Sherlock Holmes (වර්ෂ 1887) | රක්ෂණ අභිරහස සම්පූර්ණ කතාව | Sherlock holmes full sinhala audiobook

  Рет қаралды 26,822

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 102
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක්... Beethoven: Symphony no. 1 in c, op. 21: 1. adagio molto - allegro con brio kzbin.info/www/bejne/sKWopGOJedR7oKMsi=mqGJhbUTGmFsDB4U
@dulshanisanduni94
@dulshanisanduni94 4 ай бұрын
භාගයවතුන් වහන්සේගේ දේශනාවක් හෝම්ස්ගෙ මුවින් අහන්න ලැබෙද්දි හරිම සතුටක් දැනුනා....
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@shehanadithya.
@shehanadithya. 4 ай бұрын
මුලින්ම ඇහෙන මියුසික් වලින්ම අපි 1887 ට ගියා වගේ ඊට පස්සේ මේ background එකේ පේන ෆොටෝ එකත් මවාගෙන ඔයාගේ මේ brilliant voice එකත් එක්ක අපි පුදුම සැනසීමක් ලබන්නේ 😌 😍😍😍❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ඔයාලා ඒ යුගයට යනවනම් එයයි අපේ සාර්ථකත්වය. ගොඩක් ස්තූතියි ❤❤❤
@isharabimbiperera7027
@isharabimbiperera7027 4 ай бұрын
ඇත්තමයි...
@kavindudanthanarayana-qp2uj
@kavindudanthanarayana-qp2uj 4 ай бұрын
පොත් සෙට් එකම කියෙව්ව 8 වසරෙදි වගෙ.ආයෙ කියවන්න ආස උනාට වෙලාවක් නෑ al හන්ද.දැන් ඉතින් ගණන් හදන ගමන් මේක ප්ලේ වෙන්න දානව 😍.තව කතා දෙන්න ඉස්සරහට දෙන තරමක් අහනව
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
මමත් Ol / Al කරන කාලේ ඔයාලා වගේම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න යාන්තම් ඇහෙන්න රේඩියෝ එකක් දාලා තමයි වැඩ කලේ. ඉතින් එහෙම වැඩ කරනකොට කාලය ගතවෙනවා දැනෙන්නෙ නැ. ඒ වගේම වැඩෙත් හොඳට කෙරෙනවා. පාලුව නැති වෙනවා. තවත් ගොඩායි. ඉතින් මට සතුටුයි ඔයාලත් මෙහෙම ආසාවෙන් අහන එකට. සුබ පැතුම් ඔයාට. ගොඩක් ස්තූතියි ❤❤❤
@kavindudanthanarayana-qp2uj
@kavindudanthanarayana-qp2uj 4 ай бұрын
@@CnAudioStories මේ කොලිටියට මේ වැඩේ කරන වෙන කිසිම චැනල් එකක් නෑ.ඉතින් මේ වැඩේ නොසෑහෙන්න වටිනව.සුබ පැතුම්
@HimaliKarunarathna-kq5ve
@HimaliKarunarathna-kq5ve 4 ай бұрын
Ithama anargai💐
@ranidudeshan4617
@ranidudeshan4617 4 ай бұрын
Mamath...8 wasaredi wage okkoma poth tika kiyewwa
@Sachi_Dias
@Sachi_Dias 2 ай бұрын
Mtt ehmi ❤❤❤
@samanalianjana3235
@samanalianjana3235 4 ай бұрын
මන් ඉස්කොලෙ කාලෙ පිස්සුවෙන් වගෙ මෙ පොත් කියෙවුවේ ර්‍ර්ට පස්සෙ ජොබ් එක කරන කොටත් අසවෙන් කියෙවුවේ.මෙ කතා අහම්බෙන් දකින්න හම්බ උනේ.ඔක්කොම අහනවා කතාවක් දාන්න පරක්කු වෙනකොට තරහත් එනවා බනින්නත් හිතෙනවා ඒ තරම් පොත් කියවලා කතාවක් අහන කොට ඒක වෙනම රහක්. ගොඩක් ස්තුති. 16:11
@heartbeat-5501
@heartbeat-5501 2 ай бұрын
වෙනද වගේම හරිම අපූරුයි සහෝදරයා ❤
@dulshanisanduni94
@dulshanisanduni94 4 ай бұрын
කටහඩ ඇහෙද්දිත් මොකක්දෝ වෙනවා... මේක අහන් පාඩම් කරද්දි.... ඒක නම් කියන්න වචන නැ.... එදා වගේම අදත් කියන්න තියෙන්නෙ... ඔයා දවසක හොද තැනකට එනවා අයියේ... හෙමින් හෙම්න් මේ යන ගමන... හරිම බරසාරයි.... ස්ථාවරයි.... ❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩාක් ස්තූතියි නන්ගි ❤❤❤
@chanuthdissanayake3003
@chanuthdissanayake3003 2 ай бұрын
Wow❤️ මේ පොඩි ඉල්ලීමක්‌ thiyenawa. ඔයාලට puluwan nm Beast quest story wala videos hadala dannako please 😌🔥🔥👍
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
හැමදේයක් ගැනම හොඳට හිතලා කරන ලස්සන වඩක්. Background music eka, me photo eka, oyage voice eka harima lassanai
@dilhanimangalika9357
@dilhanimangalika9357 4 ай бұрын
ලස්සනයි ඒ කතාවත්.....❤හැමදාම කතා දානෝනම්...❤❤ Cn audio stories 🎉 good luck....🥰❤️ අපේ වොට්සන් මහත්තයගේ කැපවීම,උත්සහයට තවත් හොද ප්‍රතිඵල හම්බවෙන්න ඕනි....❤❤ ඇත්තටම මේක ලොකු පිනක් වෙන්නත් පුලුවන්..ඔලුව නිදහස් වෙනෝ භාවනාවක් වගේ....❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
@Pabasara405
@Pabasara405 4 ай бұрын
Victorian vintage feeling එක හොඳටම දැනෙනවා....ඔයාගෙ voice එක, background music එක, background photo එක...ඒ හැම එකක්ම superb ❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
ඔබ ඒ කියන්නේ ඉතා වයසක කාන්තාවක් බවයි. නැතිනම් වික්ටෝරියානු යුගය ගැන ඔයතරම් දන්නේ ...
@gayanalagalla372
@gayanalagalla372 4 ай бұрын
You have done a fabulous job to give life to this remarkable masterpiece, Sherlock Homes. Please try to use a variety of voices to give this story the quality it deserves. Keep up the good work 👏
@UmanjaleeKarunarathne
@UmanjaleeKarunarathne 4 ай бұрын
කට හඩවල් ටිකක් එකතු කලානන් හොඳයි .සිරස කරනවා වගෙ.යොජනවක් පමනි🎉🎉🎉
@niroshasadamali1803
@niroshasadamali1803 4 ай бұрын
Harima lassani oyage voice eka. Patigatha karana widiya video ekkin gennakoo ❤
@pasindudilshan125
@pasindudilshan125 4 ай бұрын
Background music 😍😍😍😍 Next level ❤
@ishujayas6376
@ishujayas6376 4 ай бұрын
Thank you.. Aurudu 10k, 12k apassata apiwa ekka yanawata.Jivithe nidahasma , sahalluma kale kiyawapu asama poth set 1... Dub karana vidiyanm superb... Good Luck.🎉
@netharaoshadi
@netharaoshadi 4 ай бұрын
හරිම පාලුවෙන් ඉදලා මේ වීඩියෝ එක දැක්කම අමුතුම හැගීමක් එන්නේ... ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Supi0105
@Supi0105 4 ай бұрын
Woow❤❤❤ekanam harima asawen ahagena hitiya
@koriyanstadyvlog
@koriyanstadyvlog 4 ай бұрын
👌සුපිරි🎉
@SandaruwanAvishka
@SandaruwanAvishka 4 ай бұрын
❤❤❤❤ භාවනාවක් වගේ ලස්සනයි... ගොඩාක් ස්තූතියි 💐🥰
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
@vihanganethsara7571
@vihanganethsara7571 4 ай бұрын
Fv yt audio Chanel❤
@loshanaHansa
@loshanaHansa 4 ай бұрын
1st like &comments✌️✌️✌️ ❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
Thank you ❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 4 ай бұрын
❤❤❤ සුපිරියක් සහෝදරයා ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ස්තූතියි සහෝදරයා ඔයාටත් ❤❤❤
@naturesn34
@naturesn34 4 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් අහන්න ගත්තා ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@user-kumudu1118
@user-kumudu1118 4 ай бұрын
❤❤thawa danna❤❤❤
@chathurikathathsarani
@chathurikathathsarani 4 ай бұрын
ඔක්කොම කතා ටික කරන්න.. මම මගේ business එකේ වැඩ කරන ගමන් අහන්නේ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 4 ай бұрын
6.00 වෙනකල් බලගෙන හිටියේ ..ගොඩක් ස්තුතියි..
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@lakshandanushka6548
@lakshandanushka6548 4 ай бұрын
ස්තූතියි සහෝදරයා ❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ස්තූතියි සහෝදරයා ඔයාටත් ❤❤❤
@blackbox6841
@blackbox6841 4 ай бұрын
Me katahada nathua paluwen hitiye ❤ Thanks again no words to tell
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඉස්සරහට ඉක්මනින් ගේන්නම් ❤❤❤
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ravindumax7284
@ravindumax7284 4 ай бұрын
❤ කතාවක් දානකන් බලන් ඉන්නේ.මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.....❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@buddhikasajeewani6248
@buddhikasajeewani6248 4 ай бұрын
වීඩියෝ එකක් දානකම් හිටියේ.දවස් දෙකකට එකක් වත් දෙන්න .දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.🌹🌹🌹🌹🌹
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
සතියට දෙකක් දෙන්න තමයි අදහස් කලේ ඒක ලබන මාසේ ඉදලා දෙන්නම් මේ මැතිවරණ කාලෙත් පහු කරලම ගොඩක් ස්තූතියි ❤❤❤
@buddhikasajeewani6248
@buddhikasajeewani6248 4 ай бұрын
​@@CnAudioStoriesගොඩක් ස්තුතිය reply එකක් දැමීමට ..දන්නවද මම ෂර්ලොක් හොම්ස් ගේ කතා වලට මාර ආසයි .මෙ සෙරම කතා මම කියවලා තියෙනවා ඒත් දැන් අහන්න තියෙනවා කියන්නේ ඒක භාවනවක් වගේ. 🌹🌹
@dileepadissanayake1320
@dileepadissanayake1320 4 ай бұрын
Thank you ❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
Thank you ❤❤❤❤❤
@amaanakbar1779
@amaanakbar1779 4 ай бұрын
Super bro...❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
Thanks brother ❤❤❤
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 4 ай бұрын
Harima asawen ahnne ❤
@ParkDimelza
@ParkDimelza 4 ай бұрын
CnAudio 2.0 වලිනුත් sherlock holmes content බලන්න පුලුවන් වේවිද 💖 Good luck
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
අනිවාර්යයෙන් ඒ මැදිරියේ වැඩ මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. මේ චන්ද උණුසුම ටිකක් අඩු වෙනකන් ඉදලම අලුත් වෙනසට අපි යමු. ගොඩක් ස්තූතියි ❤❤❤
@user-Shene92
@user-Shene92 4 ай бұрын
❤❤❤👍👍👍
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 4 ай бұрын
මේක බලන විට : අපි ඉන්නේ 2024 ද ? 1887 ද ? 🤔
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ඔව් 1887 ඒ කාලය කොයිතරම් සුන්දරද? ගොඩක් ස්තූතියි ❤❤❤
@chandanapathirana2430
@chandanapathirana2430 4 ай бұрын
එක කතාවක් අවසානෙට අනිත් කතාව මොකක්ද කියලා අභිරහස් විදියටම කියන්නකෝ.පොඩි කුතුහලයක් එන්නත් එක්ක.😀
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
පුළුවන් නම් අනුමාන කරමුද 😁
@chandanapathirana2430
@chandanapathirana2430 4 ай бұрын
අන්න ඔබට වැරදුනා වොට්සන්. මගෙ ලග අනුමාන කිරීම් නෑ. මගෙ ලග තියෙන්නේ නිරීක්ෂණ මගින් තර්කානුකූලව නිගමන වලට එලඹීම.😊😁
@DinushaMahawatta
@DinushaMahawatta 4 ай бұрын
6ta ඕෆ් උනේ දැං අහනගමන්..
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@DinushaMahawatta
@DinushaMahawatta 4 ай бұрын
@@CnAudioStories ආදරෙයි ඈ❤️
@nilukapathirana5159
@nilukapathirana5159 4 ай бұрын
කුඩා කළ සිට අද දක්වාම කියවීමට කැමතිම කතා මාලවකි.
@dusheecreations7627
@dusheecreations7627 4 ай бұрын
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාව ගේන්න පුළුවන්ද ❤️❤️
@CountOfMC
@CountOfMC 3 ай бұрын
Mamath pattama asa kathawak eka nam ❤❤❤❤
@aselamadushanka2422
@aselamadushanka2422 4 ай бұрын
💙💙💙
@m3pbandara
@m3pbandara 4 ай бұрын
Supiriiii ❤❤❤❤
@dilinisandamali5910
@dilinisandamali5910 4 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
❤❤❤
@shakeelabandara619
@shakeelabandara619 4 ай бұрын
එ බුදුන් ගැන කියන කතාව පොතේ තියෙනව ද? මතක නෑ නේ
@Spencer_Dilini
@Spencer_Dilini 4 ай бұрын
තියෙනවා
@Np-kota
@Np-kota 4 ай бұрын
Ko me sathiye kathawa
@wasundaramadubhani
@wasundaramadubhani 4 ай бұрын
❤❤🇦🇷🇱🇰🔥🔥
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
Thank you ❤❤❤
@sandaoshadhee7657
@sandaoshadhee7657 4 ай бұрын
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
Thank you ❤❤❤
@KDJ-y8s
@KDJ-y8s 4 ай бұрын
Anthimata awe me kathawada
@milanlahiru5729
@milanlahiru5729 4 ай бұрын
මේ කතාව ලිව්වේ චන්දන මෙන්ඩිස් මහත්මයා ද?
@Vihanga_2005
@Vihanga_2005 3 ай бұрын
සත්‍ය වශයෙන්ම
@chinthakaalexamarasekara7355
@chinthakaalexamarasekara7355 4 ай бұрын
ko me supun priya methal ? CHANDE IWARAYI.,,,,,,,,kathawa dapiyooooooo
@038j.g.s.anuradha2
@038j.g.s.anuradha2 4 ай бұрын
@NimaliFernando-h9c
@NimaliFernando-h9c 4 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
❤❤❤
@apsarafernando243
@apsarafernando243 4 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 4 ай бұрын
❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 4 ай бұрын
❤❤❤
@zogirl101
@zogirl101 4 ай бұрын
❤❤❤
@pabasaranidewasmitha9186
@pabasaranidewasmitha9186 Ай бұрын
❤❤
@milihulugalle9774
@milihulugalle9774 23 сағат бұрын
❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН