නත්තල් SHOPPING! PT 1🛍️🎄

  Рет қаралды 1,271,510

Shanudrie

Shanudrie

Жыл бұрын

Пікірлер: 1 100
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline Жыл бұрын
I just watched 😂 very nice ❤
@rsl7255
@rsl7255 Жыл бұрын
දිනේෂ් ඔයාගේ ලේස් එක ගැටගහපු විදිහ ❤ He is so loving and caring person ❤️❤️🌸🌸
@annemekala5287
@annemekala5287 Жыл бұрын
මං හිතන්නේ පවුලක බාලයා තමා පවුලට ආදරේ ..... නමුත් ආදරෙත් පවුලෙන් ලැබෙන්නේ නැත්තේ බාලයාට..... specialy තුන්වෙනියා කෙල්ලෙක් උනාම..... මමයි මගේ මහත්තයාත් පුලුවන් විදිහට අපේ පවුල් දෙකටම තෑගි දෙනවා.....අපි හිත සතුටින් ....... ඇත්තටම ඒ සතුට හිතම පුරවනවා...... ❤️ සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා 😘🙏❤️
@Dasu1111
@Dasu1111 Жыл бұрын
ශනුද්‍රට තියෙන්නේ අමුතුම ලස්සනක්‌ 💫 ගොඩක් වාසනාවන්ත යි... නිදහසේ තමන්ගේ ජිවිතේ විදිනවා ඇත්තටම බලන අයටත් ආස හිතෙනවා 🌝
@sashinimadhushala8307
@sashinimadhushala8307 Жыл бұрын
මොන ඇඳුම ඇන්දත් ලස්සන, මොන විදියට කොන්ඩෙ දැම්මත් ලස්සන, කොහොම කතාකලත් ලස්සන මෙහෙම කෙල්ලො දැක්කම දවසත් ෆ්‍රෙශ් ශනූ අක්කි❤️❤️
@achalarewatha7459
@achalarewatha7459 Жыл бұрын
Make up නැතුව බලන්න බැ හැබයි 👍🏻
@hansanilenmini3503
@hansanilenmini3503 Жыл бұрын
Shanu akki kohoma hitiyath mata nm lassanai
@hana-fy7gb
@hana-fy7gb Жыл бұрын
God bless
@lakmaliperera5994
@lakmaliperera5994 Жыл бұрын
Yes, and she is beautiful even without makeup! ❤👸
@sajinijayamanna3713
@sajinijayamanna3713 Жыл бұрын
ඔව් අනේ ඇත්ත
@sachikalakmali1255
@sachikalakmali1255 Жыл бұрын
ඇත්තටම ඔයාල දෙන්නව ගොඩාක් මැච් වෙනව..කවදාවත් ඔයාල දෙන්න කිසිම හේතුවකට වෙන් වෙන්නනම් එපා...බුදු සරනයි ...දෙන්නටම
@peeris.5391
@peeris.5391 Жыл бұрын
ශනූ ඔයා මේක කියවයිද දන් නෑ.ඔයාට අපි පුදුමාකාර ව්දියට ආදරෙයි..❤️❤️❤️
@sandeepadilshani1504
@sandeepadilshani1504 Жыл бұрын
අනිත් ලොකු අක්කල දෙන්නට වඩා ශනූ අක්කගෙ පෙනුම මාරම ලස්සන යි පොඩි කාලෙ ඉදන් 💗
@buddinianuttara1526
@buddinianuttara1526 Жыл бұрын
ශනුද්‍රි අක්කිව දකින්න කැමති අය කො බලන්න ❤️😘😍😍
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
මමත් ආසයි 😊😊😊
@ochithyarasanjani6179
@ochithyarasanjani6179 Жыл бұрын
Anee math 😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dilmimaleesha87
@dilmimaleesha87 Жыл бұрын
I really like ❤️🌸😇
@Thashni_Ahanya
@Thashni_Ahanya Жыл бұрын
මම 😊😊😊👌
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Mamath
@nirashinirashi3625
@nirashinirashi3625 Жыл бұрын
අනේ මන් මාර ආදරෙයි අනේ ඔය දෙන්න්ට..මන් කගෙවත් video මෙහෙම බලන් නැ...ඔයගේ එවා බලන්න හිතෙන්ව අනේ..❤❤❤
@chamindueranga8700
@chamindueranga8700 Жыл бұрын
අයියගේ භාශාව මරු 😂❤️❤️
@_SLshortsHub
@_SLshortsHub Жыл бұрын
අද තමයි දින්නා අයියා හරියටම Vlog එකට හිටියෙ Superb 🖤👌
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
ඇත්තටම මන් ආස shanu අක්කිගෙ හිනාවට .. ❤️❤️
@jerry-my4wi
@jerry-my4wi Жыл бұрын
ඉස්සර දැක්ක ශනූට වඩා දැන් ඉන්න ශනූට හරිම ආසයි 😍😍. Vlog එකක් දැම්මම හරිම ආසවෙන් බලන්නේ. ඒ වගේම vlog එකක් දානකනුත් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. පුලුවන් හැම වෙලාවෙම vlogs දාන්න ශනූ ❤❤. God bless you. Merry chritmas to you and your family 🥳❤🍷
@kalpanisudeshika6264
@kalpanisudeshika6264 Жыл бұрын
M
@kalpanisudeshika6264
@kalpanisudeshika6264 Жыл бұрын
Hmm
@hashi1305
@hashi1305 Жыл бұрын
ඇත්‍තමයි අක්කී ඔයාලා දෙන්නනම් මාර ෆනී 🥺❤️ මම මුලින්ම කැමති උනේ දින්නා අයියට ඊට පස්සේ දින්නා අයියගේ Gf අක්කි කියලා දැනගත්තම තමයි අක්කි ඇත්තටම මන් ඔයාට කැමති උනේ..ඒකෙනම් credit එක එන්න ඕනී දින්නා අයියට 😁😁 අනේ දවසක ඔයාලා දෙන්නත් එක්ක vlog එකක් කරන්නකෝ දින්නා අයියලගේ ගෙදර කට්ටිය බලන්න යන🥺🥺🥺🥺 ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නැහැ අක්කියෝ ඒ තරමටම මන් ඔයාලා දෙන්නටම ආදරෙයි.....ඒ වගේම addict වෙලා🥺🥺🥺 මාරම matching couple ahhhhh oyala 😘😘😘😘😘😘 අනේ කටවහගෙන ඉදහන්කෝ 😂😂 haiyooo දින්නා අයියේ ඔච්චර අක්කිව බයිට් කරන්න එපා අනී....🥺❤️ ඔයාලා දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤️❤️🥺🥺 බුදුසරණයි ජේසු පිහිටයි දින්නා අයියටත් ශනූ අක්කිටත් ශනූ අක්කිගෙ පවුලේ හැමෝටත්❤️❤️ ආ තව දෙයක් දින්නා අයියා ක්‍රිස්තියන්ද නෑනේ..මං ඒක හරියටම දන්නේ නැති නිසයි ඇහුවේ.... හැමෝටම 😇🥀 Merry Christmas 🌼💜️
@hesha3798
@hesha3798 Жыл бұрын
පවුලෙන්ම ආදරේ ශනූට තමයි.ඇත්තටම සරල චරිතයක් කියල හිතෙනව අනිත් අයට වඩා.ආදරෙයි.😘
@dinalaakshi2373
@dinalaakshi2373 Жыл бұрын
ඔයාලා දෙන්නා එකට ඉන්න vlogs ගොඩක් ඕනි❤️❤️
@vishmiprasangika4310
@vishmiprasangika4310 Жыл бұрын
"නිකන් කියවන එක පොඩ්ඩක් නතර කරලා ඉදහන්කෝ" එක තමයි මරු😂😂❤️ ලස්සනයි දෙන්නම
@thilini777
@thilini777 Жыл бұрын
I like that part too😂😂😂😂😂 so much of love❤❤❤ stay blessed
@ishamadhu1174
@ishamadhu1174 Жыл бұрын
ඔව් අනේ😂😁
@S_S20063
@S_S20063 Жыл бұрын
මෙහෙමයි මම ඔයාලගේ පවුලට මාර ආදරෙයි .කාගෙවත් කතා අහන්නෙ නැතුව ඔයාලා සතුටින් ඉන්න මොකද ඔයාලට බනින්නේ එක්කෙනෙක් නම් ඔයාලට හොද කියන දහ දෙනෙක් ඉන්නවා.ඒකයි ඔයාලගේ හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි.කිසිම කරදරයක් නොවී සතුටින් නත්තල් සැමරීමට වගේම අලුත් අවුරුද්ද සමරන්නටත් හැකියාව ලැබේවා කියල මම මගේ මුලු හිතින්න්ම ප්‍රාර්ථනා කරනවා
@lasanthajayasinha3545
@lasanthajayasinha3545 Жыл бұрын
දින්නා ශනු ඔයාලා හොදට ගැලවෙනවා hemadama adaren inna hemadama videos danna ❤❤ ආදරෙයි ❤❤
@kavindyamadushani3324
@kavindyamadushani3324 Жыл бұрын
Shanu akki you are very beautiful 🤩.. My fav actress ❤️ දිනේෂ් අයියා අක්කිත් එක්ක ඉන්න විදියත් හරිම සරලයි.. එයා විහිළුවට අක්කිට බන් කියලා කතා කරන විදිය හරිම ෂොයි. කොච්චර ප්‍රසිද්ධ වුනත් පොළොවේ පය ගහලා ජිවත් වෙන්න ඕනේ.. Love you so much shanu akki and Dinesh aiya😘
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
හොඳම කොටස තමා “ කතා හදන සේරම බෝසත්ද?”. ත්‍රී වීල් එකක ගහලා තිබුනු එකක් මම හිතන්නේ. ඔය දෙන්නා හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැටහීමෙන් ඉදිරියටම යන්න​. ඔබේ පවුලට හොඳම පුතුන් තිදෙනෙක් ලැබී තියෙනවා. ජේසු පිහිට​.
@p.kavindya1768
@p.kavindya1768 Жыл бұрын
අක්කලා නංගිලාගේ හිනාවෙන විදිහ එක වගෙමයි ආදරෙයි හැමොටම
@hansigunarathna5072
@hansigunarathna5072 Жыл бұрын
Shanu ' s childhood cutness is still in her face and behavior as i agara dagara.❤️‍🩹 love it shanuuu ..😘
@shalani_m
@shalani_m Жыл бұрын
පුලුවන් නම් හැමදාම Vlog එකක් දාන්න😪 Lv U akki. I realy like you❤
@DINEEVLOGS
@DINEEVLOGS Жыл бұрын
Couple videos තව ඕනි ශනු. දිනේෂ් අයියාත් කතාකරනවා නම් තව shooi.
@nethuliranasinghe7641
@nethuliranasinghe7641 Жыл бұрын
කියවන එක පොඩ්ඩක් නවත්තලා ඉදහන්කෝ 😂❤... Cuteee couple💗🌚
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔයාල දෙන්න හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...වාසනාවන්ත සුබ අනාගතයක් ❤️❤️
@minidi9096
@minidi9096 Жыл бұрын
Shirani aunty dinesh uncle nui akkala thun denawa godaak lassanata loku karala thiyanwa.akka ඇත්තටම allrounder kenek.රංගනයෙන්, ගායනයෙන්, ඉගෙනීමෙන්, වගේම ආදරය, දයාව, කරුණාවෙන් පිරුණු ලස්සන හිතක් තියෙනවා.akkage hema video ekakma man balanne hari asawen.ewa hari lassanai.podi wayasakata me wage thenaka inna ekata godak sathutui.ඉදිරි වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් සුභ ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!
@mindheart_
@mindheart_ Жыл бұрын
අන්තිම ටික තමයි මරු ❤️😂
@kanchanagayathri7591
@kanchanagayathri7591 Жыл бұрын
ඔයාටනම් අනේ බෙඩ් ශීට් එකක් පෙරෙව්වත් මාර ලස්සනයි 😊❤ කොන්ඩෙ ඕම නෙවේ, පිස්සියක් වගේ දැම්මත් ලස්සනයි ! කියුටි!❤😘
@thelittlemermaid2325
@thelittlemermaid2325 Жыл бұрын
මටත් ♥️
@madarakodituwakku2263
@madarakodituwakku2263 Жыл бұрын
Hi Shanu, next time try a bibim bap at Kangs Kitchen. That is an authentic dish. The food comes in a big පාත්තරය 😉 and everything in it is mixed nicely by them after serving. This dish is served real hot. You spend one hour eating and stirr what's left in it, you would see steam coming out!
@ishugirl8663
@ishugirl8663 Жыл бұрын
අනේ ඔය දෙන්නටනම් ඇස් වහක් කටවහක් වදින්න එපා හැමදාම ඔය දෙන්නා ඔය වගේ සතුටින් ඉන්න අනේ මාරම ෆනී ඔය දෙන්නව දැක්කහම 😍❤️💥
@nilushic7239
@nilushic7239 Жыл бұрын
අද vlog එක නම් ශෝක් දින්නත් ඉන්න හින්දා...fav couple එක..ශනූ ඔයා මාර ලස්සනයි ..ආදරෙයි දෙන්නටම..
@shashikalas8562
@shashikalas8562 Жыл бұрын
මන් ආසම ආසම නිළිය අක්කිගෙ හැමදේම ගොඩාක් ආසාවෙන් බලනව 😘❤️
@NayomiEkanayake
@NayomiEkanayake Жыл бұрын
Really love ur vlogs shanudrie. u are inspiration ❤ Happy christmas
@tharuperera6565
@tharuperera6565 Жыл бұрын
Vedio ekak දානකන් බලන් ඉන්න අය සිටීද මං වගේ තව😁❤️🥺
@zara22222
@zara22222 Жыл бұрын
මේ මම🙈❤
@hashi1305
@hashi1305 Жыл бұрын
මාත් ඉන්නෝ😁🖤
@imanethminee3302
@imanethminee3302 Жыл бұрын
අනේ ඔව් 💕
@bapdadasara8907
@bapdadasara8907 Жыл бұрын
Naanum
@isharaishara3456
@isharaishara3456 Жыл бұрын
ඉක්මනින් ඉක්මනින් අනිත් vlogs ටිකත් දාන්න අක්කි🙈♥️
@sanjulanethmi5897
@sanjulanethmi5897 Жыл бұрын
කවදම හරි දවසක ඇත්තටම දකින්න ආස චරිතයක් 🥺❤️
@samantha2844
@samantha2844 Жыл бұрын
When dinesh said, para kynn baba... I felt sooo loved 😚❤
@Animal-Loving-Girl
@Animal-Loving-Girl Жыл бұрын
හැබැයි අක්කිත් පට්ට ජොලි දැන් අයියා නිසාදත් දන්නෑ දැන් ඉන්න ශනු අක්කිනම් මරේ මරු මන් ඉස්සරට වඩා දැන් අක්කිගෙ vlogs බලනවා ඇත්තමයි අක්කි God bless u ❤
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
දිනේෂ් අයිය වැඩිය සීරියස් ගන්නෙ නෑ කටවහගෙන ඉදහංකො, බං කිය කිය කතා කරද්දි මරු.. අක්කි අයිය දෙන්නම මරු...ඇත්තටම ආදරෙයි දෙන්නටම ...❤️😘
@dilkirathnayaka3473
@dilkirathnayaka3473 Жыл бұрын
නිකන් කියවන එක නවත්තහන්කෝ 😂❤
@wish9837
@wish9837 Жыл бұрын
නිකන් කියවන එක නවත්තහන් 😂 ශනූගේ ආසම දේ ඒක තමා😋😂 මොනා උනත් දින්නට මහවැලියට පනින්න හිතුනද දන්නෑ අන්තිම වෙනකොට 😂💔 much love shanu
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අක්කිගෙ video නම් දැන් මාරම ආසාවෙන් බලන්නේ ❤️❤️
@maheshi862
@maheshi862 Жыл бұрын
අනෙ තව ඕනෙ දිනේෂ් අයියා එක්ක... 😂😂 හැබැයි ආදරෙන් කතා කරන්න කියන්න ඕනෙ අපෙ princess ta.... 😂♥️ anyway my fav couple
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 Жыл бұрын
ශොපින් කියන්නේ ඉතින් මහවැලියට පනින්න හිතෙන දවසක් තමයි.😂😂
@dilmimaleesha87
@dilmimaleesha87 Жыл бұрын
video ekak enakan balan idiye❤️ Merry christmas shanu akka & dinna aiya 🎁🎅🏿 stay safe 💗
@DeshiKanAbey
@DeshiKanAbey Жыл бұрын
Such a cute vlog❤️❤️ love you both so much😘😘
@anuththarajayamini3348
@anuththarajayamini3348 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා ඇස්වහක් නම් වදින්න එපා❤️❤️❤️
@Bhanuka-tk6tx
@Bhanuka-tk6tx Жыл бұрын
😂
@sikindurehan346
@sikindurehan346 Жыл бұрын
Nice couple
@ramaniperera1988
@ramaniperera1988 Жыл бұрын
Oyala dennata suba anagathayak
@piyankaprasadani2014
@piyankaprasadani2014 Жыл бұрын
😊😊
@Nimeshadadallage
@Nimeshadadallage Жыл бұрын
😍😍😍😍❤️❤️❤️ oyala dennama inna vlogs one digatama
@Melora564
@Melora564 Жыл бұрын
1st time shanuge vlogs බලන්නේ හරි ම normal අනේ අර බබියයි මැණිකයි වගේ විකාරයක් නෙවෙයි ❤️
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Lassanai shanu akki 🥰 video eka merry Christmas and happy New year 💖💖💖💖💖
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
Thanks akki for the looong vlog today.🥰❤️👌
@NIPUgirl347
@NIPUgirl347 Жыл бұрын
මේ සැරේ christmas වලට ඇදුම් ගත්තෙ නැත්තෙ මන් විතරද කියලා කල්පනා කරන මන්🙂🙌.අම්මා එනකල් christmas සමරන්න බලාන් ඉන්න මන්😊✨ පරිස්සමෙන් දෙන්නම god bless u දෙන්නටම🥺💕
@g.k8085
@g.k8085 Жыл бұрын
😐😊
@thilinimadushani8713
@thilinimadushani8713 Жыл бұрын
අනේ ශෝයී ඔය දෙන්නා..දෙන්නටම බුදු සරණයි.හැමදාම ආදරෙන් ඉන්න ♥️😘
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
සුබ නත්තලක් වේවා ඔයාල හැමෝටම
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
You two are just a wonderfully chill couple ❤ Happy go lucky duo. Merry Christmas!! 🎅 🎄
@himashajayalath8390
@himashajayalath8390 Жыл бұрын
Mn akkiwa mathk kr witharai video ekk awaaaa. ❤️. සුබ නත්ලක් අක්කි ඇතුලු සමට 😊🥰
@sachisachi3859
@sachisachi3859 Жыл бұрын
God bless you both akki and aiya ❤️❤️
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
Merry christmas shanu and dinesh!
@Nirosudu
@Nirosudu Жыл бұрын
merry christmas shanu girl ❤
@woshanikaushalya9364
@woshanikaushalya9364 Жыл бұрын
අනේ ඔය දෙන්නගේ video තව තවත් ගේන්න. දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️
@jub4094
@jub4094 Жыл бұрын
Love you two aneeee...enjoyed alot. Do more videos with dinesh❤
@maheshadilani9264
@maheshadilani9264 Жыл бұрын
Maru couple eka ...harima asai nangi oyaage vedio balanna ...තෙරුවන් සරණයි ❤️❤️❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Couple ekaa 🥺❤ එක වගේම මොන්ගල් දෙන්නෙක් සෙට් උනහම 😍 sanu ❤ dinna
@malithiumesha9241
@malithiumesha9241 Жыл бұрын
Harima kiyut akki oya. Ayyath shook maru katha kiyanne oya dennata wagema family deke ayata happy merry Christmas 🎄⛄
@theprettylife
@theprettylife Жыл бұрын
ලස්සන vlog එකක් .. its lovely
@rajapakshasaja4189
@rajapakshasaja4189 Жыл бұрын
මරු කපල් එක අනේ....💚💗
@asankikumarasinghe1730
@asankikumarasinghe1730 Жыл бұрын
අනේ හරිම ලස්සනයි...ඒ සරලකමටම තමයි ආදරේ හිතෙන්නේ...❤❤❤
@RoRo-ch6nn
@RoRo-ch6nn Жыл бұрын
ශනු ගොඩක් ලස්සනයි මොන ඇදුම ඇන්දත් දිනේෂ් මල්ලිට ගැලපෙන කෙනා ලැබුනා !! බුදුසරණයි ❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )
@shashijayasooriya8165
@shashijayasooriya8165 Жыл бұрын
Oyl denna maru aneee.....😍🥰 Hamadama sathutin inna... Godak adarei oyala dennatama....❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
අපි තමයි ඕම ඇදන් ගියාම කැත ශනූ කෝම ඇන්දත් ලස්සනයි 😊
@shehara.218
@shehara.218 Жыл бұрын
Thank u shanuu mama shopping vlog ekk illuva oygn...❤❤❤❤❤❤❤❤
@chamilasani4613
@chamilasani4613 Жыл бұрын
ඔයාට ඕන විදිහට ඔයා අදින්න ශනූ..අපි කොහොම හිටියත් කියන එකා කතා කියනවා....🎉️❤️🎉️❤️😊
@bindyajayasekara7197
@bindyajayasekara7197 Жыл бұрын
You are so effortlessly pretty shanuuuuuu❤️
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
ශනූ & දින්නා Q&A Video එකක් කරන්න කෝ අපිට ඔයාලගෙන් අහන්න ප්‍රශ්න ගොඩාක් තියනවා 😍😍😍👍👍👍
@kavindyasamarasinghe_candyzkay
@kavindyasamarasinghe_candyzkay Жыл бұрын
Rice bowl with katsu chicken from Japanese shop is goooood at ogf ,but better in CCC😊
@melaniahasdi12345
@melaniahasdi12345 Жыл бұрын
Lassanai video eka godk ..... ♥️♥️♥️
@sehanidilmika1745
@sehanidilmika1745 Жыл бұрын
අයිය ඊයෙ මෙහෙ muscle එකට ආවා.. අපිත් ගියා බලන්න♥️ හැමදාම සතුටින් ඉන්න ♥️😘
@chamudipabasara7443
@chamudipabasara7443 Жыл бұрын
Oyai dinesh aiyai maru Couple eka 😁❤️ Merry Christmas ❤️🌸
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා🙏❤
@dinukahashan375
@dinukahashan375 Жыл бұрын
මරු ඩබලක් ♥️♥️♥️ ඇත්තටම හැමදාම මෙහෙම ඉන්න ලැබේව කියලා wish krnva ♥️ merry christmas two ❤
@rottselena
@rottselena Жыл бұрын
ශනු "මේනකා" නිසා ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා❤️
@drl495
@drl495 Жыл бұрын
ඒක ඇත්ත අනිත් චරිත වලට වඩා දැනුනේ මේනකාව
@deshikanethmini7365
@deshikanethmini7365 Жыл бұрын
චූටි කාලේ වගේම හරිම cute🥺❤
@samanaliperera6481
@samanaliperera6481 Жыл бұрын
ශනු ඔයා මගේ වයසමයි..මං ඔයාලගේ දෙවනි අක්කට ගොඩක් කැමති..ඔය දෙන්නටත් කැමති ඒම කිවිවට මුකුත් හිතන්න එපා..මං ආසම ශේෂාදි අක්කට..අනේ එයා හරිම ලස්සනයි ..ශනු..❤️
@devonwin5669
@devonwin5669 Жыл бұрын
Anee lassana videotapes eka akke hinawewee bakuwa ❤️ akkage hama video ekakma balala iwara karanne oyalawa kohedi hri dakkinna asawen .❤️❤️
@he8728
@he8728 Жыл бұрын
Man asama me vlog ekata ❤️❤️❤️ adrei dennatama ❤️❤️❤️
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
ඈනුම් යන එක මානසික ලෙඩ්ක එකයී දිනේශ් අයියා ටත් ඇනුමක් ගියේ🤣🤣🤣🤣....ලස්සනයි අක්කි ව්ලොග් එක...❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න සුන්හ නත්තලක් .....❤️
@nishaninishani7680
@nishaninishani7680 Жыл бұрын
Lassni oy hoday e wagema piliwelay akkiyo ❤❤❤😘😘😘
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
ශනු අක්කාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙන සුළුයි..❤️🥰
@sadunigim528
@sadunigim528 Жыл бұрын
Oyage vlog blnne hari asawen akkii....oya hari cute😘😘😘😘....merry christmas akkii
@user-lc1sj5jt7g
@user-lc1sj5jt7g Жыл бұрын
one of my favorite couple ❤❤❤ Shanu & denesh
@slserpentworld4845
@slserpentworld4845 Жыл бұрын
ඔයා නිසා මගේ අක්කා අම්මාගෙන් බැනුම් අහන්නැතුව බේරුනා අපේ අක්කා Java lounge එකේ එදා දවසෙම හිටියලු අම්මා පිලිගත්තෙනෑ අක්කා කිව්වා ඔයාව දැක්කා කියලා දැන් හරි thanks akki love 🥺❤
@shashikalageekiyanage995
@shashikalageekiyanage995 Жыл бұрын
Ada vlog eka harima lassanai shanu..oya dennama iddi aasai..❤
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
ඔයාගෙ මුලු ෆැමිලි එකටම මම කැමතියි ❤ ඔයා වගේම අක්කලා දෙන්නත් ශෝක් ❤ ආදරෙයි ශනූ ❤️
@amell3540
@amell3540 Жыл бұрын
Hey Shanu I live in Australia and you know how bad the sun is..... you mustn’t mix the sunscreen with anything else. Apply the sunscreen first and leave it for a few minutes and then only you should apply other creams and makeup. most sunscreens may say on the packaging you need to shake it before applying. otherwise, it’s not effective.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Shanu & All the very best for the future! 💛
@piumiaasha8882
@piumiaasha8882 Жыл бұрын
මන් ඔයාගෙ බලපු vlog walin favourite eka ❤️😍
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
අක්කි මරු හොදේ....දෙන්නම ශෝයි ආදරනීයයි...❤️🥰😘😍
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 102 МЛН
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 769 М.
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
Зачем он туда залез?
0:25
Vlad Samokatchik
Рет қаралды 2,9 МЛН
DO YOU HAVE PARENTS LIKE THIS?
0:19
dednahype
Рет қаралды 36 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 7 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 1,3 МЛН