KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sherlock Holmes | විෂ්ණුගේ අක්ෂිය | Full Sinhala Audiobook by Supunpriya Methmal | Cn Audio Stories
1:19:13
Sherlock Holmes | තෝන්ටන්හි ධාවන තරඟය | Full Sinhala Audiobook by Supunpriya Methmal Cn AudioStories
1:12:37
coco在求救? #小丑 #天使 #shorts
00:29
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
How Many Balloons To Make A Store Fly?
00:22
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Sherlock Holmes | සිතුවමක පළහිලව්ව | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක
Рет қаралды 21,177
Facebook
Twitter
Жүктеу
1
Жазылу 34 М.
Cn Audio Stories
Күн бұрын
Пікірлер: 93
@CnAudioStories
8 ай бұрын
මෙම කතාවට අදාල සිතුවම් Telegram Channel එකේ තියෙනවා. පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්. t.me/CnAudioStories/50 ~ඇතුළත් වන්නේ, • ජෝන් එවරට්ගේ සිතුවම • ඉසබෙලා සිතුවම (1849) • ඔෆීලියා සිතුවම (1852) • අන්ධ තරුණිය සිතුවම (1855) • හේමන්ත පත්‍ර සිතුවම (1856)
@binush46
8 ай бұрын
😂 And😅
@shehanadithya.
8 ай бұрын
හරිම ලස්සනයි. මේ වොයිස් එකෙන් ෂර්ලොක් හෝම්ස් කතාවක් අහන්නෙ නැතුව රෑට නිදාගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.... . මේ කියන විදියට අපිව අරන් යනවා අමුතුම ලෝකයකට... මාරයි... දිගටම කතා දෙන්න...
@treasureislandofworld
8 ай бұрын
Aththamai....
@CnAudioStories
8 ай бұрын
වාව් එහෙමද මම බලාපොරොත්තු වන දේ ඔයාලට දැනෙනවා කියනකොට ගොඩක් සතුටුයි ❤
@dilhanimangalika9357
8 ай бұрын
ඔව් සුපිරියි මේ කතා....❤ යූ ටියුබ් එකේ කොච්චර ෂර්ලොක් හෝම්ස් කතා තිබුනත් cn කතා තමයි හිතට වදින්නේ...❤❤@@CnAudioStories
@chamodfernando9764
8 ай бұрын
මේ කතා අහද්දී මට ඉස්සර ගියපු සුරගනකතා කරලියේ කටහඩවල් මතක් වෙනවා. ඔයා මාරම දක්ශයි.....සුභ පතනවා ඔයාට!❤
@CnAudioStories
8 ай бұрын
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
@ConfusedBalkhHound-xw1eh
7 ай бұрын
ඔවු
@dulshanisanduni94
8 ай бұрын
මේක නම් දැන් පිස්සුවක් වෙලා යාලුවා.... පොතට වඩා මෙහෙම අහනකොට හරිම රසවත්❤ chanal එකට සදා ජය වේවා....
@CnAudioStories
8 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤
@nilupulhasaranga1136
8 ай бұрын
හරිම ලස්සනයි මේ කතාවත්... ස්තූතියි ඔයාට..
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@singithiwithanage9080
8 ай бұрын
ඔබට බොහොම ස්තුතියි මෙවන් කතා අප හට ගෙන එනවාට.. ඉදිරිය සාර්තක වේවා..!!!
@CnAudioStories
8 ай бұрын
බොහොම ස්තූතියි ඔබටත් ❤❤❤
@cutereactions5390
2 ай бұрын
හැමදාම උයන වෙලාවට පරණ කතාවක් හොයල ඒක අහ අහ උයන්නෙ මන්.. ❤❤❤❤
@pubudumihiranga9791
4 ай бұрын
හරිම ලස්සනයි . ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් .. නියමයි..
@PriyanakaPriyanaka-bp9mq
3 ай бұрын
ගොඩක් ලස්සනයි.මම ලගදී අහම්බෙන් දැක්කෙ .මගේ උනුසුම් සුබපැතුම් .🎉🎉🎉🎉
@Yanyan-me
8 ай бұрын
ඔයා මේ කරන් යන වැඩේ ඇත්තටම මරු. මමත් නිතර අහනව ඒ මේ කතාවෙදි කියවුනු පොඩි අඩුවක් ගැනත් මතක් කරට කමක් මැතිවිවෙයි කියල මම හිතනව. මේ කතාවේ ඉන්න චිත්‍ර ශිල්පියෙක් වෙන මෙලි ජෝන් එවනට් කතාවේ හැටියට එය ඉපදිල්ලා තියෙන්නෙ 1929 යෙදි හැබයි එයා පූර්ව රෆායල සහොදරත්වය ගුරුකුල ආරම්භ කරල තියෙන්නෙ 1848 එතන පොඩි අවුලක් තියෙනව නේද? ❤
@CnAudioStories
8 ай бұрын
ඔව් . සමාවෙන්න මගේ අතින් වුණු වැරදීමක් ඒක. මිලේ ඉපදිලා තියෙන්නේ 1829 දී . රෆායල ගුරුකුල 1848 දී තමයි ආරම්භ වෙලා තියෙනවා. බොහොම ස්තූතියි ඒක පෙන්නලා දුන්නට ❤
@sammaniewijesinghe
Ай бұрын
අනේ හරි අපූරුයි ❤
@netharaoshadi
8 ай бұрын
මේක නම් දෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ . බොහොම ස්තූතියි cn audio stories
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nimsaramahagedara6262
7 ай бұрын
නියමයි, ඔහු කීවේය, කීවාය, වගේ dewl adu krla length eka poddk adu kranam thwath hoda wei Mage adahasa❤
@CnAudioStories
7 ай бұрын
ඔව් එහෙම කරන්නම් ❤❤❤
@dilhanimangalika9357
8 ай бұрын
සුපිරියි මේ කතාවත්..💖💝👍
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰 අද හවස 6ට ස්පාඤ්ඤ යුදනැව සම්පූර්ණ කතාව දෙනවා
@KavishkaOficial_
8 ай бұрын
අද සෙට් උන සුපිරි චැනල් එකක් 🥰❤🔥
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@shalikadilmini7999
8 ай бұрын
aththatama kathawak me widihata idiripath karanna oyala wena mahansiya gana kiyanna wachana ne..godak thanks ahanna inna puluwan widihata katha idirimath karanna hamotama be..thawa thawa mehema apita katha genna.balagena innawa
@CnAudioStories
8 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤ ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤❤
@Multistanbutmoainheart
7 ай бұрын
Great work Cn Audio Stories❤
@CnAudioStories
7 ай бұрын
Thank you ❤❤❤
@lasayasandali4872
8 ай бұрын
හරිම ලස්සනයි අද තමයි ඉස්සෙලාම ඇහුව්වෙ 😍❤️
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sajeewiniroshani1043
6 ай бұрын
හරිම ලස්සනයි ❤
@Pabasara405
8 ай бұрын
Oyage katahada wagema bgm ekka me katha ahana eka abbehiyak wela....aththatama e then wala innawa wage denenawa holmes and watson ekka.... Mn nida ganneth mekak background play wenna dala...aye aye ahanawa..... Marama lassanay. Okkoma katha tika dennaaaa❤❤
@CnAudioStories
8 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි 😊❤❤❤
@Thomas-the-Troopy
7 ай бұрын
Excellent !
@CnAudioStories
7 ай бұрын
Thank you ❤❤❤
@SadeeshaS
8 ай бұрын
Thank you cn audio stories ❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
8 ай бұрын
Thank you too ❤❤❤
@chathuranirmal511
8 ай бұрын
Thank you❤❤
@randipro
8 ай бұрын
මේක මරු
@AsanthaMendis
8 ай бұрын
Niyamayi…❤
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@hansiniartigala7629
8 ай бұрын
මේක ශෙයාර් කරලා උදව් කරන්න ඕන chanel එකක්❤
@CnAudioStories
8 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි සහයෝගයට ❤
@amilkaganithage4345
8 ай бұрын
Thanks ❤❤❤
@CnAudioStories
8 ай бұрын
Thank you ❤❤❤
@ChanakaPriyanjith-b5c
8 ай бұрын
Good ❤
@bigproduction1888
8 ай бұрын
Bro hemdam blnwa aluth ekk dankan .oy me wede oyt set ❤
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@ROMANCEREELS999
8 ай бұрын
Keep it up brother🔥 congrats 👏❤
@CnAudioStories
7 ай бұрын
Thank you ❤❤❤
@lakmallansakara1209
8 ай бұрын
Nice work
@CnAudioStories
7 ай бұрын
Thank you ❤❤❤
@pubuduweerakkodi8779
8 ай бұрын
❤❤ ඇබ්බැහියක් විගෙන එන්නෙ
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@treasureislandofworld
8 ай бұрын
Thank you all !
@CnAudioStories
8 ай бұрын
Thank you so much ❤❤❤
@shehanchathura21
8 ай бұрын
❤❤❤❤
@dilekawhooldesign7019
7 ай бұрын
❤
@CnAudioStories
7 ай бұрын
❤
@aselarupasinghe745
7 ай бұрын
මිත්‍රයා. පුලුවන් නම් කන්ටැක් කරන්න විදියක් කියන්න. පුලුවන් උපරිමයෙන් මේ වැඩේට සහාය දෙන්න කැමතියි. (මීඩියා සහ වෙනත් සහාය). වැඩක් "වැඩක්" විදිහට කරන්න ඔබ දරන එෆර්ට් එක පුදුම සහගතයි. ❤️
@CnAudioStories
7 ай бұрын
ඔයාට හඩ කැවීම් පුළුවන්ද ? පුළුවන් නම් මට email එකක් දාන්න ඔයාගෙ voice sample එකක් audio එකක් විදියට. ceylonnetworkcn@gmail.com
@dilinisandamali5910
8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ranwalawasanthi4548
4 ай бұрын
Ageyi Ageyi Ageyi
@isurikasenarathna8796
8 ай бұрын
ඉක්මනින් video දාන්නෝ.... කී පාරක් ඇවිත් ඇවිත් බැලුවද video එකක් දාලද කියලා...😊❤❤❤
@CnAudioStories
8 ай бұрын
දාන්නම් දාන්නම් අනේ ඉක්මනින් ❤ ටිකක් විතර පරක්කු උනා.. මොකද මේ දවස් වල බැස්කවිල් ශාපය ගොඩාක් දිග කතාවක් recording කරන ගමන් ඉන්නේ. ඒ අතර තමයි මේ වගේ පොඩි කතාත් දාන්නේ. බැස්කවිල් පවුලේ ශාපය ඉක්මනින් දෙන්න බලන්නම් 😊 🥰 ❤❤❤
@isurikasenarathna8796
8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sachinsudarshana3435
8 ай бұрын
@@CnAudioStories 🙌
@chamilakhewage
8 ай бұрын
Shelok Holmes
@harshanidilrukshi5284
7 ай бұрын
අහගෙන ඉන්න හිතෙනවා සුරගන කතා කරලිය වගේ
@sachinsudarshana3435
8 ай бұрын
Titanic reference ekkd anthimata tibbe, year ek pothe kiyanne ndd brother
@CnAudioStories
8 ай бұрын
Titanic සම්බන්ධ නැතුව ඇති නේද.. එහෙම year එකක් නම් නැ
@sachinsudarshana3435
8 ай бұрын
@@CnAudioStories ow ned, oya potha 1890 gaan wala apu ekak ne
@mashg1
7 ай бұрын
baskavil eka daaannnooo
@CnAudioStories
7 ай бұрын
මෙතනින් අහන්න. kzbin.info/aero/PL2Vx8PGswrtAGnST-8_kNlxx9TFyTrkXT&si=WOO8U6hDTHwztxBJ
@chathuranirmal511
8 ай бұрын
Meka danakal balagena htye
@CnAudioStories
8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@h.d.rbandara1047
8 ай бұрын
වැඩක් කරනවනම් හරියට කරන්න.ශර්ලොක් හෝම්ස් කතා වල මුල් රසයට හානි වෙන විදිහට කරන්න එපා.අනික් දාලා තියෙන ටෙම්ප්ලේට් එක ගැලපෙන්නේ නෑ.අපි දන්න ශර්ලොක් හෝම්ස් චරිතය ඔය ෆිල්ම් එකේ ඉන්න නලුවා වගේ ගොබ්බ චරිතයක් නෙවෙයි.නියම ශර්ලොක් හෝම්ස් චරිතය තියෙන්නේ පොතේ කතෲ ගේ මුල් චිත්‍ර වල.වොට්සන් ගේ චරිතයත් ඒ වගේ තමා.පුළුවන් ටෙම්ප්ලේට් මාරු කරන්න.බැරි නම් කතා රසයට හානි නොකර වැඩේ නවත්වන්න.චන්දන මෙන්ඩිස් මහත්තයාවත් කතාවල මුල් පිටපතට හානි කරලා නෑ.බොරු නම් බලන්න jemmry brett රගපාන ශර්ලොක් හෝම්ස් tv series එක.අන්න ඒක තමා නියම ශර්ලොක් හෝම්ස් චරිතය.
@CnAudioStories
8 ай бұрын
මෙය film එක වත්, ගුවන්විදුලි නාට්‍යයවත්, කෙනෙක් පොත අතේ තියාගෙන හිතින් රසවිඳින එක වත් නෙවෙයි . ඊට හාත්පසින් වෙනස් audiobook එකක්. මෙවැනි channel ලංකාවටම තියෙන්නේ ඉතාම කිහිපයයි. දැනට ලංකාවේ තියෙන audiobook වලින් උසස් ගණයේ audiobook මේව කියලා කියන්න පුළුවන් මිනිස්සු කරල තියෙන අගය කිරීම් අනුව. ඒ නිසා මේ වැඩේ හරියටම කරල තියෙන බව මුලින්ම කියන්න ඕන. ඔබ මේවා බලන්න එන්නෙ තෝරගෙන. ඒ නිසා ඔබේ කැමැත්ත අනුව ඒවා නොබල ඉන්න ඔබට පුළුවන්. මේ රසය වෙනස් එකක්. එයට ඔබ කැමතිද නැද්ද කියන එක ඔබේ තීරණය
@h.d.rbandara1047
8 ай бұрын
දෙයක් කිව්වම නිහතමානීව පිලිගන්න අකමැති බව ඔබේ දුර්වල කමක්.නමුත් ඔයාට වඩා හොඳට Audio book චැනල් එක කරන් යනවා.හරිම ආසයි ඒ කතා අහන්න.එක දිගටම එක voice එකක් තියෙන්නේ.මම බලන්නේ තෝරගෙන තමා කොහොමත්.කතා රසයට හානි වෙන මේ වගේ ගොබ්බ චැනල් රිපෝට් කරන්නත් පුළුවන්.ඕවා ඔයාගේ content නෙවෙයිනේ.ඔය කියවන්නේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පරිවර්තන.ඒ නිසා copyright කියන එකත් මතක තියාගන්න.
@nilupulhasaranga1136
8 ай бұрын
@@h.d.rbandara1047@h.d.rbandara1047 අනේ පලයං බං යන්න ... තොපි වගේ උනුන් න්ම් සාපයක්... උබලට මේව් අහන්න බැරිනම් පලයං ... අපි දැන් අවුරුදදකට කිට්ටු කාලයක් මේ කතා ආසාවෙන් ඇහුව.. එන්න එන්නම මේක ලස්සනට මෙයා කරනව. .. මෙයා අඩුපාඩු පෙන්නුවම ඒව නිහතමානීව බාරගන්නව මම ඒක දැකල තියෙනවා.. comment වල... තෝ අඩුපාඩු කියල තියෙන්නේ මේ මනුස්සයගෙ මහන්සියවත් අගය කරල නෙමෙයිනෙ. විකාර කතා නොකිය ඉදපන්.. ගොබ්බය 😂😂😂
@SadeeshaS
8 ай бұрын
@@h.d.rbandara1047 ඔයා කොච්චර වැරදි කතාවක්ද මෙව් කියලා තියෙන්නේ. ෂර්ලොක් හෝම්ස් කියන්නේ මනඃකල්පිත චරිතයක් ඔයාගෙ හිතේ මැවෙන්නෙ වෙන එකක් තව අයගෙ හිත්වල තව එකක්. ඔයා නිහතමානීව කතා කරානම් මෙයා නිහතමානීව පිළිගනීවි. කරන දෙයින් සෑහීමකට පත්වෙන්න පුරුදුවෙන්න. මම දැකල තියෙනවා මෙයා comment වලට reply දාල තියෙනවා පැය 2ක වීඩියෝ එකක් සම්පූර්ණයෙන් හදන්න පැය 10කටත් වැඩි කාලයක් යනව කියලා. අනික ඔයා ඒ මහන්සියවත් කිසිම ඇගයීමක් නැතුව තමයි කමෙන්ට් කරල තියෙන්නෙ . ඔයාට නොගැලපෙනවනම් කරන්න තියෙන හොඳම දේ අහන්නේ නැතුව අයින් වෙන එකනෙ. ඔයා ඔහොම කිව්වට අනිත් අය ආසාවෙන් අහනවනේ බලන්නකො කමෙන්ට් එහෙම. මෙහෙම හරි මේව අහන්න තියෙන එක කොච්චර හොදද ඒක් අගය කරන්න පුරුදු වෙන්න නිකං බොරු අඩුපාඩු හොයන්නේ නැතුව . මම නම් දැකපු හොඳම චැනල් එක මේක. ඒකෙ ආයි කියන්න දෙයක් නැ. මේ 1800 කාලයේ background music වලින් අපිව ඒ කාලෙට ලස්සනට අරගෙන යනවා. ලංකාවේ තියෙන සමහරවිට බහුබූත චැනල් එක්ක බැලුවම මේව සම්මාන දෙන්න වටින සේවයක් කරන චැනල් ......
@naturesn34
7 ай бұрын
@@h.d.rbandara1047 වල් බූරු පකයෝ තොට බලන්න බැරිනම් මෙතන හැමිණෙන්නෙ නැතුව පලයං බූරුවා , මෙතන කිසිම කතා රසයට හානියක් කරලා නැ background music වලින් එහෙම තවත් interesting , තොට අහන්න බැරිනම් පලයං යන්න මෙතන පච වෙන්නෙ නැතුව ගොං පකයා
@Pathumvidanage
8 ай бұрын
♥️♥️♥️
@NipunDilhara-w5b
8 ай бұрын
❤❤❤❤❤
@doubletime8762
8 ай бұрын
❤❤❤
@gonapinuwalavithanagemalik4282
Ай бұрын
❤❤❤❤❤❤❤
1:19:13
Sherlock Holmes | විෂ්ණුගේ අක්ෂිය | Full Sinhala Audiobook by Supunpriya Methmal | Cn Audio Stories
Cn Audio Stories
Рет қаралды 26 М.
1:12:37
Sherlock Holmes | තෝන්ටන්හි ධාවන තරඟය | Full Sinhala Audiobook by Supunpriya Methmal Cn AudioStories
Cn Audio Stories
Рет қаралды 20 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 12 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 132 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 30 МЛН
53:32
بیست و شش مرد و یک زن | داستانی عجیب و شنیدنی و بهترین داستان کوتاه ماکسیم گورکی، نویسنده شهیر روس
سرای داستان
Рет қаралды 6 М.
44:35
ඛේදනීය සාක්ෂිය/ෂර්ලොක් හෝම්ස් කතා/SHERLOCK HOLMES STORY/SINHALA DRAMA/SINHALA NOVEL/
STAR SL RADIO
Рет қаралды 12 М.
51:15
කෙස් ගහක් නිසා / Sherlock Holmes/ Audio Book Sinhala/ Full episode
Audio Book සිංහලෙන්
Рет қаралды 2,8 М.
1:00:21
Sherlock Holmes | රොබින්සන් පවුලේ අවුල | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා
Cn Audio Stories
Рет қаралды 24 М.
2:00:34
Sherlock Holmes | අතුරුදහන් වූ නෞකාව " සොෆී ඇන්ඩසන් " | Sinhala Audio Book |
Cn Audio Stories
Рет қаралды 20 М.
1:24:52
Sherlock Holmes | ස්පාඤ්ඤ යුදනැව ⚔️ | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක
Cn Audio Stories
Рет қаралды 52 М.
1:41:36
Sherlock Holmes (1889 අප්‍රේල්) | ඊජිප්තු ශාපය | Full Sinhala Audiobook | Sherlock Holmes Audiobooks
Cn Audio Stories
Рет қаралды 11 М.
1:00:12
Sherlock Holmes | හන්ටිංඩන් උද්‍යානයේ මිනීමැරුම | Full Sinhala Audiobook | Cn Audio Stories
Cn Audio Stories
Рет қаралды 22 М.
1:06:04
Sherlock Holmes | බ්‍රික්ස්ටන් අභිරහස | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා
Cn Audio Stories
Рет қаралды 35 М.
52:46
මළගිය ඇත්තෝ සාක්ෂි දෙති / SHERLOCK HOLMES SINHALA NOVEL / ෂර්ලොක් හෝම්ස් කතා / FULL EPISODE / AUDIO
STAR SL RADIO
Рет қаралды 15 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 12 МЛН