කිරි දරුවන් ලෙඩරෝග වලින් ආරක්ශා කරන සත් පත්තිනි අම්මාගේ කෝල්මුර කවි/shanthikarma-ශාන්තිකර්ම

  Рет қаралды 306,804

ශාන්ති කර්ම-SHANTHIKARMA

ශාන්ති කර්ම-SHANTHIKARMA

Күн бұрын

Пікірлер: 460
@thakshilamaduwanthi2420
@thakshilamaduwanthi2420 19 күн бұрын
මගෙ දරුවා තිසේලි සෙනුල්‍ය ලෙඩදුක් සුව කර දෙන්න පත්තිනි මෑනියනේ ඔබ තුමියට බාරයි මගෙ දරුවා
@sachinidedunu4094
@sachinidedunu4094 3 ай бұрын
මගෙ දරුවා වගෙම සියලුම දරුවන් අරක්ෂා වෙවා පත්තිනි අම්මගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏
@PrabathSamaranayake
@PrabathSamaranayake 6 ай бұрын
සත් පත් mani පිහිටයි මගේ පුංචි පුතා නෙතුul nethsara මගේ රත්තරන් පුතා
@Chathurika996
@Chathurika996 3 ай бұрын
මගේ පුංචි පැංචාගේයි අනිත් සියලුම දරුවන්ගේ ලෙඩ රෝග දුරු වේවා.මගේ මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
@diliniwathsala6039
@diliniwathsala6039 23 күн бұрын
මගේ දරුවාටත් අනිකුත් සියලුම දරුවන්ට පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏
@AmaNethmi-h3j
@AmaNethmi-h3j 7 ай бұрын
Sathpaththini pihitai mage paule semata ledak dukak nethiwa inna paththini pihita lebewa
@DilushiDeshani-mb8tp
@DilushiDeshani-mb8tp Ай бұрын
මහේ දෝනි වගේම අනිත් සියලුම කිරි කැටියන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා...!!
@sureshsure9541
@sureshsure9541 8 ай бұрын
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ දරුවාගේ ශරීරය කහ ගැන්වී ඇති බැවින් එම ලෙඩ රෝග සියල්ලම සුවපත් කර දෙත්වා කියා මා ඉල්ලා සිටිනව ...
@indunilmadusanka9401
@indunilmadusanka9401 Ай бұрын
පත්තිනි අම්මගේ පිහිටෙන් දරුවාගේ අසනිලය සුවපත් වේවා
@ayeshikamadhubashini7505
@ayeshikamadhubashini7505 9 ай бұрын
පත්තිනි මෑනියනි මගෙ දරුවව ආරක්ෂා කරන්න. අනිත් සියලු දරුවන්ටත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි.
@ImlshaBombuvala
@ImlshaBombuvala 8 ай бұрын
සත්පත්තිණි මෑණි පිහිටෙන් මගේ දරුවන් දෙදෙනාගේ සියලු ලෙඩ රෝග නැති වේවා.. අනෙක් සියලුම දරුවන් හට පත්තිනි මෑණි පිහිටයි
@VijithaBandara-pc6uw
@VijithaBandara-pc6uw 10 күн бұрын
විදුල
@Ranganahasithakumara
@Ranganahasithakumara 16 күн бұрын
පත්තිනි maniyage පිහිටෙන් මගෙ පුතු අරක්ශා කරලා දෙන්න සියලු ලෙඩ රෝග වලින් 🙏🙏🙏🙏🙏🙏🙏
@rashinirannulu725
@rashinirannulu725 3 ай бұрын
පත්තිනි අම්මෙ මගෙ පුතාව ආරක්ෂා කරලා දෙන්න.පත්තිනි මෑණියන්ගෙ පිහිටයි මගෙ දරු පැටියා ඇතුලු සියලු දරුවන්ට🙏🙏🙏🙏🙏
@SaumyaKavindi-z1u
@SaumyaKavindi-z1u 29 күн бұрын
සත් පත්තිනි මෑණීයන්ගෙ පිහිටෙන් මගෙ පැංචිගෙ සියලු ලෙඩ රෝග සුව පත්වේවා....
@anushanilmini-ut7ej
@anushanilmini-ut7ej 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ දරු පැටියට කිසිදු ලෙඩක් දුකක් නොහැදී නිදුක් නිරෝගී වේවා... මේ ලොව සිටින සියලු ම දරු පැටව් ද ආරක්ෂා කරත්වා..
@NadeeshaSewmini-l4b
@NadeeshaSewmini-l4b 8 ай бұрын
පත්තිනි මෑණියනි මගෙ දරුවා ආරක්ෂා කරලා දෙන්න ලෙඩ රෝග වලින් 🙏🙏
@ChampikaNilmini-z8s
@ChampikaNilmini-z8s Ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මාගේ කිරිදරැවාගේ උන ඉක්මනින් අඩු වෙවා.🙏🙏
@UmeshSasanka
@UmeshSasanka 2 ай бұрын
මාගේ දරැවා මෙන්ම,අනික් සියලුම දරැවන්හට පත්තිනි මෑණියන්⁣ගේ පිහිට අරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏
@ireshamaduwanthi4754
@ireshamaduwanthi4754 Ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මමත් මගේ කුස තුල සිටින දරු පැටියාත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා!!!
@SachiniThakshila-ug5bk
@SachiniThakshila-ug5bk 7 ай бұрын
අද දින පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රොහලේ දී සිදු කරන පැය පහක ඔපරෙෂන් එක සර්ථක වී සත්පත්තිනි මැනියන්ගෙ පිහිටින නිරෝගී සුවය ලැබේවා.සියලු දෙවි දෙවතාවුන්ගේ පිහිටයි..පත්තිනී මැණියන්ගේ ආරක්ෂාව ආශිර්වාද මගේ කිරී දරුවාට ලැබේවා....
@ChamindaRathnayakaRathnaya-z6i
@ChamindaRathnayakaRathnaya-z6i 11 күн бұрын
@pradeepradeep7279
@pradeepradeep7279 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ kiri kethiya සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ kiri කැටි පුතු ආරක්ෂා වේවා සියලු රෝග දුරු වේවා
@Vibhushithasooriyabandara
@Vibhushithasooriyabandara 11 ай бұрын
මමත් පත්තිනි දේවාලෙක බස්නායක නිලමේ කෙනෙක් ජීවමානයි දේව අම්ම ❤🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
බුදුසරණයි පුතේ දේව අඩවිය මගේ චැනල් එකට යන්න ඒකෙත් පත්තිනි හෑල්ල තියනවා බුදුසරණයි
@dasithkaushana909
@dasithkaushana909 8 ай бұрын
Koheee pattini dewaleda
@AshanSandakelum-s6x
@AshanSandakelum-s6x 7 ай бұрын
මතු බුදු බව පතන දොලොස් පතිනි දෙවියන්ගේ ආනුබාවෙන් මගේ දරුවාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම ලෙඩ දුක් දුරු වේවා
@tharakadissanayaka1431
@tharakadissanayaka1431 6 ай бұрын
උතුම් සත්පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ පුංචි පැටියා සියලු රෝගවලින් ආරක්ෂා වේවා🙏❤
@PrasangiWathsala
@PrasangiWathsala 7 ай бұрын
සත් පත්තිනි මෑණියනී මගේ දරුවාට සෑදී තිබෙන උන රොගය නැති වී මගේ පුතව සුව කර ඔහුව ආරක්ෂා කර දෙන්න මෑණියනී 🙏🙏
@ireshairesha1825
@ireshairesha1825 6 ай бұрын
අරය ey
@NihalIndika-i5q
@NihalIndika-i5q 4 ай бұрын
සියලු දරුපැටව්න් නිදුක් වේ⁣වා නිරෝගී වේ⁣වා සුවපත් වේ⁣වා පත්තිනි මැනියන්ගේ පිහිටයි
@SamanmaliSamanmali-tg5uk
@SamanmaliSamanmali-tg5uk Жыл бұрын
පත්තිනි මැනියනෙ පිහිට වෙන්න මගේ දරුවන් අරක්සා කරදෙත්වා ලෙඩ රොග කරදර බාදා කොඩිවින බන්ධන අනවින හති හුනියම් අමනුස්ස දොස මනුෂ්‍ෂ දොස ඇස්වාහා කාටවාහා සියල්ලම රොග මෙලොවින් තුරන් කරත්වා දෙත්වා නිරොෂා ලිතුරු සන්සක පොඩි පුතාට සාලුසත්සාරනි පේරෙරා ඇතුලු සියලුම දෙනාටම පිහිට වෙන්න පිං අරගෙන මැනියනෙ පිහිට වෙන්න .හැමෝටම පත්තිනි මැනියනෙ පිහිට 🙏🙏🙏🙏🙏🙏
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
බුදුසරණයි
@piumikaushalya5754
@piumikaushalya5754 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට මගේ කිරි දරුවාට ලැබේවා🙏🙏🙏 ලෝකයේ සියලු දරුවන් ආරක්ෂා වේවා🙏
@amayaamarasinghe8419
@amayaamarasinghe8419 Жыл бұрын
උතුම් අම්මා පත්තිනි මාගේ සහෝදරයාට කිරි සිහිනය සැබෑකර දේවා
@shamaleepriyanthi7335
@shamaleepriyanthi7335 3 ай бұрын
Mage දරුවාගේ සියලු ma රෝග සුව වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@dilakshimadu7858
@dilakshimadu7858 6 күн бұрын
Senuji himansage ledaduk suwa Kara denda paththini amme .paththini maniyani mage darupatiya obata bari siyaluma daruwanta paththini ammage phitai
@apeksha5202
@apeksha5202 6 ай бұрын
මාගේ දියනිය ඉක්මනින් සුවය ලැබේවා. සියලු දරුවන් රැකේවා...
@NihalIndika-i5q
@NihalIndika-i5q 4 ай бұрын
මගේ දරුපැටියගේ සියලු ලෙඩ රෝග සුව වේවා පත්තිනි මැනියන්ගේ පිහිටයි
@rumeshmadushanka906
@rumeshmadushanka906 Ай бұрын
පත්තිනි අම්මගෙ පිහිට ලැබිලා මගෙ කිරි දරුවන් දෙන්නම ලෙඩ රොගවලින් අරස්සාවෙවා 🙏🙏🙏🙏🙏
@nishidissanayake1578
@nishidissanayake1578 Жыл бұрын
පත්තිණි මෑණියනි මගෙ දරුවා වගේම මේ ලෝකේ සියලුම දරුවන් පතිතිණි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා..🙏
@-shanthikarma3689
@-shanthikarma3689 Жыл бұрын
බුදුසරණයි
@sandayasarojani3975
@sandayasarojani3975 Жыл бұрын
සත් පත්තිනි අම්මෙ මගේ දරුවො දෙන්න ලෙඩ වලින් අරාස්සා කරදෙන්න මගේ පොඩ් දරුවා ලෙඩ වෙලා ඉක්මනින් සුව කරලා දෙන්න අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් අමාරුවෙන් ඉන්නෙ පිහිට වෙන්න අම්මෙ
@niroshamunasinghe1298
@niroshamunasinghe1298 Жыл бұрын
හ්හ්ඩ්ජ්ස්ස්ක්ල්ල්ස්ස්ස්ක්ක්ක්ඩ්ක්ඩ්ක්ඩ්ල්ෆ්ක්ෆ්ල්ක්වොව්ව් එල්ල්ෆ්ව්ක්ව්ක්ඩ්ල්ෆ්ල්ඩ්
@niroshamunasinghe1298
@niroshamunasinghe1298 Жыл бұрын
ෆ්ජෙක්ක්ස්ජ්ෆ්ක්ඩ්ක්ඩ්ස්ඩ්ක්ඩ්ල්ඩ්ජ්ෆ්ග්ජ්ෆ්‍ය්ටෘඩ් ව්ෆ්ෆෙඋට්‍යුඩ්බ්ං ස්ව්ංඅස්ෆ්ක්ග්ෂ්ල්ඩ්ග්ඞග්ජ්ඝ්ග්ජ්ච්ඝ්ඩ්ක්ඩ්ඩ්ග්ජ්හ්ක්ක්ක්ග්ක්ඩ්‍ර්ෆ්ක්ඝ්ක්ව්ක්ල්ෆුය්ව්ව්ක්ජ්ක්ක්ක්ඛ්ජ්ක්ක්ල්ල්ස්ල්ළ්ක්ක්ඝ්ක්ංඛ්ක්ෆ්හ්ක් ඩ්ව් ක්ස්ක්ක්ක්ගුෆ්ක්ක්ක්ඛ්ක්ජ්ක්ෆ්ක්ෂ්ක්ග්ජ්ෆ්ක්ස්ක්ක්ංක්කුඉට්ක්ක්ක්ක්ළ්‍යස්ඩ්ල්ටෙල්ල්‍ර්ල්ල්ල්ලුක් ක්‍ර්ෂ්ක්ෆුෂ්ලළ්ස්ටුට්ල්ලුක් ක්ක්ක්ක්ක්ග්
@sujithjayasooriya8337
@sujithjayasooriya8337 Жыл бұрын
මාගේ දරුවන් ඇතුලු සියලු දරුවෝ පත්තිනි අම්මා රැකදේවා.....🙏🙏
@Saneshමනු
@Saneshමනු Жыл бұрын
සියැ
@SriyaDayas
@SriyaDayas 4 ай бұрын
Oii ​@@Saneshමනු
@bravehearts1427
@bravehearts1427 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරාක්ශාවෙන් මගේ දරු පැටියාගේ හා අනිත් සියලු දරුවන්ගේ ලෙඩ දුක් කරදර දුරුවී පිහිට ආරාක්ශාව ලබාදේවා.
@achinimahesheka8718
@achinimahesheka8718 4 күн бұрын
සත් පතිනි මැනියන්ගෙ පිහිටයි මගේම ලෙයින් උපන්න මගෙ මල්ලි ගෙ දරුවට ආරක්ෂා කරල දෙන්න පත්තිනි මැනියන්ගෙ පිහිටයි
@Dewhara
@Dewhara 15 күн бұрын
පත්තතිනි මෑණියන්ගේ පිහිට ආරාක්ශාවෙන් කරවනැල්ල රොහලේ සිටින මගේ පුතුට ඉක්මනින් සනිප වෙන්න පතනවා
@chaminiisanka9922
@chaminiisanka9922 29 күн бұрын
මාගේ දරුවා ඉක්මනින් සුව වෙන්න පත්තිනි මෑණියනේ පිහිට වෙන්න....අනේ මගෙ දරුවා රැක දෙන්න මෑණියනේ ..
@thilinidannoruwa7029
@thilinidannoruwa7029 Ай бұрын
මාගෙ දරුවන් ඇතුලු සියලුම කිරිදරුවන් ආරක්ශා කරදෙත්වා 🙏
@MadushankaJayavikrama-g6u
@MadushankaJayavikrama-g6u Ай бұрын
පත්තිනි අම්මෙ ඔබේ උතුම් ආෂීර්වාදය ලැබී මගේ කිරි දරුවාගේ උන අඩු වී ආරක්ෂාව ලැබේවා.
@nadeeshanidilrukshi7226
@nadeeshanidilrukshi7226 2 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන් 3 ගේ සියලුම ලෙඩ දුරු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම දරුවන් ගේ ලෙඩ දුරු වෙිවා
@sandya-cv7wq
@sandya-cv7wq Ай бұрын
සත් පත්තිණි අම්මාගේ පිහිටෙන් මගේ දරු පැටියාට ලබා ඇති බාලගිරිදෝෂයට පිහිට ලැබේවා
@kaviibandara
@kaviibandara 22 күн бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටේන් මගේ දරුවගේ සෙම ගතිය අඩු වේවා
@Hiru....Vino...
@Hiru....Vino... 2 ай бұрын
මගෙ දරු පැටියාට තියෙන ලෙඩ දුක් සනීප වේවා🙏🙏පත්තිනි මැනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🌼🙏
@hirunimaleesha2237
@hirunimaleesha2237 6 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගෙ දරුවාටත් ලොක වසී සියලු දරුවොත් සියලුම ලෙඩ රෝග වලින් ආරාක්ෂා කර දෙන්න පත්තිනි අම්මේ
@VISHMAJANAKANIPAUMPARADEESAYA
@VISHMAJANAKANIPAUMPARADEESAYA 2 ай бұрын
කෝකිලා ගුරුමෑණියන්ටත් ගෙදර සියලුම දෙනාටත් බුදුබව පතන්නාවු සත්පත්තිනි දෙවුමෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 අම්මාට ❤❤❤
@AshanHashi
@AshanHashi 2 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගෙ දරුවගේ උන ඉක්ම්නට අඩු වේවා පත්තිනි මැනියන් මතු බුදුවේවා
@sasirock4551
@sasirock4551 29 күн бұрын
පත්තිනි අම්මා පිහිටෙන් මගේ දුවව ආරක්ෂා කර දෙන්න අම්මේ ❤❤
@wasanadilrukshi2138
@wasanadilrukshi2138 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරු පැටියාගේ සියලු ලෙඩ රෝග දුරුවී නීරෝගී දරු පැටියකු වේවා!!!
@ruwankumara-d6o
@ruwankumara-d6o 4 ай бұрын
මගේ දුවේගේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වෙන්න ලැබේවා ගහ අපල දුරු වේවා ලෙඩ දුක් දුරු වේවා
@IdunilChathurnga
@IdunilChathurnga 2 ай бұрын
සත්පත්තිනි මැනියනි මගේ දරැවන් දෙදෙනාගේ ලෙඩදුක් ඉක්මනින් සුවවෙිවා මේ ලෝකේ සියලුම දරැවන්ගේ ලෙඩදුක් දුරැවෙිවා
@dinushisewwandi8784
@dinushisewwandi8784 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවාගේ ලෙඩ දුරුවේවා !!!
@himalilakshika7947
@himalilakshika7947 3 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 මගේ කුසෙහි වැඩෙන කිරි කැටියා නිරෝගී ව වැඩේවා 🙏🙏 සියලු ගර්භණී මව්වරුන් ගේ කුස වැඩෙනදරු සම්පත් නිරෝගී ව වැඩේවා 🙏🙏
@dumiduprageeth1147
@dumiduprageeth1147 14 күн бұрын
පත්තිනි අම්මේ ඔබේ පිහිට මාගේ දරුවන්ටත් මාගේ ස්වාමියාට මටද සිතේ තියෙන බලාපොරොත්තු සාර්ථක වේවා දියුණුවෙන් දියුණුවටම පත්වීම
@sachinisewwandika2789
@sachinisewwandika2789 5 ай бұрын
පත්තිනි අම්මා ගේ පිහිටෙන් මගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නිරොගි දිර්ගායුශ ඇති වසනවන්ත දරු පැටියෙක් වේවා සියලු අගපසගයන්ගෙන් පරීපුර්න වේවා
@DubaiRohan
@DubaiRohan 4 ай бұрын
පත්තිනි මැණි පිහිටෙන් මගේ දරුවා අරක්ෂා කරත්වා
@Sandy-999
@Sandy-999 4 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටින් ආරක්ෂාවෙන් මාගේ දරුවාට ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏
@IndikaSameera83
@IndikaSameera83 Ай бұрын
මගේ පත්තිනි අම්මේ සියලුම කිරි දරුවන් අාරක්ෂා කර දෙන්න..🙏🙏🙏
@KeshaniDilrukshi-n1x
@KeshaniDilrukshi-n1x Ай бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ දරුවට වගෙම සියලුම දරුවන්ට හට ගන්නා හිසේ සිට දෙපතුලේ දක්වා සියලුම රෝග දුරු වේවා මෑණිගෙ පිහිට ආරක්ෂා ව ලැබෙවා 🙏❤
@IdunilChathurnga
@IdunilChathurnga 4 ай бұрын
මගේ දරුවෝ දෙන්නා වගේම මේ ලෝකේ සියලු දරුවන්ගේ ලෙඩදුක් මැනියන්ගේ ආසිර්වාදයෙන් දුරුවේවා
@gayansanjeewa8309
@gayansanjeewa8309 4 ай бұрын
සත් පත්තිනි මැනියනි මගෙ දරුවාට ඉක්මන් සුවය දෙන්න මැනියනි.. 🙏🙏🙏🙏
@SadamalipereraSadamali
@SadamalipereraSadamali Ай бұрын
සත් පත්තිනි මෑණියන්ගෙ පිහි ටෙන් ⁣මගෙ දරැවාගේ සෙම රෝගය දුරැ වෙිවා. මගෙ දරැවා ඇතුළු සියළුම දරැවන් සත් පත්තිනි මෑණියන්ගේ පිහි ටෙන් සියළුම දරැවන්ගේ ලෙඩ රෝග දුරැ වෙිවා .🙏🙏🙏
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu 3 ай бұрын
සත්පතහිනින් මැණිඕ පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ChamaraDinesh-uh5mx
@ChamaraDinesh-uh5mx 5 ай бұрын
Mage donila dennata paththini ammage pihita araksawa lebewa siyaluma apala durum wewa......sadu sadu sadu sadu sadu sadu sadu...........❤
@nethminisri3076
@nethminisri3076 6 ай бұрын
Sath pathtini අම්මේ mage දරුවාගේ tiyena ලෙඩ රෝග සුව කරලා denna mage අම්මේ
@ThisaraSachi
@ThisaraSachi 5 ай бұрын
Sath පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ දරු පැටියා රෝග වලින් ආරක්ෂා කර දෙන්න.. ඇති වී තිබෙන ලෙඩ ඉක්මනින් සුව කර දෙන්න මැණියනී
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 5 ай бұрын
Pattini මෑණියන්ගේ pihita ලැබේවා mage duvatath puthatath චූටි දුවට th
@madushayoutubechannel5937
@madushayoutubechannel5937 Жыл бұрын
මගෙ සුදු පුතාටත් නංගිගෙ චුටි දුවටත් සියලුම සිගිති දරැපැටව්ටයි කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා පත්තිනි අම්මාගෙ පිහිටෙන් සෙතක් ශාන්තියක්ම වේවා පත්තිනි අම්මා මතු බුදු වේවා....🙏🙏🙏🙏🙏
@niroshamunasinghe1298
@niroshamunasinghe1298 Жыл бұрын
F
@HansiDewanihansana
@HansiDewanihansana 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය මගේ දරුවාට සහ සියලු දරුවන් ආරක්ෂා වෙවා🙏🙏 පත්තිනි අම්මාගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@YChandradasa
@YChandradasa 2 ай бұрын
පත්තිනි අම්මේ මගේ දරු පැටියා අරක්ෂා කර දෙන්න නිතරම මගෙ දරුවා අඩනවා එක අඩු වේවා සත් පත්තිනි අම්මාගේ පිහිට අරක්ෂාව ලබා දේවා 🙏🙏🙏🙏🙏
@IsharaMadushani-fm5xz
@IsharaMadushani-fm5xz 4 ай бұрын
පත්තිනි මැනියනි මගෙ දරුවන් දෙන්නා ආරක්ෂා කර දෙන්න මෙ වසන්ගත් රොග වලින් 🙏🙏🙏🙏
@UdanthaManju-ww6xe
@UdanthaManju-ww6xe 2 ай бұрын
සත් පත්තිනි දේවිය ගේ පිහිටෙන් මගේ පුතා ට ආරක්ෂා ලැබෙව
@dilshanishanthika6523
@dilshanishanthika6523 6 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බබාගේකැස්ස හොඳ වෙන්න.
@MadushankaJayavikrama-g6u
@MadushankaJayavikrama-g6u Ай бұрын
මගේ කිරි දරුවගේ උන අඩු වී ආරක්ෂාව ලැබේවා
@ThinethbroYT
@ThinethbroYT 5 ай бұрын
පත්තිනි මෑණියනි මාගෙ පුතාලා තුන් දෙනා වගේම මෙ ලොකේ සියලුම දරුවො ආරක්ෂා කරන්න.🙏
@imasalimadudula4049
@imasalimadudula4049 3 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් රෝගීව රෝහල්ගතව සිටින මගේ දවස් 20 ක් වයස ටෙතුෂ ආදිව් පුතාට ඉක්මනින් සුව වේවා කියලා මම පාර්ථනා කරනවා.. මාගේ පුතත්, ලෝකවසී සියලුම ළමයින් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සුවපත් වේවා.!!
@ThushanMadushanka-mg1mh
@ThushanMadushanka-mg1mh 11 күн бұрын
Mage putha koi weleth adanawa sathpaththine maniyange piheten adu wewa
@NipuniUdeshika-p3h
@NipuniUdeshika-p3h 4 ай бұрын
සත්පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මමද මාගේ කුසේ සිටින දරැවාද රැකදෙන්න මැණියනි 🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏මගේ අතින් වරදක් වෙලා තියෙනම් මට සමාව දි මමද මගේ කුසේ සිටින දරැවාද නිරෝගිව තබන්න මගේ මැණියනි🙏🙏🙏🙏🙏🙏🙏
@nawodalakmali7137
@nawodalakmali7137 18 күн бұрын
Paththini maniyange pihitan maga daru patiyage age dala thiyan siyalu bibile suwapath wewa.amaruwak nowewa
@ireshashyamalee
@ireshashyamalee 7 ай бұрын
මගේ දරු පැටියා රැකදෙන්න පත්තිනි මෑණියනේ...
@ChathumiliyanagechathumiChathu
@ChathumiliyanagechathumiChathu 4 ай бұрын
මගෙ දරැවාට සත්පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඉක්මනට සුව ලැබෙිවා
@ruwangiapsara1335
@ruwangiapsara1335 2 ай бұрын
පතිණි මෑණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ තියෙන සියලු සතුරු කරදර අඩු වෙලා එයාට සතුටින් රැකියාව කරන්න ට පතිණි මෑණියන්ගේ ආශීර්වාදය ලැබේවා
@LakshaniSSndamali-yh5cm
@LakshaniSSndamali-yh5cm Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි.මගේ දරුවාට වගේම අනිත් හැම දරුවන්ට සෙතක්ම වේවා...කිසිදු ලෙඩක් දුකක් නොවී ආරක්ශා වේවා...🙏🙏🙏🙏
@MalekaNishanti
@MalekaNishanti Жыл бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@SympathyWijesinha
@SympathyWijesinha 3 ай бұрын
උණ සෑදී සිටින මගෙ දුවට වගේම පුතාටත් පත්තිනි මෑණියෝ පිහිටයි ❤😢
@hasunsandamina9637
@hasunsandamina9637 Жыл бұрын
අම්මා කිවි නියමයි මගේ අම්මා මතු බුදු වේවා
@sumudumalika
@sumudumalika Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ චූටි දුව සිතුමි දිනෙත්‍යා ට ඉක්මනින් සුවය ලැබේවා .රෝගී වී සිටින සියලු ම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා .
@ShanikaKarunarathna-f2z
@ShanikaKarunarathna-f2z 7 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරැවා රාතිුයට අඩන ඵක දුරැ කරදෙන්න මගේ මෑණියනි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@milindadilshan8514
@milindadilshan8514 Жыл бұрын
මගේ දරු පැටියා ආරක්ෂා කරන්න පත්තිනි අම්මේ 🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 Жыл бұрын
මිරංගි ආරක්ෂා කරන්න පත්තිනි අමිමෙ 🙏🙏🌺🌺🌹🌹👏👏
@manjulamanjula6402
@manjulamanjula6402 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage පුතාගෙන් siyalilu ලෙඩ සනීප වෙත්වා .❤❤
@vipulinisadarari6529
@vipulinisadarari6529 3 ай бұрын
පත්‍තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ ලොකු දරුවාවත්,අලුත උපන් මේ වනවිට සෙම් රෝගේ වැලදී ඇති කිරිකැටියාවත් ලෙඩ රෝග වලින් දුරුකරදේවා"!🙏🙏
@ChamikaMuthumala
@ChamikaMuthumala 3 ай бұрын
සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ දරුවගෙ ලෙඩ රෝග සියල්ලන්ම සුවපත් වේවා 🙏🙏🙏
@dilshanishanthika6523
@dilshanishanthika6523 4 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා අඬන එක නැවතීවා.
@HarshapushpakumaraHarsha-p5f
@HarshapushpakumaraHarsha-p5f 4 ай бұрын
පත්තිනි.මැනියන්ගෙ. පිහිට.මගෙ.දරැ.දෙන්නට ලැබෙනවා!.මගෙ.දරැවන්.ආරක්ෂා.කර.දෙත්වා!
@udheshikaudheshika
@udheshikaudheshika 11 ай бұрын
පත්තිනි මෑණීයන්ගේ පිහිටෙන් මගේ රඝුත පුතාට ඉක්මනින් ඝියලු ලෙඩ දුක් ඝුව වෙිවා
@-shanthikarma3689
@-shanthikarma3689 11 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
@saubhaggayamaduwanthi6523
@saubhaggayamaduwanthi6523 2 ай бұрын
සත් පත්තිනි මැනියන්ගෙ පිහිටින් මගෙ කිරි දරුවාගෙ ලෙඩ දුක් දුරු වේවා
@sanduekanayake4243
@sanduekanayake4243 Жыл бұрын
Mage daru patiyata masa eka hamarai amme. Eyata sema hadila daws 2k ispirithale idala gedra ekkan awa.eth kassa adu une na. Mage paththini maniyange pihiten me ammage me shanthiyen mage daru patiya suwa athata path una. Paththini maniyani obata mathu budu bawama labewa...! Amme obatath dirgayusha labewa..!
@harshanakumara-f2l
@harshanakumara-f2l Ай бұрын
සත්පත්තිනි අම්මා ගෙ පීහිටෙන් මගෙ දුවගෙ කැස්ස හොදවෙනවා
@sameerathushara6695
@sameerathushara6695 3 ай бұрын
මතු බුදු බව පතන සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන්, ආශිර්වාදයෙන් මගේ රත්තරන් චුටි සුදු පැටියගෙ සියළුම ලෙඩ රෝග සුව වෙලා නිදුක් නිරෝගී සුවය අත්වෙන්න ඕන.. ඒ වගේම මේ ලෝක වාසී සියළුම මනුෂ්‍ය, සත්ත්ව සියළු මව් වරුන්ගේ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලබා දෙන්න මතු බුදු වන සත් පත්තිනි මෑණියනි...
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 324 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН