"මේ මොහොතේ කරන ඕනෙම පැතුමක් නිසැකවම සඵල වෙනවා..." 🌷 Pattini Maniyo Song Dewa Katha Pattini Songs

  Рет қаралды 110,653

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

4 ай бұрын

පත්තිනි මෑණියෝ ගැන හිතේ අචල විශ්වාසයෙන් අහලා බලන්නකෝ.. අනිවාරයෙන්ම ඔයා පුදුම වේවි...
pattini maniyo song,pattini maniyo song dewa katha,dewa katha pattini songs,pattini songs,paththini song,kannagi amman song,paththini maniyo song,goddess pattini song,pattini god,paththini amma song,goddess paththini song,sath paththini maniyo song,kannagi amman,dewa katha paththini,pattini amma,pattini maniyo songs,pattini deviyo,pattini maniyo wadina gathawa,paththini maniyo wadina gathawa,paththini songs,paththini god,goddess paththini songs,paththini maniyan,paththini natuma,dewa katha paththini maniyo,dewa katha paththini maniyo kavi,sidda pattini,paththini mantra,paththini maniyo songs,dewa katha mantra,pattini maniyo waram,pattini maniyo,paththini maniyo waram
#paththini #dewakatha #srilanka

Пікірлер: 511
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 ай бұрын
පත්තිනි මෑණියනේ පිහිටයි පිහිටයි 🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲🥲🥲
@achiniowaththa1915
@achiniowaththa1915 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න විසදා දෙන්න 🙏🙏🙏🙏
@chandimaecw5715
@chandimaecw5715 4 ай бұрын
පත්තිනි දේවිය ගේ පිහිටින් මාගෙ දීයනියගෙත් බිරිඳගෙත් ලෙඩ රෝග දූරු වෙවා!! දරු පැටියාට කිසිදු දුක් වේදනා අතිනොවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදහසේ හුස්ම ගැනීමට හැකි වේවා!!!!!!!🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿
@ShamaleeFernando-gm8xy
@ShamaleeFernando-gm8xy 3 ай бұрын
මහා කරුණාබර බලපරාක්‍රයෙන් පිරි සත් පත්තිනි දේවමාතාවෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා අසනීප නිසා රැකියාවක් පවා නොමැතිව අගහිගකම්වලින් ජීවත්වෙන මගෙත් මගෙ පවුලේ සියලුම දෙනාගේත් පිය්ලුම අගහිගකම් ප්‍රශ්න දුරුකර අපේ ජීවිත සහ අනාගතය ස අපේ නිවසා සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් පුරවනු මැනවි සාදු සාදු සාදු ඔබවහන්සේගේ කරුණාබර දෙනෙත් මා දෙසත් මගේ පවුලේ සියලුම දෙනා දෙසත් යොමො කල මැනවි පත්තිනි දේව මාතාවෙනී සාදු සාදු සාදු 🙏❤️🙏
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 4 ай бұрын
මගේ පැතුමන් සියල්ල පැතු අයුරින්ම සපල කරදුන්න පත්තිනි අමිමෙි ඔබට මතුබුදු බවම ලැබෙිවා ගොඩක් පිං
@user-rf7bj9pf5d
@user-rf7bj9pf5d 4 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා!!!!!
@himalilakshika7947
@himalilakshika7947 4 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏කුසෙහි වැඩෙන කිරි කැටියා නිරෝගී ව වැඩේවා 🙏🙏
@achiniwirohelaachini2764
@achiniwirohelaachini2764 4 ай бұрын
මටත් දරු සම්පත් බලාපොරොත්තු සිටින අම්මලාට Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරු සම්පතක් ලැබේවා !!!🙏🙏🙏🙏
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 4 ай бұрын
මගෙ සහා ඔබගෙත් කිරි සිහිනය මෙම මාසයේ සැබෑ වෙවා දෙව්යනි
@user-ic1fb6zq9g
@user-ic1fb6zq9g 4 ай бұрын
අනේ පත්තිනි මැණියන්ගේ බලයෙන් මට පිහිටවන්න ණය වලින් නිදහස් වෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chandrathagamage
@chandrathagamage 4 ай бұрын
පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා බුදු සරනයි
@l.nilikasilva6983
@l.nilikasilva6983 3 ай бұрын
මගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න ❤❤❤❤ පත්තිනි දේව මෑණියනේ ❤❤❤❤❤සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න ❤❤❤❤❤
@inukaprabath6873
@inukaprabath6873 4 ай бұрын
පත්තිණි මෑණියනි මගෙ හිතේ තියන බලාපොරොත්තු ඉශ්ට කරලා දී .මගේ හිතට නිදහස ලබා දෙන්න .
@user-ei6rt3uh9c
@user-ei6rt3uh9c 4 ай бұрын
මගෙ පින්වත් පත්තිනි අම්මේ මගෙ කිරි හීනය හැබෑ වේවා
@user-kr5wq1eb1w
@user-kr5wq1eb1w 4 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 4 ай бұрын
පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදයෙන් ඔබෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා 🙏🙏🙏
@wdxsl3657
@wdxsl3657 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ගෑටලුව විසඩෙවා
@SenarathSenarath-uu9ez
@SenarathSenarath-uu9ez 4 ай бұрын
අනේ පත්තිනි මෑණියන්ගේ බලයෙන් මට මගේ සියලුම ණය ගෙව ගන්න පිහිට වෙන්න සාධු සාධු සාධු ❤❤❤❤❤❤❤
@amilasrikantha
@amilasrikantha 4 ай бұрын
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ අතේ කැක්කුම්ම සුවවෙිවා මුහුනෙ තිබෙන අදුර බලවෙිග නැතිවෙිවා ඔබ වහන්සේට බුදුබවලැබෙිවා සාදු සාදු සාදු
@user-zz6su4yj8z
@user-zz6su4yj8z 4 ай бұрын
සත් පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන්.. මහිමයෙන්.. බලයෙන් අනේ මගේ කිරි සිහිනය සැබෑ කරලා නිදුක් නීරෝගී පින්වන්ත දරුවෙක් ලැබේවා..😔🙏 ලගදිම දවසක මට මේ සුබ පනිවිඩය අසන්නට ලැබේවා.. 🙏🌻🌹
@user-vp4mj1id6d
@user-vp4mj1id6d 4 ай бұрын
Daru sampath nomaethi siyaluma ammalata daru sampath labadena weda himinamak innawa
@sriyanetharaka2001
@sriyanetharaka2001 4 ай бұрын
ඔයාගෙ a kiri සිහිනය ඉක්මනින් ista වේවා
@NayanaPriyadarshani-ms9sb
@NayanaPriyadarshani-ms9sb 3 ай бұрын
Uubv😅 cfcfcfgfeww
@chandimaecw5715
@chandimaecw5715 4 ай бұрын
පත්තිනි දේවිය ගේ පිහිටින් මාගෙ දීයනිය නිරොගීවෙවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dn4kr6mc8p
@user-dn4kr6mc8p 4 ай бұрын
මගෙ හිතෙ තියෙන බලාපොරොත්තුව පැය 24ක් යන්නට පෙර ඉශ්ට කර දෙනු මැනවි ,,පත්තිනි අම්මෙ..මගෙ හිත ගොඩාක් අසරණයි ..
@WasanthaKumarasamarakkodi
@WasanthaKumarasamarakkodi 4 ай бұрын
Mage.balaporottuwa.wasanawa.mataudawewa
@piuminadeesha1810
@piuminadeesha1810 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියකු පැමිනේවා!
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 4 ай бұрын
පත්තිනි අමිමෙ මම දරුවන් නැතිව ගොඩක් දුක්විදිනවා අම්මේ මගෙ එකම සිහිනය එකම පැතුම මගෙ කිරිසිහිනය මගෙ කුසල කර්ම යක් තිබේ නම් ඒවා පලදි මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා මැණියනි 🙏🙏🙏
@bandara7402
@bandara7402 3 ай бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුපවුල හැමදාමත් නිරෝගීව යහපත් ලෙසින් සතුටින් සිටීවා..!!! පත්තිනි අම්මා මතු බුදුවේවා🙏🙏🙏
@user-xz9xf8pd7i
@user-xz9xf8pd7i 4 ай бұрын
Mage rakiya sihinaya සැබෑ වේවා පත්තිනි දෙවියන් ge පිහිටෙන්
@sall8582
@sall8582 4 ай бұрын
පතිනි මෑනියන් ගේ පිහිටයි
@thilinakalhara.
@thilinakalhara. 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය දොලොස් පතිත්ති අම්මා වරුන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@pathmamalkanthi6708
@pathmamalkanthi6708 4 ай бұрын
පත්තිනි අම්මා ගේ පිහිටින් මටනය ගෙවල සතුටින් ඉන්න ආසිරිවාද ලැබෙනවා 😢😢😢😢
@sandhyakumari8510
@sandhyakumari8510 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා මගේ තියෙන එකම ගැටලුව මිල මුදල් නැති කම මට පිහිටක් වෙන්න මෑණියෙනි 🙏🙏🙏
@dambey21
@dambey21 4 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ ඉගෙනීමට ඇති බාධා සියල්ල දුරුවේවා....!!!
@roshanidanthurebandara3719
@roshanidanthurebandara3719 4 ай бұрын
පත්තිනි අම්මේ මගේ ප්‍රාර්ථනාව සාර්ථකව ඉෂ්ඨ වේවා..🙏🙏
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw 4 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්.මට.තියන්න.අසනිප.දුරු වේවා❤❤❤
@manelranabahu8797
@manelranabahu8797 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ අසිර්වාදයෙන් මගේ සියලු ප්‍රාර්ථනා සපලවේ වා!!!🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 3 ай бұрын
🙏🙏මා ඇතුලු සියලු දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටු වෙිවා උතුම් පතිනි බලෙන්🙏🙏
@sudharmagamage6329
@sudharmagamage6329 4 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ දුවට යහපතක්ම වේවා!!!
@DammikaDilrukshi-rg9cu
@DammikaDilrukshi-rg9cu 4 ай бұрын
උතුම් sath පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි 🙏 🙏 🙏 හිතේ sathuta pirenna ලැබේවා
@dilinigunathilake1346
@dilinigunathilake1346 4 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼
@honorhuawei3574
@honorhuawei3574 4 ай бұрын
පන්නති අමිමේ මගේ පුතා කිකරැ දරැවෙක කරලා දෙන්න 🙏🙏🙏❤️
@user-wj9tu9rs3h
@user-wj9tu9rs3h 4 ай бұрын
උතුම් මල් පත්තිනි මෑණියනේ ,සත් පත්තිනි මෑණියනේ මාහට අනුකම්පාකර මගේප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@madarapriyaneth1238
@madarapriyaneth1238 4 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සියලු අපල දුරු වේවා
@surangalalpriyantha3116
@surangalalpriyantha3116 4 ай бұрын
අපේ ජිවිත දිනෙන් දින සර්තක වෙවා❤
@anurasena5545
@anurasena5545 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බිරිඳගේ අසනිපය ඉක්මනින් සුව වේවා
@madushaerangi940
@madushaerangi940 3 ай бұрын
අනේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුව මගේ ලගට ගන්න මට වාසනාව ලැබේවා ..🙏🙏🙏
@anushachathurangi2598
@anushachathurangi2598 4 ай бұрын
මගෙ පත්තිනි අම්මේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉටු කරගැනීමට කරුණාවෙන් ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏
@user-dv1vu7ki1p
@user-dv1vu7ki1p 4 ай бұрын
පත්තිනි මෑණියනේ මං මේ කරන ප්‍රාර්ථනාව අවසාන ප්‍රාර්ථනාව වෙන්න පුළුවන් මේක ඉටු නොවුනොත් මං කිසිමදාක නොබැද තනියම ඉන්නවා මගේ ප්‍රාර්ථනාව මට දැන් ලැබිල තියන කෙනාව මට බදින්න ලැබේවා කියලා එය ඉටු කර දෙන්න මෑණියනේ තව මගේ පවුලේ සෑම දෙනාම නිරෝගී කර දෙන්න🙏🙏🙏🙏
@WasanthaKumarasamarakkodi
@WasanthaKumarasamarakkodi 4 ай бұрын
Mata.wasanawama.uda.wewa
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 4 ай бұрын
​@@WasanthaKumarasamarakkodi😊මහා සත්පත්තිනි මැනියනි දෙන්න මටත් ඔබගේ පිහිට මගේ පුශ්න ටක විසදා ගන්න අමිමා මට මුදල් ලබා දෙන්න ඔබගේ පිංබලයටත් මටත් ඉක්මනටම සුවයක්ලබා දෙන්න පත්තිනි අමිමෙි ඔබවහන්ස මතුබුදු බවම අත් වෙිවා❤❤❤😂😂🎉🎉🎉🎉
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 4 ай бұрын
මහා පත්තිනි මැනියනි ඔබගේ පිහිටෙන් මට රැපියල් මිලියන10 ලබා දෙන්න ඔබ වහන්ස මතු බුදු බවයම ලඃැබෙිවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@rameshirameshi3928
@rameshirameshi3928 4 ай бұрын
Maga daruwata sanipa wewaaa,,,maga hita tiyana mudal pashna wisadaganimata mata pihita wennna,,,maga amme,,
@MayuraPrabashwara
@MayuraPrabashwara 4 ай бұрын
පත්තිනි අම්මේ මගේ රෝග සුවකර සෙතක් ශාන්ති උදා කර දෙත්වා....
@TharushiIshara-qy7sr
@TharushiIshara-qy7sr 3 ай бұрын
පත්තිනි මැණියන්ගේ බල මහීමෙන් මට මාගේ රැකියාව හමු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anoma1434
@anoma1434 2 ай бұрын
මෑණියන්ගේ පිහිට ආශිර්වාදයේ මාගේ හිසේ පටන් දෙපා දක්වා තිබෙන්නාවූ සියළුම ලෙඩ දුසුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ShiraniMallikaarachchi
@ShiraniMallikaarachchi 4 ай бұрын
සත් පත්තිනි මැණියන් ගෙ පිහිටෙන් මගෙත් දරුවන්ගේ ත් සියලූ කරදර දූරු. වෙවා
@pabasara0101
@pabasara0101 4 ай бұрын
පත්තිනි මැණියන්ගේ ආශිර්වදයෙන් මට අවශ්‍ය මුදල ඉක්මනින් ලැබේවා ❤🙏.
@DammikaDilrukshi-rg9cu
@DammikaDilrukshi-rg9cu 3 ай бұрын
පත්තිනි මෑණියන් වහන්ස 🙏 🙏 🙏 chathuri රණසිංහ madamge ආදරය mata වගේම රොමේෂ් මල්ලිta ලැබෙන්න one oba වහන්සේ මතු බුදු වෙන්න one 🙏 🙏 🙏
@pradeenarakshina1624
@pradeenarakshina1624 4 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසට පින්වත් දරුවකු පිලිසිද වේවා ..දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මලාගේ කිරිසිහිනය සැබෑ වේවා ...🙏🙏🙏 මාගේ මහත්තයාගේ මත්තැන් පානය එපා වී හොද කෙනෙක් බවට පත්වේවා..🙏🙏🙏
@lallaxman9370
@lallaxman9370 4 ай бұрын
ඝාත් පතිනි මැණියනි මෙය බලයේන් ශියාණිව මගේ දේපලගට එමට මෙය පිහිට හෙතු වඝනව ලැබේවා
@user-ko5ud7xy2y
@user-ko5ud7xy2y 4 ай бұрын
උතුම් පත්තිනි meni පිහිටෙන් mage මහත්තයා අපි වෙනුවෙන් කරන කැපවීම ayage wiyaparaya දියුණු weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anjla-db9jh
@Anjla-db9jh 4 ай бұрын
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ ද රුවට ඉක්මන් සුවය ලබෙවා.මගෙ දරුවගෙ බඩෙ වෙදනාව සුව වෙවා
@jagathjagathjagath3509
@jagathjagathjagath3509 3 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මාගේ සියලු ම ප්‍රාර්ථනා ඉටුවේවා
@user-oy4hm5dd4i
@user-oy4hm5dd4i 10 сағат бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙයි අක්කාගෙයි හිතේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ඕනී..මගෙ රත්තරන් මහත්තයා මගේ දරු පැටියා ආරක්ශා වේවා
@KamalaRathnayaka-ye5en
@KamalaRathnayaka-ye5en 3 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගෙ දරුවන්ගේ සියලු බලාපොරොත්තු ඉටුwewa
@Yhthila111
@Yhthila111 4 ай бұрын
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටු වේවා බුදු සරණයි !!
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
පත්තිනි මෑණියනි සූදත්ට අද දින සිදූ වූ කරදයෙන් නිදහස් කර දෙන්න ඔබ වහන්සේට මා දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GayaniGalwaduge-qd9ip
@GayaniGalwaduge-qd9ip 4 ай бұрын
පත්තිනි මෑනියනි ඔබගේ පිහිටෙන් මාගේ නය නිදහස් කරගැනීමට ලැබේවා
@shanthaajith6399
@shanthaajith6399 4 ай бұрын
පත්තිනි මැනියගේ පිටෙන් මගේ සියලු පුාර්ඨනා ඉස්ටවෙිවා
@user-kr5wq1eb1w
@user-kr5wq1eb1w 4 ай бұрын
පත්තිනි මැනියනියනි මගේ කිරි සිහිනය සැබැ වේවා
@DammikaDilrukshi-rg9cu
@DammikaDilrukshi-rg9cu 3 ай бұрын
උතුම් sath පත්තිනි මෑණියන් වහන්ස ...ape sahan pathm puthala දෙන්නට ඉක්මන් සුව ලැබෙන්න one ...hema වැඩක්ma තනියම කරලා හැමෝගෙම ආදරය lbila හොඳින් inna වාසනාව ලැබෙන්න one...ගෙදර mage අම්මා aethulu හැමෝටම සෙතක් ශාන්තිyak ලැබේවා....🙏 🙏 🙏
@user-xf6vh2jh1r
@user-xf6vh2jh1r 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න පත්තිනි මෑණියනි සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 සාදූ
@suvineethajayasooriya8098
@suvineethajayasooriya8098 4 ай бұрын
මගේ ගැටලුව පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් විසදේවා... 🙏🙏🙏🙏🙏🙏🙏❤❣️
@dananjayanirmal5852
@dananjayanirmal5852 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!!!!!!!!!
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 4 ай бұрын
මගේ පැතුමි ඉටුකරදුන්න මගේ පත්තිමෑණියෝ මතුබුදුවෙිවා
@sandunimadumali648
@sandunimadumali648 4 ай бұрын
පත්තිනිමෑනියනේ ඔබ වහන්සේගෙ ආශිර්වාදය මගේ දරුවට පබා දෙන්න.
@keerthifernando2435
@keerthifernando2435 4 ай бұрын
පත්තිනි මැනියන්ගේ පග් පිහිටෙන් සියලු අපල දුරැ වෙිවා
@priyachamothdhaya2746
@priyachamothdhaya2746 3 ай бұрын
පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ තියෙන දුක් කරදර නැති වෙලා සිතත් සාන්තියක් ඕන මගේ හිතේ තියෙන දේ වැඩි කල් යන් නැතුව පත්තිනි අම්මාගේ පිහිට පිහිටා රස්සානුභාව බලයෙන් මට ඉක්මනට මේ විසඳේනියම් වගේ පිහිටයි මගේ දරුවොන්ටයි දරුවෝ අතර දෙනාට
@senujisaubaggya2276
@senujisaubaggya2276 4 ай бұрын
පත්තිනි මෑණියනේ මාගේ දරුවා ඉක්මනින් සනීපකර දෙන්න...
@roshanharsha
@roshanharsha 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රර්ථනා ව ඉෂ්ට වේවා 🙏🙏
@amilasrikantha
@amilasrikantha 4 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි මතුබුදු වෙිවා මැණියනි
@nethmisanjana1955
@nethmisanjana1955 4 ай бұрын
Uthum පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන්...මගේ දරුවන්ගේ අද්‍යාපනයට අවශ්‍ය මුදල් මට ඉක්මනින් ලැබේවා ...
@amilasrikantha
@amilasrikantha 4 ай бұрын
සාදු සාදු සාදු පත්තිනිමැනියනි මතු බුදුවෙිවා
@suwarnamallika164
@suwarnamallika164 3 ай бұрын
මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වූ ඔබ වහන්සේට මාගේම නමස්කාරය වේවා මාගේ බලාපොරොත්තුව සෑම දෙයක්ම ඉෂ්ඨ කරදුන්නාවූ මාගේ මෑණියන් වහන්සේට නමස්කාර වේවා
@KkKk-zj9uu
@KkKk-zj9uu 2 ай бұрын
මතු බුදු වෙනපත්තිනිඅමිමාගෙ පිහිට ලැබේවා හැමෝටම මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම දෙවි පිහිටයි
@user-vi6uc3id7j
@user-vi6uc3id7j 4 ай бұрын
පත්ති අම්මේ මගේ අාදරය ලබා දෙන්න පත්තිනි මැනියේ මට පිහිට වෙන්න 😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@sdsaskia7188
@sdsaskia7188 4 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@gamingtetro
@gamingtetro 4 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
පත්තිනි මෑණියනි මටත් මගේ දූ දරූවන්ටත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙන්න කූවේට් රටේ සේවය කරන නිමාලි දූවටත් නිලූ නංගිටත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙන්න . කිරි සිහින දකින්නට පෙරූම් පූරනා සියලූම මව්වරූන්ට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්න අප කරනා පිං ඔබ වහන්සේට අනූමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌸💐🌺🌸💐🌸💐🌸🌺🌺
@jayanikavindi6665
@jayanikavindi6665 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් හැම දේම විසදේවා හිත නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏 මගේ ආදරෙ මට ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏 මගෙ පවුලේ අය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා 🙏🙏
@user-cb8kq5be3p
@user-cb8kq5be3p 4 ай бұрын
සිතුම් පැතුම් ඉටු වෙවා.🙏🙏🙏
@user-yt1bo5fl1w
@user-yt1bo5fl1w Күн бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ දරැවට තියෙන සියලුම අපල දුරැවේවා
@thusharagamage8174
@thusharagamage8174 3 ай бұрын
Pathtini අම්මාගේ පිහිටෙන් mata ඉක්මනින් maga දරුවන් lagta ලැබේවා
@chathurikasandamali3498
@chathurikasandamali3498 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා! එලෙසම තියෙන ණය බරින් නිදහස් වීමට හා ජීවන වියදම් සදහා මුදල් ලැබේවා.පත්තිනි අම්මේ අපට පිහිට වෙන්න.
@DilshaniPiumika-lh4tu
@DilshaniPiumika-lh4tu 3 ай бұрын
Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් me තියෙන ණය ටික බේරාගෙන mage පවුලට සතුටින් ජීවත් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා sadu sadu sadu
@surenikasupaseli5171
@surenikasupaseli5171 4 ай бұрын
පත්තිනි මෑණියනි මගේ ආවසාන ප්‍රාර්ථනය මෙය වේවා.මාගේ මහත්තයා ඇතුළු මගේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න මෑණියනි.මගේ මහත්තයාගේ කේන්තිය නැති කරලා එයා අහිංසක කෙනෙක් කරලා දෙන්න.සියලු දෙනා ආරක්ෂා වේවා.පත්තිනි මෑණියන්ට පින් අත් වේවා.🙏🙏🌸🌸🌸🌸🌸🌸
@NisansalaSewwandi-nk9gh
@NisansalaSewwandi-nk9gh 5 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ ලොකු දුවගේ කිරි සිහිනය සැබෑ වේවා
@NilukaSanjeewani-lz5te
@NilukaSanjeewani-lz5te 3 ай бұрын
මතු බුදු වෙන පත්තිනි මෑණියනේ ඔබගේ ආශිර්වාදයෙන් මගේ දරුවන් වෙනුවෙන් නිවසක් හදාගන්න හැකිවේවා!
@user-cz1dk2jw8p
@user-cz1dk2jw8p 3 ай бұрын
පත්තිනි මැණියනියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@ramiaramia2917
@ramiaramia2917 6 күн бұрын
🙏🙏🙏පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ දුක් කරදර දුරු වෙිවා .🙏🙏🙏
@SasinduPerera-lx9kc
@SasinduPerera-lx9kc 4 ай бұрын
පත්තිනි මැනියන් ගේ පිහිට ම ගේ පවු ලේ සියලුදෙනා ටම ලැ බෙවා
@KkKk-zj9uu
@KkKk-zj9uu 18 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම දෙවි පිහිටයි
@Ranjika-d5o
@Ranjika-d5o 15 күн бұрын
මගේ දුවට ඉක්මනින් දරු පැටියෙක් කුසට ගන්න එයාගෙ තියෙන වේදනාව දුරුකරල දෙන්න මගේ අම්මා බුදු වේවා 🙏🙏🙏
@rashinirannulu725
@rashinirannulu725 4 ай бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ පුතාවත් මගෙ මහත්තයවත් ආරක්ෂා කරලා දෙන්න........සාධූ සාධූ සාධූ.......🙏🙏🙏🙏🙏🙏
@user-ip1nj8os9q
@user-ip1nj8os9q Ай бұрын
සත්පත්තිනි මැනියනි ඔබෙි මහා අනුහස් බාව බලයෙන් මගේ සියලුම පැතුම් ඉටු වෙිවා
@khettiarachchi3892
@khettiarachchi3892 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙවා❤🎉
@sachinianuththara5134
@sachinianuththara5134 3 ай бұрын
Maniyane mage kuse pinwath daruwek pilisidaganithwa🙏oba wahanseta ma krana pin anumodan wewa 🙏🙏
@user-bs2gt5ud7z
@user-bs2gt5ud7z 5 күн бұрын
ප්‍රාර්ථනා ඉටු කර දේවා මන් පතන කෙනා ආය මෙහේ ඇවිත් වැඩ බාර ගන්න පත්තිනි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 3 ай бұрын
ශ්‍රී පත්තිණී අම්මාට මම නමස්කාර කරමී 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️💐💐💐💐🌷🌷🌷🌷🌺🌺🌺🌻🌼🌼🌼🌺🌺🌺
@swarnanethu4879
@swarnanethu4879 13 күн бұрын
සත්පත්තිනි මෑණියන්ට බුදු බව ලැබේවා ලැබේවා ලැබේවා සත්පත්තිනි මෑණි මගේ බලාපොරොත්තු සිද්ධ කරදිත්වා මා කරන සැම පිනක්ම සත්පත්ති නිමෑනියන්ට අත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@riobbh
@riobbh 15 күн бұрын
පත්තිනි මෑණියන්ගේ pihitan mage naya walin midenna mata pihita වේවා 🙏🙏🙏🙏🙏
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 254 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН