අපූරුයි නුඹේ බැගෑපත් වචන_Shan diyagamge - Riduma|රිදුම (Lyrics)

  Рет қаралды 2,131,606

music mood

music mood

Күн бұрын

Song :- Riduma
Artist :- Shan Diyagamage
Lyrics
අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ
කඩු පහරින් ගෙල සිදුණා නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
ඔහොම දාලා යන්න එපා හිතලා බලලා ඉන්න කියා ඔබට කිව්වත් කෑගහලා අනේ ගාණක්වත් නැතුවා
පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා...
කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
හිතට එනවා පරණ කතා ඒවා කිව්වේ ඔබ ද කියා පුදුම හිතුනා මතක් වෙලා මගේ පණ දැන් නතර වෙලා
පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා...
අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ
කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
Subscribe.....

Пікірлер: 1 900
@chamindamax5910
@chamindamax5910 2 жыл бұрын
සීයක් දිහා බලන්න🌸පනහකට කතා කරන්න🌸විස්සකට හිනා වෙන්න🌸දහයකට ඇස් ගහන්න🌸 එක හිතකට ආදරය කරන්න💖💞❤️😭
@chamindamax5910
@chamindamax5910 2 жыл бұрын
වාව් ඒකනං පට්ට
@prageethfernando4824
@prageethfernando4824 Жыл бұрын
නියම්යි ඔහොම ඉන්න 💞💞💞
@Shehu_
@Shehu_ Жыл бұрын
Wow🙂😳
@asinthasudesh4338
@asinthasudesh4338 Жыл бұрын
Love it oyaga wchana tikanam lassani
@mallilanka3802
@mallilanka3802 Жыл бұрын
එක අැත්ත
@thilinimadushika6914
@thilinimadushika6914 2 жыл бұрын
මං ඊයේ දැන ගත්තේ මගේ හිතේ ඉන්න කෙනාට කෙනෙක් ඉන්න වා කියලා...💜😭😭😭😭😭යාලුවෝ වගේ ඉමු කියද්දී දුක 😭😭😭😭මොන දේ වුණත් සතුටින් ඉන්න කියලා පතනවා ❤❤❤❤❤B
@santharajapaksha5967
@santharajapaksha5967 2 жыл бұрын
🤣🤣🤣
@omikaomi3258
@omikaomi3258 2 жыл бұрын
😓😥😥😩
@thilinimadushika6914
@thilinimadushika6914 2 жыл бұрын
@@santharajapaksha5967 ඔයාට හිනා ඇති ඒත් දුක දන්නේ මම විතරයි...... කවදා හරි ඔයාටත් ඔහොම දෙයක් සිද්ද වෙයි එදාට තේරෙයි ඒ දුක කොහොමද කියලා 😭😭😭❤
@thilinimadushika6914
@thilinimadushika6914 2 жыл бұрын
@@omikaomi3258 😭😭😭ඒ දුක දන්නේ ඒ දුක විදපු කෙනෙක් මයි 😭😭
@thilinimadushika6914
@thilinimadushika6914 2 жыл бұрын
පෙම නවතනවා කිව් වචනෙන් නම් හදවත රිදිලා ගියා.............. ❤❤❤
@hirushiimasha7465
@hirushiimasha7465 2 жыл бұрын
100පාරක් ඇහුවත් එපා වෙන් නැ ඒ තරම්ම ලස්සනයි...❤️❤️
@codwarzone3914
@codwarzone3914 2 жыл бұрын
හ්ම්ම් ඔව් අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️💔🖐️👍🤝🤝
@gayanmanjula9757
@gayanmanjula9757 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chanal986
@chanal986 Жыл бұрын
අනිවරෙන්
@lalithkumara3387
@lalithkumara3387 Жыл бұрын
Ow eka etta
@sunithamalani8199
@sunithamalani8199 Жыл бұрын
HM❤😭😩
@sachchaofc5123
@sachchaofc5123 2 жыл бұрын
හිතට වදින පට්ට සින්දුව 🙂අව්ලින් ඉන්නෙ අහද්දි අව්ල් වැඩි උනත් හිතට නිදහස්
@GARFIELD-2007
@GARFIELD-2007 2 жыл бұрын
hmm
@disarisakithya3416
@disarisakithya3416 2 жыл бұрын
Aniwa ❤️👍
@sachchaofc5123
@sachchaofc5123 2 жыл бұрын
@@disarisakithya3416 හුම්ම් ඔව්
@podiya12max45
@podiya12max45 Жыл бұрын
Aniwa kollo☺
@madushaniperera5399
@madushaniperera5399 Жыл бұрын
ඇත්ත...🤧❤️
@wathsalanishadi6696
@wathsalanishadi6696 2 жыл бұрын
එ කට හඩ🥺🥺🥺 අම්මො... පිස්සුවක්... 🥺🥺මන් ආසම සින්දුවක්..එක අහද්දි සමහරක් මිනිස්සු කියපු දේවල් ගොඩාක් මතක්වත් උනා😣😣😣😣
@chamindakumara6696
@chamindakumara6696 Жыл бұрын
😢
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
😿💔
@bishanharshaka4612
@bishanharshaka4612 Жыл бұрын
Hmmmm
@ajithpriyalal-bu6vr
@ajithpriyalal-bu6vr Жыл бұрын
voice 🥺❤
@Lakshika349
@Lakshika349 2 ай бұрын
Hmmm😢😢
@PriyanthaSarathKumara
@PriyanthaSarathKumara Жыл бұрын
ඔයා තමයි මගේ මුළු ජීවිතයම . කියලා කියපු කෙනාටම අද වෙන කෙනෙක් ඉන්නවා.දැන් ඉඳන් අපි යාළුවෝ විදියට ඉමු කියලා කියපු වෙලාවේ මට ජීවිතෙත් එක්ක එපා වුණා..මොන උනත් එයත් එක්ක ඔයත් සතුටින් ඉන්න..😔😔😭😭😭 ආදරෙයි හැමදාම කියන්න බැරි තරම් ❤❤😢
@slgossiphub4551
@slgossiphub4551 2 жыл бұрын
මන් එයා එක්ක අවුරුදු 7 යාලු වෙලා හිටියා අන්තිමෙදි එයා මාව දාල ගියා දැන් මට එක කෙල්ලෙක්වත් විස්වාස නැ හිතේ තියෙන වේදනාව දන්නෙ මන් විතරයි එක කාටවත් මගෙ හිතේ වේදනාව තෙරේන්නැ හැමදේම අමතක කරලා දැන්මා ලෙසියෙන් අමතක කරන්න බැ එ වුනාට 🥺😓
@dammikabandara8510
@dammikabandara8510 2 жыл бұрын
Menika hema kellekm ehema ne awank adare karanna kelloth innwa
@hasiya3379
@hasiya3379 Жыл бұрын
@@dammikabandara8510 samaharak kello
@nisha5970
@nisha5970 Жыл бұрын
කාලයත් එක්ක හැමදේම අමතක වෙලා යාවි. දුක් වෙන්න එපා
@danajamadusanka3107
@danajamadusanka3107 Жыл бұрын
ගනාන් ගාන්න එපා 😜
@chamindakumara2455
@chamindakumara2455 Жыл бұрын
Kallo vitharak nama apa hith kolloth kadanawa kollontanam kiyanna aya innawa kallanta kawruthna apima thearagannawa 😢😢💔💔
@anuladissanayaka5271
@anuladissanayaka5271 2 жыл бұрын
කඩු පහරින් ගෙල සිදුනානම්.. මට දැනෙනා රිදුමට වැඩියෙන්..පෙම නවතනව කිවු වචනෙන් නම් හදවත රිදිල ගියා... 💔 හිතට වදින සිංදුවක්.❤️✨🎀💝 එයාට මාව එපා වෙලා🥺💔 එකටම ඉමු කිව්ව එයාම ගියා🙂💔
@asangabuddhi2099
@asangabuddhi2099 Жыл бұрын
එහෙම තමයි හුඟක් අය වෙනස් වෙනවා. ඒ අයට පේන්න ලස්සන ගමනක් යන්න 🥰 සුභ පතනවා සිස් 😍💐👍
@upulariyawansha6966
@upulariyawansha6966 Жыл бұрын
😢
@nethsilu-bw3op
@nethsilu-bw3op Жыл бұрын
😢😢😢😢😢😢
@gaweshipriyanthi8788
@gaweshipriyanthi8788 11 ай бұрын
මිනිස්සු වෙනස් වෙනවා හරි ඉක්මනට.😪🥺😭
@hansakadenuwan4453
@hansakadenuwan4453 10 ай бұрын
2024 දීත් අහන් අය කෝ 😢😢❤❤❤ එයා බෑ කියද්දී දැනුන දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා 😔😔😔😔
@HirushaSadaruwan-j8b
@HirushaSadaruwan-j8b 9 ай бұрын
Aka aththa 😭😭😭😭😭💘
@ASHANIIMASHA
@ASHANIIMASHA 9 ай бұрын
aeththa ne hith hitha duk vidinavata vada meruna nam sepai . ammai thaththai nisa jevath vene nththam me venakotah merila🤒🤒😴
@Harshakumara-fv2fl
@Harshakumara-fv2fl 9 ай бұрын
Ow aththa😕🙏🏻
@ChinthakaDilshan-to1tk
@ChinthakaDilshan-to1tk 9 ай бұрын
@@ASHANIIMASHA vgvv
@IshuDoni03
@IshuDoni03 9 ай бұрын
Ou eka atta eduka danne eduka danunu kena විතරයි eka haturekutawat danenna epa adarei hamadama mage panata hamadama eyawa satutin tiyanna දෙවියනේ ❤❤❤❤❤❤❤❤❤❤
@NimnaDeshan
@NimnaDeshan Жыл бұрын
හැමෝගෙම කමේට් බැලුවම මට හිතේනවා ආදරේ කියන වචනයේ දුක දැනේන්නෙ මට විතරක් නෙමෙයි කියලා 😢💔😔
@LayaniKumari
@LayaniKumari Ай бұрын
Mmm eka aththa mage eka giya eka ka.mak nA💔😒
@AnuhasMihiranga-o9m
@AnuhasMihiranga-o9m Жыл бұрын
මම තවත් එයාට ගොඩක් ආදරෙයි
@M.D.sinalidilshaniSinali
@M.D.sinalidilshaniSinali 4 ай бұрын
එයාට මොකද වුනෙ😢
@AshenAmantha-n7d
@AshenAmantha-n7d 2 ай бұрын
Dala giya bn
@LayaniKumari
@LayaniKumari Ай бұрын
Math😒
@chandimaudeni9636
@chandimaudeni9636 2 жыл бұрын
අනිවා.. ප්‍රමාදේ තමා ඔක්කෝටම මුල උනේ..නැත්තං මෙළහටත් සතුටින් මන්..💔🥺
@anuu......3498
@anuu......3498 2 жыл бұрын
හැමදාම අහනවා ..එකදිගට මේ සින්දුව විතරක්ම අහනවා..ඒත් තාම එපා උනේ නෑ.... Supiriyi ayye oya ♥️♥️
@RamaniMalkanthi-t7j
@RamaniMalkanthi-t7j Жыл бұрын
❤❤
@malikimaliki6758
@malikimaliki6758 7 ай бұрын
😔😌
@mrsanayt6687
@mrsanayt6687 Жыл бұрын
අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ කඩු පහරින් ගෙල සිදුණා නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. // ඔහොම දාලා යන්න එපා හිතලා බලලා ඉන්න කියා ඔබට කිව්වත් කෑගහලා අනේ ගාණක්වත් නැතුවා පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා... කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. // හිතට එනවා පරණ කතා ඒවා කිව්වේ ඔබ ද කියා පුදුම හිතුනා මතක් වෙලා මගේ පණ දැන් නතර වෙලා පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා... අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
@dulanjidulanji1281
@dulanjidulanji1281 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍😍😍😍😍
@maduwanthilakmini4481
@maduwanthilakmini4481 Жыл бұрын
හායි❤️❤️❤️❤️
@tharubandara8005
@tharubandara8005 2 жыл бұрын
පත බූටක් අත ලග 😔.මැරෙන්නම හිතෙනව මෙව අහනව කරන්න දෙයක් නැති නිසා❤️‍🔥
@nethmitharushika7343
@nethmitharushika7343 Жыл бұрын
අනෙ දෙයියනෙ එයා ඔයාව දාල යන්න කලින් ඔයා එයාට රෙස්පට් කරන්න
@Helamat_shehan
@Helamat_shehan Жыл бұрын
Givita asadawal apiwa dala yanna ava apita uruma nati නිසා 😢aka නිසා awa gana hitala apita labanadawal nati karganna apa😢buot akak kiyanna apa givita hadaganna tiyanna visasa dayak😢❤aka නිසා satoti inna dala giya akata satoto wanna❤
@randimapriyashini2621
@randimapriyashini2621 Жыл бұрын
​sinduwa superie
@sheharasamuduni2943
@sheharasamuduni2943 Жыл бұрын
😢
@randimapriyashini2621
@randimapriyashini2621 Жыл бұрын
@@nethmitharushika7343 jjhgģbvuuuygggggvgvvvvvgggggggggggggggggggvghuiiiiioooiii
@faike8812
@faike8812 2 жыл бұрын
දැන් නිමා වෙන්න අසන්නයි කතාව තැනකින් මා නොසිතු 🙂කඩු පහරින් ගෙල සිදුනනම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කියු වචනෙන්නම්🙂🙂🙂🙂🙂😊 හිතට එනවා පරණ කතා එවා කිව්වෙ ඔබද කියා පුදුම හිතුනා මතක්වෙලා මගේ පණ දැන් නතරවෙල 🙂🙂🙂😊 Wow lyrics ලස්සනයි 😍😊
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 2 жыл бұрын
ලස්සන යි 👌🥰❤️❤️
@piyumisansala
@piyumisansala 2 жыл бұрын
දහ පාරක් ඇහුවත් එපා නොවන සිංදුවක් ❤️😚
@damithharshana7051
@damithharshana7051 Жыл бұрын
ඇත්ත ..❣️💯💔
@priyanthichathu2224
@priyanthichathu2224 Жыл бұрын
ඇත්ත
@sunethsuneth9685
@sunethsuneth9685 Жыл бұрын
👌
@DilumKumara-ho8tb
@DilumKumara-ho8tb 7 ай бұрын
hi❤❤❤❤❤❤❤❤
@DilumKumara-ho8tb
@DilumKumara-ho8tb 7 ай бұрын
😅😅
@Lalantha1979_
@Lalantha1979_ 2 жыл бұрын
කඩු පහරින් ගෙල සිදුනානම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කියු වචනෙන් නම් හදවත රිදිලා ගියා....ඇත්ත මම කරපු වැරැද්ද මොකද්ද එයාට හැමදාම දකිනවා මුණගැහෙනවා මාත් එක්ක කතාකරද්දි කිසිදෙයක් දන්නේ නෑ වගේ ඉන්න කොට මත තේරෙන්නේ නැ එහෙම ඉන්නේ කෝමද කියලා... මට දැනෙන වේදනාව එයාගේ මතක සේරම මට මැවි මැවි පේනකොට එයා ඒවා කොහොම අමතක කරා කියලා සමහර විට එයාට හිතෙන්න ඇති මම එයාට ආදරෙ කලේ නෑ කියලා ඒක සම්පූර්ණ බොරුවක් අදටත් ආදරෙයි පණට වගේ එයාට හිතේ කොනක චුටි බලාපොරොත්තුවක් තියෙනවා කවදකහරි මගේ ඒ ආදරේ එයාට දැනේවි කියලා 💔😔😭
@warshasethmini3460
@warshasethmini3460 Жыл бұрын
Mmmm😓😓😓
@thathsaranideshika7183
@thathsaranideshika7183 6 ай бұрын
ඔව් 😢😮😢😢😢😢😢😊
@Sududoni-r3h
@Sududoni-r3h 2 ай бұрын
😢😢😢😢😢😢🥺🥺🥺😫😫😫😢😔😔😔
@shashikalamalshi7227
@shashikalamalshi7227 2 жыл бұрын
ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැන ගත්දී රගපාපු...😥😥😥😥
@shashikalamalshi7227
@shashikalamalshi7227 2 жыл бұрын
🌹🌹
@vishmisaranga7454
@vishmisaranga7454 2 жыл бұрын
😒 හ්ම්
@nishanthanishantha1018
@nishanthanishantha1018 2 жыл бұрын
Pramadayi mamath sebe tathwe denagathi ragapapu ❣️❣️🦧🦧
@manjulaprasanna853
@manjulaprasanna853 2 жыл бұрын
@@shashikalamalshi7227 hhyqqvggg
@shashikalamalshi7227
@shashikalamalshi7227 2 жыл бұрын
ඇයී...බූට් කාලද මැනික
@JanithGayan-d5t
@JanithGayan-d5t 22 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් දුක හිතෙන වෙලා වට අහන්න 😢
@hashinishanika9425
@hashinishanika9425 2 жыл бұрын
ලස්සනයි ආදරෙයි 😘🥰🥰
@සදුනිපබසරා
@සදුනිපබසරා 2 жыл бұрын
මරු 😎😎😎saquni 😚😚😚😚😚
@shadowfd698
@shadowfd698 2 жыл бұрын
@@සදුනිපබසරා 😂😂
@dilshikamadhushani5327
@dilshikamadhushani5327 2 жыл бұрын
පට්ටයි අයියේ.❤❤❤❤🤩😍😍😍😋😚😊🤗🤗🤗🤗🤗😍🤗
@M2KCHUTIM2KCHUTI
@M2KCHUTIM2KCHUTI 7 ай бұрын
hi
@navodyamandlegedara8285
@navodyamandlegedara8285 2 жыл бұрын
හිතට වදින සින්දුවක්
@The-seeker0624
@The-seeker0624 Жыл бұрын
🌼SOMEONE:- එයා අායෙත් එන්නෑ බන් බලන් ඉන්න එපා බන් උබ ඔහොම !❤‍😒 ME :-දිවියේ පුරා ඔබ එන තුරා මම ඉන්නවා තනි වෙලා ?🌼🙂
@seuwandiseuwandi1719
@seuwandiseuwandi1719 11 ай бұрын
Mamath
@songwithnoni
@songwithnoni 2 жыл бұрын
හිතට දැනුන පට්ටම සින්දුවක්❤❤
@disarisakithya3416
@disarisakithya3416 2 жыл бұрын
Aniwa ☺️❤️👍
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
ආසම සින්දුවක්
@damithharshana7051
@damithharshana7051 2 жыл бұрын
🌺🌺
@ravidhudilshan6224
@ravidhudilshan6224 2 жыл бұрын
Hi
@damithharshana7051
@damithharshana7051 2 жыл бұрын
@@ravidhudilshan6224 හායි ..
@ravidhudilshan6224
@ravidhudilshan6224 2 жыл бұрын
@@damithharshana7051 hi
@VidarshanaSampath
@VidarshanaSampath 2 ай бұрын
𝙱𝚘𝚛𝚞 𝚗𝚎.
@sujathasamararathne2313
@sujathasamararathne2313 2 жыл бұрын
මමයි ලව් එක නැවැත්තුවෙ අවසානෙට අපි දෙන්නම හිතින් විදවනවා😔🥀කාටවත්ම මේ වගේ දුකක්නම් හිතෙම්ම එපා 😔💔
@sarathkumara-yi8jz
@sarathkumara-yi8jz Жыл бұрын
😭😭😭
@chamindakumara2455
@chamindakumara2455 Жыл бұрын
😢😢💔💔 mama waga😢
@ridmatharangani2401
@ridmatharangani2401 Жыл бұрын
අනේ මටත් එහෙමයි සිද්ද උනේ
@nimaldenipitiya560
@nimaldenipitiya560 Жыл бұрын
Eya nevththuv eth mn vithryi dukin ey kivv navththalu dvce idn ey cathutinlu inne
@AyeshaSadamali-js9ov
@AyeshaSadamali-js9ov Жыл бұрын
මටත් එහෙම තමයි වුනේ හැබැයි දෙන්නම ඇත්තටම ආදරේ කරපු නිසා වෙන්නැති ආයෙ අපි යාලු උනා අවුරුද්දකට පස්සෙ 🙃😘
@SUDDABUSOFICIAL
@SUDDABUSOFICIAL Жыл бұрын
"මේ ලෝකෙ නරකම මනුස්සයාට උනත් ආදරෙ කරන එක හිතක් හරි ඉන්නවා..!!🥺🥺🖤 _______________________________
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
ඔව්
@MadushikaPiumini
@MadushikaPiumini 12 күн бұрын
මේ සින්දුව මාරම ලස්සනයි ❤️❤️🤍🥹 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤ 🥹🤍💜🌼
@Vindi_Army_girl_2008
@Vindi_Army_girl_2008 Жыл бұрын
පෙම නවතනවා කියු වචනෙන් නම් හදවත රිදිලා ගියා 😔😔
@wasanthikumari5835
@wasanthikumari5835 10 ай бұрын
😢😢
@Malithjayasanka-gw6uz
@Malithjayasanka-gw6uz 7 ай бұрын
😢❤❤. ( ˘ ³˘)❤
@Malithjayasanka-gw6uz
@Malithjayasanka-gw6uz 7 ай бұрын
😢😢😢😢😢😢❤😮😮😮😅😅😅😅
@Vindi_Army_girl_2008
@Vindi_Army_girl_2008 7 ай бұрын
🙃
@luxmanbp5822
@luxmanbp5822 6 ай бұрын
Ek atta
@Chuti267
@Chuti267 Жыл бұрын
ලස්සන සිංදුවක් නියමයි.....😘😘😘👍👍👍♥♥♥♥✌👌✌
@damayanthidamayanthi3535
@damayanthidamayanthi3535 2 жыл бұрын
සුපිරි මටත් කට පාඩම් වූනා😁😁❤️
@ChathuranganiChathuranga-se4kv
@ChathuranganiChathuranga-se4kv 11 ай бұрын
1000 පාරක් ඇහුව ත් එපා වෙන්නේ නෑ හ ද ව ත ට යනවා
@pasidudinushan2731
@pasidudinushan2731 2 жыл бұрын
ලස්සනයි👌👌👌👌
@රැවුලාbus_official
@රැවුලාbus_official 2 жыл бұрын
එල බ්‍රෝ පට්ටම පට්ට සින්දුවක්😍😍😍😍😍😍😍🤗
@a.asumana2375
@a.asumana2375 2 жыл бұрын
Lassanai song eka😊💫♥️♥️
@lahirumadusanka8674
@lahirumadusanka8674 2 жыл бұрын
😔 එයට මගේ ලග සතුටක් නැති හින්දානෙ ගියේ 🤟 කඩු පහරින් ගෙල සිදුනානම් මට දැනෙනා රිදුමට වැඩියෙම් 😇 පෙම නවතනවා කිව් වචනෙන් නම් හදවත රිදිලා ගියා 💫💔
@lahirumadusanka8674
@lahirumadusanka8674 2 жыл бұрын
💔𝓐💔
@shashikalafranando3468
@shashikalafranando3468 2 жыл бұрын
💓💓💓
@sajeewathushan2687
@sajeewathushan2687 2 жыл бұрын
🧡😢
@ruwanthidhushara6440
@ruwanthidhushara6440 Жыл бұрын
Eyata pina nathuva da koheda oya vage kenek dala giye 💝
@nadekarathnayaka4864
@nadekarathnayaka4864 Жыл бұрын
Mage kes ekath gedarin danagaththa eth duka na mage love eka mawa dala yanne na😍😍😍 mn eka gana hithala sathutu wenawa 😘😘 me sinduwa hithatama danenawa mara lassanai 😍😍😍
@madhubhashaniindumini5762
@madhubhashaniindumini5762 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@panchamasheshadi7220
@panchamasheshadi7220 Жыл бұрын
ඔබ‍ට කිව්වත් කෑ ගහලා අනේ ගානක් වත් නැතුවා ❤️💔💔💔❤️‍🔥
@asangabuddhi2099
@asangabuddhi2099 Жыл бұрын
😔🥲
@DilumKumara-ho8tb
@DilumKumara-ho8tb 7 ай бұрын
😢😢😢❤❤❤
@chanu2923
@chanu2923 2 жыл бұрын
ලස්සන සින්දුවක් ❤😘😘😘😘
@damithlakmal919
@damithlakmal919 2 жыл бұрын
අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරයෙන් ඇන්දූ .......ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැන ගද්දී රගපාපූ........
@Warangawaranga4309
@Warangawaranga4309 Жыл бұрын
Godak ලස්සනයි අහන්න අහන්න අසයි මටනම් මෙහෙම නෑ
@chanumisithunima7171
@chanumisithunima7171 Жыл бұрын
අනේ මංදා සිංදුව ගැන කියන්න මට වචන නෑ💟.මොනව වුණත් හිතට වැදෙන පට්ට ම ලස්සන සිංදුවක්💝
@dileshrukshan7352
@dileshrukshan7352 2 жыл бұрын
අඩෝ පට්ට සින්ඩුව බන්❤️‍🔥
@tharu1556
@tharu1556 2 жыл бұрын
හදවත රිදිලා ගියා .............. 💔💯💫🚶🙇.............................
@dilini7674
@dilini7674 2 жыл бұрын
හ්ම් 🥺💔
@VijethilakaBandara
@VijethilakaBandara 8 ай бұрын
ඔවු හදවත 🤧 රිදිලා ගියා 🤧 බන්
@panchamasheshadi7220
@panchamasheshadi7220 Жыл бұрын
💔පෙම නවතනවා කිවු වචනෙන් නම් හදවත රිදිලා ගියා ❤️💔💔💔
@damithharshana7051
@damithharshana7051 Жыл бұрын
ඔහොම ..දලා ..යන්න ..එපා ..💔💔🌺🥀
@nipunhansaka5804
@nipunhansaka5804 Жыл бұрын
හ්ම්
@DuliniIshara-mb4eg
@DuliniIshara-mb4eg Жыл бұрын
පට්ටම ලස්සනයි සිංදුව හරිම ආසාවෙන් අහන්න පුලුවන් සින්දුවක් ❤❤❤
@shaluacademy1641
@shaluacademy1641 2 жыл бұрын
පට්ට සිංදුවක් හදවතට දැනුනු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@dubaiworld6814
@dubaiworld6814 2 жыл бұрын
ඔබට කිව්වත් කෑ ගහලා අනෙ ගානක්වත් නැතුවා 😭😭😭😣😣😣😖😖😖😖
@damithharshana7051
@damithharshana7051 2 жыл бұрын
☹️🌺
@vimukthirandika6449
@vimukthirandika6449 Жыл бұрын
Mmmm ow ekanam eththa😢😢😢
@tashitanasha5607
@tashitanasha5607 Жыл бұрын
කවුරු කොහොම මොනා කිව්වත් එයා කොහොම හිතුවත් මන් එයාට ආදරෙයි 😭💔
@SMali-vh5tf
@SMali-vh5tf Жыл бұрын
Kello kohomath modaine
@chathuchathu4192
@chathuchathu4192 2 жыл бұрын
ආසම සිංදුවක් ලස්සනයි 😍❤️
@IdSanjeewa
@IdSanjeewa Ай бұрын
සිංදුවනම් සුපිරි❤❤
@Dinethka176
@Dinethka176 2 жыл бұрын
ලස්සන සින්දුවක් මන් මාර ආසයි 🥰❤️❤️
@ravidhudilshan6224
@ravidhudilshan6224 2 жыл бұрын
Hi
@renukapriyadarshani6069
@renukapriyadarshani6069 Жыл бұрын
Math Hoda butak kewa
@Dinethka176
@Dinethka176 Жыл бұрын
@@ravidhudilshan6224 hi
@ravidhudilshan6224
@ravidhudilshan6224 Жыл бұрын
Hi oya koheda
@Dinethka176
@Dinethka176 Жыл бұрын
@@ravidhudilshan6224 mn kolaba
@thakshilaprabodi5283
@thakshilaprabodi5283 2 жыл бұрын
සුපිරි ආදරෙයි ❤️❤️
@sumitharapiynthe4271
@sumitharapiynthe4271 2 жыл бұрын
Lassanai 😍. මම කැමති song එකක් 😍..
@tharusenasha7121
@tharusenasha7121 2 жыл бұрын
godak danunu song ekak💖💖💖💖💖
@sagarasamanthilaka-pm5fn
@sagarasamanthilaka-pm5fn Жыл бұрын
❤❤❤❤❤
@udulasadapini2831
@udulasadapini2831 2 жыл бұрын
මරු ආසම සින්දුවක්
@SachiBaby-n4e
@SachiBaby-n4e 11 ай бұрын
අනෙ එපානං වෙන්නැ මෙ සින්දු❤
@neranjanmadushanka2239
@neranjanmadushanka2239 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😇❤️
@nethsilujayasinghe8916
@nethsilujayasinghe8916 2 жыл бұрын
අපූරුයි නුබේ බැගෑපත් වචන ආදරයෙන් ඇන්දූ 🙂
@VijethilakaBandara
@VijethilakaBandara 8 ай бұрын
ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රග පාපු පරාදයි ඉතින් කමක්නැ කෙල්ල විදගන්නම් කදුලු දැන් නිමාවෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතු
@chenubbh9870
@chenubbh9870 Жыл бұрын
හිතට එනවා පරන කතා.. ඒවා කිව්වේ ඔබද කියලා..🥺😢🖐
@VijethilakaBandara
@VijethilakaBandara 8 ай бұрын
පුදුම හිතුනා මතක් වෙලා මාගෙ පන දැන් නතර වෙලා
@tarutary6940
@tarutary6940 2 жыл бұрын
Godak lassanai hithaniwana song ekkak❤😓
@CRAZY12320
@CRAZY12320 Жыл бұрын
ගැම්මක් තමයි මගේ පණ මට වැඩිය උසස් 💝💖💘
@dinesha1249
@dinesha1249 2 жыл бұрын
Api tama galapena song akak . thnx පවා දුන්නේ මේ ආදරේ. 😞😭😢🥺
@kaveesharandini8940
@kaveesharandini8940 2 жыл бұрын
අපූරුයි නුබේ බැගෑපත් වචන 😞💔
@disanayakadisanayaka8904
@disanayakadisanayaka8904 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@deshikanishadi8999
@deshikanishadi8999 2 жыл бұрын
Wow🥺💔_____ ලස්සනයි අනේ 😊💔🥀
@wasanthakumara9030
@wasanthakumara9030 2 жыл бұрын
සුපිරියක් ඇහ්... ❤️
@miriamrany9401
@miriamrany9401 Жыл бұрын
buut nam kala na habai song eka super 👌
@amurshaprashandi2758
@amurshaprashandi2758 Жыл бұрын
කොච්චර ඔහුවත් එපා වෙන්නෑ👍🤜❤️🥳
@amurshaprashandi2758
@amurshaprashandi2758 Жыл бұрын
සුපිරි
@sarathvijeraja1623
@sarathvijeraja1623 Жыл бұрын
😁
@nilanganidameshika9973
@nilanganidameshika9973 2 жыл бұрын
ලස්සනයි ❤❤😍😍
@damithharshana7051
@damithharshana7051 2 жыл бұрын
🌺
@thakshilakumari9272
@thakshilakumari9272 2 жыл бұрын
Apurui nuba baga pat wachana bs lassanai godakkkkkkkkkkkkkkk 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sampathsuranga904
@sampathsuranga904 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අනේ
@hashinidewmi4994
@hashinidewmi4994 2 жыл бұрын
හරිම ලස්සනයි 👍😍👌😍👍
@tarukhataruka4599
@tarukhataruka4599 2 жыл бұрын
T,Love ,you Hi😋😘😍😃
@tarukhataruka4599
@tarukhataruka4599 2 жыл бұрын
T,Love ,you Hi😋😘😍😃
@sujithprasanna5766
@sujithprasanna5766 2 жыл бұрын
හරිම ලස්සන හිත නිවෙන සින්දුවක් 🥰🥰
@saduniwasana9440
@saduniwasana9440 2 жыл бұрын
Love this song ❤️❤️💝
@thimashisansala
@thimashisansala 2 жыл бұрын
ඔහොම දාලා යන්න එපා...🙂💔
@dimuthutharaka2155
@dimuthutharaka2155 2 жыл бұрын
ගොඩක් ලස්සන යි🥰♥
@samithadilrukshi3706
@samithadilrukshi3706 2 жыл бұрын
ගැම්මක් ආ
@DeshanDissanayake-do8bu
@DeshanDissanayake-do8bu Жыл бұрын
Harima lassana song ekak ❤😍kavadavath epa venne Nathi hadavathata danuna sinduvak💔🫀
@renukapremarathna8257
@renukapremarathna8257 2 жыл бұрын
පට්ට අයියා 💕💕💕💕💖💖💖
@chamindakumara1759
@chamindakumara1759 Жыл бұрын
Maralassanai niyamai❤🤗💗😃☺️😘😊👈👍👍👍👍👈
@kavi1067
@kavi1067 2 жыл бұрын
පෙම නවතනවා කිවු වචනෙන් නම් හදවත රිදිලා ගියා 🙂💔
@bhagyajayasanka3484
@bhagyajayasanka3484 2 жыл бұрын
Ow💔
@sachinthasamarasingha9234
@sachinthasamarasingha9234 2 жыл бұрын
😞😞😞
@tharangaruveni40
@tharangaruveni40 2 жыл бұрын
Oo
@tharubandara8005
@tharubandara8005 2 жыл бұрын
😔❤️
@sarathvijeraja1623
@sarathvijeraja1623 2 жыл бұрын
😭😭😭😭💔❤️😭😭😭😭
@BTSARMY-zi9jq
@BTSARMY-zi9jq Жыл бұрын
ගැම්මක් තමා ඉතිම් ✌️✌️✌️
@gagulitharushika8571
@gagulitharushika8571 2 жыл бұрын
සිංදුව නම් ඒල කොම්ලෝ 😅❤
@jayasinghakuruppuarachchi8838
@jayasinghakuruppuarachchi8838 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට වදින පට්ටම සින්දුවක් අයියේ...😊❤️
@duyanasenoli366
@duyanasenoli366 Жыл бұрын
කඩු පහරින් ගෙල සිදුනනම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිව් වචනනෙන් හදවත රිදිලා ගියා 😔
@sewwandi1278
@sewwandi1278 2 жыл бұрын
ඔයා මාව දාලා ගියාට මන් කිසිම තරහක් නෑ මැනික . මන් තාම ඔයාට ගොඩක් ආදරෙයි . ඔයාට මගේ ආදරෙ තේරුම් ගන්න බැරි උනා . K love ♥️♥️
@haeh8n8hashin83
@haeh8n8hashin83 Жыл бұрын
මගේ ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.........✌️😊💙❤️♥️🌺
@H.GYayathilaka-jn8ud
@H.GYayathilaka-jn8ud Жыл бұрын
හම්
@anupamaudeni
@anupamaudeni Жыл бұрын
අම්මෝ ඒකනම් මාර 𝐟𝐞𝐞𝐥𝐢𝐧𝐠 එකක්😞♥මාරම විදිහට හිතට දැනෙනව😔♥ කඩු පහරින් ගෙල සිදුනානම්...😢💔 මට දැනෙනා රිදුමට වැඩියෙන්...😣💔 පෙම නවතනවා කිව් වචනෙන්නම්...😞💔 හදවත රිදිල ගියා...😔😣💔
@thilini658
@thilini658 2 жыл бұрын
😘😘😘😘😘😘wowww very very Beautiful I love to song my thilini❤
@surangasuranga5089
@surangasuranga5089 2 жыл бұрын
Gammak kollo
@hirunihiru3421
@hirunihiru3421 2 жыл бұрын
ලස්සනයි ආසම සින්දුවක් ♥️🥰🥰
@sandun6495
@sandun6495 Жыл бұрын
Hi
@chathuminehara2939
@chathuminehara2939 2 жыл бұрын
Niyamayi ayiye oyage song mn asama song ekak 🤩
@jashammi6144
@jashammi6144 2 жыл бұрын
Supirii 😍♥️🤟
@malikimaliki6758
@malikimaliki6758 7 ай бұрын
Marama lassana sinduwak 100parak ahuwath epa wanne😊❤😢😢😢😢
@ssgirl8509
@ssgirl8509 2 жыл бұрын
ඔහොම දාලා යන්න එපා...🙂🖐️💔 ᴇʟ ᴇʟ ♥👍
Mage Eki ( Hitha Yannema Nangilata ) | හිත යන්නෙම නංගිලාට - Thilanka Mahesh | Lyrics Video
2:47
සින්දු පාරාදීසය - Song Paradise
Рет қаралды 231 М.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН