තනූජා ෆොන්සේකා අබේනායක - හදවතින් හදවතට/ THANUJA ABEYNAYAKE- HEART TO HEART WITH KALUM ! 🤜🌷

  Рет қаралды 114,452

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 774
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 3 жыл бұрын
ඇත්තටම කැලුම් ඔඹ ලොකු සේවයක් කරනවා මමත් අද තමයි දැන ගත්තෙ මේ වගෙ දිරිය දියණියක් සක්විති නළු ගාමිනි ෆොන්සේකා මහාතාට සිටින බව. ඔඹ මේ සම්මුඛ සාකච්ඡාව මහෙයවන්නෙ හොඳට හොයාලා බලලා ඉතාමත් නිවිච්ච විදියට. මේක තමයි ඔඹේ දක්ෂකම ඔඹ ගාවට එන ආරධිත අමුත්තන් වගේම අපිත් ආස කරන්නේ මේ ඔඹේ නිහතමානි චරිතයට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🙏🙏🙏 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@vasanamanoratne9619
@vasanamanoratne9619 2 жыл бұрын
REALLY APPRECIATE BOTH OF YOU. TRIBUTE TO VETERAN ACTOR DR GAMINI FONSEKA !!!
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
@@vasanamanoratne9619 ✌❤
@sugunaperera6011
@sugunaperera6011 8 ай бұрын
o 🎉ku​@@kalumwijesooriya
@geethadamayanthi3628
@geethadamayanthi3628 3 жыл бұрын
ගාමිණි පොන්සේකා මහත්තයා දැක්කා වගේම සතුටක් දැනුනා ඔබ තුමියට දීර්ඝආයුශ ලැබේවා නිදුක් නීරෝගී වේවා කැළුම් ඔබටත් දීර්ඝආයුශ නිදුක් නීරෝගී ලැබේවා තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐 තෙරුවන් සරණයි
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@MsNilosha
@MsNilosha 2 жыл бұрын
හරිම නිහතමානි කාන්තාවක් ඇය 🥰එවගේම කතෝලික ආගම ගැන තියෙන විශ්වාසය හරිම බලවත් ඔබ තුමියට දේව අශිර්වාදය තව තවත් ලැබේවා මේ විදිහට සේවය කිරිමට 🙏🏻🥰
@thilangika
@thilangika 3 жыл бұрын
බැලූ බැල්මටම පිං 🌹🌹 කදක් කියලා පේනවා ඇත්තටම ඔබට දෙවියන් වහන්සේගේ ශක්තිය දහිරිය දිනෙන් දින නොඅඩුව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි තව තවත් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🌹🌹🌹🌼🌼🌼
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@siherath1385
@siherath1385 8 ай бұрын
A good product of "Cinema Sakvithi".. GOD BLESS YOU.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏💐👌
@Manel12345
@Manel12345 3 жыл бұрын
හරිම පින් පාටයි .මූන දැක්කහම බඩ පිරෙනවා .මෙවැනි පින්වන්ත කාන්තාවක් දැකීමත් අපිට සතුටක් .මෙවැනි වැදගත් කාන්තාවක් සමග මෙවැනි පිලිසදරක් කිරීම ගැන අපි කැලුම්ටත් ස්තුති වන්ත වෙනවා .❤️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ කාරුණික අගයීමට 💐💐
@angelaacharige1979
@angelaacharige1979 2 жыл бұрын
Mata methumiya hamuwanna koohomada kiyanna puluwan d. Mage mama ta prthikara awash i Karuna kara la mata udau karanna
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
අගය කල යුතුම චරිත ඔබ අගය කරනවට වටිනාකමක් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි කැලුම් අයියෙ 🙏🙏🙏ඒ වගේම එතුමියටත් නිරෝගීමත් සුබ අනාගතයක් වේවා ජේසුපිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@indikatuwawela4610
@indikatuwawela4610 9 ай бұрын
I am awesomely impressed by the realization of such a great lady of healing and above all being the daughter of the great Gamini Fonseka.such charismatic and simplicity coupled with humanity is a very rare characteristics found in a human being .thank u Kelum for that exposure of a lovely kind lady.suwapathwewa both of u
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
Thank you so much for watching
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
පිංබර සුන්දර නිහතමානී. වටිනා චරිතවත් කාන්තාවක්. දිර්ඝායු වේවා.!. බුදු සරණයි .!.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🌹🙏
@ramanigunasekara9514
@ramanigunasekara9514 Жыл бұрын
I heard that you are a very great Lady. It's nice to here that You are treating all the children same May God Bless you.
@lhelambage3929
@lhelambage3929 3 жыл бұрын
අසන්න ලැබීම ද සතුටක්. ඔබ‍ කරන සියලු කටයුතු වලට අවශ්‍ය සියලු සක්තිය දෛර්ය ලැබේවා යි පතමි.බුදුසරණයි. දෙවි පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බො ස්තුතියි 💐💐💐💐
@padmageasman4045
@padmageasman4045 3 жыл бұрын
Thanks! Kalum. She is Very Beautiful! And very innocent and educated. තෙරුවන් සරණයි! දෙදෙනාටම දිගාසිරි!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 💐🌷💐🌷 If possible please share this vedio in your what’s app chat groups. People in pour country needs to know about her valuable service . Appreciate very much your support. 🙏💐
@preethirandeniya2025
@preethirandeniya2025 3 жыл бұрын
තනූජා නංගී ඔයා ගැන හරිම ආඩම්බරයි ....අනුන් වෙනුවෙන් වෙහෙසෙන කැපවෙන ඔය ආදරය හැමදාම තියාගන්න ...ඔයා ට මගේ සුබ පැතුම් සමග ආදරය ..කැලුම් මල්ලී මේ වගේ දක්ශතාවයෙන් පිරුණු අය හදුන්වා දෙමින් ගුණාත්මක බවින් ඉහළ වැඩ සටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ජය වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා මේ අගයීම මට බොහොම වටිනවා💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා මේ අගයීම මට බොහොම වටිනවා💐
@damithaamarasena9127
@damithaamarasena9127 3 жыл бұрын
ස්තුති ඔබට 🙏, මෙතුමිය වැනි නිරහංකාර ,අදර්ශවත් ආදරනිය චරිතයක් අපට මුනගැස්සෙවුවාට, තනුජා ෆොන්සේකා අබේනයක❣️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ කාරුණික අගයීමට 💐💐💐 හැකියාවක් ඇතොත් කරුනාකරල මේ ව්ඩියෝ එක ඔබේ හිතවතුන් අතර what’s app chat groups ඇසුරින් ශෙයාර් කරන්න . එතුමියගේ මේ සේවාව අපේ මහජනතාවට හදුන්වා දිය යුතුම දෙයක්.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
හරිම අගෙයි අයියා මෙතුමියව ගෙනාවට...මම පුද්ගලිකව දන්න පව්ලක් ඉන්නව රත්මලානේ මෙතුමිය පුදුමාකාර උදව් කරනව ඒ පව්ලට...මෙතුමිය හරිම කරුනාවන්ත කෙනෙක්.අනේ මේ වගේ අයව අගයන එක හරි ලොකු දෙයක් අයියා.ඔබටත් ඇයටත් සුභ පතනව...ඔබේ නාලිකාව තව තවත් දියුණු වෙන්න ඕනේ..මිනිසුන් අතරට යන්න ඕනේ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏 WhatsApp චැට් වලට. මේ පනිවිඩය සමාජගත විය යුතුම දෙයක්
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම කරන්නම්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@mangalamangala7502
@mangalamangala7502 3 жыл бұрын
Gersan ආනන්ද මහතාගේ putha එක්තරා weasatanakadi kiuwa ඔහු සහ ඔහුගේ piya ජීවත් වුණෙත් මෙතුමිය ලබාදුන් නිවසක kiyala
@lakshmiemendis6733
@lakshmiemendis6733 3 жыл бұрын
ස්තුතියි කැලුමි මහත්මයා මෙි වගේ වටිනා සුන්දර චරිතයක් අදුන්වලා දුන්නාට.ඇය හරිම නිහතමානී කෙනෙක්. දෙවි පිහිටයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐💐💐 💐 හැකියාවක් ඇතොත් කරුනාකරල මේ ව්ඩියෝ එක ඔබේ හිතවතුන් අතර what’s app chat groups ඇසුරින් ශෙයාර් කරන්න . එතුමියගේ මේ සේවාව අපේ මහජනතාවට හදුන්වා දිය යුතුම දෙයක්.🙏🌷💐
@naveenkanishkaonline
@naveenkanishkaonline 3 жыл бұрын
හරිම ප්‍රියමනාප , වචනයෙන් සහ සිනහවෙන් ඇගේ ගතිගුනද, ඇතුලාන්තය මනාව විනිවිද පෙනෙනවා..! හරිම හොද නිහතමානී , රටටත් සේවය කරන ඇත්තටම හිත හොද , දැං කාලේ රටට අවශ්‍යම (මුදල් පසුපස නොදුවන, මනුසත්කමින් පිරි) දොස්තර වරියක් බව පේනවා..! නිදුක් නීරෝගිමත් අනාගතයක් ..! 💐💐🥰🙏🏼😊💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න . ‍යහපත් දේ සමාජගත කරන්න මම දරන්නේ පුදුමාකාර වෙහෙසක්.අපේ බොහෝ දෙනා බලන්නම කැමති ඕපාදූප හෝ ඉතා පහත් ගණ්‍යේ වැඩසටහන් පමණයි.. ඒ ගැන තියෙන්නේ හරිම කණගාටුවක්
@naveenkanishkaonline
@naveenkanishkaonline 3 жыл бұрын
අනිවාර්යයෙන් share කරන්නම් ..! 💐💐💐💪🏻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@naveenkanishkaonline 🙏🙏🙏🙏 මම දන්නවා ඔයා ශෙයාර් කරන බව
@naveenkanishkaonline
@naveenkanishkaonline 3 жыл бұрын
@@kalumwijesooriya 😃😊☺️☺️☺️☺️🤩
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
වටිනා සම්මුඛ සාකච්ඡා වක්.. මෙවැනි චරිත ගැන කිසිම නාලිකා වකින් හඳුන්වා දෙන්නෙ නෑ ..ඔබ ඉතිං හොඳ දෙයක් ඇය ගැන දැන ගැන්වීමට සැලස්වීම. විශේෂ යෙන් ඇය රෝගින්ට සුවපත් කරන ආකාරය ... හරිම කාරුනික හදවතක් ඇති කාන්තාවක් විදිහට ඇය ගැන හිතෙන්නේ ... 🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .💐💐🌷💐🌷💐 හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතය් ශෙයාර් කරන්න
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
@@kalumwijesooriya මේක කීප දෙනෙකුට share කරා.. විශේෂ යෙන් ඇය හොඳ දේශිය වෙද තුමියක් කියලා මේ සාකච්ඡා වෙන් තේරුන නිසා ..කාටහරි ප්‍රයෝජනවත් කියලා දැනුන නිසා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@sajeewanidilrukshi2257 බොහොම පිං🙏🙏🙏
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
කැලුම් බොහොම ස්තුතිය මෙවැනි චරිත සමග කතා කිරීම .ගාමිණි පොන්සේකා කියන්නේ ape රටේ සිංහල සිනමාවේ සක්විති .ඔහු වගේමයි ඔහුගේ දියණියත් .මුහුණෙන් පේනවා ඇයge අවඥාව .බුදු සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷💐🌷🌷
@dhananjayajayawardene5980
@dhananjayajayawardene5980 3 жыл бұрын
බොහොම ස්තූතියි කැලුම් ඔබතුමාට, මෙවැනි කාරුණික හදවත් අපට සමීපකිරීම සම්බන්ධව . මේවැනි කරුණාව දයාවෙන් පිරිපුන් උත්තම මවුවරුන්ගෙ ආශිර්වාදයම සුවපත් වීමට ලොකු පිටුවහලක් වෙනවා. 🌸🌸🌸🌸🌸🌸🌸
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪 තෙරුවන් සරණයි
@dhananjayajayawardene5980
@dhananjayajayawardene5980 3 жыл бұрын
@@kalumwijesooriya තෙරුවන් සරණයි 🌸
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 жыл бұрын
හොද හදුන්වාදීමක්.. නිහතමානී හඩක්. තරුණකාලේ හරිම සුන්දර යුවතියක් වෙන්න ඕනේ. ❤🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
මම ආශම චරිතයක් ඔබ , ඒ වගෙම හදවතට දැනෙන කතා විලාශය , අද අරන් ඇවිල්ලා තියෙන්නෙ පින්වන්ත චරිතයක් බොහොම ස්තුති නොදන්නා අයව හදුන්වා දීම,, තෙරුවන් සරණයි ජයවේවා කැලුම් අය්යෙ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
ආනන්ද අබේනායක මහත්තයාගේ චින්තන පරාසයට ලං වෙන්න ලේසි පහසු නෑ. සංසාරයේ පිය සටහන් ඒකාංගික ටෙලිනාට්‍යයන් පෙල ඇතුලුව මෑත කාලයේ බිහි වූ අනෙකුත් නිර්මාණ දැක්කම ඔලුව හෝදගෙන යනවා වගේ දැනෙනවා.. ස්වාභාව ධර්මයට ස්තුතිවන්ත වෙනවා එවන් ඉහල තලයේ නිර්මාණ රස විදීමට හැකි රසඥතාවයකින් යුතු හදවතක් මා හට ලබා දුන්නට.. කැලුම් මහත්තයාට ස්තූතියි මෙවැනි රසබර අවස්ථා මතුකර දෙනවාට🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🌷💐
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි.
@sangeethaweeraratne9506
@sangeethaweeraratne9506 3 жыл бұрын
She was a great daughter, unbelievably good wife, a great mother a wonderful grandma and the best friend any one could hv and I hv the privilege of having as a friend... her home is my home when I need... Thanu is the best doctor of alternative medicine that I know and not only for me but she has cured so many of my family and friends ❤️ thank you so much Kalum for featuring her in your program ❤️ lots of love to you too!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much my dear SANGEETHA for your kind words. Appreciate it very much 💐🌷💐🌷💐🌷 If possible please share this vedio in social media and what’s app chat groups as this service done by her to the society very silently needs to be pass down to the general public. Appreciate very much your support on that matter please Once again many thanks is fir watching. 💐🌷💐🌷💐🌷💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🥰🌹🙏
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
Thank you love ❤
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
කැලුම් පුතේ ඔයාගේ වීඩීයෝ මං ආසාවෙන් බලන අම්මා කෙනෙක්. අපි ඉස්සර ආදරේ කරපු ගාමිණී පොන්සේකා මහතාගේ ලස්සනම දියණිය තනූජා. මම ඉස්සර තනුජා දුවගේ රූපයට හරි ආදරෙයි. ලස්සන ටෙලිනාට්‍ය හදන ආනන්ද අබේනායක මහතාගේ බිරිඳ බව දැනගත්තම හරිම සතුටක් දැනුනා. ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බො ස්තුතියි ඔබතුමියට
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
ආදරණීය වැඩ සටහන් හොයාගෙන ගිහිල්ලා මේ කරන දෙයට ඔබට ස්තුතියි ආදරණීය චරිතයක පවුලේ අය දැකීමත් සතුටුයි තෙරුවන් සරණයි ඔබට සහ සැමටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏 WhatsApp චැට් වලට. තෙරුවන් සරණයි 💐
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
අනේ අද තමයි දැක්කේ ගාමිණී මහත්තයා ගේ දුව හරිම සතුටුයි හරිම නිහතමානි කෙනෙක් ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා කැලුම් අයියේ ඔයාටත් ගොඩාක් පින් ඇය අපට අදුන්නලා දුන්නට ඔබට නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම නොවඩුව ලැබේවා බුදු සරණයි මං අනුරාධපුර නිසංසලා නංගි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න . ‍යහපත් දේ සමාජගත කරන්න මම දරන්නේ පුදුමාකාර වෙහෙසක්.අපේ බොහෝ දෙනා බලන්නම කැමති ඕපාදූප හෝ ඉතා පහත් ගණ්‍යේ වැඩසටහන් පමණයි.. ඒ ගැන තියෙන්නේ හරිම කණගාටුවක්
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
ගොඩක් පින්වන්ත කෙනෙක් මුනෙන් පේනවා ගොඩාක්ම වටිනා කෙනෙක් අපි ගොඩක් ගරුකරනවා ඔබතුමියගේ පියතුමාට ඒ වගේම ඔබ තුමියට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐🌷💐
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@kalukumi2826
@kalukumi2826 3 жыл бұрын
මිල කල නොහැකි, ජීවිතයට යමක් එකතු කරගත හැකි මෙවැනි වටිනා චරිත අපට හඳුන්වා දෙන ඔබතුමාට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐 හැකියාවක් ඇතොත් කරුනාකරල මේ ව්ඩියෝ එක ඔබේ හිතවතුන් අතර what’s app chat groups ඇසුරින් ශෙයාර් කරන්න . එතුමියගේ මේ සේවාව අපේ මහජනතාවට හදුන්වා දිය යුතුම දෙයක්. බොහොම ස්තුතියි 🌷🌷🌷
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
ආනන්ද අබේනායක මහතාගේ බිරිද අද තමයි දැක්කේ . හරිම සිරියාවන්ත ,කරුණාවන්ත කෙනෙක්. 💜 ආනන්ද අබේනායක මහත්මයාවත් ගෙන්නන්නකෝ 🙏. අපි කැමතිම director. එතුමා කතා කරනවා දැකල ම නෑ.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්
@malrajbandara5916
@malrajbandara5916 3 жыл бұрын
@@kalumwijesooriya anee ow ananda abenayaka sir gennnakoo
@thilomaranasingha8592
@thilomaranasingha8592 2 жыл бұрын
ඉතාම හොඳ කාර්යයක් ඔබතුමිය අද සමාජයට කරන්නේ. මට හරිම ආස හිතුන ඔබතුමියගේ හදවතින්ම නැගුණු නැඟුණු ඒ අදහස් අහගෙන ඉන්නකොට ඔබතුමිය කෙතරම් නිහතමානී කෙනෙක් ද කියලා. කෙනෙක්ගෙ හදවතට තව කෙනෙක් සුවපත් කරන්න විවිධාකාර වූ ක්‍රම බොහෝයි.ඒවා දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාද වේ .ඔබතුමියට සියලු දෙවියන්ගේ රැකවරණය ආශීර්වාදය ලැබේවා.බුදු සරණයි.......
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐👍
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Жыл бұрын
Ada kale ayata hugak adarshvath carethayak oba thumiya god bless you samajayata vadagath charethayak ederepath kalata kalum aiyatah stuthi
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐💐
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
එතුමියට තෙරුවන් සරණයි හඳුන්වා දූන් ඔබට ස්තුතිය i ...!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐 හැකියාවක් ඇතොත් කරුනාකරල මේ ව්ඩියෝ එක ඔබේ හිතවතුන් අතර what’s app chat groups ඇසුරින් ශෙයාර් කරන්න . එතුමියගේ මේ සේවාව අපේ මහජනතාවට හදුන්වා දිය යුතුම දෙයක්.🙏
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 3 жыл бұрын
ඇත්තටම කැලුම් මහත්මයා ගොඩාක් ස්තුයි ගුනවත් ආදරනීය චරිත අපට ගැන දැන ගැන දැනුවත් කිරීම ඇය ගුනවත් කාන්තාවක් තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐 තෙරුවන් සරණයි
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 3 жыл бұрын
So nice to see Mrs. Abeynayake. I was about 4 years old when I first met her. It was the time when Maliban Biscuits strated ' Sansare Piyasatahan' my father worked at Maliban and used to visit Mr. Ananda Abeynayake often. He took me with him one day. She gave me chocolate rolls. ☺️ And gave me crayons and paper to draw on till my father was done with. Lovely lady ☺️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Good old memorries. Many thanks for sharing.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
Thank you darling for the lovely message 😘
@himeshweththasinghe3118
@himeshweththasinghe3118 3 жыл бұрын
i am really happy to see this kind of programme with Dr. Abeynayake.. thank you very much for you Kalum, for arranging a such a valuble interview with her... I am working with this kind hearted amazing lady for many years. she is not only a Doctor also a great pleasent lady with great personalty. i recommend this doctor for anyone who seek treatment. May tripple gem blsses her and her family...🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
පින්වත්ත චරිතයක් සමග කල සුන්දර වැඩසටහනක් .කැලුම් මහත්තයා ඔබට ගොඩාක් පින් .ජයෙන් ජය .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐 💐 හැකියාවක් ඇතොත් කරුනාකරල මේ ව්ඩියෝ එක ඔබේ හිතවතුන් අතර what’s app chat groups ඇසුරින් ශෙයාර් කරන්න . එතුමියගේ මේ සේවාව අපේ මහජනතාවට හදුන්වා දිය යුතුම දෙයක්.🙏🌷💐
@chamilaaponso3956
@chamilaaponso3956 3 жыл бұрын
Good luck. God bless you
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
Really happy to see this great interview Thank u so much Mr.Kalum 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
කතා කරන විදිහට දැනෙනවා ඇය හරිම නිරහන්කාර අවංක කෙනෙක් කියලා ගාමිණී පොන්සේකා ගේ දියනිය කියලාදන්නෙත් අදයි සතුටුයි 👍👀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷
@deepakarupasinghe1581
@deepakarupasinghe1581 3 жыл бұрын
ගාමිණී ෆොන්සේකා මහතා වගේමයි සිනාවෙනකොට.. ඔබතුමියට ගොඩක් පින්සිද්ධ වෙනව.. හරිම නිහතමානි..සුබ අනාගතයක් පතනවා..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🌷💐
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🙏🙏
@oshadhimudannayake3519
@oshadhimudannayake3519 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ශ්‍රි දළදා සම්දු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹
@inokaperera2531
@inokaperera2531 3 жыл бұрын
Thank you for doing this interview. Inspiring lady. First time I saw her. Thank you once again doing valuable work
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐 If possible please share this video in social media as well as your what’s app chat groups. This message needs to reach people as much as possible 🙏
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🌹🌹
@niroshanarangoda227
@niroshanarangoda227 3 жыл бұрын
කොච්චර නිහතමානී ද. අද තමයි දන්නේ ගාමිණී මහත්මයාට මේ වගේ වටිනා මැණික් කැටයක් තිබුනා කියලා.තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
Love you kalum හරිම වැද්ගත් විදිහට කතා කරනවා අසාඉනන ආසයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
හේලෝ කැලූම් ඉතාමත් ම ආශාවෙන් සහ දුකින් ඔබේ වීඩියො එක බැලුවා. මට දුක හිතුනා MR. GAMINI FONSEKA ව මතක් වෙලා. පුදුම විදියේ ගරුත්වයක් බැදීමක් මම එතුමාට තියෙන්නේ. තවත් කතා කලේ නැත්තේ ඇයි කියල වීඩියෝ එක අවසන් වෙද්දි හිතුනා. ඔබ කරන්නේ ඉතාම වටිනා දෙයක්...තනුජා වාගේ උතුමියන් ගැන බිඳක් හෝ දැන ගැනීමට සැලස්වීම ගැන. ඔයාට වාසනාවන්ත අනාගතයක්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ ඉතාම කාරුණික අගයීමට 🌷💐🌷
@tonymaheswaran1943
@tonymaheswaran1943 3 жыл бұрын
She is a wonderful human being. I can say this with conviction as she cured me of ailments that plagued me for a long time. Her warm manner heals the mind in addition to the body which together is the Healing Hand
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much 💐💐💐💐 If ossicle please share this video I your what’s app chat groups and social media do more people can know about her valued service. 🙏🙏
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
@ Tony Maheswaran..I would like to meet her..how do I get about it, please.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🙏🙏🌹
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Oba hamotama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 💐💐💐♥️♥️👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐 Theruwan Saranai 🙏
@nishanifernando9491
@nishanifernando9491 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්... ස්තූතියි ඇයව හදුන්වා දුන්නාට... ජේසු පිහිටයි ..!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷 ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න . මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@nishanifernando9491
@nishanifernando9491 3 жыл бұрын
අනිවාර්යයෙන් සමාජයේ මිනිස්සු හොයන්නෙ බලන්නෙ අද්‍යාත්මික සුවය ලැබෙන දේවල් නෙවෙයි.ස්තූතියි ඔබට මෙම youtube නාලිකාව තුලින් ගුණවත් හරවත් දේ ලබා දෙනවාට..ජේසු පිහිටයි ..!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@nishanifernando9491 💐🌷💐🌷💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🌹🙏
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🌷🙏🙏🙏
@megaperera5964
@megaperera5964 3 жыл бұрын
This was a touching interview and I endorse every word she says about how she treats her patients, other children and every one around. Both of you together was a treat to watch 😊. I'm blessed to have known her firstly as she treated my daughter with Cerebral Palsy. To me she's a healer who heals broken hearts first and then heals you physically.May God bless her for her kindness, love and her healing hands to reach every one who are in need. ♥♥
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much fir your kind words. Appreciate it very much Great encouragement to do more quality work
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🥰🥰🌹🙏
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
දිල්හානි මහත්මිය ගෙන් පස්සේ මේක තමයි දැක්කේ ගොඩක් ස්තුතියි වටිනා වැඩ සටහනක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏 WhatsApp චැට් වලට.
@mzcreation3126
@mzcreation3126 3 жыл бұрын
It's a wonderful interview... Thank you for introducing her... Thses are the kind of people our young generation should be exposed to for inspiration. Thank you once again Mr Kelum..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you do much for your kind words 💐🌷💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@Bellaitalia79
@Bellaitalia79 3 жыл бұрын
ඔබ කරන වැඩ සටහන් ගොඩාක් වටිනව. ඔබගේ සියලු කටයුතු සාර්තක වෙන්න සුබපතනව කැලුම් අයියෙ🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 🙏🌷💐 ඔබට හැකියාවක් ඇතොත් කාරුණිකව මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර බෙදා හරින්න යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි
@sandhyajansz6948
@sandhyajansz6948 3 жыл бұрын
Honestly, I am really happy to add a comment on Dr.Thanuja. Thank you Kalum f introducing her to others. In different times everyone of my family needed some treatment from her. She was not only a Dr..but also a great lady, a loving mother who helped all of us to get rid of the sicknesses with her healing hands. She was dedicated towards her treatment all the times with kindness. I can remember very well after the treatment, its such a relief and IalwaysI am fallen asleep. Still she never disturbed me. She knows that I love her treatment. Hope she can remember. She is such a kind hearted Dr who heals anyone with her alternate medicine. I am so grateful. I write this with my experience and love to recommend her anyone who seeks treatment. May god bless you Dr. Wish you every success !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you do much for your kind words. Appreciate it very much 💐🌷💐🌷🌷 If possible please share this video on your social media and what’s app chat groups. Her service to the people of our country needs to be pass down to the general public. Appreciate very much your kind help on this matter to get this message across
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🌹🥰
@angelaacharige1979
@angelaacharige1979 2 жыл бұрын
Can you send me her tel number if u have it .I really appreciate it. My uncle has a frozen shoulder . Than you !! Angela
@chuladesilva7783
@chuladesilva7783 3 жыл бұрын
She's the wonder lady. Healing is natural. Her ability to Cure people beyond normal medical condemn. Is enormous. I call her the god. Long live doctor. Wonderful friend and much loved Human
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much for your kind words 🌷💐💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🌷🙏🙏🙏🙏🥰
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
බුදුසරණයි ඔබතුමියට බොහෝ උතුම් හදවතක් තියෙන්නේ ඔබ‍ට ජීවිතේ ගොඩක් සතුට දීලා තියෙනවා ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .අපේ බොහෝ දෙනෙක් කැමති බාල දේ සහ ඕපාදූප බලන්නම විතරයි..
@sharmaliefernando3132
@sharmaliefernando3132 3 жыл бұрын
So happy to see you Thanu.went back to our school memories. Thanks to you Kalum.🌻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷💐🌷
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🌹🌹🌹🥰
@senara7172
@senara7172 3 жыл бұрын
I'm glad to see you Dr. Tanuja. My first visit to you was in 2009. You cured my spine problem within 2 sessions. I believe... you have a healing power. May God bless you.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷💐 If possible please share this video in your social media and what’s app chat groups as the message needs to be reached people if srilanka
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🌹
@nilanthifernando8028
@nilanthifernando8028 2 жыл бұрын
Hi is it possible to get her contact details, pls? Thanks
@anojamakuloluwa3359
@anojamakuloluwa3359 3 жыл бұрын
We were at Hillood together .Even those days she was very kind loving person.I am glad she is my friend and great to hear she is doing so well in life .God bless her 💖💖💖i am glad you interview a great persn like her today society has a lot to learn from her.🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
thanks a lot 💐 If possible please share this videos on social media and what’s app chat groups . Most of our people are only attracted to gossip and third grade stuff only. They don’t watch quality stuff. Sad situation
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
thanks a lot 💐 If possible please share this videos on social media and what’s app chat groups . Most of our people are only attracted to gossip and third grade stuff only. They don’t watch quality stuff. Sad situation
@anojamakuloluwa3359
@anojamakuloluwa3359 3 жыл бұрын
I already shared it on my fb page.👍
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🥰🙏🌹
@thhguuu6357
@thhguuu6357 3 жыл бұрын
ඔබට දීර්ඝායුස ලැබේවා ජේසු පිහිටයි mama asama naluwa tamay gamine පොන්සේකා මහතා tamay
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
My favourites are those two, too - Appachchi and Weeraya Gedara Evith. The best of Mr. Abeynayake's works.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Great Many thanks
@farihaawfar6641
@farihaawfar6641 2 жыл бұрын
Great Dr. 👍 God bless you and your family.
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 3 жыл бұрын
හරිම කැමැත්තෙන් නරඹන වැඩසටහනක්.. මම පොඩි කාලේ ඉදන්ම දූ දරුවෝ ටෙලිනාට්‍යයේ සිට කැලුම් අයියා අදුනනවා..ඔබේ නිහතමානීකමට එදා වගේම අදත් ගරු කරනවා..මෙවැනි වටිනා අදහස් ඇති අපූරු සහෘදයින්ම ඔබේ වැඩසටහන් සදහා ගෙන්වන්න..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
ගොඩක් වැදගත්ම චරිතයක්, ලොකු දෙයක් ඇගෙන් ඉගෙනගන්න තියෙනවා අයියා, යාලුවන්ටත් share කරා. Good job කැලුම් අයියා 🦋🙏💙💚💜️❤🌸💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 💐💐💐 ඔව්. මේ වීඩියෝ එක. ශෙයාර් කිරීම ඉතාමත් වටිනවා
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
මානව.දයාවතියනබවපෙනවා
@marysharmalie1949
@marysharmalie1949 3 жыл бұрын
Oh what a beautiful person you are. Only with God you can do what you can do. He is the one who inspires us. God bless you
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words.Theruwan saranai
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🌹🌹🌹
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
ඉතාමත් වැදගත් කැලුම් මහත්තයා බොහොමත් ස්තුතී
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Athatama Machara deyak danagena hitiya na Thanks Mr. Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐
@sherinedesilva8698
@sherinedesilva8698 3 жыл бұрын
HI Thanu your interview is great .My mother always speaks of your amazing gift, and how great she feels after one therapy session with you. You have been a blessing to so many people. I wish you abundance and success in your great service.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐 If possible please share this video in social media as well as your what’s app chat groups. This message of her services needs to reach people as much as possible 🙏
@sherinedesilva8698
@sherinedesilva8698 3 жыл бұрын
@@kalumwijesooriya definitely . Thank you
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
ගාමිණී ෆොන්සේකා මහත්මයා අපි හැමෝම පුදුමාකාර ලෙස ඇබ්බැහිවෙලා වෙලා හිටියේ ඹහුගේ චිත්‍රපට බලන්න ඒ යුගය ආයෙමත් එනවානම් ඉතින් කැලුම් ස්තූතියි ඹබටත් ලස්සනයි අදත් ජෙසු පිහිටයි දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
Thank you for this video, Kelum! ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
ඔන්න ඔයා බලන්න කියපු නිසාම බලන්න ආවා අයියේ..💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගී
@yasasliyanapathirana5073
@yasasliyanapathirana5073 3 жыл бұрын
Great job god bless you Mam!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 Жыл бұрын
Thanu is beautiful inside and out . May God bless her healing hands.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 3 жыл бұрын
තෙරුවන් සරණයි මැතිණියනි..දෙවි පිහිටයි .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐💐
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 May the Lord God bless you mightily and protect you and your precious family, learn lot of wonderful way of thinking, how to face negative issues. Thank you.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 3 жыл бұрын
Thank you so very much, looking forward to contact you 🙏
@nisanthiweerasinghe7890
@nisanthiweerasinghe7890 3 жыл бұрын
Good job Mr Kelum wish you all the best and good luck ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot 🌷🌷🌷 If possible please share this video in tour what’s app chat groups as the service provide by this great lady needs to reach the people of srilanka
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
පියාගෙ නම විකුනන් නොකාපු වැදගත් විදිහට ජීවත් වෙන දියනියක් ..සමහරවිට මේ program එකෙන් වෙන්න පුලුවන් මැය ගාමිනී ෆොන්සේකාගෙ දියනිය කියල මිනිස්සු දැනගන්නෙත්..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි ඇය කිසිවිටෙකත් පියාගේ නම ආබරනයක් කර ගත්තෙ නැහැ ඇය දිරිය කාන්තාවක් බොහොම ස්තුතියි
@priyanthawijekoon8758
@priyanthawijekoon8758 3 жыл бұрын
ඇයගේ හදවතේ කැඩපත ඇයගේ මුහුණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@priyanthawijekoon8758 ඔව්. ඔබ හරියටම හරි 👌👍💐💐👍👌💐👍👌👍👍👌
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ඇත්තටම ඔව් පියා වගේම ඇයගේ ස්වාමිපුරුෂයත් මේ රටේ විශිෂ්ට ටෙලි නාට්‍ය නිශ්පාදකයෙක් ඒත් අද තමයි දැනගත්තෙ ..කවදාවත් එයාලව පාවිච්චි කරල නැහැ ..♥️♥️♥️
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@priyanthawijekoon8758 ♥️♥️👍👍👍
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
පුන්චිකාලේ මුනගැහුනා! එදත් හරිම ආදරණීයයි! අදත් ආදරණීයයි ! සාරධර්ම වලින් පෝශනය වුනු ඉතාම නිහතමානී පින්වත් කාන්තාවක් ! මලයන්ඩී ඉතාම අනගි වැඩසටහනක්! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! 🙏💐🙏🌝❤🇱🇰
@sirimalsirimal8064
@sirimalsirimal8064 3 жыл бұрын
Sirimal
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 жыл бұрын
ස්තුතියි කැලුම් මේ වගේ උතුම් අය හදුන්වාදීම උතුම් ක්‍රියාවක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐 හැකියාවක් ඇතිනම් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
@sashikaperukandasashika4802
@sashikaperukandasashika4802 3 жыл бұрын
heart touching interview. Thank you so much Kelum ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot💐 If possible please share this video in your social media and what’s app chat groups. This message needs to go down to the people of srilanka.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🌹
@vijayanthidahanayake7452
@vijayanthidahanayake7452 3 жыл бұрын
You are the most caring doctor that we have ever known. Thank you so much for all that you do... ♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 💐💐💐 Please share this vedio as much as possible through your what’s app chat groups🙏
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹🙏
@bandara929
@bandara929 Жыл бұрын
Good health long life have nice day today god bless!
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
thank you kalum to day i understan Gamini FONSEKA GOOD PERSON BUT HIS LIFE RUVING angala see how nice chidern ha made she very kind of heart god bless her
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your genuine thoughts
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
@@kalumwijesooriya thank you answer
@hf5828
@hf5828 3 жыл бұрын
කැලුම් මහත්මයා කරන වැඩසටහන් හරිම වටිනවා හරිම පිිරිසිදු වචන හරබයක් තියෙන්නෙ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@ranjithjayasuriya8995
@ranjithjayasuriya8995 3 жыл бұрын
A daughter of my favourite actor cinema sakvithi gamini fonseka...she is a god gifted doctor ...god bless to her ...and thanks to kelum... For your program about this divine doctor...god bless to all ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you do much for your kind words. Appreciate it very much
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🙏🌹
@priyadarshiniperera2168
@priyadarshiniperera2168 3 жыл бұрын
වැදගත් විදිහට ජීවත් වන කරුනාවන්ත කාන්තාවක් ..දීර්ගායුශ ලැබේවා !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 3 жыл бұрын
Thank you Kelum...May God bless her to continue her work.....humble.lady.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐 If possible please share this video in social media as well as your what’s app chat groups. This message needs to reach people as much as possible 🙏
@dushaniabeysinghe6668
@dushaniabeysinghe6668 3 жыл бұрын
Thanks Kalum. Respect to Mr. Gaming Fonseka. Nice interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much If possible please share this video in your what’s app chat groups
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🌹
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
ලස්සන සන්වාදයක් .සුන්දර කාන්තාවක් ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .අපේ බොහෝ දෙනෙක් කැමති බාල දේ සහ ඕපාදූප බලන්නම විතරයි..
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන්
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ❤️❤️❤️ ඔබ අපේ රටට ආඩම්බරයක් 🇱🇰🇱🇰🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏 WhatsApp චැට් වලට.
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
@@kalumwijesooriya 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@sherikacader3556 💐💐💐💐
@ruchiranayanie7079
@ruchiranayanie7079 2 жыл бұрын
ඇත්තටම වැදගත් නෝන කෙනෙක්... ගරුකරනවා අනේකවාරයක්.. බලන්ට සුබපතන්ට එන්නට හරි කැමතියි ... බුදුසරනයි
@charmaineiru6833
@charmaineiru6833 3 жыл бұрын
So nice to see you my wonderful friend took me back to my school days never forget beautiful girl may GOD bless you Thanu stay safe 🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot 💐🌷💐🌷
@chghgyfygy4514
@chghgyfygy4514 3 жыл бұрын
කැලුම් ඔයා ගෙන වැඩසටහනක් ම බලන්නෙ පුදුම ආසාවෙන් හොද ගාමිණි පොන්සෙකා මතක්‍ය අලුත් කිරිමෙන් ස්තුති
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷🌺
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
කැලුම් ගේ මහජන සේවය අතිමහත් පුදුමයි...බලන්න ඇය ඇයගේ දෙමාපියන් ගාමිණී ෆොන්සේකා මේ සියල්ල ලංකාවේ පිනට පහළ වූ ආත්මීය බැදීම් 🙏🙏🙏💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏💐💐💐
@anushasilva7696
@anushasilva7696 3 жыл бұрын
💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹👍👍👍👍adarei godak budu.saranai godak watana dewal genawa aiya Dubai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න මේ කාලෙ හරිම අමාරුයි . අපේ අයගේ හිතට අල්ලන්නෙම ඕපාදූප සහ අනෙක් අසබ්‍ය දේම පමණයි. ඒ නිසා හොද දේ සමජයට ගෙනයාමට ඔබේ උදව්ව බොහොම වටිනවා
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー 3 жыл бұрын
Godak watina program eka k. Adarei kalum obatath. Eyatath. Thawa-Thawath shakthiya, dairya Labewa oba depalatama! Theruwan saranai devi pihitai obalata!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷 Please share this videos in your social media snd what’s app chat groups as ot will help to reach more people. It’s not easy to promote quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🌹
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
නිහතමානි කාන්තාවක් . ගොඩක් සතුටුයි. ගාමිණි මහතාත් මැතිණියත් රටට හොද දරැවන් හතර දෙනෙක් දායාද කරලා තිබෙනවා. අාඩමිබරයක් එය . කැලුමි මහතාණෙනි ඔබට ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@dwajaweerasooriya8499
@dwajaweerasooriya8499 3 жыл бұрын
So impressed .Kalum you are doing a great job.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🙂please share this video in your wahts app chat groups of possible.
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
🙏🙏🙏🌹
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 3 жыл бұрын
Yes he is so blessed 🙏🌹
@upulwithanage339
@upulwithanage339 3 жыл бұрын
Dr. Tanuja oyata budusaranai! Devipihitai! 🙏🙏 dirgayu lebewa!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Theruwan Saranai
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Love her ❤ Remembering Gamini ❤ Kelum ... . You are great. Giving them to enough time to talk. 🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much 💐
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 84 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 67 МЛН