දේවාරෑඪයෙන්ද මේ..🤔 | Shashi & Pathum | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 461,496

Sri Lanka's Got Talent

3 ай бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : www.youtube.com/@SLGTOfficial
Follow us now :
Facebook : SLGTOfficial
Instagram : slgtofficial
TikTok : www.tiktok.com/@slgtofficial
Twitter : slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 732
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
හදවතින්ම ආඩම්බර යි රටට අවශ්‍ය කලාකරුවන් බුදු සරන යි
@dudis2476
@dudis2476 3 ай бұрын
ශශී නියමයි.සුපිරියි.ටික්ටොක් එකෙන් ඔයාගෙ හැකියාව දැක්ක මීට කලින්.ආඩම්බරයි.කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ . පැතුම් අ නම් දැක්කෙ අදමයි.සුබපැතුම් දෙන්නටම.
@lionelranawaka8086
@lionelranawaka8086 3 ай бұрын
හොඳම වේදිකාවක් නිර්මාණය කරලා තිබෙනවා නිකම් වැලිතලාවල පාවෙන මැණික් ඔපමට්ටම් කිරීමට
@sarathkumara1378
@sarathkumara1378 3 ай бұрын
යකෝ ලංකාවේ මෙහෙම අය ඉන්නවද පිස්සුවක් ඒ තරම් සුපිරි❤ මේ තරගේ ජය මේකට ම දෙන්න ඕන ඇත්තටම කොහොම හැකියාවක්ද මේ❤❤❤
@ShashiImeshKumara-ow2nx
@ShashiImeshKumara-ow2nx 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏♥🌹😘 ආදරෙයි හැමෝටම ....
@dilmimaleesha2370
@dilmimaleesha2370 3 ай бұрын
අපි ගොඩක් කැමති කෙනෙක් ඔයා❤❤
@GayomiAmpitigedara
@GayomiAmpitigedara 3 ай бұрын
Perfect ❤❤
@lvishmika1379
@lvishmika1379 3 ай бұрын
මාර ලස්සනයි එක..කොච්චර බැලුවත් එපා වෙන්නෙ..එක බලනකොට ඇගෙ හිරි කඩු පිපුනා❤❤❤.අනෙ ලස්සනයි සුබ පතනො
@radikadi3345
@radikadi3345 3 ай бұрын
ඔයා ලස්සනයි
@forza_craft
@forza_craft 3 ай бұрын
හරිම ලස්සනයි ශශි...දෙපාරකට වඩා බැලුවා.තව තවත් ආසයි බලන්න.පුදුම ලස්සනක්....ඇස් අහකට ගන්න බැ...ඒ තරමට ලස්සනයි ❤ ඉදිරියටම යන්න....Good luck ❤
@ShashiFernando-xw2xg
@ShashiFernando-xw2xg 3 ай бұрын
පාර්වතී නර්තනයේ ලාලිත්‍ය ❤🥺🥺
@Pipi45678
@Pipi45678 3 ай бұрын
E kali maniyan ane
@ashantharaka6654
@ashantharaka6654 3 ай бұрын
​@@Pipi45678 පාර්වතියගෙම රෞද්‍ර ස්වරූපය තමා කාලි
@Pipi45678
@Pipi45678 3 ай бұрын
@@ashantharaka6654 ohh
@mrcreations4303
@mrcreations4303 3 ай бұрын
​@@Pipi45678 දෙන්නම එකයි
@DKvishalTharuka-tk5eu
@DKvishalTharuka-tk5eu 2 ай бұрын
​@@Pipi45678පාර්වතී මැනියො තමයි රෞද්‍ර උනාම කාලි මැනියො වෙන්නෙ 😂👍
@punchi_dhewola
@punchi_dhewola 3 ай бұрын
ඔයාව කොහොමත් කා අතරත් ප්‍රසිද්දයි. කාලි නර්තනය තුලින් ..❤
@VishmiVishmi-t9z
@VishmiVishmi-t9z 3 ай бұрын
ශශී අයියා ඔයා නම් පට්ටයී..හරි ආඩම්බරයී❤❤ අපේ ගමේ වැඩ්ඩෙක්😍
@MihirangaLakmal-mn6bo
@MihirangaLakmal-mn6bo 3 ай бұрын
Ahh vishmi
@σηι-ξ3ν
@σηι-ξ3ν 3 ай бұрын
ගම කොහෙද
@MihirangaLakmal-mn6bo
@MihirangaLakmal-mn6bo 3 ай бұрын
@@σηι-ξ3ν වාද්දුව , පොතුපිටිය
@LalithSiriwardana-vd3xl
@LalithSiriwardana-vd3xl 3 ай бұрын
@nirodakaushalya3751
@nirodakaushalya3751 2 ай бұрын
​@@σηι-ξ3ν ශෂි කළුතර ..❤
@shanidisanayaka3237
@shanidisanayaka3237 3 ай бұрын
හරිම ලස්සනයි. ඇත්තමයි හරිම සතුටුයි ඔයාලා දැක්කම මෙහෙම.ශෂී ,පැතුම් දෙන්නටම සුබ පැතුම්. ඉදිරියටම යන්න.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
හරිම ලස්සනයි නොවැ ජයෙන් ජය ආදරෙයි ❤️ ශිව පාර්වති ශක්තිය ලක් දෙරණ තුල බැබලේවා
@rukshanchathuranga9607
@rukshanchathuranga9607 2 ай бұрын
ශශීගේ නැටුම් හරි පිරිසුදුයී. ශක්තිමත් සුබ පතනවා ❤❤
@deepikand5722
@deepikand5722 3 ай бұрын
🎉🎉🎉 පාඩම්බරයි මගේ රට ලෝකෙ කොහෙවත් නැති මේ කාම්බීර නර්තන ශෛලීන් තියෙන එකම රට ශ්‍රී ලංකාව මේවා දකිද්දි ඇත්තටම අපි රටවල වැඩ කරන අය මේවා දකිද්දී පුදුම ගාම්භීරත්වයක් හදවතට දැනෙනවා මේවා ලෝකෙටම පෙන්නන්න ඕනෙ ලෝකෙ හැම රටකම ජාත්‍යන්තරය මේ ගොට් හැලන්ට් වලට මේවා ගෙනියන්න ඕනේ ආඩම්බරයි මේ වගේ නර්තන ශිල්පීන් ඒ අයව ඉදිරියට ගේන ගෙනාවට ස්තූතියි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@VithmiChamodani
@VithmiChamodani 3 ай бұрын
අනේ මෙයා හරිම ලස්සනට නටනවා ඇත්තටම මං දැකලා තිනවා ජය වේවා ❣️
@nayomiperera7753
@nayomiperera7753 3 ай бұрын
ලස්සනයි ශිවගේ කාණ්ඩව ලක්ෂණ තවත් වැඩි උනානම් හොදයි සහ මුහුණේ අභිනය,❤
@rahinigunawardhana9630
@rahinigunawardhana9630 3 ай бұрын
හරිම ලස්සනයි ....❤❤❤
@sajaniMaleesha
@sajaniMaleesha 3 ай бұрын
ඒක බලද්දී මගෙ ඇස් දෙකට කදුලුත් ආවා අයියා❤❤❤❤❤ඒකනම් මාරම ලස්සනයි....
@rasanjanapathirage5536
@rasanjanapathirage5536 2 ай бұрын
ඒ නැටුමට ඇඟ හිරිවැටිලා ගියා මගේ... ✌️ Weldone shashi & pathum ✌️ Such a great performance I have ever seen 💪
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 3 ай бұрын
ජීවිතේට නර්ථනයක් බලල ඇස් දෙකට කදුලක් ඇවිත් නෑ මොකක් හින්දද මන් දන්නෑ නැටුම ඉවරවෙනකොට ඇස් දෙකේ කදුලු ඒක මාරම හැකියාවක් ..අවසන් වටය දක්වාම යාමට හැකියාව ලැබෙන්න ඕනි
@sooriar6256
@sooriar6256 3 ай бұрын
කවියා ගැනත් ආඩම්බරයක් තියනවා හරිම ලස්සන යි බදුසරනයි🎉🎉🎉🎉❤❤❤
@historywithsm1814
@historywithsm1814 2 ай бұрын
මේ නර්තනය හිමාලි සිරිවර්ධන නැටුව සුරේෂ් සහ අකලංක එක්ක. හිරු මෙගා ස්ටාර් .. ගිහින් බලන්න
@sadunboy1
@sadunboy1 3 ай бұрын
ඇත්තටම මේක පට්ට මා වෙනම ලෝකෙකට නිකන් අරන් ගියා වගේ😢❤congratulations 🎉
@chamathkanethmi3779
@chamathkanethmi3779 2 ай бұрын
ඒක නම් පිස්සුවක්. ඇත්තටම ඒ වෙලාවේ වේදිකාවට දේව ආකර්ශනය ලැබුන වගේ දැනුනේ. මාරම කොල්ටි ඒක. Well done ජය වේවා.❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
අම්මේ ඔයාට උතුම් තෙරුවන් සරණයි ! 🙏 ඔයාලා දෙන්නාටම උතුම් තෙරුවන් සරණයි ! හරිම ලස්සනයි ! අනේ ගොඩාක් ආඩම්බරයක් ජයෙන් ජයම වේවා ! ඒ අම්මාගේ සතුටම මටත් දැනුනා හදවතින්ම ලමයින්ගේ කුසලා ඉදිරියේ හරිම හැගීම්බර වෙනවා දෙමාපියන්ට ඒ සතුට කියන්න බැරි තරමට.
@IreshaSandamali-q6d
@IreshaSandamali-q6d 3 ай бұрын
මං දෙපාරක් බැලුවා හරිම ලස්සනයි❤
@SaumyaSaloon
@SaumyaSaloon 2 ай бұрын
ඕම් නමහ් ශිවායහ් ජය මා කාලී... 🙏🙏🙏🙏 මාරම ලස්සනයි ❤❤❤
@Gayangi2003
@Gayangi2003 3 ай бұрын
පාර්වතී නම් හරිම ලස්සන්ට act එක කරා❤❤😮
@anagifashoin5787
@anagifashoin5787 3 ай бұрын
ජය ජය ජය ශිව පාරවතී.....
@nilankadeepthi5305
@nilankadeepthi5305 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි පුදූම සතුටක් දැනෙනවා හිතට හදවතින්ම අශිර්වාද කරනවා දෙන්නටම බුදු සරණයි ❤❤❤❤❤
@thamarasirimalwatha4449
@thamarasirimalwatha4449 3 ай бұрын
හරිම ලස්සනයි බලන්න ආසයි .
@buddhinitharushika6048
@buddhinitharushika6048 3 ай бұрын
ඇත්තටම හදවතටම දැනෙනවා.. හරිම ලස්සනයී...❤
@teenahansani7928
@teenahansani7928 3 ай бұрын
ඒක නම් කියන්න වචන නෑ ඇත්තමයි සුපිරි❤
@malki2307
@malki2307 3 ай бұрын
හරිම අගෙයි ආඩම්බරයි ජයවේවා 👏🌸❤️👏👏👏❤️❤️🌸
@jayantasis4852
@jayantasis4852 3 ай бұрын
හරිම ලස්සන ය් බොහොම ස්තුතිය ඔබ දෙපළට ත් සිරස ටී වී නාලිකාව ටත් ❤ආය එක තමා
@nishansandaruwan3210
@nishansandaruwan3210 3 ай бұрын
මාරම ආසාවෙන් බැලුවෙ ඉදිරියටම යන්න සුබ පතනවා 😘😘😘
@sarojinijasingha8282
@sarojinijasingha8282 3 ай бұрын
ශශී මන් ඔයා නටනව දැකල තියෙනවා දෙවිනුවර පෙරහැරේ ගොඩාක් ලස්සනයි ජයවේවා
@kumudunimahesha1241
@kumudunimahesha1241 3 ай бұрын
හදවතින්ම සුභ පතනවා පුතා ජයෙන් ජයම වේවා
@Krish-e6e
@Krish-e6e 26 күн бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැ.හදවතින්ම සුභ පතනවා දෙන්නට.ආදරෙයි හැමදාම ❤❤
@DineshikaWijesingha
@DineshikaWijesingha 3 ай бұрын
හරිම ලස්සනයි❤❤❤
@nadeerashavinda8864
@nadeerashavinda8864 3 ай бұрын
That's so beautiful 😍. I am Buddhist but I love Hindu culture so much.
@yasasiekanayeka
@yasasiekanayeka 3 ай бұрын
අනේ මාරම ලස්සනක්❤😍
@sirilee139
@sirilee139 3 ай бұрын
හරිම ලස්සන යි . ජය වේවා .
@UshiVlogs223
@UshiVlogs223 3 ай бұрын
හරිම ලස්සනයි සුපිරි dance එක❤❤❤
@සරත්ඕමාන්
@සරත්ඕමාන් 3 ай бұрын
ඇත්තටම අපේ රට පුංචි තමා ඒ උනාට අපි රටේ හොඳ වැඩකාරයෝ ඉන්නවා කියලා දැන් තමා අපිට තේරෙන්නේ...මේ වගේ දෙයක් ලෝකෙට පෙන්නන එක ගොඩක් වැදගත්...ඇත්තටම මේකෙ තෝරන්න කිසිම කෙනෙක් නෑ ඔක්කොම හොඳ වැඩකාරයෝ කියලා තමයි මට දැනෙන්නේ...කියලා නිම කරන්න බෑ ඇත්තටම ..අපේ රටේ කොච්චර වැඩකාරු ඉන්නවද ඇයි මේ හැම දෙයක්ම අපේ රටේ හැංගිලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම ඔයාලා එළි කරා ඔයාලට ගොඩක් ස්තුතියි...අපේ රටේ මේ දස්සතාවේ රැක ගන්ඩ ඕන ඉදිරියටත්....ඇත්තටම හැම වැඩසටහනම සුපිරි..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏..
@hemapiyaseeli3675
@hemapiyaseeli3675 16 күн бұрын
හොදම දක්ශයෙක් ජයවේවේ
@rasikaruvanmali574
@rasikaruvanmali574 3 ай бұрын
ඇත්තටම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤
@SleepyKoi-zz3jp
@SleepyKoi-zz3jp 3 ай бұрын
Wow ලස්සනයි ගොඩාක් hita gana ba❤❤❤❤
@mallikamanu7405
@mallikamanu7405 3 ай бұрын
තුනුරුවන්ගේ සරනයි දෙන්නාටම ජයෙන් ජයම වේවා
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 3 ай бұрын
නියමයි කියන්න වචන නැහැ.අති සාර්ථක යි.බුදු සරනයි ජයවේවා .මම මාලදිවයිනේ සිට
@chandrikaa958
@chandrikaa958 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ ජය වෙිවා ❤❤❤
@Suhansa-i5u
@Suhansa-i5u 2 ай бұрын
හරිම ලස්සනයි.අහසේ පාවෙනවා වගේ නිකන් හරිම සැහැල්ලුයි❤❤❤❤
@InokaDilrukshi-g2j
@InokaDilrukshi-g2j 3 ай бұрын
ශෂි ඔයා ගමෙි කෙනෙක් ගමෙි කෙනෙක් හැටියට අාඩමිබරයි ඔයා ගැන❤❤❤
@manikebmunuge2889
@manikebmunuge2889 3 ай бұрын
හරිම ලස්සණයි ඔයාල..දෙන්න ❤❤❤❤...
@ochiniliyanage1497
@ochiniliyanage1497 3 ай бұрын
හරිම ලස්සන නර්තනයක්.සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා
@DarkHeaven263
@DarkHeaven263 3 ай бұрын
අයියෝ ශශීට හරි පාට්නර් කෙනෙක් හිටියනම් මාරම පවර් එකක් මේ නැටුමෙ තිබ්බෙ.හරිම ලස්සනයි.❤
@saranya549
@saranya549 3 ай бұрын
eka atta shashige energy eka anith kenata na
@Lakshi15lakshi22
@Lakshi15lakshi22 3 ай бұрын
එහෙමත් නෑ වගේ දෙන්නම හොඳයි 😊 මේ dance එකේ වැඩියෙන් කැපිලා පෙන්නන්නේ පාර්වතියව ❤ ඒකයි ඒ 😊😊❤
@user-TECH-Podda
@user-TECH-Podda 3 ай бұрын
පට්ටම ලස්සනයි අදරෙයි🥰😘😄
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 3 ай бұрын
හරිම ලස්සනයි, ඇත්තටම දේව බැල්මෙන් dance කරා වගේ, හදවතට දැනුණු මාර භක්තියකින් මේ dance එක බැලුවේ, කී පාරක් youtube eke බැලුවා ද කියලා මතක නෑ, ඒ තරම් ලස්සන dance එකක් අනිවාර්යයෙන්ම final වෙනකන් ඉන්න ඕන දෙන්නෙක් කියලා හිතුනා, දෙන්නටම good luck, ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤❤
@nimeshadilrukshi5709
@nimeshadilrukshi5709 2 ай бұрын
මාරම දක්ශයෝ ❤️❤️
@MokshaMunasingha
@MokshaMunasingha 19 күн бұрын
ශශි සුපිරී..මන් ටික් ටොක් බලනව ඔයාගෙ ❤️‍🩹🙏
@owanisadamali7650
@owanisadamali7650 2 ай бұрын
නියමයි.❤
@upekshadisanayake6073
@upekshadisanayake6073 3 ай бұрын
හරිම ලස්සනයි ...❤️❤️❤️🥰🥰🥰🥰❤️❤️❤️
@SaniruTharuka-sg1gq
@SaniruTharuka-sg1gq 2 ай бұрын
ලන්කාවට ආඩම්බරයක් ශශි ජය වෙන් ඕනේ 👌❤️🤛
@redabrogaming
@redabrogaming 3 ай бұрын
නියමයි ❤ දෙවි පිහිටයි 🙏
@ChamalshaMadushani
@ChamalshaMadushani 3 ай бұрын
Background lighting thibbanam e dance ekata 🥺🙏🏻
@NimeshMarapanegedara
@NimeshMarapanegedara 3 ай бұрын
apahu sirasa nagitta supiri apahu issara apata dunna wageeema loku loku wenaskam gennna jaya wewa sirasa
@Navo723
@Navo723 3 ай бұрын
හරිම ලස්සනයි.❤
@nadeeshabashini2050
@nadeeshabashini2050 3 ай бұрын
නියමයි ශෂී🌺🌺🌺🌺 සුභ පැතුම් ඉදිරියට🎉🎉🎉🎉
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 2 ай бұрын
Super dancing...! Super performance..! God bless you both always 🙏🙏❤️❤️
@harshanisewwandi647
@harshanisewwandi647 2 ай бұрын
Man godak kemathima charithayak sashi....all the best...❤❤❤❤❤🎉
@darshanakarunathilaka750
@darshanakarunathilaka750 3 ай бұрын
පට්ට පට්ට පට්ට....දක්ශයි ශශී ඔයා....ඔයාගෙ හොද ෆෑන් කෙනෙක් මම🫂🥺💗...ඔයාට ජය.❤
@HashanMadhushika
@HashanMadhushika 3 ай бұрын
ඒ කොස්ටියුම් 😮❤
@dishan-tg6ee
@dishan-tg6ee Ай бұрын
තවත් ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේ වා .දෙපල ම හරි ලස්සන යි.. බුදු සරණ යි.
@Imasha_Welivita
@Imasha_Welivita 3 ай бұрын
අම්මෝ මාරයි! බුදුසරණයී
@TheLastPrince336
@TheLastPrince336 2 ай бұрын
නියමයි ශෂි අයියේ පැතුම් අයියේ ❤ Good luck ඔය දෙන්නටම ❤
@anilkumara7123
@anilkumara7123 3 ай бұрын
අනේ බුදු සරණයි...ජයෙන් ජයම වේවා❤
@RushariJayathilaka-rh6md
@RushariJayathilaka-rh6md 2 ай бұрын
One of my favourites... very very powerful song of this era... every one should watch the original ❤
@Ayeshmohottinh
@Ayeshmohottinh 2 ай бұрын
ශෂී නියමයි...❤ මම හැමදාමත් කැමති ඩාන්සර් කෙනෙක් තමයි ඔයා..❤ ඔයාට ගැලපෙනම වේදිකාව ඔයා තෝරගෙන තියෙනවා... තවත් ඔය වගේම ලස්සන නිර්මාණය කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@chathuraprabath-b1j
@chathuraprabath-b1j 2 ай бұрын
හරිම ලස්සනයි ඇත්තටම.. ඉදිරියට යන්න සුබ පැතුම්
@nadunsankalpa6927
@nadunsankalpa6927 2 ай бұрын
ශශී අයියා ඔයාව දන්නවා පෙරහැරවල් වල ලස්සනට ඔයා නටනවා.. ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
@@nadunsankalpa6927 ❤️❤️❤️❤️❤️🌹👌👌👌👌👌hi
@chenayafernando7860
@chenayafernando7860 3 ай бұрын
I’m so proud of you Shashi ❤️ I’m so grateful to be as your friend ❤️
@araliyakawadycreation2208
@araliyakawadycreation2208 3 ай бұрын
ලස්සනයි shashi & pathum malli good luck
@champikamadhushani329
@champikamadhushani329 2 ай бұрын
එකනම් නියමයි, ගොඩක් ලස්සනයි, ගොඩක් වින්දා, සුබ පැතුම්
@Desilvasuranga123
@Desilvasuranga123 3 ай бұрын
හරිම ලස්සනයි මල්ලි බුදු සරනයි 😊👍
@nilupaanuradhi8152
@nilupaanuradhi8152 3 ай бұрын
අපි ඊයේ දැක්කා ෂෂී අක්කෙ ඔයාලගේ Act එක නම් මරු . ❤
@RoshiniDhamayanthi
@RoshiniDhamayanthi 3 ай бұрын
Akka Kenek Newei. Aiya Kenek. Dhennama Boysla
@amandalakshani7917
@amandalakshani7917 3 ай бұрын
මාරම ලස්සනයි 🥺💗
@Kelon43
@Kelon43 3 ай бұрын
@SLGTOfficial Can you please tell your studio lighting guys to put some effect from lights and the back led screen without the dull blue spot light.
@userkalpana
@userkalpana 3 ай бұрын
ඇත්තටම ලස්සනයි තෙරුවන් සරනින් යහපතක්ම වේවා.!!!🙏🌸
@rekakumari4284
@rekakumari4284 2 ай бұрын
දෙන්නම ලස්සනට නැටුවා❤️ ක congratulations 🌹🌹
@hashinilu734
@hashinilu734 3 ай бұрын
අනේ ...❤❤❤ කියන්න නම් වචන නෑ ඒ තරම් ලස්සනයි 😍😍
@ishhhh...6000
@ishhhh...6000 3 ай бұрын
ඇත්තටම ශශි කියන්නේ...❤ ශිුව දේවියන් ගේ නර්තනය ...වෙිනුවෙින් මවපු කේනේක්...🙏🏻 දේන්නාටම සුබ පැතුමි
@nathalijulen3297
@nathalijulen3297 3 ай бұрын
33කෝටීයක් දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ ලස්සනයි කලාව රැකගන්න දෙන්නෙක් ජය වේවා 🙏 🌹 ❤
@raveenmadushan8722
@raveenmadushan8722 2 ай бұрын
ඔයාට හැමදාමත් හරි යන්න ඔනේ යන්න තියෙන්නේ උපරිමයටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤😊
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 2 ай бұрын
සුපිරි සුපිරී ඇත්තටම ඔයාලා අපේ සහෝදරයන්
@prabhathhiru2857
@prabhathhiru2857 2 ай бұрын
🎉නියමයි🎉
@ishiniamanda5581
@ishiniamanda5581 2 ай бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ඇග ඒ හිරි වැටෙනවා බලද්දී ❤❤❤❤❤
@RM-rw7ns
@RM-rw7ns 3 ай бұрын
අම්මෝ එක නම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .... ඇත්තටම ඉන්දියන් ඩාන්ස් ඇක්ට් එකක් වගේ.. සුපිරි .
@renukaherath855
@renukaherath855 3 ай бұрын
ලස්සනයි දෙන්න ම. බුදුසරණයි.දෙව් පිහිටයි. 🙏🙏🙏
@ishhhh...6000
@ishhhh...6000 3 ай бұрын
ඔං නම හා ජය ශිු ... 🙏🏻ශීව ❤ පර්වති....❤️🙏🏻
@ramanidabare388
@ramanidabare388 Ай бұрын
ශශි මාමෙ❤❤❤ලස්සනයි❤❤🥰🥰😍😍😘
@shrishiwashakthikalidewalaya
@shrishiwashakthikalidewalaya 2 ай бұрын
පට්ටම ලස්සනයි හිතට මාරම සතුටුයි ❤❤❤
@MalkaMalka-cr3kt
@MalkaMalka-cr3kt 25 күн бұрын
ඒ දෙන්නා මාරම දක්ශයි❤❤
@asankasumathipala2743
@asankasumathipala2743 2 ай бұрын
කොච්චර baluwath athi hithenne na marama ලස්සනයි ❤❤❤
@marinasubhashini8901
@marinasubhashini8901 3 ай бұрын
මාරම ලස්සනයි ❤
@JayanthiMallika077
@JayanthiMallika077 2 ай бұрын
ලස්සනයි 🙏🙏🙏🙏🙏
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 104 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН