අප්පිරියයි..ඇයි ඔයාගේ අක්කලා නංගිලා අදින්නේ නැද්ද | She Digital

  Рет қаралды 178,457

SHE Digital

SHE Digital

Күн бұрын

Пікірлер: 192
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 2 ай бұрын
office එකේ මේසේ උඩ තියන්න ඕන දෙය්ක් නෙමෙයි පෑඩ් එක....ඕකට වඩා සමහර ගෑනු අය office එකේ washroom එකේ sink එක උඩ හරි කොමඩ් එකෙ plus කරන තැන තමන් use කරපු පෑඩ් එක අමතක කරලා යනවා...සමහර අය periods හැදුනම මාරු කරද්දි commed එක වටේ ලේ තියෙනවා...ඒවයි නවත්තන්න ඕන්. ඒවටයි ලැජ්ජා වෙන්න ඕනෙ.ඒවා තමා කැත වැඩ.තමන්ට පස්සෙ තව කෙනෙක් washroom යනවා කියලා හිතන්නේ නෑ...මම මේ කියන්නේ මම අත්දැකීම්ව්න් දැකපු දේවල්
@hiru-se6sz
@hiru-se6sz 19 күн бұрын
Office table eka uda jangiyath thibba nam hari Piriminta oka ganak ne
@nimm-ts8yq
@nimm-ts8yq 4 ай бұрын
හංගන්න දෙයක් නෑ තමයි ඒත් පෙන්න පෙන්න දගලන්න දේකුත් නැහැ නේද...? විශේෂණ පද පැත්තකට දාලා හිතුවොත් office table එක උඩ තමන්ගේ underwear එකක් පේන්න තියෙන එක අප්පිරියයි නේද😂? too obvious නේ...? accident එකක් වෙන්න පුළුවන් එක වෙනම දෙයක්. මේ මොංගල් අදහස් තනිකරම marketing, promotion වලට හදාගන්න ඒවා, මිසක් වෙන දේකට හදාගන්න ඒවා නෙවයි. ඕව පෙන්නනවට වඩා දේවල් කරන්න තියෙනවා රැල්ලට නෙවයි 'ඇත්තටම පරිණත' updated මිනිසුන්ට!😊
@chathuradilshan5691
@chathuradilshan5691 3 ай бұрын
සමහරුන්ට under way කියලා හිතන මිනිස්සු under way එකක් නෙවෙයි කියලා හිතන මිනිස්සුන්ට මුකුත් නොකියා හිටියාම හොඳටම ඇති . අනික ඇත්තටම underway එකක් නෙමෙයි නේ
@Savee803
@Savee803 3 ай бұрын
@@nimm-ts8yq පිස්සු බන් ඕවද තීන ප්‍රශ්න ඕවා ගන්න එකයි ප්‍රශ්නෙ වෙලා තීන්නේ 😅😅
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට pad එකක් කියන්නේ කාන්තාවක් පාවිච්චි කරන තවත් එක දෙයක් විතරයි කියලා තේරුම් කරන්න මේ වගේ විඩීයෝ වලට නං බැරි වෙයි. එක හොදට තේරෙනවා මේකේ තියෙන කමෙන්ට් වලින්. මිනිස්සුන්ගේ හිතන පතන ආකල්ප වෙනස් කරන්න හිතනවට වඩා අමාරුයි. ඒකනේ ලංකාව තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ...😢
@maduninilanka8203
@maduninilanka8203 4 ай бұрын
Eeknm atta
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
අන්න හරි රට ගොං තමයි ලංකාවේ ගෑනුත් එකයි පිරිමිත් එකයි .මං වැකේෂන් ගිය වෙලේ හරිම පරිස්සමෙන් තමයි ගමේ හිටියේ අව් කන්නාඩියක් දාන්න බැහැ .උයනකොට ඒප්‍රරන් එක දාන බැහැ ගෙදරට කව්රු හරි ආවොත් ඒකටත් හිනා එනවා .මගේ හෑන් බෑග් එකේ පොඩි අවානක් තියන් ඉන්නවා රස්නේ වෙලාවට ගන්න මම බස් එකේදි රස්නේ නිසා ඒකෙන් හුලං ගහ ගහ හිටියා බස් එකට නගින් නගින අය මැජික් එකක් වගේ බලනවා අනේ සංසාරේ 😂😂😂😂
@cb-jz9kb
@cb-jz9kb 3 ай бұрын
​@@sriyaninanayakkara4788අම්බො හරි ඔයා රට ඉඳල ආවා කියන්නනද ඉතිම් එහෙම කරේ😂😂 ඔයා ඉන්නවා ඇත්තෙ ගොඩේ පිටිසර ගමක මොකද අපි ඉන්න පැති වල ඕවා නොමල් ඒක ඕගොල්ලන්ගෙ ගමේ වරද්දක් 😂😂
@Induwari.G.
@Induwari.G. 3 ай бұрын
​@@sriyaninanayakkara4788හාපො ඔව් sunglasses දෙක දැම්මම බොරු පොශ්ලු. Summer එකට කොට ඇදුමක් ඇන්දොත් නැහැදිච්චකමලු. ලේසියට හැන්දෙන් කෑම කෑවොත් සුද්දො වෙන්න යනවලු. අනේ මංද ඉතින්.
@VENKDT
@VENKDT 6 күн бұрын
Rashila poddak hithanna mewa me marketing weda. pirimi lamayek wunahama menstruation process eka gena danne neththan, period cramps kochchara wedanawakda kiyala danne neththan awlak tamai. eka okay. eth kollek wath adina yata edumak office eke mese uda thiyala yanawada? condem ekak penna use karanawada? nane? loke sabyathwaya kiyala deyak tiyenawa. samaharunta mewa dekkama appiriyai eka pudgala kemeththa. api gehenu ayata garu karanawa kiyala podu samajaye anith siyaluma denage ruchu aruchikam nosalaka inna onada? personally man pads allannath asa na mata geniyekge newei podi ekek adina diaper ekak wath allanna hithenne na.
@Sithijanimsara-kx6tv
@Sithijanimsara-kx6tv 3 ай бұрын
අනේ හුකපියව්.මම අපෙ නංගිටත් ගෙනත් දෙන්නෙ.අපිටනම් ඕව මැජික් නෙවෙයි.😂
@Chutta-n6p
@Chutta-n6p Ай бұрын
ගෝත්‍රික මානසිකත්වයකින් ඉන්න එවුන්ට නම් ඕවා මැජික් සුද්දා😂
@HashiMadushi-u6b
@HashiMadushi-u6b 18 күн бұрын
ඔයා දවසක හොද husband කෙනෙක් වෙයි ❤
@Sithijanimsara-kx6tv
@Sithijanimsara-kx6tv 18 күн бұрын
@@Chutta-n6p ඒක තමා 😂
@Sithijanimsara-kx6tv
@Sithijanimsara-kx6tv 18 күн бұрын
@@HashiMadushi-u6b ❤️❤️❤️
@SaduChami-n1f
@SaduChami-n1f 16 күн бұрын
🫣😊
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i 3 ай бұрын
ලංකාවේ තාමත් ගොබ්බයෝ රැළක් ඉන්නවා නේ. කෙල්ලෙක් වැඩි වියට පත් උනාම සති ගානක් කාමරේ හිර කරලා තියලා, තාත්තාගේවත් මූණ බලන්න දෙන්නේ නැතුව ඊට පස්සේ අන බෙර ගහලා ලොකු මඟුලක් ගන්නවා කෙල්ල වැඩි වියට පත්වුණා කියලා. එහෙම වෙන්නේ මේ ලංකාවේ විතරයි, එච්චර් ඒව ගොඩක් කරලා Pad pack එකක් කෙල්ලෙක් ළඟ තියෙනවා දැක්කම "ලැජ්ජාවක් නෑ" ලු. උඹලා මහා නුගත්, සංස්කෘතිය පැත්තට දාලා දැන් වත් පොඩ්ඩක් තාත්වික වෙලා මොලෙන් හිතන්න පුරුදු වෙයන්. ලංකාවේ ගෑණුන්ට පිරිමින්ගෙන් කරදර වැඩි මේ උඹලා වගේ ගොන් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු නිසා ඕයි. පිට රට වල ඔහොම නෑ, දුවගේ, වයිෆ් ගේ අම්මාගේ period හැදුනම පිරිමි තමයි අවශ්‍ය දේවල් ගෙනල්ලා දෙන්නේ. මෙහෙ ඉන්න උනාට ඒවා මැජික්. අනේ මන්දා බං උඹලා ගොබ්බයෝ. මෙහෙ ඉන්න පිරිමි ගොඩක් උන්ට කොන්දක් නෑ, හෙන හැලයෝ
@gunasekara27_89
@gunasekara27_89 6 күн бұрын
atta...eth hama pirimiyama eka wge nah
@indikabandara7411
@indikabandara7411 3 ай бұрын
හැම ගෑනු ලමයෙක්ම වගේ පෑඩ් අදිනවා.ඒක අපි දන්නවා.ඒක ලැජ්ජාවට කරුණක් නෙවෙයි.හැබැයි ඒක ඔහොම තියල යන්න ඕනෙ නෑනෙ.ඒක හරි දෙයක් නෙවෙයි.
@rebecaashani7348
@rebecaashani7348 Ай бұрын
Ow එක ඇත්ත ❤
@SaduChami-n1f
@SaduChami-n1f 14 күн бұрын
@@indikabandara7411 ou ane oya කියන eka ඇත්තටම හරි
@lankalap2423
@lankalap2423 4 ай бұрын
අම්මලා අක්කලා නංගිලා ඉන්නවා කියලා ඕනේ දෙයකට මොනවාහරි ක්‍රමයක් තියෙනවා නේද ?. එහෙමනම් ඇයි ගැහැණු හරි පිරිමි හරි තමන්ගෙ ඇඳුම් ගෙයි ඉස්සරහ වනලා යට ඇඳුම් ගෙයි පිටිපස්සේ වනන්නේ.. ?.සමාජය ආදර්ශයක් දී යහ මඟට ගන්නවා මිසක් මේ වගේ මෝඩ චූන් දෙන්න එපා................. .
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 3 ай бұрын
You are absolutely correct
@daddyaah4437
@daddyaah4437 3 ай бұрын
Oyala gei issarahath adum wananawada?😂
@lankalap2423
@lankalap2423 3 ай бұрын
@@daddyaah4437 ඔව් ඉඩනැති නිසා. ඇයි නරකද?...............
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
හොදට ඉර එලිය එන තැනක වනන්න 😂😂😂 සමාජෙ ආදර්ශ දෙන්න ඕනි යට ඇදුම් ගේ පිටිපස්සෙ වනලද😂😂
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 ай бұрын
අදිනවා කියන්නනම් ලැජ්ජා වෙන්න ඕන්නෑ තමා. Ofz table එක උඩ තියෙද්දි ඉතින් අවුල් නේද
@SaduChami-n1f
@SaduChami-n1f 16 күн бұрын
මාත් ගෑණු ළමයෙක් හැබැයි මේකට ලැජ්ජ වෙන්න ඕනේ නෑ කිව්වට අවංකවම මාත් මේ දේවල් හංගගෙන තමා ඉන්නේ මොකද මේ දේවල් හැමෝම දන්න එක ඇත්ත ඒත් මේ දේවල් පෙන්න පෙන්න ඉන්න ඕන නෑනේ සංවර විදිහට හිටපුවාම ඇති කසාද බැඳපු ගෑණු ළමයි ඉන්නවනේ එයාලගේ පෞද්ගලික දේවල් එයාලගේ ස්වාමිපුරුෂයා දැනගත්තාම ඇති වටේම ඉන්න අය දැනගන්නකොට අවංකවම කිව්වොත් ඒක මටනම් ලැජ්ජා හිතෙනවා😊
@SenulaGeeshan
@SenulaGeeshan 12 күн бұрын
ඔයාට තේරෙන එක අක්කෙ අපෙ ලංකාවෙ ඉන්න පොශ් ජීවිතේ විදින උන්ට තේරෙන්නෙ නෑ ඔයාල වගේ කෙල්ලො ඇත්තටම වාසනාවක්😊
@SaduChami-n1f
@SaduChami-n1f 12 күн бұрын
@@SenulaGeeshan ☺️
@NisansalaSanjeewani-w2q
@NisansalaSanjeewani-w2q 9 күн бұрын
ගොඩක් පොශ් අක්කල හිතන්නෙ මේක මෙහේම පේන්න තිබ්බ කියලා මාර ආදර්ශයක් කියලා ගොන් හැත්ත
@gunasekara27_89
@gunasekara27_89 6 күн бұрын
eka hri bn nangi me dupath manasikayo kiyna ewa ubla hithata gannepa🙂👍
@SaduChami-n1f
@SaduChami-n1f 6 күн бұрын
@@Aken_Bro 🙄😒🤭🤭
@NandneFj
@NandneFj 2 ай бұрын
ලිං මැඩියන්ට කනේ පාරක්...තවමත් ඉන්නව ඕව එකක් ගද්දි හිනා වෙන විහිලු කරන පිරිමි ...😢😢😢
@nipuniumanda2973
@nipuniumanda2973 3 ай бұрын
ඕක පෑඩ් එකක් නොවී ජන්ගියක් උනානම් බලන්න තිබ්බා office එකේ උන්ගෙ රගේ 😂😂😂😂😂ඇයි බන්
@LahirumalshanHIRU
@LahirumalshanHIRU 3 ай бұрын
Ow hondata suwanda balai kollo tika. 😂
@SujeeewaG.G
@SujeeewaG.G Ай бұрын
😂😂😂
@tharusharandew775
@tharusharandew775 3 ай бұрын
මිනිස්සු හිටගෙන ඇවිදින එක ගැන එහෙම ගාණක් නෑනේ කාටවත් හැබැයි කාරු හරි පාරේ අත් දෙකෙන් ගියොත් එතන පොඩ්ඩක් තියෙනවනෙ වෙනසක් ඕකත් ඒ වගේ දෙයක් ගොඩාක් අය අත් දෙකෙන් ඇවිදින එක වගෙ දැක්කට ඕක ගෑනු ළමයින්ට සාමාන්‍ය දෙයක් කකුල් දෙකෙන් ඇවිදිනවා වගේ.අර අතීතේ ඉඳාන් ආපු හැංගිල්ල නිසා අදත් හංගනවා.හංගන්න ඇත්තටම ඕනේ දේවල් එළියේ දාගෙන යනවා කරන්න දෙයක් නෑ තමන් හැදුනොත් හරි අනුන්ව හදන්න කලින්
@NishaniWijewardhane-t3b
@NishaniWijewardhane-t3b 2 ай бұрын
හංගන්න අවශ්‍යත් නෑ...පෙන්නන්න අවශ්‍යත් නෑ...නේද...
@HasiniBulathsinhala
@HasiniBulathsinhala 10 күн бұрын
Ekane
@Savee803
@Savee803 4 ай бұрын
ඇන්ද කියලා ඕක ඉතින් පෙන්න පෙන්න නටන්න ඕනද බන් පිස්සු 😂
@Malshanirathnayaka
@Malshanirathnayaka 3 ай бұрын
යකූ පෙන්නන්න කියලා නෙවේ කියන්නේ ඒක තේරුම් ගන්න මොලයක් නෑනේ
@Savee803
@Savee803 3 ай бұрын
@@Malshanirathnayaka අඩේ මල්ශානි ඔයා මොනාද කරන්නේ මොල ගෙනාපු නැවක් වගේනේ කතාව
@Malshanirathnayaka
@Malshanirathnayaka 3 ай бұрын
මොල ගෙනාපු නැව්ද ,නැද්ද, ඒ කතන්දරනම් මං දන්නේ නෑ මං කිව්වේ තේරුම් ගන්න මොලයක් නෑ කියලා,මේ සාමන්‍ය දේවල් තේරුම්ගන්න මොල ගෙනාපු නැවක් වෙන්න ඕන නෑ අපි හැමෝටම මොලයක් තියන්වනේ,අනික ඉතින් මොල ගෙනාපු නැවකට මුකුත් තේරුම් ගන්න බෑ මොකද නැව කියන්නේ අජීවී වස්තුවක්
@Rasangikamalaviarachchi
@Rasangikamalaviarachchi 3 ай бұрын
ඇත්ත කවුරුත් අඳිනවා තමයි..මේසෙ උඩ තියලා යන්න ඕනි නෑනේ..
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i 3 ай бұрын
උඹලා ඔක්කොම මොඩයි, කෙල්ලෙක් වැඩි වියට පත් උනාම සති ගානක් කාමරේ හිර කරලා තියලා, තාත්තාගේවත් මූණ බලන්න දෙන්නේ නැතුව ඊට පස්සේ අන බෙර ගහලා ලොකු මඟුලක් ගන්නවා කෙල්ල වැඩි වියට පත්වුණා කියලා. එහෙම වෙන්නේ මේ ලංකාවේ විතරයි, එච්චර් ඒව ගොඩක් කරලා Pad pack එකක් කෙල්ලෙක් ළඟ තියෙනවා දැක්කම "ලැජ්ජාවක් නෑ" ලු. උඹලා මහා නුගත්, සංස්කෘතිය පැත්තට දාලා දැන් වත් පොඩ්ඩක් තාත්වික වෙලා මොලෙන් හිතන්න පුරුදු වෙයන්. ලංකාවේ ගෑණුන්ට පිරිමින්ගෙන් කරදර වැඩි මේ උඹලා වගේ ගොන් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු නිසා ඕයි. පිට රට වල ඔහොම නෑ, දුවගේ, වයිෆ් ගේ අම්මාගේ period හැදුනම පිරිමි තමයි අවශ්‍ය දේවල් ගෙනල්ලා දෙන්නේ. මෙහෙ ඉන්න උනාට ඒවා මැජික්. අනේ මන්දා බං උඹලා ගොබ්බයෝ.@@Rasangikamalaviarachchi
@dulshansashimal9987
@dulshansashimal9987 4 ай бұрын
දිලුම්ගේ ඇක්ටින් සුපිරි 💪
@tharushiweerakoon6164
@tharushiweerakoon6164 3 ай бұрын
Office table උඩ දාල යන්න ඕන දේවලුත් තියනවා නැති දේවලුත් තියනවා.
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 3 ай бұрын
ඕක ඉතින් අදිනව කියල පිරිමින්ට රහසක් නෙවේ තමා...ඒත් පෙන්න පෙන්න යට ඇදුම් අදින්න ඕනියෑ...දැන් නිලියොත් අවශයම අවයවයත් පේන්න ඇදුම් අදින එකේ ,පෑඩ් එකත් එලිපිට පේන්න අදින්න දාන පාට් එකක් වෙන්න ඕනි මේ...චීයැ...😱😱😱
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 ай бұрын
මම ලංකාවේ සෑම ප්‍රදේශයකම හිටපු කෙනෙක්....දරදඩු ...මත්ද්‍රවය ගන්න...වලියට බර රස්තියාදු ...කොල්ලෝ....වගේම තැන්පත් වුන් ඇසුරු කරල තියනවා විවිධ පලාත්වල.... හැබැයි...කිසිම විටක මේ පෑඩ් එකකට විහිලු කරපු උන් හම්බෙලා...නෑ...උන් ඕනිනම් බ්‍රෙසියර් එකකට .....පෑන්ටියකට.....කොටට කොටේ ඇදන් යන කෙල්ලන්ට විහිලුවක් කරයි.... හැබැයි මේ වගේ පෑඩ් එකක් නිසා කාන්තාවක් අපහසුතාවට පත් කරන සීන් අහලම නෑ... නැති දෙයක් ඇති කරනවද මන්දා....මේවා ඉන්දියන් කොෆි වගේ....
@heshan_kavindu
@heshan_kavindu 2 ай бұрын
මුං script ලියන්නෙ කාමරේ බිත්ති හතරක් අස්සට වෙලා පෝන් එකෙන් ලෝකෙ දකින අඩු පෞර්ෂයක් තියන අයට😂.ලංකාවෙ reach එකක් ගන්නනම් ඒක ගැහැණු මූලික topic එකක් වෙන්නම ඕනි මොකද යුද්ධෙ නිසා ලංකාවෙ බහුතරයක් ඉන්නෙ කාන්තාවො ඒ කාන්තාවන්ගෙනුත් 67% ක් jobless.
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 ай бұрын
@@heshan_kavindu ❤💐
@gunasekara27_89
@gunasekara27_89 6 күн бұрын
හන්ගන්න ඕනෙ කමක් නැත්තෙමත් නෑ...අද සමාජ මට්‍ටම නිසා
@mdas8153
@mdas8153 2 ай бұрын
හංගන් පාවිච්චි කරන්න ඕන දෙයක් නෙමෙයි ඕක 😂
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
එත් දැන් නම් ඕම අය ඇත්තටම අඩුය්. 😅 ඕම උඩින් තියකා ගියාත් ඕම කතා කියය් කියලානම් හිතන්න බෑ. 😂
@roshanleanage513
@roshanleanage513 4 ай бұрын
මං හිතන්නේ කල්පනී අයියත් පෑඩ් අඳින්න ආස ඇති ඒකනෙ පෑඩ් හංගගෙන ගෙනියන්නෙ
@KaweshaSalindi
@KaweshaSalindi 3 ай бұрын
😂
@SujeeewaG.G
@SujeeewaG.G Ай бұрын
Owneh😂
@සෝනියා-ජ2ජ
@සෝනියා-ජ2ජ 3 ай бұрын
අනෙ මමනමි ඔවා ෆුටි සිටි එකට ගිහින් ගන්නෙ නැත්නම් එකෙ වැඩකරන ⁣කෙනෙක්ගෙන් අහනවා කොතනද තියෙන්නේ කියලා ඔවාට ඇයි ලැඡ්ඡා වෙන්නෙ 😅😊
@ShanikaMadhuwanthi-wo7ro
@ShanikaMadhuwanthi-wo7ro 4 ай бұрын
කඩවලත් ඉතින් ගොඩ ගහල..තියෙන්නේ.. ට්.ව්. එකේ මාර විඩියට දාන්නේ..
@vishwarandikarandika2281
@vishwarandikarandika2281 2 ай бұрын
එහෙනම් ඉතින් හෙට හෙලුවෙන් පාරෙ ගිහිල්ලා කවුරුහරි ඇහුවොත් කියපිය හැමෝටම තියන අවයවයනි ඉතින් මොකටද පෙන්නන්න ලැජ්ජවෙන්නේ කියලා.😂😂😂 පෑඩ් අදින එකේ මැජික් එකක් නෑ හැබැයි පෙන්න පෙන්න අවදානෙ ඉල්ලන්න ඕනෙත් නෑනි
@CyberReader152
@CyberReader152 2 ай бұрын
මේ චැනල් එක ලංකාවෙ feminism spread කරනව කියල හිතෙන්නෙ මට විතරද?
@IsharaChathurangi-ew5oj
@IsharaChathurangi-ew5oj 18 күн бұрын
Aula thiyenne ofic tebal eke thibba eka..wena widihak hithanna thibuna..adinawa kiyala pradarashnaya karanna ona nene
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 4 ай бұрын
😂 e unata office table eke tiyn ek set na😂
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 4 ай бұрын
Ahema hari ne thamai girl kenek Pad table akak uda office akaka tiyana aka
@RasikacoolRasika-ru2hm
@RasikacoolRasika-ru2hm 4 ай бұрын
Oke mona hangannada bn,mese uda tibba kiyala mokakd warada
@Sanu_bro521
@Sanu_bro521 3 ай бұрын
Meke samara ponayenge comments dakama therenawa unge asahane 🙂💔
@raniduk.dissanayaka5904
@raniduk.dissanayaka5904 4 ай бұрын
බිකිනි යෙන් office වරෙල්ලකො ඉතින් එහෙනම්
@Tony-u1p
@Tony-u1p 3 ай бұрын
ආවා කියලා ඔයා ai office ekakada වැඩ කරන්නේ 😂
@SenulaGeeshan
@SenulaGeeshan 12 күн бұрын
මෙහෙමයි මට හිතෙන විදිහට ඕක හන්ගන්න දේකුත් නෙවේ ප්‍රදර්ශනය කරන්න දේකුත් නෙවේ ඔයාල ඔෆිස් ටේබල් එක උඩ පෑන්ටීස් තියන්න ලැජ්ජයිනේ එහෙනම් පෑඩ් සාමන්‍ය වෙන්නෙ කොහොමද පෑඩ් වලට වඩා පෑන්ටීස් අදිනවනෙ මගේ මතේ තමා ඕව ඔහොම ප්‍රදර්ශනය කරන දේවල් නෙවේ 😊
@limpid1653
@limpid1653 3 ай бұрын
අනේ මන්ද අක්කල නංගිල ඕව අදින්නෙ අපිට පෙන් පෙන්න නොවේ
@SachalaWimukthi
@SachalaWimukthi 4 ай бұрын
Oka pilivlkta arn giyanm mokada wenne
@nethmigeethanjali175
@nethmigeethanjali175 8 күн бұрын
අදිනවා කියලා ඉතින් ලැජ්ජ නැද්ද ඔෆිස් එකේ මේසෙ උඩින් තියන්න 😂..
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 ай бұрын
Great ❤
@cb-jz9kb
@cb-jz9kb 4 ай бұрын
ඕක එතනම අදින්න තිබ්බෙ ගොන් ආතල් 😂😂
@2976-x6k
@2976-x6k 4 ай бұрын
😂😂
@JayanthaJayantha-l9r
@JayanthaJayantha-l9r 2 ай бұрын
ලෝකෙටම පේන්න පුක පෙන්නන් ඉන්න කාලෙ මේක දැක්කට මොකද මුන්ගෙ තියන වල් හිත් මෙහෙමත් උන් ලන්කාවෙ මේ වීඩියෝ එක රටට ලොකු ආදර්ශයක් එහෙනම් කඩවල්වල ගෑනු විතරක් ඉන්නෙපැයි
@JayanthaJayantha-l9r
@JayanthaJayantha-l9r 2 ай бұрын
සමහරක් විට මම වැරදි දෙයක් කිව්වා වෙන්නත් පුලුවන් එහෙමදෙයක් තිබුනනම් මට සමා වෙන්න❤😢
@TheekshanaSankalpa-zx3hb
@TheekshanaSankalpa-zx3hb 2 ай бұрын
පෑඩ් එකක් පේන්න තියන්න එපා ඉතිම්.යටට අදින එකක්නෙ.කොල්ලො කෙල්ලො කියල තමන්ගෙ ජොක්කු මේසේ උඩ තියල යන්නෑනේ.අන්න ඒ වගේ යටට අදින දේවල් සාමාන්‍ය විදිහට හංගලා වගේ තියාගත්තම හරි.ඒක.කෙල්ලෙක්ටත් එකයි කොල්ලෙක්ටත් එකයි.සංස්කෘතියත් තියෙන්න ඕන ඉතිම්.
@Nilanthimalaviarachchi
@Nilanthimalaviarachchi 2 ай бұрын
Maru maru .pad ekak giyapu dura😂
@lelanjanaathukoralage9501
@lelanjanaathukoralage9501 2 ай бұрын
Mehemai oken denna hadana paniwideta oya video eka hari yanne na bn
@kasunkulanga
@kasunkulanga 5 күн бұрын
Noogath kamai, wadagath samaja ashrayai nathi unta mewa aul. Ape nangi mata call kra samahara dawasata genna kiyanawa. Lankawe noogath samaje thawa aw 50 kin vithara wenasak weida?😅😅😅
@daddyaah4437
@daddyaah4437 3 ай бұрын
This is needed. I don't know why here in our society pads are considered taboo. Like more than half of the human population is women & women do menstruate. Yet, it is believed to be disgusting and disturbing.😅 I'm going to a girls' school, and some of my classmates have asked me for pads very secretly like they're asking for illegal drugs. But Im not giving it to them unlesss they say it audible enough for me to hear.
@dilumkuma5482
@dilumkuma5482 2 ай бұрын
ඇයි ඕක අදින්න වෙන තැනකට යන්නේ ඔතනම ඇදගන්නකෝ ඔයතරම් ලැජ්ජ නැත්නම් 😂😂
@Niharichethika
@Niharichethika Ай бұрын
Ow gahanu lamai pad adinwa thamai .eka atta eka lachcha wenna one karanayak nemei ada kale hama kollekma dannwa wka gana habai ohoma meswal uda tiyala pradrshaya karana eka wardi mokada kellekne lacchawakuth teannepa ekai anika oya wage ewa kara kiyla lankawa minissunge adahs wenwanm kochra dewlma teanwada adahs wenswenna eka isa eth ekka balddi owa podi dewal witari eka nisa kellekge lachwa teagena oya wage videos karanntiwa innwana hodai
@Aashii_x19
@Aashii_x19 3 ай бұрын
ජන්ගියක් ඇන්දා කියලා පේන්න තියන්න ඕනිද?
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
ඔයා ඒකට කියන්නෙ ඒනමද ඊයා food city එකටත් ගිහින් කියන්න😅
@Aashii_x19
@Aashii_x19 2 ай бұрын
@@Vi-m3m Foodcity එකේ ජංගි විකුනන්නේ නැ
@VENKDT
@VENKDT 6 күн бұрын
Mahagama sekara sirta Thunman handiya pothe poplin jangiya kiyala liyanna hodai? apita kiyanna tama beri. marisi epaaa. ubala gederata kiyanne "mama did you see my new under pant ?" ohomada? or like this when your mother wants you to put mallis joka she'll be like "Nanga come and help malla to put his jangaa"
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
ප්‍රසිද්දියේ ගත්තනම් ඔතනම ඇදගන්න එපැයි.😂
@2976-x6k
@2976-x6k 4 ай бұрын
😂😂
@maheshasathsarani5489
@maheshasathsarani5489 2 ай бұрын
Pad packet eka mesa uda thibbahama mokakda wenne. Lachchawak wenna karanawak nemey be. Nangila adinawane 😊😊😮😮
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 3 ай бұрын
යලට -මහට
@amilabrolk
@amilabrolk 16 күн бұрын
ඔවා මිනිස්සුන්ට පේන්න කරන්නෙ අවදානෙ ඕන වෙලාද
@amilabrolk
@amilabrolk 16 күн бұрын
සුපර් මැනුත් ඔහොම හිතලා තමයි ලංකට් එක උඩින් අදිනවා ඇත්තෙ.....
@Yash50-d8o
@Yash50-d8o 2 ай бұрын
මෝඩ අදහස් දෙන්න එපා😂 අක්කලා නංගිලා ඉදියත් එ දෙවල් කරන්න ඔනේ පිළිවෙළක් තියෙනවා. කිසිම ලැජ්ජාවක් නැතුව එලියෙ දාන් අදින්නේ නෑ එවා😂 මෙ මොන හුත්තියක් ද ඔකිව පිටුවහල් කරන්න තියෙන්නෙ ලැජ්ජ නැති කමට 😂😂
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
Foodcity එකටත් ගිහින් තියන්න හන්ගලා තියන්න කියලා.
@Yash50-d8o
@Yash50-d8o 2 ай бұрын
@@Vi-m3m මෝඩ වෙන්න එප
@DinuSewwandi-t3v
@DinuSewwandi-t3v 4 ай бұрын
Nadiya❤
@Yash20016
@Yash20016 Күн бұрын
Aiyuu manda me ganiwa kohen hoygta knkd manda maha appiriya knk shik
@MUSICSPEAKERS-NDR
@MUSICSPEAKERS-NDR Ай бұрын
Ehema kiyala oya office table eka uda tiyala yanna epa, charter ne🤭🤭🤭🤭
@NilukaMaduwanthi-k9b
@NilukaMaduwanthi-k9b Ай бұрын
👍👍👍👍
@nanayakkara.
@nanayakkara. 2 ай бұрын
අපරාදෙ ඇදුම් අදින්නේ හැමොටම තියෙන්නෙ ඒක නෙද කියලා හෙලුවෙන් පලයන්...
@sdjayatissa8320
@sdjayatissa8320 8 күн бұрын
මිනිස්සු මස් කනවා ඒත් ඒ කන මස් කටු බෙල්ලෙ එල්ලන් යන්නෙ වැද්දෝ
@SenulaGeeshan
@SenulaGeeshan 12 күн бұрын
ඉතින් මොන මගුලටද ඕව ප්‍රදර්ශනය කරන්නෙ 😂
@hashinisewwandi2194
@hashinisewwandi2194 4 ай бұрын
Badala inna kana issarahawth oka adinna lajjai.ei kiyanna danna.oka pannana awasaya na.ganu kanak unama.oka pannuwa kiyala mokadda hamba wenna mokuth ne hadiyawak natikama kiyala ahagani ahharai.man kiuwe man hitana wediha
@chathuradilshan5691
@chathuradilshan5691 3 ай бұрын
Oyata kisi hadiyawak nathi nisayi ochchara lajja
@its5minute
@its5minute 7 күн бұрын
මිනිස්සු ගොඩක් අස්සෙ ෆාමසියෙන් කොන්ඩම් ගන්න එකාට, පෑඩ් ගන්න එක කජ්ජක්ද යකෝ............................🤐🤨
@nirmalwithanage3386
@nirmalwithanage3386 3 ай бұрын
අනේ ukhn බන් අපිට ඕව මැජික් නෙමෙයි මේ වගේ ගොන් වීඩියෝ වලින්ම තමයි ඔය දේවල් අමුතු දේවල් කරල තියෙන්නෙ
@nethminaadhikari
@nethminaadhikari 5 күн бұрын
යකෝ 😂හරි වැඩක් නේද මේක, ඕක ඉතින් නංගිල,අක්කලා නෙමෙයි, අම්මලත් use කරනවනේ, මුන්ට එතකොට අම්මලා නැද්ද 😅👍
@KrishaniLiyanage
@KrishaniLiyanage 18 күн бұрын
ඔව් වා home ma පාවිච්චි කරන්නේ
@MilindaRoshan-sk7en
@MilindaRoshan-sk7en 4 ай бұрын
oka dakkoththama ganunta lajja eka geni minissu dahayak ekka wirhara innawa ewata lajja na ne sudu ammilata.
@Nipuna-u3p
@Nipuna-u3p 3 ай бұрын
මගේ කෙල්ලටත් මං ගෙනත් දීල තියනව,ඕව මැජික් ද යකෝ
@KrishaniLiyanage
@KrishaniLiyanage 18 күн бұрын
Pade එක අදින් නේ wife ලා හැමෝම ම girl ට බන් න එපා
@SamanPradeep-kt2qy
@SamanPradeep-kt2qy 2 ай бұрын
අයින් කරා
@isurusampath7805
@isurusampath7805 2 ай бұрын
ඕවා අදිනවා කියන්න ඔක්කොම දන්නවා හංගන්න දෙයක් නෑ ඒත් ඕක මේස උඩ පේන්න තියාගෙන ඔක්කොටම පේන්න වැඩ කරන මෝඩකමක් නේද😂😂 අදිනවා කියලා ඕක හැම එකාටම පෙන්නන්න ඕනිද
@w.asamanthika484
@w.asamanthika484 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love
@ydcreations5005
@ydcreations5005 3 ай бұрын
Den mewa balalada rate eun hedenna one😂
@amashawickramaratne2185
@amashawickramaratne2185 3 ай бұрын
Ai office table eka uda tibba kiyl kunuhrpyakda eka poojasanyk neweneh ana eka uda tibbot tmai weradi wagema pau siddaweneth anika accidently ehma amtkawela tiyla yna awasta tiynwa ....lankawa komt hri dramatic ratakneh podi deth hena lokuwta aran raganna
@janithharshana7676
@janithharshana7676 2 ай бұрын
Dan oya oki kare ragapave ekane atthatama office ekakata gihin oki oya vidiyata mese uda danena magul ahaida .... Ahema karanam ithi nnn oki... Patta baduvak thama ... Ada mata hukanna venna qyala... Qyanava vage deyak thama... Ovata ammata hukana basaven thama bn comen danna venne
@Chutta-n6p
@Chutta-n6p Ай бұрын
කමෙන්ට් කියෙව්වම තේරෙනවා මේ රටේ ඉන්න සමහර ගෝතයන්ගෙ ඔලුවල මොලයක් නෑ කියලා.වීඩියෝ එකේ අදහසවත් තෙරුම් ගන්න බැරි අමන රැලක් ඉන්න රටක්.අනේ අනිච්චං😂😂
@Smartphone-nl9wr
@Smartphone-nl9wr 3 ай бұрын
Issara minissu kohomada bn hitiye 🤔
@SaduniKumari-kw3fm
@SaduniKumari-kw3fm 3 ай бұрын
Minissunta hadenna ouva dann a den inna piriminta ouva 😮
@ireshamaduwanthi2012
@ireshamaduwanthi2012 3 ай бұрын
Arkata apiryalu...arka lawkankoamam hodae
@chiranthajihan40
@chiranthajihan40 2 ай бұрын
දෙනොදාහක් මැද කක්කා කරලා තෝ කරන්නෙත් ඕකමයි මං කරන්නෙත් ඕකම තමා කිව්වට හරිද අපේ අම්මා තාත්තා කොරපු නිසා තමයි අපි බිහි වුනේ.කියලා පාර මැද දමා ගෙන කෙරුවට හරිද. කනබොන විදියේ සිට වැසිකිළි කැසිකිළි දක්වා විනයක්,සික්ශනයක්,..............පිලිවෙලක් ඇත
@slchannel8099
@slchannel8099 4 күн бұрын
Viwes ganna me wage labala vedio hadanna epa bn....owa parana dewal....yako food city ekata giyath pad packet පිරිමි ki denek athe thiyan innawada...e thamage duwata , thamange wife ta...hema eka ubala hithanawada bn thamath samjaya ඉස්සර wage kiyala hithanne...owa ubala loku kara kara hadanna one vedio newai bn...😅😅 owa dan samanya dewal...
@maduninilanka8203
@maduninilanka8203 4 ай бұрын
Eek ptta
@SenulaGeeshan
@SenulaGeeshan 12 күн бұрын
එහෙනම් ඔෆිස් ටේබල් උඩ පෑන්ටීස් එහෙමත් තියන්න ඒක අරකටත් වඩා සාමන්‍ය දෙයක්නෙ නේද ඒක හැමදාම අදිනවනෙ ගොන් වෙන්න එපා ඔව්ව ප්‍රදර්ශන භාණ්ඩ නෙවෙයි පෑඩ් මේසෙ තියන්න පුලුවන්නම් ඇයි පෑන්ටීස් බැරි එහෙම තියල වීඩියෝ කරන්නකො😢
@EshaniPushpika
@EshaniPushpika 3 ай бұрын
Period kiyana eka ochcharam prasidd karanna one na man nm hithana widiht
@sadasada4698
@sadasada4698 2 ай бұрын
Ane oki oka bag ekata dala giyanan oka ahanna oni na aya
@pavii-p5r
@pavii-p5r 2 ай бұрын
😂
@manelkumari554
@manelkumari554 2 ай бұрын
Lankawe ona ekai epa ekai hemadeema hangan natana nisa thamai aparada wedi wena ratawala ehemada nee lankawr tiyana gon saskrutiya nisa thamai dhuusana wedi wela tiyanne pad ekak pawichchi karala nettham eke tiyana appariyawa mokakda anika genith ekka oita wada dewal karanna puluwan nm tiyana lejjawa mokakda.
@sampathperera7290
@sampathperera7290 3 ай бұрын
Monada ban me gon add pissu hadilada munta
@KusumSriyani-vc3dd
@KusumSriyani-vc3dd 3 ай бұрын
Machan mokakda me rata, Sri lankawa,rata awlakda Naaa, yal panapu adahas athi minisun piri ratak😂
@SakuniSakuniDharshika
@SakuniSakuniDharshika Ай бұрын
දැන් ඕක එලියට පේන්න තිය එක විතර ද සමාජ ගත කරන්න ඕනා වෙන ප්‍රශ්න නැත්නම් හොඳයි
@mahima077official5
@mahima077official5 9 күн бұрын
jokku adina eka lajjawak newei unaata meese uda joka daala yan naane
@dishanialas7745
@dishanialas7745 4 ай бұрын
Me video eken hoda deyak samajeta denawa kiyala mama hithanne naha.kanthawakata lajja baya thiyenna one.mata nam danatath husband arunama pita pirimi kenek issaraha kadekata gihin illannath lajjai.pirimi aya dannawa owa mokatada adinne kiyala.pradarshanaya karanna අවශ්‍ය naha.anika me video eke ara pirimi kena kiyanawa pad packet eka dakala appiriyai kiyala.😂😂use karapu pad ekak thibbanam kamak naha kiuwata.ගොන්ම ගොන් 😂😂
@dil2541
@dil2541 3 ай бұрын
Nice script 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🥲
@heshan_kavindu
@heshan_kavindu 2 ай бұрын
ඕක පෙන්න පෙන්න දඟලන්න තරම් දෙයක්ද script ලියන මානසික ලෙඩෝ.
@isurusampath7805
@isurusampath7805 2 ай бұрын
මොනවා උනත් විනය කියන දේ තියෙන්න ඕනි නේද ගොන් වීඩියෝ
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
විනය කියන්නෙ පෑඩ් එකක් හන්ගලා යන එකද😂 ඒක උඩින්ම තියලා යන්න ඕනි නෑ කියමු අනික් ඕක ගොඩක් ගෙවල් වල ගෙනත් දෙන්නෙ ඒ ගෙදර් අය්යා නැත්නම් තාත්තා
@isurusampath7805
@isurusampath7805 2 ай бұрын
@@Vi-m3m hasirenna oni widiha winaya kiwwe eka therenne nadda meki methana hasirena widiha harida
@isurusampath7805
@isurusampath7805 2 ай бұрын
@@Vi-m3m aiya genath denawa athi ubalata
@nimeshbandara6450
@nimeshbandara6450 Ай бұрын
මේ channel එකේ උන්ට pad packet වලිනුයි period වලිනුයි තොර ලෝකයක් නෑ 😆💔 pad packet එක දැන් මේ උබල කියන තරම් මැජික් එකක් නෙවේ😂 මුන් මේ මාකටින් පාරක් එක්ක channel එකේ view හදා ගන්ඩ ගහන videos 😆 කට්ටිය ඒක අස්සෙ මරා ගන්නව comment වලින් 😹💔 හරි විනෝදයි htto 🤣
@niroshsampath6540
@niroshsampath6540 2 ай бұрын
ගොන් කතා .
@dil2541
@dil2541 3 ай бұрын
😂😂😂😂😂😂
@AyomaSadamali-s5m
@AyomaSadamali-s5m 7 сағат бұрын
😂
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18