සැලොන් එකේ දවසක් | Salon Day

  Рет қаралды 629,987

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 392
@viroshanifonseka8181
@viroshanifonseka8181 11 ай бұрын
ශලා ඔයාට මේ colour ඒක මේ hair style එක තමා match වෙන්නේ දැන් ගොඩාක් ලස්සනයි ♥️🥰
@nihaljayarathna3148
@nihaljayarathna3148 11 ай бұрын
වැඩි මෝස්තර නැති .කියවිලි නැති.ආසම නිළියක් ❤😊
@favorites2877
@favorites2877 11 ай бұрын
හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි💚.
@Sanchi212
@Sanchi212 11 ай бұрын
මන් ඔයාට ගොඩාක් කැමති ශලනි අක්කේ. මන් ඔයාගෙන් shanu ගෙන් මගේ ජිවිතේට ගොඩක් positive දෙවල් එකතු කර ගත්තා. ❤
@himashamaduhanshi1422
@himashamaduhanshi1422 11 ай бұрын
හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි ❤❤
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 11 ай бұрын
ඒ කියන්නෙ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට ආයෙත් එනවද ❤
@tharuart288
@tharuart288 11 ай бұрын
හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කි ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️💜️🖤
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv 11 ай бұрын
ඇත්තමයි ඔයානම් සුරංගනාවියක් වගේ ලස්සනයි අක්කි my favorite ❤❤❤
@jacklinerosairo
@jacklinerosairo 11 ай бұрын
සුරන්ගනවියෝ මේවගේද
@deshaniperera7838
@deshaniperera7838 11 ай бұрын
සැලෝන් එකට යන්න කලින් මහතයි වගේ කොන්ඩේ හැදුවට පස්සේ කෙට්ටුයි වගේ 😁. කෙට්ටු වෙලාම ඉන්න අක්කේ එතකොට ලස්සනයි💖.
@buddhikacabral8833
@buddhikacabral8833 11 ай бұрын
Ou mtath penney ehema..hamadama pay wage inna ❤ charm...lassanai shalini
@kumariweerakoon18
@kumariweerakoon18 11 ай бұрын
ඔයා හරිම ලස්සනයි න්
@laithadekankanamge5639
@laithadekankanamge5639 2 ай бұрын
Gon lokuwa . Mekige
@nalindapradeep3242
@nalindapradeep3242 2 ай бұрын
Oya Dan lankaway nanayda oya hare nehatamane lassana duwayk love you so much
@shahanimadushika1173
@shahanimadushika1173 11 ай бұрын
හරිම ලස්සනයි 😍💓🧚 ගොඩා...ක් ම ලස්සන my favorite actress Shala 🤗💗😍💓🧚
@rishaya5649
@rishaya5649 11 ай бұрын
අනේ ඔයාට කොණ්ඩෙ මෙහෙම හරි ලස්සනයි අක්කේ.❤
@Nethuu180
@Nethuu180 11 ай бұрын
Anee dan shalani akka hamadama wage video danawa.. thank you akki 💕😊
@kalyaniperera2237
@kalyaniperera2237 11 ай бұрын
ඔයාගෙ කතා අහන්න මම හරිම ආසයි. ඔයා හරිම ලස්සනට කතා කරනවා. ❤❤❤
@preethikapriyadarshani8129
@preethikapriyadarshani8129 11 ай бұрын
දැන් නම් Hair එක හරිම ලස්සනයි ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අක්කී කියන කාතා හරි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@PiyumikaMadhuwanthi-l5w
@PiyumikaMadhuwanthi-l5w 11 ай бұрын
මන් ඔයාට හරි ආසයි අක්කේ.. ❤️😘 අනේ අපිටත් කියන්නකෝ ඔයාගෙ කොන්ඩෙට කරන ට්‍රීට්මන්ට්
@samanthigunawardena5597
@samanthigunawardena5597 11 ай бұрын
Harima Lassanai ❤ me color eka mokakda kiyannako
@nejaroshani202
@nejaroshani202 11 ай бұрын
Hair colour එක නම් මාර ලස්සනයි
@tharuurajapaksha01
@tharuurajapaksha01 11 ай бұрын
Me look ek nn gdk lassnai akkiiiii😍❤️‍🔥 akki qwa wagema math konde kapnne hodata treatment karala konde wawagnnwa kyl😐 eth ek nn kawdwth wenne na habai😂😂😂
@hirunipabasara6441
@hirunipabasara6441 11 ай бұрын
Ane shala hrima openly katha krnwa ❤❤ eka gdk hodai ❤ good luck akke❤❤❤
@sadunihirunika
@sadunihirunika 11 ай бұрын
Ane oya shok akki hamadama sathutin පරිස්සමෙන් inna oyata budusaranai
@pradeepasandamali2268
@pradeepasandamali2268 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි. කර්ලි හෙයා එකට වැඩිය ඔය විදිය හොදයි අක්කිට ❤❤❤❤
@suneethamadurangi8395
@suneethamadurangi8395 11 ай бұрын
Oyanm enna enna lassana wanawa ❤budusarani 🌹🌹🌹
@subashini1386
@subashini1386 11 ай бұрын
Nice colour and hair cut is Gorgeous 🥰 My favourite ❤ love u both
@nimeshamadurangi7778
@nimeshamadurangi7778 9 ай бұрын
Akki oyage aluth Hari color eka mokakda? Eka harimaa lassanai oyata
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 11 ай бұрын
The new hair colour looks great on you!!! 😀😍🧡 Loved this vlog.💗😘
@sadinidalpadadu
@sadinidalpadadu 11 ай бұрын
Hi shala, kalin blonde color eka mona saloon ekenda kare? Mageth konde curly.. mata asai ehema karanna.. please reply😊 👍 thanks...
@nimashadilhani199
@nimashadilhani199 11 ай бұрын
ගොඩක් ආදරේයි හැමදාමත් වගේ❤❤
@shakiladissanayake9618
@shakiladissanayake9618 11 ай бұрын
දැන් තමයි නියම ශලනි🥰🥰😘ලස්සනයි😘
@deshaniperera7838
@deshaniperera7838 11 ай бұрын
අවුරුද්දකට කලින් කරපු Drama එකක ආයි ශූටින් පටන් ගන්නවා කිව්වේ KDAT ද? අක්කා ආවොත් නම් දැන් බලන් නැති KDAT ආයි බලනවා. හැබැයි ආයි ගොඩක් අදින් නැතිව හොද විදිහට ඉවර කලොත් හොදයි.
@anupama123hansamali
@anupama123hansamali 11 ай бұрын
Ow අනිවාර්යයෙන්
@slplant1479
@slplant1479 11 ай бұрын
Ane ow KDAT ekata Oya aimath annako.
@ranganichandru2029
@ranganichandru2029 11 ай бұрын
your hair color looks so pretty, can you tell us the colour please….
@saravananallspeechdr.annad2318
@saravananallspeechdr.annad2318 10 ай бұрын
SHALANI NICE , HAPPY JOURNEY GOLDEN MOMENTS MEMORIES
@anomasrimathi1651
@anomasrimathi1651 11 ай бұрын
ඔයා eyebrows වලට මොකක්ද කරල තියෙන්නෙ කියල ඊලග විඩියෝ එකෙදි කියන්නකො 😊
@Trendinghh
@Trendinghh 11 ай бұрын
"තත්පරයක් දෙන්න" Drama එක එනකන් බලාගෙන ඉන්නේ ඒකෙවත් ඔයාගේ චරිතේ හොද වෙයි කියලා බලාගෙන. හොද තිර පිටපතක් තියෙන ඔයාගේ වෙනස් චරිතයක් තියෙන Drama එකක ආයි රගපාන්නකෝ.
@ashadilrukshi9303
@ashadilrukshi9303 11 ай бұрын
me colour eka mokadda nangi...eka lassanai❤
@nayomiraamar7978
@nayomiraamar7978 11 ай бұрын
Akki use karana perfume Eka mokakda 🤗 oyata godak adareii
@babishaatm3553
@babishaatm3553 11 ай бұрын
Ur new hair colour is so beautiful. This z da colour im also use. Ur new hair cut also pretty sweet.
@dammikarajapaksha1387
@dammikarajapaksha1387 11 ай бұрын
What is this colour?
@mimos190
@mimos190 11 ай бұрын
අනේ dark colour නම් මාර ලස්සනට තියෙයි
@sadamalinimesha1872
@sadamalinimesha1872 11 ай бұрын
A Colour aka mokadda ane
@priyanimayadunne9158
@priyanimayadunne9158 11 ай бұрын
Dramas වලින් අයින් වෙලා නිහත ගාවට යන්න, ඒඅයට drama story එක වෙනස් කරගන්න වෙලාව දීලා. ඔයාට ආදරෙන් කියන්නේ. පස්සේ ඕන නම් ආයෙම එන්න. දෙන්නා එකට ඉන්න.
@devikamunasinghe6421
@devikamunasinghe6421 6 ай бұрын
ඔව් දැන් ඇති පවුල රැක ගන්න 😙
@damithwaruna6294
@damithwaruna6294 11 ай бұрын
ගොඩාක්ම ආසයි අක්කෙ ඔයාට .ගොඩාක් ආදරෙයි ..ඔයා ඉන්න නාට්‍යය බලන්න ගොඩාක් ආසයි..❤❤❤❤
@Sanda981
@Sanda981 11 ай бұрын
බුදු සරනයි ශලනි හැමදාමත් ආදරෙයි ❤
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 11 ай бұрын
Beautiful hair colour and hair cut. God bless shali ❤
@ශශිනි
@ශශිනි 11 ай бұрын
අක්කා කකුල් ලස්සනට dry නැතුව තියාගන්න පාවිච්චි කරන products මොනවද ඒ ගැන video එකක් කරන්නකො
@cozygirl5640
@cozygirl5640 11 ай бұрын
Wow.. Gorgeous Shanu ❤ Could you please tell me the name of that haircut? 😊
@chandukalhara2016
@chandukalhara2016 11 ай бұрын
Aththatama godaak lassanai hair eka ❤
@sachininimesha2523
@sachininimesha2523 11 ай бұрын
E style eknm ptta.oy vdht lassnai akki ❤
@AyeshaN.t.
@AyeshaN.t. 11 ай бұрын
My favorite actress ❤❤.ඔයා ආපහු ශූටිං යන්නෙ කියා දෙන්න ආදරේ තරම් එකේද කියන්නකො..ඔයා ඒකෙ නැති නිසා අපි ඩ්‍රාමා එක බලන එක නතර කරා.
@anjutharika6941
@anjutharika6941 11 ай бұрын
ඔව් මාත්
@sandalihewage8452
@sandalihewage8452 11 ай бұрын
Eken ain welane inne wena ekaka
@ThiromiPiyathilaka
@ThiromiPiyathilaka 4 ай бұрын
ඔයා ගේ වේඩ්න් ඒක ලස්සන යි අපි බැලුවා හොදායි
@phnilaththa-uv6ox
@phnilaththa-uv6ox 11 ай бұрын
Kohoma unath oya hari lassanai oyta godak adarei hamdamath hodin inna❤❤
@thusharisagarika7376
@thusharisagarika7376 11 ай бұрын
හරිම ලස්සනයි . සතුටින් ඉන්න . ආදරෙයි
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 11 ай бұрын
Running nose - runny nose (රනී නෝස්) විදියට වෙනස් වෙන්න ඕන. Lovely video as always
@chinn1865
@chinn1865 11 ай бұрын
Akka harima lassani selun giyath nethth akki sthutin inna hemadama
@sachiniumesha9095
@sachiniumesha9095 11 ай бұрын
Akka kakul dilisenna thiyaganne kohomada?❤
@Esh96
@Esh96 11 ай бұрын
Cut eka dla blow dry krma lassana unta waweddi konde okkoma sauththu wenwa et godak lassanai color eka
@rasanthikajayasuriya780
@rasanthikajayasuriya780 11 ай бұрын
Matama lassanai nagi godak adare oyala denata mama nam oya karana hamdem lasanai
@chathurikadissanayake6708
@chathurikadissanayake6708 11 ай бұрын
Lassanai ❤ee colour eka mokakda
@dananjaleeudari231
@dananjaleeudari231 11 ай бұрын
Akki pana a hair cut ekai , hair colour ekai gdakma lassanai . Akkage mahatha penneth ne ehema konde haduwama . Budusaranai akki ❤❤❤❤🎉🎉🎉 parissamin akki ❤❤🎉🎉
@udanigunarathne6693
@udanigunarathne6693 11 ай бұрын
Hair style ekakt kenekge penum sahenn wenas karann puluan… btw, treatment ekak kalad naad dn naa, hbai dn konde healthy paatai…
@prabashaniklg9733
@prabashaniklg9733 11 ай бұрын
oyatama galapena haircut ekak.... lassanai ❤️....nail polish ekath lassanai
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 11 ай бұрын
ඒ හෙයාර් කලර් එකයි හෙයාර් කට් එකයි ඔයාට හරිම ලස්සනයි ❤
@krishnimadu3737
@krishnimadu3737 11 ай бұрын
E colour eka mkd
@NishandiFernando
@NishandiFernando 6 ай бұрын
Akki oya lassanayi ...❤❤❤ Ane oya saloon eka koheda thiyenne kiyala puluwannam kiyannako.
@sanduni1998
@sanduni1998 11 ай бұрын
Hair colour is amazing ❤
@Fathi0220-
@Fathi0220- 11 ай бұрын
The perfect hair cut ❤❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 11 ай бұрын
Nihathamani nirviyaja niliyak oba .godak lasssanaiy den budu saranaiy jesu pihitaiy oyage husband rata neda. Satutin parissamen inna
@sheranierandi6992
@sheranierandi6992 11 ай бұрын
Oya godak lassanai akkiyoo❤❤❤
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
හරිම ලස්සනයි
@lasanthisadareka1550
@lasanthisadareka1550 11 ай бұрын
Oya use karana face cream eka mokakda nangi
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 11 ай бұрын
දැන් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 11 ай бұрын
ගොඩාක් ලස්සනයි ශාලා අක්කි 💎😘⭐💛
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 2 ай бұрын
ගොඩක් ලස්සනයි ශාලා මැණික❤
@fathimarizna5860
@fathimarizna5860 11 ай бұрын
Nice look… foundation eka kiyannako nangiya😊
@sandrianeydorff3511
@sandrianeydorff3511 11 ай бұрын
please do a food vlog too
@malkirajapaksha1123
@malkirajapaksha1123 5 ай бұрын
Me video dakinkota dukai ane mehema ynna salli na ne😢😢😢 e athin oyala marama lucky
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv 11 ай бұрын
Mamath akki wagema thama konde kapuwata passe kalekin amathaka welama yanawa ❤
@nisansalavithanage5945
@nisansalavithanage5945 11 ай бұрын
Sooooooooooooooo beautiful shala❤
@kaushalyanadeeshani6470
@kaushalyanadeeshani6470 3 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ මෙහෙම Hair cutting එකක් කරල අවසානයේ කරන Hair setting eka අපි කොන්ඩෙ wosh කලාම යනවද. නෑවට පස්සෙත් ඒ විදියටම තියෙනවද. Plz.... Reply me...
@ruwanthikaravihari9540
@ruwanthikaravihari9540 9 ай бұрын
Aththtama lassanaiii .akki Mata deyak kiyanna thiyeii
@hssathsarani441
@hssathsarani441 11 ай бұрын
Hair cut eken passe aye awurudu 5k witharai apassata awa wage.. ❤️❤️
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 11 ай бұрын
Shalani akkige vedios balanna marama asai ❤❤❤❤
@sasinisathmini4785
@sasinisathmini4785 11 ай бұрын
Hair cut eke nama mokakda kiyannako ❤😊
@ThakshilaThakshila-z6o
@ThakshilaThakshila-z6o 11 ай бұрын
Oya Harima LASSANAI nangi❤
@pradeepkumara813
@pradeepkumara813 11 ай бұрын
❤❤ kohomada akki mama akki ge me patata godaaaak aashai wedipura kemathi කළු walata aaaaaadarei akki ayeth ikmaninma lassana video ekakin enna akki
@thakshiladilhani7125
@thakshiladilhani7125 11 ай бұрын
ලස්සනයි දැන් නම් කොන්ඩේ ❤️😘
@dumindudilshan5903
@dumindudilshan5903 11 ай бұрын
මේ ඩෝනට්ස් කොහෙන්ද ගත්තේ .... Please answer
@piyugamage9879
@piyugamage9879 11 ай бұрын
Akki oya use krana cream jati kiynnakooo please
@shiromalahetthiarachchi3742
@shiromalahetthiarachchi3742 11 ай бұрын
Akki oya gana night cream eka mokakda
@Mahimi_Erandana
@Mahimi_Erandana 11 ай бұрын
looks so pretty 😘
@sandudiwanjana5882
@sandudiwanjana5882 11 ай бұрын
My favourite ❤shala akki
@sameeperera5210
@sameeperera5210 11 ай бұрын
Math oya wagema tama shala dear ❤
@HarsaniSithara
@HarsaniSithara 11 ай бұрын
Koheda me salon eka thiyenne akki
@dilshanikavindi4564
@dilshanikavindi4564 11 ай бұрын
❤Mee color ekee nama kiynnkooo akkiii...
@jeewanthi1190
@jeewanthi1190 11 ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ ❤❤❤
@buddikarathnayaka207
@buddikarathnayaka207 11 ай бұрын
Lassanai hair color & hair cut eka❤
@anishaambrosefan
@anishaambrosefan 11 ай бұрын
අලුත් හෙයාර් කට් එක ලස්සනයි
@dinidudarshana2710
@dinidudarshana2710 11 ай бұрын
Akki oyage hitha godak hodai ane apita geyak hada gnn udaw krnn oyata pin
@Hiiiii974
@Hiiiii974 11 ай бұрын
Hi akki wax karanne kheda??
@nikithanikitha2018
@nikithanikitha2018 11 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
@travelinglife2642
@travelinglife2642 11 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤
@NethmiMadhushani-zl3mr
@NethmiMadhushani-zl3mr 11 ай бұрын
E color ekanm marama lassanai price kiyanna puluwan da 😍
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
wedding dresses i’ve tried in australia
8:25
Shalani Tharaka
Рет қаралды 365 М.
My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස
29:02
Shalani Tharaka
Рет қаралды 406 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН