No video

Hama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan

  Рет қаралды 7,081,706

SGM Tunes

SGM Tunes

Күн бұрын

Title : Hama Waradi Keruwe
Artist : Jayathu Sandaruwan
Music : Tharindu Kostha
Lyrics : Uvindu Dayarathne
Video : Ela Idea Creations
SGM Tunes 2018

Пікірлер: 1 900
@hashinierandi9088
@hashinierandi9088 3 ай бұрын
2024 දීත් මේක අහන් අය කො🥺❤️
@SadunDuve
@SadunDuve 2 ай бұрын
හැමදාම අඩිය ගහනකොට අහන සින්දුව මේක මගේ
@MenOfEast
@MenOfEast 2 ай бұрын
❤❤❤
@nuwanjayasooriya7181
@nuwanjayasooriya7181 2 ай бұрын
❤❤ man
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 ай бұрын
මම❤❤
@ruwanimenaka1690
@ruwanimenaka1690 2 ай бұрын
ඉන්නවා 😢🥺
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 2 жыл бұрын
ගෑණුන් ගෙ ආදරය පිරිමි තේරුම් ගන්නකොට ගෑණු ගොඩක් දුර ගිහින් .හැමදාමත් පපුවෙ දුක තද කරන් විදවනවා . පැලෙන්න ආදරය කරන ගෑණුන් පව් . ඒ ආදරය තේරුම් නොගන්න පිරිමිත් ගොඩක් පව්. මේ වගේ ලස්සන ආදර කතා කී දෙනෙක් ට මග හැරෙන්න ඇත්ද 😔.
@Dinaya801
@Dinaya801 Жыл бұрын
😖💔
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Ahanam na math kollek
@lokayawate
@lokayawate Жыл бұрын
Eka atha
@user-fu3pb7ts3e
@user-fu3pb7ts3e Жыл бұрын
මන් වගේ 🥺❤️
@wasalah.m.j2410
@wasalah.m.j2410 Жыл бұрын
🤣🤣
@user-uk2ur8so1v
@user-uk2ur8so1v 6 жыл бұрын
ඒකනම් පට්ට අයියේ, කොල්ලෙක් වරදක් පිලිගත්තා, සුපිරි වැඩක් 👌👌👌👌
@anuradhapriyadarshani2698
@anuradhapriyadarshani2698 3 жыл бұрын
මගේ ජිවිත කතාව වගේ.. 2021ත් අහනවා.. ☺
@buddhikaruwan9732
@buddhikaruwan9732 3 жыл бұрын
😓😓😓😓
@melandanushka2582
@melandanushka2582 2 жыл бұрын
@@buddhikaruwan9732 Wo
@danushkajayarathna5835
@danushkajayarathna5835 2 жыл бұрын
@N.imantha de silva Anna ekai bn
@danushkajayarathna5835
@danushkajayarathna5835 2 жыл бұрын
Hm
@sudeeralasantha2595
@sudeeralasantha2595 2 жыл бұрын
Oya vitharada..........
@nadiniihesha3119
@nadiniihesha3119 3 жыл бұрын
කොල්ලෙක් තමන්ගේ වැරද්ද පිලිගත්තමද කොහෙද😂😂 ලස්සනයි සින්දුව 😍😍😍
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
අනේ ඉතින් මේ පුංචි උදව්වක් කරන්න මගේ චැනල් එකට සප් ඒකාක් දෙන්න ලොකු දෙයක්
@jananirasanjali6557
@jananirasanjali6557 3 жыл бұрын
Aththa
@ireshaamarathunga382
@ireshaamarathunga382 3 жыл бұрын
👍👍👍
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
@@ireshaamarathunga382 මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න
@kinusasi2747
@kinusasi2747 3 жыл бұрын
ඇත්ත ඇත්ත
@sharikarishani1071
@sharikarishani1071 4 жыл бұрын
"හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ...😥 ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර....😥 "
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
අනේ ඉතින් මේ පුංචි උදව්වක් කරන්න මගේ චැනල් එකට සප් ඒකාක් දෙන්න ලොකු දෙයක්
@piuminisansala9386
@piuminisansala9386 2 жыл бұрын
කොල්ලො කරන වැරදි වලට අපි කොච්චර දුක් විදිනවද ලස්සනයි සිංදුව...😖💔
@piyumilakmali5831
@piyumilakmali5831 2 жыл бұрын
Oy kohed
@gihanlaksitha1254
@gihanlaksitha1254 2 жыл бұрын
ඔය වගෙ කෙල්ලො දැන් හොයාගන්නවත් නැ
@lunar3359
@lunar3359 2 жыл бұрын
​@@gihanlaksitha1254 ඒ ඔයා දන්න තරම 🙂🙂
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Ahama na math kollek
@sadeepanadishan3070
@sadeepanadishan3070 Жыл бұрын
A wagema thamai kelloth....
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 3 жыл бұрын
මෙච්චර ආදරේ කරන්න කෙල්ලක් ඉද්දි වෙන ගැනු පස්සෙ යන පිරිමින්ට ඔහොම වෙලා මදි..🙏🙏🙏🤭
@navindudewaka7001
@navindudewaka7001 3 жыл бұрын
achchige redda
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 3 жыл бұрын
@@navindudewaka7001 😠
@sajinimaheesha6069
@sajinimaheesha6069 3 жыл бұрын
Aththa
@prasadiapsara4161
@prasadiapsara4161 3 жыл бұрын
Eka aththa
@praduction6289
@praduction6289 3 жыл бұрын
Hmmm 😪
@thilirudilshan152
@thilirudilshan152 3 жыл бұрын
මෙහෙම කෙල්ලෙක් ලැබුනොත් අම්මට වගේ අාදරේ කරපන්.හීනෙකින්වත් වරදක් කරන්න එපා.අාදරේයි💖💖💖
@nbgaming9530
@nbgaming9530 3 жыл бұрын
මෙහෙම වෙන්නෙ සින්දු වලට විතරයි බොක්ක
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
Aththatama
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
@@nbgaming9530 aththa jiwitheth ehema Aya nathuwa newei
@RedLineLKofficial
@RedLineLKofficial 3 жыл бұрын
මෙහෙම කෙල්ලො ඉන්නෙ සින්දුවල විතරයි සහෝදරය ලැබුනොත් පන උනත් දෙනව
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
💕💕💕💕💕💕💕
@rtplex
@rtplex 3 жыл бұрын
මම මෙි වැරද්ද කරපු නිසා අද මෙි සිංදුව මතක් උනා....2021.07.03😭
@prasadmiuranga8081
@prasadmiuranga8081 3 жыл бұрын
මටත් එහෙමයි බන් පවු ඒකී😭
@satheeshanimnadee4103
@satheeshanimnadee4103 2 жыл бұрын
Therenawa aiye.. eth parakkuii ned. 💔💔
@satheeshanimnadee4103
@satheeshanimnadee4103 2 жыл бұрын
@@rtplex 😊
@satheeshanimnadee4103
@satheeshanimnadee4103 2 жыл бұрын
@@rtplex oyth oyage kella dala wena kenek lagat giyad.
@satheeshanimnadee4103
@satheeshanimnadee4103 2 жыл бұрын
@@rtplex nah hlo.. A/L exam kare giya para
@yamunawinodani7366
@yamunawinodani7366 3 жыл бұрын
කොල්ලෙක් වැරදි කරලා ආවම කෙල්ලො සමාව දෙනෝ..ඔක කෙල්ල කරා නම් කොහොමද .....ලස්සනයි සින්දුව නම් 💝
@ravikumara5518
@ravikumara5518 2 жыл бұрын
. oya kiyanne pirimi karana okkoma karana oni kiyalanm ammath wate yanawada thaththa wage😂
@lunar3359
@lunar3359 2 жыл бұрын
​@@ravikumara5518 ahhh ඇයි ඔයාගේ තාත්තා වටේ යනවද.... ඔයත් හිතන්නේ ඔහොම නම් ඔය song එක බලාපොරොත්තු වෙන්න ලගදීම 🤣
@krishanthikumari6181
@krishanthikumari6181 2 жыл бұрын
Ahanam කියන්න tiyana හොඳම ටික කියලා pain ගහල aliyata dala.පිරිමි ahamai ayala කරන hamadam hari.
@NishuSewwandi-ll7ty
@NishuSewwandi-ll7ty 4 ай бұрын
එක ඇත්ත
@chamindudulanga9438
@chamindudulanga9438 6 жыл бұрын
ඒ කටහඩ පට්ට අයියේ සින්දුව දැනෙන්නම වදිනව ❤️
@asithakumari2238
@asithakumari2238 3 жыл бұрын
💕💕💕
@ireshapriyadarshani854
@ireshapriyadarshani854 Жыл бұрын
ඒක ඇත්ත💕💕
@gayangayan8428
@gayangayan8428 2 жыл бұрын
උන් තැන ම මම තාම ඒ විදිහ මයි..ඔබෙ වචනයකටත් හරිම අවනතයි...රසතැන් සොයා ගියපු ඔබ අසරණයි ..කොතැනකට පා වෙයිද මට එය දුකයි...හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ...ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර...පනවාගෙ දුන් ආදරේ විසිකෙරූ...පව් කාරයෙක් උනේ ඇයි ඔබ ගෙතූ...හින්සාකරනෙපා ඔබ මින් මතූ...හිනැහේවි ආයෙමත් ඉරනම් තරූ...හැම වැරදි .....දෙවි යා මගේ ඔබය මතු මින් මතූ...අඩුපාඩු කාගෙත් අතින් සිදුවෙතී...දෙන්නෙමී අවසන් සැරේ මින් මතූ..ඇස් දෙක වගේ අපි අපේ වෙනු මැනේ...මන් සිංදු ලියන්නෙ නැහැ .නිකම් හිතට ආව අදහසයි දැම්මෙ .සමාවෙන්න තෙරුවන් සරනයි
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ ආසම ගායකයෙක් ආසම සින්දුවක්❤❤තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා ජය වේවා ❤❤🎉
@lunar3359
@lunar3359 2 жыл бұрын
සමාව දෙනවා ඒත් ආයේ ආයේ කරනවා නම් වැරදි කී පාරක් සමාව දෙන්නද 🙂.. වැරදි කර කර සමාව ඉල්ලනවා.. අපිත් හරක් වගේ ඔක්කොම අමතක කරලා බාරගන්නවා.
@sandaliamalka1606
@sandaliamalka1606 8 ай бұрын
ඇත්ත😊
@AnanthaAmayuru-wc7xg
@AnanthaAmayuru-wc7xg 3 ай бұрын
කෙල්ල ට පණ වගෙ ආදරේ කරණ කොල්ලොන්ට කව දාවත් වරදින්න එපා හැම දාමත් පණ වගේ ආදරේන් ඉන්න ලැබෙන්න ඔනේ💖💖💖
@user-et6dl2fg9g
@user-et6dl2fg9g 3 жыл бұрын
මේවනම් හිතටම වදින සිංදු භාවනාවක්☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️🤩
@sashinsathsara3853
@sashinsathsara3853 Жыл бұрын
Sirawata
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
මෙහෙම කෙල්ලොත් ඉන්නව ඕනතරම් ඒ වගෙ කෙල්ලෙක් නැතිකරගන්න මේ වගෙ උනුත් ඉන්නව ඕනතරම් 😂☝
@rangahapuarachchi8606
@rangahapuarachchi8606 2 жыл бұрын
😒😒😒
@PubuduMadumal-ye8kg
@PubuduMadumal-ye8kg 7 ай бұрын
​@@rangahapuarachchi860644😊i54k03k
@sinahalanthe9701
@sinahalanthe9701 3 жыл бұрын
පිරිමි දන්නේ ඔච්චරයි , දෙවියේක් වෙන්න ඕනිනෑ මනුෂ්‍යයේක් වගේ හිටියානන් ඇති
@thamizhan3055
@thamizhan3055 3 жыл бұрын
ලස්සනයි
@achinibhagya2238
@achinibhagya2238 2 жыл бұрын
ඒක ඇත්ත
@nishu3303
@nishu3303 Жыл бұрын
Aniwaryenma👍
@sududoni6347
@sududoni6347 Жыл бұрын
Apoi aka nam aththa
@hima-0008
@hima-0008 2 жыл бұрын
ජීවිත කතාව 💔😓2022 හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර....💔🖤
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 Жыл бұрын
අතිතයට ගියා ඒ ටිකට
@kasunihimesha8212
@kasunihimesha8212 Жыл бұрын
🥺🥺🥺
@sanerunilupul9440
@sanerunilupul9440 6 жыл бұрын
නියමයි ජයතු අයියා.එක බලලා ඉවරටනන් කදුලුත් ආවා.සුපිරිම වැඩක්...
@pravinking5625
@pravinking5625 4 жыл бұрын
Ai halo boru kiyanne kadulu awa kiyala
@pravinking5625
@pravinking5625 4 жыл бұрын
Homa batar ganna epa
@shehanwijesooriya224
@shehanwijesooriya224 3 жыл бұрын
මුල ඉදලම උබව රිද්දුවා බං, උබගේ සතුට මුලදිම නැතිකලා. ඇති වෙනකන් කිවුවා නේද මට. ඇහුවේ නෑ මේ කාලකන්නියා. තේරෙනවා මැනිකේ මට දැන්..😥 මහමෙරක් වගේ උබ කොහොමද මේවා දරාගත්තේ මැනිකේ. අන්තිමටත් කියන්නේ.. මට සමාවෙයන් රත්තරනේ..😥 විදව විදව ජීවත් වෙනවා අද. ආයේ පිටිපස්සට හැරිලා යන්න බෑ බං මට. උබේ ඔය හුරතල් මූන ගලේ කෙටුවා වගේ මගේ හදවතේ උඩින්ම තියෙනවා මගේ මැනිකේ.. 😥😥
@rangahapuarachchi8606
@rangahapuarachchi8606 2 жыл бұрын
💔😢
@regulardealer938
@regulardealer938 2 жыл бұрын
කල් ගියාමනේ ඕවා අපිට තේරෙන්නේ
@renukamalkanthi6811
@renukamalkanthi6811 2 жыл бұрын
❤️‍
@nethumanika5301
@nethumanika5301 Жыл бұрын
♥️♥️♥️🤗🤗🤗🙊🙊🙊
@shehanwijesooriya224
@shehanwijesooriya224 Жыл бұрын
@@regulardealer938 අනිවාර්යයෙන් මචං 🥺
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 4 жыл бұрын
හැම වැරැදි කෙරුවෙ ඔයයි ඉස්සර ...ගෙඋවෙ මමයි වන්දි ඇස් තෙත් කර....😥😥😥...kawadahari eyalage weradi therum gani..eth me tharam iwasana genunge hith harima පුදුමාකාරයි ...😥😥
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
මව සප් කරන්න අනේ ලොකු දෙයක් උදව්වක් කරන්න
@lakshithadilshanlakshithad1571
@lakshithadilshanlakshithad1571 3 жыл бұрын
Puduma na. Ewage aya innawa. 😔😔
@sasinipoornima5312
@sasinipoornima5312 4 жыл бұрын
හැම කොල්ලෙක්ටම තමන් කරන වැරැද්ද පහුවෙලා හරි තේරෙනවානම් මේ ලෝකේ ආදර කතා ඔක්කොම වගේ දුකින් කෙලවර වෙන ඒවා නෙමී
@tvred8328
@tvred8328 6 жыл бұрын
හැමදාම මං අහන සුපිරිම සිංදුවක් ❤
@sadunihirunika7310
@sadunihirunika7310 3 жыл бұрын
කොල්ලො මොන වැරැද්ද කලත් ඇත්තටම ආදරෙ කරන කෙල්ල සමාව දෙනවා.
@sadunihirunika7310
@sadunihirunika7310 2 жыл бұрын
@N.imantha de silva 😂😂😂.එලම
@tharudissanayake799
@tharudissanayake799 Жыл бұрын
Samave dunnoth aphu ravetena eka thami venne😊
@sadunihirunika7310
@sadunihirunika7310 Жыл бұрын
@@tharudissanayake799 ඒකට ලෑස්ති වෙලයි සමාව දෙන්න ඕන 🙂
@ishwo230
@ishwo230 2 жыл бұрын
සමාව දෙන අපි වගේ කෙල්ලො ඕනී තරම් ඇති තව
@NisansalaDulanjani-po3bq
@NisansalaDulanjani-po3bq 5 ай бұрын
Aka atta mama ayata samava dunna 😢
@ruwanimenaka1690
@ruwanimenaka1690 2 ай бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නැ මේ සින්දුව නම් 😢🥺
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
ජයතුගේ ඒ ඇස් දෙක... හොද මල්කරුවෙක්
@manojpriyanka4752
@manojpriyanka4752 Жыл бұрын
මගෙ මහත්තයත් ඔය වගේ තමා.... එයාට මම ආදරේ තරම් එයාවත් දන්නෙ නැතිව ඇති... එයා මාව අයෙම හොයම් එයිද කියන්න මන් දන්නෙ නෑ... ඒත් එයා දවසක එයි කියන විස්වාසෙ මගේ ගාව තියෙ... හැම වැරැද්දක්ම හදා ගෙන... මගේ ගාව සමාව තියෙනව.... ඉන්න තැනකින් එන්න අයියෙ
@Gomin..official..
@Gomin..official.. Жыл бұрын
😢
@shniroda1762
@shniroda1762 9 ай бұрын
මාරම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි😢😢😢
@venomsl1364
@venomsl1364 8 ай бұрын
💔😥
@subashdeshappriya4237
@subashdeshappriya4237 7 ай бұрын
@NuwaniSanjula
@NuwaniSanjula 4 ай бұрын
Kohama adare 😢😢😢
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 11 ай бұрын
"රස තැන් හොයා ගියපු මං අසරණයි." උදේ ඇහැරුන ගමන් මේ සින්දුව මතක් උනා නිකන්ම.ඒ නිසා අහන්න ආවා..2023 🙂 එක්ස්ටත් කවදම හරි ඔහොම මං ගැන හිතෙයි අනිවාර්යයෙන් ම ❤🙂
@rukman.d.fernando8881
@rukman.d.fernando8881 6 жыл бұрын
The best I have seen in ages. The young ladys acting was good too. An every young person must be made to watch this video. See how lust interferes with the real love and in the end he loses his loved ones and on the verge of losing his own life. Reminded me of Mr Dasun De Silva. Great work.
@Dedicated_7910
@Dedicated_7910 4 жыл бұрын
Which language is this ?
@nadiniihesha3119
@nadiniihesha3119 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️
@kalingaruwanofficial2420
@kalingaruwanofficial2420 2 жыл бұрын
අනිවාරෙන්
@Dilu-p-wickramaarachchi
@Dilu-p-wickramaarachchi Жыл бұрын
උන් තැනම මං තාම ඒ විදිහමයි 😌❤️
@udithacooray2457
@udithacooray2457 5 жыл бұрын
හැම වැරදි කෙරුවේ... ඒක මාර විදියට ෆීල් වෙනව බ්‍රෝ 😍
@sltytv1866
@sltytv1866 2 жыл бұрын
AththatAtama niyama song ekak..kiyanna wachana ne
@madusara7914
@madusara7914 2 жыл бұрын
Mage ජීවිත කතාව අදත් අහනව....
@DJCHAMOTH
@DJCHAMOTH 4 жыл бұрын
ලස්සනයි හිතට ගොඩක් දැන්වා...... හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර
@ruwanikumari2776
@ruwanikumari2776 3 жыл бұрын
මෙහෙම කොල්ලො
@sujisada3570
@sujisada3570 6 жыл бұрын
හා සමාව දෙන්නම්..අන්තිමේට ඕක තමයි අහන්නේ
@nathalicathumekala7293
@nathalicathumekala7293 3 жыл бұрын
මටත් ඔය වැරද්දම කලා..එක සැරයක් සමාව දුන්නම ආයෙත් කලා...දැන් එයා තනිවෙලා..
@thurstanshanaka5702
@thurstanshanaka5702 2 жыл бұрын
mam innawa oyata
@anshsonu1686
@anshsonu1686 Жыл бұрын
Also to me
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Apita ohoma adarayak ladune na akai duka
@samsanfernando9516
@samsanfernando9516 6 жыл бұрын
හැම වැරදි කෙරැවේ මමයි ඉස්සර ගෙවිවේ ඔයයි වන්දි ඇස් තෙත් කර.... සමාවෙන්න කියලා හිත හදා ගන්න හැදුවත් තාමත් පිච්චෙන වාර අනන්තයි...ඔය ඇස් වලිං ගිය කදුළු වලට මම කවදා හර වන්දි ගෙවයි නිමා...
@akilaudarasiri8890
@akilaudarasiri8890 5 жыл бұрын
Maru👌👌👌👌👌👌👌👌👌
@akmanbanda5314
@akmanbanda5314 4 жыл бұрын
Reden
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 4 жыл бұрын
Thamange warada therum ganna minissu godak adui..ea atharin oys gena adambarai
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
Samsan fernando A moko
@chamilasirithunga7706
@chamilasirithunga7706 5 жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක් සුපිරියි ජයතු අයියේ චිරං ජයතු ජයතු
@tharangamanel6392
@tharangamanel6392 2 жыл бұрын
මුල ඉඳලම මාව ridduwa තවමත් කරන්නේ එකම තමයි පිරිමි කියන්නේ මහ ජරා ජාතියක් උන්ට පපු නැහැ උන් මහ paukarayo
@lakshanimuthukumari1328
@lakshanimuthukumari1328 6 жыл бұрын
Hama Waradi Keruwe Mamai Issara..... Pana Wage Labu Adare Wisikeru...pau kari mamai...me video eke mage jivithe godaaaaak dewal thiyanawa....
@shashikalaathuraliya5275
@shashikalaathuraliya5275 3 жыл бұрын
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර❤️❤️❤️😭😭😭😭😭😭
@KumaraNamal
@KumaraNamal Жыл бұрын
❤❤❤❤
@kavikavi1445
@kavikavi1445 6 жыл бұрын
කොච්චර බැලුවත් athi wenne ne lassanama lassanai good luck aiya
@chamalkasun4393
@chamalkasun4393 5 жыл бұрын
kavi Kavi 👍👍✔✔
@user-hd9zp5de9y
@user-hd9zp5de9y 6 жыл бұрын
රස තැන් සොයා ගියපු මං අසරණයි......... කොතනකට පාවෙයිද මට මා සැකයි........
@mewansayuranga7081
@mewansayuranga7081 3 жыл бұрын
Ahase thmm
@anshsonu1686
@anshsonu1686 Жыл бұрын
On the road
@gayanisandamali3221
@gayanisandamali3221 Жыл бұрын
පණ වාගෙ ලැබු ආදරේ විසි කෙරෑ... පව් කාරයා මමද මග වැරදුනු...... හිංසා කරන්නෑ සත්තයි මින් මතූ ... හිනැහෙයිද ආයෙමත් ඉරනම් තරෑ...💕💕💕❤️❤️❤️😢❤️❤️
@nethminisewwandi8045
@nethminisewwandi8045 4 жыл бұрын
හැම වැරදි නුබයි ඉස්සර..😥😥 ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර 😥😥😥
@user-oe4lo8mp7r
@user-oe4lo8mp7r 4 жыл бұрын
අම්මො කොල්ලෙක් වරදක් පිලිගත්තා දැක්ක පලවෙනි විඩියෝ එකක් පලවෙනි පාරට බැලුවේ .මොකද කොල්ලො හැමදාමත් වැරද්ද කෙල්ල පැත්තටම දන්නේ .හැම කෙල්ලම එක වගේ නැ අවංකවම ආදරේ කරලා පන උනත් දෙන්න කැමති කෙල්ලො ඉන්නවා.එක තෙරුම් ගන්න කොල්ලන්ට බැ අවංකව ආදරේ කරන කෙල්ලව අත ඇරලා ආදරේ නොකරන කෙල්ල පස්සෙ යනවා මේවා හොද පාඩම් කොල්ලන්ට☝️☝️☝️☝️☝️☝️☝️👍👍👍👍👍
@tarushic9245
@tarushic9245 5 жыл бұрын
hamadama vardi karana kollo. duk widin na kello. jayathu aiyat witari teruna. tanx aiye❤❤❤❤❤
@kalingadileepa7970
@kalingadileepa7970 5 жыл бұрын
Patta J2..ආදරෙයි පැලෙන්න SF
@user-mj6wm5cb9h
@user-mj6wm5cb9h Жыл бұрын
කෙල්ලෙක්ගෙ තැන ඉදලා කිව්ව සිංදුවක් ❤මරු😊
@dkpsrilankatrave
@dkpsrilankatrave 2 жыл бұрын
මන් මේ සින්දුවට ගොඩාක් ආදරෙයි
@user-ys8wu8kj7r
@user-ys8wu8kj7r 6 ай бұрын
😢කවදවත් කෙල්ලෙක්ට බොරු කරන්න එපා බන් කෙලවෙන්නෙ අපිටමයි
@vihanganethum2870
@vihanganethum2870 6 жыл бұрын
පට්ට වොයිස් එක😂😂
@chathucj9194
@chathucj9194 6 жыл бұрын
Excellent song and music video congratulations 👌🎤🏆
@janusudu4524
@janusudu4524 2 жыл бұрын
බැදීම් කියන්නේ මහා පුදුම කරුමයක් 😥😥😥😥😥
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
හැම වැරදි කෙරුවේ ඔයයි ඉස්සර, ගෙව්වේ මමයි වන්දි අස් තෙත් කර..
@wasanathushari9299
@wasanathushari9299 3 жыл бұрын
හැම වැරදි කෙරුවෙ "මමයි" ඉස්සර ගෙව්වෙ ඔයයි වන්දි අැස් තෙත් කර
@asangarathnayaka3902
@asangarathnayaka3902 Жыл бұрын
අවුරුද්දකට කලින් මේකෙ දැම්ම කමෙන්ට් එක මාත් මේ වැරැද්ද කරලා කවදාම හරි විදවයි කියලා අද විදවන්වා ගොඩක් බැද්පු අවුරුදු 7ම නැති උනා සමා වෙන්න මගේ මැනික 😢😢😢
@ShansarangaVlogs
@ShansarangaVlogs 6 жыл бұрын
Niceeeee song & Superrrrrrb Act nadeesha. I miss u friend. Goood Luck😂😂😂😂😉😍😍👍👍👍👍
@nadeeshadayarathna8233
@nadeeshadayarathna8233 4 жыл бұрын
hey..thank youuu shan🥰🙏🙏💐
@LovelyBusArt
@LovelyBusArt 4 жыл бұрын
Video එකට හිත යන්නෑ.මියුසික් එකට නියමෙටම හිත යනවා
@histhagayathri664
@histhagayathri664 6 жыл бұрын
Kiyanna deval na e tharamatama song eka lassanai. Super bro....
@nimeshishantha5684
@nimeshishantha5684 5 жыл бұрын
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර...ගෙවුවේ ඔයයි වන්දි ඇස් තෙත්කර...
@Aishucamellia
@Aishucamellia 5 жыл бұрын
හැම වැරදි කෙරුවේ ඔයයි ඉස්සර.... ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර.... 😔😔😔😔
@imalkanethmini5143
@imalkanethmini5143 2 жыл бұрын
😭😭💔 මමත්
@tharukatharuka5755
@tharukatharuka5755 4 жыл бұрын
Unthanama oba thama e vidiyamai Mage wachanayakatath harima awanathaii☺☺
@slmusicftrap3714
@slmusicftrap3714 6 жыл бұрын
මාරම විදියට හිතට වැදුන සිංදුවක්
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 6 жыл бұрын
Godakma lassanai.kollonta hoda padam mewa
@rehandanu5191
@rehandanu5191 4 жыл бұрын
උන් තැනම ඔබ තාම එ විදිහමය් මගේ වචනයකටත් හරි අවනතය් රස තැන් සෝය ගියපු මා අසරනය්.
@tharushitharushi9000
@tharushitharushi9000 10 ай бұрын
Kollek weradak pili gaththamada koheda sinduwa lassanai ❤
@janijassyjani2842
@janijassyjani2842 5 жыл бұрын
Atthatama nice song .1st time kellekgena hitala song create karalatiyanava
@chalanichathurika2960
@chalanichathurika2960 2 жыл бұрын
Niyama songs tika. Minissu thamange waradda piligannawanam loku deyak. Ehe aya thamai ada api one
@sandaminidilhani940
@sandaminidilhani940 4 жыл бұрын
දැන් ඉතිම් සමාව දෙන්න වෙයි.. ඔය සීන් එකේ නෑ හැම කෙල්ලම හොදේ😝😝😝
@k.l.g.collection2155
@k.l.g.collection2155 3 жыл бұрын
adheee
@anshsonu1686
@anshsonu1686 Жыл бұрын
True
@arjunansabitha6740
@arjunansabitha6740 Жыл бұрын
කෙල්ල කොල්ලට කොච්චර ආදරේ කළත් අන්තිමට වැරදි වෙන්නෙ ඒ කෙල්ල. චොදනා කරන්නෙත් අර කෙල්ලට තමයි කොල්ලෙක් වැරදි පිළිගත්තා සතුටුයි 😊😊❤️
@crazygrow2960
@crazygrow2960 6 жыл бұрын
When you see me, I think you look at me. Then I do not know what happens to my heart .......... Mm, can I tell you something? There is no other singers or heroes who is as big as my heart. If you ever meet in life, I can not believe what will happen to me. ...... J2 I really really love you..
@adhilyounus9545
@adhilyounus9545 4 жыл бұрын
J2 dahala giyada
@damaynthi642
@damaynthi642 2 жыл бұрын
පිරිමි වැරදීම කරන ගානෙ ගෑණු අපි සමාව දෙනවා .
@srilankatrucklife427
@srilankatrucklife427 5 жыл бұрын
ඒක මරූ....👌❤️
@asekukim7374
@asekukim7374 6 жыл бұрын
Lankawe godak sindu thiyenne Audio ekata nogalapena video.mekanm audio ekt match wennama video ekat hadala.hrim lassanai.♡♡♡♡♡
@nishanichandrasekara9661
@nishanichandrasekara9661 5 жыл бұрын
Kollo kiyanne waradi piliganna jathiyak neweine bn athi yanthan mehema hari piligannawa joliyatawat
@pravinking5625
@pravinking5625 4 жыл бұрын
Hama kollekma e wage na hodada
@maduvitharana3998
@maduvitharana3998 4 жыл бұрын
eka nm atta.......thawa thanakt patalenn boru kiynne mawala anna ehma apuru hakiyawak kollont thiyenn......😓
@daluwattadaluwatta412
@daluwattadaluwatta412 4 жыл бұрын
Ane eka atha 🤣🤣🤣
@Simple98527
@Simple98527 4 жыл бұрын
@@pravinking5625 kathawa😊
@sanjudino525
@sanjudino525 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ....duka hitenawa බලනකොට pau itin kella
@Max-tj3rq
@Max-tj3rq 6 жыл бұрын
ලස්සනයි ගොඩක් හිතට ගොඩක් දැන්වා
@tharumalishara951
@tharumalishara951 5 жыл бұрын
😟😱😱
@chamalkasun4393
@chamalkasun4393 5 жыл бұрын
වැදු මව බුදු වෙවා I lasnai
@yasantikumarai2164
@yasantikumarai2164 4 жыл бұрын
Lassani godak
@yasantikumarai2164
@yasantikumarai2164 4 жыл бұрын
Lassani
@kavindusadaruwan1563
@kavindusadaruwan1563 4 жыл бұрын
Hmmm godak
@dumalrathnayaka6498
@dumalrathnayaka6498 6 жыл бұрын
lassanai ayye kalekata passe lassana song ekak. all the best jayathu ayye
@sewwandiliyanage9181
@sewwandiliyanage9181 4 жыл бұрын
😥❤️ එයා ආයේ එන් නෑ😥😥 එන්න බැරි තරමටම අපි ගොඩක් දුර ගියා....🖤
@shanikafernando4344
@shanikafernando4344 3 жыл бұрын
Hmm
@sandaruwanirajapaksha261
@sandaruwanirajapaksha261 3 жыл бұрын
හැම වැරදී කෙරුවේ ඔබයි ඉස්සර .... ගෙවුවේ මමයී වන්දී ඇස් තෙත් කර... 😢😢😢
@binarabinara3769
@binarabinara3769 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් 🎶🎶🎶🌷🌷
@B.B.S.L.01
@B.B.S.L.01 3 ай бұрын
2024 /05 තාමත් අහන ආසම ඒවා 🔥❤️
@maheshpriyanka8448
@maheshpriyanka8448 6 жыл бұрын
අමතක කරන්නට හොඳ නැ අවන්කව ආදරය කරන්න ඔනේ එක්කෙනෙකුට කියල නෙ 😇😇😇😇😇😇😇😇😇😇😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😛😛😛😛😛😛😛😛😛😛
@anshsonu1686
@anshsonu1686 Жыл бұрын
Why we ' re suffering in life time
@drsl6099
@drsl6099 3 жыл бұрын
Godak lassana sinduwak..godak hithata denenawa....
@mmjs8345
@mmjs8345 6 жыл бұрын
Sandaru aiye hithata wadina sanwedi sinduwak oya wagema sinduwath lasanai budu saranai oyata
@vindhyadealwis7487
@vindhyadealwis7487 6 жыл бұрын
Wooow jayathu.. lassnai song eka😘😘😘
@deshanpriyadarshana5110
@deshanpriyadarshana5110 3 жыл бұрын
Gm
@deshanpriyadarshana5110
@deshanpriyadarshana5110 3 жыл бұрын
Parissamin
@suddadammika2992
@suddadammika2992 Жыл бұрын
ලස්සනයි නෙද මිස්
@samalipriyanthi4454
@samalipriyanthi4454 6 жыл бұрын
mn priyanthi.aththenma song aka lassanai.hamadama warada enne gahaniyatane.meka wenas.good
@isurudemuni2496
@isurudemuni2496 6 жыл бұрын
ලස්සනයි....ජය වේවා!!!!!!!!!!!
@bashinipushpika6417
@bashinipushpika6417 6 жыл бұрын
me sinduwata mechchara kamathi mama witharada . kochchara ahuwath epa wenne na . Godak lassanai.
@wegoosrilanka8387
@wegoosrilanka8387 4 жыл бұрын
Anna kello adaredi Mona bada kardara awath thamange adare dala noyala ❤️💯✅❤️👍
@sandunitharushi2370
@sandunitharushi2370 4 жыл бұрын
ඇත්තටම සිංදු හෙදයි ☝️ වැරදි කරනවෙලාවට අපි සාමාන්‍යයෙන් දෙන්නෑ🤗
@sanjuruchi6866
@sanjuruchi6866 6 жыл бұрын
Godak lassana song ekak kalekata passe.hamada dakinne kellage waradi witharane
@asankasandaruwan305
@asankasandaruwan305 6 жыл бұрын
Sanju Ruchi Call me...""."0767379364""" 😘Imo,viber,whatsapp 😉
@ThusithFonseka
@ThusithFonseka 6 жыл бұрын
Randunu
@ThusithFonseka
@ThusithFonseka 6 жыл бұрын
Sa
@kaveeshamanage939
@kaveeshamanage939 4 жыл бұрын
Therumak thiyna sinduwak ahuwmai.godaaak lassanai
@utranuwa9558
@utranuwa9558 6 жыл бұрын
Jayathu aiye patta patta thada kora...mage sahodaya adareiii....jayathu aiya❤️
@ishakamadushani2596
@ishakamadushani2596 4 жыл бұрын
Attatama maru song eka ....
@djjanindu4485
@djjanindu4485 6 жыл бұрын
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර...ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර...👍👍👍
@shanikaruwanthi4497
@shanikaruwanthi4497 6 жыл бұрын
dj janindu 😉
@djjanindu4485
@djjanindu4485 6 жыл бұрын
😋😋😋😋
@kavikavi1445
@kavikavi1445 6 жыл бұрын
Patta
@djjanindu4485
@djjanindu4485 6 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්
@nuwanakshitha1429
@nuwanakshitha1429 6 жыл бұрын
Sindu kiyanna puluwan ne oyatath marai aaaaa
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 87 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Tharahak Na - Harsha Danosh [www.hirutv.lk]
3:35
Hiru Life Music
Рет қаралды 10 МЛН
Waha (වහ) - Milinda Sandaruwan Official Music Video
5:55
SGM Tunes
Рет қаралды 4,7 МЛН