How i got ready for my wedding day /Wedding vlog 6

  Рет қаралды 373,693

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 286
@chamudiyapa9353
@chamudiyapa9353 Жыл бұрын
ඔයා කොච්චර මහන්සි වුනත් කමක් නෑ අක්කි, ඒ තරමටම මේ wedding එක ලස්සනයි.... මං මගෙ ජීවිතේ දැකලා තියෙන ලස්සනම wedding එක.... all the best අක්කෙ....
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
දැකපු ලස්සම wedding එක..ශලිනි ඔබ දෙපලට ජීවිතේ පුරා සතුටින් ආදරින් ,,කුහක මිනිස්සුන්ගෙන් පරිසම් වෙලා ඉන්න ලැබෙන්න කියලා ,,දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම පතනවා..ගොඩාක් ආදරෙයි ..❤️❤️ඔයාට..🙏✝️🙏
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw Жыл бұрын
මන් දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක මේක අක්කී❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
Favorite Actress ❤️ Favorite Couple ❤️ Favorite wedding ❤️
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd Жыл бұрын
ඔයාට මාර Capacity එකක් තියෙනව. හොඳට Plan කරල මහන්සි වෙලා ලස්සනට ඔයාගෙ හිතේ හැටියට කරල තියෙනව. දෙන්නටම ඔයාල බලාපොරොත්තු වුන විදියටම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ප්‍රර්ථනා කරනව... 💛
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
ඔයාගෙන් මන් මගේ ජිව්තේ ට ගොඩාක් හොද දේවල් ගත්තා.ඔයාගේ විවාහ ජිව්තේ ට හදවතින් ම සුබ පතනවා !!!!
@rashi9417
@rashi9417 Жыл бұрын
ගොඩක්ම ලස්සන පල්ලියේ ඇදපු wedding dresses ඒක ඒ hair styles ඒකත් මාරම ලස්සනයි ❤ ඒ ලූක් ඒක superb 😊
@Sanda981
@Sanda981 Жыл бұрын
Our beauty Queen shala♥️🌹
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 Жыл бұрын
ඔයා මේ දේවල් කරද්දි ඒව ගැන හිතන විදිය මාරම ලස්සනයි..පිලිවෙලයි..❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
මට ඇත්තටම කියන්න වචන නෑ..හරිම පිළිවෙලයි..බලන් ඉන්න ආස හිතෙනවා..අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..❤️
@nayanitharuka7558
@nayanitharuka7558 Жыл бұрын
හරිම ආසයි මං අක්කා ඔයා plan කරන විදිය බලන් ඉන්න.හැමදේම ඔයා පිලිවෙලට කරනවා.අපිට ඒවයින් ඉගෙන ගන්න පුලුවන්.thank u akka😘💗
@kalumrandunu8891
@kalumrandunu8891 Жыл бұрын
මට හිතෙන්නෙම ආපු නැති දෙවෙනි මනමාලයා සචින් ලියනගේ කියලා.හෙට වෙඩින් එක තියෙද්දි රෑ 8.30 වෙනකන්ම එන්න නැති එක දැනුම් දුන් නෑ කියන්නේ කැත වැඩක්. නැති වෙච්ච එකත් හොදයි නිහත යි අරගෙන තිබ්බ අනිත් කොල්ලො set එකම Hansom.එයා ආපු නැති එක පුදුමයක් නෙමේ ඊටපස්සේ කොහොමද ඉතින් රෙද්දක් ඇදගෙන තිබ්බ අනිත් function වලට එන්නේ 🤣
@sawanimalsha9160
@sawanimalsha9160 Жыл бұрын
මාරම ලස්සන වෙඩින් එකක් ...මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම වෙඩින් එක කිව්වොත් හරි ...ඔයා හැම දේම මාරම ලස්සනට තෝරගෙන කරලා තියනවා...හරි ම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න ශලනි අක්කේ ..ආදරෙයි ...❤❤❤
@dammikakumuduni5549
@dammikakumuduni5549 Жыл бұрын
අදට ඔයා විවාහ වෙලා මාස 2 යි නෙද.....සුබ පැතුම් සතුටින් ඉන්න හෑමදාටම බුදු සරණයි
@nayanashamali
@nayanashamali Жыл бұрын
ගොඩක් ලස්සනයි ශාලා මේක බලන්න ආසාවෙන් හිටියේ ජේසු පිහිටයි ❤
@HimayaRajanayaka
@HimayaRajanayaka Жыл бұрын
අක්කගේ හැම දවසක්ම ලස්සනයි wedding එකේ...photo shoot කරපු ටිකත් ලස්සනයි 😍♥️ ඒ ඇදලා තිබ්බ ගවුම් එහෙම ගොඩක් ලස්සනයි 💖😇 අර තැබිලි , දම් ගවුම් දෙකත් එක්ක කරලා තිබ්බ video photoshoot ගොඩක් ලස්සනයි 😍💥 ආසාවෙන් අක්කිගේ vlog බලන්නේ 😍💥💖 අක්කයි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...💞💞🥳
@dil4589
@dil4589 Жыл бұрын
ඔයාගෙ සාර්ථකත්වයට හේතුව ඔයාගෙම මහන්සිය බව හොඳටම පෙනුණා මේ වීඩීයෝස් ටික බැලිවම❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 6 ай бұрын
මම ජිවිතේ දැක්ක ලස්සනම ලස්සන වෙිිඩින් එක ඔයා මාරම මාරයි ශාලා ❤❤ හැමදම සතුටිින් සිනාවෙන් ඔයලා දෙන්නාට අාදරනියයි බුදුසරණයි❤❤
@nayanitharuka7558
@nayanitharuka7558 Жыл бұрын
අක්කා ඔයාලගෙ love story එකත් ගෙන්නකෝ .අයියත් එක්කම එකතු වෙලා කියන්නකෝ..👀🌼🌝
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
මාරම මාර ලස්සනයි ශලා ඇත්තටම සුරංගනාවියෝ වගේ😍😍😍😍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
Sri lankan beauti queen අපේ .ඇත්තටම ගොඩාක් ලස්සනයි අක්කි❤❤❤❤
@kalyaniperera2237
@kalyaniperera2237 Жыл бұрын
ඔයාට හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ! බුදු සරණින් ඔයාටත් නිහතටත් සතුටම ලැබේවා! ආදරෙයි හැමදාටම ❤
@vishwasathya9368
@vishwasathya9368 Жыл бұрын
Bridesmaids ලා introduce කෙරුවා වගේ කොල්ලෝ සෙට් එක ගැනත් කියන්න. එතකොට complete & nice.
@iresh1509
@iresh1509 Жыл бұрын
ඇත්තටම ලස්නයි පිලිවලයි.මොන ප්‍රශ්න ආවත් විසදන් ඉන්න .මිඩියා කාරයෝ බලන් ඉන්නේ .කොතනද වරදින්නේ කියලා.සුබ පතනවා .මොන ප්‍රශ්න ආවත් ඇත්නම් වෙන්න එපා.මඩ ගහන්න බලන් ඉන්නේ.
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 ай бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි ❤
@lakminimadushani560
@lakminimadushani560 Жыл бұрын
So true Shalani… People in SL always criticize about wedding parties, but as the bride & groom, we only know how hard we did everything on our own like a battleship…! 👏 very inspiring video!
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Lankawe api dekapu lassanama wedding eka adarei nangi petiyo oya ragapanawa balanna api harima asai adarei godaaak ❤️❤️❤️
@yasas.live1
@yasas.live1 Жыл бұрын
ලන්කාවෙ හොදම නිලියගෙ වෙඩින් එකත් හොදම විදියට අරන් 💞💞
@madushanithilakasiri-wb7np
@madushanithilakasiri-wb7np Жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම වෙඩින් එක.හරිම පිළිලෙවට හැමදේම ප්ලෑන් කරලා තිබුනා.සතුටින් ආදරෙන් හැමදාමත් ඉන්න.❤️💐
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
හරිම ලස්සනයි වෙඩ්ඩින් එක ලස්සනට ප්ලෑන් කරලා .කොහොමද අක්කි එලිවෙනකන්ම නිදිමරලා වෙඩ්ඩින් එක දවසේ ඇහරන් හිටියේ .කොහොම උනත් හරිම ලස්සන යි දෙන්නම
@chathurinisilva9117
@chathurinisilva9117 Жыл бұрын
Wow .. The most beautiful and elegant wedding I've ever seen in my life ❤❤❤❤❤ Much love Shalani akki
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
මම ලංකාවේ දැකපු ලස්සනම වෙඩින් එක.ආදරෙයි ශලා අක්කි&නිහත අයියා❤❤❤
@vihasnarandeera2026
@vihasnarandeera2026 Жыл бұрын
Favorite actress ..favorite couple ..beautiful wedding .....❤.our beauty queen ❤...Good luck akka🎉❤
@tharubhagya
@tharubhagya Жыл бұрын
පමා වී පිපුණු මල් සුවදයි.. 😍😍 ❤️❤️
@ash99120
@ash99120 Жыл бұрын
Beautiful Shalani .... meticulously planned to detail, even if some preps werre rushed to the last moment ... watching this you are proving over and over again . that my thinking about you is spot on... you are not only just a beautiful girl , but a kind and warm hearted, compassionate and wise lady ...also a precious companion , friend and an adorable lover to your husband... May the love you have for each other keeps growing throughout your entire lifetime and you both cherish and protect it with much purity. May the blessings of the Nobe Triple Gem protect you both always ❤❤❤
@HasithaMendis-u6s
@HasithaMendis-u6s Жыл бұрын
මට අක්කව අද දැකල කතා කරන්න ලැබුනා මට ගොඩාක් සතුටුයි අක්ක එක්ක කතා කරන්න ලැබුණු එකට .. මන් අක්කට ගොඩාක් ආසයි . ඔයා ගොඩාක් හොදයි අක්කේ පොඩ්ඩක්වත් ආඩම්බර නැ ඔයා ..
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
Well planned well organized wedding, ❤❤
@sudarikadesilva6893
@sudarikadesilva6893 Жыл бұрын
Eyage dawase eya vitharak nemei hamoovama sathutu karala...❤🥺 wooow
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
හෙට වෙඩින් එක කියලා ලංවෙනකන්ම ඉදලා එන් නෑ කියපු දෙවෙනි මනමාලයා නම් අනිවාර්යයෙන්ම වෙඩින් එකේ වැඩ අවුල් කරලා ඔයාලව අමාරුවේ දාන්නම කරපු වැඩක්.
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
ඒ කවුද any guesses 🤨
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
@@mindfuljournei සචින් වෙන්නැති
@pqrs-ux1qx
@pqrs-ux1qx Жыл бұрын
Guess කරාට ඒක වැරදි වෙන්නත් පුලුවන් කට තිබ්බ පලියට කියවන්න එපා..😂 නිකන් හිතට එන හැමදේම කියන්න එපා ... පොඩ්ඩක් හිතල බලල එලියට දාන්න❤
@GangaaSriyani
@GangaaSriyani Жыл бұрын
Lassanay duwa.sathutin inne..jesu pihitay oya dennata❤❤❤❤❤
@niroshd5312
@niroshd5312 Жыл бұрын
Harima lassanai..dakapu lassanama wedding eka❤❤❤ congratulations
@amandaminone
@amandaminone Жыл бұрын
Celebrities lagen dakapu lassanama wedding eka.hamadama sathutin Inna nangii.godblss you❤❤
@wasanagamage1757
@wasanagamage1757 Жыл бұрын
Shalage arrange supiri🥰💖👌good luck 🥰💖💖👌
@MaheshTharanga-wb5og
@MaheshTharanga-wb5og Жыл бұрын
දැක්ක ලස්සනම වෙඩින් එකක්.ඉක්මනට තව විඩියෝ එකක් දාන්න නංගි
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
Well planned and well organized.
@nethugunarathna5356
@nethugunarathna5356 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න වෙඩින් එක වෙනුවෙන් කරපු සිංදුවත් හරිම ලස්සනයි ❤
@rashmikaushalya9281
@rashmikaushalya9281 Жыл бұрын
Apamana kepakirim athara lassanama mathakayak. Budusaranayi❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤❤❤හරිම ලස්සනයි ශලා කියන්න වචන නැ අැත්තමයි ❤❤❤❤❤
@nightwalker3189
@nightwalker3189 Жыл бұрын
Good luck and all the best for your future duwa❤❤❤
@madushanijayarathna8432
@madushanijayarathna8432 Жыл бұрын
God bless you shalaa akkiyooo😍😍😍😍😍😍
@hasinidesilvahas1520
@hasinidesilvahas1520 Жыл бұрын
Akki wedding planner book eke video ekak karananko 🙏
@Nayomi198
@Nayomi198 Жыл бұрын
So pretty!! Good luck shala!!
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Very organised Shalani.. beautiful wedding💕
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
🤗❤️❤️Hemadama sathutin inna akkiyaaa...
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 Жыл бұрын
Our beautiful couple😍❤️🌼 Very beautiful organized shala akkh..🥰💜️🥳
@rasangikachathurani6060
@rasangikachathurani6060 9 ай бұрын
Anee oya shoooi shalani akke ❤
@fernandorasangi8883
@fernandorasangi8883 Жыл бұрын
Wow ❤❤ akkige හැම vedio ekakma asaven balanne akki.😍 Next vedio eka genakan asaven balan inne.ඉක්මනින් ekath gennooo 💖
@anupama123hansamali
@anupama123hansamali Жыл бұрын
Samanyen wedding karana bridelata nm trial hair dress akak nam denne na.akkala wage celebritieslata witarai ane ehema denne...😢 Plus, kauda me akkage wedding ekata enna bari tharam busy une.aparade kochchara lassana wedding akak da
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 Жыл бұрын
Godak lassani shala akki Oyala dennma godak sathutin inna oni
@Shanu677
@Shanu677 Жыл бұрын
My Fv Couple ❤️😍 My Fv Wedding 😘💕
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Lassanai manika goooooooodak..❤❤❤❤❤❤❤❤❤❤❤....sathutui..inna adaeri oyalata goooooooodak ❤❤❤❤❤❤❤❤❤
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Very beautiful wedding wish you all the best
@donyohan2325
@donyohan2325 Жыл бұрын
Congratulations Shalani Tharaka Beautiful couple❤
@GalgamuwaGalgamuwa-if6fy
@GalgamuwaGalgamuwa-if6fy 2 ай бұрын
❤😅😅😅😮😢❤❤❤❤❤❤❤😂😂😂😂❤❤😂🎉🎉😢😮😅😊😊😊
@StHaker-t2y
@StHaker-t2y 9 ай бұрын
Lassanama dakka wedding eka harima sathutui duwa
@darshanitharakadulanjali8238
@darshanitharakadulanjali8238 Жыл бұрын
වාසනාවන්ත ශලනි හරිම පිලිවෙලයි
@saimaadoqqa3344
@saimaadoqqa3344 Жыл бұрын
දැකපු ලස්සන ම වෙඩින් එක ආදරෙයි ශලා ❤❤❤
@renukajasintha294
@renukajasintha294 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි ඔයාට
@ameshanethmini3723
@ameshanethmini3723 Жыл бұрын
දැකපු ලස්සනම වෙඩින් එක ජීවිතේටම..
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Oya lassanat organize karal thiyenw akki ❤ thank you apitath balann puluwan widihat vlog ekk karata apitath ape dawasa lassanat organize karagann me vedio ek help ekk wenw😊😊
@suranjianada6355
@suranjianada6355 Жыл бұрын
Most beautiful couple and most beautiful wedding
@ruviniekanayakewickramasin327
@ruviniekanayakewickramasin327 Жыл бұрын
Well organized and a very expensive wedding
@shenuadikare1249
@shenuadikare1249 Жыл бұрын
God bless akke ❤️❤️
@sajinikawshalya-i6f
@sajinikawshalya-i6f Жыл бұрын
Harima lassanai akki oyage wedding eaka ❤
@dananjaleeudari231
@dananjaleeudari231 Жыл бұрын
Shala akki kiyanna wachana ne akki pana gdakma lassanai akki 😍❤❤😘😘 adarei gdak akki aiyatai oyatai dennama . Ane oywa eka dawasak dakinna athnm akki ❤❤🎉🎉🎉
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි හැමදේම.. ❤❤
@shashigrajamanthri104
@shashigrajamanthri104 Жыл бұрын
Bestmen ලා ගැනත් වෙනම video එකක් කරන්නකෝ 🥺🥺🥺
@thanujakarannagoda985
@thanujakarannagoda985 Жыл бұрын
ජේසු පිහිටයි සැමදා සතුන් ඉන්න ලැබේවා
@thanujakarannagoda985
@thanujakarannagoda985 Жыл бұрын
ජේසු පිහිටයි සැමදා සතුටින් ඉන්න ලැබේවා
@madaragunasena2108
@madaragunasena2108 Жыл бұрын
❤ My Favorite Actress, princess ... ❤you're very cute .. love u so much ❤❤❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
Favorite actress ❤❤❤
@samanalasamanali8296
@samanalasamanali8296 Жыл бұрын
Harima lassanai hemadamath sathutin lassanata inna ❤️❤️😍😘
@dilinikodikara4803
@dilinikodikara4803 Жыл бұрын
harima lassanai shala.❤
@vishwasathya9368
@vishwasathya9368 Жыл бұрын
Bridal retinue එකටත් දැන් කාලේ reserves ලා තියන්න වෙනවානේ ක්‍රිකට් ටීම් එකට වගේ දැන් අයගේ වගකීමක් නැතිකම නිසා. අම්මෝ වෙඩින් ප්ලෑන් කරන කාටත් හොද පාඩමක් .
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
A fairytale wedding 😍😍
@sajinidilesha9066
@sajinidilesha9066 Жыл бұрын
Wishing you a lifetime of happiness fav shalani and nihatha..🥰❤️💐
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Жыл бұрын
හරි වටිනවා මේ vlog thank you dr ❤❤❤
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
ආපු නැති groom 🤵‍♂️ කවුද? ඒ කවුද any guesses 🤨🤨
@NimanthiDilunika
@NimanthiDilunika Жыл бұрын
My ❤🎉favorite Shala
@the__rashy
@the__rashy Жыл бұрын
Loke lassanama ekama eka😍😍😍😍😍😍😘😘😘😘😘
@saik2244
@saik2244 Жыл бұрын
Final outcome is so success when there's always challenges❤️❤️❤️
@Suneetha.k.Sunee.-zk2vz
@Suneetha.k.Sunee.-zk2vz Жыл бұрын
Nice wedding.
@geethaniwijebandara279
@geethaniwijebandara279 Жыл бұрын
ලස්සනම ලස්සන වෙඩ්න් එකක් ❤❤❤
@mimos190
@mimos190 Жыл бұрын
anee akki anith wedding volgs tikath ikmnt dannko🥰blnn asaiiii🥰
@maheshisandamali7734
@maheshisandamali7734 Жыл бұрын
Wow ❤❤
@Suneetha.k.Sunee.-zk2vz
@Suneetha.k.Sunee.-zk2vz Жыл бұрын
Wish you all the best shalani .👍
@Danu123day
@Danu123day Жыл бұрын
Lassanai..congratulations dr❤
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ane hamadema marama lassanai 🥺♥️
@chalaniwarnasooriya906
@chalaniwarnasooriya906 Жыл бұрын
Shalani akkge voice eka ahan inna puluvn oni tharam velavak 😍
@KamaliJayakodi
@KamaliJayakodi Жыл бұрын
Wish you both happy wedded life may all of dreams come true amazing wedding 🎉❤
@ShamaliSathsarani-uw5ti
@ShamaliSathsarani-uw5ti Жыл бұрын
Lassanai shalani akke 😊❤️
@thamarakandepola3990
@thamarakandepola3990 Жыл бұрын
Dress eka so beautiful.
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 865 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 29 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,9 МЛН
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 29 МЛН