අපේ සදුදා දවස😂 | උදේ පාන්දර film බලන යාලුවෝ | not your ordinary monday | Day in my life vlogs

  Рет қаралды 478,711

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 000
@dewmirudasanayake1178
@dewmirudasanayake1178 Жыл бұрын
ශනූ අක්කිගෙන් මම Solo Day Out යන්න පුරුදු වුණා.. ඒක හරිම ශෝක් ❤️ ඔයාගේ Life එකෙන් මම ඉගෙනගත්තු දේවල් නම් ගොඩයි...Thank You So Much ❤️
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 Жыл бұрын
It was really fun neh 🥰
@dewmirudasanayake1178
@dewmirudasanayake1178 Жыл бұрын
@@ASALYANETHMINI8 Yaa I was so addicted to it.. it was so much fun 🥰❤️
@tharunyasdailydive
@tharunyasdailydive Жыл бұрын
Yeah❤️
@imalimsdushani9501
@imalimsdushani9501 Жыл бұрын
මම බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.. දවසම මහන්සි වෙලා ඉන්න මට ඔයාගේ වීඩියෝ එකක් බලන්වා කියන්නෙ හරිම මානසික නිදහසක්.. ඇත්තමයී ... ඔයා හරි ලස්සනට ජීවිතේ විදින ගමන් අනිත් අයටත් ජීවිතේ විදින්න කියාදෙන හරිම නිහතමානී කෙනෙක් මං සුබ පතනවා ඔයාගෙ හැම වැඩකටම ❤
@kaveeshajayashantha6502
@kaveeshajayashantha6502 Жыл бұрын
ශනූ ඔයා mentally fit ඉන්න විදිහ කියන වචන වලින් එන motivate එම මාරම වටිනවා අපි සම වයසේ ඒත් මං ඔයාගෙන් ගොඩාක් දේවල් එකතු කර ගන්නවා ❤️❤️❤️
@zaarasandalsofficial8891
@zaarasandalsofficial8891 Жыл бұрын
ඇත්තටම මම කැමති මෙහෙම ඇවිදින්න .ඒත් මගේ එක මතයක් තියෙනවා මම අම්මලාගෙන් සල්ලි ඉල්ලගෙන ඔහොම යන්නෙ නෑ. කවදමහරි මගේම දේකින් සල්ලි හොයල enjoy කරනවා කියලා . ඒ අතින් ශනු අපිට ආදර්ශමත් independent girl කෙනෙක් .ඒ විදියට ජීවත් වෙද්දී අපිට ඒක ගොඩක් දැනෙනවා කියලා මම හිතනවා.
@namiemajievlogs
@namiemajievlogs Жыл бұрын
Hi ශනූ මමත් ඔයා වගේම vlogs කරන කෙනෙක්. ඔයාගේ vlogs බලන කෙනෙක්.මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමා ඔයා public places වල වීඩියෝ කරන එක ගැන.මම දැකලා තියෙනවා ඔයා සෙනග මැද්දේ යද්දිත් වීඩියෝ කරනවා. හැබැයි ඒ කවුරුත් ඔයාගේ වීඩියෝ එක දිහා බලන්නේ නෑ.public places වල වීඩියෝ කරද්දී මං ඒක හරිම අමාරුවෙන් කරන්නේ මොකද මිනිස්සු බලයි, මට ඒ වෙලාවේ කවුරු හරි සෙනග මැද්දේ joke කරයි කියලා බයෙන් තමා vlogs කරන්නේ.public places වල vlogging කරන එක ගැන පොඩි advice එකක් දෙන්න පුළුවන් ද ඔයාගේ vlog එකකින් හරි share කරගන්නවානම් කැමති. මොකද මේ ප්‍රශ්නේ තියෙන ගොඩක් අය ඉන්න නිසා.
@lj5643
@lj5643 Жыл бұрын
I'm big fan of your both chanels ❤ you're doing great darling 💖 luv u loads🥰😍
@dilmisanjana2567
@dilmisanjana2567 Жыл бұрын
Hii majiii akki
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Hyyy majiii 😊❣️
@sanjeewakumara2113
@sanjeewakumara2113 Жыл бұрын
Ī
@nethumiama
@nethumiama Жыл бұрын
Hihi kohmd mge nama majee.. Oyge video th blnoo
@ishuonline2379
@ishuonline2379 Жыл бұрын
ශනු අක්කේ ඔයාගේ සෝලෝ ඩේට් වගේම යාලුවො එක්ක එලියට යන වීඩීයෝ බලන්න ආසයි 🥰 අනේ දින්නා අයියාගෙයි ඔයාගෙයි ලව්ස්ටෝරි එක කියන්නකෝ... 😥
@A.HRanjani-ps7up
@A.HRanjani-ps7up Жыл бұрын
ඇත්තටම ශනූ ඔයා හරිම ආදනීය ආදරේ හිතෙන චරිතයක් ,,,තෙරුවන් සරණයි ඔයාට ,,,ආදරෙයි ගොඩාක් 😍😍
@Acgtyj
@Acgtyj Жыл бұрын
ශනූ කොයි වෙලාවෙවත් තමන්ගෙ දෙයක් අඩුවෙන් දකින්න,එපා.. Small buisness ekk කියල කීවෙ priya clothing ඒ නිසයි කීවෙ....මාත් මොකක් හරි වීඩියෝ එකකින් තමයි ඒක දැක්කෙ...අර අපි තව කාට හරි අපේ අලුත් දෙයක් හදුන්වා දෙදිදි අපි එහෙම කියනව තමයි...ඒ උනාට එහෙම එපා..ශනූට පුළුවනි මගෙ clothing brand එක මගෙ buisness එක එහෙම කියන්න...මං ශනූගෙන් අඩුපාඩු දකින්නෙම නැති තරම් ඒ තරම් ඔයා හැමදේකින්ම වගේ ඉස්සරහින්ම ඉන්නව...❤❤❤❤❤❤❤
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
නෑ small business කියන්නෙ කුඩා ව්‍යාපර වලට. Which means privately/ independently owned Or sole proprietorships😬😬
@Acgtyj
@Acgtyj Жыл бұрын
@@ShanudriePriyasadtv හා කොහොමහරි කමක් නෑ..මට ශනූගෙන් reply එකක් ආවනෙ ...අම්මෝ මට විශ්වාස කරන්නත් බෑ මට තියන සතුට වචනෙන් කියන්න බෑ😚😭😭😭💗
@anjanaliyanage1285
@anjanaliyanage1285 Жыл бұрын
Exam කරලා ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් small business ගැන video එකක් කරන්නකෝ අක්කි... අක්කි කොහොමද පටන් ගත්තේ කියලත් කියන්නකෝ ♥️🤗
@vprpathirana136
@vprpathirana136 Жыл бұрын
ආසම චරිතයක් shanu ❤️🥺 church ගිහිපු vlog එකේ කියපු දේවල් ඇත්තටම ජීවිතේට එකතු කරගත්තා "දුන්නු දේවල් වලටත් නොදුන්නු දේවල් වලටත් මුලින්ම දෙවියන්ට ස්තූති කරන්න " ඒකනම් මාර විදියට හිතට වැදුනා සහ ජීවිතයට එකතු කරගත්තා 🥰❤️ thanks shanu 😘
@nethmimansala7249
@nethmimansala7249 Жыл бұрын
@priyankawickramasinghe4091
@priyankawickramasinghe4091 Жыл бұрын
හොදටම දුකින් අඬ අඬ ඉද්දී මේ video එක දැක්කේ. Thank you ශනු පැය බාගෙකට හරි මගේ හිත relax උනා..
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
මාත්......❤
@nimashadilrukshi9244
@nimashadilrukshi9244 Жыл бұрын
Maath❤
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
යාලුවෙක් එක්ක තියා තනියමවත් කෝහේවත් ගිහින් නැති දුක්ඛිත මන් 😢 මේ වීඩියෝ බලද්දී මාරම ආසයි අක්කි ඒවා බලලා හිතින් ඇවිදින්න යනව මන් 😅❤
@Fafam4t
@Fafam4t Жыл бұрын
මනසින් විදින දේවල් ඉක්මනට ලැබෙනවා
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
@@Fafam4t තාම නම් ලැබිලා නෑ ඒ වුනාට විශ්වාසයි 🥺☹️
@rukmanisandya4820
@rukmanisandya4820 Жыл бұрын
ඇත්තටම මන් දුකක් ආවම ආයේ ආයේ ශනූ අක්කිගෙ videos බලනව ඇත්තටම මාරම relax එකක් දැනෙනවා. Video එකක් එනකම්. බලන් ඉන්නේ. ඇත්තටම අක්කිගෙ life එකට ගොඩක් අය කැමති. 🥺❤️
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
ඇත්තටම සනූ දුව මාත් ඔයාගේ videos බලනවා මං පිට රට ඉන්නේ .ඔයා නිදහසේ ලස්සනට ජීවිතය විදිනවා.හරිම ලස්සනයි දුව ,ඔයාට මාත් ගොඩාක් ආදරෙයි ,ආසීර්වාද කරනවා ඉදිරි අනාගතයට ❤❤❤❤
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 Жыл бұрын
මුලින්ම thanks for vedio akkii.... 💖 1st time මං ගෙදර අය නැතුව යාලුවො එක්ක last 3days katharagama trip එකක් ගිහින් ආවා... So ඇත්තටම ඒක මාරම මාර feeling එකක්... ඔයා කියනවා වගේ අපි හැමදේටම වැඩිය අපිට ආදරේ කරන්න ඕනි කියන එක මට මාරම විදියට feel උනා ඒ දෙයින්.. ඉතිං... මං ආසම අක්කිගෙ Me time Spend vedio වලට... මොකද ... මං හිතනවා ඒක ඇත්තටම ලංකාවට හරි ලස්සන අලුත් ගොඩක් හොද motivation එකක් තියෙන concept එකක් වගේ කියලා.. මොකද ඒක ගොඩක්ම දැනෙන්නෙ ගෙදරට කොටු වෙච්ච ප්‍රශ්න වල ම වැඩි හරියක් ඉන්න girls ලට... As like me.. 😂❤he hee... Anyway...... Questions අහන්න කියලානම් දෙයක් මේ වෙලාවෙ ඔලුවට එන්නෙ නෑ...... Request එකක් තියෙනවා හැබැයී.... ඔයා ජිවිතේ ගෙවන ඒ ලස්සන විදිහ අපිට බලන්න පුලුවන් තරම් ලස්සන vlogs දාන්න.... ඒ වගේම ආසයි දවසක ඔයා එක්ක වචනයක් හරි කතාකරන්න... So... Next vedio එකෙන් meet වෙනකන් God blessed u akkii & love u.... Byee....❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
ශනු ...බඩගින්නේ ඉන්න එපා උදේට කන්නෙ නැතිව ගොඩාක් වෙලා...පුළුවන් නම් උදේ 8 am වෙනකොට මොනවා හරිම ටිකක් කාලා ගෙදරින් එළියට එන්න පුරැදු වෙන්න ...Breakfast is important ...❤️❤️❤️
@nethuninathasha2867
@nethuninathasha2867 Жыл бұрын
ඇත්තටම මම මොකක් හරි ප්‍රශ්නේ ක ඉද්දිම තමා අක්කිගේ විඩියෝ රිලීස් වෙන්නේ හරිම ආසාවෙන් බලනවා,,,,,,මොකද මගේ මනස මාර විදියට රිලැක්ස් වෙනවා .....ඉතින් මට විදින්න බැරි ජිවිතේ අක්කි හරිම ලස්සනට විදිනවා දැක්කම මට නිහතමානී සතුටක් දැනෙනවා .....සහ ඔයාගේ ජිවිතේ ට මන් විශ් කරනෝ අක්කේ හැමදේම හොදින් කර ගන්න කියලා ❤️❤️❤️❤️🙏🙏🙏
@hirunisayanara7385
@hirunisayanara7385 Жыл бұрын
Ane sanu akki dinesh aiyath ekka vidio ekak karala danna,...pless
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අද නම් මරු......❤ අපි යාලුවො එක්ක ගියාම ගොඩක්ම තියෙන්නෙ photo shoot , එතකොට කියවන එක... වටේ පිටේ මිනිස්සු ඉන්නො කියලත් අමතක වෙනවා වෙලාවකට 🙉 අක්කි ඇහුවනේ අක්කි ගේනවට කැමතිම vlogs මං නම් කැමතිම අක්කි family එකත් එක්කයි යාලුවො එක්කයි ඉන්න vlogs වලට..... අක්කි ගොඩක් self confidence තියෙන girl කෙනෙක්...❤ මාත් අක්කිගෙ life එකෙන් ගොඩක් දේවල් ගන්න try කරනවා අක්කි 💕💕 Thank you so much මේ වගේ vlogs ගේනවට❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හිනා වෙලා❤ Love you akkiyo❤ God Bless You Darling ❤❤
@devikamanimendra6720
@devikamanimendra6720 Жыл бұрын
ඔයා හරිම live චරිතයක්. ආදර්ශයට ගන්න හොඳ චරිතයක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. 😘
@maneeshacharuni
@maneeshacharuni Жыл бұрын
මට මගේ යාලුවෝ ටික මතක් උනා මේක බලද්දී.ලශිනි ඔයා මේක බලනවා කියල මං දන්නවා.මේ වීඩියෝ එකේ ඉන්න අර jacket එක දාගෙන ඉන්න කෙනාට අපේ සෙට් එකෙන් හරියන්නේ ඔයාව ❤️😂 ශනූ අක්කිගේ vlogs බලන්න මාරම ආසයි මායි මගේ යලුවොයි. Love you 🥰
@chamalierandika5851
@chamalierandika5851 Жыл бұрын
හිතේ ලොකු ප්‍රශ්නයක් තියනකොට මේක බැලුවේ. ඇත්තටම බලල ඉවර වෙනකොට ලොකූ නිදහසක් දැනුණා. මරු අක්කි ඔයානම්. ආසම කෙනෙක්❤
@SheharaNethmini-lu6qe
@SheharaNethmini-lu6qe 8 ай бұрын
ශනූගේ video අමුතුම දෙයක් තියෙනවා මාත් හරි ආසයී❤
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
අපිත් යාලුවෝ එක්ක එකතු වුනාම මේ විදියමයී වෙනසක් නෑ..ඒ දවස් අවුරුදු ගානක් ගියත් අමතක වෙන්නෙ නෑ🥺❤️😍
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
හැමදාම වගේ මන් ආසම ආසම vloger, & fav actor queen ශනූ බෝලේ ❤ ඔයාගෙ vlogs වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම ...මන් ගොඩක් ආසයි ඔයා day to day pronounce කරන english අහන්න ❤ හරිම cute ..... ඒවගෙම verry humble girl කෙනෙක් .... කිසිම බොරු පොශ් එකක් නෑ අන්න ඒ නිසාම වෙන්න ඇති ඔයාට ගොඩක් අය කැමති ✌️🔥
@jlalithaj1051
@jlalithaj1051 Жыл бұрын
Im' boy....එත් මන් shnu akkage vlog hama ekakma balanawa...man harima asayi eya vlog balanna...🥺❤️ එයාගේ ජිවිතෙන් වටින දේවල් මගේ ජිවිතේ හදාගන්නත් මන් එකතු කරගන්නවා....මන් අසම චරිතයක් තමා අක්කා...🥺❤️❤️
@malshananayakkara9742
@malshananayakkara9742 Жыл бұрын
ඇත්‍තටම මම නම් ගොඩාආආක් ආස ඔයාගෙ පවුලෙ අය එක්ක, චූටි බබාලා දෙන්න එක්ක එකතු වෙලා කරන වීඩියෝ වලට , ඒ නැතත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා නන්ගි . ආදරෙයි ඉතින් ඔයාට .❤️😍
@sadeepaumayangani9230
@sadeepaumayangani9230 Жыл бұрын
මට යාලුවෝ එක්කෙනෙක්වත් නෑ ඒ හින්දා මං ඔහොම කොහෙවත් ගිහින් නෑ.. මගේ bf තමයි ඉන්න එකම යාලුවා එයා ඉන්නෙත් ඩුබායි.. එන්නේ next month.. එයා ආවම යනවා 😊❤
@slcricket7555
@slcricket7555 Жыл бұрын
So lucky shanu ♥️ මම දුක හිතුන වෙලාවට කරන්නේ ඔයාගේ vlogs video බලන එක මාර සැහැල්ලුවක් හිතට දැනෙන්නේ මානසික සතුටක් .💛 හරිම නිහතමානී කෙල්ලක් ❤ ආදරෙයි shanu මම ඔයාගේ විදිහට මාරම ආසයි 😊
@onadithesanya4945
@onadithesanya4945 Ай бұрын
අක්කෙ ඔයාගෙ vlog බලලා මගෙ ජිවිතෙ ගොඩක් තැන් වෙනස් කර ගත්තා අක්කි ... මම මගෙ ජිවිතෙ ෆලො කරන්න ආස කෙනෙක් තමා අක්කෙ ඔයා... ඔය්ගෙ ජිවිතේ ගැන හරි පුදුම හිතෙනි ඔයගෙ log එකක් එනකම් හරි අසාවෙන් බලන් ඉන්නෙ... ලස්සනට හිතට වැදෙන්න කරනවා ... වැඩ ටික හොදට කර ගන්න අක්කියො good luck ...❤❤❤
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
Verry Addicted To Your Video Shanu..♥️ "Briefly About Shanu"...🖤 S - Smart H - Heartfull A - Amazing N - Never U - Understand D - Dancing R - Romantic I - Ironic සතියට දෙපාරක්වත් Day Vlog ඕනේ ශනූ..🥺♥️
@sheharapubuduni9937
@sheharapubuduni9937 Жыл бұрын
fb එකේ ඔයාගෙ ඩයස්ගෙ නංගි සිංදුව බලන ගමන් හිතුවා එකේත් vlog එකක් දාලාද කියල බලන්න ඕනේ කියල youtube එකට එද්දිම ඔයාගෙ මේ vlog එක දැක්කෙ.හැමදාම ඔයාගෙ එකක් බලන්න හිතිලා ආවොත් ඔයාගෙ Vlog එකම පෙන්නනවා. ඒ සිංදුව අහපු වාර ගාන මතකත් නැ හරිම ලස්සනයි ඔයා ඉන්න නිසා අක්ක❤️
@dilshaniudeshika100
@dilshaniudeshika100 Жыл бұрын
ඔයාගෙයි දිනේෂ් අයියගෙයි love story එක කියන්නකෝ අක්කී
@sashinisatheeskumar4935
@sashinisatheeskumar4935 2 ай бұрын
Anehh ow aneh akkii 😢
@shehaniranaweera4093
@shehaniranaweera4093 Жыл бұрын
අක්කි කලින් vlog එකක කිව්වානේ අපි universe එකෙන් මොනා හරි ඉල්ලන්න කලින් අපිට මෙච්චර දවස් ලබා දුන්න ඒවට universe එකට ස්තූති කරන්න කියලා ..දැන් මන් ඒක කරනවා ....
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
"THAADISAN WAPATHE BEEJAN.. YAADISAN HARATHE PALAN...." ethakota UNVIRSE eken udaw illanna ona wenne nehe..... nikanma lebenawa.... universe ekata ape hoda weda .. maithriya... karunawwa..ekathu karanna ona nettan lebenne nehe.... hoda sithuwillak namuth arthawath karaganna oona.... mokada nopenena dewiyangen udaw ganna kohomatath behe neda? wishwa shakthiyata ape shakthiya ewage ekathu karannama wenawa....
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
මගෙ යාලුවෝ එක්ක නම් ගියොත් යන්නේ හොදට කන්න තින තැනකට...😂❤ ඇවදින එක කෙසෙවෙතත් කැමයි, පොටෝ ශුට් තමයි එක... 😂❤️
@nelunhasareli6565
@nelunhasareli6565 Жыл бұрын
@nelunhasareli6565
@nelunhasareli6565 Жыл бұрын
Ghost 👻 and the one ❤
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
අනේ අක්කියෝ දිනේශ් අයියත් එක්ක vlog එකක් දාන්න කෝ... අද ඔයා ලස්සනයි ආදරෙයි 😍😍😍
@sikindurehan346
@sikindurehan346 Жыл бұрын
Ane ow oyala denna hondtma match wennea,nice couple
@kavindiranahansi358
@kavindiranahansi358 Жыл бұрын
හැමදාමත් ශනුගේ vlog බලනවා 👍 ඒ වගේම ඔයාගෙන් ජීවිතයට යමක් එකතු කරගන්නවා ස්තූතියි ශනු ❤️🙏 ඒ වගේම හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි ඔයාගේ 😌 බුදු සරණයි !ජේසු පිහිටයි ❤️
@jeewani8852
@jeewani8852 Жыл бұрын
මම දුවගෙ chanelඑක දැක්කෙ අදයි මම canser pation කෙනෙක්..chemo දීල වේ දනාවෙන්.ඉන්න වෙලාවක ඔයාගෙ program එක දැක්කෙ.හරිම ලස්සනයි සැහැල්ලුයි..හිතට.හරිම.සතුටක්.ලංකාවට.ආවොත්.දුවව.දකින්න.කතා.කරන්න.ආසයි..දෙවි.පිහිටෙන්..බලමු.නෙද...ආදරෙයි.දුව.ඔයා.වගෙම.දුවක්.මටත්.ඉන්නව..අපි.හමුවෙමු..නෙද...මම ගොඩක් ආසයි ලංකාවට ආවම දුප්පත් දරැවන්ට උදව් කරන්න....බලමු.දෙවියන්ගෙ.පිහිටෙන්.කරදරයක්.නොවී..ආවොත්.අපි.මුණගැසෙමු..ආදරෙයි.දුව..❤❤❤ godbless..
@thishuthishu6877
@thishuthishu6877 Жыл бұрын
ශනූ... ඇත්තටම ඔයාගෙ vlogs ගොඩක් ලස්සනයි ... ඒ අතරින් මං ගොඩක් කැමති ඔයා කෑම try කරන vedios වලට
@gangasenavirathna8494
@gangasenavirathna8494 Жыл бұрын
මමත් බබාල දෙන්නත් එක්ක කොච්චර බිසී වෙලා හිටියත්. න0ගි ඔයාගෙ විඩියෝස් බලන්න හරිම ආසයි මම.ඔයාලා 3ගෙම එවා බලනවා.ඔයාගෙ පවුලට මම හරිම කැමති.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා...😊
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
ශනූගෙන් තමයි මම පුරුදු වුනේ යන යන තැන photos ගන්න Videos කරන්න.. කවුරු බලන් හිටුයත් මටත් දැන් ගානක් නෑ.. ආදරෙයි ශනුවෝ❤️❤️❤️
@erangasavindi
@erangasavindi Жыл бұрын
Priyas clothing store වෙනුවෙන් මං හදවතින්ම සුභ පතනව ශනූ.ඔයා පොඩි කාලෙ ඉදන්ම මං ඔයාගෙ fan කෙනෙක්.ඒ ආදරේ හැමදාමත් එහෙමයි.ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා..
@isurijayathilaka3865
@isurijayathilaka3865 Жыл бұрын
අම්මෝ ප්‍රියන්ත අයියා හම්බවුන වෙලාවේ දැම්ම හිනාව😂😂😂😂
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
යාළුවෝ එක්ක එකතු වෙනවා කියන්නෙ ඉතින් තනිකරම පිස්සු ලෝකයක් .අක්කි තැන්ක් යූ සෝ.............මච් මං දැන් මගේම වාහනයක් ගන්න පලවෙනි අඩිතාලම තිබ්බා .ඔහේ කාලේ ගත කරපු මට මෝටිවේට් එක ආවේ ඔයා නිසා .ඒ නිසා තැන්ක් යූ අක්කි❤️❤️❤️❤️
@vjdivya8021
@vjdivya8021 Жыл бұрын
ඔයාගේ logs නම් මාරම ලස්සනයි ශනු... මං හැම එකක්ම වගේ බලනවා.... ❤
@AkilaMaheshi-uq3ut
@AkilaMaheshi-uq3ut Жыл бұрын
හැමදාම vlogs දැම්මත් එකක්වත් මිස් නොකර බලනවා හරිම නිදහසක් දැනෙනවා ඔයාගෙ වීඩියො බලනකොට 😀 ශනූ අක්කි 😘
@dulshakawmini1809
@dulshakawmini1809 Жыл бұрын
අම්මෝ දැන් නම් අක්කිගෙ vlogs වලට ඇඩිට් වෙලා ඉන්නෙ,, වෙලාවක් හදාගෙන,අක්කිගෙ කටහඩ අහන්න එනවා❤❤
@learnfordream21
@learnfordream21 Жыл бұрын
ශනූ ඔයා දාන හැම vlog එකක් ම මන් බලනවා..මං සාමාන්‍යයෙන් mornimg breakfast එක ගන්න ගමන් ඔයාගේ videos බලන්නේ..ඇත්තටම මාර motivate එකක් එනවා මට...මං සාමාන්‍යයෙන් ඉස්සර තනියෙන් ගමන් බිමන් යන්න අකමැතියි..ඒත් ඔයාගේ විඩීයෝස් බලන්න ගත්තට පස්සේ මං තනියෙන් ගමන් බිමන් ගිහින් මගේ වැඩ ටික කර ගන්න පුරුදු වුණා..ඇත්තටම ඒකට ගොඩක් තැන්ක්ස් ඔයාට...ඒ වගේ ම මන් ආසයි solo dates වලට යන්න..තව අපේ අම්මාව එක්කන් ගිහින් එයාට treat කරන්න..ඒත් තාම මන් university study කරන නිසා තාම job එකක් කරන්නේ නැහැ..ඉතිං තාම ඒ දේවල් කරන්න සල්ලි මගේ ළග නැහැ..ඒත් කවදහරි ඒ දේවල් achieve කර ගන්නවා..ඔයා නිසා තමා ඉතිං❤😊..Thank you soo much shanu akke❤❤
@KDYK2
@KDYK2 Жыл бұрын
අර ඩයස්ගෙ නංගිද..බුදුඅම්බෝ ලස්සන 😍❤🙈😂
@thenukajoshap5488
@thenukajoshap5488 Жыл бұрын
ඈ නම් සුර අගනක් වැනිය 😍
@manashamarasinghe661
@manashamarasinghe661 Жыл бұрын
මම හරිම ආසම කෙනෙක් ඔයා....❤ ඔයාගේ life එකෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා නන්ගී...
@KavindyaNishani-rq3qh
@KavindyaNishani-rq3qh Жыл бұрын
කොච්චර වැඩ තිබුනත් එකම වීඩියෝ එක උනත් අක්කලා නංගිලා තුන්දෙනාගෙම acc වලින් බලන මං🤗
@user-olivia96
@user-olivia96 Жыл бұрын
ශනූ ඔයාගේ ක්ලෝතිං එක ෆේස්බුක් පේජ් එකක් හදන්නකෝ ඉන්ස්ට නැති අයටත් 😑 Vlog eka shoii hrima asawen bluwee lv u soo much darling ❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
ඔයාලාගේ video එක ලස්සනයි ...හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා කියලා පතමි ආදරයෙන් ...❤️❤️❤️❤️...
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Anivaren ahnn akki☺️deveni amma song tikk music ekanm venas mge voice hriyan vidiht kive music karala nh klin oy evnn kiyl dl thibba anivaren☺️ahnn akki mta ek loku sathutak ☺️🙏🏻bs akki parissamin innn
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
kzbin.infolgV31JB17kM?feature=share4 මෙන් අක්කි 🙏🏻☺️
@shanirishi5530
@shanirishi5530 Жыл бұрын
ඩයස්ගේ නංගි ❤🎉😊 ආදරේ 😘❤️ ගොඩක් ඔයා මගේ වයසේ පොඩි කාලේ ඉදන්ම මන් ආසම පවුලක් ❤ඔයා කොන්ඩේ දිගට තියෙන කාලෙ මරම ලස්සනයි 😊
@sanju4866
@sanju4866 Жыл бұрын
දැන් ඉන්නේ child movie බලන වයසක නෙවෙයි ශනුවෝ😁😁😁😂❤එ්නිසයි අපිට එ් ෆිල්ම්ස් බෝරින්
@sanjanaaththanayaka1938
@sanjanaaththanayaka1938 Жыл бұрын
අර ඩයස්ගෙ නංගිද බුදුඅම්මො ලස්සන.. 😍
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
E kawuda
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
වැඩියෙන්ම ආස outings යන vlogs වලට. Family එකත් එක්කයි, solo dates ,යාලුවො එක්ක , ඒවට. තව ගොඩා......ක් ආසයි special friend එක්ක යන outings බලන්නත්...
@tharuka3245
@tharuka3245 Жыл бұрын
ඔයා හරි ලස්සනයි අප්ප 🥺❤අපෙ ගෙදර ගෙනත් තියා ගන්න හිතෙනවා අක්කි 😁🙊
@RoshaniPerera-bq7kb
@RoshaniPerera-bq7kb Жыл бұрын
Shanuu, kohomada nangi,❤ aththatama mn oyage volgs harima asaven balanne,gedara wada karana athare oyage vedio baluvama boring naha nangi,thank you, oya nisa solodate, very shortly vidihata mn yanava,oya nisa thama,nathnm mn kavadavath thaniyama shop ahekata gehin kaama ganna maara lajjaven hitiye,oya nisa confidence thiyenava dn, godakk adareii nangi.❤god bless u.parissamin oyage wada tika karagena yanna.
@dileepagamage775
@dileepagamage775 Жыл бұрын
I hangout at 'Kang's kitchen' most of the time, One Galle face, Crescat, Dinemore, and Carnival are other places. The glass noodle (sweet potato) can be found at Korean restaurants. It's called 'Jchapche' a meal eaten on special days like birthdays. It's delicious.
@dinithisathsarani4794
@dinithisathsarani4794 Жыл бұрын
Shanuu ge vedio එකක් එනකම් බලන් හිටියේ...❤ එන්න එන්නම ලස්සන වෙනවානේ මේ කෙල්ල... ඔයාගේ business ekee physical show room ekak දාන්න අක්කී.. ❤
@hashibamunuarachchi137
@hashibamunuarachchi137 Жыл бұрын
මං ආසම චරිතයක් ..අක්කී ඔයානම් ❤❤මං ආසයි ඔයා life එක enjoy කරන විදිහට ..කෙල්ලෙක් වුනහාම ආනිවාර්‍යෙන් නිදහසේ ඉන්න ඕනේ..ඉතින් ඔයාගේ දිහා බලාලා ගොඩාක් අය වෙනස් වෙලා තියේනෝ..දන්නේ නැති ගොඩාක් දේවල් ඔයාගෙන් දැන ගෙන තියෙනො.. ඒක නේද වෙන්නත් ඕනේ...එයාලාගේ සතුට ඔයාගෙත් සතුටනේ...ඔයානම් මගේ favorit❤❤❤❤
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 Жыл бұрын
මම ඔයාට ගොඩා...ක් ආසයි.ඔයා ශෝයී.💖ඇත්තටම ඔයාගේ video බලන්න කැමති මොනා හරි දෙයක් අපිට අපේ ජීවීතේට ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන් නිසා.ආදරෙයි ශනූ💖💖💖
@dilkijayesha5081
@dilkijayesha5081 Жыл бұрын
මග බල බල හිටියෙ අක්කිලා 3 නාගෙ video එනකන් 😁❤️🥺
@maleeshaisurandi2272
@maleeshaisurandi2272 Жыл бұрын
අනෙ ශෝක් අක්කි ඔයා .හරිම විනොදෙන් ඉන්නවා .හරිම සරලව ජිවිතේ විදිනවා.මන් ආසම නිලිය ඔයා .ඔයා කවදා හරි හම්බුනොත් .🤗🤗🤗 ඔයා පට්ටම කෙල්ලෙක් .ඇත්තමයි
@Tharusl382
@Tharusl382 Жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා හරිම ශෝයි මරු ඔයාලා... අක්කියෝ පුළුවන් නම් ඔන්ලයින් ජොබ් ගැන කියලා දෙන්නකෝ 😍🌹🌺🦋
@ireshasandamali1814
@ireshasandamali1814 Жыл бұрын
අක්කිගෙන් මන් පුරුදු උනා Solo Day Out යන්ඩ මාර සතුටක් දැනුනෙ 😊 Thank You So Much 😘❤️
@janulithasandi2279
@janulithasandi2279 Жыл бұрын
ඔනේ ඔයා හරිම ලස්සන අක්කේ එවගේම ඔයාගේ හිනාවත් එවගේම ලස්සනයි ආදරේ අක්කේ ජේසු පිහිටයි 💕😘
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
Akki පොඩි request එකක්. අක්කි එලියට යද්දි full black sunglass එකක් දාන්නකෝ..temples දෙකත් black එකක්. 😊අක්කි කැමතිනම්..මට හිතෙනවා අක්කිට එහෙම ගොඩක් ලස්සන ඇති කියලා..😊 මාත් ගොඩාක් ආසයි අක්කිව හම්බවෙලා කතා කරන්න. අක්කිට දිනේෂ් අයියට අක්කිගේ family එකට ගොඩ ගොඩාක් ආදරෙයි.. be happy always akki love you ❤❤
@kavishikakarunarathne4960
@kavishikakarunarathne4960 Жыл бұрын
අක්කි vlog එක්ක දාලද කියලා හැමදාම බලනව.අද vlog එකක් දාලා කියලා දැක්කම ගොඩක් සතුටු හිතුන😇❤️
@anjulaperera3310
@anjulaperera3310 Жыл бұрын
Hi Shanudri... මගේ බබාට අවුරුදු 5යි . එයා බලන්නෙම ඔයාගෙයි දිනක්ශිගේ වීඩියෝස්. ගොඩක්ම ඒකටපුරුදු වුනේ සාරන්‍යා බබා නිසා. එයා සාරන්‍යාගේ ලොකු fan කෙනෙක්. දැන් එයා ඔයාගෙ ලොකු fan කෙනෙක්. ඔයාගේ me time concept එක එයාටත් ඕනි කිව්වා. Soo we went out today to have that ammi's and babi's me time. මම ගොඩක් ඔයාගේ වීඩියෝස් බලන්න දෙන්නේ because you are really self motivator i can say. Mage baba tath ona oya wage wenna dan. Godak dewal eya dan thaniyama karanna patan aran. One day you will be a very good wife and a mother. God bless you nanga ❤️
@raveensandeepa9396
@raveensandeepa9396 Жыл бұрын
අනේ ශෝයි අප්පා ❤ මරු අක්කිගෙ හැම video එකක්ම බලනවා love u akki ❤😊
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
ශනු ඔයත් මරැ 👌අද විිඩියෝ එකත් මරැ👍. හරිම ආසාවෙන් බලන්නෙ. හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ විිඩියෝ එකක් බැලුවාම. මගේ පුශ්නේ තමයි, ඔයාගේ බිස්නස් එක ගැන විස්තර ටිකක් කියන්නකෝ. දුර ඉන්න අපිට ඔන්ලයින් ඔිඩර් කරන්න බෑද,,, පිලිතුරක් එවන්න. එහෙමි පරිස්සමින් ඉන්න. බුදු සරනයි ඔයාලා හැමෝටම. ❤
@dulasha7804
@dulasha7804 Жыл бұрын
අනේ ඔයා ශෝයි ශනූ ඔයාගේ වීඩියෝස් බලලා තමයි මමයි මගේ හොඳම යාලුවයි කන්න යන්නේ ❤
@YuhansaMalnethmi-ib7xn
@YuhansaMalnethmi-ib7xn Жыл бұрын
අත්තටම ශනු අක්කි ඔයා හරිම ලස්සනයි ආදරනීයයි මං ඔයට ගොඩක් කැමති ❤️
@denuwandriburg7838
@denuwandriburg7838 Жыл бұрын
ඇත්තටම කිව්වොත් අක්කි ඔයා මට ආදර්ශයක් ❤ මම ඔයාගේ vlogs වලින් ආසම solo date යනවා බලන්න ❤❤❤😊😊 I LOVE YOU ❤❤❤❤🥰🥰
@Niro-iw8lm
@Niro-iw8lm 9 ай бұрын
ශනූ නිසා ආයි ජිවිතේ අලුතින් පටන් ගත්තා..එයා වගෙම...❤ thnk shanu..
@vaneesalakdini3820
@vaneesalakdini3820 Жыл бұрын
හරිම ශෝක් අක්කී ඔයා 🥺❤️ .. අපේ අම්මා පුදුම ආසයි අක්කිගේ වීඩීයෝස් බලන්න 🥺❤️ we love you soo muchhhh
@ravindyakalyani3182
@ravindyakalyani3182 Жыл бұрын
ශනු මං කැමති ඔයාගේ යාලුවෙක් වෙන්න. ඇවිදින්න , කන්න, shopping කරන්න ..
@apsaradinayadura820
@apsaradinayadura820 Жыл бұрын
I really love Akshi akki and priyasha Aunty's beauty treatments . Shanu you are correct . Their service is amazing . Nowadays , i really miss their service , cz now I live in Galle. ♥️
@ashaniashani818
@ashaniashani818 Жыл бұрын
අක්කේ ම්ම් A/l කරන්නෙ ම්ම් හැමදාම අම්මගෙන් අඩල හරි 4n එක ඉල්ලගන්නව අක්කගෙ vlogs බලන්න ම්ම් හරිම ආසයි මගෙ ජීවිතෙ ගොඩක් දේවල් මං හදාගන්නව ඔයාගෙ vlogs බලල
@himayagunawardana7687
@himayagunawardana7687 Жыл бұрын
අද කොණ්ඩෙ කඩලා දාලා වෙනදාට වඩා ලස්සනයි ශනු❤️
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
ඇත්තටම මරේ මරු....යාලුවෝ එක්ක අපි එකතු උනහමත් ඔහොම තමා....super ❤😘❤
@deshanid1987
@deshanid1987 Жыл бұрын
Shanu girl, I think the red lipstick color matches you very well. Going out with friends means eating, gossiping and photo shoots. It is very difficult to keep friends in today's society. My best friend and I have been friends for more than 24 years now. God bless sweet little girl.😘😘😘😘
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
කන්න බොන්න ෆිල්ම් එකක් බලන්න යාලුවෝ එක්ක එලියට ගියාට වැඩි හරියක් වෙන්නෙ එයාලා එක්ක කාලය ගත කරනවාට වඩා phone එකේම එල්ලිලා ඉන්න එක.photos ගන්න එක වැරදී කියනවා නෙවෙයි.ඒත් ඉතිම් කට්ටියක් එක්ක එලියට ආවාම ඒ වෙලාවට වත් ෆෝන් එකෙන් මිදිලා එයාලා එක්ක enjoy කරන්න තියනවා නම් ඒක ගොඩක් හොදයි.මේක ඉතිම් මම දරන මතය.අනිත් අයගෙ අදහස් ඉතිම් වෙනස් ඇති.😊
@kavindyaperera1397
@kavindyaperera1397 Жыл бұрын
අර ඩයස්ගේ නංගිද? බුදුඅම්මෝ ලස්සන👀❤️✨
@TharushiKavindya-vh7id
@TharushiKavindya-vh7id Жыл бұрын
අනේ ශනූ අක්කේ මාත් ඔයාගේ ලොකූම ලොකු Fan කෙනෙක්.ඔයාගෙ හැම Vlog එකක්ම බලනවා මන්... අනේ ඔයාගෙයි දින්නා අයියගෙයි Love story එක ගැන vlog එකක් ගෙන්නකෝ...❤
@Bella-amo
@Bella-amo Жыл бұрын
යාලුවොත් එක්ක ගමනක් ගියාම සල්ලි නැ , සල්ලි නැ කියන යාලුවෙක් ඉන්නවාමයි 😂
@nethmaiduwara
@nethmaiduwara Жыл бұрын
එක ඇත්ත
@Madaramadushini6908
@Madaramadushini6908 Жыл бұрын
ඒ මන් 🙂😂
@Dilrukshirajapaksha798
@Dilrukshirajapaksha798 Жыл бұрын
ඔයා හරිම හොඳයි හරිම relax ඔයාගේ video බැලුවාම
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm Жыл бұрын
Shanu is my favorite ❤❤❤❤ ඩයස්ගෙ නංගී maru akki ❤❤
@amalinadeesha7100
@amalinadeesha7100 Жыл бұрын
හැමදාමත් ශනුගෙ video බලනවා ❤ එ වගේම ඔයාගෙ ජිවිතයට යමක් එකතු කර ගන්නවා thanks ශනු ❤🙏 එවගෙම හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනි ඔයගෙ ❤ බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි.
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
අපිනම් කැමති ඔයයි දිනේෂ් අයියායි ඉන්න vlogs බලන්න තමයි..😍 my favorite cupel
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Ane manda dineshnm saranga krishan wage mewei hari gupthai paw shanu
@ravihanzi36
@ravihanzi36 Жыл бұрын
me video eka baladdi mn kiyaganna bari dukakin hitiye. mara widihata down wela inna welawaka me video eka dekke. thanks shanu mood fix karanawata❤️❤️❤️
@chethanakawmini8096
@chethanakawmini8096 Жыл бұрын
Ammo බලන් ඉදල ඇස් දෙකත් රිදෙනවා 😘😘😘❤️❤️
@MaheshaMahesha-f4h
@MaheshaMahesha-f4h 10 ай бұрын
ඔයාට මම ගොඩක් කැමතියි ශනු අක්කි ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනයි.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගේ වීඩියෝ වලින් මම මගේ ජීවිතය සතුටින් ගතකරනවා ගොඩක් ආදරෙයි i love you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
අම්බෝ මේ දවස් ටිකේම බලන් හිටියේ ශනූ...❤❤
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
@Jeep Games හා
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
@Jeep Games කමක් නෑ මන් ශනු ට ආදරෙයි ❤ ඒ නිසා මන් එයාගේ වීඩීයෝ බලන්න ආසයි..❤
@dilshaniudeshika100
@dilshaniudeshika100 Жыл бұрын
@Jeep Games ඔයා කොහොම කෙනෙක්ද? කැමති නැත්තන් නොබලා ඉන්න.. මිනිස්සුන්ගේ හැගීම් එයාලගේ සිතිවිලි වලට ගරු කරන්න පුරුදු වෙන්න
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
​@Jeep Games thank you aa ehenm apita mole paduna oyala wage hark kiyna katha wishwasa krnn one kiyla😂😂
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
​@Jeep Games ඔයා මාර මහන්සියක් වෙන්නේ නේද😂😂 අනේ අනේ😅
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
Shanuta kocchra abbhi welada kiynwa num me tike exam asseth mn saren sare me channel ekta awilla oya video ekk dala tiyenawada kiyala bluwa akkiyo....ammo dn meka dkkma ptta happy 🥺❤️
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
අද vlog එක මාර funny අක්කි ❤ මාත් අක්කිගේ හැම vlog එකටම ගොඩාක් ආසයි ❤️🥰 love you akki doll💕💕❤️❤️😘😘 ඒවගේම අක්කිගේ voice එක හරිම cute & motivational 😍❤️
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
උදේට නොකා ගොඩක් වෙලා ඉන්න එපා.උදේ 8 වෙනකොටවත් කන්න.නැත්නම් අක්කට දැන්න නොවෙන්න පුලුවන්.අනාගතේට හොද නැහැ.ගැස්ට්‍රයිටිස් හැදෙයි.plzzz අක්කේ උදෙන්ම කන්න.ප්‍රදාන වේල් තුන හරි වෙලාවට ගන්න මොනවා නැතත්.
@erandiperera4905
@erandiperera4905 Жыл бұрын
Waiting for your vlogs akki😍😍 mind relaxation vlogs❤❤
@nimeshaseuwandi5106
@nimeshaseuwandi5106 Жыл бұрын
ශනු අක්කට මාරම ආසයි මං අපෙ අම්මත් නිකන් ඉන්න වෙලාවට ඔයා ගැන කියවනවා ඔයාට ආසයි කියලා💕 ආයෙත් ඉක්මනටම වොල්ග් එකක් ගෙන්න
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН