අපි බඳිමුද? Shalin & Sachin on BFF with Joel - Episode 08

  Рет қаралды 490,689

Joel

Joel

Күн бұрын

Пікірлер: 678
@carman8616
@carman8616 2 жыл бұрын
ශලනිට සචින්ව හම්බුනාට පස්සේ ශලිනිගේ මූණේ ඇත්තටම ලස්සන හිනාවක් දැක්කා, එක හරිම ලස්සනයි
@Ruu61
@Ruu61 2 жыл бұрын
Hmm 💕
@evon_lazy4568
@evon_lazy4568 2 жыл бұрын
Attac😌👍
@pathumifernando3206
@pathumifernando3206 2 жыл бұрын
Hmm💕💕
@shanisanjula679
@shanisanjula679 2 жыл бұрын
Yes 😍😍
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
Hmm
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 жыл бұрын
6 කල්ලිය ❤
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
සාමාජිකාවක් නේ.
@nithurehan9694
@nithurehan9694 2 жыл бұрын
සචින් සෑහෙන improve වෙලා. Personalty එක develop වෙලා. නියමයි.හරිම ශෝක්. ශලනි ඉතිං හැමදාම සුපිරි 👍👍👍
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
Thank you Joe💜 and thank you all❤️
@surinapiris3995
@surinapiris3995 2 жыл бұрын
Ane me reply karala thiyenne shalanimada.matath reply ekak oni
@bagyamadu6856
@bagyamadu6856 2 жыл бұрын
Lovely capule
@S1234.
@S1234. 2 жыл бұрын
❤️❤️.
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
Shala
@mindulagunathilaka3876
@mindulagunathilaka3876 2 жыл бұрын
Lv u akkiyo 😘
@bkbupra96
@bkbupra96 2 жыл бұрын
හුරුපුරුදු තැන්වල නතර උනාම ජීවිතේ හරි සැහැල්ලුයි... ❤️ සචින් ❤️ ශලිනි
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ශලිනි වෙන interview වලදී හෙන serious සචින් එක්ක ඉද්දී පිස්සු කෝච්චියක් 😘
@pathmapriyantha711
@pathmapriyantha711 2 жыл бұрын
Saymayen pads showdaynnama
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@pathmapriyantha711 ඇන්ටි රටේ ලෝකෙ එවුන්ගේ අඩුපාඩු හොයන්න ඉස්සෙල්ලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි හරිහමන් විදියකට ටයිප් කරන්න ඉගෙන ගත්තොත් නරකද 😩😩
@amazing6357
@amazing6357 2 жыл бұрын
මරු අනේ මේ දෙන්නා.ඇත්තටම drama එකේ වගේ මග දාලත් ගිහින් මේ කොල්ලව.
@nawanjaliisuri1350
@nawanjaliisuri1350 2 жыл бұрын
විඩීයෝ එක එද්දී බලන් හිටියේ ශලා අක්කි සචින් අයියා ❤️❤️❤️ ශලනි අක්කි ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලනවා ❤️👍❤️💚
@C424c424
@C424c424 2 жыл бұрын
කාලෙකින් පුන්චි තිරයට පෑයූ ලස්සනම පෙම් යුවල හරිම ආදරණීයයි..ගොඩක් ඩ්‍රාමාස් වල පෙම් යුවලවල් දැකල තියනව එනව යනව විතරයි ඒත් ස්නේහ නිර්වාන් හැමදාමත් මිනිස්සුන්ගෙ මතකයේ රැදේවි ..💘💘💘💘💘
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
කොච්චර බැලුවත් ඔය දෙන්නගේ කෝලම් නම් එපා වෙන් නෑ.දවසම බලන් හිටියහැකි.ඇත්තමයි. ඔය දෙන්නත් දැන් අපේ යාලුවො වගේ දැනෙන්නේ.ෆෝන් එක අතට ගත්ත ගමන් ඔය දෙන්නගේ මොනවා හරි පෝස්ට් එකක් තියෙනවා ද කියලා තමයි බලන්නේ.ඒක දැන් පුරුද්ද ට ගිහින්.ඔය දෙන්නගේ බැදීම වගේම.ෆෑන්ස්ලත් එක්ක මේ තියෙන බැදීම කවදාවත් නැති කර ගන්න එපා ..love you both for ever ever ever ( SACHIN & SHALA) ❤❤❤
@ashininimaya6107
@ashininimaya6107 2 жыл бұрын
Math ewage phn eka ganne mona hari balanna balagena megollange
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
ශලාට ආදරෙන් ❤❤ ජීවයම තනුව කර ගැයූ පෙම් ගීතයට ......... බිදුනු ස්වර ඉතිරි කර ගියා ඔහු නොඑන්නට ...... තෙතක් නැති හිතක් ලග නතර උන පාපයට .... අගුලුවෙමි කවුලු හද නොඇර දිවි තුරාවට ........ දුඹුරු ඇස් අගින් කල පෙම් හැගුම් නුරාවට ...... ගිලන් හද පන ගැහින නොදැනී ආ වසන්තෙට ..... ඉරි තැලුන හද බිමට වැටුන පෙම් හිරි පොදට ......... ලොබ බැදින මුලු හිතම නුහුරු නුඹේ ආලයට ........ විදගන්න ඉඩ අතැර ව්දවන්න හුරු හිතට............. පද ගැලපුවේ නුඹද ?බිදුනු හද තාලයට ........... දුර යන්න ඔබ එක්ක අනන්තය දිහාවට ........ නෑර අතැගිලි රකිමු අපි සසර පුරාවට ........ මීට ❤ ශලාගේ හිත ❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
Math❤️
@tashinanayakkara9431
@tashinanayakkara9431 2 жыл бұрын
බදිමුකො ඕයී... 😂 මරු අනේ ඔයාල දෙන්නා.. ❤️🔥
@jeratharjun6773
@jeratharjun6773 2 жыл бұрын
තුන්වෙනි පාරටත් ආයෙ බලනවා,ඇබ්බැහි වෙලා අප්පා මුන් දෙන්නට 🥺❤️😒 ශලා අක්කගෙ මූණෙ පට්ට සතුටක් පේනවා,එදා සම්මාන දෙකම එකපාර ගත්ත දවසෙ මූණෙ තිබ්බ අවංක හිනාවමයි,හැමදේම වෙන්නෙ හොඳට ❤️
@thilakaseeli5619
@thilakaseeli5619 2 жыл бұрын
Maru
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
දෙන්නග love එකක් නෑ කියලා නම් තේරුනා.හැබැයි ඒකත් රගපැමක් ද දන්නේ නෑ දෙන්නග. දෙන්නා ගොඩක් සමිපයි කියලානම් තේරුනා.
@Nadeesha264
@Nadeesha264 2 жыл бұрын
අද ලංකාවෙ ඉන්න ලස්සනම තරු යුවළ ඔය දෙන්නා විතරමයි💖💖 අපි කවදාවත් මේ තරම් පිස්සුවෙන් වෙන දෙන්නෙක්ගෙ එ්වා බලලා නෑ...එ්ත් හැම ක්ෂේත්‍රයකමත් සමාජයේත් නරක මිනිස්සුමයි වැඩි... එ් නිසා ඔයාලට කිසිම දුකක් නැතුව හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්නයි කියලා පතනවා..එ් වගේම මුළු රටම මෑතකදි තරු යුවළකට අාශිර්වාද කළා නම් එ් ඔය දෙන්නා විතරමයි..🌹💝
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
අනේ ගැලපෙනම couple එක ❤️😘
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@aadsd1535
@aadsd1535 2 жыл бұрын
බලාගෙන ඇබ්බැහි වෙන සුලුයි ශලා ❤️
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
ඇත්තටම මෙ දෙන්නා දැක්කහම මාරම අසයි පුදුම මැචින් කපල් එකක් ඩ්‍රමා එකම එලියයි ඔයා මෙ කරන වැඩෙ නියමයිනේ
@nilakshiperera6656
@nilakshiperera6656 2 жыл бұрын
අයියෝ හෙට වෙනකං ඉන්නේ එපෙයි 😪😪 අද දෙන්න තිබ්බානේ 😘😘 shalani & sachin my fav 😘❤️😘❤️
@nimakskkkjkgtyjh234
@nimakskkkjkgtyjh234 2 жыл бұрын
❤🥰💗💗💕
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
දැනෙනා තුරු මා.. Sachin s expressions says alot 😚
@isurirathnasekara2514
@isurirathnasekara2514 2 жыл бұрын
script නැතුව act කරත් මේ දෙන්නගෙ රගපෑම ශෝයි අනේ🥺♥️ හැමදාම සතුටින් ඉන්න පිස්සු ඩබල😍 my fav🧡
@thiwankachandana3069
@thiwankachandana3069 Жыл бұрын
මරූ මේ දෙන්නා.ශෝක් .🥰🥰🥰
@ninomanju2839
@ninomanju2839 2 жыл бұрын
අපි දුකින් ඉන්න වෙලාවට ඔයාල දෙන්නා ඇවිත් අපිව සතුටු කරන ගොඩක් පින් ඇත්තටම හරිම සන්තෝසයි ඔයාලා දෙන්නගෙ වැඩ සටහන් බලද්දි අපි හරි සතුටින් ඉන්නේ බුදු සරණයි ජේසු පිහිටයි
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Screen එකේ match වුණාට ඇත්ත ජීවිතෙත් match වෙයි කියලා හිතන්න එපා... fansලා ආස ඇති එයාලා එකතු වෙනවාට.. ඒ වුනාට ඒක අතිශයින්ම පෞද්ගලික දෙයක්... අපිට කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය අදාල නෑ කියන තැනයි මම නම් ඉන්නෙ... රංගන ශිල්පීන් විදිහට මාර ආස දෙන්නනෙක්.. Specialy ශලනී.. එයාට තියෙන ආදරය, කැමැත්ත කවදාවත් නැති වෙලා නෑ... ජය වේවා...❤️
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
අනිවාර්යයෙන්
@user-xi8oc9qh1c
@user-xi8oc9qh1c Жыл бұрын
Best comment ❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
දාපු ගමන් බැලුවා💓❤️ ස්නේහා💖නිර්වාන් ශලනි💓සචින්
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී.. ඒ හැම මොහෝතේ ලඟින් නුඹ හිටියොතින්.. ඇති. 😍❤ I wish this will become a reality
@carman8616
@carman8616 2 жыл бұрын
සචින් සහ ශලනි හොඳම මිතුරන් නමුත් මම ප්රාර්ථනා කරනවා Sachinගේ Shalaniගේ friendship එක relationship එකට Affair එකට හැරෙන්න කියලා. සචින්ව සහ ශලනිව පෙම්වතුන් වෙන්න කියලා 🙏🙏
@mihikasonali4814
@mihikasonali4814 2 жыл бұрын
බලන්න ඉඳලා dennam හොඳටම ethi වෙලා ...salani &sachin my fv❤️❤️❤️❤️❤️
@dinuthuhini6473
@dinuthuhini6473 2 жыл бұрын
සව්න් ශලනි ලස්සනයි ඔය දෙන්නා ඉක්මනින් එකතු වෙන්න කියලා පතනවා ❤❤
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dinuthuhini6473
@dinuthuhini6473 2 жыл бұрын
@@sudarmadamayanthi3858 ❤❤
@dinuthuhini6473
@dinuthuhini6473 2 жыл бұрын
@Wishmi Keshala යාලුවො තමා මාලුවෝ වෙන්නේ
@sachishalashachinfangirl9663
@sachishalashachinfangirl9663 2 жыл бұрын
මරු අනේ හිනා වෙලා පන ගියා සව්න් ශලනි ආදරෙයි ❤❤❤
@nishanthijayalath2738
@nishanthijayalath2738 2 жыл бұрын
Matanam dennage hite tiyena adare me program eken teruna...... best of luck both of u
@sachishalashachinfangirl9663
@sachishalashachinfangirl9663 2 жыл бұрын
@@nishanthijayalath2738 කියන්න දෙයක්නේ
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
අන්තිම සිංදුව සචින් ශලාටම කිව්වා වගේ දැනුනා.....❤️❤️❤️
@ranjaniranjani5065
@ranjaniranjani5065 2 жыл бұрын
සචින්,ශාලා දෙන්නටම ගොඩක් ආදරේ නියමයි🔥🔥👍👍
@ruwansenadeera7386
@ruwansenadeera7386 2 жыл бұрын
මේක ඔයාලගෙ අන්තිම එකනම් වෙන්න එපා අප්පා අපි බලාගෙන ඉන්නෙ ඔයාලගෙ මොනවහරි youtube එකට දානකල්😥😥
@sriyanimanel6841
@sriyanimanel6841 2 жыл бұрын
දෙන්න දෙන්න රවටිටගන ආදරේ හන්ගන එකත් රගපැමක් ආදරෙයි සලනි ආදරෙයි සචින්
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
ශලා තමා හොඳටම කලේ...😅😌💓
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ඉංදියාවේ ශාරුක් 💓කාජල් වගේ ලංකාවේ ශලනි💓සචින් .( රසිකයෝ කොච්චර ආස උනත් මේ couples දෙක ඇත්තටම marry කරනවට එයාලා හොදම යාලුවෝ විතරක් ම වුනා ❤️)
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ශුවෙර්ද ..
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@A.B.C.D881 සිරාවට 😂
@hansiginnaliya1239
@hansiginnaliya1239 2 жыл бұрын
Shok ane oyala denna
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 2 жыл бұрын
Pissu hukanniyek😂
@dewninirindi7852
@dewninirindi7852 2 жыл бұрын
හිනස්සලා මැරැන්නැති ටික විතරයිඋනේ...🤣🤣🤣🤣superb game...Just a smile from the start of the programme.. Best drama couple.❤💐.. All the best your programme...Congratulations on my favorite duet💐😍
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
ඔව්. අනේ හිනැස්සුවා....මරුවට ....මරු සෙල්ලම් ටිකකුත් තිබ්බා. ලොකු ට සින්දු කියන්න පුලුවන් ලස්සනට ...💜️💜️💗💗💗💗😘🥰♥️♥️ ඔයාලා දෙන්නා ඉන්නවනම් ඔනී එකක් බලනවා ආදරෙයි ...............................................................♥️♥️♥️♥️♥️♥️♥️💗💜️💜️🥰♥️♥️🥰💗💜️🥰♥️♥️💗💗♥️💗
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
කටත් රිදෙනවා හිනා වෙලා 😂😂😂😂
@Ri-oq6vd
@Ri-oq6vd 2 жыл бұрын
හිනා වෙලා ඉවරයක් නෑ 🤣🤣🤣 Thank you Joe for bringing these two crazies! Thoroughly enjoyed! Can’t wait till you bring them again 💕
@raniperera4687
@raniperera4687 2 жыл бұрын
4ි
@Ri-oq6vd
@Ri-oq6vd 2 жыл бұрын
ඉවසිල්ලක් නෑ බලනකන්! 🥰 හරිම ආසාවෙන් සචින්/ශලනි දෙන්නම ඉන්න වැඩසටහන් බලන්නෙ. සතුටෙන් විනෝදෙන් ඉන්න දෙන්නෙක්💕 ආදරෙයි දෙන්නටම 🤗 අලුත් ටෙලිනාට්‍යයන්, dance covers සහ චිත්‍රපට වලින් මේ සුසංයෝගය ඉදිරියටත් දකින්න ලැබේවි කියල හිතනව!!! ❤️
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
Ou neda aththatama aida manda meyala denna metharam hoda
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 2 жыл бұрын
පමා වෙලා හෝ වසන්තය එනවා කියන්නේ බොරු නෙවේ කියලා අද මට තේරුනා 🙂
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ඇත්ත ❣️
@malakawirasinha4577
@malakawirasinha4577 2 жыл бұрын
Eka etta
@madavi6800
@madavi6800 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ,දෙන්නටම සුභ පතනවා හැමදාම ඔයවගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ♥️🥰
@Hansi_94
@Hansi_94 2 жыл бұрын
සචින් සහ ශලාගේ කොහොමත් මං ටොප් ෆෑන් කෙනෙක්... ඒක නෙමෙයි වැඩේ... අද joel ගේ ෆෑන් කෙනෙකුත් උනාද මන්දා🙈
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ආදරෙයි සචින් & ශලා .......... 💞 අපිට වගේම Joelටත් ඔයාලා දෙන්නව නැතුවම බෑ නේද 🙈💙 ආසම දෙන්නෙක් 💑 ආදරෙයි දෙන්නටම 😊
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි... ❤️ ශලා සචින්
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
දෙන්නම මරූ...Joel ඊට වැඩිය මරූ....😍😍😍😍😍😍
@rashmikoshala8596
@rashmikoshala8596 2 жыл бұрын
ඇත්තටම ඔය දෙන්නගේ programme බලන්න ගොඩක් ආසයි. ඔය දෙන්නම ගොඩක් ලස්සනයි. හැමදාම ඔය වගේ ඉන්න දෙන්නම.
@chamikulatunga3828
@chamikulatunga3828 2 жыл бұрын
ප්‍රවේසමෙන්........ මේ දෙන්නා ඇබ්බැහි වන සුළුයි.......
@sachithilini431
@sachithilini431 2 жыл бұрын
ආදරෙයි සචින්,ශලනි ඔයාලා දෙන්නට ❤️❤️
@v.h242
@v.h242 2 жыл бұрын
මේ දෙන්නා කොතනද අපි එතන 😍💖
@mallikaranaweeramallikaran9517
@mallikaranaweeramallikaran9517 2 жыл бұрын
සලනි අද හරිම ලස්සනයි
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
දැන් නම් දෙන්නා.අත් අල්ලගෙන නිදහසේ ඉන්නවා.හොදම යාලුවො කිය කිය.දෙන්නගෙන් කවුරු හරි affair එකක් පටන් ගත්ත දවසක.ඔය වගේ හිනා වෙලා ලගින් ඉන්න බැරි වෙනකොට.එයා දැන්ලග නෑ කියලා දැනෙනකොට.පාලු හිතෙනකොට. අනිත් කෙනාට නිකම්ම ආදරේ දැනෙයි.ඒ හින්දා කවුරු හරි ඉස්සර වෙන්න. බොරු නෙමෙයි අත්දැකීමෙන් කියන්නේ .💔💔💔
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...... අපේ නම් ආශිර්වාදය ලෙසටම දෙන්නට ලැබෙනවා ... 💕💕💕💕
@sharmastsharmasharma4308
@sharmastsharmasharma4308 2 жыл бұрын
9
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
සහතික ඇත්ත.අත්දැකීමෙන් කියන්න පුලුවන්
@diliniruwanthika7695
@diliniruwanthika7695 2 жыл бұрын
එයාලා ලගින්ම ඉන්න වෙන කෙනෙක් වුනත් කමක් නැ මේ දෙන්නා එකතු කරනවා නම්. 😍😍
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Anepaw ehemawenepa.💙💙😃😃
@rithuruhara.shachingirl7972
@rithuruhara.shachingirl7972 2 жыл бұрын
ශා ලස්සනයි සව්න් ශලනි ලස්සනයි ඔය දෙන්නා ආදරෙයි ❤❤
@dilhanithakshila1847
@dilhanithakshila1847 2 жыл бұрын
සචින් ශලනි chemestry එකට මම හරිම අාසයි..පොඩිකාලෙ නාරද අයියාටයි තනූජා අක්කටයි අාස වුනාට පස්සෙ මෙහෙම අාසාවක් අැති වුනාමයි...ඔයාලගෙ ලස්සන සබඳතාවය හැමදාම ඔය වගේම පවත්වා ගන්න නාරද තනූජා වගේම තව අවු.20 ක් ගියත් අද වගේම සතුටින් ඉන්න...❤
@akshanithennakoon1558
@akshanithennakoon1558 2 жыл бұрын
දෙන්නම හොදටම කලා.... ලස්සනයි දෙන්නම ගොඩක් ආදරෙයි දෙන්නටම
@ruwanlakmal4585
@ruwanlakmal4585 2 жыл бұрын
දැන්නම් නින්ද යන එකකුත් නැහැ ඔන් 😐 ශලා😍සච්න්
@user-xg7qj6bb5h
@user-xg7qj6bb5h 2 жыл бұрын
මේ දෙන්නගෙ කොලම්.....🥰🥰🥰
@user-xg7qj6bb5h
@user-xg7qj6bb5h 2 жыл бұрын
ඇයි මේතරම් වේදනා......හෙට 6 වෙනකන් ඉන්න බෑ....😭😭😭
@carman8616
@carman8616 2 жыл бұрын
Joel thank u so much for bringing them. 🔥🔥 Your valentine's surprise is superb. I love this episode
@docafilex1129
@docafilex1129 2 жыл бұрын
My favorite couple in the industry of tele drama Shalani looks very happy now an more active than she was earlier wish. Both all the very best ❤️❤️❤️❤️
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ඕයි කියන එක දැන් මතක් උනා .සචින් අයියා සප්‍රයිස් කරන්න ගිහින් දෙන්නම ඕයි කියනවා ඇහුනා.
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
අපි වැඩිපුරම ආදරේ කරන අය ලග තමා වැඩිපුරම නිදහස හොයන්නෙ.ඒ වගේම වැඩිම සතුට.හරියට හොදම හොද යාලුවෝ දෙන්නෙක් වගේ.එතන තමා ලස්සනම ගැලපීම තියෙන්නෙ
@secretletter3707
@secretletter3707 2 жыл бұрын
Mongalda🙄
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
@@secretletter3707 ඔයාට එහෙම උනාට මට නම් නෑ.කෙනෙක්ගෙ අදහසකට ගරු කරන්න පුරුදු වෙන්න.🙂
@RrabI620
@RrabI620 2 жыл бұрын
😂
@secretletter3707
@secretletter3707 2 жыл бұрын
@@mwasana6081 හම්රි හම්රී..සොරි😍
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 2 жыл бұрын
ඔයාල දෙන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ඒක පිලිගන්න....😳😏😚❤️🤷
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
ලස්සනයි අද නම් ❤️🙊 දෙන්නම
@Nimamunu
@Nimamunu 2 жыл бұрын
දෙන්න හොදටම කරා ♥️😍
@hareshamadubhashini4493
@hareshamadubhashini4493 2 жыл бұрын
Oh my god 😂😂😂 මේක නම් මරු අනේ. හිනා වෙලා පණත් නෑ වගේ🤣🤣. ශලාගෙ හිනාව ස්ටෙප් බයි ස්ටෙප් සචින්ගෙන්🙈😂. මේ දෙන්නා නම් මරු යාලුවො🌝. Superb program 👌 Love you both sachin❤️& shala😍
@aadsd1535
@aadsd1535 2 жыл бұрын
දැන් හෙට වෙනකම් ඉන්න එපැයි මාර වැඩ තමයි කරන්නෙ කොච්චර කියල බලන් ඉන්නද ශලා වෙනුවෙන්
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ශලනි අක්කයි සචින් අයියයි දෙන්නම ඉන්න හින්දා තමයි බලනකන් ඉවසිල්ලක් නැත්තේ.
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
මේ දෙන්නා ගැලපෙනවා හොදටම , එකිනෙකාගේ සිතුම් , පැතුම් හොදින් අදුරනවා , යාලුවො වගේ ඉන්න කාලේ ඉදලා, විවාහය දක්වා ගියත් අවුලක් නැහැ , දෙන්නට දෙන්නා තේරුම් ගැනීම හොදින් තියෙන නිසා, ඒ තරම්ම මේ දෙන්නා ගැලපෙනවා, ශලා ❤️ සචී 😘😘😘😘
@shashishash5576
@shashishash5576 2 жыл бұрын
රගපාන්න නිලියක් කියන්න කියද්දි සචින් හා හා මන් කියන්නම් මන් කියන්නම් කීව විදිය 🤣😅
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
ශලනි අක්කා ඇත්තටම සතුටින් ඉන්නෙ .... සචින් අයියා හැමදාමත් හොදින් ඉන්න .... ❤️💫💙
@chamis3582
@chamis3582 2 жыл бұрын
Sachin&shala is a brand. U done ure best joel. U asked best questions. We enjoyed it. "Who didi it better" Finally shala thami hodatama kale😌 Always shala is the best ❤ Thank you joel for having them.
@oshly4204
@oshly4204 2 жыл бұрын
අපිත් හිනාඋනා ඇති වෙනකන් ❤️
@oshadimendis7420
@oshadimendis7420 2 жыл бұрын
Best matching couple 💑 may you two become partners in real life.. sachin will love shalani a lot
@isharadhanushka1944
@isharadhanushka1944 2 жыл бұрын
ශලනි ඇත්තටම සචින්ට ආදරෙයි වගේ...මුල ඉදලා ඉවර වෙනකම්ම බැලුවට පස්සේ මට එහෙම හිතෙනවා ..ශලනි තමයි හොදටම කරේ..ඔය විදිහටම දෙන්නම හැමදාම සතුටින් ඉදි කියලා හිතනවා❤
@ngh7515
@ngh7515 2 жыл бұрын
fav onscreen couple , addicted to this awesome screen chemistry
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
32:40 බෑ ද? හා කිව්වොත් කියන තැන සචින්ගේ මූන නිකං සීරියස් කතා කරනවා වගේ.ඇත්තමයි මේකට නම් හොදට රගපාන්න පුලුවන් .
@anuekanayake7452
@anuekanayake7452 2 жыл бұрын
අනේ ඔය දෙන්නා ඉක්මනට බදින්නකෝ..❤❤❤
@shammiviraj8263
@shammiviraj8263 2 жыл бұрын
Ammo sachinhe ඇස් චූටි krl bln a balma pattai ...❤️❤️❤️
@poojafernando5951
@poojafernando5951 2 жыл бұрын
ඒ දෙන්නා නම් මරු.❤❤❤
@marianjayetileke9407
@marianjayetileke9407 2 жыл бұрын
Very interesting program. Professionally handled. We wish nothing but the best for Sachin and Shalini in their careers, and hope to see them together as a couple very soon. They really match. The best matching couple!
@thilinisamarasinghe8085
@thilinisamarasinghe8085 2 жыл бұрын
මම ආසම කපල් එකක් . ආදරෙයි ෂලා❤️
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ශලා අක්කේ සචින් අයියා බොදු ගොවි නෙවෙයි කිතු ගොවි 😅
@ashininimaya6107
@ashininimaya6107 2 жыл бұрын
Woooooooow..... ❤️❤️❤️❤️❤️Suprise... 😙😱😱😱😱😱😱
@priyanthakandy7427
@priyanthakandy7427 2 жыл бұрын
Thanks joel🙏 my favorite couple. When your married? Congrats
@rishininethra2312
@rishininethra2312 2 жыл бұрын
My fve actor sachin ayya & shalini akki
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
අඩේ... ස්නේහ නිර්වාන්ව වාහනෙන් බස්සල ගිහින් ආයේ ආවා වගේම ශලනිත් සචින්ව මග දාල ගිහින් ආයේ ඇවිත් තියෙනවානේ(13.06) 😯 ‍👨‍❤‍💋‍👨
@amazing6357
@amazing6357 2 жыл бұрын
අම්මෝ හිනාවෙලා මැරුනා 🤣
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
ශලා සචින් ආසම දෙන්නෙක් ❤️😉
@denuwavlogs8682
@denuwavlogs8682 2 жыл бұрын
Joel you are best announcer go ahead bro ❤️🤜
@dilruariyawansha6103
@dilruariyawansha6103 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන. . ❤️❤ එයාලා හිනාවුනා වගේම අපිවත් හිනැස්සුවා. 😃
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
හිනා වෙලා ඉවරයක් නෑ ..love you both ❤ ❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
Joel අයියයි sachin අයියගෙයි පෙනුමේ සමානකමක් තියෙනවා🙂
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
Consult a eye specialist sis. 😋
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 Жыл бұрын
මෙච්චර හොඳ යාලුවෙක් අමතක උනා නේ ශලා හොඳ යාලුවෙක් ව එහෙම අමතක කරල වෙඩිං එකේ
@chawandaniukwaththa6305
@chawandaniukwaththa6305 Жыл бұрын
Hodama yaaluwa wedding ekata Naha neda??
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
අනේ හෙට වෙනකම් ඉන්න ඕන නෙ....මන් හිතුවෙ අද හව 6ට කියල...අයියෝ
@malanipathirana8278
@malanipathirana8278 2 жыл бұрын
Waoooooooow nirwan & seneha dennatama theruwan.saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nathashafernandez342
@nathashafernandez342 2 жыл бұрын
Yash & Sachinthani dennawath oneee❤️❤️
@ashikali15
@ashikali15 2 жыл бұрын
සචින් තමා හොදට ම කලේ.
@carman8616
@carman8616 2 жыл бұрын
Thank u Joel bro 👍
@doll2572
@doll2572 2 жыл бұрын
Maru niyama prashna tikak ahuwe joel superb
@nethuherath9515
@nethuherath9515 2 жыл бұрын
Awww my couple🥺♥️💞
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
Godak ලස්සනයි oya dennage program එක...joel ලස්සනට program eka කරනවා ..
@ashininimaya6107
@ashininimaya6107 2 жыл бұрын
Woooow lassnama progrmme ekak eth madi wage thwa tikak digata thibbanam meke mn poddakwath arin nathuwa balapu ekama programme eka me dennage programme eka thamai.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН