KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sherlock Holmes | ෂීබා රැජිනගේ අභිරහස | Full Sinhala Audiobook | Cn Audio Stories Sherlock Holmes
1:09:17
Sherlock Holmes | The Navel Treaty | රහස් ගිවිසුම | Episode 42 | SIRASAFM | 2023 #sherlockholmes
29:50
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
To Brawl AND BEYOND!
00:51
We Attempted The Impossible 😱
00:54
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Sherlock Holmes | විෂ්ණුගේ අක්ෂිය | Full Sinhala Audiobook by Supunpriya Methmal | Cn Audio Stories
Рет қаралды 29,904
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
Cn Audio Stories
Күн бұрын
Пікірлер: 134
@Raysmom
19 күн бұрын
වෙන අය කරපු ෂර්ලොක් හෝම්ස් ඒවත් යූටූබ් එකේ තියෙනවා ,ඒවත් නිකමට අහන්න හිතුණම අහන්න යනවා ඒත් මේ විදියට,මේ හඬවල් වලට හුරුවෙලා මම. ආයේ වෙන ඒවා හරියන් නෑ.❤
@dakshinadananjaya
9 ай бұрын
හැමදාම Comment කරේ නැති උනාට ඔයා දාන කතා හරි ආසාවෙන් අපි අහනවා ♥️
@CnAudioStories
9 ай бұрын
එහෙමද 😊 ගොඩාක් ස්තූතියි ❤❤❤
@PrashanthaKumanayake-rb6fm
8 ай бұрын
මේක නම් නියමයි මිත්‍රය..ඇබ්බැහි වෙනවා...ඒ කතා අයි කියවන්න වෙලාවක් නෑ...පොඩි කාලෙට අයි අරගෙන යනවට..බොහොම ස්තූතියි
@harshupiya8209
9 ай бұрын
තවත් ලස්සන නිර්මාණයක් ❤ අති සාර්ථක විදිහට කරලා තියෙනවා ❤ සුභපැතුමු🎉
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sasikaprabhathdilhara4342
9 ай бұрын
Sherlock holmes එනකම් බලන් ඉන්නෙ...🥰🥰 ඔබට ගොඩක් ස්තුතියි.. සුබ පතනවා..🥰
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@samadhiliyanage7721
9 ай бұрын
මන් ආසම කතා සෙට් එකක්.පොත් ඔක්කෝම ටික ලග තියේ ❤❤❤
@CnAudioStories
9 ай бұрын
එහෙමද ඒක නම් ගොඩක් හොදයි. මේ කතා පරිවර්තනය කළ චන්දන මෙන්ඩිස් මහත්මයාට තවත් මේ කතාවන් පරිවර්තනය කරන්න ඔයාලා වෙන ශක්තියක් ඒක. ගොඩක් ස්තූතියි ❤❤❤
@shehanadithya.
9 ай бұрын
හරිම ලස්සනයි Cn Audio Stories. හැමදාමත් වගේ ගොඩක් ලස්සනට කතාව ඉදිරිපත් කළා
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@nilupulhasaranga1136
9 ай бұрын
බලාගෙන හිටියේ අලිත් කතාවක් දෙනකං . බොහොම ස්තූතියි ❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@apekshagunathilaka5014
9 ай бұрын
Love the voice & theam... Nice mixture with background music... It's quality time to spend in mind... ❤thank you
@ටිකිරි-ළ5ෆ
9 ай бұрын
දවස ගානේ සජිවී කරන්ඩ පුලුවන්නම් මරු සහෝදරයා තවත් හඩ නලුවන් සමගින් ❤❤
@CnAudioStories
9 ай бұрын
ඔව් අපි ඉදිරි කාලයේ උත්සාහ කරමු. මේ දවස් වල හඩ ශිල්පීන් පුහුණු කරන ගමන් ඉන්නේ. ඒ අය හොදටම පුහුණු වුණු දවසක අපි සජීවීව හමුවෙමු. 😊❤❤❤
@masteracademy5180
9 ай бұрын
හඩකවන්න මටත් සම්බන්ධ වෙන්න ආසයි.ගෙවීම් අව්ශ්‍ය නෑ.
@CnAudioStories
9 ай бұрын
ඔයාගේ voice sample එකක් audio mp3 එකක් විදියට මේ email එකට එවන්න. (ෂර්ලොක් හෝම්ස් චරිත වලට කරන හඩකැවීමක් නම් ගොඩක් හොදයි) ceylonnetworkcn@gmail.com
@udayasirimadurapperuma8631
9 ай бұрын
❤❤❤❤❤@@CnAudioStories
@chaminisewmali7205
9 ай бұрын
දැන් මං u tube එන්නෙම ඔයාලා නිසා 😍❤
@CnAudioStories
9 ай бұрын
එහෙමද 😊 ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා ❤❤❤
@nayanaweihena7859
9 ай бұрын
ඔබගේ ඉදරිපත් කිරීම ඉතාමත් හොඳයි
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@iroshachathumal9338
9 ай бұрын
ශර්ලොක් හෝම්ස් කතාව තියන පොතේ නමත් ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න පුලුවන්නම් මරු 😇
@NiroshanaChandika-n9t
5 ай бұрын
😏😊
@malinduheshan5258
9 ай бұрын
නියමයි අද සෙට් උනේ 🎧💚 දිගටම කරගෙන යමු 🙂🍃
@CnAudioStories
9 ай бұрын
දිගටම ඉන්න. 😊 අනිවාර්යයෙන් දිගටම කතා දෙනවා ❤
@malinduheshan5258
9 ай бұрын
@@CnAudioStories 😃🎧
@udiyamovies6365
3 ай бұрын
ආදරෙයි cn audio stories ❤️😘
@anjanawiduranga6481
8 ай бұрын
සුපිරියි සහෝදරයා ❤️
@hasinthanirman7886
8 ай бұрын
මමන් හැමදාමවගේ ඔයාගේ කාතා අහනවා මේ මැතකදිතමයි මාත් ඔයාගේ කාතා ආහන්න ගත්තේ හාරිම ලස්සනයි සහොදර 😊 ඔයා කාතා ඉදිරිපත් කරනවිදිහ..❤👍හිත් ඇදගන්නා සුලුයී..බුදුසරණයි
@brightamarakoon234
5 ай бұрын
මේ වගේ ඒවා අපිට දෙනවට බොහොම ස්තුතියි 😊
@haseehasee4663
8 ай бұрын
Oba thumage katahadanam anargai pera pinakata labila thiyenne. Apita Sherlock Holmes jeewamanawa innawa wage hageemak danenawa ahanakota obage hadin. Api balaporoththuwen innawa ek ek charithayata wenath shilpin ekkaragannakam.
@SadeeshaS
9 ай бұрын
Thank you cn ❤ කියපු වෙලාවටම දුන්නා. ❤❤❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@sandaoshadhee7657
9 ай бұрын
මම දෙවෙනියා වෙලා අද ඔන්න අහන්න මේක.පට්
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Sithija.SL1575
9 ай бұрын
Sherlock Holmes book sera mama kiyawala tiyenawa me video aka ahaddi mata mara Sathutuyi ayiye
@CnAudioStories
9 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@LasantheSenarathne
8 ай бұрын
Superb bro
@Monalyz-11.11
8 ай бұрын
මේ channel එක දැක්කෙ ඊයේ , මේ වැඩේ නම් හරිම ආනර්ගයි. වෙන වැඩැක්කරන ගමන් උනත් මේ audio book අහන්න පුළුවන් නිසා මං සතුටින් 😊 බොහෝම ස්තුතියි.❤ මේක ඉස්සරහටත් හොඳින් කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල පොතක් කියවන්න ගන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි ඒත් මේ වැඩේ නිසා ආය කොහොම කොහොම හරි ශර්ලොක් හෝම්ස් කතා ටික කියවන්න හිතුනා
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි. ලස්සන comment එකක් ❤❤❤
@user-vh2ve5wf6k
6 ай бұрын
Harima lassanai
@danushkalakshan9270
9 ай бұрын
❤❤❤ cheers brother Voice eka hadawathatama denenawa kathawa athule innawa wage
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@yasithmadhushanka2647
8 ай бұрын
සුපිරි
@jinanjaleeattygalle
3 ай бұрын
Thank you 🙏
@Carrom-bo2et
6 ай бұрын
ඔයාට නඩු දානව හොදෙ 😂 මාව මෙකට ඇබ්බැහි කරල ❤ගොඩක් හොද වැඩක් මේක...අනාගතේ සුභ වෙන්න ඕනි❤
@amilkaganithage4345
9 ай бұрын
Thank you bro❤❤❤theruwan saranay oyata 🙏
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@madumhewa9543
8 ай бұрын
මේ කතා වලට Script එකක් ලියලා ගුවන් විදුලි නාට්‍ය විදියට කරානම් අනර්ඝයි වොට්සන්❤
@chamodyasewmini6968
9 ай бұрын
ගොඩක් වටිනවා...... ❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Globalmusicbox
9 ай бұрын
001 ඔබගේ උත්සාහය අගය කිරීම ලෙස ඔබගේ මෙම නාලිකාවේ සියළුම video බලන්න මම තීරණය කළා.
@CnAudioStories
8 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@picharthanna1251
8 ай бұрын
Math asai hada kawanna mata thawa friend kanekuth innawa ❤
@Sithija.SL1575
9 ай бұрын
Pothwala tiyena wachna akak wath waradi na ayiye maru
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤
@anuhassenavirathne1540
8 ай бұрын
Dawasa ganema ekak oni.❤
@Pabasara405
9 ай бұрын
Ahanna welawak lebune ada..harima lassanay adath kathawa❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@netharaoshadi
9 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dilhanimangalika9357
9 ай бұрын
ලස්සනයි..🎉❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Sujith-o4v
8 ай бұрын
Math kamtiy had naluwek weidiyat set wenna❤❤❤
@CnAudioStories
8 ай бұрын
ඔයාගේ හඩ කැවීමක් තියෙන audio එකක mp3 එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න. 😊❤❤❤
@Supi0105
9 ай бұрын
Harima asawen ahanne🥰😘
@gamersland9570
8 ай бұрын
sha wade nam supiri ada thamai hambune ...oya me sound effect hoyaganne kohenda
@jayathissaaral2598
9 ай бұрын
Superb
@CnAudioStories
9 ай бұрын
Thank you ❤❤❤
@user-Shene92
9 ай бұрын
තවත් කතාවක් ඉක්මනින් ගේන්න❤
@CnAudioStories
8 ай бұрын
ළඟදිම ගේන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
@ayeshaweerasinghe8951
9 ай бұрын
Cn ohoma nam baaa.. dawas deka thunakata sarayak eka video ekak hari ona
@CnAudioStories
9 ай бұрын
ඉස්සරහට ඉක්මනින් දෙන්න පුළුවන් වේවි තව සතියකින් විතර. මේ දවස් වල අලුතින් උපකරණ කිහිපයක් ගෙන්වන ගමන් තියෙන්නේ. ඒ වැඩ නිසා සතියක් විතර කතා දෙන්න බැරිවුණේ. ඉස්සරහට ඉක්මනින් ගේන්නම්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Sithija.SL1575
9 ай бұрын
900 views tiyenewa balana unta video akata like karanna bari ayi
@CnAudioStories
9 ай бұрын
ඔව් අපේ අයට like කරන්න තාම හුරු නැ වගේ 😊😊❤❤
@ayeshaweerasinghe8951
9 ай бұрын
Yeeee awa awaa❤
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@shalikadilmini7999
9 ай бұрын
ahuwa godak lassanai thawath kathawak ikmnta genna.all the best 🤩🤩🤩
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
@isharamadumali2692
9 ай бұрын
Kuwait idan ahannne❤❤❤
@CnAudioStories
9 ай бұрын
ආදරෙයි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@aselamadushanka2422
5 ай бұрын
💙💙💙
@garfield992
9 ай бұрын
Listening from doha …00.33…❤️
@CnAudioStories
9 ай бұрын
Thank you bro ❤❤❤
@garfield992
9 ай бұрын
@@CnAudioStoriesලංකාවට ආපු දවසකට sherlock holmes audio story එකකට ඩබ් කරන්න කැමතියි bro.කිසිම අයකිරීමක් නැතුව..මං ඩබ් කරල තියනවා කලිං sirasa tv එකේ,මේ ආදරයයි drama එකට
@CnAudioStories
9 ай бұрын
අනිවාර්යයෙන් කරමු. දැනට අපිට තියෙන්නේ mini lab studio එකක් ඒක වෙනස් කරලා උපරිම තාක්ෂණය තියෙන studio එකක් හදන්න අදහසක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ceylonnetworkcn@gmail.com එකට ඔයාගේ dubbing audio mp3 එකක් එවලා තියන්න. අපි දවසක high quality audiobook production එකක් එලියට දෙමු. ගොඩක් ස්තූතියි ❤❤❤
@CountOfMC
3 ай бұрын
මොන්තක්‍රිස්තෝ සිටුවරයා කියලා වෙළුම් 6ක් තියෙනවා. ඒකත් දාන්න
@dimashakithmini698
4 ай бұрын
❤🎉
@wkm5234
9 ай бұрын
Views walata wada likes godak aduine..🤷🏾me wage dekata like ekak danna pekilenna epa...😊
@CnAudioStories
9 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Sithija.SL1575
9 ай бұрын
Mama download karala ahanne
@CnAudioStories
9 ай бұрын
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
@Dilrukshi_disanayaka
9 ай бұрын
" භීෂණයක් " පොතේ තියෙන කතා ටිකත් ගේන්නකො 🥺
@CnAudioStories
9 ай бұрын
අනිවාර්යයෙන් ගේනවා. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@ShaSi-0424
9 ай бұрын
❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@saralashalini5922
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
8 ай бұрын
❤❤❤
@pramodyakanchana6821
9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@Cuteflip-cm6de
9 ай бұрын
👍🌟🌟🌟🌟
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@vinodnethsara2394
9 ай бұрын
😘😘
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@shehanchathura21
9 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@asithabandara1617
9 ай бұрын
❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@learnwithdinuka
7 ай бұрын
මේක පිස්සුවක් දැන්
@sampathbandara3171
9 ай бұрын
සම්පූර්ණ කතා කීයක් තියෙනවද
@CnAudioStories
9 ай бұрын
ඒක නම් බැලුවේ නැ. අපි තාම දාලා තියෙන්නේ ඉතාමක් පොඩ්ඩයි. තව කතා ගොඩක් තියෙනවා ❤❤❤
@picharthanna1251
8 ай бұрын
Me kotasa mona potheda tiyenne😢
@wasundaramadubhani
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@milankarathnayake3382
9 ай бұрын
@mashikarunamuni
8 ай бұрын
❤️🥹
@sithmafernando446
8 ай бұрын
❤
@slsailing8811
9 ай бұрын
❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@dileepadissanayake1320
9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@gawrimeegahapola7286
4 ай бұрын
❤
@udayasirimadurapperuma8631
9 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@NimaliFernando-h9c
9 ай бұрын
❤❤❤
@CnAudioStories
9 ай бұрын
❤❤❤
@Dr.Samarakoon1
8 ай бұрын
❤❤❤
@Simplelife19852
8 ай бұрын
❤❤❤❤❤
@MaduShan-it8ll
8 ай бұрын
❤❤❤❤❤❤❤
@nadeeshalakmaliperera2565
6 ай бұрын
❤❤❤❤❤❤
1:09:17
Sherlock Holmes | ෂීබා රැජිනගේ අභිරහස | Full Sinhala Audiobook | Cn Audio Stories Sherlock Holmes
Cn Audio Stories
Рет қаралды 28 М.
29:50
Sherlock Holmes | The Navel Treaty | රහස් ගිවිසුම | Episode 42 | SIRASAFM | 2023 #sherlockholmes
Sirasa FM
Рет қаралды 36 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
29:56
Sherlock Holmes | Episode 02 - Photograph - ඡායාරූපය | #sirasafm #radiodrama #sherlockholmes
Sirasa FM
Рет қаралды 92 М.
1:15:22
Sherlock Holmes | වොරික්ෂයරයේ අත්දැකීමක් සම්පූර්ණ කතාව | Sherlock Holmes Full Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 10 М.
44:35
ඛේදනීය සාක්ෂිය/ෂර්ලොක් හෝම්ස් කතා/SHERLOCK HOLMES STORY/SINHALA DRAMA/SINHALA NOVEL/
STAR SL RADIO
Рет қаралды 14 М.
1:17:57
Sherlock Holmes | සිතුවමක පළහිලව්ව | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක
Cn Audio Stories
Рет қаралды 24 М.
1:00:16
ලේ සලකුණ / FULL EPISODE / SHERLOK HOLMES / ෂර්ලොක් හෝම්ස් / ඊලග වීඩියෝවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
STAR SL RADIO
Рет қаралды 28 М.
1:56:42
Sherlock Holmes, Audio Book Sinhala, රතුවත හැදි කත, Full Length
Audio Book සිංහලෙන්
Рет қаралды 8 М.
1:22:47
Sherlock Holmes (වර්ෂ 1887) | රක්ෂණ අභිරහස සම්පූර්ණ කතාව | Sherlock holmes full sinhala audiobook
Cn Audio Stories
Рет қаралды 26 М.
59:11
Sherlock Holms Sinhala Audio Book | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කථා | තේම්ස් නදී තෙරේ වික්‍රමය
Audio Book Library
Рет қаралды 1,6 М.
1:20:23
Sherlock Holmes (වර්ෂ 1887) | බිෂෝප්ස්ගේට් මැණික් හොරකම | Sinhala Audiobook | Cn Audio Stories
Cn Audio Stories
Рет қаралды 25 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН