මම හම්බ කරේ මිනිස්සු දැන් මගේ අතේ සතේ නැහැ - Shanika Wanigasekara - Baby Shanika

  Рет қаралды 156,031

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 290
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
බේබ් ශානිකා කියන්නේ අපිට නම් බ්‍රෑන්ඩ් එකක්..හරිම ලස්සන චරිතයක්, ලස්සන හඩක් අව්‍යාජ චරිතයක්..💙💙💙👍
@ranjanianthony5962
@ranjanianthony5962 Жыл бұрын
Jesu pihitai obata god bless
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
මම මගේ ජීවිතේ දැකපු Humble Artist කෙනෙක් ❤️ කිසිම Jealousy එකක් නැතුව වෙන කෙනෙක්ව අගය කරන්න දෙපාරක් නොහිතන චරිතයක් 🖤 God bless you akka ❤️
@C424c424
@C424c424 3 жыл бұрын
මoගල නැකතේ දීගෙක ගිය මගෙ නoගෝ කියන සින්දුවට තමයි වැඩිපුරම කැමති..🎶🎶🎶🎵👍
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 3 жыл бұрын
මම කැමතිම ගායිකාව වගේම හරිම සුන්දර හදවතක් තියෙන බොරු ආටෝප නැති පොලොවේ පය ගහලා ඉන්න ආදරණීය ගැහැනියක්. බුදු සරණයි අක්කෙ ඔයාට සහ ඔයාගෙ ලස්සන පවුලට
@shashikalashashikala9673
@shashikalashashikala9673 3 жыл бұрын
hi
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
I too love you.you are a very talented lady.praise n thank god.
@lakshikanchana7822
@lakshikanchana7822 3 жыл бұрын
මම කැමතිම ගායිකාවක්.පවුල් ජීවිතය රැකගෙන හොදින් ජීවත් වෙන කෙනෙක්.❤
@maduwanthidulanjala183
@maduwanthidulanjala183 3 жыл бұрын
අක්කා ඔයා ඇත්තෙන්ම ගොඩාක් නිහතමානී ගුණය තියෙන කෙනෙක්
@madaramahanama7002
@madaramahanama7002 3 жыл бұрын
නිවේදකයෙක් විදියට අහන ප්‍රශ්න ඇත්තටම ගැලපෙන් නෑ. මිනිස්සු අපහසුතාවයට පත් නොවෙන විදියට ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 3 жыл бұрын
Ekanam aththa
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
හරිම විවෘත චරිතයක්.💕ආදරෙයි ගොඩාක්❤❤
@anushadilhari7537
@anushadilhari7537 3 жыл бұрын
බේබි ශානිකා,මම ආසම ආස චරිතයක්.අක්කාගෙ චායාවක් දැක්කත් ආසාවෙන් බලනවා.හැම වෙලාවකම හිනාවෙලා ඉන්න.බුදු සරණයි...!!!
@kusumkarunanayake84
@kusumkarunanayake84 3 жыл бұрын
ශානි පැටියෝ ඔයා චූටිකාලෙ පටන්ම මම ඔයාට හරිම ආදරෙයි.ඔයාගෙ හැමගීතයක්ම,හැම වැඩ සටහනක්ම හරිම ආසාවෙන් අහනව.බලනව.ඔයා හරිම හිත හොද කෙනෙක්.මගෙ ශානි දුව ඔයාට ජේසු පිහිටයි!
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ආදරණීය චරිතය, , හොද අම්මෙක්,සෝභන නැති නිහතමානී ඔබට හා පවුලේ සැමට තෙරුවන් සරණයි.....
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
හිනා වෙලා ඉන්න ගොඩක් අයගේ ඇතුලේ අපි හිතන්නෙම නැති තැන් ගොඩක් තියෙනවා ❤️😔 ශානිකා එනවා කිව්වා ම මම නම් ඒ program එක අතාරින්නෑ 😉 අනිවා හොදට හිනා වෙන්න පුලුවන් ඒකයි ❤️ අක්කේ
@wajirarathna3609
@wajirarathna3609 3 жыл бұрын
දුක් වෙන්න එපා අක්කි එදා ඔයා දුක් වින්දා අද ඔයා ගායනයෙන් හොද තැනක ඉන්නවානේ ඔයගේ සින්දු වලට හරි ආස කරන තවත් කෙනෙක් හොදින් ඉන්න ජේසු පිහිටයි 💖💖💖💖💖
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී ..චරිතවත් කෙනෙක් ...ගොඩක් ආදරෙයි අක්කේ ..ඔයලට බුදු සරනයි 😍😍😍❤️❤️❤️💪💪💪💪🌹🌹🌹🌹
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
ඇත්තටම ආඩම්බර නැති, ආදරණීය චරිතයක්... හැම දාම ඔයාට ආදරෙයි. ලංකාවට ආපු වෙලාවක ඔයාව බලන්න කැමතියි...❤️❤️🙏🙏
@shihana9450
@shihana9450 3 жыл бұрын
පුංචි කාලෙ ඉදල මේ වෙනකන් කියන සිංදු අපි ආසාවෙන් අහනවා. ඔයාට තියෙන්නේ සුජාතා අත්ත නායක මහත්මියගේ වගේ ලස්සන කටහඬක්.ඒ වගේම හොඳ හදවතක් තියෙන කෙනෙක්. මේවා දෙවියන්ගෙන් ලැබෙන දායාද. ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා කියලා ! පාර්තනා කරනවා...
@shawn6417
@shawn6417 3 жыл бұрын
ඔබ ශිහාන් ගැන කියපු හැමදේටම ගරු කරනවා. ඒක ඇත්තක්. ඒ තරම් ශිහාන් අද ක්ශේත්‍රයේ ලස්සනට බැබලෙනවාඅ
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 3 жыл бұрын
මම ගොඩක් ආදරය කරන ගායිකාවක්. ඉතා නිහතිමානි, අවංක ශානිකාට ජේසු පිහිටයි !
@Manel12345
@Manel12345 3 жыл бұрын
ශානිකා කියන්නේ ලන්කාවෙ ඉන්න ඉතාම දක්ශ ජනප්‍රිය ගායිකාවක් ඒකෙ වචන දෙකක් නෑ .නමුත් සමහර වෙන අය වගේ බොරු සෝබනයක් නෑ .ඉතාම වැදගත් විදියට ජීවත් වෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන වැදගත් කාන්තාවක් ඔබ .ඔබ පවුලටම මම ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න ..❤️❤️❤️🙏
@shawn6417
@shawn6417 3 жыл бұрын
ඒක ඇත්ත. ඇය ඉන්නේ මීගමුවේ අපි ඉන්න ගෙවල් ලඟ. ඇය කඩයකට උනත් යන්නෙ සාමාන්‍ය විදියට. බොරු පොශ් නෑ. සාමාන්‍ය කඩවලට යන්නෙ
@ShenuShenu-k2e
@ShenuShenu-k2e 5 ай бұрын
​@@shawn6417kkko
@aruniireshaliyanage157
@aruniireshaliyanage157 3 жыл бұрын
හොඳ චරිතවත්, නිහතමානී, තමන් ඉන්න තත්ත්වය නොසගවන හොඳ ගැහැණියක්. පොළොවෙ පය ගහලා ඉන්න හොඳ කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා !
@nilukasudarshani7625
@nilukasudarshani7625 3 жыл бұрын
ඔයා හරි නිහතමානී චරිතයක් නන්ගි ඔයාට බුදු සරනයි සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙවා .
@ratugamageferenando1175
@ratugamageferenando1175 3 жыл бұрын
ඔයා නට නටා සින්දු කියනවට හරිම ආසයි ආදරෙයි ජයවේවා ජේසුපිහිටයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 3 жыл бұрын
අනේ මම හිතුවෙ ශානිකා හරිම ආඩම්බර කෙනෙක් කියල .අද තේරුනා කොච්චර හොඳ කෙනෙක්ද කියල.ආදරෙයි හොදේ නංගී
@nishanifernando9491
@nishanifernando9491 3 жыл бұрын
ආසම චරිතයක් ...දවසක් මීගමුවෙ ෂොප් එකකදි දැක්ක...ඒකෙ වැඩ කරපු අයට ඇය කතා කරපු ආකාරය පුදුමයි..තමන්ගෙ සහෝදරියන්ට කතා කරනව වගේ..ඇත්තටම ඇය හරිම කරැණාවන්ත චරිතයක් ...ආදරෙයි ශානිකා අක්කී..😘😘🌹🌹
@lalanicyprus1722
@lalanicyprus1722 3 жыл бұрын
මේ දෝණි චුටි කාලෙත් බෝලේ වගේ මම නම් හරි ම ආදරෙයි ❤
@nileeka6147
@nileeka6147 3 жыл бұрын
කෙළින් කතා කරන නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාම
@ksd9848
@ksd9848 3 жыл бұрын
She is so bubbly . As I know, she is humble, down to earth and straight forward .
@kanthikanthi4568
@kanthikanthi4568 3 жыл бұрын
අනිවාර්යෙන්.....අපි...ඔබට ආදරෙයි...ජෙසු පිහිටයි.දිර්ගායුසවෙවා❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
දියනියනි ඔයා ගොඩාක් නිහතමානී කාන්තාවක් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ තෙරුවන් සරනයි
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
තමන්ට තමන් විතරයි. ඒක දෑන ගෙන ජීවත් වෙන්න. පුලුවන් කාලෙ ඉතිරි කරගන්න.
@manojmadhushanka7433
@manojmadhushanka7433 2 жыл бұрын
ආසම ගායිකාවක්. හිනාවෙලාමයි ඉන්නෙ, හරි ජොලි. ඔයා මොන සින්දුව කිවුවත් ලස්සනයි. හන්ග හන්ග කතාකිරීම් නෑ. මන් දන්න තරමින් ඇදුමෙන් වගෙම චරිතේ කිසි වරදක් නෑ. හැබැයි මෙයාට ලැබුන තැන මදි. ගොඩක් දක්ශ කෙනෙක් හොද ඇගයීමක් ලැබෙන්න ඔන.ආසයි ඔයා දකින්න හැබැහින් සින්දුවක් අහන්න
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මාත් බැන්දේ වයස 23...ඒත් පස්සෙ හිතුණා ජොබ් එක කරගෙන තව ටිකක් කල් ඉන්න තිබුණ නම් හෙඳයි කියලා ඇත්තටම බඳින්න ඉක්මන් වෙන්න හොඳ නෑ
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Eththatama wayasa giyata kamak ne .eka therenne bendahama thamai . Mata den wayasa 28k thamath hithak ne yanna .Eth sathutin innawa
@shaar9394
@shaar9394 Жыл бұрын
Badinna ikman wenna hoda na tamai.matath okama hithenwa dannam babek inwa.eth hithenwa aparade bende kiyala.hira wenawa hama pattenma bendama
@mychannellk8263
@mychannellk8263 Жыл бұрын
මම බැන්දෙත් අඩු වයසෙන් . දැන් ජීවිතෙ හිර වෙලා . හස්බන් එයාගෙ ජීවිතෙ පාටි වලට ගිහිල්ලා නිදහසේ විදිනවා. මම ගේ ඇතුලට වෙලා හිර වෙලා.
@darshikakarunarathna5703
@darshikakarunarathna5703 Жыл бұрын
Ane ow mn 21n bande . Jeewithe vidnna tiyena idakada adui aparde hithenva.
@jeewanthikumari9070
@jeewanthikumari9070 3 жыл бұрын
මගේ ආසම ගායිකාව එයාඉන්න මොන වැඩසටහනක් හරි මම බලනවා ගොඩක් ආදරෙයි අක්කි
@nethukumari1020
@nethukumari1020 3 жыл бұрын
ගොඩක් දුක හිතුණා 😥😥😥😥😥 හැමදාම සතුටෙන් ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි👏 දේවිපිහිටයි👏
@amandaperera6424
@amandaperera6424 3 жыл бұрын
අක්කා ලස්සනට උත්තර දුන්නා වැටිල ඇහුව දෙපාරම. Respect! අපහසුතා ඇතිවුණා කියන එක තේරුම් නොගෙන දෙපාරක් ම ඒක ඇහුවේ ඇයි කියලා මට තේරෙන් නෑ.
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 3 жыл бұрын
Me presenter Hari asai minissu denna akemathi uththara haara haara awussala denaganna
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
එයා ඇත්තටම නිවේදකයෙක්ද කියන එකත් ප්‍රශ්නයක් මට නම්
@pintoandara5368
@pintoandara5368 3 жыл бұрын
Mu pissek
@dhushisooriyabandara702
@dhushisooriyabandara702 3 жыл бұрын
එක පාරටම මූනට අහන්න එපා වැටිලද කියලා.හැමෝම වැටිලා තමයි ඉන්නේ.සල්ලි තියෙනවද සල්ලි නැද්ද කියලා අහනවට වඩා කොච්චර දේවල් අහන්න පුලුවන්ද.සන්ගීත් අයියා ආපු වෙලාවෙත් අදාල නැති ප්‍රශ්නයක් ඇහුවා.වැඩසටහන හොදයි නමුත් තව කෙනෙක් අපහසුතාවයට පත් නොකරනවනම් තවත් හොදයි.🙄
@punchimagepaadampotha3688
@punchimagepaadampotha3688 3 жыл бұрын
Onama kenekta kagen hari prasna ahanna puluwan..namuth hamotama gunathmaka niwedakayek wenna baha..
@chandimagunasekara7595
@chandimagunasekara7595 3 жыл бұрын
නිවේදනය කරන තැනැත්තා ප්‍රශ්න කරන විදිහ අන්තිමයි..
@komaria5021
@komaria5021 3 жыл бұрын
අනේ ඔයාගේ ලස්සන සින්දු පීස් එකක් පරන එකක් හරිම ලස්සනයි සින්දු ටික කොච්චර ඇහැවත් මදි 🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖 💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻
@travelwithme2900
@travelwithme2900 3 жыл бұрын
ගොඩ ගොඩාරියක් ආදරෙයි ශානි අක්කි ජේසු පිහිටයි ඔයටත් famly එකටත් 😍😘
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
මම මාරම ආදරය කරන කෙනෙක් තමයි ශානිකා.. ඔයට ජේසු පිහිටයි
@KELUMa_music
@KELUMa_music 3 жыл бұрын
මා ආස කරන වැඩසටහනක් ගීත් අයියෙ...ජය වේවා
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
මම ගොඩක් ආදරෙ කරන ගායිකාවක් සුබ ගමන් ඉදිරියටම යන්න බුදු සරණයි
@binkaaa1472
@binkaaa1472 3 жыл бұрын
හරිම ආදරේ කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
දුව ඔයා චූටි කාලෙ ඉදන් ආදරෙයි මං .බුදු සරනයි පවුලටම.
@oiupubh7088
@oiupubh7088 Жыл бұрын
අද ඔබේ හඩින් ජේසු ගැන ගයනවා, ඒක තමා ඔබ ලබපු ලොකුම ආශිර්වාදයක්
@mylove8204
@mylove8204 10 ай бұрын
Mamath dakka
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
ලස්සනයි ආදරණීයයි බේබ් .පවුලටම තෙරුවන් සරණයි
@percivalfernandu2047
@percivalfernandu2047 3 жыл бұрын
මම කැමතිම ගායිකාවක් ජේසු පිහිටයි
@rashmikadilshan6647
@rashmikadilshan6647 3 жыл бұрын
මං දැකපු නිහතමානීම කෙලින් කතා කරන දක්ශ ගායිකාවක් . ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් . My favorite ❤️🙏
@anjalafernando163
@anjalafernando163 3 жыл бұрын
මම හරිම ආදරේ ශානිකාට..එයාගෙ මේ වැඩසටහන අදයි බැලුවෙ..එයා කතා කලේ අවංකවමයි..මම දන්න නිසයි කිව්වෙ..ඒ වගේම අසාධාරණේ පේන්න බෑ..හරිම හොඳ ගතිගුණ තියන්නෙ.. හරිම ආදරබර දරුවෙක්..දරුවොත් මහත්තයත් හරිම හොදයි..හැමදාම ආදරෙයි ඔයාට.. ජේසු පිහිටයි..!!
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
ලස්සනයි , ජේසු පිහිටයි ඔබට 🙏🙏🙏
@nilankaperera675
@nilankaperera675 3 жыл бұрын
ඔයා මොන program 1ka හිටියත් අපි අාසාවෙන් බලනවා උනන්දුවෙන්ම.අපි අාදරෙයි හැමදාමත්.
@kamalajewa
@kamalajewa 3 жыл бұрын
without musica can enjoy her beautiful voice..lot of talents she have..down to Earth lady.wish you al the best..may god bless and lot of love to your loving family♥♥♥♥♥♥
@nisilidasanayake7751
@nisilidasanayake7751 3 жыл бұрын
Shani godaak hoda kenek..harima නිහතමානීව jeewath wena kenek..ඒවාගෙම කිසිම ahankaara kamak na..aththatama harima hoda hawdawathak thiyena කෙනෙක්
@roshinikowshalya
@roshinikowshalya 3 жыл бұрын
මම.හදවතින්.අාදරය.කරන්න.හරිම.නිහතමානි.ලස්සන .කටහඩක්.තියන්නශානිකා.ඔයාට.බුදුසරණයි
@milanikotalawala7900
@milanikotalawala7900 3 жыл бұрын
Crazy interview. You should not make her cry. If she has her own Songs, you must help her to register them to secure her rights.
@bandaramenike1879
@bandaramenike1879 3 жыл бұрын
ඔයට ගොඩක් ආදරෙයි shanika එදත් අදටත් epa වෙන්නේ naha කවදාවත් chanikava oyage sinduvak hari oyage vada සටහනක් තිබුණොත් අනිවාර්යයෙන් mama බලනවා mage mahathaya avth kiyanava oyage වැඩසටහන් යනවා kiyala ආදරෙයි shanika oyata හැමදාමත් බුදු සරණයි ඔයාට හැමදාමත්
@wasanthidemel4986
@wasanthidemel4986 3 жыл бұрын
Oya harima nirahankarai,nihathmani,oyage geetha harima lassanai,gayana karana hama geethayakma lassanata gayana karanawa mama harima adari oyata.god bless you and your family
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
2003 ඔයා එක්ක ගත්ත ෆොටෝ එකක් තාම තියනවා පරිස්සමට 🧡🧡🧡
@renukarenuka4483
@renukarenuka4483 3 жыл бұрын
අපි ගොඩක් ආදරේයි ඔයාට
@cherylkapugeekiyana4264
@cherylkapugeekiyana4264 3 жыл бұрын
You are a very talented singer. Also you have a good character We are happy about it. Wish you all good luck As a Christian God will raise you up God bless you and your family.
@sapunid7938
@sapunid7938 3 жыл бұрын
මිනිස්සු අසරණ කරන්න epa api godak ආදරෙයි shanika ❤😘
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
ඔයා කියන්නේ ඔයාගේ විවාහ ජිවිතේ දුකින් කියලද අක්කේ.හොද මහත්මයෙක් ඉන්නවනේ ඔයාට...
@ranulinfernando
@ranulinfernando 3 жыл бұрын
ඔයාට අපි හරි කැමතියි නිහතමානී චරිතයක්,ජය වේවා!
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
නිහතමානී අවංක කෙනෙක්
@buwi3071
@buwi3071 3 жыл бұрын
Shanika wanigasekara man asama gayikawak.suba pathanawa ❤️
@dkdkdsnndj7876
@dkdkdsnndj7876 3 жыл бұрын
Sanikata, mamat godak kamati, harima, auyaja, kenak, viurta kanak, katahadata godak kamati, mamat, migamuwe, habai dan inna, Germany, devi pihitai, oba atulu paula siyalu danatama,
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Baby Shanika....api adare music field ake Hadawatha hoda charithayak.hoda Akka kenek..sakura Ajith ayyage api adura gatta
@kanthikanthi4568
@kanthikanthi4568 3 жыл бұрын
මම..ඔයාට..මෙහෙම කියනව...සැලෙන්න එපා දුක් වෙන්න.. එපා.... අපේ..සමාජය...පුරුදුවෙලා තියෙන්නෙ....කවුරුහරි දෙපයින්...හිටගන්නවට... අකමැති....මානසිකපීඩනයට පත්කිරීමට... බොහෝ කැමති ජනකොටටාසයක්...ඉන්...අතසොලොසසක්... පමණයි......ඉතින් ඔබතුමියට... ආදරෙයි....දකින්න ආසයි...ඒත්..දැන්..මම..වයසයි සෙසු..පිහිටයි...ජයවෙවා
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Mamanam patta aadare charithyak, gdk nihathamani awanka singer kenek baby shanilka akki, love you 😘😘😘😘😍😍😍😍💕💕💕 Bs
@siromanisiromani7653
@siromanisiromani7653 3 жыл бұрын
ඔයා දුක් වෙනත් එපා හැමදාම සතුට්න් ඉන්න ඔයාට සුබ අනාගතයක්
@ruwandesilva7643
@ruwandesilva7643 3 жыл бұрын
we love shanina n bless her FAMILY
@slguardian9984
@slguardian9984 3 жыл бұрын
ආසයි ඔය කටහඩට හැමදාමත් .
@dilumpriyantha6928
@dilumpriyantha6928 3 жыл бұрын
Baby shanika kiyanne supiri daksha daruwek original brand ekak adarei doni api oyata kawadath amathaka venna
@bharathim2360
@bharathim2360 3 жыл бұрын
Aththatama harima humble singer kenek, wadagath daruwek
@priyadarshani3615
@priyadarshani3615 3 жыл бұрын
මන් ආදරම ගායිකාව .ලස්සනයි හිත හොදයි .....
@chalanigunathilaka5915
@chalanigunathilaka5915 3 жыл бұрын
Beautiful program. Best of luck ❤👌
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 3 жыл бұрын
මමනම් ආසකරන ගායිකාවක් නිහතමානි සන්වර ගුනයහපත් ඉතාම හොද ගායිකාවක් බුදුසරනයි සතුටින් ඉන්න ආදරෙයි ,❤❤❤🌹🙏
@imashiranasinghe5472
@imashiranasinghe5472 3 жыл бұрын
මමත් ආසම කෙනෙක් ජයෙන් ජයම වේවා
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 3 жыл бұрын
Shanika akkava dakkama onama kenekta therenava harima suhadai
@amilamadhusanka4034
@amilamadhusanka4034 3 жыл бұрын
හිත හොද කෙනෙක්❤️
@LakshmiPerera-k4l
@LakshmiPerera-k4l Жыл бұрын
Mama danna tharam baby shanika godak hoda charithayak shanikata wada eya wiwaha wela inna eyage husband godak hoda kenek . Harima ahinsaka gunayahapath puthek . Mata puthek wage eya adaraneeya charithayak. E puthage sahodariyan dennek innawa harima hoda daruwan. Adare oyalata
@Shanifernando11111
@Shanifernando11111 3 жыл бұрын
මම ගොඩක් කැමති චරිතයක් ❤️😍😘❤️
@deepanidammika7891
@deepanidammika7891 3 жыл бұрын
අති දක්ශ ගායිකාවක්.නමුත් නිසි තැන ලැබිලා නැහැ .
@drjayasinghe9810
@drjayasinghe9810 3 жыл бұрын
good luck.!!👏👍super music point channel.thank you.
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 2 жыл бұрын
කොහොමද sunflower නීල් අයියගේ Advice 👌👌👌
@salonwithsujani1833
@salonwithsujani1833 3 жыл бұрын
Harima නිහතමානී චරිතය k.හම්බ වෙලා කතා කරලා තියනවා
@shamashama6592
@shamashama6592 3 жыл бұрын
Man dakapu lassanata hamawelama hinawen inna hoda hadawathak tiyana kenak baby shanika kiyanne oyage hama wadaka sarthaka wenna hadawathinnma wish karanawa budusaranai
@romaineperera3100
@romaineperera3100 3 жыл бұрын
ශානි ඔයා එදා ඉදලම හරි නිහතමානී යෙහෙලියක්. අපේ ඉස්කෝලෙ අපේ පන්තියේ අපිව කොච්චර නම් හිනස්සවලා ඇත්ද? 😂 සතුටුයි ඔයාව දැකීම❤️
@anojaswarnamali8258
@anojaswarnamali8258 3 жыл бұрын
අවංක කෙනෙක්. ආදරෙයි
@sithum7433
@sithum7433 3 жыл бұрын
අවුරුදු 6 ඉදන් හම්බු කරාලු..ඒත්...එකවුන්ට් බැලන්ස් එක zero ලු...වැරැද්ද තියෙන්නෙ කොරෝනා වල නෙවෙයි...ඔයාලගෙ ආර්ථික කලමනාකරනය කිරීමේයි.....ලැජ්ජ් වෙන්න ඕන අමාරු කාල වලදි ගන්න කීයක් වත් ඉතිරි කරේ නැති එක ගැන
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 3 жыл бұрын
අවුරුදු තුනකට කිට්ටු කාලයක් හම්බකරපුව තමයි කලමනාකරනය කරන්නේ...
@sithija07782
@sithija07782 3 жыл бұрын
@@shanikawanigasekara4559 oye viyapara ikkmanin patan aran sarthaka karaganna labewa Mama nisansala oya ekka swming giya st.sebastian. all the best
@sithum7433
@sithum7433 3 жыл бұрын
ඔයාලා එක්ක තරහකින් නෙවි මෙහෙම කියන්නෙ...ඒත් ඔච්චර පොඩි වයසෙන් ඔයාලා bank account eka zero කියනවා නම්...කවදා හරි ඔයාලට වෙන්නෙත් අර හරුන් ලන්ත්‍රාට..ජෝ අබේවික්‍රම ට වුනු දේම තමා...දරුවන් ගැන හිතලාවත් ඉතුරු කරන්න බැරි කාලෙකදි ගන්න....
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Ethuru karanna athi...nohithapu kale corona awa..viyadam wenna athi
@pintoandara5368
@pintoandara5368 3 жыл бұрын
@@sithum7433 hapoi oytata kata Titian inna braid
@DS-kb3vn
@DS-kb3vn 3 жыл бұрын
අපි නම් කවදත් ආදරේ❤️😘
@padminigamage5293
@padminigamage5293 3 жыл бұрын
Sujatha akagei ,vanigaseka aiyagei duva chuti kale api katha karalath thiyenva eka game ..confifi hotel ,bathroom hotel ..thatha kalipso play karaddi mata thama mathakai ..jeevithe gayaganna labeva
@palithasamarasinghe9943
@palithasamarasinghe9943 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 3 жыл бұрын
Mama harima kamathi gaikavak Aya anivarayen minissu habakarala thiyenava subapathanava akki 💐💐
@indikaperera3270
@indikaperera3270 3 жыл бұрын
You Simple singer . good luck
@ronda3500
@ronda3500 3 жыл бұрын
අත්තේම වයස 26 27 කෙල්ලෙකුට කසාද බදින්න. හොඳම වයස
@sujanidharmawardana8869
@sujanidharmawardana8869 3 жыл бұрын
Shabikata adare nisama me program eka bsluwa budusaranai
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Hi shane....oya ethath,athath,hetath ekama vidhata awankawa nerhankarayen jewath weana kenek.aphith ethawageama athatath godak panawagea athareai jeasu pihetai b sayama weawa😍😍😍😍😍🙏🙏😍😍😍
@taniyarathnayake2042
@taniyarathnayake2042 Жыл бұрын
අම්මපා ඇත්ත.මටත් ඔහොමයි දෙයියනේ.🤭 ඔය පරිසරයමයි මටත් තිබිබේ. හැබැයි එහෙම අය තමයි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නෙත්
@malshanavanjali6103
@malshanavanjali6103 3 жыл бұрын
Oya goDak lassani..akki sindu kynkota marama lassani hinawelmi inne .hemdm oya wdytm hinawela sathutin inna bs jp
@sumanapathiranage61
@sumanapathiranage61 3 жыл бұрын
Dayabara shanika diyaniye .. Jesu pihitai .. Theruwan saranai .. Obata.. Niduk nirogi wewa ... Deerghayu wewa .. Obata .. ❤️❤️
@ChandirikaSewwandi-om3tc
@ChandirikaSewwandi-om3tc 9 ай бұрын
❤ mama kemathima charithayak akki oya oya harima full opsha mamanam godaaaakma kamathi oyata oyage sindu godak lassanai oya inna wada satahan balanna th kemathi,oyata d. P,,❤❤❤❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26