි දිනක අමතක නොකරමි. සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි .
@jaanakaprasad6599
@jaanakaprasad6599 2 жыл бұрын
හක්කා .. ගල්ටා.. කොඩ්ඩා... 💪💚💙💚
@ChandithaNishantha
@ChandithaNishantha 2 ай бұрын
❤❤❤❤
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
මේ උදාර විරුවාගේ තව වීඩියෝ අවම දෙකක්වත් ඕන කියන කට්ටිය එන්ඩ මේ පැත්තට. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.
@MJeewan-z2r
@MJeewan-z2r Жыл бұрын
Mangala baji very proud of you cous 22 adunika patamala no 1 heros
@sandun8441
@sandun8441 2 жыл бұрын
මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට 🙏 උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට අතට නොදී නුබ වැනි සිංහ පුතුන් එදා මේ ලක් දෙරණ වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 රට වෙනුවෙන් දිවිපිදූ උතුම් වූ ඒ ආදරණීය වීරයන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏 🙏 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@hansithahp5645
@hansithahp5645 2 жыл бұрын
Aniwa
@sandun8441
@sandun8441 2 жыл бұрын
@@hansithahp5645 🙏🙏🙏❤️❤️❤️
@sivilima85
@sivilima85 2 жыл бұрын
බලාගෙන හිටපු පළවෙනි කමෙන්ට් එක අම්මෝ මාර සතුටක්
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
නියමයි අසාවෙන් ඇහුවා ❤. ජයවේවා වැනස ♥
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
SF මංගල ...කතාව බොහොම හෙමින් උනාට ...ක්‍රියාව බොහොම ප්‍රබලයි..විමර්ශනය කිරීම..ඒ පිළිබඳව ඉහල නිලධාරීන් දැනුවත් කිරීම..ක්‍රියාන්විත කිරීම..මේ සියලු දේ "රාජකාරිය දේව කාරිය "සේ සලකා කටයුතු නොකලනම් අද අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ..
@ashanabesekara2769
@ashanabesekara2769 2 жыл бұрын
මම යුද්දේ කලේ ඉපදිලත් නැහැ ඒත් ඒ කලේ අපේ රන විරයන්ගේ වැඩ මෙහෙම හරි අහන්න දකින්න ලැබෙනවා මේ රන විරයෝ නැත්තම් අද අපි නැහැ හැමදාම අපි නය ගැති අදරේයි 💙🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🌸🌸☺️☺️
@srilankanghost9356
@srilankanghost9356 Жыл бұрын
මංගල සර් මේ කතා බලපුවම තේරෙනවා ඔබතුමා කතා කරන විදිහෙන්ම ඔබතුමා නිහඬ වැඩ්ඩෙක් කියලා ☠️🙏❤💪
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
මේ වීරයෝ නිසා තමා අපි අද බය නැතිව ඉන්නේ .අපි මේ වීරයන්ට සදා නයගැතියි .අමතක වෙලා යන අතීතය මතක් කරලා දෙන එක ලොකු පිනක් අයියේ .මොකද මේ වීරයන්ව සමහරුන්ට අමතකයි .යුද්ධයක් තිබුණද කියලා මතක වත් නැහැ.සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි !!!!!!.මැරුනු සියලුම රනවිරුවන්ට අමාමහ නිවන්සුව ලැබේවා !!!!!💞💞💞💞💞💞
@jayasankasajith3903
@jayasankasajith3903 2 жыл бұрын
ආදරෙයි සංජීව aiya ❤️❤️❤️❤️..... වැඩසටහනක් දානකන් බලන් ඉන්න මම 💪💪💪💪💪💪✝️✝️✝️✝️✝️... කොඩිගේ එකක් ඔනේ අයියා
@thilanroshitha1846
@thilanroshitha1846 2 жыл бұрын
වීඩියෝ එක බලාගෙනමයි හිටියේ 💗🙏 ජයෙන් ජයම වේවා අයියේ
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා ගොඩක් ස්තුතියි 🙏
@SamanthaKumara-hy5wq
@SamanthaKumara-hy5wq 5 ай бұрын
මෙ වැනි රණවිරුවන්ට අපි සදා ණයගැතියි. මිය ගිය අය ට නිවන් සුව ජීවතුන් අතර ඉන්න අයට දිර්ඝ ආයුෂ.❤❤❤
@bgwelders9065
@bgwelders9065 2 жыл бұрын
Wanesa නියම වැඩක් කරන්නේ ❤️👍👍👍👍ආදරෙයි අපේ රනවිරුවන්ට මේ තමයි අපේ රට බේරාගත් කොල්ලො
@shashi6966
@shashi6966 2 жыл бұрын
කිසි විටෙකත් සතුරාට යටත් නොවූ මා,,,,,සුපිරිම පොතක්,,,,,,,
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
සියලුම වීරෝදාර රනවීරුවන්ට සදා ණය ගැතියි ..රට එක්සේසත් කර දුන්නට ..නිදහසේ ජිවත් වෙන්න තම ජිවිත පරිත්‍යාගයෙන් හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ...වනැසට හා සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ..........
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
දෙවිවරු අපේ රටේ බුදුසරණයි විරුවානනි 🙏❤
@supundanuska5765
@supundanuska5765 2 жыл бұрын
බුදු සරණයි දෙන්නටම
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
ජය වේවා! බුදු සරණයි හැමෝටම
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 2 жыл бұрын
These true stories are really appreciate and motivated young generation as didn't know about the war sanjeewa what your team doing is priceless I am watching this from Johannesburg south Africa up to date without missing any segment been addicted hardly hat off Sir
@wedikawajivitheape8394
@wedikawajivitheape8394 2 жыл бұрын
KZbin එකේ ඇබ්බැහි උන එකම වැඩසටහන❤💚🦅
@rasikamalalasekara
@rasikamalalasekara 2 жыл бұрын
No words to express....he is a national hero respect you brother.....We all are indebted to you forever....🙏🙏🙏🙏🙏
@samithsriyantha6639
@samithsriyantha6639 2 жыл бұрын
Navy and ✈ air force කොල්ලන්wath gannana සංජීව agolloth පට්ට සහ yogayak දුන්නේ
@chamindacham1612
@chamindacham1612 2 жыл бұрын
ඉක්මනින් තව එකක් ඔනේ සංජීව
@srilankanghost9356
@srilankanghost9356 Жыл бұрын
මටනම් ඔබ තුමන්ලා තමයි ලෝකෙන්ම හොඳම යක්කු 🇱🇰 ❤☠️🙏
@anthonithisera4886
@anthonithisera4886 Жыл бұрын
සුභ ගමන් මංගල අයියා රටට ණයනැති විරුවානනි ඔබට නිවාන් සුව අත්වේවා ❤❤❤❤❤❤❤❤❤
@pushsubasinghe
@pushsubasinghe 9 ай бұрын
Hoda wiruwek ❤ Ai niwan suwa kiwwe?????
@samanthag6015
@samanthag6015 2 жыл бұрын
ජයවේවා තෙරුවන් සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@DilkiDilesha
@DilkiDilesha Жыл бұрын
ඔයා මගේ තාත්තාගේ හොදම යලුවා.අද එයට ගොඩක් දුකයි.නිවන් සුව මාමේ...
@pushsubasinghe
@pushsubasinghe 9 ай бұрын
Ai niwan suwa kiwwe??
@kavidiadeksha5711
@kavidiadeksha5711 Ай бұрын
​@@pushsubasingheeya marina lagadi
@ajithpriyantha7178
@ajithpriyantha7178 2 жыл бұрын
Budu saranai viruvananee thanks සංජීව ayye
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
සුපිරි වීරයා. ..👍👌💖
@nipunthilakarathna6211
@nipunthilakarathna6211 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් 💕
@sameerasilva6257
@sameerasilva6257 2 жыл бұрын
බුදු සරණයි සහෝදරයා ❤️❤️❤️❤️
@ashenuditha5393
@ashenuditha5393 2 жыл бұрын
ස්නයිපර් මිනුගේ තව වැඩසටහනක් ඕනේ කියන අය කෝ 🔥💪
@ashankavishka8484
@ashankavishka8484 2 жыл бұрын
yes
@buddikajayasekara2373
@buddikajayasekara2373 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nimeshsahan4774
@nimeshsahan4774 2 жыл бұрын
😘😘
@hashanjeewantha525
@hashanjeewantha525 2 жыл бұрын
Oni
@sahanbandaralakmina6027
@sahanbandaralakmina6027 2 жыл бұрын
Oww
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
බොහොම ස්තූති ඔබට ❤️
@L.G.dayansameera
@L.G.dayansameera 2 жыл бұрын
ඔබලාගේ අප්‍රමාණ කැපකිරිම් වලට ලක්වාසි අප සියලුම දෙනා සදානයගැති මහත්මයා. ඔබවැනි වීර එඩිතර රණකාමි පුතෙක් මගේ ලක්දෙරනට දායාද කල ඔබගේ දෙමාපියන්ට පින් ලැබේවා. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජය ලැබේවා
@ashensanjula800
@ashensanjula800 2 жыл бұрын
අපේ ගමට ගොඩක් ආඩම්බරයක් මංගල මාමේ ඔයා ආදරෙයි ❤️🥺😣🙏
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
හරිම සන්සුන්ව, බිහිසුනු කතාවක් විනෝදකාමීව නිරහන්කාරව කිව්වා... අහන්න අහන්න ආසයි... ♥️♥️
@erandasampath5887
@erandasampath5887 2 жыл бұрын
මට විතරද මේ වැඩසටහන බලද්දී captain කොඩීව මතක් වුනේ. ෆයර් එකේ ශබ්දය ඒ විදිහටම කියනවා. SF 🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍❤❤❤
@samanthinagpal1088
@samanthinagpal1088 Жыл бұрын
Q Si😊s😊😊😊s😊😊😊
@mmsandakelum615
@mmsandakelum615 Жыл бұрын
ටක් බුන් ටක් බුන් ❤
@charithmudalige8856
@charithmudalige8856 2 жыл бұрын
මංගල සර් ඔබ විශිෂ්ටයෙක්. ඔබට ජය!
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@eshanpasindu4084
@eshanpasindu4084 2 жыл бұрын
මංගල අයියා..ගමටත් ආඩම්බරයක්❤️☺️
@ruwanmm120gmail.commanjula6
@ruwanmm120gmail.commanjula6 2 жыл бұрын
කොහෙද මෙතුමාගේ ගම...
@dinushibandara6060
@dinushibandara6060 2 жыл бұрын
පැයක් තිස්සෙ බල බල හිටියෙ 😃🙏
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@dilshankannangara3103
@dilshankannangara3103 2 жыл бұрын
ආඩම්බරයක් අපේ වීර සෙබළුන් 🙏🙏🙏❤❤
@milindamili7353
@milindamili7353 2 жыл бұрын
දුක් මහන්සියෙන් දිනාගත් මව් බිම විනාස කිරීමට ඉඩ නොදිය යුතුයි. බුදු සරණයි ඔයාලට🙏💐🙏💐🙏💐
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
හරිම නිහතමානී රණවිරුවෙක් බුදු සරණයි🙏❤️
@RoshanKumar-lm9hw
@RoshanKumar-lm9hw 2 жыл бұрын
Harima adambarai buddy. Mangala kiyanne budu waddek. Mawa mathaka athi kiyala hithanawa👍👍
@niroshi5943
@niroshi5943 2 жыл бұрын
මිහිපිට දෙවිවරු ගොඩාක් ස්තුති සංජිව මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
සංජීව අද ඔබට පූර්විකාව සහ වැඩසටහනේ අවසානයේ පමණයි හඩ අවදිකරනන්නට ලැබුනේ.(එ මන්ද එයත්)... මංගල ඒ තරම් හොඳට ක්‍රියාන්විත ගැන විස්තරකරා.අහගෙන ඉන්නතරමට ආසයි...තෙරුවන් සරණයි ඔබ දෙපලට.🙏 එවාගේම දිගුදුර විහිදුම් බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ නම් වු අභීත රණවිරුවානන් දැයෙන් සමුගෙන අදට වසර 14ක් වනහෙයි ඔහුටද නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු..🙏
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏♥️
@hansithahp5645
@hansithahp5645 2 жыл бұрын
Aniwa
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් ❤️🔥
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
මංගල සුපිරිම චරිතයකක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@joelheshan
@joelheshan 2 жыл бұрын
Loved the program Ayya ❤️❤️❤️😍😍😍
@slmusictalent6197
@slmusictalent6197 2 жыл бұрын
සංජීව අයියේ ඔයාටත් ජය දිගටම කරන් යන්
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
@neodharmapriya2511
@neodharmapriya2511 2 жыл бұрын
ඔබ දෙපලටම ජය...🙏🙏🌹
@kavindaranaweera8228
@kavindaranaweera8228 2 жыл бұрын
හුස්ම ගන්නෙ නැතුව බලපු තවත් වැඩසටහන් දෙකක්.......
@nishanthabandara9511
@nishanthabandara9511 2 жыл бұрын
Good job sir
@sithum3641
@sithum3641 2 жыл бұрын
දක්ශ රණවිරුවෙක්...ඔබට පින් අත් වේවා!!!
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
පුදුම කැපකිරීමක් දක්ෂතාවක් ඒ වගේම නිහතමානී කමක්.ඔබට නිදුක් නීරෝගී සුව අත්වේවා ආයුබෝවේවා මoගල අයියෙ .වනැස ට ජය
@kumararanaweera4434
@kumararanaweera4434 2 жыл бұрын
Ela aiye niyamai
@LalithPadmakumara
@LalithPadmakumara 15 күн бұрын
Excellent 🎉❤
@saratv7417
@saratv7417 2 жыл бұрын
සුපිරි waddek ජයවේවා
@rangamalarunaweera1491
@rangamalarunaweera1491 Жыл бұрын
Jaya wewa...poddak thawa haiyen katha kara nam wada hodai...full volume daalath samahara ewa ahanna speaker eka kana lagata ganna wenawa..samahara wachana kata athule
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🌹🌺🌼💖
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Niyamaiiii aiyeee niyamama niyamaiiii
@shashikamadushan5141
@shashikamadushan5141 9 ай бұрын
එයා හරි ලස්සනට කතා කරනව .හීන් සීරුව 😍
@SanjayaMilan-kf6mk
@SanjayaMilan-kf6mk Жыл бұрын
ආදරෙයි ගොඩක් ඔයාලට...මේ වැඩසටහනට එකතු කරගන්න ඔනම කෙනෙක් තමයි 10GR එකේ හිටපු කැප්ටන් ර0ග කුමාර..මගේ අයිය කෙනෙක් පුලුවන්නම් සම්බන්ද කරගන්න..ගොඩක් දේවල් කියයි එයත්...
@supundanuska5765
@supundanuska5765 2 жыл бұрын
සුපිරි
@ravindrarathnabandara143
@ravindrarathnabandara143 Жыл бұрын
නිවන්සුව මංගල අයියා♥️😥😥😥
@hisamshan6874
@hisamshan6874 2 жыл бұрын
sanjeewa ayya venasak vidiyata sri lanka kandayamata pakisitanyedi ellavu prharaye vistara karanna cridakayek samaga 👍👌👏
@pradeepsampath5141
@pradeepsampath5141 2 жыл бұрын
Gammak..ස්නයිපර් kenekge oni❤️❤️❤️💕💕
@sameeramadusanka3613
@sameeramadusanka3613 2 жыл бұрын
දෙවිපිහිටයි සියලුම රණවිරුවන්ට ස්තූතිය වනැස
@sakunajayathilaka901
@sakunajayathilaka901 Жыл бұрын
Meyge ktha krna vidiha henma clear 🤘 hadisiiyk na hodta kthwa kynwa😍❣️
@achini3734
@achini3734 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤❤❤
@MohamedIrfan-eo5lh
@MohamedIrfan-eo5lh Жыл бұрын
Oyage kathawa godaaak pehadili....thawa wedasatahanak karanna....mangala aiya...
@crazyniyon929
@crazyniyon929 Жыл бұрын
කැප්ටන් කොඩි මාමාගෙ නම කවුරු හැම එකකම කියනවා අදරෙයි කොඩි මමෙ ❤ලොකු මෙහෙවරක් කරපු ඔයා ගැක්කම්ක් තමා ❤❤❤❤
@dushanthapradeep7420
@dushanthapradeep7420 Жыл бұрын
Nimantha kodithuwakku
@mmahesh5171
@mmahesh5171 2 жыл бұрын
නියමයි නියමයි
@lakshanaminda3810
@lakshanaminda3810 2 жыл бұрын
හැම වීඩියො එකක්ම බලන 😎 වනැසට🇱🇰 ඇබ්බැහි වෙලා ඉන්න මං 🇱🇰❤️🥰🥰😎😎😎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@VinoDilshan
@VinoDilshan 2 ай бұрын
නිවන් සුව ලැබෙිවා අයියෙ...
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН