කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය

  Рет қаралды 150,690

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 686
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 15 күн бұрын
මම මේකේ දාපු ගොඩාක් කතා බලලා තියෙනවා ඒත් මේ වගේ අමුවෙන්ම කතා කරපු කෙනෙක් දැක්කේ සුපිරි චරිතයක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි
@Prinkuhewage
@Prinkuhewage 16 күн бұрын
කතාවත් රැඩිකල් ක්‍රියාවත් රැඩිකල් සෑබෑ උවමනාවන් ඇති නියම මුරණ්ඩු යුද වීරයෙක්..ඔබට චිරං ජයතු විරුවානෙනි...❤..වනැසට ජය ශ්‍රී...
@DulariMaduhansi
@DulariMaduhansi 17 күн бұрын
වනැසෙන් සුපිරි කතා ඇහුවා මුල ඉදන් ......අද තමයි සුපිරියම ඇහුවේ ......
@Sadunperera-j1t
@Sadunperera-j1t 17 күн бұрын
මෙ වගෙ වුන්ට තමයි බන් ...නිකන් කන්න බොන්න දිලා සැපට අවසාන කලෙ ඉන්න දෙන්න ඔනි💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@TreesMaureen
@TreesMaureen 17 күн бұрын
අනිවාර්යයෙන්ම
@emnd4540
@emnd4540 16 күн бұрын
Aniwa ban
@krpmpannala6392
@krpmpannala6392 16 күн бұрын
එකෙන්ම,,ඇට්ටර එව්න් වටිනවා
@barneycasting8331
@barneycasting8331 16 күн бұрын
ඒක තමයි අපි NPP එක පත් කලේ. මුළු රටටම නොමිලේ දෙන්න, හැමෝම නිකන් ඉන්න වෙන විදිහේ රටක් හදන්න ටිකක් කල් යනවා, ඉවසමු!
@Sadunperera-j1t
@Sadunperera-j1t 16 күн бұрын
@@barneycasting8331 නිකන් කන්න දෙන්න ඔනි මෙ වගෙ රටට නය නැති කොල්ලන්ට
@pasidhurukshan750
@pasidhurukshan750 17 күн бұрын
කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටෝරී බොසා 🖤. Respect Sl Army 💗
@PramodyaSankalpa-n1w
@PramodyaSankalpa-n1w 17 күн бұрын
Thank me magee thaathaa
@MalinduNimesh-x
@MalinduNimesh-x 16 күн бұрын
පෙනහලු උන සොම්බී
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 16 күн бұрын
@@PramodyaSankalpa-n1w oyage tatta mage bajiya aadambarai putha teruwan saranai ...🙏🙏
@sameeramadusanka3613
@sameeramadusanka3613 16 күн бұрын
​@@PramodyaSankalpa-n1w❤
@sasmithasankalpa434
@sasmithasankalpa434 15 күн бұрын
මුරණ්ඩුවා❤ ඔයාට සිවිල් එකෙන් දෙන බැජ් එක🥰❤️ දීර්ඝායුශ ලැබේවා ඔබ තුමන්ට🙏🥰❤️
@hashandharmathilaka4890
@hashandharmathilaka4890 17 күн бұрын
හමුදාවෙ වෙන ගොඩක් අසාධාරණකම් මේ විදිහටම මටත් වෙලා තියනවා.උබ නියම සොල්දාදුවෙක් මචං.බුදු සරනයි.
@anuhsasandhya5682
@anuhsasandhya5682 17 күн бұрын
" මං කැමති නෑ හුරතල් ගැහිලිවලට " .. අන්න ඒ ගැම්මට මාරයි .. ❤ එහෙම හුරතල් ගැහිලි ගැහුවා නම් අදටත් මේ මොහොතෙත් යුද්ධය තියෙන්න තිබ්බා .. හැමදාමත් හැමෝටම ආදරෙයි .. ❤
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w 17 күн бұрын
මාත් ආමි හිටපු .කෙනෙක්..වැනැසෙ බලපු හොදම වීඩියො එකක්..බොක්කටම වදින්න කියන දෙ පැහැදිලි කරන්න පුලුවන් හැකියාවක් තියෙන විශේෂ බලකා සෙබලෙක්..සුපිරි චරිතයක්..කරන ගොවිතැන් අති සාර්ථක වෙලා දියුනුවෙන් දියුනුවටම පලයන් බ්‍රෝ🙏ඔබ SF එකෙන් පස්සෙ හිටියෙ 5 VIR එකෙද?
@sumithnamal5430
@sumithnamal5430 15 күн бұрын
❤🎉
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 15 күн бұрын
my hat off sir.ratata barak nethi kenek obath
@isurusanjaya236
@isurusanjaya236 15 күн бұрын
මම රටේ හොඳම ධනවතෙක්නම් මම ඉස්සලම කරන්නෙ මේ වගේ රනවිරැවන් අරගෙන එ අයට ආර්ථික.ශක්තියක් දෙන එක.
@deminthasenal4432
@deminthasenal4432 16 күн бұрын
මෙච්චර කල් දාපු හැම විඩීයෝ එකක්ම බැලුවා...ඒත් අද වෙනස්ම චරිතයක්...බොරු ආටෝප නැති රියල් කතාවක්..අපි අහල නැති පැත්තක්...බුදු සරණයි සර් ❤️🙏
@malithdilshan4799
@malithdilshan4799 17 күн бұрын
ඇත්ත්ටම මේ රණවිරුවන් කතා කරන ගැම්මේන් හිත ගන්න පුලුවන් කොහොමද යුද්ධ කරේ කොහොමද සතුරන්ට පහර දුන්නෙ කියලා තෙරුවන් සරණයි ඔයලාට
@RuwanKorawage
@RuwanKorawage 17 күн бұрын
වැනස වීඩීයෝ ඔක්කොම බලලා තියනවා මෙහෙම චරිතයක් දැක්කෙ නෑ❤
@DenetKalum
@DenetKalum 16 күн бұрын
බලපු හොදම කතාව එල කොල්ලෙක්
@NudithaMihiran25
@NudithaMihiran25 16 күн бұрын
මේක වන්මෑන් ශෝ එකක්වගේ ගැම්මක්
@PrasadThakshila-cn7rc
@PrasadThakshila-cn7rc 16 күн бұрын
සිරාවටම බන්.
@PrasadThakshila-cn7rc
@PrasadThakshila-cn7rc 16 күн бұрын
මෙ සර්ව ආයි ඔනි
@surangawarnakumara7249
@surangawarnakumara7249 16 күн бұрын
Aththa athisatiyenma deno..ela kollek..❤❤
@nawodyamadushani1475
@nawodyamadushani1475 17 күн бұрын
මේකනම් පිස්සුවක් වෙලා දැන්. වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ. මගේ වයසේ ගැහැනු ළමයි මේවා බලන්නේ නෑ ,ඒත් මට නම් එකෙන්ම පිස්සුවක්. ❤ ඒත් එදා හිටිය රණවිරුවන් ගැන රජය අවධානය යොමු කරා නම් 🥺 හැමෝම එකතු වෙලා ඒකට මොකක් හරි කලා නම් ගොඩක් වටිනවා නේද ❤️
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 17 күн бұрын
ගැමිමක් තමයි පුතේ
@BandaraShiroman
@BandaraShiroman 17 күн бұрын
Oyanam supiri nangi
@NRanga-e9w
@NRanga-e9w 17 күн бұрын
Hi
@nishanthasenawerathne360
@nishanthasenawerathne360 17 күн бұрын
Oya wage kello thamay ratata watenne
@prasannawijerathne-q2y
@prasannawijerathne-q2y 17 күн бұрын
දවසේ වැඩ පටන් ගන්නෙ මේ කථා අහන ගමන්,මහනුවර සර් කොඩි සර් කියන්නෙ මහා වීරයෝ ඒ අතර ඉන්න තවත් නියම සිංහල වීරයෙක් RESPECT SIR
@VinoDilshan
@VinoDilshan 14 күн бұрын
Sf කොඩිතුවක්කු අයියගෙ කටහඩ වගේ,❤ බුදු සරණයි ඔබ දෙපලටම
@DenetKalum
@DenetKalum 16 күн бұрын
බලපු හොදම එක මචං...ඇත්ත පැත්ත එලියට දැම්මෙ උබ විතරයි❤❤❤❤❤❤
@dmnwithkor
@dmnwithkor 16 күн бұрын
කොඩිගෙම වචන් ටිකයි කටහඩයි ❤❤❤ ගැම්මක් තමයි
@RuwannimsaraBandara-w4l
@RuwannimsaraBandara-w4l 17 күн бұрын
මගේ පාටමාලා කාලේ උපදේශකයකු ලෙස ඔබ සිටියා පුත්තලම විජයභාහු පුහුණු පාසලේ ❤❤
@SampathTrinco
@SampathTrinco 16 күн бұрын
වාව්,පට්ටම චරිතයක් නේ කොහේද මෙච්චර කල් හිටියේ..අසාධාරණ කම්,කෙනෙහිලිකම් අඩුවක් නැතුව ලැබිල තියෙනවා..කමක් නැ ඔහුට විශ්‍රාම වැටුපවත් ලැබේනවාදැයි නොදනිමි...පොළවේ පය ගහලා ජිවත් වෙන රණවිරුවෙක් ❤
@janathnawarathne3686
@janathnawarathne3686 16 күн бұрын
❤❤ නහට අහන්නෙ නැති අති විශිෂ්ඨ වීරත්වය ක් මරණය ගනන් නොගත් ගතියක් දැනෙනවා..... හමුදාව ට අදාල විනය ට ගැලපෙන්නේ නැති නිසා තමයි මොහුගෙන් සුවිශේෂ ප්‍රයෝජනයක් ගන්නත් මොහුට උසස් නිලතල වලට යන්නත් බැරි වෙලා තියෙන්නෙ... කැප්ටන් වරයෙක් මේජර් කෙනෙක් උනා නම් කියලා වැඩක් නෑ නේද....? කමාන්ඩෝ චිත්‍රපටය බැලුවා වගේ... තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා සුපිරි වීරවරයානෙනි.
@Dila-p2q
@Dila-p2q 17 күн бұрын
විනයක් ඇති වචනයේ පරිසමාප්තියෙන්ම මුරන්ඩු සෙබලෙක්❤❤❤❤
@pathumnirmal3036
@pathumnirmal3036 17 күн бұрын
අපේ රටේ නියම සිංහයෙක් 🇱🇰 එකෙන්ම respect 👊❤🇱🇰 රටට ණය නැති රනවිරුවේන් 👊🇱🇰❤ බුදු සරණයි.!
@maheshperera6695
@maheshperera6695 17 күн бұрын
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@Kavishkacharith
@Kavishkacharith 16 күн бұрын
මේ තමයි බන් රියල් "ප්‍රබුවරු " රියල් ආමි කාරයෙක් ❤🙏
@Awankwama
@Awankwama 16 күн бұрын
මෙකා සීරාවටම යකෙක් ❤❤❤❤ අදමයි ඇත්තම යකෙක් දැක්කෙ❤❤❤ ආදරෙයි යකා❤
@chanu9499
@chanu9499 16 күн бұрын
සංජිව අයියේ මම 2000 ඉපදුනේ යුද්දේ ගැන සුනාමිය ගැන පොඩි මතක තිබ්බට හරියට දැනන් හිටියේ නෑ. මම යුද්දේ ගැන හොයනකොට ඔයා කරපු කොඩි සර්ගේ විඩ්යෝ එකක් දැකලා බලන්ඩ පුරුදු උනේ. දැන්නම් බලපු නැති වැඩසටහනක් නැති තරම්. ආදරෙයි ඔයාට අපි වගේ යුද්දේ ගැන නොදන්න අයට මේවා සමාජගත කරනවාට. ❤❤❤
@countryman_lk
@countryman_lk 17 күн бұрын
සුපිරිම චරිතයක්. රටට ණය නැති මුලු සර්වාංගයෙන්ම සිංහලයෙක්. ආඩම්බරයි ඔබතුමා ගැන. සිංහයො කියන්නෙ මේවගේ අයට. දැන් ඉතින් රටට දුර්ලබයි මෙතුම වගේ අය. නිදුක්නිරොගි සුවය ලැබේවා. තව තවත් දියුනුවෙන් දියුනුවට යේවා!
@PramodyaSankalpa-n1w
@PramodyaSankalpa-n1w 17 күн бұрын
@sandun8441
@sandun8441 17 күн бұрын
තම ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කළ අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති වෙමු 🙏🙏🙏❤️❤️❤️ඔබ වැනි වීර පුතුන් වැදූ මවටත් හැදූ පියාටත් රටක් ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@lakshithamadushan8600
@lakshithamadushan8600 16 күн бұрын
සුපිරිම Real ඩයල් එකක්, කොඩීලගෙ වගේ ටීම් එකක් සෙට් උනානම් සුපිරි❤
@prasannawijerathne-q2y
@prasannawijerathne-q2y 17 күн бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ,අහපු අමුතුම කථාවක් ,වෙනස් චරිතයක්,නියම සිංහල හිතක්,
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 10 күн бұрын
නියම සැබෑ වීරයෙක්.....(මුරණ්ඩුකම❤ 😊😊) 💙❤️ආදරෙයි රණවිරුවාණෙනි..!!❤❤💙💙❤️❤️
@DilaniRoshani-q6z
@DilaniRoshani-q6z 15 күн бұрын
මං කෙල්ලෙක් වේලාත් මාර ආසාවෙන් අහාගේන හිටියේ මට දැනුනේ මමත් එයාලා එක්ක හිටියා වගේ ආදරණිය හැගිමක් ❤❤️‍🔥
@thariduigtharidumadushanka8923
@thariduigtharidumadushanka8923 2 күн бұрын
@ruchirashanaka9636
@ruchirashanaka9636 16 күн бұрын
තුවාල ලැබූ මොහොතෙත් සටනේ ඉදිරිය ගැන හිතුවා 💚,තමා ලග තිබුනු වතුර බෝතල් 2 ඇතුලු අනෙකුත් දේ තම සහෝදර සෙබලාට ලබා දීලා තමයි පස්සට ආවේ💗..හොර උපාධි/හොර ආචාර්‍ය/හොර මහාචාර්‍ය පට්ටම් ගහ ගත්තු උන්ට වඩා මේ තමයි රටට ආදරේ කල දේශ පුත්‍රයෝ...නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවණනි ඔබට!!!!🙏🙏
@emnd4540
@emnd4540 16 күн бұрын
Ranil da hoda? Nattam sajith da?
@supunperera8203
@supunperera8203 16 күн бұрын
AI hirakama karapu unta yudde vikunagena kaapu unta unatath vada vaddo
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 20 сағат бұрын
නාමල්ට නේද කිව්වේ
@arunashantha8099
@arunashantha8099 14 күн бұрын
දැක්ක අමුතුම චරිතයක් 😍❤️🙏. ඒ වීර්‍යයට අපි ඔබ තුමාට ණයගැතියි මහත්මයා 💐. ස්තුතියි සංජීව මහත්මයා 🙏
@dlak
@dlak 12 күн бұрын
අපගේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන්ට ආබාධිත රණවිරුවන්ට මා මෙතෙක් කල් රැස් කරන ලද්දා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදං වේවා
@BlackMenSL
@BlackMenSL 17 күн бұрын
අහපු සුපිරිම කතාව. වැඩ්ඩෙක් කියලා කියන්න පුලුවන්. ආයේ ඒකෙ කතා දෙකක් නෑ. මේ වෙනකන් අහපු සුපිරිම කතාව. මේ අභීත රනවිරුවගේ දෙවෙනි කොටසක් බලාපොරොත්තු වෙනවා. ආදරෙයි අපේ රනවිරුවන්ට❤❤❤❤
@sampathsandakalum2049
@sampathsandakalum2049 17 күн бұрын
මම මේ වැඩසටහන් ඔක්කොම වගෙ බැලුවා.. සත්‍ය ම ..නිර්වාජව.. කතා කරපු සොල්දාදුවෙක්
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 17 күн бұрын
කිරලවැල්කටුවෙ අපේ පොඩි අයියා... අපේ ඉස්කෝලෙ ආදි ශිශ්‍යයෙක් මෙයැයි බෙන්ඩි බයික් එකෙන් ගමේ එහෙට මෙහෙට ගියාට ඔහේ මෙච්චර වැඩ්ඩෙක් කියල දන්නෙ අදනේ පොඩි අයියේ.... මං නයන්ගෙ මල්ලි
@PramodyaSankalpa-n1w
@PramodyaSankalpa-n1w 17 күн бұрын
🎉😢 thank
@shanukds1971
@shanukds1971 17 күн бұрын
වැඩ්ඩෝ එහෙම තමා
@dulabro845
@dulabro845 16 күн бұрын
මොකක්ද මෙයාගේ ඉස්කෝලේ
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 16 күн бұрын
@@dulabro845 හල්මිල්ලකැටිය
@AnuraWick-u4m
@AnuraWick-u4m 15 күн бұрын
@WasanthaKumara-jf3wm
@WasanthaKumara-jf3wm 16 күн бұрын
මුං මිනිස්සු වෙන්න බෑ ෂූවර් රට රකින්න පහල වුනු දෙවිවරැ. උබලට අපි මොනවා කරොත්ද එ් නය ගෙවෙන්නේ.❤❤❤❤ එ් තියෙන මොරාල් එක. හමුදාවේ අැතුලේ වෙන අැත්තම සිද්දි අැහුවේ අද උබලා අමරනීයයි අපේ මවුබිම බේරැවට.
@ayeshkeshara9246
@ayeshkeshara9246 17 күн бұрын
මාරම නිහතමානි කොල්ලෙක් ❤❤❤❤❤
@manachethana5272
@manachethana5272 14 күн бұрын
මේ ඉන්නෙ ඉතිහාසය ඉඳන් ආත්ම ගාණක් අපේ රට ජාතිය රැකපු මිනිස්සු ❤ රටේ tv channel වල පෙන්නන්න ඕනේ program මෙව්වා ❤❤❤ඔබට දීර්ඝායුෂ ලැබේවා
@sameeramadusanka3613
@sameeramadusanka3613 16 күн бұрын
අහපු කතා වලින් හදවතට කතා කල වැඩසටහන තමයි මේක ඇත්තටම කතාකරන සුපිරිම චරිතයක් බුදුසරණයි
@FrostX88
@FrostX88 17 күн бұрын
සංජීව අයියෙ, විශේෂ බලකාය ආරම්භ කරපු ගාමිනී හෙට්ටිආරච්චි සර්ගෙ වැඩසටහනක් කරන්නකො ❤ බොසාලා ටික සප් එකක් දීගෙන යං..😉
@gimshanlochana9727
@gimshanlochana9727 17 күн бұрын
මේකේ කතාකරපු මංගලගේ මරණය සැක සහිත ද රිය අනතුරක් නේද
@FrostX88
@FrostX88 17 күн бұрын
@gimshanlochana9727 අනේ දන්නෙ නෑ බං
@FrostX88
@FrostX88 17 күн бұрын
@gimshanlochana9727 dnne ne bn hariytama
@dulabro845
@dulabro845 16 күн бұрын
කව්ද මංගල කියන්නේ​@gimshanlochana9727
@chamoo1026
@chamoo1026 15 күн бұрын
මේ නම් වැඩ්ඩෙක් Rpg පහකින් ගහලා , ❤❤❤❤❤❤❤ මෙච්චර අසාධාරණයක් වෙච්ච සිංහල සෙබළෙක් මම දැකලම නෑ , ❤❤❤❤❤❤
@SamanHerath-x1y
@SamanHerath-x1y 11 күн бұрын
සුපිරි කොල්ලෙක්... පොතට වඩා අත්දැකීම් වලින් වැඩ දුන්න විරයෝ....❤
@Mirantharm
@Mirantharm 17 күн бұрын
ඇඹිලිපිටියේ උන් එහෙමයි. ආඩම්බරයි ❤
@SamSam-cx9ny
@SamSam-cx9ny 17 күн бұрын
නාහෙට නාහන එකෙක්, මොලේ තියෙන හරි නිල්ධාරියෙක් උඩින් ඉන්නවා නම් ඕනෙ ගේමක් ගස්සවන්න යොදාගන්න පුලුවන් කොල්ලෙක්. ❤
@DeshanSandeepa-c4y
@DeshanSandeepa-c4y 16 күн бұрын
💯
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 17 күн бұрын
තෙරුවන් සරණයි. ගොඩාමුණේ අනුරුද්ධ හිමි.
@indikalakmal7036
@indikalakmal7036 5 күн бұрын
සදා අමරණීය යුධ වීරයෙක් ..❤❤❤බොක්කෙන්ම කතාව දීර්ඝායු වේවා වේවා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 17 күн бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@akiladilshan322
@akiladilshan322 17 күн бұрын
දකුණේ කොල්ලෙක්.❤️ SF❤❤❤
@chathuraprabath2783
@chathuraprabath2783 17 күн бұрын
WanesaTv එකත් දැන් Army කෝස් එකක්ම තමයි❤අපිටත් දැන් මේව බලලම මේ වචන හුරුවෙලා කතාව මැවිලා පේනවා🙏 Army එකට යන්න ඉන්න කොල්ලොන්ටත් මේ දුක හා සතුට අත්දැකීම් ලොකු පෙරහුරුවක්❤❤🙏🇱🇰🇱🇰
@Viduramadushanka-t1v
@Viduramadushanka-t1v 15 күн бұрын
Dan na army giya wage podi danumak tiyee❤❤❤
@SarathKumara-v1c
@SarathKumara-v1c 16 күн бұрын
සුපිරි හිත එඩිතර වැඩ්ඩෙක්.ජයවේවා ඔබට.
@ShanakaShanaka-uz8mu
@ShanakaShanaka-uz8mu 11 күн бұрын
සොල්දාදුවා දඩබ්බර විය යුතුමයි...ඔබෙන් ගත් දේ බෝමයි...ජය වේවා ඔබට🙏🙏🙏
@gayanbuddhika5036
@gayanbuddhika5036 17 күн бұрын
*****මං කැමති නෑ හුරතල් ගැහිලිවලට*** අන්න වචනෙ..💥💥💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ChanduPillay
@ChanduPillay 17 күн бұрын
මාර කටක් මේක නම්.... ගැහිල්ල කොහොම ඇතිද කියලා හිතා ගන්න පුලුවන්.... ආදරෙයි ❤👊
@SadeeshaNimsara-m3m
@SadeeshaNimsara-m3m 17 күн бұрын
මොරාල් එක කොහොම ඇත්ද 😎
@dananjayaabeygunawardena7872
@dananjayaabeygunawardena7872 17 күн бұрын
සිරාවට.. ගහන එක ගහන්න ඕනේ ලොවෙත් නැති වෙන්න 😎
@ChamilaDias-wp7cl
@ChamilaDias-wp7cl 16 күн бұрын
එල හොදේ ආදරේ ❤❤❤❤❤
@senarath19851204
@senarath19851204 16 күн бұрын
Embilipitiye ape kollek
@deepalmadhusanka193
@deepalmadhusanka193 15 күн бұрын
ඉපදුනේ 91 . වයස 17 ක් විතර වෙනකොට ආමි එකට යන්න ආස හිතුනත් පාසල් ගමන ඉවර නොවුන නිසා යන්න ලැබිනෙ නෑ . 2009 . 6. 18 . . යුද්දෙ ඉවර උනා 2009. 7. 4 . ට 18 සම්පුර්ණ උනා 07. 28 . ඉන්ටවීව් යනව කමාන්ඩො එකේ ඉන්ටව් . ⁣⁣⁣ගෙදරින් යන්න දුන්නෙ නෑ ඒත් . ආයෙ 2012 ගියා . . . පාස් අවුට් උනා . . සමහර එවුන් නිසා . 2015 අයින් උනා . තාමත් ආදරෙයි හමුදාවට අවුරුදු 12 කි ගිහිල්ලත් . තාමත් ඒ ලබා ගත්තත් දේවල් ජීවිතේට වැදගත් .
@sameeramadusanka3613
@sameeramadusanka3613 16 күн бұрын
මෙතුමාගෙ තවත් වැඩසටහනක් ඕනා අනිවාර්යයෙන්
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 10 күн бұрын
සුපිරි 🔥
@nadeerawitharana3225
@nadeerawitharana3225 17 күн бұрын
වෙනම කතාවක්,අද වෙන්නැති මෙ කතාව කියන්නේ මගේ යාලුවොත් එහමයි. වනසට ස්තුති විරයන් සමාජයට ගෙනවට.
@manachethana5272
@manachethana5272 14 күн бұрын
දුටු තැන දන ගහලා වඳින්න ඕනේ මිනිස්සු ❤ සිංහල රට ජාතිය වෙනුවෙන් ආත්මය දුන්න❤
@nipundeeneth2345
@nipundeeneth2345 16 күн бұрын
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤
@L.G.dayansameera
@L.G.dayansameera 4 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@SamarasinhaSenaka
@SamarasinhaSenaka 17 күн бұрын
අඩෝ ඇඹිලිපිටියේ අපේ ගමේ කොල්ලෙක් 😊😊😊😊😊😊 තෙරුවන් සරනයි
@AiranganiVitharana
@AiranganiVitharana 17 күн бұрын
අපේ ඇබිලිපිටිය
@PramodyaSankalpa-n1w
@PramodyaSankalpa-n1w 17 күн бұрын
Mm 🎉 apee thaatha
@AmarathungaKanthi
@AmarathungaKanthi 16 күн бұрын
Dmbilipitiya kohed malli​@@PramodyaSankalpa-n1w
@nuwanperera2055
@nuwanperera2055 14 күн бұрын
​@@PramodyaSankalpa-n1wmcn number eka deepanko ube
@Rojana93
@Rojana93 17 күн бұрын
ආය කියන්න තියන එක අමුවෙන්ම කියනවා😂❤❤❤ respect
@kavithsenavirathna2037
@kavithsenavirathna2037 16 күн бұрын
අන්තිමට ඇහැට කදුලක් එනවා... සුපිරි ඩයල් එකක්
@chanaplace2891
@chanaplace2891 16 күн бұрын
අට්ටටම මාර දුකක් වගේම මාර ගැම්මක් එනවා ඒ වචන අහනකොට බුදුසරණයි ඔබ‍ට තුමාට 🙏🙏🙏🙏🙏🙏
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 17 күн бұрын
බුදු සරණයි සර්.. ❤🙏🙏 Respect sir ❤ කරපු සේවයට බොහොම ස්තූතියි ❤ 🙏🙏🙏
@SLCRICKETSHOW-ep8fm
@SLCRICKETSHOW-ep8fm 16 күн бұрын
අඩේ මේකෙ මෙහෙම පරුෂ වචන කියනවනම් යුද්දෙ වෙලාවෙ තනිකර මාර මොරාල් එකක් තියෙන්න ඇති. . මැරෙනකම් දෙන්න පුලුවන් හැම සැප සම්පතක්ම දෙන්න ඕනෙ රජයෙන් මේ මිනිස්සුන්ට ❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 17 күн бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@amanayalk2879
@amanayalk2879 12 күн бұрын
හදවතින්ම ණය ගැතියි.මොකා ඇවිලුවත් ඒ යුද්දේ, මේ මිනිස්සුයි දුක් වින්දේ❤️🙏🙏🙏
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 15 күн бұрын
කැලේ හුරු වෙලා ගෙදර ආවට නින්ද යන් නෑ...😮යකෙක්ම තමා..රෙස්පට් ගැම්මක් ❤
@pahanshah2616
@pahanshah2616 16 күн бұрын
ඒව සිරා සිද්දි බෙලෙක්කෙන් නෙමේ....රියල් ටෝක් එකෙන්ම බොක්කෙන් ❤❤තෙරුවන් සරණ්යි
@prabathdammika-dm6uu
@prabathdammika-dm6uu 16 күн бұрын
කියන්න තියෙන දේ නම් ලෙසටම කියනවා❤️ එදා කොහොම ටෝක් කරන්න ඇතිද🥺❤️
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 17 күн бұрын
දුර දකින, වැඩක් වැඩක් විදිවට කරන, දක්ෂයාට, හැකියාව තියෙන කෙනාට බයයි වැක් බාරදෙන්ට. ඔහු පාලනය කරන්නට බැරිනම් ස්වභාවිකව හෝ මරණයට පත්වන තුරු නොසලකා බලාසිටී. එහෙත් ස්වභාව ධර්මය නිර්මාණය අවශ්‍යතාව ඉටුවන තුරු ස්වභාදහම් මාතාව ආරක්ෂා කරනවා. එවන් චරිතයක් තමයි මේ.
@DeshanSandeepa-c4y
@DeshanSandeepa-c4y 16 күн бұрын
Ow meyage kthawen therenne meyawa ganan ganne nethuwa athherala dapu eka 🤔 eth ai
@rasikaherath1448
@rasikaherath1448 6 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ♥️
@samitharanasinghe4625
@samitharanasinghe4625 16 күн бұрын
තවත් අලුත් වෙනසක්. වෙනස්ම කතාවක්. ජය සියලු රණවිරුවන්ට.
@binudapasandul8326
@binudapasandul8326 14 күн бұрын
මන් කැමතී නෑ.හුරතල් ගැහිලිවලට ..ගහන එක ගහන්න ඕන දැනෙන්න💀🫶🏻 SF මුරණ්ඩුවා❤
@chandimalakmal8433
@chandimalakmal8433 16 күн бұрын
බ්‍රිගේඩියර් කන්චන වීරසේකර කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක් තමයි තාම සේවයේ ඉන්න නිසා වැඩ සටහන් කරන්න බැරිද දන් නෑ පුළුවන්නම් වැනස හොයලා වැඩසටහනක් කරන්න ජයවේවා ❤❤❤
@chathunsamarasinha2216
@chathunsamarasinha2216 16 күн бұрын
යුද්ධයේ නොදුටු පැතිකඩ..💪💪💪
@DumindaThushara-vq1zb
@DumindaThushara-vq1zb 13 күн бұрын
වැඩ්ඩන් අතර වැඩ්ඩෙක්❤
@DimuthuSanjeev
@DimuthuSanjeev 16 күн бұрын
මේ චරිතේනම් එකෙන්ම ගැම්මක්😲 💪
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 16 күн бұрын
නියමයි බුදුසරණයි ❤❤❤❤❤
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 8 күн бұрын
බුදුසරණයි සර් ඔබ‍ට රට‍ වෙනුවෙන් කරපු සේවයt❤🙏🙏
@dhanukamanawadu2929
@dhanukamanawadu2929 16 күн бұрын
ඩයල් නම් ඩයල් මෙන්න ඩයල් ❤
@lakruwanpiyarathna-zx4qi
@lakruwanpiyarathna-zx4qi 16 күн бұрын
දිගටම කතාව කියන්න දුන්න නම් නියමයි අයියේ
@asokakumara4967
@asokakumara4967 17 күн бұрын
❤❤❤❤තවත් supiri brother කෙනෙක් ❤❤❤❤ස්තුතියි සංජීව මහත්මාටත් ❤❤❤❤❤
@chrisschriss39
@chrisschriss39 15 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. " @රි බඩුවක්" පට්ට කොල්ලෙක්❤❤❤
@susanthapeiris-tz6tl
@susanthapeiris-tz6tl 4 күн бұрын
මේ වාගේ කතාවක් ඇහුවාමයි..නියමයි හදවතින් නෙවෙයි බොක්කෙන් කතා කියන්නේ
@raveenphotography3731
@raveenphotography3731 16 күн бұрын
Supiri Kollek... Thankyou Sanjeeewa❤
@prana_shakthi
@prana_shakthi 15 күн бұрын
රටට ණය නැති ... පැසසුමට හැකි .සැබෑ වීරයෙක් . තෙරුවන් සරණයි
@damindasumanasekara5973
@damindasumanasekara5973 16 күн бұрын
ඇත්තටම බය ගැවීලාවත් නැති සුපිරිම චරිතයක්❤❤❤
@chathuralakshika9334
@chathuralakshika9334 16 күн бұрын
යුද්ධය ම ඉවර කරන් න ආපු යක්කු වචනයේ පරි සාමන නියම යුද සෙම්පති යෙක් ...සාද නාය ගැති විරොදර රනවිරුවන් ට..❤❤❤❤❤
@nuwanhasitha5522
@nuwanhasitha5522 15 күн бұрын
Aththatama sanjeewa aiyye balapu wadasatahan okkoma hodai ath balapu supirima akak budusaranai
@shaminprabasara8856
@shaminprabasara8856 16 күн бұрын
යක්කු තමයි ඉතින් sf කියන්නේ.. ඇබිලිපිටියේ කිවුවම වීඩියෝ එක ගමන් 3ක් බැලුවා..
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 9 күн бұрын
සුපිරි චරිතයක් ❤️🔥
@Leaderproductionsofficial
@Leaderproductionsofficial 17 күн бұрын
නියම සිංහයෙක්.ජයවෙවා ඔබට ❤
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 17 күн бұрын
Mage bajiya teruwan saranai machan gammak thamai 🎉🎉🎉
@isuruudara2907
@isuruudara2907 17 күн бұрын
මේ විරුවගේ තව වැඩසටහනක් ගේන්න සංජීව අයියේ
@PramodyaSankalpa-n1w
@PramodyaSankalpa-n1w 17 күн бұрын
Karamu anivaaren me magee thaaththa
@gbemwimalsooriya4553
@gbemwimalsooriya4553 14 күн бұрын
Balapu hodama vedio eka​@@PramodyaSankalpa-n1w
@udagearachchi8650
@udagearachchi8650 15 күн бұрын
ගෞරවයෙන් මම මේ කතාව බැලුවේ.....ආඩම්බර යි දුකයි....මේ මිනිස්සුන්ගෙ කරමතින් මහරජායි පුත්තු තුන්දෙනයි උන්ගෙ සහචර රැලයි අද මේ රට නැතිම කලා...යුද්ධයට නායකත්වය දුන්නානම් රට වට්ටන්න නායකත්වය දීලා උන් හැදුනෙත් රාජපක්ෂලා ම තමා
@Lucky-w2e1v
@Lucky-w2e1v 15 күн бұрын
රියල් වීරයා❤️❤️❤️❤️...ආදරෙයි ජාතියම ඔබට.....👺👺👺👺
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН