KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV
47:20
දිගු දුර විහිදුමි බලකායේ SF ජයාගේ බිහිසුණු මතකය | WANESA TV
54:27
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Trick-or-Treating in a Rush. Part 2
00:37
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
කොටියාව සැලෙන්ඩර් කල දිගු දුර බොබීගේ ත්‍රාසය පිරිණු කතාව | WANESA TV
Рет қаралды 348,340
Facebook
Twitter
Жүктеу
1
Жазылу 727 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 876
@chamilakarunarathna6408
2 жыл бұрын
මම ඒ වෙද්දි කටුනායක සෙක්ටර් 6 එකේ ..ගුවන් හමුදා සෙබලෙක් විදිහට හිටියේ ..මට අමතක නෙවෙන සිදුවිමක් තමයි ඒක..ජීවිතය අතහැරල .අපිත් මේ කතා කරන විරුවත් ..කලේ ...රටවෙනුවෙන්
@sunandakumara7660
2 жыл бұрын
එච්චර හොඳ කතාවක් ඇතුලේ අාතල් දෙනව 😁 යුද්ධයක් අස්සේ තල් ගෙඩියකින් ගහන්නෙ නැනේ සෙල්ලමක් නෙවෙයිනේ. තනියම හිනා. වජිර අයියේ මෙ comment එක දැක්කොත් ඔයා අනිවාර්යයෙන්ම comment එකක් දන්න... ආදරෙයි ❤️❤️❤️❤️❤️.. සංජීව අයියේ මරු කතාව සුපිරි ❤️❤️👍
@RATHNAYAKE1888
2 жыл бұрын
රණවිරුවෝ තමන්ගේ අහිමි වැටුප් ඉල්ලලා උපවාස කරද්දි ගොඩක් අය පරිභව කරා. ඒත් මේ කතා අහනකොට හිතෙනවා මේ මිනිස්සුන්ට මොනවා දුන්නත් මදි කියලා. ඒ තරම් කැපකිරීමක් කරපු උතුම් මිනිස්සු. 🙏❤️
@ajithkarunarathna3522
2 жыл бұрын
watina sampath tama oyala mata wena sampath kisewa nha wastu
@prasannaranji.npp.4188
Жыл бұрын
සහතික ඇත්ත 💖💖💖💖
@Ashtronout92
2 жыл бұрын
ඇක්ශන් පැක් එකක්.. ෆිල්ම් එකකින් අපි දැකපු දේවල් ඇත්තටම ජීවිතේ කරපු මිනිස්සු ❤
@rishadsalman2216
2 жыл бұрын
විශ්‍රාම ජීවිතය ආත්ම අභිමානයෙන් ගතකරන්න පුලුවන් මිනිස්සූ...
@lifearoundworld6472
2 жыл бұрын
මේ ඉන්නේ තවත් මිහිපිට දෙවියෙක් .....මේ ඇත්ත කතා...පඩියටවත් තමන්ගේ සියලුම දේ අත් හැර රට වෙනුවෙන් ඇස්, ඉස්,මස් ලේ දන් දී මරුවා සමග පොර බැද සමස්ත සියලුම ජැතිය වෙනුවෙන් පොර බැද රට බේරා දුන්..මිහිපිට දෙවියෙක් ...ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ...
@sandun8441
2 жыл бұрын
මිහි පිට දැකපු දෙවිවරු ♥️ ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. අමතකව යන රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏❤️ ස්තූතියි වනැසTV 🙏♥️♥️♥️..
@thanuraronen7065
2 жыл бұрын
ඇත්තෙන්ම 🙏🥺❤️
@saminjayasingha2156
2 жыл бұрын
මේ කැප කිරීම් මේ ලේ හැළීම සියලු දේ එක මිනිසෙක් ලොකුවට ප්‍රයෝජන අරන් රටක් ණය කරලා මදිවාට විකුණා කනව. මේ මිනිස්සු ගෙන් ලේ වල සුවඳ යන්න කලින්. කවුද ඒ ? රාජපක්ෂලා
@sandun8441
2 жыл бұрын
@@saminjayasingha2156 සහතික ඇත්ත සහෝදරයා. මියගිය රණවිරුවන්ගේ සාපය මේ පර දේශපාලුවන්ට වදිනවා.
@peterssilva1876
2 жыл бұрын
🇱🇰🧎
@samlirukshan5746
2 жыл бұрын
මෙතෙක් බලපු විරුවන් අතරින් දැක්ක වැඩ්ඩේක්....කියපු විස්තර හිතින් මවාගෙන අහුවේ ඉවර වෙනකන්ම.❤
@thilankadeshapriyaofficial
2 жыл бұрын
මමත් ඇහුවා සුපිරි
@sasankashamal5995
2 жыл бұрын
අනිවා
@pasindudilshan8903
2 жыл бұрын
@@thilankadeshapriyaofficial 👨🔬
@kanishkakumarasinghe5205
2 жыл бұрын
😂😂😂
@user-xizg2499s
2 жыл бұрын
ආපු,නොආපු හැමෝම වැඩ්ඩෝ♥️
@hansagunawardana8946
2 жыл бұрын
මේජර් සංක ජයමහගේ බඩී හිටියේ මගේ පොඩි අයියා සංජීව අයියා මේ වාගේ වීරයෝ හැමදාම ගෙන්නවමූ ❤️🙏
@sameerasilva6257
2 жыл бұрын
බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘 බය කියන දේ ගෑවිලාවත් නෑ ස්තූති Wanesa TV 🙏🙏🙏🙏🙏
@vinodsanjaya3016
2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් කමන්ඩෝ කොහොමත් වැඩ්ඩෝ තමා නොහැක්කක් නොමැත ජය ඔබට දිර්ඝායුෂ ..ස්තූති වනැස tv...❤👍
@sampathvithanage7876
2 жыл бұрын
ජාතික වීරයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තුමනි ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ... දිගටම කරගෙන යන්න .... අපි බලන් ඉන්නවා අලුත් වැඩ සටහනක් එනකන්
@dhammikadhammika8124
2 жыл бұрын
මල්ලියෝ ඔයා එයාල එක්ක වැඩ සටහන් .කරද්දී එයාලගෙ ගම කොහෙද කියල එහෙම අහන්න........ඔයාට ස්තුතියි මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට....ඒවා අහද්දි හිතේ මැවිල පේනවා
@danushkajayalal6299
2 жыл бұрын
ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වටිනවා අපේ අනාගත පරම්පරාවට එකක් මේ විරයෝ දකින්ඩ ලැබිම අනික බාල පරපුර දන්නෙ නැහැ මේ යුද්ධයට අපේ රණවිරුවන් කරපු කැපවීම ගැන ජිවිතය පරිත්‍යාගයෙන් වැඩ සටහන කරන ඔබටත් සියලු රණවිරුවන්ටත් බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
@ලිකර්-ඡ6ෆ
2 жыл бұрын
ත්‍රස්ත වාදීන්ට හම්බුනානම් අපිව හමගහනව..ඒත් අපි එහෙම කලේ නෑ ..ඒ තමා අපේ කොල්ලො❤️❤️❤️❤️❤️❤️❤️
@isuruasiri9554
2 жыл бұрын
බුදු සරණයි සර් හැමදාමත් නුබලා වැනි සොල්දාදුවන්ගේ දහසක් කැපකිරීම් මත අද අප සතුටින් ජිවත් වනු ලබයි.අප නුබලාට සදා ණය ගැතියි.
@thusharabandula8584
2 жыл бұрын
අනිවාර්යෙන් ම.
@isuruasiri9554
2 жыл бұрын
@@thusharabandula8584 hmm
@StudywithSAJEE
2 жыл бұрын
ඇත්තෙන්ම මේ චැනල් එක වටිනවා. මොකද ඉතිහාසය ඉගෙන ගන්න අයට අදටත් ලියන මාහා වංශයේ ලියන්නෙ පාලකයයි දෙශපාලකයොයි යුද්ධ කළා වගේ. මේ වගේ විරුවන්ගෙ නම් මතු අනාගතයෙත් රැක දී අවශ්‍ය ගෞරවය ආදරය මේ චැනල් එක නිසා ලැබේවි❤️❤️❤️❤️🙏
@srilankan_34
2 жыл бұрын
නිහතමානී කම කතාවෙන්ම තේරෙනවා,, විනීත හමුදාවක් ලක් මැණි බෙරේ ගත්♥️♥️ ම්හිපිට දෙවිවරු ජාතියේ පිනට පහල උනු ❤🙏🙏🙏❤
@siriyasriya8643
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අදත් වීඩියෝ එකක් දාපු ගමන් ලැබුනා ඔබට ස්තූතියි
@mrlaco9656
2 жыл бұрын
English subtitles දැම්මනම් තවත් හොදයි කියල හිතෙනවා.😎good luck ❤️
@dileepaniroshan1584
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙිිවා රණවිරුවාණෙනි..බුදුසරණයි 🙏🙏
@thusharabandula8584
2 жыл бұрын
දරාගැනීම උපරිමයෙන් පුහුණුවූ ' රට ට අති මහත් සේවාවක් කල විශිෂ්ට ම යුනිටි ඵකක තවත් විශිෂ්ට විරුවෙක්. ඔබ තුමා..
@paarufernandz6432
2 жыл бұрын
@@thusharabandula8584 man patta asawen balana chanal ekak,sirawata man dan dakke me umba kiyala gahapu coment eka,eka ape podi ekage weadk aurudu 7 ka 😉
@paarufernandz6432
2 жыл бұрын
Sirawata ban meka pramada dosayak
@paarufernandz6432
2 жыл бұрын
@@thusharabandula8584 ela ban🙏
@thusharabandula8584
2 жыл бұрын
@@paarufernandz6432 hari ban 🇱🇰
@p_nimsara
2 жыл бұрын
මොන වැඩේ තිබුනත් ඒ ටික නතර කරලා වනැස බලනවා.. ❤️🔥 ඇබ්බැහි වෙලා වගේ දැන් නම්....💪
@theekshanarajarathne9660
2 жыл бұрын
අපේ ජීවමාන දෙවිවරු. ස්තුතියි සංජීව මහත්තයා මේ මෙහෙවරට
@prasadedirisingha2179
2 жыл бұрын
මම you tube චැනල් එකක් වසර දෙකකට වැඩි කාළයක් සතිපතා බැලුවනම් බැලුවේ එ සංජීව මල්ලිගේ වැඩසටහන් තමා,,වර්තමානයේ ඔබ ගෙන සියලුම රණවිරුවන්ගේ රට බේරා ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාවන් සියල්ලම ඉතාමත් උසස් අන්දමින් ගෙන එනවා,ගරු කළ යුතු හැමෝටම ගරු කරමින්,,මම කැමතිම ,මෑතා කාළයේ ඔබ වොඩියෝව අතර තුර ශ්‍රි ලංකාවේ ස්තාන සිතියම් උපයෝගි කර ගන්නා සහ පෙර පටිගත කර ගත් විඩියෝ,සහ චායාරෑප එකතු කර ගෙන මේ වැඩ සටහන තවත් ලස්සන කලා ස්තුතියි සංජීව මල්ලි,ඔබටත් සියලුම රණවිරුවන්ටත්,,,සැමදාමත් ආදරෙයි ඔයාලට,,,🙏🙏🙏
@kawee999
2 жыл бұрын
සුපිරි වීරයෙක් ප්‍රියමනාප පුද්ගලයයෙක් 😍😍😍💪
@mksamahitha1821
2 жыл бұрын
ලක් දෙරනට ., ජීවත්වෙන මිනිසුන්ට, සුන්දර හෙටක් වෙනුවෙන් විශිෂ්ට යුග මෙහෙවරක් කළ ඔබට ජාතියේ ප්‍රණාමය, තෙරුවන් සරණයි
@rohanasamantha4190
2 жыл бұрын
Budusarani
@WasanthGuna
7 ай бұрын
බුදුසරණයි ඔබට වනැස ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
@suddiff1864
2 жыл бұрын
මෙතුමා මුලු දවසම කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.. මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා...රටේ මුලු ත්‍රිවිධ හමුදාවටම දීර්ඝායුෂ ලැබේවා
@Yourshorts681
2 жыл бұрын
Commando lrrrp☠️ .ඒ මෝරාල් එකයි ගැම්මයි.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏❤ .නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා❤
@ShanakaDushmantha-y5x
3 ай бұрын
බලපු සුපිරිම කතාවක් ❤
@asithamadushanka7480
2 жыл бұрын
මා දුටු හොදම KZbin නාලිකාව වැනැස...මෙම රණවිරුවන් දිවි හිමියෙන් කරනා ලද සේවය රටට ලෝකයට ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....
@elpitiyahiru9384
Жыл бұрын
Dasa.palana.atakolu.una.rajapksa.parayanga.uun.vinaya.virodi.wada.kara.puu.aun.kudu.ganja.rajapaksala.nawata....
@elpitiyahiru9384
Жыл бұрын
Baraganna.karapu.mulawa.paragotawa..rana.viru.wata.vinasa.kara.jara.pula.matubumiya.vinasa.kara.
@elpitiyahiru9384
Жыл бұрын
Fobakan.wat.nokarapu.vinasayak.jara.pula.kara.mina.paraya.paragota.saba.rana.viruwaga..sabavirya.sarthfonsaka...sarr....
@gihaadikari8242
2 жыл бұрын
ඔබතුමා සහෝදර සොල්දාදුවන් තුන්දෙනෙක් විතරක් නෙමේ, ත්රස්තවාදීන් 19දෙනෙකුත් ඇතුලුව මුලුමහත් රටක්ම මර්ණින් බේරගත්ත කෙනෙක් 🙏 ඒ පින ම ඇති බුදුන් දැක නිවන් දකින්න 🙏🙏 . සන්ජීව , ඔයාටත් ස්තුතියි හැමදාම වගේ හොද වැඩසහනක් කරාට. එක ඉල්ලීමක් තියෙනව , අවුරුදු 30ක් තිස්සෙ කොට්ස් හතරකට සිද්ධ උන යුද්ධයක් නිසාත්, එකම ස්තානයක කීප සැරයක් යුද්ධ කරල තියන නිසාත්, දින කාලවකවානුවත් එක්ක කතාව ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට කිලිනොච්චියේ යුද්ධය 4-5 වතාවක් කරල තියෙනව ඉතිහාසය පුරාවට. මුලතිව් , පූණරීන්, යාපනය, අලිමන්කඩ, ඕඩ්ඩුසුඩාන්.... ඔය හැමතැනම තුන්පාරකට වඩා යුද්ධ කරල තියෙනව අඩුම තරමෙ. ඒනිසා පුලුවන්නම් අඩුම තරමෙ අවුරුද්ද හරි ගන්න බලන්න. ස්තුතියි 🙋🙏
@thusharabandula8584
2 жыл бұрын
නියමයි
@rajithaeranda1015
2 жыл бұрын
Notification ආව ගමන් බලන්නෙ ❤️ නියමයි වනැස tv ජය වේවා❤️
@purniwasana5011
2 жыл бұрын
වෙන්දා විදියටම රණ්විරුවගේ මූලික විස්තර පාසල,හමුදාවට බැදුනු අකාරයත් දැම්මනම් වටිනවා කියල හිතනවා.ජය ❤️
@thusipadeep2246
Жыл бұрын
Methuma kiyana dewal hari lassanata pahadiliwa kiyanawa super 👍❤💪💯
@isuruabeysiriwardana9881
2 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@sanjuwhs1286
2 жыл бұрын
අද නිවාඩු දවස අපේ විරයන්ගේ ඔක්කොම කතා අද අහන්නයි ලෑස්තිය වනැස චැනල් එකෙන්... මිහිපිට දෙවිවරු.... සැබෑම වීරයෝ.... ඔබතුමාට තෙරුවන් සරණයි.. දීර්ඝායු ලැබේවා... ❤❤❤❤
@sahanchanuka6225
2 жыл бұрын
මේ කියපු දේවල් නම් වෙනස්ම චිත්‍රයක් මැවුනා ❤️🤩
@maheshpushpakumara7668
2 жыл бұрын
මේ වගේ නයකයෝ තමා අපේ රටේ මතු බිහිවිය යුත්තේ.රණවිරුව ඔබට දීර්ඝායුස ලැබේවා...බුදු සරනයි Wanasa ඔබ මෙම වැඩසටහන සාර්තකව ඉදිරියට ගෙනියනවා..දියුණු වෙලා ගොඩාක්.MAP,Video,photos එහෙම මෙ වැඩසටහනට අදාළව තව එකතු කරන්න. තව ඔබ මේ වැඩසටහන කරන විදිහ මේ අයව හොයගෙන යන විදිහ එහෙම අපි බලන්න කැමති.ඔබට ජය.....
@MagicAnimationOrginal
7 ай бұрын
සුපිරිම චරිතයක්
@kumaridehigama4293
2 жыл бұрын
උතුම් තෙරුවන් සරනයි විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා , 🌹🌹🌹🌹 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 🙏🙏🙏
@getastar2382
2 жыл бұрын
මාර ගැම්ම අපේ viruwek. ජයවේවා මම යුද්ධ කරනවා dekka වගේ හිතෙ maunaa හරිම ආසාවෙන් අහගෙන හිටියා ඉවර වුණා දැනුණේ නැ. හැරීම දක්ෂ නිර්භීත එඩිතර බුද්ධිමත් අපේ සිංහ පුතෙක් බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා wanesa .t.v ඔබටත් ජයවේවා ..eka කතාවක් .miss නොකර බලන්නේ හරිම ආසාවෙන් ...වැඩ ඉවර උණු.ගමන් බලන්නේ ada මොකක්ද wanesa t v ඒකෙන් දාලා තියෙන්නේ කියලා ....මම.ඩුබායි .
@Sura-q3b
2 жыл бұрын
මේව බලන්න කවදාවත් එපා වෙන්නේ නෑ ..පැයක් දෙකක් වගේ කරන්න පුලුවන්නම් තවත් සුපිරි...❤️
@thilankadeshapriyaofficial
2 жыл бұрын
Ou අනිවාර්යෙන්ම peya 02k විතර thibba nam hodai
@zero2863
2 жыл бұрын
අනිවාර්යයෙන්ම වැඩ්ඩෙක්.තෙරුවන්සරණයි 💖💖💖
@upendregamage007
2 жыл бұрын
Thanks a lot for Ur service SIR♥️ ශ්‍රී ලාංකික අපි සියලු දෙනාම ඔබලාට සදා ණයගැතියි. දීර්ඝායුෂ ලැබේවා!!!
@wasandikaaberathna3725
2 жыл бұрын
බුදුසරණයි
@kelumkumar8577
2 жыл бұрын
මම ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක්. අපේ ආදරණීය රණවිරුවෝ සියලු දෙනාට ජේසු පිහිටයි 🌹🌹🌹
@apimachan9675
2 жыл бұрын
Live program 1 ගෙන්නකො ආසයි අපිත් ඔවුන්ට කතාකරන්න.
@urypassarabalangoda8637
2 жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.......ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ.
@RamudithaBND
2 жыл бұрын
Major Jayamaha 🔥🔥අප්පච්චිගෙ නම වීඩියෝ එකේ තියෙනවා නේ😲
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@BalageBalage
Жыл бұрын
❤❤❤❤
@chandanasilva4857
2 жыл бұрын
බුදුසරණයි ඔබට. දක්ෂ බුද්දිමත් නායකයෙක්.වැනැසට ❤
@dinukafernando1336
2 жыл бұрын
හම්මෝ...... මෙන්න යෝදයෝ..... ආත්මයක් ආත්මයක් ගානෙ එදා ඉදන් තවමත් රට රකින ලාංකීය මුර දේවතාවන්.... ආයු රක්ඛන්තු ආවඩා ❤🙏🙏🙏
@chanaplace2891
2 жыл бұрын
නියමය සිංහයෝ බුදුසරණයි දීර්ගායු ලබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
@Mudith_Vancouver
2 жыл бұрын
Niyama වැඩ්ඩේක්... thank you Sir and Sanjeewa.
@menukadaham3146
2 жыл бұрын
බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️ ඔබතුමාට❤️❤️🙏🙏💗💗 නිරෝගී සුව ලැබේවා🙏🙏
@herbatmendis6240
2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන කමාන්ඩෝ කියන්නනේ සුපිරි වැඩ්ඩො තමා.. ජයවේවා ඔබට.. සංජිව ඉක්මනින් වීඩියෝ 1ක් ඕනේ 🙏🙏
@randikadeshan2000
2 жыл бұрын
දුරදක්නා නුවණක් තියන අමරණීය රණවිරුවෙක් ❤️🙏
@samankumarasiri9905
Жыл бұрын
රණවිරු බොබී ගේ වීඩියෝව දෙවෙනි අවුරුද්දේ දෙවෙනි වතාවටත් බැලුවා ❤ වැඩ්ඩෙක් කියන්නේ වැඩ්ඩන් ගෙත් වැඩ්ඩෙක් බුදු සරණයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰
@danushikapushpathilaka9479
2 жыл бұрын
නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට ❤️❤️
@සුගත්ඉෂාර
2 жыл бұрын
එදා මගේ ගුවන් හමුදා පලවෙනිම ඩිවුටිය.ඒක පුදුම අත්දැකීමක් . " වනැස" මේ ලියන්නෙ වීරවංශය.හැම වංශයකටම වඩා අනාගතයෙදි "වනැස" වීරවංශය බැබලේවි❤️ 🇱🇰
@shriyanthabuddhika1975
2 жыл бұрын
බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏🙏🙏🙏මේ රනවිරුවො සියලුම දෙනා😘😘😘😘😘 ඒ වගේම මේ කරන ජාතික මෙහෙවරට වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් මේ සියලු පින් අත් වේවා...🙏🙏🙏😘😘😘
@indikalakmal2383
2 жыл бұрын
Intro එක මරු 💌බොබී ඕල් ඉන් වන් 🙏 රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි වනැසTV 😍🙏
@chamithrasanjana8960
2 жыл бұрын
Wanesa ට එන්නෙ එන්නෙම බැදීම වැඩි වෙනවා vedio වල location පෙන්වීමේ අලුත් මුහුණුවර අගය කරනවා ජය වේවා🙏😊☺
@MegaDilanka
2 жыл бұрын
Ayye puluwan nam 8 man team ekakma karapu mission ekak gena katha karanna set karanna.... Mara watinawa
@SamanKumara-dv2cr
2 жыл бұрын
Respected රණවිරු බොබී අයියේ බුදු සරණයි ඔයාටත් සහෝදර සියලුම රණවිරුවන් හට 🙏🏼
@sameerajayasanka7270
2 жыл бұрын
කියන්න වචන නැ ඔබ රට වෙනුවෙන් කල මහගු සේවය ගැන දීර්ගායුෂ ලැබේවා රණවිරුවානෙණි. වැනස ගෙනඑන ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි 🌹🌹🌹🌹
@Senarath6807
Жыл бұрын
රිටිගහපොල අය්යා අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක්. (මහනුවර ධර්මරාජ) පාසල් කාලයේ සිටම දීප්තිමත් ශිෂ්‍යයෙක්. මධ්‍යම පළාතේ ශිෂ්‍ය භඨ බලකායේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්.
@shashika1158
2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් , බුදු සරණයි!! දෙවිපිහිටයි!! ඔබතුමාලට
@furryfriendsfun-q3n
2 жыл бұрын
යුද්ද කරන්න මොලෙත් ඕන කියලා තෙරුම් කරපු කතාවක්...!!🥺🥺🥺සුපිරිම..
@piyalweerakkodi8139
2 жыл бұрын
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි. සංජීව මල්ලි අපි කැමතියි මේවැණි රණවිරුවණ්ගේ පාසල, ගම, එහෙම දැනගන්න.
@shewonfdoz407
2 жыл бұрын
බුදු සරණයි සර් වීරයෙක් යකෙක් ස්තූතී කළ සේවයට් පින් උපන් බිමට ණය නැති වීර පුතුන් ජය වේවා නිවේදක තුමා අදටත් යුද ඉතාහස මතක යකෙක් මෙතුමා ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 😍
@Shaanlakshan
8 ай бұрын
ජේසු කියන්නේ මොකෙද්ද බන් 😂 තෙරුවන් සරණ යන අපේ උන්ට
@Shaanlakshan
8 ай бұрын
@@shewonfdoz407 කන්නනන් හොදට තියනවා නිරාගමික මිත්‍යාදෘෂ්ඨිකයෝ සිංහල බෞද්ධ රටේ මගෙ ජාතිය ආගම ඔලුවටත් උඩින් ගෙරි සුද්දගෙ එකෝ තියන් ඉන්නේ. යනඑනමක් නැතුව 1815 පස්සේ අපේ උන්ගේ හොද කමට පිනට ඉන්න දීපු ක්‍රිස්තියානි නිරාගමිකයෙක් මගෙන් අහනවා කන්න නැද්ද කියලා😅 ඉස්සෙල්ලා තොපි තොපිට රටක් තියෙනවා ද කියල හිතල බලපන් පල්ලි කාක්කො ටිකට බෝම්බ ගහපු වෙලේ ජේසුකියන පකයා ඉදියේ රතකෙලියේ යෙදෙන ගමන්ද ක්‍රිස්තියානි සුදුවේසිගෙපුතාල ඇවිත් ඔක්කොම විනාස කරා පාව දීපු කලුසුද්දො නිසා කෙලවුනා. සිංහල බෞද්ධ හමුදාවේ ඉන්නේ බෞදුදහමෙන් හැදුනු උන් ඒකයි තොපිත් 1815 පස්සෙ යනඑනමක් නැතුව ඉද්දී මරලා නොදැම්මේ. අපේ සිංහල ජාතියේ ලේබලේ ගහ ගත්තා ජාතිය සිංහල කියලා දැන් මේ ක්‍රිස්තියානි නිරාගමිකයො හිතන් ඉන්නේ සිංහල කියන්නෙ උන්ටත් එක්ක කියලා. මේ සිංහල රටේ ලී කෑලි දෙකක එල්ලපු පකෙක් විතරයි ජේසු කියන්නේ . උබේ ජේසු ඇති එංගලන්තේ
@roshansanjieewa1484
2 жыл бұрын
මෙතෙක් අහපු ලස්සනම කතාව මමත් එවකට කටුනායක කෑම්ප් එකේ ඩියුටි. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
@tharukahiran
2 жыл бұрын
👏🏼👏🏼🔥🔥❤️❤️ Thank you for the Service done to secure our nation 🙏🏼 Hero indeed
@learningenglish9316
2 жыл бұрын
ඉතාම ප්‍රශංසනීයයි රණවිරුවන් සමාජ ගත කිරිම සහ ඔවුන් විසින් ම කරන මේ විස්තර අනාගත පරපුරේ අගය කිරීම ට ලක්වේ තවත් වසර 1000 දහස් ගන්නක් අගය කිරීමට ලක්වේ
@a.y.mrazaq4483
2 жыл бұрын
බලන්නත් කලින්ම Like එකක් දාලමයි බලන්නෙ වනැස කියන්නෙ අායෙ සුපිරියක්ම තමයි වීරෝධාර රණවිරුවන් අාදරයෙන් මතක් කරමි ♥️♥️♥️🌹🌹🌹
@ranganamadhusanka8098
2 жыл бұрын
මිහිපිට deviwaru.api ජීවිතය gewanne oyala nisa sir❤
@dasundissanayaka7203
2 жыл бұрын
මේතුමාගේ තිරණ ගැනිමේ හැකියාව නම් කොච්චර සුක්ෂමද,කථාව තවත් අහන් ඉන්න ආසයි....බුදු සරණයි!
@gaminijayasuriya2170
2 жыл бұрын
වැඩකරුවෙක්... ආදරෙයි මහත්තයෝ 💝💝💝
@damiyacreations2558
2 жыл бұрын
❤..වනැස..❤. වීරයන්ගෙන් පිරුණු අභිමානවත් නාලිකාවක්. 🙏😍
@priyanthaedirisinghe3310
2 жыл бұрын
මාගේ මුල්ම රැකියාව සේවය ඔබට දීර්ඝායුෂ ලැබේවා බොබී මම එදිරි
@hasiWills1021
2 жыл бұрын
අපේ රනවිරුවො මිනිස්සු බේරගත්තු එක ගැන සතුටු වෙනව සතුරන් මැරූ එක ගැන උජාරු වෙන්නෙ නෑ ඒකම මානුශීය මෙහෙවර කොච්චර හදවතින්ම කල රනවිරුවො අපේ. 🙏 🇱🇰
@banukamunaveera233
2 жыл бұрын
සුපිරි viraeyk budusarani obata🙏🙏🙏
@harshachamani3831
2 жыл бұрын
ඔබවැනි වීර එඩිතර රණකාමී පුතෙක් මගේ රටට දායාද කල ඔබගේ දෙමාපියන් ට පින් ලැබේවා. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයා
@unknownyt5854
Жыл бұрын
❤️
@dilhansulochana408
2 жыл бұрын
Great 🖤350k sub මේ වීඩියෝ එක එක්ක🖤ආදරෙයි මගේ රටේ සියලු රණවිරු උත්තමයන්ට.සංජීව අයියා ඔයාට ගොඩක් ස්තූතිය 🙏
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sribaby3088
2 жыл бұрын
බුදුසරණයි !!!
@dilanishera8312
2 жыл бұрын
ඇත්තටම වදින්න පුදන්න ඕනෙ පිලිම වලට නෙමෙයි 😘❤️❤️
@lastersilva534
2 жыл бұрын
This are our guardian angels good bless them for saving our country. Iam proud to be a sinhalese because we have brothers and sisters like this
@senakakumara6348
2 жыл бұрын
නොහැක්කක් නොමැත.තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@rasyjayasri153
2 жыл бұрын
I salute Sri... May God bless you and your family from South Africa
@sampathbandara4644
2 жыл бұрын
දීර්ඝායූ වේවා විරුවානේණි 🙏❤️❤️
@sanjuarjuna5508
2 жыл бұрын
හැමදාම දාන්න මේ වගේ වීඩියෝ ❣️❣️❤️❤️ සුපිරි❣️
@kushanlakruwan810
2 жыл бұрын
Film eka danakan balan hitiye thanks..
@sajithkumara7234
2 жыл бұрын
❤️❤️❤️❤️❤️ කට්ටපරිච්චාන් වලදි උනා වගේම මඩකලපුව කඩ්ඩුකුරවිකුලම් මෙහෙයුමේදී වලදී කමාන්ඩෝ බලඝනයකට ලොකු හානියක් උන ප්‍රහාරය ගැනත් වැඩසටහන් ලබා දෙන්න..කමාන්ඩෝ සෙබලුන් 50 විතර මිය ගියපු ප්‍රහරය ලන්කාවෙදි පැරශූට් වලින් බැහැල කරපු පලවෙනි ක්‍රියාන්විතය කියල අහල තියෙන්වා..
@kanti7069
2 жыл бұрын
Obathumata neduk nerogi suwaya lebewa e wagema wanesa godak sthuti thawath mewenema weda satahana karanna lebewa oba thumatath dergau lebewa theruwan saranai
@lbnadiranga5814
2 жыл бұрын
නිහතමානී ගෞරණිය කොමාන්ඩෝ විරුවෙක් 🙏♥️
@chamarabasnayaka6490
2 жыл бұрын
ජය වේවා.එකක් බල බල හිටියෙ
@watayaproduction4391
2 жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏
@TheJapansoftlogic
2 жыл бұрын
Thank you
@DammikanilantiDammikanilanti
Жыл бұрын
Budu saranai parissamen satutin inna labewa niduk nirogi wewa setak santiyakma wewa ❤❤❤❤❤❤❤❤
47:20
වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 420 М.
54:27
දිගු දුර විහිදුමි බලකායේ SF ජයාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 222 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 17 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 10 МЛН
01:00
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,4 МЛН
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 7 МЛН
47:14
ගල්ටා හක්කා කියූ කමාන්ඩෝ රොඩ්නි නොහොත් දිගුදුර පොල් චුටිටාගේ බිහිසුණු කතාව (01) කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 260 М.
1:09:45
කමාන්ඩෝ දිගු දුර බලකායේ නිර්මාතෘ මේජර් ශ්‍රීපති ගුණසේකර කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 313 М.
1:00:37
එතෙර ගොස් ටුටූ ට වැඩේ දුන් මෙතෙර වැඩකරු කමාන්ඩෝ කූගර් කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 509 М.
51:14
ප්රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 258 М.
3:27:58
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
Sanjaya Elvitigala
Рет қаралды 104 М.
58:02
කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 752 М.
57:27
මුතූර් ඇවුලුණු බිම නිවූ වීරයා ගුවන ජයගත් කමාන්ඩෝ සිරන්ජීව කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 345 М.
58:39
කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 161 М.
51:03
කදවුරේ හිටියේ සෙබලු 60 යි - උන් 300ක් මැරිලා වැටිලා හිටියා @wanesatv
WANESA TV
Рет қаралды 82 М.
54:47
ප්රභාකරන් පාවිච්චි කල සෙන්ට් එක දැන් මගේ ළඟ.ලෝකයම කතා කල කමාන්ඩෝ ලෝන් බණ්ඩාගේ කතාව.අපේ කාලේ රම්බෝ
Nalin Rajapaksha
Рет қаралды 845 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 17 МЛН