Shihan Mihiranga & Rookantha Gunathilaka perform same stage

  Рет қаралды 64,052

TELE ROO SITHUVAM

TELE ROO SITHUVAM

Күн бұрын

Пікірлер: 74
@maleeshakalpani9686
@maleeshakalpani9686 5 күн бұрын
ශිහාන් කියන්නෙ මනුස්සකම දන්න කෙලෙහිගුනය හොදින් අදුරන හොඳ විනයක් තියන හොඳ තරුවක්.ශිහාන් රූකාන්ත කියන්නේ මම ගොඩක් ආදරය කරන කලාකරුවන් දෙන්නෙක්.දෙන්නටම තෙරුවන් සරනයි.දීර්ඝායුශ ලැබේවා !!!!!!!!!!!හැමදාමත් ගොඩක් ආදරෙයි පනවගේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@palikasenarathne8154
@palikasenarathne8154 5 күн бұрын
සහතික ඇත්ත්
@chathurangakelum-xk7mk
@chathurangakelum-xk7mk 5 күн бұрын
ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ. මුල අමතක නොකරපු ශිහාන්❤ ඒක තමයි පට්ට❤
@palikasenarathne8154
@palikasenarathne8154 5 күн бұрын
රූකාන්ත මහතා කවදත් ගුණගරුක කෙනෙක්. ශිහාන්ට සුපර් ස්‍ටාර් වෙන්න බැරි උනාට ඔහු ලංකාවෙම බැබළෙන තරුවක් උනා. ගුණගරුකව ජීවත් උනොත් කවදාවත් කාටවත් වරදින්නේ නැහැ ❤❤❤
@deepikand5722
@deepikand5722 5 күн бұрын
Eka nam athta
@YohanKawshika
@YohanKawshika 4 күн бұрын
T
@BlackMarket-fx
@BlackMarket-fx 4 күн бұрын
Superstar program එකට ශිහාන්ව තෝරද්දී රූකාන්ත කිව්ව කතාව youtube එකෙන් හොයලා අහලා බලන්න... ආසා හිතෙයි😂
@NilkshiManage-su5uj
@NilkshiManage-su5uj 5 күн бұрын
අනේ රූකාන්ත ❤ ශිහාන් ...දෙන්නටම මාර විදිහට ආදරෙයි ❤❤❤ජේසු පිහිටයි දෙන්නටම🙏🙏🙏❤️❤️❤️❤️
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
දෙන්නටම හරිම කැමතියි රූකාන්‍ත මහතාත් ශිහාන් පුතාත් රටේ පලවෙනි තැන අපේ හදවත්වලින් අරගෙන ඉවරයි ජේසු පිහිටයි
@dhamsarinisalarana
@dhamsarinisalarana 3 күн бұрын
ශ්‍රී ලංකාවේ ගීත ලෝකයේ සුපිරි ආදරණීය නොසැලෙන. ආදරයක් දිනු දෙදෙනෙක් ශිහාන්,රැකාන්ත කියන්නේ,
@annenirmala7073
@annenirmala7073 5 күн бұрын
රූකාන්ත මහත්තයා,,මගේ ප්‍රියතම හදවතේ ගායකයායී,,,ඒ වගේම ශිහාන් මිහිරංගත් ඒ වගේම ආදරනීය ගායකායි...දෙන්නම නිහතමානී නිරහංකාරයි...
@T.A.S.N.K
@T.A.S.N.K 3 күн бұрын
ශිහාන් මිහිරංගට superstar තරගයේ මුල් කාලයේ මිනිස්සු හුගක් ආදරය කරා. තරගයේ අවසන්ය හරියට එනකොට එයාව මිනිස්සුන්ට එපා වුණා. හැබැයි ශිහාන් තෙරුම් ගත්තා මිනිස්සු ආදරය කරන්නෙ නිහතමානීකමට කියලා. එයා ගොඩක් හොද නිහතමානී ගායකයෙක් වූණා.ආයිමත් එයාට මිනිස්සු ගොඩක් ආදරය කරනවා.❤❤❤❤❤❤❤❤❤❤
@chamilasudarshi3149
@chamilasudarshi3149 5 күн бұрын
Rukantha❤Shehan❤ excellent
@meriyanfernando2943
@meriyanfernando2943 4 күн бұрын
තමන් වැඩ කරන අනුව තමා එකිනෙකාගේ Spirituality (භාවමය ගුණය) රැකෙන්නේ ඒ නිසා ඒවා අපි කාටවත් ඇති කල හෝ නැති කල නොහැක💯. ශිහාන්ගේ මූනේම තියන පින් ගුණය සහ සත්‍ය කතා කිරීමේ ගුණයට සහ හඬට මමත් ආදරෙයි ❤🤍
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 4 күн бұрын
රූකාන්ත ශිහාන් නිහතමානී තරු දෙපලක්.විශාල ජනතා ප්‍රසාදයක් හිමි අව්‍යාජ අවන්ක මනුෂ්‍යත්වයක් ඇති ආදරනීය මිනිසුන් දෙදෙනෙක්. ජේසු පිහිටයි
@renukawewaldeniya3910
@renukawewaldeniya3910 5 күн бұрын
ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 күн бұрын
two favorite , god bless you
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 5 күн бұрын
Rukantha respect you ❤
@geethanjaliperera8452
@geethanjaliperera8452 4 күн бұрын
සැදැහැ සිතින් දෙවියන් සොයා යන මිනිසුන් හරිම වෙනස්. රූකාන්ත සහ ශිහාන්ගේ නොසැලෙන දියුණුවටද හේතුව එයයි.
@lasantharoma4680
@lasantharoma4680 4 күн бұрын
Eka atta❤
@upalislk6553
@upalislk6553 4 күн бұрын
❤❤❤attamai Sirasa super star is missing but real super star is still in action that's one and only Shehan God bless you brother God bless you Rukantha sir.. our super star 40 years ago and still the same ❤
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 5 күн бұрын
Shihan,❤❤❤❤❤❤ our 🌟
@mypushpi
@mypushpi 3 күн бұрын
Wishing long life Rukaaa❤❤❤
@Nethul-z6j
@Nethul-z6j 5 күн бұрын
හරිම ආනන්දජනක මොහොතක්... ආදරනීය බව උතුරන සොඳුරු කලාකරුවන් කියන්නේ මෙන්න මේ අයට..ශිහාන් කියන්නේ වැඩිමහල් කලාකරුවන්ට ගරු කරන අනිත් තරුණ අයට වඩා හොද ගාඅයකයෙක්... සම්මාන නොලබන එහෙත් රටේ ජනප්‍රිය ගායකයෝ
@royfonseka5123
@royfonseka5123 2 күн бұрын
Jesu phihitai oba depelata 🎉
@RENUKARenuka-v1k
@RENUKARenuka-v1k 5 күн бұрын
හරිම ආසයි ඔය දෙන්න එකට ඉන්නව දකිනකොට ❤️❤️❤️❤️
@LolithaDananja
@LolithaDananja 3 күн бұрын
❤ 💖 ජෙසු පිහිටයී 🙏🙏🙏🙏
@TharangaPj0088
@TharangaPj0088 2 күн бұрын
Sunadara minisun lokaya saha hadawath dinanwa...❤❤
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y 5 күн бұрын
මේ දෙදෙනාම හරිම ආදරනීය දෙදෙනෙක්
@BencyIndra123
@BencyIndra123 5 күн бұрын
ආදරෙයි දෙදෙනාටම ❤
@ShanthaWijesiri-f5j
@ShanthaWijesiri-f5j 5 күн бұрын
දෙන්නටම සහ මාලිමාවට ජය
@sunithawaduge6551
@sunithawaduge6551 5 күн бұрын
හරීමලස්සනයි❤❤❤❤❤❤❤❤
@AchiniErangi
@AchiniErangi Күн бұрын
ශිහාන් සර් රූකාන්ත සර් ❤❤❤❤❤❤❤ කියන්න වචන නෑ
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 4 күн бұрын
ම්ං නම් මේ දෙන්නාටම ආසයි මේ ශිහාන්ට මුල අමතක නෑ මට මතකයි හිරු ස්ටාර් එකේ මේ දෙන්නාම ඉද්දි ශිහාන් නිරත රුකාන්ත නිසා ගොඩ ගියේ කියන්වා.
@EashanNalikaWijesiri
@EashanNalikaWijesiri 5 күн бұрын
ශිහාන් සර් ❤ රූකාන්ත සර්
@sanduneranda4972
@sanduneranda4972 4 күн бұрын
රූකාන්ත කියන්නේ,, වෙනමම කෙස් එකක්.
@HansiFanendo
@HansiFanendo 5 күн бұрын
Respect ❤❤❤
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 5 күн бұрын
Rooka..Shihan ❤❤
@sisinusfernando6347
@sisinusfernando6347 5 күн бұрын
ඒ වගේම ශෙහාන් කියන්නෙ මම විස්වාස කරනවා කවදාවත් කළගුණ් අමතක කරන කෙනෙක් නෙමෙයි ,J.P,
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w 5 күн бұрын
දෙන්නටම හරිම ආදරෙයි ❤ තෙරැවන් සරනයි ❤❤❤❤❤
@shanifenadu1333
@shanifenadu1333 2 күн бұрын
❤❤❤🎉
@ryansamaranayake45
@ryansamaranayake45 5 күн бұрын
Mn reality history eke dakapu supiri a manussya Rukantha sir. Respect you. Deyak kiwwoth eeka hariyatama hari. Shihanta ee kale kiwwa oya tamai kawuru dinuwath minissunge hadawathe radenne kiyla, attatama eeka hari Hiru star 1 season eke mangla denex hiru star wenna turning point eka Rukantha sir.eka welawaka ohu kiynwa, "ne man gala me tharagye inna oni kenek kiyla" eda in passe ee gamana nawathune mangla denex hiru star wela. Ohuta hoda iwak tiyenwa hoda hadawal adura gnna. Waradda kiynwa wagema.,hodath ee widihatama kiynwa. Rukantha sir God bless you
@pushpagoodmorningsirkumara5712
@pushpagoodmorningsirkumara5712 5 күн бұрын
Galapena aya ekata ekathu unama ❤❤❤❤❤
@troncykadana1117
@troncykadana1117 5 күн бұрын
R.....Sh....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@malkawaduge2118
@malkawaduge2118 4 күн бұрын
Adatat sihan tamai superstar nonimi taruwa aka dawasa gane taway deeptiya vadiwanawa misak aduwanna a ohuge tiyana guna yahapat gatiguna nisa
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 күн бұрын
❤️👍🌹
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 4 күн бұрын
Rukaantha kiyanne hama atinma daksha gayakayek man nam etumage geetha watata tiyenne puduma kamatthak manussa kamenuth nihathamani godaak adarei etumata.
@H.L.i.Sanjeeva
@H.L.i.Sanjeeva 5 күн бұрын
Supiri dabala rula bokka mirangata atha dunna
@KrishaniKaushalya-f6l
@KrishaniKaushalya-f6l 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmisenadheera4919
@nethmisenadheera4919 7 күн бұрын
Balanna ithinnn..🥹💕🫶🏻
@raviravindra889
@raviravindra889 5 күн бұрын
Adarei oba dennatama ❤❤
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 6 күн бұрын
@Damsama
@Damsama 4 күн бұрын
Kanawa htta sinduwa.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 5 күн бұрын
❤❤❤❤❤❤❤
@SumithChaminda-pb5et
@SumithChaminda-pb5et 4 күн бұрын
Ai
@seelanattanagalle1657
@seelanattanagalle1657 5 күн бұрын
මීඩියා වලින් කියන කරන වැරදි නිසා තමා අද රටම විනාශ වී තිබෙන්නෙ
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 4 күн бұрын
දෙන්නම නිහතමානි ගුණගරුක අය❤❤
@lankaprasanna2334
@lankaprasanna2334 5 күн бұрын
රූකාන්ත කියන්නෙ දැන් ඉන්න music රජ්ජුරුවෝ
@IreshSilva-n2u
@IreshSilva-n2u 4 күн бұрын
රූකාන්ත කියන්නෙ ලංකාවෙ නව ගීත කලාවෙ මුදුන් මල්කඩ
@arunakumari6028
@arunakumari6028 4 күн бұрын
ආදරෙයි
@rexybernard7714
@rexybernard7714 5 күн бұрын
Bandu samarasingha mathak una nikamata wage
@murshidamuthaliph9573
@murshidamuthaliph9573 4 күн бұрын
Rainige hinawa ehenawa😂
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 күн бұрын
👍❤️🌹
@aireneferrera1937
@aireneferrera1937 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@MaduMihirani-s3j
@MaduMihirani-s3j 5 күн бұрын
❤❤❤
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 5 күн бұрын
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 5 күн бұрын
❤❤❤
@SarathAthapaththu-o9h
@SarathAthapaththu-o9h 5 күн бұрын
@Ireshasriimalshi
@Ireshasriimalshi 5 күн бұрын
❤❤❤❤❤
@rasajayakody6016
@rasajayakody6016 4 күн бұрын
❤️❤️❤️
@darmadarmka1629
@darmadarmka1629 3 күн бұрын
❤❤❤❤❤❤❤
@thushanithushanipattiniya6657
@thushanithushanipattiniya6657 4 күн бұрын
❤❤
@RadhikaniranjaniGunarathna
@RadhikaniranjaniGunarathna 4 күн бұрын
❤❤
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН