ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ තනිකරපු මෙහෙයුම. කොටින් එන ලේ සුවද දැනෙනවා, තනි අතින් වෙඩි තැබු SF දසයා

  Рет қаралды 108,373

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 169
@chamindaweerasinghe4990
@chamindaweerasinghe4990 11 ай бұрын
විරැවාණෙනි ඔබ සේවය රට දැය වෙනුවෙන් අමරණීයී..❤🎉
@shanilkapiumal9135
@shanilkapiumal9135 2 жыл бұрын
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පති වරුන් නොහැක මේ නිදහස බලන්නට නොහිටියානම් මේ පුතුන් ❤️🇱🇰
@sandun8441
@sandun8441 2 жыл бұрын
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක්. ඔබ වැනි විරුවන් හට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️
@kavishkaishara8681
@kavishkaishara8681 2 жыл бұрын
නලීන් මාමේ ඔයාට ගොඩාක් පින් මේ වගේ රටටම වටින vedio කරලා යුධ විරුවන් අපේ රට වෙනුවෙන් කළ ඒ උදාර සේවය ගැන තොරතුරු දැනගන්න සැලැස්‌වීම.අපේ තාත්තටත් ගොඩක් පින් මේ රටේ අවුරුදු 30ක් තිබුණ ඒ බිහිසුණු ත්‍රස්තවාදය මර්දනය කිරීමට තම දිවි පරදුවට තබා කල ඒ උපකාරයට.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💯❤💖💗💟💕💓
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
💕💕💕 මටත් ගොඩාක් ආඩම්බරයි මගෙ අයිය කියන්න
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
SF ජීවමාන දෙවිවරු. SF විශේෂ බලකාය නොහිටින්නට මේ රටේ ඉතිහාසය වෙනස් වන්නට තිබුනා සදා ණයගැතියි විරුවනෙනි 🙏🙏🙏♥️♥️♥️.
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 2 жыл бұрын
විරැවානනි.. ඔබට නිරෝගිමත් දිර්ගායුෂ වෙිවා
@syrilsyril3410
@syrilsyril3410 13 күн бұрын
විරුවන් සදා.අමරනියයි.සැමටම තෙරැවන් සරනයි
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 Жыл бұрын
රටට මෙච්චර සේවයක් කරපු මිනිස්සුන්ට අද අත්වෙලා තියන ඉරණම ගැන ඇත්තටම කණගාටුයි..
@sujasurana6347
@sujasurana6347 2 жыл бұрын
අපි සදා නය ගැතියි විරුවනේ ඔබලාට බුදුසරණයි ඔය රත්තරන් දෑතට
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
නිලදාරි.අනදුන්.හා.සියලු.නිලයන්ට.ප්‍රනාම....🙏🙏🙏🙏😍😍😍😍😍
@PoornaCW
@PoornaCW 2 жыл бұрын
ඔබලාගේ සේවය සදා අමරණීයයි!!! 🙏🙏🙏
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
විරැවාණෙනි ඔබ කල සේවය සදා අමරණීයයි...❤❤🙏🙏
@rajeewelhenage1341
@rajeewelhenage1341 2 жыл бұрын
Nalin kiyNne kotiyek
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 2 жыл бұрын
තවත් සුවිශේෂී උදාරතර මිනිසෙක් සමග කල කතාබහක්. ස්තූතියි නලින් මහත්මයා.🙏🙏🙏🙏 මම ඒකනායක
@weldingbatta2688
@weldingbatta2688 2 жыл бұрын
පොතක් නෙමෙයි පොත් දහයක් ලියන්න අත්දෑකීම් ඇති🤗🤗❤️
@jayanthawijekoon3575
@jayanthawijekoon3575 2 жыл бұрын
අපේ යුද විරුවන්මගේ මගේ උත්තමාචාරය🙏🙏🙏🙏
@kenyadihansi5266
@kenyadihansi5266 2 жыл бұрын
උතුම් මිනිසා...දැයේ පිනට පහල වූ වස්තුවක්...දීර්ඝායුෂ ලැබෙිවා...මෙි උතුම් පින් බිම නිදහස් කරගත් පුණ්‍යකර්මයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා 🙏
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
Sf වීරයෙක් ජයවේවා.. ආඩම්බරයි ඔබ ගැන 👍👍👍❤
@gaminigamini2981
@gaminigamini2981 2 жыл бұрын
නලීන් මහත්මයා ඔබ තුමාට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මාගේ ආරාධනාවට පැමින අපේ සොයොරා සමග මෙම වැඩසටහන පැවැත්වීම පිළිබඳව 💕💕💕💕💕
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
හොද වීඩියෝ එකක් නලීන් 🙏. අපරාදෙ තව අහගන්න තිබ්බ ජයසිකුරු එක ගැන. ඒවගේම මාන්කුලම් සටන ගැනත්. සොල්දාදුවට ගෙවන විශ්‍රාම පඩිය නම් ඇත්තටම මදි. හරිම පව්. යුද්දෙ කරල කරල විශ්‍රාම ඇවිත් කොහෙහරි ආයතනයක පොඩි පඩියකට එක එකාට සර් කිය කියා ඉන්න වෙලා. හරිම කනගාටුයි ... 😪
@kapilasuranga6059
@kapilasuranga6059 2 жыл бұрын
සදා විරුවන් නුතන දසමහයෝධ පරපුරේ අපි
@chamilkachamilka6693
@chamilkachamilka6693 2 жыл бұрын
රටට ණය නැති ❤️ විරෝදා විරැවනි❤️❤️️ ඔබට නිරෝගි දීර්ඝායුෂ ලැබෙවා
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
තනිව යුද්ධය කලායැයි පල් හොර කාලකණ්ණි මූසල පවුලක් ලකුනු දාගනිත්දි මිනිස්සුන්ගේ ගරු බුහුමන් ඇතුව විරුවන් දිවි පිදූ රට විකුනන් කා සුරසැප විඳින පරම්පරා ගනනාවකට ඔවුන්ගේ මඩි තරකරගනිත්දී අසරණ ව්රුවන්ට තම වැටුපත් අහිමිවී ඇත.කාලකණ්ණි පාහර දේශපාලුවන් පන්නා දමන්න එක්වෙයව්.☝️☝️☝️
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
ස්තූතියි ලක්මව රැක දුන්නාට....
@indikajayathilaka1294
@indikajayathilaka1294 Жыл бұрын
Ma wada සටහන් karana ඔබta නිදුක් ,නිරෝගී sakthiya labawa
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
නලින්....ඔබටත්.පිං.මෙහෙම.රැකපු.රට.මේව.නොදන්න.අයට.මතක් .කරදෙන්න👀👀👀👀👀👀👀👀
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@chamilkachamilka6693
@chamilkachamilka6693 2 жыл бұрын
❤️මවු බිම වෙනුවෙන් දිවිදුන් අභීත විරැවාට නිදුක් නිරේගි සුව ඡිවිතයක් ලැබෙවා ❤️
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
😘😘💕💕 හරිම ආඩම්බරයි💕🥰 මහින්ද අයියේ🥲❤️ 💆‍♂‍
@athulamahindre690
@athulamahindre690 2 жыл бұрын
✋✋✋✋අපේ උත්තමාචාරය🌹✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋
@kemakalyani7499
@kemakalyani7499 2 жыл бұрын
අපි. අද නිදහසේ ජීවත් වීමට ඔබලා තමයි මෙතන. බුදු සරණයි
@jeewanachinthaka8886
@jeewanachinthaka8886 2 жыл бұрын
අපි අද නිදහසේ හුස්මක්ගන්නේ ඔබලගේ කැපවීම නිසයි
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
@madushanmadushan2494
@madushanmadushan2494 2 жыл бұрын
මහින්ද අයියා ..ඔබ කල සේවය සදා අමරණීයයී...
@ThimalAsiri
@ThimalAsiri 4 ай бұрын
මෙි තමයි රියල් තරැ❤❤❤
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 2 жыл бұрын
Commando ,sf,කතා අහනකොට එන ගැම්ම දැනෙන අය මේ කොනට♥️♥️☑️☑️
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
නිජබිම් ඉල්ලපු දමිළ සහෝදරයන්ට පහර දීපු මිලේච්ච දේශපාලුවන්ගෙ දඩ බල්ලො තමයි හමුදාව අරගලේ සිංහල දමිළ මුස්ලිම් අපි ඔක්කොම එකට හිටියෙ මිනීමැරු හොර රාජපක්ෂල මිනිස්සු ජාති වාදී කලා
@mmsamankumara7522
@mmsamankumara7522 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤virodara ranaviruwanta hadapiri uththamacharaya..obala nisai api ada nidahase jiwathi wenne...
@manojkumara4875
@manojkumara4875 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු කතාවක් 👍
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
විරැවනි ඔබ කල මෙහය සදා අමරනියයි🇱🇰🙏 සියලුම කන්ඩයමට බෙහෙවින් ස්තුති👍
@sivilima85
@sivilima85 2 жыл бұрын
තෙරුවන් සරනයි විරුවානනි
@malikpeiris4631
@malikpeiris4631 2 жыл бұрын
පව් යකෝ මේ මිනිස්සු, ලැජ්ජා වෙන්න ඕනේ අපි, මේ මිනිස්සුට හිමි පඩිය නොදෙන තත්වේට මේ 🇱🇰පත් වීම ගැන 🙈
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 2 жыл бұрын
Hat off Sir for your commitment to special forces as the best of the best of the best regiment in Sri Lanka army
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
රටට.ණය .නැති.අභීතයෙක්👍💪
@swarnaswarna5543
@swarnaswarna5543 2 жыл бұрын
Viruwanani obata apa up harawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharinuwan8209
@thusharinuwan8209 2 жыл бұрын
Sm dasanakaya sir. Vedio ekakin hari dekeemath sathutak. 01 SF ekedi apita kiyala deepuwa ada wage mathakai. Jaya wewaa thumani.
@pathiranakumari5640
@pathiranakumari5640 2 жыл бұрын
ෂා.මහව.ආඩම්බරයි.ඒත්.මහව.අපිට.ගොඩක්.විරුවන්.අහිමිව.උනා
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
රට.වෙනුවෙන්.සටනට.වැද.මව්.බිම.වෙනුවෙන්.දිවි.දුන්..අාබාධිත.යන්ට..සහ.රට.රැකපු.අභීතයන්ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මව්.බිම.රකපු.ඔබලා..👏👏👏👏
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Niyama veerayek ammoooo..kiyala wadak na niyamama waddek thama.uthum minissu.dirgayushawewa maththayo obata
@omar7239
@omar7239 2 жыл бұрын
Hadawathin ma Aadaree ❤. Theruwan saranai 🙏.
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
දිවි පරදුව ට තබා සටන් කල තවත් sf විරුවෙක් .
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අනේ.නලින්.මූදට.වැටුන.සෙබලා....අනේ.අැති.කොහේ.හරි😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ.අභීතයෙක්.රට.වෙනුවෙන්.දිවි.දුන්නාද...?😭😭😭😭😭😭😭😭
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
ඒ වගේද අන්තිම මොහොතෙ net එකේ එල්ලෙන්න බැරිඋනු සෙබලා
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 Жыл бұрын
නියමයි ද සේ
@AjayGonba
@AjayGonba 8 ай бұрын
Sundara minisek jaya wewa oba tumata
@chinthakaidunil829
@chinthakaidunil829 3 ай бұрын
වැඩ්ඩෝ තමා....😊😊
@pathiranakumari5640
@pathiranakumari5640 2 жыл бұрын
සදා.නයයි.ඔබ.සැමට.විරුවනි
@edpranasinha4080
@edpranasinha4080 2 жыл бұрын
විරුවන්ට සදා නය ගැතියි අපි
@pabayaproduction5634
@pabayaproduction5634 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි අනේ අපේ කොල්ලෝ නිසා තමයි අද අපි ජිවත් වෙන්නේ
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අභීත.විරුවාට.ප්‍රනාම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏😂
@royfonseka5123
@royfonseka5123 2 жыл бұрын
Ape percy fernando sir ge programme 👍 ekak keranna
@lakshaninagasinghe1049
@lakshaninagasinghe1049 2 жыл бұрын
Sf❤️❤️❤️🌹🌹💖💖🙏
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
රට රැකපු ව්‍ රුවො ඇත්තම අය කෞදකියල බලාගන්න පුලුවන් මේවැඩසටහන් බැලුවනම් ..a.c. කාමරවල සුරසැප ව්දපු හාල්පාරුවො කයිවාරු ගැහව්වට ජිවත් වෙන්න හරිහමන් පඩියක් දෙන්න පුලුවන් උනාද එකෙකුටවත් පාහර දේසපාලුවන් රටම හුරගෙන කාල තියෙනහැටියට ගෙවල්වල කෝටිගනන් රත්තරන් ජ්නතාව අන්දවෙලා හිටියෙ නරින්ට සින්හයො කියල මේතමයි නියම සින්හයො....වගකියයුත්තො අන්දයි බීරියි සාදාරනයක් වෙයිද ධිර්ගායු ආසිර්වාද කරමි ඔබට ...
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
එක 🙏
@Desilv334
@Desilv334 2 жыл бұрын
පන වගේ ආදරෙයි ❤️
@dushansamarawickrama5609
@dushansamarawickrama5609 2 жыл бұрын
කතානම් 150කට වඩා බලල තියෙනවා මේ වගේ.අවංකව කතා කරනව දැක්කෙ අද❤️.සමහරවිට අනිත් කතාවල edit නිසාද දන්නෙ නෑ
@vishwaviduranga4613
@vishwaviduranga4613 2 жыл бұрын
SF wow. . good job 👌 my bor
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 2 жыл бұрын
SF viruwanani api obata nayagathi
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 2 жыл бұрын
ඔබ නියම විරුවන් සදා ණයගැති
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
grad .sf...👍👍👍👍👍👍👍👍
@rimzerizana4362
@rimzerizana4362 2 жыл бұрын
අපේ වීරයන්
@thilaksilva2280
@thilaksilva2280 2 жыл бұрын
SF 👍❤❤❤👍
@chamindakumara6637
@chamindakumara6637 2 жыл бұрын
ammooo adanam supirima waddek nalinayye pattagamma menna wanda🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanpradeep9705
@samanpradeep9705 2 жыл бұрын
Niyama wiruwek.jaya wewa
@vishwaviduranga4613
@vishwaviduranga4613 2 жыл бұрын
Me dewala atthatha . Mage paule godaka aya innawa . Eyala gedara avitha . Kiyanawa .labapu dewala budusaranai
@malshashiroshika7431
@malshashiroshika7431 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@BimalPrasanna-gg8dn
@BimalPrasanna-gg8dn Жыл бұрын
🎉❤
@anurasilva701
@anurasilva701 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි නමුත් මෙම වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න බෑ
@gaminduprabashana5851
@gaminduprabashana5851 2 жыл бұрын
SF commander ekka karapu radio interview eka ekmanata dannako
@chandanakumara5698
@chandanakumara5698 2 жыл бұрын
Sf niyamai aiya
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
නලින්.අද.ok😍😍😍😍😍😍
@surajperera3746
@surajperera3746 2 жыл бұрын
නිවෙදනය කරන කෙනා කියවනවා වැඩි
@Sahanit3
@Sahanit3 2 жыл бұрын
@රොෂාන්ක්රියේෂන්ස්
@රොෂාන්ක්රියේෂන්ස් 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@zoluckdezigner
@zoluckdezigner 2 жыл бұрын
මුලතිව් හෙලිකොප්ටර් එකේ හිටපු ලන්දේකුඹුර අයියා
@shanakaniroshan3645
@shanakaniroshan3645 2 жыл бұрын
❤️❤️❤️👍👍👍👌👌❤️
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
31.20 රිවිරැස මෙහෙයුමේ කොටි ලැබූ දරුණුම පරාජය
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
ඒ වුනාට හිතාගන්නත් අමාරුයි ......... කොටි කියන්නෙ දුර්වල හමුදාවක් වෙන්න ඇති බැරිම අවස්තාවෙ කන්න බොන්න නැතුව බෙහෙත් නැතුව වෙඩි බලය නැති වුනාම යටත් කරගත්ත කියනවා ඇති ......... දැන් දියත් වෙන අරගල හමුදාවට පොලිසිය හමුදාව වගේම අධිකරණය මෙන්ම ජනාධිපතිත් බයයි ........ ඕකයි ඇත්ත .........
@weldingbatta2688
@weldingbatta2688 2 жыл бұрын
මොකක්ද බං ඒ හරුපෙ🤔😂😂
@roshanpawani
@roshanpawani 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
@සිංහලපන්තිය-ජ4ඹ
@සිංහලපන්තිය-ජ4ඹ 2 жыл бұрын
🙏🙏🙏🙏
@ruwanjayasingha325
@ruwanjayasingha325 2 жыл бұрын
👍👍👍👍👍
@kalindurasith6793
@kalindurasith6793 2 жыл бұрын
❤❤❤🙏🙏🙏
@RanghaRangha-sr1co
@RanghaRangha-sr1co Жыл бұрын
මෙව වල ලොකු නිලධාරි සුර සැප විඳිනවා පවු මෙවන් අයට යිරනම එකතමා කියන්නෙි පන්ති බෙදය කොහොමද
@AU_aup
@AU_aup 2 жыл бұрын
31:57 SF fire හැමෝම කියන
@CAPTAINTraviz
@CAPTAINTraviz 2 жыл бұрын
❤❤❤
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 2 жыл бұрын
🔥🔥🔥
@yash-thebiketraveler9221
@yash-thebiketraveler9221 2 жыл бұрын
2nd❤️
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 2 жыл бұрын
nalin korannay rajapaksalaa promote kereemai
@kavishkaishara8681
@kavishkaishara8681 2 жыл бұрын
👍💖💖💖💗💗💗💯💯💯💫🙂
@chutasrilatha340
@chutasrilatha340 2 жыл бұрын
Mama cpl weerakoon sf beji
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 2 жыл бұрын
👍
@thilakbandara8404
@thilakbandara8404 2 жыл бұрын
Dasaya mama PTI thilakaya ela machan kohomada ubata davepehetai
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН