ශවේන්ද්‍ර සිල්වා ( Shavendra Silva ) වෙනුවෙන් අනුර පෙරට එයි - Anura Kumara Dissanayaka

  Рет қаралды 454,991

Neth FM

Neth FM

Күн бұрын

🔴 ජනතාවගේ පැත්තේ හිටගන්න හමුදා, පොලිස් සාමාජිකයන්ට ජා.ජ.බ රජයක් යටතේ වෙන්න යන දේ ?
🔴 ශවේන්ද්‍ර සිල්වා ( Shavendra Silva ) වෙනුවෙන් අනුර පෙරට එයි
Full Video - • " හති වට්ටලා අපිව නවත්...
👤 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ( @AnuraDissanayake )
----------------------------------------------------------------------------------------------------------
⚫ NETH FM UNLIMITED ⚫
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmunlimited #anurakumaradissanayake

Пікірлер: 640
@sudathpriyanandana3155
@sudathpriyanandana3155 Жыл бұрын
උස්පහත් බේදයකින් තොරව ඔබතුමා සාධාරණය වෙනුවෙන් පෙනීහිටිනක නායකයෙක්
@RavindraPriyankara-qq7we
@RavindraPriyankara-qq7we Жыл бұрын
m .
@vimuwa5905
@vimuwa5905 7 ай бұрын
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
දවල් මිගෙල් රැ රනිල් 😂
@Pandaboyzero
@Pandaboyzero 7 ай бұрын
Dan කවුද ussas dan කවුද පහත් ඉන්දියාවේn apu විජය rajauruwange nayekda කොහෙද hen ගොවි tan කරපු
@susilayupala2959
@susilayupala2959 3 ай бұрын
🙏❤️👍👏✊✊❤️❤️❤️👏👏❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඒඅතින් ඔබතුමා ඉතාම ඉදිරයෙන්.වැඩි දවස් නොගොසින් හමුදාව පොලීසිය ඔබතුමාල සමගයි සොබා දහම තාම ජීවමානයි.ශවේන්ද මහතා ආරක්ෂා කරන්න ඔබතුමා.ඔබතුමා එතුමා ආරක්ෂා කරයි.රටවැසියාට ජයවේවා
@nimalfernando3362
@nimalfernando3362 Жыл бұрын
සියලුම හමුදාවේ පොලිසියේ සොහොයුරනි ඔබලා ට ජාතික ජන බලවේගයේ ආසිර්වාදය ආරක්ෂාව සහතික කලා අනාගත රාජ්‍ය නායකත්වය .ජයවෙවා .
@Hasi_era
@Hasi_era Жыл бұрын
@mortzkizshikesh9375 තොගේ හාමුලා රට බංකොලොත් කළා නේද ගොන් වහලෝ
@padminijayasinghe104
@padminijayasinghe104 Жыл бұрын
@mortzkizshikesh9375 දෙවියනේ මේවගේ නිවට වහල්ලු තවත් ඉන්නවද
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 Жыл бұрын
@Mortzki zshikesh රාජපක්ෂ පුක පලනකොට සොදා ද ලෙබ්බේ
@sisirachandana5707
@sisirachandana5707 Жыл бұрын
මු නමි රාජපක්ෂලාගෙ පුක ලේව කන එකෙක්
@lalanthaetheldred8163
@lalanthaetheldred8163 Жыл бұрын
එළකිරි.
@thusithabandara7694
@thusithabandara7694 Жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම ඔබතුමා ට ජයවේවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මෙන්න මේ කතාව සියලු හමුදා නිලධාරීන් වෙනුවෙනි. ඔබලාගේ අවබෝධය අපි ජනතාවගේ ජයග්‍රහණයයි. වෙනත් කිසිවෙකුගේ ජයක් නොවේ.
@priyanidhammika7862
@priyanidhammika7862 Жыл бұрын
🙏🇱🇰🙏❤️👍
@MrAsitha45
@MrAsitha45 7 ай бұрын
Yes clever to try and get vote from forces! But young boys has no idea what JVP did in the past to soldiers and their families! So soldiers don’t be fools! These are pure tricks to get votes! As a soldiers you all know tactics! So I don’t think Anura can beat your tactics guys! Be brave and be vigilant as always! When you were doing the war they were not supportive instead killed soldiers and their family people! Young generation has no idea about those days what has happened!🥲🥲🤣Anura if you come in front of me I will ask few questions and if you answer I will challenge them! People who lives in Sri Lanka poor people! Don’t try make them fools!
@SunilPerera-ot9eb
@SunilPerera-ot9eb 7 ай бұрын
අනරකුමාහග්ඉන්දීයසංචාරයNo​@@priyanidhammika7862
@sameerafonseka2538
@sameerafonseka2538 Жыл бұрын
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර පමණයි.. මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙමු.. JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
අනේ අපේ නං නෙමෙයි 😅
@priyanthanimal2624
@priyanthanimal2624 9 күн бұрын
Aniwaryenma daye ජනපති Akd
@kramanoj1
@kramanoj1 Жыл бұрын
සුපරි කතාව සහෝදරයා 👍
@sudathrohan9734
@sudathrohan9734 Жыл бұрын
ඉතාම වැදගත් ප්‍රකාශයක්
@lalithfonseka9886
@lalithfonseka9886 Жыл бұрын
ඔබගේ කථාව ට ජනතා කැමැත්ත.
@virtualworld9522
@virtualworld9522 Жыл бұрын
ජනතාව වෙනුවෙන් ඒ මොහොතේ තමයුතුකම ඉටුකල ශවේන්ද්‍ර සිල්වාට ප්‍රණාමය.කවදත් යුක්තිය සාධාරණය වෙනුවෙන් සිටගන අනුර දිසානායක මහතා ඇතුලු කන්ඩායමට ✌
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
ඔව් අපි එතුමාව ආරක්ෂා කර ගත යුතුයි
@saumyathusharasandanayake2077
@saumyathusharasandanayake2077 Жыл бұрын
❤️ ආදරේ මට මතකයි නූතන ඌව වෙල්ලස්ස අරගලේ දි "නෙත් FM" ඌවෙ සමන්තලා එක්ක එක පෙළට හිටගත්තා.. කාලයක්.. ආයෙත් ජාතික මාධ්‍යක් විදිහට ඒ බර කරට අරන් ජනතාවාදී මෙහෙවර කරන්න නෙත් ! ජනතාව 70 %ක් වෙනස් වෙලා ඉවරයි ❤️ ඉතින් ඒ ජනතාවට විකල්පය වෙන්න.. මොකද අර මඬ චැනල් ටික දැන් මිනිස්සු අහන්නෙ බලන්නෙ නෑ ..
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@myschool2373
@myschool2373 Жыл бұрын
සහතිකෙන්ම.... නෙත්, රටේ විඥානයක් සහ පරිකල්පන හැකියාවක් ඇති පුරවැසියන්ගේ පැත්තේ සිටීම පට්ටම ගැම්මක් ❤️
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunadissanayake5678
@arunadissanayake5678 Жыл бұрын
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 2 ай бұрын
එද වගේ අදත් ඒ සහයෝගය අහිංසක ජනතාව වෙනුවෙන් ලබාදෙයි කියල අපි විශ්වාස කරමු එතුමාට අපි හිසනමා ආචාරකරමු 🙏🙏🙏🙏 ජයවේවා
@chinthakaprasath9810
@chinthakaprasath9810 Жыл бұрын
නියමයි අනුර සහෝදරයා .....අපි ඔබ තුමා සමගයි ....ජාතික ජන බල වේගයට එකෙන්ම ජය වේවා ....
@kusalperera8839
@kusalperera8839 Жыл бұрын
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය සහතිකයි. මේ රට වෙනස් වෙමින් පවතියි
@suriyabandara2880
@suriyabandara2880 Жыл бұрын
සවෙන්ද්‍ර නියම කොන්දක් තියෙන අවංක මහත්මයෙක්
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 Жыл бұрын
ඔව් ..මිනිසුන් ට වෙඩි නොතැබිම ගැන ස්තුතිවන්ත වියයුතුය .. මිනිහෙකුට ඕඩර් එකක් දෙන්න ලෙහෙසියි. ලේ ගලාවි මුලු ජිවිත කාලයම ..
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Жыл бұрын
Grate " Shavendra " Grate, We Salute You behalf of the majority of the innocent civilians of this country.
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
තෙතමනය ඇති පරිනත බුද්ධිය ඇති ගැමි සුවද හදුනන හාමු නොවන අපේ රටෙ මීලග අනිවාර්ය නායකතුමාට ජයවේවා දීර්ඝායු පතමි නියත ජනපති අපේ සහෝදර අනුර ජයජයජය
@dusha7589
@dusha7589 Жыл бұрын
එතෙක් මෙතෙක් බිහිවූ ආදරණීයම හමුදා නිලදාරියා තමයි ශවේන්ද්‍ර සිල්වා මැති තුමා. ඔබ තුමාට දීර්ඝායූ වේවා.
@pradeepperera798
@pradeepperera798 Жыл бұрын
සියලු දෙවි පිහිටෙන් මහජනතාවට යුක්තිය ඉටු වේවා
@surajuoc4926
@surajuoc4926 Жыл бұрын
NPP AKD JVP ජය වේවා! ශවේන්ද්‍ර සිල්වා රණවිරුවනට අපගේ ප්‍රණාමය ❤❤❤
@manojududeniya3103
@manojududeniya3103 Жыл бұрын
රෙස්පෙක්ට් අනුර
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
සාදාරනය වෙනුවෙන් පෙනී සිටින ඔබට ජයෙන් ජයම වේවා ... 👍👍
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
Salute you chief ❤
@nadiya4792
@nadiya4792 Жыл бұрын
නියමයි 👍👍👍
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
හමුදාවේ පොලීසිය අය බයවෙන්න එපා තමන්ගේ ජොබ් නැතිවෙයි කියලා,, කොහොමත් ඊලගට එන්නේ NPP ආණ්ඩුවක්.. බයවෙන්න ඕනා පරාජිතයෝ එක්ක සිටගන්නට.
@nimeshmalithtrangamalith1214
@nimeshmalithtrangamalith1214 Жыл бұрын
A kiyanne job nate unoth aye denawada balamuko apith lankawene
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
අනිවාර්‍යෙන්ම,, ඒක අනුරම දවසක් කිව්වා පැහැදිලිවම බළය තියෙන හොරුන්ට එරෙහි උනාම, අසාධාරණ ලෙස නැතිවෙන රැකියා නැවත ස්ථාපිත කරන බවට,,
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@nimeshmalithtrangamalith1214 අනිවාර්යෙන් ජොබ් එක ලැබෙන අත මා එහෙම නොකරන්න නම් ජනාධිපති වෙන්න ඕනෑනේ
@sumanadasaakmeemana1169
@sumanadasaakmeemana1169 Жыл бұрын
Well done hon.leader of N.P.P. please safeguard our hero hon.shavendra silva who honestly loves the country and it's people.
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
AKD ❤️ NPP 💪
@gamages35
@gamages35 Жыл бұрын
AkD ❤
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@kawkarunwthi4596
@kawkarunwthi4596 7 ай бұрын
අනුර කුමාරට ගොඩක් යිස්තුතියි සාවින්දුිසිල්වා ගෙන සිතන එක ගොඩක් පිං අපේ රටට උදවු කරපු කෙනෙක් සාවින්දුිසිල්වාට ජයවේවා ජයවේවා ජයවේවා 🙏❤️❤️❤️👍
@shanthapuhulwella8635
@shanthapuhulwella8635 Жыл бұрын
Unconditionally ❤️
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 7 ай бұрын
ශවේන්ද්‍ර සර් එදා විධායක බලතල වලට හිස නැමුවේ නෑ. බඩගින්න උහුලාගෙන ඉන්න රටේ ජනතාවගෙ දෙසට උණ්ඩය පත්තු කලේ නෑ.ඔබ ශ්‍රේෂ්ඨයි , ඔබ අමරණීයයි, ඔබ සදා මතකයේ රැදේවි සෙන්පතීයාණෙනි.
@VNanayakkara
@VNanayakkara Жыл бұрын
Good quality of a great leader. Rajapaksha murderers wanted Shawendra to shoot and kill the innocent civilians, as they did in the North. But Shawendra refused to do so this time. Respect for his decision.
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭 🧭🧭 ✖️✖️✖️👍👍 NPP ❤❤
@amilairesh4394
@amilairesh4394 Жыл бұрын
Jayawewa
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@kevinbravo1355
@kevinbravo1355 Жыл бұрын
අසූචි කන වසලයින්ට වැඩිය දාහකින් වටිනවා........
@manjulakumara7000
@manjulakumara7000 Жыл бұрын
Npp ජය වේවා
@ChannaSiriwardhane
@ChannaSiriwardhane Жыл бұрын
නියමයි අනුර
@WijiWardana
@WijiWardana 11 күн бұрын
ඉතාම වැදගත් කාරණයක් ඇත්තෙන්ම අපිත් ඔබ සමග තෙරුවන් සරණයි
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Yes very true he is good person
@sarathw5740
@sarathw5740 Жыл бұрын
රනිල් විරෝධතාකරුවන්ට විෂ වායු භාවිත කරයි.
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
You should protect savendra.excelente
@sandanirachel1738
@sandanirachel1738 Жыл бұрын
ඔව්,ඔබ හරි අනුර ...
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
ජයවේවා
@vipulasena4625
@vipulasena4625 2 ай бұрын
අනිවාර්යයෙන් shavendra silva කියන්නේ නිහතමානී හමුදා නායකයෙක් එදා ana kalanam රටක් නැති තරම්
@shanabeykoon1674
@shanabeykoon1674 Жыл бұрын
General shavendra is great and AKD is greatest 👏👏👏🙏🙏🙏🙏
@laxmansandasiri9257
@laxmansandasiri9257 Жыл бұрын
අන්න එහෙමයි මාලිමාව කියන පක්ෂය. වැරැද්දට දඬුවමත් නිවැරැදි දේට දඬුවම් කරන්න හදනවානම් ඒ වෙනුවෙන් හැම උත්සාහයක්ම අරගෙන කටයුතු කරනවා.
@harsha7483
@harsha7483 Жыл бұрын
ජයවේවා මාලිමාව
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
ඔහු නීත්‍යානුකුලයි යුක්ති සහගතයි. 'එනිසා ලේ විලක් වැලකුවා. නිසි පරිදි හොරාව නොව ජනතාව ආරක්ෂා කළා . සෙසු හමුදාවන්ට ආදර්ශමත් බව නොකිය බැරිය. ශ්‍රේෂ්ඨ නිළධාරියෙක් ජන හදවතේ සදා නොමැකෙන නමක්.
@indrakanthifernando18
@indrakanthifernando18 Жыл бұрын
මීලග ජනාධිපති ජයවේවා ඔබතුමාට
@GerardAdikaram
@GerardAdikaram 3 ай бұрын
ඉතා හොඳ තර්කයක් සහ වගවීමක් සහෝ. ජයවේවා මාලිමාවට .
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 8 күн бұрын
Shavendra මානව හිතවාදියා අප පමණක් නොවෙයි බංගලිදේශයහි හමුදා ප්‍රඩානි ඡනපතිනියට දුන් පණිවුඩයෙන් තවත් තීර්ව කරනවා ඒ අසහාය සවීන්ද්‍රගේ දැඩී ආත්ම ශික්ෂණය මුලු දේශයම නිහඩව මුදා ගත්තා.ම යුද්ධය ප්‍රතික්ෂේප කලද ඔහු නෙසින්නට 30 වසරකයට බැරිවූ මානව ගලවා ගැනීමේ‍ මෙහෙයුම ඔහුගේ මුලිකත්වයෙන් ම සිදුවූ බව අප සියලු දෙනා දනී.ශවේ‍න්ද්‍ර අප දරැවන් වෙනුවෙන් ඉදිරියෙදී ඔබ ඉදිරිපත් වනු ඇතැයි අප අපේක්ෂා කරමු.
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ මා දන්නා තරමින් බත් කාපු කටින් ජරාව කන අයෙක් නෙවෙයි. ඒත් කියන්න බෑ ඉතින්.
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk 7 ай бұрын
Eya hondata jarawa kawa ban
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk 7 ай бұрын
Galkisse hotel ekakuth thiyenwa eyata
@shanikafernando5909
@shanikafernando5909 3 ай бұрын
දන්න හැටි තමයි
@sadisimesha5245
@sadisimesha5245 Жыл бұрын
❤️ JVP ❤️🇱🇰
@sumithtoyota
@sumithtoyota Жыл бұрын
කමල් ඔබ වීරයක් වී පසුව #### විය ශාවේන්ද්‍ර ඔබ එදත් වීරයෙක් අදත් වීරයෙක් ඔබ හෙටත් එසේ වනු ඇතැයි මා සිතමි..
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 4 күн бұрын
ධාතු ධාතු එකතු වෙනවා ❤ එයයි ලොව ධර්මතාවය.. වීරයින් වීරයින්ට එකතු වෙනවා❤❤❤
@sepalikafernando2190
@sepalikafernando2190 2 ай бұрын
ජනතාව පතෙන් හිටගැනීම අපගේ ප්‍රණාමය ❤
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Жыл бұрын
ජයවේවා.ජයවේවා අපි මාලිමාව සමගයි.අනිවාර්යෙන් ජනාධිපති අනුර සහෝදරයයි.පාර්ලිමෙන්තුවත් මලිමාවයි.ජයවේවා ජයවේවා❤❤❤❤
@wishwaanuradha6808
@wishwaanuradha6808 Жыл бұрын
එදා වෙඩි තිබ්බනම් ගෝට ජාත්‍යන්තර හිරගෙදර
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අන්න ඒකයි කබර කටා කිව්වා කී සැරයක් නම් වැඩි වෙඩි තියන්ට කිව්වද නන්දසේන කියලා ඒකෙන් පේනවා නන්දසේන වෙඩි තියන්න කියල
@ranjithgamage3329
@ranjithgamage3329 Жыл бұрын
Jayawewa, Jayawewa, Jayawewa AKD 🇱🇰 ♥ ❤ 🙏❤🇱🇰❤🇱🇰💪
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 3 күн бұрын
ආදරෙයි පැලෙන්න සවේන්ද්‍රසිල්වාට❤❤❤❤❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 7 ай бұрын
Modayoth ekka apata ගමනක් නෑ සහෝදරයා api සාධාරණය වෙනුවෙන් නැඟී සිටිමු ...හැමදාමත් api ඔබ සමඟයි ❤❤❤❤❤❤ 👍🙏
@dewmiumarsha3557
@dewmiumarsha3557 Жыл бұрын
AKD👌❤️❤️❤️
@onesixtynine624
@onesixtynine624 2 ай бұрын
අනුරට සියලඅ දෙවි දේවතාවඅන්ටගි පිහිට ලැබෙිවා""!!
@gaminiwasantha4861
@gaminiwasantha4861 Ай бұрын
අපි සියල්ලන්ගේ බලාපොරොත්තුව රතු තරුවයි ජයවේවා මාලිමාවට
@rupijayasinghe5763
@rupijayasinghe5763 Жыл бұрын
🙏🙏🙏❤️🇱🇰✌️
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 7 ай бұрын
අපේ ජනතාවගේ එකම පැතුම ගැලවුම් කරු අනුර කුමාර සහොදරයට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭
@Sanjeewa-q3m
@Sanjeewa-q3m 22 күн бұрын
❤❤❤❤❤ ජය වේවා
@manikeh191
@manikeh191 Жыл бұрын
👍👍👍
@හර්ශනරණසිංහ
@හර්ශනරණසිංහ 7 ай бұрын
පොහොට්ටුවට බරටම කඩේ ගිය මම මේ වෙද්දී මාලිමාවට චන්ද 60කට වඩා හදලා තියෙන්නෙ..තව පුලුවන් තරම් හදනවා මගෙන් උන වැරැද්ද මම කොහොමහරි නිවැරැදි කරනවා...මගෙ දරුවො 2න්නට මට නොලැබුන මේ රට කොහොමහරි අයිති කරල දෙනවා මම.ජය NPP ❤❤❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 Жыл бұрын
Great explanation 👌
@upulchampika8362
@upulchampika8362 Жыл бұрын
ජයවෙවා ජාතික ජනබල වේගයට ජයවෙවා
@uthpalaherath2828
@uthpalaherath2828 8 күн бұрын
❤️💛💚🩵💜💖දැයම අරුණයි💖පැතුම තරුණයි💖කිරුළ උරුමයි💖දිණුම අනුරයි💖❤️🧡💛🩵💚💜💖🧭මාලිමාවට කෝටියක්🧭
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 8 ай бұрын
ජයවේවා මාලිමාව එකටම දිනවනවා
@wijesena3118
@wijesena3118 Жыл бұрын
ජය නියතයි
@sashirathnayaka5692
@sashirathnayaka5692 Жыл бұрын
NPP නියතයි ජය .......!!! ❤️❤️❤️❤️❤️❤️❤️
@renukahandawa7289
@renukahandawa7289 8 ай бұрын
අපේ සහෝදරයා .... ඔබටත් රටටත් අපි ආදරෙයි....❤ ජයවේවා !! ❤
@IndiraWelgama
@IndiraWelgama 8 ай бұрын
ඒ බයිනෙත්තු අරන් ජේ.වි.පි එක 1989 දි වගේ මිනී මරන දවසත් වැඩි ඈතක නැහැ.
@user-Priyantha7q
@user-Priyantha7q 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා අනුර සහෝදරයාට ජයවෙිවා
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
There is a beautiful terminology called Insubordination. A few weeks ago an American officer was awarded the most prestigious medal, for ignoring senior officers orders and rescued thousands of people.
@hkdsenarath4421
@hkdsenarath4421 Жыл бұрын
Excellent AKD brother thanks
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Ugathekge adarsamath niyama kathawak.👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@ChandraJayanthi
@ChandraJayanthi 21 күн бұрын
නියමයි
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h Ай бұрын
වැරදි නියෝග ක්‍රීයාත්මක නොකිරිමට ආරක්ෂක අංශ බැදි ඉන්නව අනිතික දේ කිරිම වරදක්.
@jayanthakumara8041
@jayanthakumara8041 7 ай бұрын
මාලිමාවට ජයෙන් ජය අනුර සහෝදරයට
@dilukarosha7297
@dilukarosha7297 8 ай бұрын
දැනටමත් එහෙමයි 80% විතර පත්තු කරන්න නෑ 😊
@nandaherath4851
@nandaherath4851 2 ай бұрын
ඔහු ජනතාවට ආදරය කරන මිනිසෙකා්♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍
@saralaliyanage6309
@saralaliyanage6309 3 ай бұрын
How sensible !. Future sri lankans are fortunate to receive this type of great president. AKD we are with you.
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t Ай бұрын
❤❤❤Npp Jaya wewa ❤❤❤💯💯💯💯💯💯💯💯💯
@matildaranjani3946
@matildaranjani3946 12 күн бұрын
❤❤❤❤❤ රට අනුර ට ජය ජය ජය
@jinanichampikagamage
@jinanichampikagamage 3 ай бұрын
මෙපාර අපිපවූල්පිටින්අනූරට❤❤❤❤
@GunarathnaMangala-vw3jz
@GunarathnaMangala-vw3jz 3 ай бұрын
We Kurunegala people are whole heartedly with malimawa jayawewa
@IreshChathuranga-q5q
@IreshChathuranga-q5q 24 күн бұрын
පොලිසියෙ පහත් නිලධාරීන් නෙවෙයි ඉහල නිලදාරින්ගෙද හොද විනයක් හදන්න ඔනි
@Archi_007
@Archi_007 Жыл бұрын
We all want a better Sri Lanka for our children, grand children and future generations. At the moment 70% of the population are struggling to survive. People are protesting only for their basic rights. Human rights are not respected. I may be having all the comforts which is earned genuinely but feel for the people who are protesting because they are struggling to survive. I hope the that the heads of police, army, navy and air force will not give any inhumane orders for lawful protests. Always remember that in life, "what goes around comes around". Karma follows us like a shadow.
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 7 ай бұрын
අපි ඔයාත් එක්ක
@rashmikawimalasiri4715
@rashmikawimalasiri4715 Жыл бұрын
NPP ❤️
@SupunDulanga
@SupunDulanga Жыл бұрын
❤️
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
We believe only NPP AKD ...all the best !!
@vishakavishaka5965
@vishakavishaka5965 Ай бұрын
ශවෙන්දුු.මහාත්තය හොද.මනුස්සයෙක්
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 38 МЛН
COPE Committee visit on 22 06 2016
20:19
JVP Srilanka
Рет қаралды 562 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН