වාසනාවන්ත දරු උපතක් සදහා හොදම මන්ත්‍රය 🌷 Shashti Devi Mantra | Daru Pala Labaganna Manthara

  Рет қаралды 77,086

Dewa Wandana - දේව වන්දනා

Dewa Wandana - දේව වන්දනා

Күн бұрын

මේක අහන්න ගත්ත දවසේ ඉදන් හැම දේම සාර්ථක වෙනවා 🌷 Shashti Devi Mantra | Daru Pala Labaganna Manthara
daru pala,paththini amma kavi,paththini maniyo,daru pala laba ganimata,daru pala pramadaida,daru pala labaganna mantra,paththini maniyo song,paththini maniyo wadina gathawa,paththini maniyo kavi,paththini amma,paththini,paththini gatha,paththini gathawa,sath paththini maniyo,paththini maniyo gatha,daru pala nathi ayata,paththini devi kavi,paththini meniyo wadina gathawa,paththini maniyo mantra,paththini devi,daru pala sadaha mantra,daru pala pirith
#paththini #mantra #manthara_gurukam

Пікірлер: 601
@dinidutharaka-yl2zc
@dinidutharaka-yl2zc 10 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් අනුබාවයෙන් මාගේ කුසට දරුවෙකු පිළිසිද ගනිත්වා🙏🙏🙏🙏🙏🙏
@Dilruknishantha5229
@Dilruknishantha5229 7 ай бұрын
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaJayawardhana-yx3vz
@AnushaJayawardhana-yx3vz 2 ай бұрын
Obeth mageth kirisihinaya sebe wewa.mathaweni
@Marri-vq3br
@Marri-vq3br 5 күн бұрын
ශශ්ඨි දේව මෑණියන්ගේ පිහිටෙන් මේ මාසේ මගේ කුසට පින්වන්ත අගපසගයෙන් යුතු දරු පැටියෙක් පිලිසිද ගනිත්වා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැවේවා සාදු සාදු
@pasindhulakshan6520
@pasindhulakshan6520 5 ай бұрын
ශශ්ටි දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මේ මාසේ මගේ කුසට දරු සම්පතක් පිළිසිඳ ගනිත්වා
@TharshaniImesha
@TharshaniImesha 5 ай бұрын
මෑණියන්ගේ පිහිටෙන් මේ මාසේ මගේ කුසට පින්වත් දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා සාධු සාධු
@ruwanthikalakmali5129
@ruwanthikalakmali5129 18 күн бұрын
මෑනියන්නෙ පිහිටෙන් මගේ කුසට නිවුන් දරු උපතක් ලැබේවා 🙏🙏
@priyadarshanithennakoon7799
@priyadarshanithennakoon7799 4 күн бұрын
මැනියන්ගේ පිහිටෙන් මට නිවුන් දරුසම්පතක් ලැබේවා
@dilhanidilrukshi8380
@dilhanidilrukshi8380 2 ай бұрын
මෑනියන්නෙ පිහිටෙන් මගේ කුසට නිවුන් දරු උපතක් ලැබේවා 🙏🙏 හැමෝම මට ආශිර්වාද කරන්නකෝ 🙏🙏🙏
@chandich4722
@chandich4722 Ай бұрын
Kiri sihinaya sebe wewa
@dilhanidilrukshi8380
@dilhanidilrukshi8380 Ай бұрын
🙏🙏
@lahirusampath4323
@lahirusampath4323 13 күн бұрын
Oyage prarthanawa ista wewa...
@dilhanidilrukshi8380
@dilhanidilrukshi8380 13 күн бұрын
🙏🙏
@ChamilaSudarshani-z6m
@ChamilaSudarshani-z6m 5 күн бұрын
ඔබේ ප්‍ර්‍රාර්තනාව ඒ ආකාරයටම ඉශ්ඨ වේවා !
@Harshanichathurangi-sh4li
@Harshanichathurangi-sh4li 7 ай бұрын
හරියටම හරි මේ ම්න්ත්‍රය🙏
@sachisachi9543
@sachisachi9543 19 күн бұрын
Oya ki parak ahuwada
@WasanaMadhushani-v5v
@WasanaMadhushani-v5v 4 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ පිහිටෙන් මේ මාසයේ මාගේ කුසේ නීරෝගිමත් දරුවෙකු පිලිසිදගනිත්වා 🙏🙏😍
@TbPiyadarsani
@TbPiyadarsani 9 ай бұрын
සස්ටි දේව මෑනියනි මම ලංකාවට ගියාම සස්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසේ වාසනාවන්ත දරුවෙක් පිලිසිද ගනිත්වා ඒ වගේම දරුවන් නොමැති සියලුම අම්මා වරුන්ගේ කුසේද දරුවන් පිලිසිද ගනිත්වා සස්ටි දේව මෑනියන්ගේ පිහිටම ලැබේවා
@SampathUdayanga-hm5wb
@SampathUdayanga-hm5wb 9 ай бұрын
ශශ්ටී දේවි මැණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ කුස තුල නීරොගිමත් දරුවෙක් පිලිසිද ගනිත්වා
@NaduniBhagyaLiyanarachchi
@NaduniBhagyaLiyanarachchi 7 ай бұрын
ශෂ්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් අනුභවයෙන් මේ මාසයේදී මගේ කුසටත් සියලු අග පසගයන්ගෙන් යුතු නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙකු මගේ කුස පිළිසිද ගනිත්වා... කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින සැම අම්මා කෙනෙකුගේම පැතුම් ඉටුවේවා....
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 6 ай бұрын
Eya ituveva❤
@imeshamadushani5457
@imeshamadushani5457 5 ай бұрын
Hari giyada
@NaduniBhagyaLiyanarachchi
@NaduniBhagyaLiyanarachchi 5 ай бұрын
@@imeshamadushani5457 තාම නැහැ අම්මා
@Nishadyawickramasinha
@Nishadyawickramasinha 28 күн бұрын
මගේ පමණක් නොව සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑවක්ම වේවා
@irashasewanthi6102
@irashasewanthi6102 9 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුළු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏
@piyuminisansala5382
@piyuminisansala5382 8 ай бұрын
මෑනීයන්ගේ ආශිර්වාදයෙන් මට මෙන්ම දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නා සියලුම මව් වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා!!!!! හැමෝම අශිර්වාදය කරන්න අපි හැමෝටම
@Dilruknishantha5229
@Dilruknishantha5229 7 ай бұрын
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා ..🙏
@imeshamadushani5457
@imeshamadushani5457 5 ай бұрын
Hari Giyada oyata
@madushanidishanayaka3664
@madushanidishanayaka3664 9 ай бұрын
ශශ්ට් දෙව මැනියන්ගෙ පිහිටෙන් මා ඇතුලු සියලුම මව්වරුන්ගෙ දරු සිහිනය සැබැ වෙවා
@AshokaDamayanthi-zc1zu
@AshokaDamayanthi-zc1zu 8 ай бұрын
ශශ්ටි දේව මැණියන්ගේ පිහිටෙන් .සියළු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා .පින්වත් දරැවෝ ලැබේවා
@surekasandamali-f8p
@surekasandamali-f8p 9 ай бұрын
ශශ්ටි දෙවියනේ මගෙ කුසේ පින් වන්ත දරුවෙකු පිලිසිද දෙන සේක්වා..
@Rumincha
@Rumincha 8 ай бұрын
ෂෂ්ඨී දේවියගේ බලයෙන් පිහිටෙන් උතුම් වූ දරු සම්පත ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🙏 🙏මේ සන්සාරය තුල මා , කල පිනක්වේ නම් මේ උතුම් පින්වත් වෙසක් මාසය තුල, පින්වත් වාසනාවන්ත . සත්පුරුශ දරු පැටියෙක් ,මා ගේ කුස තුල පිලිසිද ගනිත්වා ,, මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා!!!! කියලා ආශිර්වාද කරන්න අම්මලා 100 දෙනකුගේ ආශිර්වාද ය හරිම බලවත්🙏🙏🙏🙏🙏🙏🙏
@manelatampola9369
@manelatampola9369 5 ай бұрын
ඔයාට දරැ පැටියෙක් කුසට ආවද
@WaruniRasangani
@WaruniRasangani 8 ай бұрын
දේව මෑනියනි මට පුතේක් ලැබේවා
@NayomiHarshika
@NayomiHarshika 8 ай бұрын
ෂෂ්ඨි⁣ දේවමෑණියන්ගේ පිහිටෙන් අපෙන් වුන පවි වලට සමාවෙලා අනුකමිපා කරලා ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ කිරි සිහිනය මෙි මාසයේදීම සැබෑ කරලා දෙන්න
@induminishashikala9657
@induminishashikala9657 8 ай бұрын
ශශ්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ නීරෝගී දරු පැටියෙක් පිලිසිද ගනිත්වා... කිරි සිහිනය බලාපොරොත්තු වන සියලු දෙනාට කිරි සිහිනය සැබෑ වේවා❤
@KasunPriyantha-ib2ry
@KasunPriyantha-ib2ry 9 ай бұрын
මෑණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා
@MadushaWickramanayake-mw4rx
@MadushaWickramanayake-mw4rx 8 ай бұрын
ශශ්ට් දේව මාතාවගේ අශිර්වාදයෙන් මට දරු සම්පතක් ලැබෙවා!
@SamanthaDinusha
@SamanthaDinusha 5 ай бұрын
සෂ්ටි දේව මෑණියන්ගේ අනුහසින් ආනුභාවයෙන් .ආශිර්වාදයෙන්. මගේ කුසට පින්වන්ත දරුවෙක්ව පිළිසිඳ ගනිත්වා
@RanjanRanjanPerera-sn3le
@RanjanRanjanPerera-sn3le 10 ай бұрын
Mage kiri sihinaya sebe wewa,heta udesana e suba aranchiya esimata ma pin wantha wewa...
@Malshi_home
@Malshi_home 8 ай бұрын
ෂෂ්ඨි දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසතුල නිරෝගී දරු උපතක් පිලිසිඳ ගනිත්වා!!!🙏🙏🙏
@shanthichandralal5732
@shanthichandralal5732 8 ай бұрын
ශශ්ට් මැනියන්ගේ පිහිටෙන් මාගේ කුසේ පින්වත් දරුවකු පිලිසිද ගනිත්වා..
@Mahigirlmahigirl
@Mahigirlmahigirl 5 ай бұрын
අනේ ශශ්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා.. 🙏🥺
@Purnimasathsarani-wk8nb
@Purnimasathsarani-wk8nb Ай бұрын
මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට නිවුන් දරු උපතක් ලැබේවා 🙏🙏
@shanumanu1805
@shanumanu1805 3 ай бұрын
ශශ්ටි ශශ්ටි දේව මෑණියන් ගේ පිහිටෙන් මසයක් ඇතුලට මට හා සියලු දෙනාට දරු සම්පත් ලැබ කිරි සිහිනය සැබෑ වේවා
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 8 ай бұрын
මගෙ කිරි සිහිනය වගේම සියලූම.අම්මා වරුන්ගෙ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏
@roshanharsha
@roshanharsha 9 ай бұрын
ශෂ්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් අප හට පින්වන්ත දරුවෙකු ලැබේවා 🙏🙏🙏
@AKISHAPERERA3988
@AKISHAPERERA3988 8 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑ වේවා ❤🙏🙏
@Rumika1040
@Rumika1040 8 ай бұрын
ශශ්ටි මෑණියන් ගේ පිහිටෙන් මටත් කිරිසිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@hiruprarthana9004
@hiruprarthana9004 9 ай бұрын
ශෂ්ටි දේව මාතාවගේ ආශීර්වාදය ලැබී මටත් හොද නිරෝගිමත් බුද්ධිමත් කරුණාවන්ත රූමත් අබාධ වලින් තොර නිරෝගිමත් දරුවෙකු මාගේ කුස තුල පිළිසිද ගනිත්වා.... 🙏
@isharamalshani606
@isharamalshani606 4 ай бұрын
මෑණියන්ගේ පිහිටෙන් මේ මාසේ මාගේ කුසට නීරෝගී පින්වත් පුතෙක් පිලිසිද ගනිත්වා🙏🙏
@sandasewumini4716
@sandasewumini4716 8 ай бұрын
ශශ්ටී දෙවියන්ගේ පිහිටෙන් මා කුස තුලට ඉක්මනින් දරුවෙකු පිලසිද ගනිත්වා...
@imeshikaheshani4698
@imeshikaheshani4698 7 ай бұрын
ෂෂ්ඨි දේවියගේ පිහිට ආනූභාවෙන් පෙර බවයන්හි මං දැන හෝ නොදැන කලා වූ පව් නැති කර පෙර ආත්ම භාවයේ සිට මේ මොහොත දක්වා මා කලා වූ කුසලන්ගේ ආනුභාවයෙන් මගේ කුසේ නිදුක් නිරෝගි දරුවෙක් පිලිසිද ගනිත්වා!!! සාදු සාදු සාදු ....දරුවන් බලාපොරොත්තු වෙන හැම කෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා.කිසිදු මවක් කායිකවත් මානසිකවත් පීඩා නොවිදිත්වා.......
@nilushachandrasekara9064
@nilushachandrasekara9064 3 ай бұрын
Ma athulu daruwan pathana siyalu ammawarunta agapasagin sampurna..nirogi...deergayusha athi..roomath gunawath sathpirusha daruwanma labewa......shashti devige pigiten balyen ......❤
@imeshikaheshani4698
@imeshikaheshani4698 3 ай бұрын
​@@nilushachandrasekara9064 oyage balaporoththuwath ikamani sebe wewa
@DinushaMadushani-ch5tt
@DinushaMadushani-ch5tt 8 ай бұрын
ෂශ්ටි දේව මෑනියන්ගේ පිහිටින් මාගේ කුසට දරුවෙක් පිරිසද ගනිත්වා
@sachinnuwan-ts1pj
@sachinnuwan-ts1pj 4 ай бұрын
ශශ්ටි දේව මැනියන්ගෙ අශිර්වාදයෙන් මෙ මාසෙ මගේ කුසට දරු සම්පතක් පිලසිද ගනිත්වා🙏🙏🙏🙏
@Nadikadamayanthi-g6o
@Nadikadamayanthi-g6o 4 ай бұрын
ෂෂ්ඨ දේවී මැණියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගිමත් පින්වත් දරැ සමීපතක් මාගේ කුසේ පිළිසිද ගනිත්වා
@sankalpanaherath3456
@sankalpanaherath3456 8 ай бұрын
ශශ්ටි මෑණියන්ගේ පිහිටයි
@NisaDissanayake-ky3jf
@NisaDissanayake-ky3jf 9 ай бұрын
Mage kirisihinaya සැබෑ වේවා !!!!!
@rishamaishani1566
@rishamaishani1566 8 ай бұрын
Shashti දෙවියන් ge පිහිටෙන් මගෙ කිරි සිහිනය ඉශ්ට වේවා ...🙏🙏
@SandamaliKankanamge
@SandamaliKankanamge 9 ай бұрын
ශශ්ටි දේවියගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබැ වෙිවා .
@manoharirathnayaka1616
@manoharirathnayaka1616 8 ай бұрын
ශශ්ටී දේව මෑනියන්ගෙ පිහිටෙන් මාගේ කුසට පිනැති දරුවෙක් පැමිනියා... ❤❤ ශශ්ටී දේව මෑනියන්ට ස්තූතියි
@dhanushkasanjeewa-xk4dw
@dhanushkasanjeewa-xk4dw 8 ай бұрын
Ki parak ahuwada oya.math daru patiyek balaporoththuwen inne.oyatath oyage kuse inna patiyatath budu saranai.math godak asawen inne.ane mata kiyannko
@AyeshaGayani-zo2cg
@AyeshaGayani-zo2cg 8 ай бұрын
​@dhanushkasanjehbjewa-xk4dw
@shashikashyamali
@shashikashyamali 2 ай бұрын
Ane kee parak ahanna onada???.mtath wistara kiyannakooo..pin sidda weyi
@sachisachi9543
@sachisachi9543 19 күн бұрын
Ki parak ahuwada oya
@SadamaliNisansala-jv2lt
@SadamaliNisansala-jv2lt 8 ай бұрын
යෂ්ටි දෙවි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුස තුලට පින්වත් දියණියක් ලැබේවා🙏🙏🙏🙏
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 8 ай бұрын
ෂෂ්ටී දේව මෑනියන්ගෙ පිහිටෙන් මේ මාසේ මගෙ කිරි සිහිනය සැබැ වේවා සැබැවක්ම වේවා 🙏🙏🙏
@DilkiLakshani-kd4tv
@DilkiLakshani-kd4tv 3 ай бұрын
ෂෂ්ටි දේව මෑණියනි මම දරැවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා මට ඒ කිරි සිහිනය සෑබැ වෙිවා! 🙏🙏🙏🙏
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq 9 ай бұрын
ශශ්ටී.දෙව.මෑණියන්ගෙ.ආශිර්වාදයෙන්.මගෙ.කිරිසිහිනය.සැබෑවෙවා
@nethu1778
@nethu1778 9 ай бұрын
ශෂ්ට දේව මෑණියන්ගේ පිහිට්ටෙන් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏🙏
@IndikaPerera-pi5jp
@IndikaPerera-pi5jp 7 ай бұрын
ශශ්ටි දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින පැටියා ආරක්ෂා කර දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@SajinimadushikaRajapaksha
@SajinimadushikaRajapaksha 8 ай бұрын
දෙව මෑනියන්ගේ බලයෙන් මට මේ මාසයේ කිරි සිහිනය සැබෑ වේවා....🙏🙏
@NethminiAwanthika-ib9qj
@NethminiAwanthika-ib9qj 7 ай бұрын
ශශ්ට් මෑණියන් ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිරොගී දරුවෙක් වේවා🙏🙏
@hansisewwandi5562
@hansisewwandi5562 8 ай бұрын
ෂශ්ට් දෙව්යන්ගේ පිහිටෙන් මගෙ කුසට මෙ මාසේ පින්වන්ත දරුවෙක් ලැබේවා❤
@JanudiGihansa
@JanudiGihansa 9 ай бұрын
මෑණියන්ගේ asirwadayen mage kiri සිහිනය සැබෑ වේවා
@ErandikaKumari-f9p
@ErandikaKumari-f9p 8 ай бұрын
ෂස්ටි දේව මෑණියන්ගේ පිහිටින් මාගෙ කුසෙ දරුවන් පිලිසිද ගනිත්වා!!
@ruwanitharuka2282
@ruwanitharuka2282 9 ай бұрын
ෂෂ්ඨිදේව්‍ යන්ගෙ පිහිටෙන් මගේත් කිරී සිහිනය ඉක්මනට කිරී සිහිනය 🙏🙏
@shanikasudarshani2899
@shanikasudarshani2899 9 ай бұрын
Shashti දේවියගේ පිහිටෙන් මගේ කුසට පින්වත් දරු උපතක් පිළිසිඳ ගනිත්වා අනෙකුත් සියලු දෙනාගේ කිරි සිහිනය සැබැවින්ම ඉටු වේවා මගේ
@pushpakumara6262
@pushpakumara6262 8 ай бұрын
සස්ටි දේවමෑනියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය මේ මාසයේම සැබෑවේවා ....
@hanioman4265
@hanioman4265 8 ай бұрын
මගේ දරුවා ආරක්ෂා කර දෙන්න මැනියනි
@SupunPrasanna-y1t
@SupunPrasanna-y1t 8 ай бұрын
Sasti devi maniyange pihiten obeth mageth kiri sihinaya ikmanin saba wewa❤
@madushanisenarathna738
@madushanisenarathna738 8 ай бұрын
ශශ්ටි දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගෙ කුසට දරවෙක් පිලිසිද ගනිත්වා
@RaneshSachintha
@RaneshSachintha 9 ай бұрын
Shashty devipittin mage kiri sinaya saba wewa mat amma kek wena wasanawa laba dena shashty deviyane
@ChathurangaSadaruwan-nw6tx
@ChathurangaSadaruwan-nw6tx 4 ай бұрын
මෑණියන්ගේ phtan මගේ කුස තුළ සිටින දරුවා ගෙ සියලු රෝග දුරු වේවා
@NilupaMalani-qc4db
@NilupaMalani-qc4db 8 ай бұрын
පත්තිනි අම්මගේ පිහිට ආශිර්වාදයමේ කුසේ ඉන්න දරුවා ආරක්ෂා කරන්නආශිර්වාදය දෙන්න
@AnuradaMadushanki
@AnuradaMadushanki 9 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදය යෙන් මගේ කුසතුලට උතුමි දරුගැබක් පිළිසිඳ ගනිත්වා
@ChinthaniSamanthika
@ChinthaniSamanthika 8 ай бұрын
ශශ්ටි මැනියති මාගේ කුසට දරැ පැටියෙක් පැමිණෙවා 🙏🙏🙏🙏
@DisnaMadhubhashini
@DisnaMadhubhashini 28 күн бұрын
මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා
@DiliniWijesiri
@DiliniWijesiri 10 ай бұрын
ෂෂ්ඨි දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා !!! කිරි සිහින දකින සියලු දෙනාගෙත් කිරි සිහිනය සැබෑ වේවා !!!🙏🙏🙏
@nuwandarshana993
@nuwandarshana993 9 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා🙏🙏
@sanjanachathubhashini5600
@sanjanachathubhashini5600 8 ай бұрын
ශෂ්ඨි දේව මෑණියගේ ආශිර්වාදයෙන මාගේ කිරි සිහිනය සැබෑවේවා
@PiyumiKalhari-u5d
@PiyumiKalhari-u5d 11 күн бұрын
මෑණියන්ගේ පිහිටෙන් මේ මාසේ මගේ කුසට පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා සාදු සාදු 🙏🙏
@ShanikaSanjeewani-k7o
@ShanikaSanjeewani-k7o 8 ай бұрын
ෂෂ්ඨි දේවියගේ පිහිටෙන් මේ මාසෙම මගේ කුසට දරු සම්පතක් පිලිසිද ගනිත්වා
@AchiniTharushima
@AchiniTharushima 9 ай бұрын
ශශ්ඨි දේව මැණියනගේ පිහිටෙන් මගේ කුසේ පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගත්වා........
@Tharidudilshan-r7k
@Tharidudilshan-r7k 9 ай бұрын
ශෂ්ටි මෑණියනේ මා ඇතුළු සියලු මව් වරුන්ගේ කිරි සිහින සෑබැ wewa🙏🙏🙏
@DenukaNelum
@DenukaNelum 5 ай бұрын
ශශ්ටි දේව මැණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා
@shiromathennakoon2635
@shiromathennakoon2635 10 ай бұрын
සස්ට් දෙව මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏
@prathibasandeepani8541
@prathibasandeepani8541 9 ай бұрын
ශශ්ටි dewamaniyange පිහිටයි ....
@LakshikagihaniAmarashingha
@LakshikagihaniAmarashingha 2 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගෙ පිහිටෙන් වසර දහ තුනක මාගෙ කිරි සිහිනය මේ මාසයෙදිම සැබෑ වේවා.කිරි සිහින දකින සියලු දෙනාගෙ කිරි සිහින සැබෑ වේවා
@sankalpanipani
@sankalpanipani 8 ай бұрын
ශශ්ටි දේව මෑණියනේ මගේ කිරි සිහිනය සැබැ කරදේත්වා. ඒ වගේම සියලු මව් වරුන්ගේ කිරි සිහින සැබැවෙත්වා🙏🙏🙏
@MadushaniAsha-g9n
@MadushaniAsha-g9n Ай бұрын
මැණියන්ගෙ පිහිටෙන් මේ මාසෙ අග වගේ වෙන්කොට මාගේ කුසට පුංචි පැටියෙකු ලැබේවා...
@dilhanidilrukshi8380
@dilhanidilrukshi8380 Ай бұрын
එය සැබෑ වේවා 🙏🙏🙏
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 8 ай бұрын
ෂෂ්ටි දේව මෑණියන්ගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏
@madurilakmini2215
@madurilakmini2215 8 ай бұрын
ෂෂ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසට නිරෝගී පින්වත් දරුවකු පිළිසිඳ ගනිත්වා🙏🙏🙏සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏🙏 ෂෂ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදය මා ඇතුළු සියළුම අම්මාවරුන්ට ලබා දේවා🙏🙏🙏🙏🙏
@chethananirmani956
@chethananirmani956 Ай бұрын
Shashti dewa maniyange ashirwadayen wishwa mathawage anubawa balayen me mage mage kusata sathpurusha niirogi daruweku pilisida ganithwa!!!🙏🙏🙏
@shamajayakodi5355
@shamajayakodi5355 6 ай бұрын
මෑණියන්ගේ ආශීර්වාදයෙන් මගේ කුසට නිරෝගී පින්වත් දරුවෙකු පිලිසිද ගනිත්වා සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏
@WasanaSubashini-l4i
@WasanaSubashini-l4i 12 күн бұрын
හැම අමිමා වරැනගේ කිරි සිහිනය සෑබෑ වෙිවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sitharagimhanisitharagimha4202
@sitharagimhanisitharagimha4202 Ай бұрын
ශශ්ටි දේව මෑණියන්ගේ ආශීර්වාදයෙන් මේ මගේ කුසට දරු සම්පතක් පිළිසිද ගනිත්වා🙏🙏🙏❤❤❤
@nishanthaharishchandra6785
@nishanthaharishchandra6785 8 ай бұрын
Ane meniyani mage kuseth daruwek pilisida ganithwa daruwan nethi siyaluma denatath kiri sihinaya seba wewa
@geethmimayosha841
@geethmimayosha841 8 ай бұрын
ශෂ්ටි දේව මෑණියන් ගේ පිහිටින් මට පින්වත් දරැ පැටියෙක් මගේ කුසට පැමිනේවා... 🙏🙏
@Harshanichathurangi-sh4li
@Harshanichathurangi-sh4li 5 ай бұрын
සස්ටි දේවියගේ පිහිටයි 🙏🙏🙏
@amalikottearachchi951
@amalikottearachchi951 13 күн бұрын
ශශ්ටි දේවිය ගේ පිහිටෙන් මගේ කුසේද පිංවන්ත දරුසම්පතක් පිළිසිද ගනිත්වා.
@madulakmaki2487
@madulakmaki2487 22 күн бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ පිහිට ලැබී මාගේ කුසටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා
@gayansanjeewa6908
@gayansanjeewa6908 9 ай бұрын
ශශ්ටී දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසට පිංවන්ත දරු පැටියෙක් ඉක්මනින් පිලිසිද ගනිත්වා 🙏🙏🌹
@Kassa-ss9gm
@Kassa-ss9gm 8 ай бұрын
Shashti devi meniyange ashirwadayen mage kiri sihinaya ikmanin sebe wewa
@hansihettiarachchi
@hansihettiarachchi Ай бұрын
ස්තූති...ශශ්ටී දේව මෑනියනි.....මගේ ඉල්ලීම ඉශ්ට කලාට ...මගේ දරුවාව බිහිවන තුරුම ආරක්ශාකර දෙන්න..
@premilamanohari2446
@premilamanohari2446 Ай бұрын
ශශ්ටී දේවියගේ පිහිටෙන් මගේ කුස නිරෝගීමත් වි මගේ කුසට දරුවෙක් පැමිනෙවා
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 8 ай бұрын
මා ගැන අනුකම්පා කර ෂෂ්ටි දේව මෑණියන්ගෙ පිහිටෙන් මා මේ මාසේ අම්මා කෙනෙක් වෙන්න මට වාසනාව උදා වේවා🙏🙏🙏
@janithaRuwanthenakoon
@janithaRuwanthenakoon 5 ай бұрын
Sasti devi maniyange pihiten mage kirisihinaya sabawewaaa🤰🤰🤰🙏🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
rathnamali gatha rathnaya රත්නමලී ගාථා රත්නය....
22:37
Sundara lanka සුන්දර ලංකා🇱🇰
Рет қаралды 106 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН