මගේ පුංචි Shawarma 🥙

  Рет қаралды 87,562

Thilini Nimeshi

Thilini Nimeshi

8 ай бұрын

මගේ පුංචි Shawarma 🥙
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
81/365
#365vlogschallenge #arabicshawarma #homemadeshawarma

Пікірлер: 345
@shashinijeewanthi6399
@shashinijeewanthi6399
රහයි කියද්දි ඒ මූනේ තියෙන සතුට....🙈💗 හැම girl කෙනෙක්ම කෑමක් හදල බලාපොරොත්තු වෙන එකම දේ ගෙදර අයගෙ reaction එක... හිතට සතුටක් දැනෙන්න මහ ලොකු දේවල් ඕනේ නැ නේද අක්කෙ 🥺💗
@RuwanWalisundara
@RuwanWalisundara
අනේ ඔය දෙන්නා හරිම ෂෝක්. අයියා අක්කාගේ කෑම අගය කරන විදිහ හරිම කියුට්. ඔය විදිහටම ආදරයෙන් ජීවත් වෙන්න ❤
@RanarAy12657
@RanarAy12657
අපේ අම්මලගේ තාතලගේ සීයලගේ කාලේ sugar , gastric , තියෙන්නේ සල්ලි කාරයන්ට කියනවා මම අහලා තියෙනවා. එකට දැන් බලන බලන අයට ගැස්ටික්. මටත් හැදුනා දැන් නෑ. කැද බොන්න සුදුලූණු දාලා ප්‍රත්‍යක්යි අත්දුටුවයි ❤️
@sachinibandara4856
@sachinibandara4856
මට නම් මේක පුරුද්දක් වෙලා..අනිවාරෙන් හැමදාම පුරුද්දට වගේ බලනවා..
@rapt0r816
@rapt0r816
පාන් පිටි කොහෙම කෑවත් ගැස්ටික් වලට හොද නෑ හොදම දේ වේල් 3ම බත් කන එක බඩේ ඇසිඩ් හැදෙන්න කලින් (උදෙට දියබත් මාසයක් විතර කන්න පුලුනන්නං නියමයි) ⁣ඔතනින්ම ඔය ලෙඩේ හොද කරගන්න surgery කරන මට්ටමට යන්න නොදි,,මොනව කරත් stress ⁣තියනං ඔය ලෙඩේ හොද වෙන්නෑ..අත්දැකිමෙන් කියන්නෙ.
@dinunvrdie
@dinunvrdie
අනේ මගේ ආසම කෑමක් 😍❤️
@JoseEllen1
@JoseEllen1
Love that you made the dough yourself!
@sewwandithisara4090
@sewwandithisara4090
Akki gowa ehema thiyena ara elawalu ekata mayo demmama ara amuthu rasa enne ne gowa ekata hodata danna mayo eka dawasaka aye.dewal ekata lunu noda amuwen dannako
@DeViL-pr6md
@DeViL-pr6md
Akke biththare light ekata allala balanda light ekata alladdi kunu biththare athule adurata wage penawa hoda biththara athula hodata penawa baladdi wenasa penei 😊
@user-gn9hu9gy5l
@user-gn9hu9gy5l
හැම වීඩියෝ එකකම අවසානෙට දාන කොටසට තමා ආසම 😂❤❤
@sachinthanimsara8581
@sachinthanimsara8581
මරු🥰
@tharindumadushan1181
@tharindumadushan1181
අපේ අක්කා youtube නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.... කියලා පටන් අරං ඔලුවට පොඩි හැට් එකකුත් දාලමම කෑම එක හැදුවනම් තවත් ලස්සනයි... 😅❤
@Nipunayesh2
@Nipunayesh2
අන්තිම ටික තමයි මරු බිත්තරේ ඔලුවේ ගහලා කඩුවේ😂😂😂🤣 all the best akka
@mr.DTM1
@mr.DTM1
මම ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් බැලුවේ
@ADEEPADRSTUDIO
@ADEEPADRSTUDIO
Q & A එකක් ගේන්නකෝ. ❤❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o
Mm hadala balanna ona akki parisaman inna 💞💞💞💞💞
@Shehe2487
@Shehe2487
Use non stick or wooden spoon on NON Stick pan
@samantha-cc7zm
@samantha-cc7zm
Man asama video eka balana gaman ma views wadi wena diha balan inna. Video eka bala tikatama 15 000, 16500 una 🎉
@paraminawodya507
@paraminawodya507
Beautiful akke oya ❤❤❤🎉❤
@onizzbro380
@onizzbro380
tomato suace danne naa akka shawarma weleta tahini sauce danne.ewunata eka rasa pataii
එයයි මායි 👨🏾‍❤️‍💋‍👩🏽
8:57
Thilini Nimeshi
Рет қаралды 109 М.
Boba Tea ප්‍රශ්නේ 🤭
9:37
Thilini Nimeshi
Рет қаралды 81 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Chicken Buns & Milkshakes 🫓🍗🥤
12:13
Thilini Nimeshi
Рет қаралды 112 М.
Girl's day out 🥰💃🏽
13:35
Thilini Nimeshi
Рет қаралды 77 М.
Sangeethe (සංගීතේ) | Episode 1377 | 06th August 2024
17:53
Hotdog challenge 🌭 - (The longest Hotdog in Asia)
12:58
Thilini Nimeshi
Рет қаралды 174 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН