Shan Putha × Dilu Beats - Ai Man Awe (ඇයි මං ආවේ) | Official Music Video

  Рет қаралды 1,414,782

SHAN PUTHA

SHAN PUTHA

27 күн бұрын

Stream & Download: band.link/AiManAwe
Shan Putha × Dilu Beats - Ai Man Awe (ඇයි මං ආවේ) | Official Music Video
Subscribe to My Official KZbin Channel For More Updates
👉 bit.ly/SubscribeSHANPUTHA
♬ Artists: Shan Putha × Dilu Beats
♬ Music: Dilu Beats
♬ Mix & Master: Dilu Beats
♬ Lyrics: Shan Putha
♬ A Film by: Hasindu D silva
♬ Directed By: SPMP
Follow Me On Facebook: bit.ly/SHANPUTHAFacebook
Follow Me On Instagram:bit.ly/SHANPUTHAInstagram
Follow Me On Spotify:bit.ly/SHANPUTHASpotify
Follow Me On TikTok:bit.ly/SHANPUTHATikTok
#AiManAwe #ShanPutha #SinhalaRap #SinhalaNewRap #Rap

Пікірлер: 7 500
@SHANPUTHA
@SHANPUTHA 25 күн бұрын
Stream & Download: band.link/AiManAwe "Lyrics" ⬇️ කාලය විසින් තීරණය කරාවි හැමදේ දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ, මවු ගසින් දුර තනිවම බීජ පැලවේ, අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ.. නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස.. පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස, පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට, බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ, මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ.. දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ, හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ, මුලින්ම.... පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද, දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද, මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද වරදින්න මොහොතයි හරියන්න කල්ගියා, බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා.. අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං.. තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..! වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්.. මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්.. ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා.. උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..! තව භාදක ඇත පැනීමට.. හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට.. දැන් අමාරුයි හැරීමට.. මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..! මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්, කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්, හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්, කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..! බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්, තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්, ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!! 🎵🎵🎵🎵🎵 වැහි මන්දාරේ තෙමීපාරේ මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ. මා නෑ දෙවියන් බාරේ සංසාරේ... ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ.. ↙️🎵🎵🎵🎵 ((2nd Verse)) නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි.. ප්‍රසංසාත් සේ නින්දාත්, මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..! සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න, අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න.. නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම.. කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...! මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවාලු, රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනහලු, අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...! මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා, තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා, "ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" (Kurulu Ayya) වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා) මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං (නැහිලා නැහිලා) මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුණ කරා කිසි දේකට නෑ (ඇලිලා ගැලිලා)...! නෙත්දෙකින් කතා කරයි එක පැත්තකීන් කලාබරයි. එක පැත්තකීන් දඩබ්බරයි. මේ අත්දැකීම් ගොඩක් බරයි හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට... මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..! පැවසුවොතින් මම ඇත්තම, සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම, එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම, මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...! මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන, ජීවත් වෙයං මේ ගෙවෙනා මොහොතෙදී පැවැත්වෙන, අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන, එක අතකින් බැලුවාම මෝඩයකි මමත් හෙන...! වැහිමංමන්දාරේ තෙමීපාරේ මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ. මා නෑ දෙවියන් බාරේ සංසාරේ... ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//
@mentitaterere
@mentitaterere 25 күн бұрын
Gracias! ❤ Me encanta cuando ponen la letra de la canción así que puedo leer!
@SakuNish
@SakuNish 25 күн бұрын
Wachana nam wachana ooi
@randinuhewagamage6007
@randinuhewagamage6007 25 күн бұрын
මෙච්චර වචන දාල අපි වෙනුවෙන් lyrics ලියන්න.. පිස්සු නේ මගේ එකාට, මොන තරම් මහන්සියක්ද හිතට බන් උබේ Respect bro ❤️❤️❤️...
@PartySpend
@PartySpend 25 күн бұрын
Now Stop everything…
@malakaprasad
@malakaprasad 25 күн бұрын
🤍🤍🤍🤍🤍
@DILUBeats
@DILUBeats 25 күн бұрын
මං දන්නෑ ඇයි මං ආවේ! 💛
@danush1988
@danush1988 25 күн бұрын
Hmmm dilu Aiyeeeee😔😔
@kevansandul8287
@kevansandul8287 25 күн бұрын
Diluuu❤❤❤
@THEMANHESHRON
@THEMANHESHRON 25 күн бұрын
Aluth ekk onee
@B5REMIX-br8yv
@B5REMIX-br8yv 25 күн бұрын
Dilu
@natuudilsiya
@natuudilsiya 25 күн бұрын
Cuper beats ❣️
@bigdoggythemc
@bigdoggythemc 24 күн бұрын
Motivation මළයා... මෙක උඹේ කතාව වීතරක්ම නෙමෙ... ගෙමක් ගහන්න හීන දකීන අපි හැමොගම කතාව... 🖤
@SHANPUTHA
@SHANPUTHA 24 күн бұрын
💣💣❤
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 24 күн бұрын
❤🙏
@Podi_Shanputha_uL_uL
@Podi_Shanputha_uL_uL 24 күн бұрын
අනිවා 🖤
@realnilah9448
@realnilah9448 24 күн бұрын
@Dex_Lee
@Dex_Lee 24 күн бұрын
Mewa nam 100%
@MelinKavidu
@MelinKavidu 2 күн бұрын
දාපු දා ඉදන් කන් රිදෙන්න අහනවා වචන වල බරයී මොකද ඒවා හිතට දැනෙනවා සෙල්ලමක් නෙවේ මේක එක පැත්තක් කැරකෙන්නේ ඒක අපිට‍ හැගෙනවා. . අනිවා ශානා උබේ vibe එකෙන් උබ දවසක දිනනවා. ....❤🎉😊
@SHANPUTHA
@SHANPUTHA 2 күн бұрын
❤❤
@NITHUWA
@NITHUWA 2 күн бұрын
❤❤
@senuthuthsare5420
@senuthuthsare5420 9 сағат бұрын
@SND18
@SND18 9 күн бұрын
When SPMP says : 3:02 නෙත් දෙකින් කතා කරයි එක පැත්තකීන් කලාබරයි එක පැත්තකීන් දඩාබ්බරයි මේ අත්දැකීම් ගොඩාක් බරයි !! ⚡🦅 Felt it !!
@InfinitySL
@InfinitySL 15 күн бұрын
🔥🔥🔥
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤❤❤❤❤
@DJJNK
@DJJNK 25 күн бұрын
ඇයි මන් ආවේ ❤️🔥 Shan Putha x Dilu x Hasindu | We the Magampura🔥
@realitysl2557
@realitysl2557 25 күн бұрын
Shan X JNK X Moniyo තව එකක් ඕනෙ
@KDH845
@KDH845 25 күн бұрын
Dj jnk❤
@hasindudsilva9179
@hasindudsilva9179 25 күн бұрын
🎉❤
@HaSiYa-44
@HaSiYa-44 25 күн бұрын
❤️‍🔥💥
@user-sw5tr9qo3m
@user-sw5tr9qo3m 25 күн бұрын
Dj jnk❤
@k.m.u9493
@k.m.u9493 3 күн бұрын
අපි කවුරුත් දන්නෑ අපි ආවේ ඇයි කියලා ❤ සුපිරියක් ❤
@SHANPUTHA
@SHANPUTHA 3 күн бұрын
❤❤❤
@lakshankriyanjana3406
@lakshankriyanjana3406 Күн бұрын
Jeewithe gamak gahala goda yanna dagalana hema kollekgema life story ekak ekata ekathu karala deela tiyena සත්‍ය වදන් ටිකක් 🙏😇❤️...අහපුවාර ගානනම් මතක නෑ..😇💔..ඒ තරම් හදවතටම දැනුණා ඒ වදන් ටික 🙏💔😇❤️....Adarei Shan Aiya 😌 🙏❤️...
@SHANPUTHA
@SHANPUTHA Күн бұрын
❤❤❤
@CHIRA_BOY_
@CHIRA_BOY_ 15 күн бұрын
කියන්න වචන නෑ මේකනම් ශාන් අයියා හැම වෙලේම අහනවා❤ Addicted ' 💉
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤🙋‍♂️
@slcricketsories
@slcricketsories 16 сағат бұрын
ඇගෙ හිරිකටු පිපිනෙනවා ශානා මෙ රැප අහද්දි එ තරමට හිතට වදිනවා අහපු වාර ගාන මතකත් නැ. Respect shan putha ❤💪🎭
@m.k.m.fernando2017
@m.k.m.fernando2017 Күн бұрын
Supiriyak eka bro all da best
@nilanhettiarachchi6636
@nilanhettiarachchi6636 16 күн бұрын
ඒක පිස්සුවක් ශානා... ඔයාට ජය .👊
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤
@Ishara_Sasindu
@Ishara_Sasindu 25 күн бұрын
වීරකැටියෙ කොලූ.❤️
@maureenedwardpaul693
@maureenedwardpaul693 14 күн бұрын
හිතට දැනුන කදුලු ආපු රැපක්😢😊😊❤ SHANA x DILU❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤🙋‍♂️
@danuka_prasantha
@danuka_prasantha 14 күн бұрын
සුපිරියක් 🔥❤ දිලූගෙ verse එකත් 😍
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@nishanmadusanka8157
@nishanmadusanka8157 25 күн бұрын
ජීවිතේ අමු වහක්.. උබ දෙනවා අමු රහක්.. ජාතකේ කොලටි පොරක්.. කාශ්ටකේ හැදුනු උන් හුරුයි වැස්සටත්...
@neorevanz
@neorevanz 25 күн бұрын
Big fan's හොදේ "ලස්සන බෝඩරේ" රැප් එකේ ඉදලා අහන්නේ පටන් ගද්දි ඉදපු තැනයි දැන් ඉන්න තැනයි දැක්කම පට්ට සතුටක් දැනෙන්නේ හිතට.ආයේ දවසක් සෙට් වෙලා බොන්ගොවක් ගහලා ජොතිගෙ සිංදුවක් කියලා සැපක් දාමූ ටුටූ අයියේ. ❤️🫂 හිනා උනා රට්ටු දැන් දැන් උන්ගේ කට වල පිට්ටු දකුණ උස්සනවා රැප උඩටම මල්ලිලා කියපන් මොනවද ඔට්ටු... 🥳💪
@SHANPUTHA
@SHANPUTHA 24 күн бұрын
අම්මෝ.. ගැම්ම උපරිම දැනුන comment එකක් ❤💪
@apsaraSandamali-oj7oi
@apsaraSandamali-oj7oi 22 күн бұрын
❤❤❤❤❤❤​@@SHANPUTHA
@krishmalboy.
@krishmalboy. 4 күн бұрын
සුපිරි යක් ❤️
@flexxx-qf1ko
@flexxx-qf1ko 7 күн бұрын
අවබෝදෙන් ඉන්න කියලා දෙන එකට ජය වේවා සහෝදරයා
@NadeeshanMadhushanka
@NadeeshanMadhushanka 16 күн бұрын
ඉදලා ඉදලා දෙනවා මොල කුඩු වෙන්නම shan putha❤❤
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤🙋‍♂️
@sashikmindaka3495
@sashikmindaka3495 25 күн бұрын
ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනව❤️❤️❤️❤️❤️❤️
@lahirusameera7103
@lahirusameera7103 Күн бұрын
සුපිරියක් මචං දැනුනා ලෙසටම❤👍💪
@SHANPUTHA
@SHANPUTHA Күн бұрын
❤❤❤
@Dihensithupa9871
@Dihensithupa9871 Күн бұрын
අයේ ශානා ගැහුව්වා කියන්නේ එ රැප පහර 😼🥰
@SHANPUTHA
@SHANPUTHA Күн бұрын
❤❤❤
@NadiyahMusic
@NadiyahMusic 24 күн бұрын
Meka paara hode shan aiye 🔥🖤
@HiranyaPahasara-bm1vx
@HiranyaPahasara-bm1vx 22 күн бұрын
Nadiya❤
@nonameman062
@nonameman062 22 күн бұрын
Nadiih
@SadewChamo
@SadewChamo 21 күн бұрын
Nadiya❤
@PavanRashmika-yw9ll
@PavanRashmika-yw9ll 19 күн бұрын
Nadiyah ❤
@user-ou4ew8ml4z
@user-ou4ew8ml4z 19 күн бұрын
Nadhi 🔮🧊💀
@CHU_BBY
@CHU_BBY 25 күн бұрын
Nice Vibe Patta Collab 🔥
@sandu_dush.2004
@sandu_dush.2004 25 күн бұрын
Chubby❤
@user-mb8fq8kw7b
@user-mb8fq8kw7b 25 күн бұрын
❤❤
@nonameman062
@nonameman062 24 күн бұрын
චබී 😗
@shanhardwell7943
@shanhardwell7943 24 күн бұрын
@HiranyaPahasara-bm1vx
@HiranyaPahasara-bm1vx 22 күн бұрын
Chubby❤
@eldian3193
@eldian3193 5 күн бұрын
ශානාගෙ අහපු හොදම දෙයක් ගන්න තීන රැපක්🎤🖖🏻
@SHANPUTHA
@SHANPUTHA 5 күн бұрын
❤❤❤
@user-bg4zg3qy5r
@user-bg4zg3qy5r 2 күн бұрын
සුපිරි ❤❤
@sameera_Aththanayaka
@sameera_Aththanayaka 25 күн бұрын
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උබ ඌ වෙයං...! සුපිරිනේ😍❤️ shana🖐️
@SHANPUTHA
@SHANPUTHA 25 күн бұрын
❤🙋‍♂️
@user-mb8fq8kw7b
@user-mb8fq8kw7b 25 күн бұрын
❤❤️❤️
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 25 күн бұрын
ආදරෙයි රස්තියාදු පණ වාගේ Shana Ube wedanawa duka man dannawa bn. දුක කදුලක්නම් එ කදුල උනන උල්පත හදවතයි බං. ආදරෙයි Shana
@SHANPUTHA
@SHANPUTHA 24 күн бұрын
❤❤❤
@DilukaLakshan-zo2iv
@DilukaLakshan-zo2iv 22 күн бұрын
Haula❤️
@ManujaSanjana
@ManujaSanjana 14 күн бұрын
Gemak ghna hama kollektma uturnna hriynn one 🥺❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤❤
@user-qm4oh2du8q
@user-qm4oh2du8q 2 күн бұрын
ඒකහ් පට්ට 😍
@nimashrashmika
@nimashrashmika 25 күн бұрын
කියන්න ඕනේ ඔක්කොම මේකේ තියෙනවා! 😍💥 Full Package Good One!
@SHANPUTHA
@SHANPUTHA 25 күн бұрын
❤🙋‍♂️
@Wagmee
@Wagmee 25 күн бұрын
good one
@SHANPUTHA
@SHANPUTHA 24 күн бұрын
❤❤❤
@Ravidu_laksh
@Ravidu_laksh 19 күн бұрын
Talk කරා interview එකෙන් 🫶🏻
@amilabuddika2143
@amilabuddika2143 3 күн бұрын
Patta bn shan puthaa..Yaku.... khenda bn me wachana enne. Hamadama ahana sinduwak wela iwarai meka ❤❤❤🎶🎶🎧
@criptoM-jk6zh
@criptoM-jk6zh 3 күн бұрын
මන් දන්නෑ මේක අහන සැරයක් ගානෙ කදුලු එනවා මට🥺❤️ ආදරෙයි ශානා ආසම එක මේක උනා
@SHANPUTHA
@SHANPUTHA 3 күн бұрын
❤❤❤❤
@gamunufdo1515
@gamunufdo1515 15 күн бұрын
අම්මෝ වදන් විදිනවා ශාන ❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@dilshanpramod5195
@dilshanpramod5195 17 күн бұрын
මං ආසන රැපර්ගේ ආසම රැප ❤❤❤❤ සුභ ගමන් මිත්‍රයා. පට්ටයි ඒ වචන ටික : ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියලා කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🤟 :
@SHANPUTHA
@SHANPUTHA 17 күн бұрын
❤❤❤
@tharindusmtss-rm2yw
@tharindusmtss-rm2yw 7 күн бұрын
Thank you so much brother ❤ ඒක තමයී කතාව ආදරෙයී
@priyankaranisansala5725
@priyankaranisansala5725 7 күн бұрын
Sudu kodi walin ahanna patan gaththe shan putha ada inna thana dakkama patta sathutui jaya wewa spmp❤✌️
@lakithjithya
@lakithjithya 24 күн бұрын
කෙලින්ම පොලොවේ ඉන්න කොල්ලෙක් ශානා කියන්නේ..මාසෙකට කලින් මටයි wifeටයි ඇල්ලේදි ශානාව meet උනා love cafe එක ගාවදි රෑ මන් හරියට අදුරගත්තේ නෑ.හැබැයි මන් wifeට කිය කිය ගියා ..ශානාද මන්ද අතන හිටියේ කියලා..ඒක කොල්ලට ඇහුනා..කෙලින්ම කතා කලා මචං මන් ශානා තමයි කියලා ලගට ඇවිල්ලා..කාලයක් දන්න එකෙක් එක්ක කතා කරනවා වගේ කොල්ලා අපි එක්ක කතා කලේ..ජීවිතේකට artist කෙනෙක් එක්ක photo ගහලා නැති මන් ශානා එක්ක selfi එකක් ගත්තා...ඌ කොච්චර නිහතමානීව හැසිරුනාද කියනවානම් වාහනයට නැග්ග ගමන් wife දාන්නේ ශානාගේ සිංදු...මේ rap එකෙන් උබ අපිව කරකවලා අතඇරියා..well done bro ❤උබට තවත් හරියන්න ඕනි එකෙන්ම ❤ සුබ කොල්ලෝ❤🎉
@NadeerSenarathne
@NadeerSenarathne 18 күн бұрын
ශානා දැක්ක තැන මචං කියල කතා කරනවා, කිසිම ලොකුවක් නෑ
@RashulMelsiripurage
@RashulMelsiripurage 18 күн бұрын
Ekagai ❤ real ekek shana,
@Navodyaok
@Navodyaok 10 күн бұрын
Aniwa
@ishansasintha
@ishansasintha 18 күн бұрын
මානසික් ගේ "ඩයරිය" Rap එකෙන් පස්සෙ හිතට තදටම දැනෙන්න ඇහුන Rap එකක්.. ❤😢
@SHANPUTHA
@SHANPUTHA 18 күн бұрын
❤☑️
@SahanDilipa-cf7fx
@SahanDilipa-cf7fx 7 күн бұрын
මරු 👍👍
@dhanukafonseka9126
@dhanukafonseka9126 25 күн бұрын
සුපිරියක්, දවසක් ආසයි දකින්න සරම ගහං රැප ගහලා උඩටම යන එකා වෙනවා දකින්න, හම්බෙමු මහපාරෙ
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤🙋‍♂️
@imeshmadhumalinda1156
@imeshmadhumalinda1156 16 күн бұрын
ජීවිතේ ගැන බොහොමයක් ගැන තේරුම් ගියා (දකුනේ තමා ඉන්නෙ වැඩ්ඩො කිවුවට විශ්වාස කලේ නෑ ඒත් SHAN PUTHAWA දැක්කහම ඒක වෙනස් උනා සිරාවටම සුපිරිම වැඩ්ඩෙක් ) පුංචි රෝමෙ අපි 🫀❤️
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤
@thamudaj1896
@thamudaj1896 3 күн бұрын
ඔබත් දකුණේ නේද 😂
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 14 күн бұрын
Next level Bozza ❤💕✨
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@SithumShenal-f1t
@SithumShenal-f1t 3 күн бұрын
Ekanam supiriyak 😮❤❤
@TadaziGeilBeatz
@TadaziGeilBeatz 18 күн бұрын
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...! 🍃 Felt it 🖤💫
@SHANPUTHA
@SHANPUTHA 18 күн бұрын
🙋‍♂️❤
@AnushkaSandaruwan
@AnushkaSandaruwan 16 күн бұрын
ජයග්‍රාහී 100 වෙනි වතාවටත් අහන මම Definitely ✍🏻
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤❤
@NITHUWA
@NITHUWA 16 күн бұрын
❤❤​@@SHANPUTHA
@hirunipeiris6285
@hirunipeiris6285 10 күн бұрын
සුපිරියක්
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 14 күн бұрын
තනිකරම ජිවිතේ photo copy යක් Shan putha + DILU Beats 💜🔥
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@lovelylife9900
@lovelylife9900 25 күн бұрын
අඩේ මචන් ශානා. වදන් ඉතින් මරුජුවානා උබේ රිද්මෙ තමා ඕනා
@binukadisanayake
@binukadisanayake 16 күн бұрын
Shan aiyye oya mage asama rapper ❤❤❤
@SHANPUTHA
@SHANPUTHA 15 күн бұрын
🙋‍♂️❤
@dreams8446
@dreams8446 Күн бұрын
🎧🎶🎶 මරු 👌 ❤
@Taukapan
@Taukapan Күн бұрын
අඩෝ 🖤🖤🖤 මටම ලිව්වා වගේ අයියේ 🖤 සුභ 🖤👍
@ManoDs44
@ManoDs44 25 күн бұрын
පද හදන එවුන්ට වෙන්න ඕනේ පිංසිද්ද උබල දැක්කේ මගේ දියිනුව දැක්කේ නෑ මං දුක් වින්ද..... Thug bars shan uncle 🩶💥
@Shan-00
@Shan-00 25 күн бұрын
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා...💛 Maru bn wadan tika.
@SHANPUTHA
@SHANPUTHA 24 күн бұрын
❤☑️
@virashaanjali5761
@virashaanjali5761 3 күн бұрын
wasii❤
@SHANPUTHA
@SHANPUTHA 3 күн бұрын
❤❤❤
@sunethsithum
@sunethsithum 3 күн бұрын
supiei ❤🎉
@SHANPUTHA
@SHANPUTHA 3 күн бұрын
❤❤❤
@DJAYLARRY
@DJAYLARRY 24 күн бұрын
Outstanding level ඇයි මං ආවේ! ♥️🔥
@LakmalLokuge
@LakmalLokuge 17 күн бұрын
මේක අහන හැම වෙලේම මට මගේ life එක සිහිවෙලා මට ඇඩෙනවා, එකත් එකක්ම ලොකු motivation එකක් දැනෙනවා thank you ශාන්
@SHANPUTHA
@SHANPUTHA 17 күн бұрын
❤💪
@yrdilshan9095
@yrdilshan9095 5 күн бұрын
සුපිරියක් ❤️🤩
@kaveeshanavod3312
@kaveeshanavod3312 14 күн бұрын
එකනම් පිස්සුවක් ශාන් අයියා❤❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@dulajproduction6240
@dulajproduction6240 25 күн бұрын
ආදරෙයි brother ❤❤❤🎉🎉.........එනකල් බලන් හිටියේ.......😊😊
@rukshan__hasitha95.
@rukshan__hasitha95. 25 күн бұрын
මුග⁣ටියා වගේ මෙතනදිත් වැරදි නාගයා ❤️❤️
@Sudiya956
@Sudiya956 8 күн бұрын
මෙන්න රැප්....... ශානා... ❤️....!
@dushmantha3243
@dushmantha3243 13 күн бұрын
අඩේ පිස්සුවක් ශාන්අයියේ...❤❤❤
@SHANPUTHA
@SHANPUTHA 13 күн бұрын
❤❤❤
@sahanpradeepa1256
@sahanpradeepa1256 22 күн бұрын
දිලුගේ hook ඒක පිස්සුවක් 💞💞💞
@SHANPUTHA
@SHANPUTHA 18 күн бұрын
❤❤❤
@avixm.d.m
@avixm.d.m 25 күн бұрын
උබ ආවෙ මොකටද කියලා උබම දන්නව දැන් ආදරෙයි ශානා වෙන ලොකු කම් දාන රැපාලට වඩ උබට respect 🖤
@SHANPUTHA
@SHANPUTHA 25 күн бұрын
❤🙋‍♂️
@Isharavlogs-io5vg
@Isharavlogs-io5vg 14 күн бұрын
Aadareii ❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@dreamerexio
@dreamerexio 15 күн бұрын
මරු මරු ❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@asa88sub
@asa88sub 16 күн бұрын
ඒ වචන ටික,.. බොක්කෙන්ම ආව එවා,.. සුපිරියක්❤ අපි කාපු කට්ටවල් මතක් වෙනවා.. හදවතට දැනෙන එකක්. ❤❤❤
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤
@pradeeptharaka7354
@pradeeptharaka7354 16 күн бұрын
මෙකනම් සුපිරීයක්.❤
@SHANPUTHA
@SHANPUTHA 16 күн бұрын
❤❤
@MaduPerera-st4mm
@MaduPerera-st4mm 5 күн бұрын
සුපිරි තමයි හැමෝටම පාඩමක් 💯👌
@SHANPUTHA
@SHANPUTHA 5 күн бұрын
❤❤❤
@lnnandasiri8029
@lnnandasiri8029 2 күн бұрын
මරු අය්යේ..,තව එකක් දෙන්නකෝ😇
@SHANPUTHA
@SHANPUTHA 2 күн бұрын
❤❤❤
@nimeshdilshan1516
@nimeshdilshan1516 17 күн бұрын
Beats nm Dilu ♥️ shanputha lyrics ගැලපීම 👌🤘
@SHANPUTHA
@SHANPUTHA 17 күн бұрын
☑️❤
@viniproductionsfanclub3780
@viniproductionsfanclub3780 25 күн бұрын
Shaaanaaa☠️❤️
@SHANPUTHA
@SHANPUTHA 25 күн бұрын
❤🙋‍♂️
@Dasun_creation
@Dasun_creation 2 күн бұрын
ඒක ❤
@SHANPUTHA
@SHANPUTHA 2 күн бұрын
❤❤
@gamingbadboymax
@gamingbadboymax 10 күн бұрын
ෆට්ට❤
@isurusalitha1253
@isurusalitha1253 19 күн бұрын
කට්ටක් කාලා තමන්ම ගේමක් ගහලා තමන්ගේ නම හදාගෙන උඩට ගිහින් තනියම සතුට විදින සුපිරි චරිතයක් එකෙන්ම🙂💗🤘💯 shan putha රැප් කාලාවේ වෙනම level එකක්👿💗🤘💯
@SHANPUTHA
@SHANPUTHA 19 күн бұрын
❤❤🙋‍♂️
@ThinethSadeepa-qn1kg
@ThinethSadeepa-qn1kg 16 күн бұрын
රැප් අහුවේ,අහන්න ගත්තේ ශාන නිසා.❤ මෙක නම් සුපිරියක්❤❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤❤
@asiribasnayaka5982
@asiribasnayaka5982 4 күн бұрын
Wazi ❤
@bikemeniyawa
@bikemeniyawa 15 күн бұрын
ඒක පිස්සුවක් ඕයි ❤️❤️
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤
@ThamodVish92
@ThamodVish92 18 күн бұрын
ආයෙ ආයෙ අහනවා ❤
@SHANPUTHA
@SHANPUTHA 18 күн бұрын
💪❤
@dinethsamishkaperera
@dinethsamishkaperera 24 күн бұрын
Rap කලාව වෙනම level එකකට ගෙනාපු චරිතයක්... ආදරෙයි shana ❤ - MAGAMPURA -
@SurangaNishantha-j2e
@SurangaNishantha-j2e 3 күн бұрын
Adarei adarei❤
@manojmadura1996-cg1of
@manojmadura1996-cg1of 14 күн бұрын
Gammak ape eka ආදරෙයි
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤❤
@Akarsha-
@Akarsha- 24 күн бұрын
"අම්මා නැති දරුවොත් කොතනක හෝ නැළවේ"🤍🥺feel it
@dananjayasathish2476
@dananjayasathish2476 6 күн бұрын
Same ❤
@Km3a.
@Km3a. 17 күн бұрын
මේව තමයි ඉල්ලන්නෙ හැමදාම උබෙන් ❤
@SHANPUTHA
@SHANPUTHA 17 күн бұрын
🙋‍♂️❤
@chamamanju-z2y
@chamamanju-z2y Күн бұрын
සුපිරියක් ඔක්තෝබර්😗👍👌
@janakasandaruwan8514
@janakasandaruwan8514 13 күн бұрын
Patta වදන් ❤️
@Skety_official
@Skety_official 24 күн бұрын
මොනව උනත් ශානා උබ ගහපු සුපිරිම රැප් එක මේක ❤
@codMC2K
@codMC2K 22 күн бұрын
😂
@NTDyt
@NTDyt 23 күн бұрын
කියන්න දෙයක් නෑ මේක මගේ ජීවිතේ 😢 තැනකට එනවා අනිවාරෙන්ම ..ජයම වෙන්න ඕනි ශාන් අයියා .❤
@SHANPUTHA
@SHANPUTHA 23 күн бұрын
❤❤
@NTDyt
@NTDyt 13 күн бұрын
අඩේ ආදරෙයි ශාන් අයියේ ❤️
@mediasl7018
@mediasl7018 20 сағат бұрын
shanaaaaa adarei
@SHANPUTHA
@SHANPUTHA 17 сағат бұрын
❤❤❤❤
@shanaboy5485
@shanaboy5485 13 күн бұрын
පිස්සුවක් ශාන් පුතේ 😍✔️
@SHANPUTHA
@SHANPUTHA 13 күн бұрын
❤❤❤
@veeraboy97
@veeraboy97 17 күн бұрын
ශාන් පුතා සුපිරියක් ඕයි ❤❤😍
@SHANPUTHA
@SHANPUTHA 17 күн бұрын
❤❤
@ashansadeepa9493
@ashansadeepa9493 21 күн бұрын
මේ සිංදුව 100 පාරකට වඩා ඇහුවා දැනට ඇත්තටම මේකේ තියේන්නේ තනිකරම මගේ ජීවිතේ 🥺🤎😕 (ශානා ඉස්සරහටත් වේන උන් වගේ නෝවී බ්‍රැන්ඩ් එකක්ම වේමු 🫶🤎)
@SHANPUTHA
@SHANPUTHA 18 күн бұрын
❤❤
@sajithudaya5071
@sajithudaya5071 15 күн бұрын
පිස්සුවක්❤
@SHANPUTHA
@SHANPUTHA 14 күн бұрын
❤❤🙋‍♂️
@praneethsooriyabandara
@praneethsooriyabandara 13 күн бұрын
Shan putha kiyanne ape katha.. liyana kollek ❤🤩❤️❤️❤️
@ThilinaDhanajaya
@ThilinaDhanajaya 25 күн бұрын
එල එල ශානා ❤
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 81 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 914 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,6 МЛН
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 106 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 4,7 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 335 М.