No video

My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?

  Рет қаралды 395,511

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 435
@apsarapeiris1617
@apsarapeiris1617 Ай бұрын
මේ සින්දුව කරදරයි කියන දෙයක්වත් ඇහෙන්නේ නෑ.Room එක ලස්සනයි💗
@Anu.00
@Anu.00 Ай бұрын
Appo ow
@sudharshanicooray757
@sudharshanicooray757 Ай бұрын
අනිවාර්යෙන් ම 👍👍👍 සිංදුව හරිම කන්දොස්කිරියාවක් 🥺
@user-dj2we3sg3d
@user-dj2we3sg3d Ай бұрын
ඔක්කොම හොදයි. සින්දුව තමයි එපා වෙන්නේ. කියන දේවත් ඇහෙන්නේ නෑ වෙලාවකට. Room එක නම් හරිම ලස්සනයි ❤️
@user-zt9bz2zx4q
@user-zt9bz2zx4q Ай бұрын
Oya songs ahala natji kenek වගෙයි
@Tharu-561
@Tharu-561 Ай бұрын
ඔව් ටිකක් sound අඩු උනානම් හොදයි
@user-oo9ih4kg5e
@user-oo9ih4kg5e Ай бұрын
Me loke deyak ahenna
@fitsam3472
@fitsam3472 Ай бұрын
editing Nan aul songs Mara gode dana. Sounds aus karanna
@asiniuadayangani221
@asiniuadayangani221 Ай бұрын
Tikk sound adu unann hodai ehenne kiyanadeth.room eka lassanai ❤😊
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Ай бұрын
ඒ music එක නම් අප්‍රසන්නයි. Room එක නම් ලස්සනයි ගොඩාක් ❤️❤️❤️ ❤️
@sampathpiyantha5663
@sampathpiyantha5663 20 күн бұрын
Hukapan ahenam
@priyafernando7763
@priyafernando7763 Ай бұрын
බලන එක අතරමැද නැවැත්තුවා ඔය සිංදුව හරිම කන්දොස් කිරියාවක්
@Pervi3333
@Pervi3333 14 күн бұрын
අර උඩ ඉන්න් එවුන් කිව්වට පස්සෙ රැල්ලට කියනව් නේ නිකන් බොරුවට 😂🤣🤣
@dammikakumuduni5549
@dammikakumuduni5549 Ай бұрын
හරිම ලස්සනයි, ඔයා ගෙ වැඩ කොහොමත් පිලිවෙ ළයි,මම බලන්නේ ඔයාගෙ video විතරයි,මම ආසම හාකැමතිම නිළිය හා පවුලේ අය හා ඔයා අතර තියන බැදීමට මම හරි ආසයි,ඔයාට වරදිනකන් බලන් ඉන්න පිරිස වැඩියි, ඒ නිසා ඔයා පවුල් ජීවිතය ආදරයෙන් රැකබලා ගන්න,පමනක් දාන commentsදැක්කම හරිම දුකයි, ගොඩක් ආදරය කරන පරිස වැඩියි, ඒ ගැන හරිම සතුටුයි, පරිස්සමෙන් සතුටින් ඉන්න එවිට තමයි හොද නිර්මාණය බිහිවෙන්නේ, බුදු සරණයි
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
Room එකත් ලස්සනයි.ඔයත් ලස්සනයි .Music එක නම් පට්ට අවුල්.....❤❤
@dilanidilani9832
@dilanidilani9832 Ай бұрын
Nanga den api balagena inne oyage කැනඩාවේ gedara balanna ආදරෙයි godaaaaaaaaaaaak budu saranai පරිස්සමෙන් inna ❤❤❤❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
ඔයාට ගොඩාක් නින්දා අපහාස වෙද්දී , විශාල වියදම් රාශියක් කරලා ලස්සන weddings කරලා , එඩිතරව ඔයාව විවාහ කරගත්ත ආදරනීය සැමියා ලගට යන්න. දෙන්නා එකට ඉන්න. අනෙක් දේවල් තාවකාලිකයි .
@kushi784
@kushi784 Ай бұрын
ඔයාද වීසා දෙන්නේ..ඒ රට වල් වලට ලේසියකට යන්නබෑ...
@Shasini-ww4ke
@Shasini-ww4ke Ай бұрын
Tamnge jiwite taman kmti widiht inn one katawat kmti widiht nemei😊
@NiniBrown129
@NiniBrown129 Ай бұрын
😂😂😂😂
@Ashi432
@Ashi432 Ай бұрын
Akki background music eka karadraii anith dwse volume adu karala danna ❤
@lcreations3961
@lcreations3961 Ай бұрын
Oww
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 Ай бұрын
Ow yako😂
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 Ай бұрын
ගිරිදේවී, බැලුවම මට ඔයා ගේ දක්ෂතාව දැක්කා..සීයූ ..ලස්සන ට රගපානව..තෙරුවන් සරණයි දූට..❤❤❤❤
@rashininimthara2000
@rashininimthara2000 Ай бұрын
🫠 I just stopped the video and checked whether my playlist was active. That background music was so irritating 😭 But I watched till the end. Room is very beautiful and I love how you have organized everything. Hats off to that 🪄
@poojani2837
@poojani2837 Ай бұрын
Harima lassanai shala... Home tour ekath dennako ikmanatama.❤
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Ай бұрын
ශලනි හැඩයි Stunning - Gorgeous - Beautiful . කම්මැලි නොවී විනෝදෙන් KZbin Vlog වැඩියෙන් කරන්ඩ බලන්ඩ .
@methuli4357
@methuli4357 Ай бұрын
Shalani oyaage Room eka piliwelayi harima lassanai 😍🥰👌 Hamadaamath adarei 😍😘
@AjanthaEdirisinghe-dc2xw
@AjanthaEdirisinghe-dc2xw Ай бұрын
ගොඩාක් ලස්සනයි පිලිවෙලයි ආදරේයි හැමදාම සතුටින් ඉතින් මඩ ගහන එවා ගනන් ගන්න එපා බුදු සරණයි
@nimashadilhani199
@nimashadilhani199 Ай бұрын
ගොඩක් ලස්සනයි මැනික හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි❤❤
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Ай бұрын
ලස්සනයි නංගි ආදරෙයි ජිවිතේ සුන්දරවේවා තවත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ලස්සනට ජිවත්වෙන්න හැමදාම
@sanjulakmini4418
@sanjulakmini4418 Ай бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඒවාගේම පිලිවලයි ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️
@nirushadilrukshi1017
@nirushadilrukshi1017 Ай бұрын
Harima lassanai room eka.shala kettu wela.tawa kettu wenna epa.tikak chabi vidiyata tamai oyata lassana❤hamadama satutin inna❤
@pavithraharshani9485
@pavithraharshani9485 Ай бұрын
ඇහෙන්නෙ නෑ අක්කේ පැහැදිලිව.🙂
@yemeshakayangi6623
@yemeshakayangi6623 Ай бұрын
Background music eke volume godak wadiy akki. Oya kiyana dewal ahenne naha hariyata. But happy to see you♥️ God bless you akki✝️
@D-yu56
@D-yu56 Ай бұрын
Shanudrie වගේ කොලිටි එකට creative විදියට vlogs කරන්න කාටවත් බෑ.... Anyway Stunning room
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 Ай бұрын
Menna pahadili irisiyawa thiyana kenak.Shanudri ta wadaeya hama pathenma daksha.buddimath,nihathamani ,danum sambarauakin piruna kenak Shalani kiyanne.thanata sudusu prachnawen weda kara kenak Shala.a kiyanne shanudri hoda naha kiyana aka nemai Shanudri kiyanne,a paulama padayak giyath video karala dana aya . A Nisha kohmada e sambandawa danumak nathe ayalata neda
@diln8661
@diln8661 Ай бұрын
Itin aney hamoma shanudrie wage wenna ona na,,every one has their own style,,Anika shanudrie higher studies walata karala tynne marketing,,so eya eyage marketing skills tamai use karanne video walata,marketing skills wadi taramata views wadii
@rashmikasenarathna6068
@rashmikasenarathna6068 Ай бұрын
lassanai 🩷😍😍😍 akki oyaata budget eka kochcharak wage giyada room makeover ekata🌝
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
Wooow Room එක නම් මාරම ලස්සනයි ශලා අක්කෙ 😍😃👌 මටත් ආසා හිතුණා මගෙ Room එකත් මේවගෙ Design කරගන්න 🥰🤭 අපරාදේ TV එකේ See You එකේම Episode එකක් Play කරන්න තිබුණේ එතකොට තවත් ලස්සනයි කියලා මට හිතෙනවා මොකද ඒක ඔයාගෙ අලුත්ම drama එකනෙ 😁🤭👍❤️
@shakiladissanayake9618
@shakiladissanayake9618 Ай бұрын
Lassanai room eka😍Me vidihata music danna epa video eka balanna amarui apita❤
@tharanganijayalath7599
@tharanganijayalath7599 Ай бұрын
Kuhak minissu mokak hari deka edayak weraddkhoynawa. .budusaranai shala akki adarei ...sathutin jewithe widinna hamadath hamadema suba wenna oni
@dananjaleeudari231
@dananjaleeudari231 Ай бұрын
Kiyanna wachana ne shala akki . Marama lassanai akki . Hitha niwana bawanawak wage akki room . Home tour ekakuth genna akki . Balan inno. Adarei gdak . Mn hamadama see you balanawa . Oya marama daksha kenek akki. Ane nihatha aiya ekka vlog ekak gennako akki . Balan innawa . Parissamin inna akka. Budusaranai akka . ❤❤❤🎉
@nayanad4782
@nayanad4782 Ай бұрын
මේ සිංදුව හරි කරදරයක්නේ
@MadhuMadhu-gb8zu
@MadhuMadhu-gb8zu Ай бұрын
Akki background music eka wedi.kiyna dewl ehenwa aduii😢😢
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 19 күн бұрын
අනේ රංජගෙ වැඩසටහන බැලුවම තේරෙනව ඔයා කොච්චර හොඳයිද කියල . 😢 මං ගොඩාක් හොඳයි කියල හිතන කෙනෙක් ඔයා නංගි . හරිම ලස්සනයි කැනඩාවේ කරපු වීඩියෝ .මටත් ආස හිතෙනවා එහෙම ගිහින් ඉන්න . තෙරුවන් සරනයි දෙන්නටම සහ පව්ලටම 🌟🌟💟
@imashasewwandi11
@imashasewwandi11 Ай бұрын
Sister's room is very beautiful. Congratulations and be happy always. You keep the room very neat and clean❤
@ThiliniShalika
@ThiliniShalika Ай бұрын
Hrima lassanai akke room eka ....white gray colours mara peaceful colours .....❤❤❤❤❤
@buddhi150
@buddhi150 Ай бұрын
ඔක්කෝම ලස්සනයි නමුත් බෙඩ් එක උඩ්න් තියන ආර්ට් එක න්ම් ගැලපෙන්නේ නෑ.හොරෝර් ෆිල්ම් මතක් වෙනවා .අනිත් ඔක්කෝම ලස්සනයි .තෙරුවන් සරනයි
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Harima lassanai serama dewal.❤❤ budu saranai jesu pihitai
@mudithamanori4688
@mudithamanori4688 Ай бұрын
Hi shala kalekin vedio ekak harima lassanai oyata hamadamath godaak asai 😘😘😘
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
ටික කාලෙකට පස්සෙ මොකද අක්කි අපි හිතුවා අපිත් එක්ක තරහවෙලා වත්ද කියලා අළුත් වීඩියො එකක් දානකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ අක්කියො ශලා අක්කි නිහත අයියා සුන්දර යුගදිවියකට අයෙත් කවද්ද නිහත අයියා දකින්න පුළුවන් ඔය දෙන්නා එකට දකින්න ලැබිම මට හරිම සතුටක් ආඩම්බරයක් ඉක්මනින්ම එම බලාපොරොත්තුව ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් ඔය දෙන්නට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏💓💓💓💓💓💓💓💝💐
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg Ай бұрын
අක්කි බක්කි තරහා වෙලා ඔය එක්ක නම්ගි🤣
@shehanikaveesha3804
@shehanikaveesha3804 Ай бұрын
😂Kwda me
@user-eb5ih1hc9e
@user-eb5ih1hc9e Ай бұрын
😂😂😂😂😂අනේ පව් නංගි හු ති 😂😂😂😂
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 Ай бұрын
Harima lassanai. Piliwelai. Lassana creative ideas oyata thiyana nisa wede perfect ekatama karagena. Eth me wage vedios walata Music mokatada? Kiyana dewail pehediliwa aehenne nehe. Oya Canada giyama me room eka nikan wahala thiyanna wenawa neda? Canada room tour ekakuth one. Adarei dennatama❤
@nusha-yg6rj
@nusha-yg6rj Ай бұрын
Math oya wage perfume pissek.hadunkuru suwadata asa room eka iddi aniwaren ekak pattu karanawa. Vedio eka music eka disturb ane kiyana de ahenne na. Harima lassanaay room eka. My favourite actress ❤
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@ThamashaNethmini-l3p
@ThamashaNethmini-l3p Ай бұрын
Anee video ek danakm balan hitiye..🥺❤️ Thank you akki ❤😘
@thanujasubodini4356
@thanujasubodini4356 Ай бұрын
Godavdawasakin shala nangi budu saranai nangi I'm thanuja Madiwela kotte inne
@ORASTITCH
@ORASTITCH Ай бұрын
Background 🎵🎶 ඒපෝ ❤
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 20 күн бұрын
නිහතයි ඔයයී ඉන්න ලස්සන පොටෝ එකක් තියලා අර අවුල් උන පේන්ටින් එක අයින්කරන්න. ඒක අදුරු බවක් ගේනවා❤❤
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 Ай бұрын
මොකද්ද අනේ මේ ඇතුලෙන් ඇහෙන කරච්චලේ
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 Ай бұрын
😂
@DewshiMansala
@DewshiMansala 16 күн бұрын
Lassani godariyak ❤😊
@janitha365
@janitha365 Ай бұрын
හරිම පිලිවෙලයි, ලස්සනයි ❤️ ඔයාගේ perfume ටිකත් එකින් එක පෙන්වන්න කෝ. ආසයි බලන්න. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලුම කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා
@Peshika424
@Peshika424 Ай бұрын
ඔයාගෙ dream මං වගේමයි..ඔයා හිතන විදියට තමා මාත් හිතන්නෙ ❤
@Nayomi198
@Nayomi198 Ай бұрын
මාරම ලස්සනයි room ඵක නම්. මම ලංකාවෙ කිසිම කෙනෙක්ගේ දැකලා නැති විදියේ ලස්සන, පිලිවෙල room ඵකක්. මම ආසම dressing table area ඵක සහ items වලට!!
@user-dy3zz6id1x
@user-dy3zz6id1x 21 күн бұрын
හරිම ලස්සනයි ඔයාගේ room එක😊😊
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 Ай бұрын
Wow shala akka... harima ලස්සනයි ❤ piliwelai❤
@athdathperera-fv4np
@athdathperera-fv4np Ай бұрын
මං ආසම ඔයාට හරි ලස්සනයි ඔයා පිලිවෙලට පිරිසිදුවට ඉන්නේ ඔයා හරිම වාසනා වන්තයි ජේසු පිහිටයි❤
@hbnalakaherath4344
@hbnalakaherath4344 Ай бұрын
ඔයාගේ ඇදට උඩින් තියන පින්තුරය අයින් කරන්න.එක ගොඩක් බය හිතෙන දෙයක්,තව අර තියන් ඉන්න හොල්මන් බොනික්කාත් අයින් කරන්න.අනික් දෙවල් අවුලක් නෑ.ලස්සනයි ඔයාගේ room එක
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Ай бұрын
එකෙන්ම .
@user-dw7dc3mv4i
@user-dw7dc3mv4i Ай бұрын
Ai e
@dil4589
@dil4589 29 күн бұрын
ඇදට උඩින් තියෙන පින්තූරය එයාම ඇදපු පින්තූරයක්
@methuli4357
@methuli4357 Ай бұрын
ශලනී මම ඔයාට හරිම ආදරෙයි .....💖😘 ඒ දක්ෂ නිළියක් නිසාමත් නෙවෙයි අවු : 17 සිට ඔයාගෙ පවුල ආදරෙන් යුතුකම් ඉටු කරමින් බලා ගන්න බුද්ධිමත් කීකරු හොඳ වාසනාවන්ත දරුවෙක් නිසාත්....අහ් ඔයාගෙ අම්මයි ඔයයි අක්කයි නංගියි වගෙයි අනේ ලස්සනයි 😍👍 මම ලංකාවෙන් පිට රටක family එකත් එක්ක ජීවත් වෙන්නේ....කවද හරි ඔයාව හමු වෙන්න ආසා කරනවා🥰...මමත් ඔයාගෙ ගමේ 😎...iඉතිං ඔයාගෙ ලස්සන අනාගතේ තවත් ලස්සන වෙන්න සතුටින් ඉන්න කියා ප්‍රාර්ථනා කරනවා ... සියලුම දෙවි පිහිටයි !!!🥰💝🙏
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 Ай бұрын
❤❤❤❤
@fathimasumaina9199
@fathimasumaina9199 Ай бұрын
Hi akki how are u ❤❤❤ oyaga videos mama gdk assven ballanawa .. 😊😊 Oya godak cute 🥰 akki request akak thyawa oyaga videos valata back round music thanna epa plzzz😢😢 because oya katha karnna they ahnawa aduii .. 😥
@nayanashamali
@nayanashamali Ай бұрын
ඔයා වගේම ලස්සනයි ඔයාගේ රූම් එකත් shala❤❤
@rukiii3707
@rukiii3707 Ай бұрын
Next vdo edit karaddi background music volume adu karanna Shala ❤ room eka lassanai oyath lassanai ❤
@rishmarusba9525
@rishmarusba9525 Ай бұрын
😮
@hiruninethsarani3953
@hiruninethsarani3953 Ай бұрын
Room එකත් ලස්සනයි.ඔයත් ලස්සනයි.Cute..❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Ай бұрын
Akki background music eke volume adu karala danna next vlogs.. we can't here u properly.. nice room akki ♥️ god bless you ♥️ stay safe ♥️
@ganushasenuldimasara3944
@ganushasenuldimasara3944 Ай бұрын
Akkiyo mama oyata godak adarei ❤️ karanna fan kenek ❤️ oyage video mama balanna kenek oya sinduva nam tikak aul akke
@user-tr4vy4rk8i
@user-tr4vy4rk8i Ай бұрын
Harima lassanai akki ❤ harima neet ❤
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
Your bedroom is very nice. I actually expected to see the attached bathroom too.
@sachinimadhushani8673
@sachinimadhushani8673 Ай бұрын
See you drama eke water bottle eka thiyeno 😍🥰 Lassanai room eka.dakkama hitha adila yanawa.❤️❤️❤️
@user-cg6uv4xf3n
@user-cg6uv4xf3n Ай бұрын
❤මාත් ආස එහෙම ඉන්න අක්කී ❤ මට නැති උනත් ඔයාට තියෙන එකට ගොඩක් සතුටක් දැනෙනවා ❤❤❤
@Shenurishali
@Shenurishali Ай бұрын
අනේ back ground miusix eka thama awlaaa
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
කැනඩාවෙ යන කතාවක් කිව්වෙ ඒ කියන්නෙ අක්කි Act කරන එක නවත්තනවාද අනේ 😳🥺💔 අනේ මෙච්චර දක්ශ නිළියක් වෙලා රගපෑම නවත්තන්න නම් එපා අක්කෙ 🙏🥺💔 ඒවගේම කියන්න ඕනි Vlog එකක් කරනකොට without voice තියන music 🎶 track දාන්න නැත්තන් ඒක vlog එකේ කතා කරන දේවල් වලට බාදාවක් වෙන නිසා 🥰❤️👍
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 Ай бұрын
Lassanaiii akkkiii..math asa widihak thamai ohoma...❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි බුදු සරනයි ❤❤❤❤❤
@user-ii9ph9ou6b
@user-ii9ph9ou6b 9 күн бұрын
Harima lassani shalani akki
@shashikalagamage7660
@shashikalagamage7660 Ай бұрын
සම්පූර්ණ ගෙදර වීඩියෝ එකක් දාන්නකො අක්කි.
@surangidasanayaka9544
@surangidasanayaka9544 Ай бұрын
මේක බලද්දි ගිරිදේවි ආශා මතක් වුණා..❤
@user-yu6qx7jg4k
@user-yu6qx7jg4k Ай бұрын
අක්කි මම හැම වීඩියෝ එකක් දාද්දිම ඉල්ලුවා thank you❤❤❤❤❤ ආදරෙයි හැමදාම
@DulamiAmarathunga
@DulamiAmarathunga 2 сағат бұрын
Your room butti full shalani akkiii❤❤❤❤❤😊😊😊😊
@user-jl8pb1xj2m
@user-jl8pb1xj2m Ай бұрын
ඔයාගේ vedio එක හරිම ආසාවෙන් බැලුවේ අක්කේ. ඒත් මේ song එක නිසා ඔයා කියන දේ හරියට අහුනේ නෑ.
@priyangi-gd7uh
@priyangi-gd7uh Ай бұрын
Background sound වැඩියි අනේ.
@RashiniLakshani-in1jd
@RashiniLakshani-in1jd Ай бұрын
Lassanai godak dan tawa video ekak danakan balagena inne oyage video balanna puduma asawak tiyenne
@samanthibandara1624
@samanthibandara1624 Ай бұрын
Room eka godak lassanai nangi ❤❤❤❤❤
@user-pg4oo8sg6q
@user-pg4oo8sg6q Ай бұрын
Oyage room ekanam harima lassanai
@Crezykittyboy1211
@Crezykittyboy1211 Ай бұрын
Shalani akki use karana beauty product ganath vlog ekak gennakooo plzzzzzzzzz❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Ай бұрын
Danakan balagena hitapu vedio1k💕❤🌼💝🌸
@champamunaweera6175
@champamunaweera6175 Ай бұрын
Thanks dear❤❤
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq Ай бұрын
Harima lassanai...piliwali..asa hithwnawa dekkath athy hitha pirenawa...❤
@uflora3558
@uflora3558 Ай бұрын
Kalin room eka ලස්සනයි දැන් කලබල කාරි වැඩ්
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d Ай бұрын
ශලිනි මේක කලින් වීඩියො එකක්ද මට මතකයි කලිනුත් ඔයා මෙහෙම දැම්මා වගෙ
@chathuweerasinghe1322
@chathuweerasinghe1322 Ай бұрын
Shalaa Can you show your skin care routine please 🥺🥺🥺
@dilkiabeywardana2166
@dilkiabeywardana2166 Ай бұрын
Wow akki..It looks so cute and comfy ❤
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Ай бұрын
හරිම ලස්සනයි ❤❤ ඔයත් ලස්සනයි ශලෝ ආදරේ හැමදාම ❤❤❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 Ай бұрын
Kiyanna kisima deyak ahenne na.background eken music danne ai? Room eka lassanai
@shilasriyatha7232
@shilasriyatha7232 Ай бұрын
Very nice room god bless you❤❤
@lakmalibandara
@lakmalibandara Ай бұрын
Oya nam akki oya wage lassana gewal wala hMa dam innawaa. Apita geyak na. Mata tedyek na. Budu saranai
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@dilushikaweerawardhana8468
@dilushikaweerawardhana8468 Ай бұрын
Harima lassanai.. 😍😍 super..👍
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 Ай бұрын
Hrima lassanai akki home tour eka kwdda genne eekani geenawa kiuwe ikmt eekath geennakoo
@madumadu9760
@madumadu9760 Ай бұрын
lassanai akke room eka,ewagem mm kamathika kenek thamai shalani akke oya,
@ronaalifernando5563
@ronaalifernando5563 Ай бұрын
දොනි ඔයා ට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
@her5634
@her5634 Ай бұрын
Background music ekanam ain krnn akki
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Goooooooodak lassanai manika..adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤
@aktwinsfanclub2088
@aktwinsfanclub2088 Ай бұрын
You are my Fv Akki 💖 Love uu 💞
@SithmiSansala-n6b
@SithmiSansala-n6b 18 күн бұрын
Ane akki oya aya සිහින ගෙනෙන කුමාරි eke ragapana ennako please please please
@nishadiperusingha2131
@nishadiperusingha2131 Ай бұрын
Very clear neat& tidy ❤❤❤
@renukahettige6084
@renukahettige6084 Ай бұрын
It's really nice n very beautiful ❤
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 393 М.
සැලොන් එකේ දවසක් | Salon Day
9:00
Shalani Tharaka
Рет қаралды 587 М.
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 361 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН