KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චීනයෙන් ඉවත් කරගත් ප්‍රමුඛතම අමෙරිකානු සමාගමක ආයෝජනයක් ශ්‍රී ලංකාවට | Julie Chung #JulieChung
4:35
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
30:37
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
ඉහළ වැටුප් සහිත රැකියාද සමග ලෝ ප්‍රකට SHIELD සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි| Rupavahini News
Рет қаралды 44,569
Facebook
Twitter
Жүктеу
1
Жазылу 272 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 282
@shanakadevinda632
10 сағат бұрын
ආණ්ඩුව අධූෂිත නම් . කොමිස් මුදල් කප්පම් ගන්නේ නැත්නම්. අනිවාර්යෙන් ආයෝජක එනවා. ආයෝජකයන්ට අවශ්‍ය රජයේ විශ්වාසය. . අනුර කුමාර දිවුරුම් දීපු වෙලාවේ සිට ලෝකයේ විශ්වාසය දිනාගත්තා. මාතෘ භූමියට ජයවේවා
@samithajay9761
8 сағат бұрын
Aniwaryenma
@tharakaamarasinghe8170
7 сағат бұрын
හුත්තො මේක අනුරය කරපු ලබ්බක් නෙමෙයි, මේක රනිල්ගෙ වැඩක් කුහක නොවී පිලිගනින්
@madusankakumara7151
6 сағат бұрын
මේ මාසෙකින් එන ආයෝජනා නෙවෙයි. මීට කලින් ඉදලා තියෙන ව්‍යාපාරයක්.
@kavisha2448
5 сағат бұрын
@@madusankakumara7151hri enm dn enne moktada klin enna thibunane hamadetama anum pada nokiya honda de agya krpn jeppo nowi😊
@Dumindu_Sandeepa
5 сағат бұрын
අනිවාර්යයෙන් 🤍
@sithulnawodya2460
9 сағат бұрын
ඉවසලා ඉන්න විස්වාසෙන් අනුර ගේමක් ගහනවමයි.❤
@amvlogsub2485
57 минут бұрын
😂😂😂
@ffgamingchannelbro7812
32 минут бұрын
@@amvlogsub2485 මොකෝ බං හිනාවෙන්නේ 😮
@jaleelmohomed6367
9 сағат бұрын
ඇගලුම් කර්මාන්තය අපෙන් බංග්ලාදේශයට ගියා 😢 නැවතත් අපෙ රටට එම ආයොජනයන් ලෑබෙවායි ප්‍රාර්ථනා කරනවා 🙏
@LUPABASE
7 сағат бұрын
Ko.. දාදේනි වලත් අපි ඉන්නේ
@eranjeneabeysinghe8100
7 сағат бұрын
ewa denatamath apahu enewa.. Bangladesh wala crisis eken passe garments godak ehen lankawata relocate wuna.
@LakshanMadushan-ek5sp
6 сағат бұрын
Bangladesh walata giya bussiness godak aye lankawata enawa. Hoda ප්‍රවනතාවයක් තියෙනවා.
@SanakaWikramanayaka
10 сағат бұрын
මේ වගේ නිව්ස් අහන කොට නම් අනුරට දිපු ජන්දෙ දුකක් නැ ඇත්තටම ❤ මාලිමාවට ජය ❤
@kusumjayasinghe6019
10 сағат бұрын
ඔයාට මේගැන දැනුම තේරුම තියන කෙනෙක් හැටියට නෑදෑ හිත මිතුරන් දැනුවත් කරන්න🎉🎉🎉🎉
@rv3540
9 сағат бұрын
එහෙනන් යකො අපි කොහොම සතුටු වෙන්න ඕනෙද මේ සමාගමෙ මුල්ම ආයතනය ගෙනාවෙ රනිල් 2001 දි තව මේ වගේ කර්ම්මාන්ත දහස් ගානක් ගෙනල්ල තියෙනව හෑලි ජෙප්පො 😂😂
@amvlogsub2485
57 минут бұрын
😂😂😂
@WimalawiraDisanayaka
10 сағат бұрын
විදේශීය ආයෝජන ලංකාවට එනවා කියන්නේ ලංකාව දියුණු වෙන්නෙ බලන් ඉදිද්දි 🇱🇰 ❤
@Hirushimendis
9 сағат бұрын
මාර සතුටුයි..❤🧭
@RanjithKumarasiri-vi7th
8 сағат бұрын
අපේ දරුවන් ට ලස්සන අනාගතයක් ජයවේවා මාලිමාව ට
@tharakaamarasinghe8170
7 сағат бұрын
2001 කියන්නෙ රනිල්ගෙ ආන්ඩුව තිබ්බ කාලෙ. 😂😂😂
@SasinduPramuditha-n9s
7 сағат бұрын
mewa uu genapuwa newei yko 😂
@supundilanka9524
8 сағат бұрын
අදූශිත ආන්ඩුවකට ලෝකෙ තියෙන පිලිගැනීම තමයි මේවයින් පෙන්නනෙ. මාලිමාව❤
@iranganisenevirathne4330
10 сағат бұрын
තෙරුවන් සරනයි මගෙ මව් බිමට යහපතක් ම වේවා ..
@MSproduction10
10 сағат бұрын
අපේ අනුර ට තියෙන විශ්වාසය
@danushkasanjeewa898
9 сағат бұрын
මගුල තමා.බලපන් අනිත් කම්පැනිය 2001තොපෙ අනුරද එතකොට හිටියෙත්😂😂😂😂😂
@yureshimalka6711
9 сағат бұрын
@@danushkasanjeewa898 hebei den aluth company ekk awe ai ethota
@sachinthalakshitha-o9r
9 сағат бұрын
@@danushkasanjeewa898 pako ube thaththada kiuwe
@tharindudhanushka2201
9 сағат бұрын
@@danushkasanjeewa898 2001 න් පස්සෙ මෙයාලගෙන් එකම ආයෝජනයක්වත් ගෙන්නගන්න බැරි තරමට උඹලගෙ හාමු මහත්තුරු දස්සයි
@roybrown4711
9 сағат бұрын
@@danushkasanjeewa898 gon kareyo it’s akd….. not your father……it’s called trust …
@westenmatch1928
9 сағат бұрын
විශ්වාසවන්ත ආණ්ඩුවක් ආවම එහෙම තමයි...මාලිමාවට ජය!
@percywick7005
8 сағат бұрын
කොමිස් ගන්නේ නැති නිසා ආයෝජකයෝ පෝලිමේ එනවා 👍❤ජයවේවා npp
@AruniUhanowita
9 сағат бұрын
මාරම සතුටුයි❤❤❤❤ රටට ජයක්
@DilangaKariyawasam
10 сағат бұрын
මෙක තමයි වෙන්නම ඔන ❤🔥
@pasansilva-h2p
10 сағат бұрын
mekth ekkma ugandawata yawapu dollar kuttiya gatthanam me chandenuth dinala rata gode goda
@chanukanimansa866
9 сағат бұрын
මගේ රටට ජයවේවා ❤
@RanDi.Enterprises
9 сағат бұрын
අන්න රටක් හදනවා... රටක් හැදෙනවා... එකයි නායකත්වය... කොම්ස් කාරයෝ ඉන්නකන් එන්නේ නෑ අයෝජකයෝ.... දැන් එනවා... එකයි වෙනස...❤
@kanchanaChamal
9 сағат бұрын
💯
@LankadheeraLiyanage
9 сағат бұрын
අනුරට පුළුවන් ලංකාව ගොඩගන්න ස්ථිරයි.
@DanukaSithum-x1k
9 сағат бұрын
විස්වාසෙ 1st❤
@PiyankaKumari-e4f
9 сағат бұрын
අපිට විස්වසයි මාලිමාට ජයවෙිවා කතාව වගේම තමයිත වැඩ
@DilshanLaksiri-m7z
9 сағат бұрын
නියමයි ❤
@chanakaranasinghe7660
10 сағат бұрын
Super ❤❤❤❤
@prabathrathnamalala7552
8 сағат бұрын
අන්න එකයි බයියන්ට කියන්නේ ඉවසපල්ලා උබලගෙ දරැවන්ටයි මේ රට හදන්නෙ.....දුෂිත නොවන ලොව ඕනම රාජ්‍යයක් වසර. 10 කට අඩු කාලයකදී දියූනූ වෙනවා....මෙ මුලාරම්භය යි....🎉. thanks mr president.
@Imtheboss6905
6 сағат бұрын
උන්ට තමන්ගේ පක්ෂෙන් පත් නොවෙන එකෙක් ඇවිත් හොදක් කරත් වැඩක් නෑ බං තමන්ගේ එකෙක් ඇවිත් හාලා ගියත් උන්ට සැපයි.
@egoda
9 сағат бұрын
Thanks AKD❤ And shield 🎉
@priyajanakakumara859
9 сағат бұрын
ජයවෙවා
@chitrachandrasiri8623
6 сағат бұрын
මෙය ආරම්භය පමණි. අපේ ජනාධිපති සහෝදරයා මේ රට හදනවා! ආයෝජකයින්ගේ විශ්වාසය දිනා නව ආයෝජන ගෙන එනු ඇත🎉❤
@magicstitchcanada
8 сағат бұрын
අදුෂිත නම් ආයෝජන එනවා...
@niluherath-z6h
8 сағат бұрын
හරිම සතුටුයි 🙏♥️
@user-Dhanu.
9 сағат бұрын
පාලකයා හොරෙක් නොවන කළ රටට යහපතක් වෙනවා මයි ❤🇱🇰🙏
@tharangagunarathna3525
4 сағат бұрын
අපේ රටට මේ උදාවන්නේ වාසනාවන්ත කාලයක් බැලූ බැලූ අත මේගරු අනුරකුමාර දිසානායක ජනාධිපති තුමන් අැතුලු ජාතික ජනබලවේග රජය කෙරෙසි තිබෙන විශ්වාසය නිසා අපේ රට මෙවන් දියුණුවක් ලැබීම සම්බන්දව අපගේ ප්‍රණාමය චීන රජයට පිරි නමමු ස්තූතියි 🌹🌹🌹🌹🌹
@reetanugawela-ud2uj
7 сағат бұрын
ඉවසන්න කන්දෙන්න අනුරට හයෙන් පහක් දෙන්න .ආයෝජකයන් පෝලිමේ එයි. රට ගොඩයයි. ජයවේවා මාලිමාවට රටට ❤️❤️❤️
@ShanikaDissanayake-n4t
5 сағат бұрын
මාරම සතුටුයි ❤❤❤❤❤
@champikamanoj1633
8 сағат бұрын
වසන්නය ලග ලගම එනවා...💖🔥
@amvlogsub2485
55 минут бұрын
දුක් විඳින අවසන් පෝය නෙවෙයි ද එතකොට ගෙවුනෙ 😂😂😂
@RamyaJayasekara-u8z
23 минут бұрын
මගේ රටට දෙවිපිහිටයි
@thealiexpress60secs
10 сағат бұрын
Wow😮😮😮❤
@ayeshmadhusanka8208
9 сағат бұрын
ජය❤🎉
@buddhikapeiris8794
6 сағат бұрын
රටක නායකත්වය හොදවනවිට ජනතා බලාපොරොත්තු ඉටුවෙනවා, රට දියුණු කරන්න පුලුවන් ❤️ මේ බලන්න අපේ රටේ අළුත් ආන්ඩුවේ ඉදිරිගාමී වෙනස ලෝකවාසීන් දැක ඇති විදිය❤❤❤මම හිතන්නෙ ඉදිරියේදී තවතවත් ආයෝජන අප වෙත ගලාගෙන එන බව දැඩි විශ්වාසයක් මට තියෙනවා ❤ මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RedRosee-d5v
10 сағат бұрын
❤❤❤🎉
@ravee7891
7 сағат бұрын
මාලිමා රජයෙන් ගෙනා දෙවන ආයෝජනය.. මාසෙට මෙහෙම නම් හිතනන අවුරුදු පහට කොහොම වෙයිද.. මාසෙන් මේ ගොඩනැගිලි පවා ඉදි කරලා කරපු විස්ම කර්මය අනුර සහෝදරයට මිසක වෙන කිසිම කොනකුට කරන්න බැරි දෙයක්.. මාලිමාවට ජය වේවා.. අනුර සහෝදරයට ජය වේවා..
@PahanThira-v8m
8 сағат бұрын
සතුටුයි ❤❤ එම සමාගමට සියළු යටිතල පහසුකම් ලබා දිය යුතුයි ❤❤
@SumithPriyananda-b4e
8 сағат бұрын
🙏🙏🙏 සතුටුයි දරා ගන්න බැහැ 🙏🙏🙏🙏 අනුර ❤❤
@GabiMuller-gx2tj
10 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏 we r Lucky. Malimawete Jayewewa ❤❤❤
@rangaWicramanarayana
8 минут бұрын
ජය වේවා
@Thisaradananjaya-n3f
6 сағат бұрын
ජයවේවා ❤
@janithsamaraweera7807
9 сағат бұрын
Gammak❤
@amedsheeran7193
6 сағат бұрын
රට පිරිසිදු වෙද්දී ආයෝජනත් එනවා නිකන්ම 🤍🤍
@lawanrajapaksha
8 сағат бұрын
Transparency, Anti-corruption ❤🎉
@SamarasingheSujith
9 сағат бұрын
Chandeta kakul kadenakan awidda Patta sathutui mage rata goda yanakota budusaranai mage pin bimata❤❤❤❤❤❤❤❤
@teratunes474
8 сағат бұрын
අපිට දැන් හැති පක්ශ වලට බෙදිලා හිටියා හොදටම ඇති.මේ වගේ නිව්ස් දකින්න ලැබීම මාරම සතුටුයි❤️❤️ අපිත් අපිට පුලුවන් විදිහට සල්ලි එවන්නම් රටට. අපිට නැතිවුන රටේ සංවර්ධනය අනාගතය වෙනුවෙන් අපි බලාපොරොත්තු දල්වන් හිටිනවා. වංචා දූශන වලින් තොර රටක් දැකීම අපේ හීනය.
@MaduwanthaIshan
10 сағат бұрын
නියමයි.ඇයි මේව අනිත් මාදය වල දාන් නැත්තේ
@natashadu3779
9 сағат бұрын
ඔක්කොම හොරු . එකයි dannaththe
@roselanka9004
9 сағат бұрын
අනිත් මද්ය ඇත්ත කියන්නෙ නැනෙ බොරැමනෙ කියන්නෙ
@ExpertMass
9 сағат бұрын
ඉරිසියාව
@Geethalkalindu
6 сағат бұрын
ඔය මයික් තියන ඒවගෙනම් දැම්මා
@PradeepKumara-nk2kx
9 сағат бұрын
මව් බිමට ජය🎉
@PiyumalUmesh
5 сағат бұрын
සුපිරි. මිනිස්සුන්ට රැකියා ලැබෙනවා
@MahasenEllepola
4 сағат бұрын
අප රටේ.සාරවත් භූමියන් බටහිර උන්ගේ ආහාර අවස්‍යතාවයට ආයෝජන කරන්න ඉඩ දෙන්න එපා...අපේ ආහාර සුරක්ෂිතබව ප්‍රමුඛයි.....කාර්මික AT ආයොජනයන් කිරීමට අවස්තාව දීම අපිට.වාසියි
@divineguidance7558
6 сағат бұрын
Shield කිව්වම මතක්වුනෙ MCU
@NeMiYa_
9 сағат бұрын
Harima sathutui ❤❤❤❤
@somasirideniyawatta628
9 сағат бұрын
මේක තමයි අදූෂිත පාලනයක පුනරුදය
@Pickup97
7 сағат бұрын
Thank you ranil wickramasinghe
@PiumiLokuge
9 сағат бұрын
ආදරෙයි ජනාධිපතිතුමනි
@sunethradissanayake641
2 сағат бұрын
ජයම වේවා ! මාලිමා රජයට ජයම වේවා ! මාතෘ භුමියට ජයම වේවා !
@weeragoda8641
6 сағат бұрын
මාලිමාවට රට හදන්න ශක්තිය දෙෙර්ය වාසනාව උදා වෙිවා අනුර කුමාර ජනපතිට ජය වෙිවා මාලිමා කන්ඩායමට ජය වෙිවා මාලිමාවට ජය වෙිවා
@dulshanprabath5729
9 сағат бұрын
අදුශිත රටවල් වලට රාජ්‍ය ආයෝජනය කරන්නේ ❤🧭❌
@Yoy233
6 сағат бұрын
මේවට අඩිතාලම දැම්මෙ ජේආර් ❤ free economy zones හදලා
@hpp6673
2 сағат бұрын
එයා කළේ free economy zone හදලා commission එන අයට එන්න දීලා ලංකාවේ කර්මාන්ත ටික වහල දැම්මා
@Black_Whole2325
7 сағат бұрын
අදූෂිත නායකත්වයන් රටට ඕනෙ,ආයෝජකයන් එන්නෙ එතකොට,කොමිස් කාක්කොන්ට උන් කැමති නෑ බහුතරයක් 🙏
@dammikamalani9281
10 сағат бұрын
Teruwan saranay 🙏 ❤jaya wewa 🙏 maw Bimata
@ドリームジャパン日本語学院DRE
2 сағат бұрын
Great ❤
@pradeepmanojgoonetillake3345
8 сағат бұрын
Excellent !!
@maleeshadissanayake9025
9 сағат бұрын
❤️🔥
@shehanibandara3135
10 сағат бұрын
❤
@sahan6996
9 сағат бұрын
SL 🇱🇰 USA 🇺🇸SHIELD 🛡️
@ChamilaDhamayanthi-l6n
9 сағат бұрын
Harima sathutui
@masterg911
7 сағат бұрын
මං හිතන් හිටියෙ, Hydra එකෙන් ටේක් ඕවර් කරාට පස්සෙ, S.H.I.E.L.D. එක විසිරුවා හැරියා කියලා.. 🤧🤧
@sampathsilva3273
10 сағат бұрын
Bithara hoyana ayyalta..utharayak ❤.. Malimawa JAYA WEWA 🇱🇰
@sarasavi7898
5 сағат бұрын
බංග්ලාදේශයට ගියපු ඇඟලුම් කර්මාන්ත නැවත අපට ලබාගනිමු.
@IrushaKGunawardhane
10 сағат бұрын
මෙය සැවොම කියව තේරුම් ගන්න.තේරුම් අරගෙන නොදන්න අයට තේරුම් කරවන්න සහ share කරන්න . jr ගේ 1977 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි 1977 ඉදන් මෙතෙක් කල් රට පිරිහෙන්න විවෘත්ත ආර්ථිකේ නමින් ආර්ථිකේ හදන්න මුවාවෙන් රට කාපු හොරු හදපු හොරුන්ගේ පිට්ටනිය වගේ ලංකාව පත් කරගත්තේ.ඒකට පිහිට වෙන්න තමයි විධායක බලය වැනි අසීමිත බලතල එක් අතකට නිර්මාණය කර මෙතෙක් කල් හොර,වංචා,දූෂණ ,අක්‍රමිකතා සිද්ධ උනේ. මෙතෙක් කල් තිබ්බ ආණ්ඩු චන්දේ කාලෙට ඔන්න ඔය 1977 ව්‍යවස්ථාව හෙවත් එහි මූලික, විධායක බලය නැති කරනවයි කියල බලය ගත්තට එය කරේ නැත.හේතුව එහි රසය දන්නෝ දනිති. පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස් කිරීමට නම් ආණ්ඩු පක්ෂයට 2/3 හෙවත් 225 න් 150 කට වඩා පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. පනත් කෙටුම් පත් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුල ඒවා වෙනස් කිරීමට 225 න් 113 බලයක් අවශ්‍යයි . මාලිමා ආණ්ඩුවට 150 කට වඩා අරන් දෙමු .
@UmiFox
10 сағат бұрын
ආස ඇති එතකොට පුළුවන් නෙ රට කොමියුනිස්ට් කරන්න 😂
@chalinuchamadith115
10 сағат бұрын
@@UmiFox ඇයි දැන් අවුරුදු 50ක් තිස්සෙ තිබ්බ කැපිටලිස්ට් හරි ගියාද ගොනො 😂 ගිහින් බලපන් කොමියුනිසට් චීනෙ දිහා
@nilanthadammika9866
10 сағат бұрын
@@UmiFoxදන්නවද බන් තේරැම😅
@UmiFox
9 сағат бұрын
@@chalinuchamadith115 ඔව්.එතකොට මැරෙනකම් ම ඉන්න පුළුවන් ජනාධිපති වෙලා 😂
@IrushaKGunawardhane
9 сағат бұрын
@@UmiFox අඩෝ මචන් මේක උබවගේ එකෙක්ට නොකියත් බෑ . චීනය පාලනය එදා ඉදන් පාලනය කරේ චීනය දියුණු වෙනකන් සහ දැනුත් කොමිනිස්ට් පක්ෂයක් .අද ලෝකෙන්ම 2 අර්ථිකෙන් 2030 දී 1. හොයල බලපන්. රට සහ මිනිස්සු දියුණු කරන්නේ කොමිනිස්ට් ද නැද්ද කියන එක චිනේනවත් ඉගෙන ගනින්. රට කොමිනිස්ට්ද චීනය හැර වෙනත් දියුණු රටවල් ආණ්ඩු කරනව වගේ නැද්ද කරන එක ඒක මාලිමාව බල ගනී .
@dineshwellawa4872
9 сағат бұрын
Great investment
@Justiceandlaw
9 сағат бұрын
රට කෘෂිකර්මික කාර්මික සේවා කියන අනුපිළිවෙලට දියුණු කරන්න ඕන එහෙම නැතුව මෙච්චර කාලයක් හිටපු වැම්පයර්ස්ලා වගේ කුලී වැඩක් කරලා හරි මිනිස්සු හොයාගත්ත සොච්චමට සුද්දේ දීලා කර්මාන්ත වට්ටලා රට විශාලා මහනුවරක් කරලා ඒ ධනය උනුයි උන් ඇති කරපු ක්‍රමයයි ගිලදාපු ක්‍රමයම ඉස්සරහට අරගෙන යන්න නෙවේ මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නේ ඒ වගේම ඉස්සරහට දෙන්නෙත් ඒ අපේක්ෂාවෙන්...
@hasithalakmal6115
7 сағат бұрын
මාලිමාවට ජය ❤
@NamadasaWarnakula
9 сағат бұрын
❤❤❤❤Akd Akd Akd 💐💐💐💐
@sandunweerasinghe279
9 сағат бұрын
looking forward to work with nick fury
@isuruviraj2781
7 сағат бұрын
Welcome
@dropshippingproducts7615
9 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️
@rdchannel6522
10 сағат бұрын
AKD ❤
@tiraninuka5661
8 сағат бұрын
මාලිමාවට ජය
@GabiMuller-gx2tj
10 сағат бұрын
Wau. God bless SL❤❤❤❤
@neranjalasumitta7671
Сағат бұрын
👍👍👍❤
@nilanthadammika9866
10 сағат бұрын
රනිල් සීයා හින්දා හම්බුනේ😂
@Lalith333
10 сағат бұрын
SEEYAGE PUPEN AWE COMPANY EKA
@LakmalSalinda-f3g
9 сағат бұрын
👍👍👍👍
@gallegalle3448
7 сағат бұрын
ලංකාවෙ ලමයි හරිම දක්ශයි. වැඩෙී හරිම ඉක්මනින් අල්ලා ගනීවි.
@GayaGaya-z4j
8 сағат бұрын
අනුරමහත්තය. ගේමක්....ගහයි....අපේරටට. ජයවේවා. කොහොම ...කොහොමහරි
@Letsgo12928
9 сағат бұрын
Awrudu 2 yanakota akd meka goda daanawa❤
@Chandrapaladm
9 сағат бұрын
පොහොසත් රටක්..සිහිනය සැබැ වෙමින් පවතී .😄😄😄
@anuruddhadilhan5765
7 сағат бұрын
❤️🔥❤️🔥❤️🔥
@UmiFox
10 сағат бұрын
සිංගර් වගෙ සමාගමක් නෙද ශීල්ඩ් කියන්නෙ. චීනෙ ඉදලා වැඩක් නෑනෙ කොහොමත් චීනෙට ඕන ඒවා උන්ම හදාගනංනවනෙ
@skipper2594
9 сағат бұрын
mekata hethuwa cheene athule american company walata badu hadala export karaganna ba americawa europe serama tax seeyata deseeyakin wadi karala thiyenne cheenen ena imports adu karanna , eka nisa godak companies cheenen pitata yanna balanawa, ethakota ara tax wadinne na eyalata mokada wena ratawal walin gennana badu walata ehema tax nane cheenen gennaddi wage
@anuraedirisinghe2800
6 сағат бұрын
බලපල්ලා අරකගේ වොක්වැගන් වගේද කියල පටන් අරන් තමා රටට කියන්නෙ
@ashiruperera9729
5 сағат бұрын
ලංකාවෙ labour cost එක අඩු නිසා තමා බන් ලංකාවට එන්නෙ වැඩිපුර පඩි ගෙවන්න හිතාගෙන එන්න පිස්සුද බන් නැත්තම් උන් උන්ගෙ රටේ දාගන්නවනෙ
@hpp6673
2 сағат бұрын
එහෙනම් ඉතින් මීට කලින් එන්න එපැයි
@Kalubandara-0909
6 сағат бұрын
හරිද දැන් හිටපු දේසපාලුවොන්ට බලන් හිටහල්ල වෙන දේ ඉස්සරහට. ලාංකිකයන්ට කියන්න තියෙන්නෙ බුද්ධිමත්ව හිතල තමන්ගෙ චන්දෙ පාවිච්චි කරන්න.
@RSusan-g1p
10 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
@Dumindu_Sandeepa
5 сағат бұрын
කතා දෙකක් නෑ රට ගොඩ එනගමන් තියෙන්නෙ ❤️🔥
@sampathchamara1970
7 сағат бұрын
Good luck president Anura Disanayaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@V1234gam
6 сағат бұрын
බංගලාදේශ්වල crisis එකක් තියෙන වෙලාවෙ ready made garments පැත්තත් බැලුවනම් ❤.. මම ඉන්නෙ england. මෙහෙ primark කියලා shops තියෙනවා...වැඩිපුර තියෙන්නෙ bangladesh or Malaysian ඇඳුම්...ඒ market එක අල්ලගන්න පුලුවන්නම් ගොඩ ❤❤
@lakshanadikari3297
6 сағат бұрын
ඔව් බන් එක ඇත්ත මේවේලේ ගෙමක් ගැහුවෝත් ලංකාවට ලෝකු චාන්ස් එකක් 🫰🤎
@amvlogsub2485
56 минут бұрын
උද්ඝෝෂණ වර්ජන මෙහෙයවලා ලංකාවෙන් ආයෝජකයො එළවලා දාපු ජෙප්පො කියනවා කයියා නිසා ලංකාවට ආයෝජකයො එනවාලු.
4:35
චීනයෙන් ඉවත් කරගත් ප්‍රමුඛතම අමෙරිකානු සමාගමක ආයෝජනයක් ශ්‍රී ලංකාවට | Julie Chung #JulieChung
Newsfirst Sri Lanka
Рет қаралды 33 М.
30:37
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 3 М.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 58 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 32 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 33 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 103 МЛН
5:48
මාලිමාවේ ඇතුලේ තත්ත්වය කමල් හෙළිකරයි- "කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ" - Hiru News
Hiru News
Рет қаралды 10 М.
10:19
ඔව් මම සල්ලි බෙදුවා අවුල්ද මල්ලී.. - මම වන්ෂොට්.. එකෙන්ම ගම්පහ දිනනවා
AsianMirror
Рет қаралды 32 М.
2:08
අමෙරිකාවේ සිට නන්දලාල් ලංකාව ගැන කියූ අනාවැකිය... "දෙසැම්බර් අවසන් වීමට පෙර"
Ada Derana
Рет қаралды 12 М.
8:08
When Royal Guards Fight Back!
Fighting Spirit
Рет қаралды 8 МЛН
19:28
කළුතර නලින්ද ගොඩේගොඩ| TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 35 М.
10:44
තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 152 М.
18:07
LALAI LILAI LAI || EPISODE 187 || ලලයි ලිලයි ලයි || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 208 М.
3:03
කිලෝ 80ක නිල් මැණික් පොකුරක්...
Ada Derana
Рет қаралды 251 М.
1:00
එදා විපක්ෂය අද ආණ්ඩුව දුටු - රූපවාහිනී, ITN වෙනස | Rupavahini News
Rupavahini News
Рет қаралды 11 М.
2:17
නොදැනිම මහ ඡන්දෙ අපේක්ෂකයන් වුණ ත්‍රීවිල් ඩ්රයිවර්ලාගේ කතාව...
Ada Derana
Рет қаралды 9 М.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 58 МЛН