වෙල්ලම්කුළම් ඉතිහාසගත දිගුදුර මෙහෙයුම් හෙළිකරන SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 259,050

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 581
@sandun8441
@sandun8441 11 ай бұрын
මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් තම ජීවිතය නොතකා මාත්‍රෘභුමියේ අපිරිමිත කැපකිරීම් කර අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමා ටත් රාජපක්ෂ මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏
@herbatmendis6240
@herbatmendis6240 11 ай бұрын
Sf ගැම්මක්‌.. ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් සදා අමරණියියි 💜👍🇱🇰..
@NishanthaLiyanage-b2n
@NishanthaLiyanage-b2n 11 ай бұрын
Sf .එකට පටිට ආදරෙයි මම sf ලියා .කොඩි සර්ලා තමා අපට sf පාටමාලාවෙ උපදෙසක හිටියෙ,වැඩ වගෙම තමා බුල ගහපුවම දෙන පුජාව මතක්වෙනකෙටත්,ඇග හිරි වැටෙනවා,ආරෙයි කොඩි,,සර්,,ගෙඩක් ,මමලියා,,,,
@arunanishanthaperera6574
@arunanishanthaperera6574 11 ай бұрын
SF රාජා ( 12 MAY 2023) ඔහුත් සමග ...1990 හාඩි ....අම්පාර ....මුලතිව් ...මන්ඩතිව් (.යාපනය කොටුව )....මම slamc....D coy ...major raj wijesiri .....co/2ic .col හෙට්ටිආරච්චි major ජයවි ප්‍රනාන්දු ....A cpt සිල්වා B major ලෆීර්..C cpt. සේනානායක D major විජේසිරි ..... s/sgt රනවීර බණ්ඩා s/sgt මාමඩුව .... ඒකාලෙ හිටිය අය දන්නවා 👍👍👍👍👍 (ජනරාල් හරේන්ද්‍ර රණසිංහ 2/lt) හරිම හොද අය මුලු ඒකකයම 👍
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 11 ай бұрын
ඔයත් සුපිරි යකෙක්නෙ අපෙ ❤️❤️❤️❤️💪💪💪
@NishanthaLiyanage-b2n
@NishanthaLiyanage-b2n 11 ай бұрын
Yas
@senuladilen14perera14
@senuladilen14perera14 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranganirosh7637
@suranganirosh7637 11 ай бұрын
❤❤👍🙏
@samitharanasinghe4625
@samitharanasinghe4625 11 ай бұрын
බත් පාර්සලයක් ජිවිතයට කියාදිපු පාඩමේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මට . ජය සියලු රණවිරුවන්ට.
@DarshanaNayanajith
@DarshanaNayanajith 11 ай бұрын
😢😢😢
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 11 ай бұрын
මහපොළොව එක්ක ගැටෙන අපූරු රණවිරුවෙක්, ඉතාම පැහැදිලි කතාවක් , ජයවේවා
@tharindulakmal2168
@tharindulakmal2168 11 ай бұрын
👌 කතා විලාශයක්.සංජීව අයියට නොදෙවනි...❤❤❤වැඩසටහන සුපිරි .....ඉක්මනින් දෙවනි කොටසක් බලාපොරොත්තු වෙමි...වනැස ආදරෙයි හැමදාම ත්..❤❤
@surangapremadasa2138
@surangapremadasa2138 11 ай бұрын
Moral Down වුන හැමවෙලේම නරබන්නේ wanesa. ස්තූති සංජීව අයියා❤. මේත් සුපිරියෙක් තමයි ආදරෙයි රනවිරුවන්ට ❤💥🙏🙏🙏
@sakithorago4140
@sakithorago4140 11 ай бұрын
අඩේ මම වගේ එකෙක් එලම බොක්ක
@niroshanfernando8897
@niroshanfernando8897 10 ай бұрын
Oyata kiyanna wadan na ඔබ තුමා ව්තරයි සාරත් සර් ගැන කතා කලෙ ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏👍👈 ඔබ තුමාට නිරොගි බව ලැබේවා සන්ජිවත් 👍👍👍Bs jp
@Ptkliveshow
@Ptkliveshow 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් හොඳ මීටරයකින් තීන්දු තීරණ ගත්ත රණකාමියෙක් ජයවේවා රාජා 🎉
@imeshmadusanka9297
@imeshmadusanka9297 11 ай бұрын
ජීවිත පරිත්‍යාගයෙන් බෙරා දුන් රටක් ❤ සින්හලයන්ට අමතක උනු තැනක් 😢.. හරක් 225 විනාශ කරන රටක් අද අපිට හිම් වී ඇත ...සියලු රන වීරුවන්ට සදා නය ගැතියි...❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 8 ай бұрын
👍👍👍♥️♥️
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 7 ай бұрын
❤❤❤❤
@ridmapranandu6942
@ridmapranandu6942 11 ай бұрын
අදත් සුපිරි වැඩ්ඩෙක් ෆොන්සේකා sir ගැන මතක් කරපු එක සෑහෙන්න වටිනව ❤️
@indikadarmappriya9537
@indikadarmappriya9537 11 ай бұрын
Yes
@wsanjeewa
@wsanjeewa 11 ай бұрын
❤❤
@IndikaWeerathunga-p6j
@IndikaWeerathunga-p6j 11 ай бұрын
❤❤❤
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 11 ай бұрын
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤
@maheshperera6695
@maheshperera6695 11 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 10 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@chamiya1031
@chamiya1031 11 ай бұрын
අපිට තිබ්බෙ well done එක විතරයි ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම, තුවාල උන ජීවිතය කැපකරපු කොල්ලන්ට
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Ай бұрын
පිට රටක ඉදන් හැමදාමත් වැඩ කරන ගමන් අහනවා..රණවිරුවන්ට ගොඩක් පිං 🙏❤️
@අයාලේ4.2
@අයාලේ4.2 11 ай бұрын
අවංකයා හිතවතා සහෝදරයා ගමේ එකා කොතන හම්බුණත් මගේ මල්ලියා කියලා ලගටම ඇවිත් කතා කරනවා අපේ ලොකුවා ආඩම්බරයක් බලාගෙන හිටියා දවසක වනැසෙ දකින්න ආදරෙයි ලොකුවා ❤❤❤❤❤
@chanaplace2891
@chanaplace2891 11 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunsali1547
@sadunsali1547 11 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි අබාදිත රනවිරුවන්ට ඉක්මන් සුව මිය ගිය අයට නිවන් සුව.ජයවේවා 🤘🤘🤘💪💪💪👌👌👌🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
@AU_aup
@AU_aup 11 ай бұрын
1:15 නිව්ටන් නියමය 3:25 මහපොලව එක්ක හැප්පීම 4:08 SF චායාරූප 4:24 යකා ගැහීම 6:19 එක බත් පත කාපු උන් අඩුවීම 7:29 දිගම ප්‍රහාරය 12:03 අදටත් දන් නෑ ආවේ කොහොමද කියලා 29:17 SF මෝටාර් ටීම් එක. තිතට ගහන්නෙ 34:04 විශේෂ බලකාය කියන්නෙ හෙන පිස්සුවක් 37:55 කලු කොටි 41:50 පොලව මහනවා SF අපි 52:25 කතා කරලා අතින් ගහන්න තිබ්බා 55:15 අපි දන්නවා අපි තව වැඩි වෙලාවක් ජීවත් වෙන් නෑ
@ayeshkeshara9246
@ayeshkeshara9246 11 ай бұрын
මගෙ ආසම වැඩසටහන ❤❤❤❤
@Line1YT
@Line1YT 11 ай бұрын
🎉🎉😢 කතාව කෙලින්..යකෙක් තමා ❤❤❤❤ අපේ උන් හැමෝටම පිං..මරණය අතේ තියන් අනිත් උන්ගෙ ජීවිත වෙනුවෙන් ලේ කදුලු හෙලපු හැමෝටම ආදරෙයි...❤❤❤❤❤ මගෙත් මස්සිනා SF හිටියෙ..මාත් ආටි හිටියෙ අවාසනාවකට ගොඩක් කල් ඉන්න බැරි උනා.ඒත් ❤ ❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 11 ай бұрын
තෙරුවන් සරණයි රටේ විරුවන්ට ඔබ‍ට ත් ජයවේවා ❤️❤️❤️❤️👍👍
@SandunJayasooriya-u6m
@SandunJayasooriya-u6m 11 ай бұрын
රට ඉදලා බලන සෙට් එක කෝ ❤
@maneshkaperera490
@maneshkaperera490 11 ай бұрын
💪
@AkesheNidushika
@AkesheNidushika 11 ай бұрын
❤❤❤
@supunsarasachith
@supunsarasachith 11 ай бұрын
Ekenma senaseeme nidagnne mek balalama tmi parana video aye aye blnawa ❤❤❤❤
@JANABRO348
@JANABRO348 11 ай бұрын
එක නොටසක් නෑර බලනවා සමරහ කොටස් තියෙනවා අහප ගාන මට වත් හිතා ගන්න බැ❤
@MohammedMohammed-x2r
@MohammedMohammed-x2r 11 ай бұрын
Api nag pita rataidan balanna
@L.G.dayansameera
@L.G.dayansameera 11 ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා. ජයෙන් ජයවේවා
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 7 ай бұрын
කථාව වගේම වැඩත් සුපිරි වෙන්න ඇති අනිවාර්යෙන්ම ❤
@Bashi123-r
@Bashi123-r 11 ай бұрын
මේව අහනකොට අපෙ තාත්තයි බාප්පයි ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ ...ඒ දෙන්නත් සහභාගි උනානේ රට බේරගන්න❤🥺
@ruwanlakmal5491
@ruwanlakmal5491 11 ай бұрын
අද කතාව සුපිරි
@SampathTrinco
@SampathTrinco 11 ай бұрын
යකෙක් ගහලා එළියට ඇවිත් අහපු හොදම වචන well done badi,good badi සුපිරිම වීරයෙක් ❤❤❤සියලු ජාතින්ට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් තනා දුන් ඔබලා ජාතික විරුවන් ය...
@janithmangala7922
@janithmangala7922 11 ай бұрын
මම විදේශ රටක හිටියත් හැම වැඩසටහනක්ම බලන්න පුරුදු වෙලා,මමත් හිටපු නාවික හමුදා සෙබලෙක්.
@taniyagarusingha4236
@taniyagarusingha4236 11 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@jagathraveendra2574
@jagathraveendra2574 11 ай бұрын
යුද්ධ කරලා බේරගත්තු රට දැන් විකුණනවා ... දිවිදුන් සොල්දාදුවන් ගැන දුකයි...
@45new41
@45new41 11 ай бұрын
හැමදාම බලනව❤
@Toptenzone__i
@Toptenzone__i 11 ай бұрын
මේ කමෙන්ට් එකට ලයින් සීයක් දාන්නකෝ ❤️👀
@ruchirashanaka9636
@ruchirashanaka9636 11 ай бұрын
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!තෙරුවන් සරණයි!!!❤🙏
@yohanshenusha4840
@yohanshenusha4840 11 ай бұрын
අදත් සුපිරියක්❤
@isharakawinda6884
@isharakawinda6884 11 ай бұрын
අදත් සුපිරියක් තමයි ❤❤ ❤
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 ай бұрын
තෙරුවන් සරණ සරණයි. දීර්ඝායුෂ ලැබේවා❤
@pathummaduwantha
@pathummaduwantha 11 ай бұрын
අදත් සුපිරිම වැඩක් ❤❤
@ChandanaKumaraWijayarathna
@ChandanaKumaraWijayarathna 11 ай бұрын
හරිම ලස්සනට මුල ඉදලම පැහැදිලි කරල කතා කරනව ජය වේවා විරුවනි හැම දේම සාර්තක වේවා...සංජීව මල්ලි ඔයාගෙ හැකියාව අගේ කරනව තව තවත් ඉදිරියට යන්න ලැබේවා
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 11 ай бұрын
ලස්සනයි සංජීව අයියා ❤❤❤❤
@sithumrukshan900
@sithumrukshan900 11 ай бұрын
සියලු දෙවි පිහිටයි සියලු විරුවානන් හට අප අතරින් වෙන්වූ අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට අජරාමර නිවන් සුව අත් වේවා යලිත් කිසිදු දිනෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා යැයි මා එක සිතින් පාර්තනා කරමි ❤️🥺🌏🫂🙏
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 11 ай бұрын
Sada amaraniyai oba kala sewaya.❤jaya wewa..digatama me wadasatahan karanna aiya..rate inna siyaluma viruwan hoya gena😊.budusaranai
@shewonfdoz407
@shewonfdoz407 10 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@dimuthuhasangakariyawasam9575
@dimuthuhasangakariyawasam9575 11 ай бұрын
ආදරණීය වණැස.ජය වේවා
@chamara_bandara9999
@chamara_bandara9999 11 ай бұрын
සුපිරියක් බස්සලා
@inokasubashini5715
@inokasubashini5715 11 ай бұрын
ඔබට ගොඩක් පින් ❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
@nihalperera5086
@nihalperera5086 9 ай бұрын
සංජීව මල්ලි තව තව අලුත්ම එවා ඉක්මනින්ම දෙන්න.අයියෝ මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 11 ай бұрын
තෙරුවන් සරණයි
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 6 ай бұрын
ජයම වෙවා සොයුර තෙරුවන් සරනයි
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 11 ай бұрын
🙏🙏🙏👍 සුපිරියක්...
@NaveenKumara-tq6nq
@NaveenKumara-tq6nq 8 ай бұрын
මම කෝස් කරන කාලේ මට හම්බවුන හොදම හදවතක් තියෙන සර් කෙනෙක් තමයි රාජපක්ෂ සර්❤
@Anurabuddika-qm8df
@Anurabuddika-qm8df 11 ай бұрын
Budusaranai aiye oyata.ranaweruwan seyallata.harede katha karanawa.ponseka gena
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 11 ай бұрын
❤❤❤❤🎉🎉🎉 thanks සංජීව අයියා පැයක් ආදරෙයි 💝💝💝
@CharithSankalpa-iv1vc
@CharithSankalpa-iv1vc 11 ай бұрын
මම මෙම වැඩ සටහන ගොඩක් උනන්දුවෙන් ගොඩක් කැමත්තෙන් බලන කෙනෙක් අපේ රට රකින රණවිරුවන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා.. ජයෙන් ජයම වේවා..
@bravcyclebase
@bravcyclebase 11 ай бұрын
1 SF ෆොක්සර්ඩ් බලගණය කියන්නේ 2008 -09- 15 අක්කරායන් කුලම් සටනේ.. වීරයෝ.. ටික. වීඩා.., රාජා.. කියපු ඔය බොහෝ... නම් සදහන් විශේෂ බලකා ෆොක්සර්ඩ් බලගණයේ සෙබළුන් අක්කරායන් පාර මුදාගෙන කිලිනොච්චියට ඇතුළු වීමේ.. සටනේදී මියගියා..❤🌹
@kapilawannaku7357
@kapilawannaku7357 11 ай бұрын
ඔබත් විශේෂ බලකායෙද
@ape_yukthiya
@ape_yukthiya 11 ай бұрын
7cli මගේ අයියා. 2008-11-09 වැටුනේ. අක්කරායන් වල
@udeshrohana4424
@udeshrohana4424 11 ай бұрын
අපේ ගුරුවරු තෙරුවන් සරණයි සර්
@piyanandapiya4265
@piyanandapiya4265 11 ай бұрын
ත්‍රිවිද හමුදා සොහොයුරන්ට සුබ අනාගතයක් වේවා ❤
@ajithperera255
@ajithperera255 11 ай бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nmalsran1892
@nmalsran1892 11 ай бұрын
තව වැඩසටහනක් අනිවාරෙන් ඔින 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
@janakapriyantha6713
@janakapriyantha6713 11 ай бұрын
බුදුසරණයි හැමෝටම ❤❤
@suranganirosh7637
@suranganirosh7637 11 ай бұрын
Adath Supire vadak.obata suba anagathayak vava.👍🙏🙏🌷
@dimuthuhasangakariyawasam9575
@dimuthuhasangakariyawasam9575 11 ай бұрын
වණැස මම මුලින්ම බලන්න පටන්ගත්තෙ කොඩී නිසා.ඒක අන්තිමට ඇබ්බැහියක් උනා.එහෙම අය ගොඩක් ඇති මේකෙ.මමනම් කියන්නෙම මෙයාලගෙ ටීම් පිටින් සෙට් උනානම් පට්ට.ගල්ටා,හක්ක එක්ක එහෙම එකක් ගියේ
@shashithadissanayaka4826
@shashithadissanayaka4826 11 ай бұрын
අදත් සුපිරි වැඩ්ඩෙක් ❤️🥰 ජය වේවා🙏
@erangaramanayake2098
@erangaramanayake2098 11 ай бұрын
Budusaranai ජයවේවා ❤❤❤❤
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 11 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@Chevaan_goated
@Chevaan_goated 5 ай бұрын
අනිවාර්යෙන් වැඩ්ඩෙක් ❤
@malamala2462
@malamala2462 3 ай бұрын
මිහිපිට දෙව්වරු 🙏🙏🙏
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 11 ай бұрын
සිංහල දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි රට වෙිනුවෙින් ඔබ කැපකල මෙිහෙවරට මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි
@kasunjeewantha2730
@kasunjeewantha2730 11 ай бұрын
59:14 මේ කතාව අහද්දි ඇත්තටම මාර අභිමානයක් දැනෙන්නෙ. ඇත්තටම වනැසtv සංජීව අයියෙ ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරනවට. මේ අතීතය ඇත්තටම වැලලෙන්න දෙන්න හොද නෑ. ❤❤❤❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 11 ай бұрын
ස්තුතිය රාජා ❤❤❤❤❤❤
@WasanthGuna
@WasanthGuna 10 ай бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dissanayakasomapala7419
@dissanayakasomapala7419 11 ай бұрын
ගොඩක් දේවල් හරි නමුත් චාව නගරයට අැතුල් වෙලා නගරය අත්පත් කර ගත්තෙ S F එක විතරක් නෙවෙයි ගුවන් සංක්‍රිමික බලසේනාව වගේම තවත් පාබල එ්කක කීපයක්ම මෙි මෙහෙයුම සදහා සහභාගි වුනා මෙහිදි ගුවන් සංක්‍රිමික බලසේනාවෙන් ලොකු සේවයක් ඉෂ්ඨ වුනා මමත් එදා එ් මෙහෙයුමට සහභාගි වුන නිසා එහි විස්තර කියන්නෙ
@Ai_zone51
@Ai_zone51 11 ай бұрын
අපේ කෝස් එකෙ rsm නිකවැව එයාර්මොබයිල් ට්‍රේනින් ස්කූල් එකේ අපි කෝස් කරපු කාලේ RSM නියම සොල්දාදුවෙක් යකෙක්❤ sf බේසික් කෝස් අපිට පෙව්වා ❤️❤️
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 11 ай бұрын
Sha maruni pehadili kirima veery clen ahan inda hari asai patta weddekni❤❤❤❤❤
@GayanKisantha
@GayanKisantha 11 ай бұрын
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය .. සුපිරිම යකෙක් තමයි අද ගෙනත් තියෙන්නේ..
@lbnadiranga5814
@lbnadiranga5814 10 ай бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 11 ай бұрын
රාජා sf වැඩ්ඩෙක් තව එකක් ඕනි කියන අය ලයික් කරන් යමු කටාර් සෙට් එක 2024/3/1
@LayalLuvi
@LayalLuvi 11 ай бұрын
කාඩ් බොඩ් විරයො වගෙද සරත් ෆොන්සෙකා හැරවුම් ලක්ශෙ එතුමට හැමොම නයගැති කවෘරු මොනා කිව්වත් එඩිතර සෙබලෙක් ඔබත් ❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 11 ай бұрын
අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ..ආදරෙයි හදවතින්ම ❤❤❤
@chamiboy5194
@chamiboy5194 11 ай бұрын
ආදරෙයි දෙන්නටම
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 11 ай бұрын
Niyamaiiiiii budu saranai obathumatath....adarei ranawiruwanani
@lakmalkhan5005
@lakmalkhan5005 11 ай бұрын
ජය වේවා ❤❤❤❤❤
@A.I.N-gb7zi
@A.I.N-gb7zi 11 ай бұрын
බුදුසරණයි❤
@dewrusirusilva8225
@dewrusirusilva8225 10 ай бұрын
රාජා නිහඩ නිහතමානි නියම මනුස්සයෙක්😊
@Leo_Dollar_King
@Leo_Dollar_King 11 ай бұрын
නියම කළු සිංහලයෙක්...
@Pawankiwlegedara
@Pawankiwlegedara 11 ай бұрын
බුද්දියයි සක්තියයි විනයයි තුනම එකට එකතූ උනාම ඒ සක්තිය පරද්දන්න අමාරුයි 🎉🎉🎉උත්තාමාචාරය
@tharindaakash4565
@tharindaakash4565 11 ай бұрын
ආදරෙයි ඔයාලා ඔක්කොටම💜🙇‍♂️
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 11 ай бұрын
ගමේ වීරයෙක් තවත් වීරයෝ රැසක් ඉන්නවා රාජාංගනේ රට වෙනුවෙන් ජිවිත පරදුවට තබා ගිය රණවිරුවෝ මියගිය විරුවන්ටද මාගේ උත්තමාචාරය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@DulariMaduhansi
@DulariMaduhansi 9 ай бұрын
ඔයා රාජාංගනයේද...
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 9 ай бұрын
හ්ම්ම් රාජාංගනේ
@DulariMaduhansi
@DulariMaduhansi 9 ай бұрын
@@sanjeewanishan-kuweit රාජාංගනයේද වම් ඉවුරේ ඉන්නවා...කකුල බට්ටෙක්ට නැති වුන පේමසිරි කියලා කෙනෙක් ...මට එයාව සම්බන්ධ කරගන්න උදව්වක් කරන්න පුලුවන්ද ....
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 11 ай бұрын
රණවිරුවණ්ට තෙරුවණ්සරණයි
@LahiruSampath-hd6pk
@LahiruSampath-hd6pk 11 ай бұрын
වැඩ්ඩෝ...welldone buddy ❤
@ruwansampth7000
@ruwansampth7000 11 ай бұрын
264/85 තෙරුවන් සරනයි විරුවනි ..මියගිය විරුවන්ට නිවන් සුව ලැබෙිවා ❤❤❤
@tharindusandamal1980
@tharindusandamal1980 11 ай бұрын
SF ගැම්ම ලයික් කරමු 🙏❤
@rimzerizana4362
@rimzerizana4362 10 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන්
@Poornaprasanna6529.
@Poornaprasanna6529. 11 ай бұрын
පෙනෙන මිහිපිට දෙවියන් තමා මේ..❤❤❤❤❤
@NilanthaEkanayaaka
@NilanthaEkanayaaka 8 ай бұрын
මේ වැඩසටහනට ඇබ්බැහිවෙලා අපි
@nishshankaudaya7346
@nishshankaudaya7346 11 ай бұрын
රත්තරං රණවිරුවනි ඔබට සද ණයගැති .❤❤❤
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy 8 ай бұрын
පොන්සෙකා සෙන්පතියාගේ වටිනා කම කාල කනි දන්නෙ මොනවද ඔයා තත් ඔයාගෙ සියපෞලත් සැම රනවිරුවො සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි නැසි ගිය අප අතරින් සියලු රනවිරුවො අප අතරෙ ම ඉපදෙවා
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН