ගර්භනී හා දරුවෙක් පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada

  Рет қаралды 157,216

Buddha Voice

Buddha Voice

Күн бұрын

#ගර්භනී හා දරුවෙක් පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා #Gabini mawwarunta asirwada
ඔබ‍ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏
මේ ගාථා රත්නය ආශිර්වාද යක්ම වේවා 🙏🙏

Пікірлер: 840
@kaveeshasathsarani3125
@kaveeshasathsarani3125 5 ай бұрын
අවුරුදු 10 තිස්සෙ දරු පැටියෙක් බලාපොරොත්තු වෙන් ඉන්න මගෙ දරු සිහිනය මේ මාසේම සෑබෑ වේවා,මා මෙන්ම දරුවෙක් පතන සියලුම දෙනා ගේම පැතුම් ඉටුවේවා,🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ඔබගේ බලාපොරොත්තුව ඒ අයුරින් ඉක්මනින්ම සඵල වේවා. තෙරුවන් සරණයි. සත් පත්තිනි මෑණියගේ පිහිට ලැබේවා.
@hashinimadushika677
@hashinimadushika677 5 ай бұрын
obage a balaporotuwa itu wewa.🙏
@typingmasterscreation7189
@typingmasterscreation7189 5 ай бұрын
ඔබගේ කිරි සිහිනය ඉටුවේවා...
@dumindakarunanayaka5117
@dumindakarunanayaka5117 5 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටආනුභාවයෙන් ... සත්පත්තිනි මෑණියන්ගේ පිහිටආනුභාවයෙන් ... ඔබගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ......
@ishanthimadusurangi2439
@ishanthimadusurangi2439 5 ай бұрын
Obage balaporotuwa Itu wewa
@DilhaniSadamali-b5s
@DilhaniSadamali-b5s 16 сағат бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා නිරොගි අංග සම්පුර්න අයුෂ වැඩි දරු පැටියේක් වේවා බුදුසරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි
@buddhavoice6939
@buddhavoice6939 13 сағат бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@thilinimadhushika6224
@thilinimadhushika6224 4 ай бұрын
මගේ කුසේ තැන්පත් කළ කළල නීරෝගීව වැඩෙත්වා.ගුණවත් නැණවත් පින්වත් දරුවන් වැඩෙත්වා සාදු සාදු....🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa. ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@DamithLakshan-j3c
@DamithLakshan-j3c 3 ай бұрын
Mg ekak danna oya mata plz. Deyak danaganna
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
බුදු සරනයි එ පර්තනාව ඉෂ්ට සිද්ද වේවා 🙏❤️
@ravi9video
@ravi9video Ай бұрын
@dinudanu5404
@dinudanu5404 4 ай бұрын
අද මගේ 4වෙනි IUI එක කළා අනේ දරුවෙක් වෙනුවෙන් අවුරුදු 4ක් තිස්සෙ පෙරුම් පුරනවා මේ මාසෙ මේ මොහොතෙ මගේ කිරිසිහිනය සැබෑ කරගන්න මටත් ඔයාලගෙ උතුම් ආශිර්වාදය ලබා දෙන්න අම්මලා...... දරුවන් වෙනුවෙන් පෙරුම් පුරන හැම අම්මාකෙනෙක්ගෙම කිරිසිහිනය සැබෑවේවා! සැබෑවේවා !සැබෑවේවා !
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha oba kala kusalayan nithara sigipath karanna. Theruwange pihita labi sath paththini maniyange pihiten obage kusata pinwantha daruweku wadithwa.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp 3 ай бұрын
ඔබෙත් මගෙත් සියළුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangasubhashana8713
@tharangasubhashana8713 3 ай бұрын
Kiri sihinaya sabe wewa
@NilukaDamayanthy
@NilukaDamayanthy 3 ай бұрын
Oyata e de labei nangi
@Saduniadikari-mk5xb
@Saduniadikari-mk5xb 4 ай бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී සුවපත් සත්පුරුෂ දරු පැටියෙක් වේවා.මාගේ සිත පිරිසුදු සිතිවිලි වලින් පිරෙවා.සියළු අම්මා වරුන්ගේ කිරි සිහින සැබැ වේවා.සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා. පත්තිනි අම්මාගේ පිහිටයි.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@saduninisansala854
@saduninisansala854 5 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ කුසතුල ඉන්න දරු‌පටියා නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක්වෙිවා....
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa, Sath paththini maniyange pihita labewa. සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa kzbin.info/www/bejne/n2TNeXimnbise8U
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසෙම ඉෂ්ට සිද්ද වේවා ❤️🙏
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp 3 ай бұрын
අවරුදු 7දරුවන් නැතිව දුක් විදින මා හට මේ මාසෙම මගේ කුසේ පින්වන්ත දරු ගැබක් පිළිසිද ganithwa මා මේ දුකින් මිදෙත්වා මගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු ❤️❤️❤️🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewai prarthana karannemu. Theruwan saranai Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
දරුඵල අහිමි කාන්තාවන් සඳහා භාවිතයට සෙත් කවික් kzbin.info/www/bejne/sGSkqGB9m9KHn5o
@DhmDeshapriya
@DhmDeshapriya 4 ай бұрын
මව් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන හැම මවකට ම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා...දරු සම්පත් නැති කෙනෙක් නො වේවා !!! ගෑනියෙක් වෙලා උපදින හැම කෙනෙක් ට ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා...බුදු සරණ බුදු පිහිට නිරන්තරයෙන් ලැබේවා...උතුම් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් මටත් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා....
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Theruwan saranai obatath.
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
ඒසේම ඉශ්ට සිද්ද වේවා 🙏❤️
@TharaniChathurya
@TharaniChathurya Ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරොගි දරු පැටියෙක් වේවා පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏❤️‍🩹
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asidwadayama wewa. Sath pattini maniyange pihita labewa.
@IndikaPerera-pi5jp
@IndikaPerera-pi5jp 5 ай бұрын
වසර 13 මගේ කිරිසිහිනය මෙන්ම කිරිසිහිනය දකින සියලුම අම්මාවරුන්ගේ බලාපොරොත්තු මේ මාසේ ඉටුවේන්න කියලා මම ප්‍රර්ථනා කරනවා .අපි හැමෝටම සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha obake prarthanawa ikmanin saba wewa. Theruwange asirwadaya, Sath paththini maniyange pihita arakshawa salasewa
@IndikaPerera-pi5jp
@IndikaPerera-pi5jp 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@RuwanRasi
@RuwanRasi 3 ай бұрын
Obeth mageth kiri sihinaya me masema seba wewa 🙏 budu saranai amma,, mageth aurudu 15ka hinayak 😢
@wasundarasomarathna721
@wasundarasomarathna721 4 ай бұрын
අවුරුදු 13ක් දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න මාගේ කිරි සිහිනය සැබෑ වේවා.පින්වත් දරුවන් ගේ මවක් වීමට වාසනාව ලැබේවා....
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. අංගුලිමාල පිරිත 7 වරක් -Angulimala piritha kzbin.info/www/bejne/i3XNhn2JjbNnnpo
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@saduninisansala854
@saduninisansala854 4 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ කුසතුල ඉන්න දරු‌පටියා නීරෝගී වාසනාවන්ත පින්වන්ත ගුණ ගරුක දරු‌පැටියෙක් වේවා..🙏🏻🙏🏻🙏🏻
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath theruwange asirwadaya labewa. Sath paththini maniyange pihita salasewa.
@IndikaPerera-pi5jp
@IndikaPerera-pi5jp 4 ай бұрын
මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරොගිමත් සියලු අගපගයෙන් සම්පුර්ණ ගුනයහපත් දරු පැටියෙක් වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි තෙරුවන්සරණයි
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@indunilsadaruwan1806
@indunilsadaruwan1806 Ай бұрын
mage බිරිඳගේ kusathulasitina darupetiya nirogimath siyalu agapasagayen සම්පූර්ණ ගුණ yagapath sath purushayekma වේවා !.....
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 6 ай бұрын
මගෙද අනෙක් සියලූම අම්මාවරුන්ගෙද කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏
@hirusanpebasana2991
@hirusanpebasana2991 6 ай бұрын
Esema wewaaa
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@SachinDishara
@SachinDishara Ай бұрын
Anantha budu guna balayen siyalu mawvarunge kiri sihinaya sebawevaaa❤❤❤
@dinushaharshani8024
@dinushaharshani8024 6 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙන් යුත්, වාසනාවන්ත, පිංවන්ත, බලවත්,නැණවත් ගුණවත්, අංගසම්පූර්ණ,කරුණාවන්ත, උගත්, බුද්ධිමත්,ධනවත්,පැහැපත්, ලස්සන, රටට ලෝකයට වැඩදායී නිහතමානී,සුරතල් දරු පැටියෙක් වේවා..! සියලු සැප සම්පත් වලින් යුක්ත කිසිම කරදරයක් හිරිහැරයක් නැති දක්ෂතා වලින් පිරිපුන් දරුවෙක් වෙත්වා...!🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha maniyantath kusa thula wadena daruwatath thunuruwane asirwadayama wewa. Sath paththini maniyange rakawaranya wewa
@NisaNisa-w4h
@NisaNisa-w4h 4 ай бұрын
Easeama weawa siyalu davi pihita araksawa eakanthayamma labeawa
@AyeshaDulmimi-Ad2
@AyeshaDulmimi-Ad2 5 ай бұрын
මගෙ දරු පැටියාත් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා 🥺❤
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa kzbin.info/www/bejne/n2TNeXimnbise8U
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@tharindupradeep4154
@tharindupradeep4154 Ай бұрын
මාගේ කුසෙ සිටින දරු පැටියා නිදුක් නිරොගි දරු පැටියෙක් වෙිවා පත්තිනි මැනියන්ගෙ පිහිටයි
@AnomaDarshani-vg7fz
@AnomaDarshani-vg7fz 6 ай бұрын
මගේ දරැ කලල ආයුෂ යෙන් වැඩෙිවා වෛර්ණ යෙන් වැඩෙිවා බලයෙන් වැඩෙිවා ගුණ නුවනින් වැඩෙිවා සිලයෙන් සමාධියෙන් වැඩෙිවා
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha maniyantath daruwatath theruwange asirwadaya saha Sath paththini maniyange pihita arakshawa salasewa
@AnomaDarshani-vg7fz
@AnomaDarshani-vg7fz 5 ай бұрын
❤​@@buddhavoice6939
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
❤එසෙම ඉෂ්ට සිද්ද වේවා!!!❤️🙏
@nuwanthikamadushani5715
@nuwanthikamadushani5715 2 ай бұрын
මගේ පුන්චි පැටියා නිරොගි සියලු අගපසගයන්ගෙන් යුත් සර්ව සම්පුර්ණ දරු පැටියෙක් වේවා❤❤❤
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@IreshaMadurangani-d1u
@IreshaMadurangani-d1u 5 ай бұрын
මගේ කුසේ වැඩෙන පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගයෙන් යුතු නීරෝගි දරු පැටියෙක් වේවා❤
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa. ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@samadhiwihara4600
@samadhiwihara4600 2 ай бұрын
මගේ කුසතුල සිටිනා දරුවන් දෙදෙනා නිරෝගී ආයූ වර්ණ සපිරි අංග සම්පූර්ණ දරුවන් වෙන්න මේ පිං ඉවහල් වේවා..
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@imalkaThathsarani
@imalkaThathsarani 5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නීරෝගී අංගසම්පූර්ණ අගපසග සියල්ලම පිහිටි ලස්සන බුද්ධිමත් ආයුශයෙන් වැඩි දරුවෙකු වේවා 🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusa thula sitina bilidatath theruwange asirwadaya labewa Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ඉපැරණි ගර්භණී මාතා ආරක්ෂක ගාථා / Iparani garbani matha arakshaka gatha kzbin.info/www/bejne/iai5nJ2cjr-Lra8
@harshachandimal5946
@harshachandimal5946 5 ай бұрын
මාගේ කුසට පින්වත් නිදුක් නිරෝගී අංග සම්පූර්ණයෙන් සහිත රූ සපුවකින් ඤාණවන්න ගුණවන්ත දරුවෙක් පිළසිඳ ගනිත්වා.🙏🙏🙏🙏❤️
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගර්භණී මාතාවන්ගේ එකම ප්‍රාර්ථනය - Garbani matha prarthanwa kzbin.info/www/bejne/aomXp2mDZap2r7c
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha obage prarthanawa ikmanin ituwannata theruwange asirwadayath Sath paththini maniyange pihitath labewa
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 4 ай бұрын
අනන්ත වු බුදු ගුණ සත්‍යයි සේ,,,, මෙයද සත්‍යයි,,,,, 🙏🙏🙏 වරු දෙකක් ගත්වීමට පෙර මා සුවපත් වුවා,,, සියළු මවුවරුන් මෙයට සවන් දෙත්වා🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha obata theruwange asirwadayath dalada samidunge hihitath salasewa ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
බුදු සරනයි අම්මෙ ❤️🙏
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 2 ай бұрын
@@wathsalamaduwanthi772 අදට මගේ පුතාට මාසයක් ❤️
@FrenandoChamodi
@FrenandoChamodi 3 ай бұрын
මේ පිරිතේ අනුභාවයෙන් මාගේ කුසේ සිටින කලලය ආරක්ශා වේවා.නිසි ලෙස සුරක්ශිතව වර්ධනය වේවා....සියලු මව්වරුන්ගේ කුසතුල සිටින දරුවන් ආරක්ෂා වේවා...නිදුක් වේවා...නිරෝගි වේවා...සුවපත් වේවා ....
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@chathudahamsa1304
@chathudahamsa1304 4 ай бұрын
මා හට මෙන්ම දරුවන් බලාපොරොත්තුවන සියලුදෙනාම නිදුක් නිරෝගී අන්ග සමිපුර්ණ පිරිපුන් ලස්සන දරුවන් ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිට උපකාරය ලැබේවා ❤❤
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Theruwan saranai, Sath paththini maniyange pihitai.
@DilaniUdeshika-xh4ip
@DilaniUdeshika-xh4ip 2 ай бұрын
මගෙ කුසේ ඉන්න දරුවා නිදුක් ,නිරෝගිමත් ,වාසනාවන්ත දරුවෙක් වේවා !!! බුදු සරණයි !!!
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@ChathuLakmali-e4v
@ChathuLakmali-e4v 3 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගි දරුවෙක් වේවා❤❤❤
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී සමයේ වැඩිය යුතු භාවනාව garbani matha bawanawa- Part 2 kzbin.info/www/bejne/gqrdZqesjZ6Sjdk
@mayurikanadeeshani8986
@mayurikanadeeshani8986 2 ай бұрын
නිදුක් නීරෝගි පිංවන්ත දරු පැටියෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා.පත්තිනි මෑණියන් පිහිටයි.
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Thunuruwane pihiten Pinwantha obage prarthanwa ikmanin sapala wewa Sath paththini maniyange pihita labewa
@dishansrinath1858
@dishansrinath1858 6 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගි දීර්ඝායුමත්,සියලු අගපසගන්ගෙන් යුත් පින්වන්ත ,සත්පුරුෂ දරැපැටියෙක් වේවා තෙරුවන් සරනයි පත්තිනි මෑණීයන්ගේ පිහිට ලැබේවා ❤ 🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
පින්වන්ත මෑණියන්ටත් කුසතුළ වැඩෙන බිළිදාටත් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දළදා සමිදුන්ගේ පිහිට වේවා
@samathakumar4011
@samathakumar4011 2 ай бұрын
මේ පිරිතේ අනුබවයෙන් මගේ කුසතුල සිටිනදරුවා පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සියළුම අම්මා වරුන් ගේ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏🙏මගේ, සියළුම අම්මා වරුන් ගේ දරුවන් කුස තුලත් මෙලොව ආ පසු ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
ගැබ්පෙළහර උතුම් ගාථා රත්නය දින කිහිපයකින් ප්‍රතිඵල ගෙනදේ kzbin.info/www/bejne/nqbbZ4yFYtmnpLs
@shalikajaymanna7172
@shalikajaymanna7172 5 ай бұрын
Mage kusa tula sitina daruwa niduk nirogi siyalu අඟපසඟ yen පිරිපුන් නිරෝගි lamayek wewa.........
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange asirwadayama wewa
@nayominayomi7288
@nayominayomi7288 5 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගි අංගසම්පූර්ණ දරුවෙක් වේවා..
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@moreenaediriweera7565
@moreenaediriweera7565 5 ай бұрын
Mage kuse sitina patiya nirogi sampaththiyen uthu angasampura, pin wantha, pahepath, gunawath, chanawantha patiyek wewa!!!! siyaluma mauwarunge kiri sihina ituwewa.!!!SADU 🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@anuradhidammika3119
@anuradhidammika3119 3 ай бұрын
Maaga kusa thula maa mohota niduk nirogi buddimat daruwek tharnguli maala balayan thriwida rathna balayan matat lowasi siyau danatama labawa!!!!❤❤❤
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@SandaliHeshani
@SandaliHeshani 2 ай бұрын
මගෙ කුසෙ වැඩෙන මගෙ දරුවා ආරක්ශා කරදේවා නිරොගී වේවා🙏❤️
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha obatath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@sajikagayanjalee5714
@sajikagayanjalee5714 4 ай бұрын
සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා,,,,,
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@Hiru....Vino...
@Hiru....Vino... 6 ай бұрын
මගෙ කුසේ ඉන්න පුන්චි පුතු පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් පරිපූර්ණ ලස්සන පින්වන්ත පුතු පැටියෙක්ම වෙත්වා😘🙏❤️
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha maniyantath kuse sitina bilidatath theruwange asirwadaya labewa. දරුඵල අහිමි කාන්තාවන් සඳහා භාවිතයට සෙත් කවික් kzbin.info/www/bejne/sGSkqGB9m9KHn5o
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
❤🙏 එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@pradeepasadani3700
@pradeepasadani3700 5 ай бұрын
Mage nangige kuse sitina daru petiya niduk nirogimath pinwantha daruwekma wewa.....mawatath daruwatath siyalu dewiyange arakshawa lebewa........!!!
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Obage naganiyatath kusathula wadena bilidatath theruwange asirwadaya labewa Sath paththini maniyange pihita labewa. සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa kzbin.info/www/bejne/n2TNeXimnbise8U
@DamayanthiSuddi
@DamayanthiSuddi 5 ай бұрын
මගේ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වන්ත සියලු අගපසයකින් යුක්ත දරුවෙක් වේවා සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබ සත්පුර්ෂ දරුවෙක් වේවා බුදු සරණයි 🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kuse wadena daruwatath theruwange asirwadaya Sath paththini maniyange pihita rakawaranaya labewa ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤🙏
@SanthaPerera-gj3ir
@SanthaPerera-gj3ir 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවා නීරෝගිව බිහි කරන්න මට ශක්තිය ලැබේවා
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha obatath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@MadumaliMadumali-ws2hr
@MadumaliMadumali-ws2hr 2 ай бұрын
මගේ කුසේ ඉන්නා දරැවා නිදුක් නිරෝගිව සියලු අගපසයන්ගෙන් පරිපුර්න ලස්සන පිනෙවන්ත දරැවෙක් වේවා.
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
ගැබ්පෙළහර උතුම් ගාථා රත්නය දින කිහිපයකින් ප්‍රතිඵල ගෙනදේ kzbin.info/www/bejne/nqbbZ4yFYtmnpLs
@sandyasamanamali6670
@sandyasamanamali6670 Ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගීව සියලු අඟ පසඟයන් සහිතව නීරෝගීව වැඩෙත්වා. සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා. මමත් වසර10ක් දරුවන් නැතුව දුක් වින්ද කෙනෙක්. මේ මාසෙ මගේ කිරි සිහිනය සැබෑ වූවා සේ සියලුම දරුවන් බලාපොරොත්තු වන අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා!
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Theruwan saranai Sath paththini maniyange pihitai
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 18 күн бұрын
බුදු සරනයි ❤🙏
@nishanimalaviarachche8850
@nishanimalaviarachche8850 Ай бұрын
නිදුක් නිරෝගී දරුසම්පතකට තෙරුවන් සරණනින් ආශිර්වාදයක්ම වේවා!!!
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Theruwan saranai. Sath paththini maniyange pihita labewa
@Kassa-ss9gm
@Kassa-ss9gm Ай бұрын
මගේ කිරි සිහිනය මේ මාසේ සැබෑ වේවා.සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Theruwan saranai Dewiraka waranai
@MaduwanthiSamankumari
@MaduwanthiSamankumari 5 ай бұрын
මාගෙ කුසේ සිටිනා දූ දරුවා නිරෝගී දරුවකු වේවා ❤ 16:13 ❤
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 4 ай бұрын
දරු සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏 මගේ කුසේ වැඩෙන දරුවාත් නිරෝගීමත් පිංවන්ත දරුවෙක් වේවා🙏
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin itu wewa.
@RuwanRasi
@RuwanRasi 3 ай бұрын
Paththini meniyange pihitai 🙏..ammatai babatai.. mageth kiri sihinaya me masema seba wewa 🙏😢
@ChathurangaSadaruwan-nw6tx
@ChathurangaSadaruwan-nw6tx Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ කුස තුළ සිටින දරුවා ගෙ සියලු රෝග දුරු වේවා
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Theruwan saranai
@lihininisansala4639
@lihininisansala4639 6 ай бұрын
හැම අම්මා වෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාගෙම ඒ කිරි සිහිනය සැබෑ වේවා .❤️🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Theruwan saranai obatath
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@AnomaDarshani-vg7fz
@AnomaDarshani-vg7fz 6 ай бұрын
මගේ කුසේ සිටින දරැ කලල වලට කිසිදු කරදරයක් නොව් ආරක්ෂා කරදෙන සේක්වා❤❤❤❤❤
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@charurathnayaka7536
@charurathnayaka7536 2 ай бұрын
Mageth අනිකුත් ammawrugeth kirisihinaya සැබෑ වේවා 🥰🙏 අනේ දෙවියනේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@nilurathnayaka4598
@nilurathnayaka4598 6 ай бұрын
මගේ කුසේ සිටින දරු කලලයට කිසිදු කරදරයක් නොවී සති මාස නිම වී හොද පිංවන්ත බුද්දිමත්ව මේ වොවට වැඩදායි බුදු පියනන්ගේ බුදු සරන යන පිංවන්ත දරුවෙක් වෙවා🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha oba dedenatama theruwange asirwadaya labewa
@nilurathnayaka4598
@nilurathnayaka4598 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@piyuminisansala5382
@piyuminisansala5382 6 ай бұрын
Budusaranai
@nidunikasewwandi6100
@nidunikasewwandi6100 5 ай бұрын
Mage කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් වේවා
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha obage prarthanwa a akarayenma itu wewa. Theruwange asirwadaya Sath paththini maniyange pihita labewa. හාස්කම් සහිත ගාථා රත්නය 07 වරක් - haskam sahitha gathawa kzbin.info/www/bejne/Y32rhqejr7GEbbM
@ranasinghanilupa
@ranasinghanilupa Ай бұрын
Mage kusathula sitina daruwa araksa වේවා .සියලුම ගර්භණී මවු waruta araksa wewa.
@mayurikanadeeshani8986
@mayurikanadeeshani8986 2 ай бұрын
මේ මාසයේදීම මාගේ කුසේ පිංවත් දරු කලලයක් පිලිසිද ගනිත්වා.මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.මාගේ මව් සිහිනය ඉක්මනින් සැබෑ වේවා.සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Theruwan saranai Sath paththini maniyange pihitai
@BinariSanda-ws4rg
@BinariSanda-ws4rg 5 ай бұрын
මාගේ දරුවා නීරෝගී පිංවත් දරුවෙක් වේවා!එමෙන්ම ගර්භනී මව්වරුන් ගේ කුසේ සිටිනා සියලුම දරුවෝ ද එසේ වාසනාවන්ත වේවා!!!🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa, Sath paththini maniyange pihita labewa. ගර්භණී මාතාවන්ගේ එකම ප්‍රාර්ථනය - Garbani matha prarthanwa kzbin.info/www/bejne/aomXp2mDZap2r7c
@sameerasadaruwan9802
@sameerasadaruwan9802 5 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගී දරුවෙක් වේවා පින්වත් දරුවෙක් වේවා
@DulanthaAmesh-v6d
@DulanthaAmesh-v6d 4 ай бұрын
මාගෙ කුසේ ඉන්න දරුවා මේ පිරිත් බලෙන් නිරෝගි වේවා. සුවසේ වැඬේවවා...
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@NimeshaMaduwanthi-b4d
@NimeshaMaduwanthi-b4d 6 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා,සියලු අගපසගවලින් සම්පූර්ණ ,නැන ගුනවත් ,පිරිපුන් ,පිංවන්ත දරුවෙක් වේවා..සාදූ සාදූ සාදූ.....🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha maniyantath kusathula wadena adaraniya bilidatath theruwange asirwadaya saha paththini maniyange asirwadaya labewa.
@SunangaarachchilageChathuricha
@SunangaarachchilageChathuricha 3 ай бұрын
මගේ දරු කලලය ආයුෂයෙන් වැඩේවා නිදුක් නිරෝගී අංග සම්පූර්ණයෙන් පිරිපුන් ලස්සන දරු පැටියේ ලැබේවා🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
එසේම ඉෂ්ට සිද්ද වේවා බුදු සරනයි ❤️🙏
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp 3 ай бұрын
ගර්භානි මතා සුරක්ෂා ගාථ රත්නයේ අසිරි වදෙන් මගේ බලා පොරොත්තු ව ඉෂ්ට වේවාපින් වන්ත දරු ගැබක් මගේ කුස තුල පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Theruwan saranai Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@MaheshikaKalpani-g2f
@MaheshikaKalpani-g2f 4 ай бұрын
මගේ මේ මාසේ කිරි සිහිනය සැබෑ වේවා පත්තිනි මනියන්ගේ පිහිටෙන්.....හැමෝම ආශීර්වාද කරන්න මට
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Theruwan saranai, Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතාවන්ගේ එකම ප්‍රාර්ථනය - Garbani matha prarthanwa kzbin.info/www/bejne/aomXp2mDZap2r7c
@SamanpushpakumaraAbawalage
@SamanpushpakumaraAbawalage 2 ай бұрын
ආදරණීය මාගේ බිරිඳ ගෙ කුසෙ සිටින්නාවූ මාගෙ දරුවාට පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් අපහට නිරොගිමත් පින් වත් පුතෙක් ලැබෙවා තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
ගර්භණී සමයේ වැඩිය යුතු භාවනාව garbani matha bawanawa- Part 2 kzbin.info/www/bejne/gqrdZqesjZ6Sjdk
@Dilki-nimesha12345
@Dilki-nimesha12345 2 ай бұрын
මගේ කුසේ සිටිනා දරැවාටත් කුස තුල දරුවන් දරා සිටින මව්වරුන්ටත් දරැවන් බලාපොරොත්තු වෙන් සිටිනා මව්වරුන්ටත් මේ පිරිතේ අනුභාවයෙන් සියලු බලාපොරොත්තු ඉටු වේවා නිරොගී දරු උපත් ලැබේවා
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@DiliniPeiris-w4d
@DiliniPeiris-w4d 3 ай бұрын
මගේ කුසේ වර්ධනය වන් කලල නිරෝගීව ආරක්ෂා වේවා
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Gabini mawwarunta Seth kawi -ගැබිණි මව්වරුන්ට සෙත්කවි | kzbin.info/www/bejne/hpO9Z2tppKabnpY
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 2 ай бұрын
සාදු සාදු සාදු බුදු සරණයි සියලුම දෙනාට
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Theruwan sarbai
@AnomaPriyadarshani-r3l
@AnomaPriyadarshani-r3l 7 ай бұрын
Mage kuse inna daruwa piripun lssn ang smpurn daruwek wewa m anoma
@buddhavoice6939
@buddhavoice6939 7 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath daruwatath thunuruwane asirwadayama wewa. Sath Paththini maniyange pihita labewa
@danushkagihan2220
@danushkagihan2220 3 ай бұрын
මගේ නෝනගේ කුසේ ඉන්න පැටිය නිදුක් නීරෝගීව උපදිත්වා!
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Theruwan saranai
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Meditation for pregnant mother | Seth Prarthana | mom's daily meditation |ආශිර්වාද සෙත්කවි | kzbin.info/www/bejne/a4mXeJR3mtmUe6s
@IndikaPerera-pi5jp
@IndikaPerera-pi5jp 5 ай бұрын
මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරොගිමත් අංගසම්පුර්ණ ගුණයහපත් පැටියෙක් වේවා තෙරුවන්සරණයි කිරිසිහිනය දකින හැමෝගේම කිරිසිහිනය ඉක්මනින් ඉටුවේන්න කියලා ප්‍රර්ථනා කරනවා
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa. Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@nimmiasha8241
@nimmiasha8241 4 ай бұрын
මාගේ කුසේ වැඩෙනා දරුවන් දෙදෙනා සියලු අග පසගයන්ගෙන් යුත් නිහත්මානී නිදුක් නීරෝගී රටට වැඩදායී වැඩි හිටියන්ට සලකන ගුන නුවනින් යුතු දරුවන් දෙදෙනෙක් වේවා❣ මෙලොව එලිය දකිනා සියලු දරුවෙක්ම එසේ වේවා❣ 🙏🙏🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා❣
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa kzbin.info/www/bejne/pp_RqZh7l7dmY9k
@lalanisudarshani7083
@lalanisudarshani7083 Ай бұрын
Daruwo nethi hemadetama daruwo lebewa!🙏mage kuse inna darwada nirogimathwa wedi subamohothakin suwase ipadewa!!!!!🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 Ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@HSNilushaLakmali
@HSNilushaLakmali 2 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා
@ruvinikumari4738
@ruvinikumari4738 3 ай бұрын
Mage kuse inna daruwa නිරෝගී වේවා
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
kzbin.info/www/bejne/p3nPZ2uwfqhmptUsi=b1aCw_DPVVkjq4Ep
@PalithaLaxman-g1t
@PalithaLaxman-g1t 3 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී දීර්ගායූ සම්පත්තියෙන් යුත් වාසනාවන්ත දරු පැටියෙක් වෙවා ඒ වගේම දරු සම්පත් බලා පොරොත්තුවෙන් සිටින සෑම මවකගෙම කිරි සිහිනය සැබෑ වේවා❤
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@dilkisilva2933
@dilkisilva2933 5 ай бұрын
මාගේ කුසේ සිටින දරැවා නිරොගිමත් අංග සමිිපුර්ණ දරැවෙක් වෙිිවා! සත් පුරැෂ දරැවෙක් වෙිිවා!❤
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa. ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@DiliniShamika-rn5vd
@DiliniShamika-rn5vd 3 ай бұрын
Nirogimath,pinwantha, Lassana daru patiyek labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@dinubandara7143
@dinubandara7143 2 ай бұрын
මගේත් දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේත් කිරි සිහිනය සැබෑ වේවා. සාදු සාදු සාදු
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Theruwan saranai
@PeamudiniKaushlya
@PeamudiniKaushlya 2 ай бұрын
Me පිරිත් බලයෙන් මාගේ දරුවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වාසනාවන්ත දරුවෙක් බිහි වේවා
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha obatath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@lahirusadaruwanlahiru3692
@lahirusadaruwanlahiru3692 3 ай бұрын
Me pirithe balen me mse mge kiri sihinya deweni waratath sebe wewa🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa. Sath paththini maniyange pihita labewa
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@RupikaLakmini-v8e
@RupikaLakmini-v8e 7 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටින් ❤❤❤
@buddhavoice6939
@buddhavoice6939 7 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa. Sath paththini maniyan obalawa nirathuru araksha kerethwa.
@RupikaLakmini-v8e
@RupikaLakmini-v8e 7 ай бұрын
@dilinigunathilake1346
@dilinigunathilake1346 5 ай бұрын
එසේම වේවා...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@DilkiJayasinghe-uw2lw
@DilkiJayasinghe-uw2lw 4 ай бұрын
මගෙ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වේවා සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා🙏🙏
@niroshamadushani1159
@niroshamadushani1159 4 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී අන්ග සම්පුර්ණ ලස්සන පින්වත් දරු පැටියෙක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියුලුම මව් වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑ වෙවා ලස්සන වසනා වන්ත පින් ඇති දරුවෙකු ලැබීමට වාසනාව ලැබේවා!!! 🙏❤️
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@yogachander6988
@yogachander6988 2 ай бұрын
මට දරැවේක් ලැබේන්ට හිටියා මාස තුනෙන් නැති උනා තවම නැ අවුරැදු 12 වේනවා තවම නැ මේ පිරිත් බලයෙන් මගෙ දරැ සිහිනය සැබැවේවා අනෙකුත් සියලු දෙනාගෙ දරැ සිහිනය සැබැ වේවා
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha obage prarthanwa ikmanin sapala wewa oba kala pinwala asirwadaya obata labewa. Theruwan saranai Sath paththini maniyange pihita labewa .
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha oba kala jiwithaye kala siyalu pinkam sihipatg karanna a pina obata asirwadayama wewi. Onage prarthanawa ikmanin ituwewa. Theruwan saranai, Sath paththini maniyange pihita labewa
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 11 күн бұрын
ඒසේම වේවා බුදු සරනයි අම්මෙ ❤🙏
@sajikagayanjalee5714
@sajikagayanjalee5714 4 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී ,සියලු අගපසගයන්ගෙන් යුතු දරුපැටියෙක් වේවා,,,,සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා,,,❤❤
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@wajirarabick232
@wajirarabick232 8 ай бұрын
Mage uthum kiri sihinye ikmaninme ituwewa
@buddhavoice6939
@buddhavoice6939 8 ай бұрын
Theruwan saranai
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 8 ай бұрын
එසේම වේවා
@typingmasterscreation7189
@typingmasterscreation7189 6 ай бұрын
ඔබේ සිහිනය ඉටු වේවා
@hashinimadushika677
@hashinimadushika677 5 ай бұрын
teruwan saranai
@kavindikaushalya6317
@kavindikaushalya6317 3 ай бұрын
මාගෙ කුසෙ සිටින දරු පැටියා නිරොගීමත් පින්වන්ත සත්පුරුෂවත් දරු පැටියෙක් වැඩෙත්වා
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@buddhavoice6939
@buddhavoice6939 3 ай бұрын
ගර්භණී සමයේ වැඩිය යුතු භාවනාව garbani matha bawanawa- Part 2 kzbin.info/www/bejne/gqrdZqesjZ6Sjdk
@SriyaniEthugala-h9o
@SriyaniEthugala-h9o 3 күн бұрын
Mage kirisihinaya ikmanin saba wewa.....man wagema Kiri sihinaya pathana siyalu ammalage balaporoththu ikmanin itu wewa ...theruwan saranai
@buddhavoice6939
@buddhavoice6939 Күн бұрын
Pinwantha obage balaporoththuwa ikmanin sapala wewa theruwan sarai Sath paththini maniyange pihita labewa
@KaushalyaKaushalya-u7g
@KaushalyaKaushalya-u7g 2 ай бұрын
මගේ කුසෙහි සිටින දරු පැටියා මෙන්ම අනෙකුත් සියලුම මවුවරුන්ගෙ කුසෙහි සිටින දරුවන් ද නිදුක් නිරොගි සත් පුරුෂ දරුවන් වේවා!!!!දරුවන් බලාපොරොත්තුව සිටින සියලුම මවුවරුන්ගෙ කිරි සිහිනයද සැබැවෙවා!!!
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@SupunSupun-nc7xj
@SupunSupun-nc7xj 5 ай бұрын
Mage kusa thula sitina mage daru patiya anga sampurna, pinwantha, niduk nirogi daru patiyek wewa.......🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman kzbin.info/www/bejne/r3OnmaSearqmZs0
@PriyanthaJayalath-oc1im
@PriyanthaJayalath-oc1im 2 ай бұрын
Mage kuse sitina daru patiya araksha wewa me pirithe anubawayen... Budusaranai
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@NadeeraDulmini
@NadeeraDulmini 6 ай бұрын
Mage kuse wadena kalalaya anga sampurna agapasagayen wadewa!!! Mage darupatiya niduk wewa niroogi wewa suwapath wewa!!!
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
හාස්කම් සහිත ගාථා රත්නය 07 වරක් - haskam sahitha gathawa kzbin.info/www/bejne/Y32rhqejr7GEbbM
@hansikakalhari
@hansikakalhari 2 ай бұрын
අවුරුදු 4ක් අම්මා කෙනෙක් වෙන්න බලන් යින්නෙ එත් මට සති 5/6න් දරුවා නැති වෙනවා අනෙ අම්මාලගෙ ආශිර්වාද කරන්න මෙ මාසෙ කිසිදු කරදරයක් නොමැතිව මගෙ කිරි සිහිනය යිශ්ට වෙවා කියා 🙏🙏
@gayanijayasinghe6241
@gayanijayasinghe6241 2 ай бұрын
ඔයා කොහෙද අම්මා
@yogachander6988
@yogachander6988 2 ай бұрын
මට දරැවේක් ලැබේන්ට හිටියා මාස තුනෙන් නැති වුනා ඉට පස්සෙ තවම නැ අවුරැදු 12 වේනවා මේ පිරිත් බලයෙන් මගෙ දරැ සිහිනයද අනෙකුත් සියලු දෙනාගෙ දරැ සිහිනය සැබැවේවා
@jayaniupendra7270
@jayaniupendra7270 2 ай бұрын
බුදුසරණයි ❤
@hansikakalhari
@hansikakalhari Ай бұрын
@@gayanijayasinghe6241 galle amme
@KumariRanasinghe-n3f
@KumariRanasinghe-n3f Ай бұрын
මටත් එහෙම වෙනවා කලුකුමාර බැලම තියෙද්දි එහෙම වෙනවා මට තිබිල මම අයින්කරා
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 2 ай бұрын
මටත් අශීර්වාද කරන්නකෝ අම්මලා මෙ මසෙම මගේ දරු සිහිනය සැබෑ වෙන්න කියලා යහපත් දරුවෙකුගෙ මවක් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ඔබෙත් මගෙත් කිරි සිහිනය සෑබෑ වෙවා🙏 තෙරුවන් සරනයි🙏❤️
@diliniDusha
@diliniDusha 22 күн бұрын
Ikmanin mava veva oba❤
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 13 күн бұрын
​@@diliniDushaබොහොම පින් ❤
@tharikavilasini7069
@tharikavilasini7069 13 күн бұрын
උතුම් වූ සද්ධර්මයේ බලයෙන් ඔයාට නිරෝගී දරු සම්පතක් ලැබේවා..🙏 තෙරුවණ් සරණයි අම්මේ..
@HirunihiruniHansika-l1o
@HirunihiruniHansika-l1o 13 күн бұрын
🙏🙏🙏ඔයාගේ කිරි සිහින ඉක්මනට සැබෑ වේවා අම්මා ❤❤
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 11 күн бұрын
බොහොම පින් ❤🙏​@@tharikavilasini7069
@RoshanRoshan-k6f
@RoshanRoshan-k6f 5 ай бұрын
මගේ කුසේ සිටින දූ පැටියා අගපසගයෙන් යුත් වාසනාවන්ත නිරෝගී සත්පුරුෂයෙක් වේවා
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi kzbin.info/www/bejne/sJbPomyLfqd5oqs
@RoshanRoshan-k6f
@RoshanRoshan-k6f 5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දුවෙක් ඉපදේවා, පත්තිනි අම්මා ගේ පිහිට ආරක්ෂාව ලැබේවා,
@buddhavoice6939
@buddhavoice6939 5 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.
@UshadhiNimni
@UshadhiNimni 6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියලු ගැබිණි මව්වරු සහ දරුවන් ආරක්ෂා වේවා 🙏 සත්පුරුෂ දරුවන් ලැබේවා. අංගසම්පුර්ණ වාසනාවන්ත ලස්සන දරුවන් ලැබේවා. 🙏බුදුසරණයි, තුරුනුවන් සරණයි, දෙවිපිහිටයි 🙏
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
Pinwantha obatath kuse sitina bilidatath theruwange asirwadayath Sath paththini maniyange pihitath labewa
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
දරුඵල අහිමි කාන්තාවන් සඳහා භාවිතයට සෙත් කවික් kzbin.info/www/bejne/sGSkqGB9m9KHn5o
@BinariSanda-ws4rg
@BinariSanda-ws4rg 5 ай бұрын
❤️🙏
@AMWSandamali
@AMWSandamali 2 ай бұрын
සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබැ වේවා
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Ptheruwan sarani
@navodyalakshani9729
@navodyalakshani9729 2 ай бұрын
Kirisihina balaporoththuven sitin siyaluma ammavarunge kirisihin ikmanin sebe wevaaaa🙏🙏🙏🙏🙏
@buddhavoice6939
@buddhavoice6939 2 ай бұрын
Theruwan saranai
@SudarshaniSudarshani-vx5tu
@SudarshaniSudarshani-vx5tu 7 ай бұрын
Kiri shinaya balaporothuwen inna ammawarungeth mageth kiri shinaya saba wewa budu saranai
@buddhavoice6939
@buddhavoice6939 7 ай бұрын
Theruwan sarani
@chathuchathu4143
@chathuchathu4143 4 ай бұрын
Anantha yu theruwane guna bala mahimen mage kuse inna daru patiya niduk niroge siyalu aga pasagayangen paripurna daruwek wewa.
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි. kzbin.info/www/bejne/kGakdmiHjq-Bnbs
@buddhavoice6939
@buddhavoice6939 4 ай бұрын
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
@KasunTharaka-l6y
@KasunTharaka-l6y 6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වේවා
@buddhavoice6939
@buddhavoice6939 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වන්ත මැණියනි. කුස තුළ වැඩෙන බිළිදා පින්වන්ත දරුවකු වේවා
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
57:35
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН