day vlog | අම්මගේ බැනුම් එක්ක ගෙවෙන මගේ එක දවසක් 😭ඔයාලා ඉල්ලපු නිසාම දැන්මා

  Рет қаралды 71,256

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
My number
078 8781742
🎁 My tiktok
tiktok.com/@shiharagamage
🎁 My instagram ...
🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න KZbin channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
tp 078 8781742 w.app
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට්‍ කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
www.facebook.c...
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 219
@dulanijayathissa733
@dulanijayathissa733 Жыл бұрын
මේ මගේ පළවෙනි කමෙන්ට් එක ඇයි අනේ මෙච්චර මිනිස්සු කුහක... මිනිසුන්ගේ හිත් රිදවලා ලබන සැනසීමෙන් වැඩක් තියෙනවද.. මේ නංගි කරන විඩියෝ වලට අකමැති කවුරුහරි ඉන්නවනං එයාගේ ඒවා නොබලා ඉන්නකෝ. ඇයි අනේ හිත් රිදවන්නේ.. පුංචි ගෙවල් වල බඩු වැඩි උනහම කොච්චර අස් කරත් අපිළිවෙලයි කියලා තමයි පේන්නේ.... මම නම් දකින්නේ මේ නංගියෙත් හිතත් අර පුංචි කුෂී ගෙ වගේ පුංචි දරුවන්ගේ හිත් වල නෑනේ කුහකකම ඉරිසියාව වෛරය ඔය කියන දේවල් කියන්න තියෙන දේ බොක්කෙන්මයි කියන්නෙ... බොරු පොෂ් එක නෑ... ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය පවුල්වල බහුතරයක්ගෙ ජීවිත ඔය වගේ... ගෙවල් දොරවල් හදාගෙන හැමදේම අංග සම්පූර්ණ කරගෙන ඉඳලා එයාගේ දක්ෂතා එළියට දාන්න හිටියොත් එයාට කවදාවත් ඒ දේ කරගන්න වෙන්නෙ නෑ.... කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනෙද එයාගේ අවංක ජීවිතේ අපිට පෙන්නන්න.. මම නම් ඒ අව්‍යාජකමට ගොඩක් ආදරෙයි...❤
@anuruddhikachathurangi1421
@anuruddhikachathurangi1421 Жыл бұрын
owww.eka eththa.kuhaka minissu.shihara nangi kawadahari meeta wada loku busnz ekak karai .mata ehema hitenawa.ehema wenna kyala prarthana karanawa.😊
@saeyaraa
@saeyaraa 10 ай бұрын
අනෙ ඒකනෙ...😢❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
මං නම් හරි ආසයි එයාගෙ ගෙදර පරිසරයට තමන්ට පුළුවන් විදිහට දනාත්මකව ජීවත් වෙනවා ලෝකේ පෙරලුනත් එයාල සතුටින් ඔය අනිත් අයගෙ වැරදි හොයන්නෙ බොරැ පොෂ් වෙන්න හදන්නෙ හීනමානයෙන් පෙලෙන මිනිස්සු.එයාගෙ චරිතය ලංකාවෙ තරැණ අයට හරිම ආදර්ශයක්....
@Rose2012-f1k
@Rose2012-f1k 4 ай бұрын
Eka eththa kathawak
@NirmalaSadamali-v3f
@NirmalaSadamali-v3f 4 ай бұрын
ඔය අස් කරන්න කියන උන්ගෙ ගෙවල් බලන්න ඕනි ගිහින් තියන පිලිවල.ලංකාවෙ සමහර උන් අනුන්ගෙ ඇද හොයන්නෙ තමන්ගෙ ඇදේ තියාගෙන.😅
@SachiandAnu
@SachiandAnu 5 ай бұрын
අනේ පැටියෝ මම මෙච්චරකල් හිතන් හිටියේ මේ පොඩි එක්කෙනා ඔයාගේ නංගි කියලා. ඔයා මැරි කරලා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් අනේ. ඇත්තමයි ❤❤❤
@sasikamadhuwanthi1269
@sasikamadhuwanthi1269 11 ай бұрын
ඔයා ගොඩක් හොඳ කුහක නැති කෙනෙක් හැබැයි බබෝ ගේ අස් පස් කරලා ලස්සනට තියා ගන්න එතකොට ජීවිතේ තවත් ලස්සන වෙනවා.බබාට ගෙවල් අස්පස් කරලා පිලිවෙලට ඉන්න එකත් ඔයාමයි හුරැ කරන්න ඕනෙ මොකද එයා දවසක හොඳ house wife කෙනෙක් වෙන්න ඕනෙ.තරහකට කිව්වෙ නැහැ ඔයා හරි forward කෙනෙක්.good luck ❤ ❤
@NawodyaKawindi-m5g
@NawodyaKawindi-m5g 8 күн бұрын
ගෙවල් පිලිවෙලට තියාගන්න තියාගන්න ගගා මැරෙන්න හදන්නෙ පොඩි බබෙක් ඉද්දි කොච්චර ගෙ අස් කරත් පිලිවෙලට තියාගන්න බැ අපෙ ගෙවලුත් ඔහොමයි කොච්චර අස් කරත්පිලිවෙලට තියාගන්න බැ අනික මෙයා ඔන්ලයින් බිස්නස් එකක් කරනො එ නිසා කොහොමත් ගෙ පිලිවෙලට තියාගන්න අමාරු ඇති අනික හැම ගැනිම පිලිවෙලකට ඉන්න දන්නෙ නැ
@lakshivinushika7373
@lakshivinushika7373 Жыл бұрын
මනුස්සයෙක්ට පිලිවෙලට ඉන්න සල්ලිම ඕන නෑ..ලොකු ලොකු වටින බඩු ඕන නෑ..ගෑනියෙකුට පුළුවන් ගෙදරක් ලස්සනට තියාගන්න..මේ ගෙදර දන්න කාලෙක අස් කරල නෑ..එහෙම වෙන්නෙපා..බොරු සෝබන ඕන නෑ.ඔයා ඉන්න විදිය හොදයි..ඒත් ගෑනියෙක් පිලිවෙලට ඉන්නකොට පුදුම තරම් ලස්සනයි...
@saeyaraa
@saeyaraa 10 ай бұрын
අනෙ පිලිවෙල මොකටද ඔය හැටි...සතුටනෙ ඕනෙ... එයාලා සතුටින් ඉන්නෙ හලො...ඔයා කලබල වෙලා ඇයි
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
​@@saeyaraa 😂😂
@user-zv6mz
@user-zv6mz 3 ай бұрын
Ehenm oyage idea eka kyannko bn uba pilivela piliwela kyanne nathuwa podi aduru gathyak thyenawa thmy parani vage
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
අම්මා කුක්කූ ඉල්ලලා කුශී තරහා වෙලා තීන්නේ🥺😘❤️
@dinesha169
@dinesha169 11 ай бұрын
Ammo eyalage gedara, akke ge askarannakoooo😊
@nethmichathurika1848
@nethmichathurika1848 Жыл бұрын
අනේ කුෂිය හොදට වීඩියෝ කරනවනේ අනේ ෂෝයි❤
@piumidinusha1205
@piumidinusha1205 5 ай бұрын
බෞතික දේවලින් හා මිල මුදලින් පොහොසත් ධනවතුන්ගේ නිවෙස්වල තිබෙන සතුටට වඩා සතුටක්,මානසික නිදහසක් මේ අය භුක්ති විදිනවා.ඒක දැක්කත් සතුටුයි.තිබෙන දේ තව තව වැඩි කරගන්න තන්හාවෙන් දගලන මිනිස්සුන්ගෙ හිතෙ මනසෙ තියන බර ඔයාලට නෑ.ඒකයි වෙනස.ඇත්තරම ඔයාල වගේ අයව අගය කරන්න ඕනෙ.❤හැමදාම සතුටින් ඉන්න
@ioannamotiti3136
@ioannamotiti3136 10 ай бұрын
Puduma lankawe minissu ,akek ge piliwelata thiyaganna kiyala liuwahama anik okkoma a ganama loyanawa 😅😅😅
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
කුෂි පැටියා තුත්තු ඉල්ලලා ඇති....🤗 ඔයාට සුභ පතනවා.... ආයි දවසක vedio එකක් ගේන්න .... Love you all.....❤️❤️❤️❤️
@subasfamily6736
@subasfamily6736 18 күн бұрын
ඔයා හරිම දක්ෂයි නංගි 🌹
@Mark_fut
@Mark_fut Жыл бұрын
Midula ලස්සනට තියාගන්න 🎉
@sriyanifernando7326
@sriyanifernando7326 11 ай бұрын
පවු අනෙ කුශි
@SayuriVijamuni
@SayuriVijamuni 5 ай бұрын
වැරැද්දකට හිතන්න එපා සහෝදරිය ගෙදර අනවශ්‍ය බඩු අයින් කරන්න එතකොට ගෙදර හරිම පිලිවෙලට තියේවී ❤
@NisansalaVithanage
@NisansalaVithanage 5 ай бұрын
අනෙ නංගී gewal පොඩ්ඩක් අස් කරලා දන්න .කර රෙදි වැල නික්ම් ඔංචිලි වගේ ඔයා අම්මා කෙනෙක් නේ දොනිත් ඉට පස්සේ ඉගෙන ගන්නෙ එ දෙවල් .. එක් නිසා එයවත් එකතු කරගෙන කරන්න
@DammikaLiyanage-h3g
@DammikaLiyanage-h3g 5 ай бұрын
මමත් ලසලි ☺️පලවෙනිපාරට මගේ නම තියෙන තව කෙනෙක් හම්බ උනේ මේ ආච්චි ගෙ පෝන් එක ඒකයි නම දම්මිකා කියලා තියෙන්නෙ
@ShyamilaA.D
@ShyamilaA.D 11 ай бұрын
හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න
@WandanaWanniarachchi
@WandanaWanniarachchi 6 ай бұрын
😂😂😂😂
@nadeekanimeshani
@nadeekanimeshani Жыл бұрын
Apith yanne oya shop1ta thamai biscuit genna,,,😊
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 Ай бұрын
Oyage videyo harima ashawen balana mn.❤
@user-ashi..
@user-ashi.. 5 ай бұрын
අනේ හරි ආදරනීයයි..හස්බන්ඩ් මගේ හස්බන්ඩ් වගේ මම කියන ඕන දෙයක් හරි ආදරනීයයි ....❤❤ඔයගේ ගෙවල් අස් කරන්නත් ඕන් ගොඩක් කට්ටිය ඉන්නවා හොද කෙනෙක් තෝරන් අස් කර ගන්න ලමයෝ..😂සතුටින් ඉන්න කෙල්ලේ
@shenol22
@shenol22 Жыл бұрын
මට ඉවසිල්ලක් නැ අක්කා කඩයක් දානවා බලන්න ❤❤😊
@anjudilrukshi3635
@anjudilrukshi3635 Жыл бұрын
Akkiyooooo❤❤❤❤ අදත් වෙනද වගේම ඉවරවෙනකන් ආසාවෙන් බැලුව හොදේ😘😘😘😘 පුංචි දෝණියට ආදරෙයි කීව කියන්නෝ💖💖💖
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
අම්ම ඔයාට ලොකු හය්යක් කෑම හදනව දරැවගේ වැඩ කටයුතු වලට උදව් වෙනව ඔයත් එයාව බලා ගන්නව 😊😊😊
@amore1583
@amore1583 Жыл бұрын
Gewal piliwelakata as krnm hri neda akke... Chuti babath piliwela wenne oylge hesireem anuwa
@GayanChamara-q4i
@GayanChamara-q4i 6 ай бұрын
Me widyo බලලා edakuda හොයන unge ගෙවල් apayawal wage ඇති
@RashmiNavoda-uy1hm
@RashmiNavoda-uy1hm Жыл бұрын
me wage vlogs hma dma genawnm balnat asa hitenwa❤
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
පිස්සු කෙල්ල ❤❤❤❤
@subhanimahanama3394
@subhanimahanama3394 Жыл бұрын
Harima lassanai nangi vedio 1. Kushi patiyata godak adarei. Kushi patiya atulu oyala hamotama budu saranai.
@VinuShika
@VinuShika 5 ай бұрын
අක්කේ කොමද බඩු ග්න්නෙ ඔයාගෙන්😩 කියුට් ස්ටේශනරී තියෙනවද 😩🧡
@NayanaWicky
@NayanaWicky 7 ай бұрын
ගරා යකාගේ මූන වගෙයි ඒ මල....... ඉස්සර මගේ මහත්තයාගේ ගෙදරත් තිබුනා ..දුවේ චුට් කුශීපැටියටත් බුදුසරණයි .....පවුලේ සැමටත් බුදුසරණයි .........
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 4 ай бұрын
ටිකක් පිළිවෙළක් තිබ්බ nan hodae nada.
@JayaniWijerathna
@JayaniWijerathna Жыл бұрын
කුක්කු ඉල්ලව්වා නේද පුංචි කුශියා
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
අපේ පුසත් එහෙම තමා කැම කනකොට
@dilrukshisenevirathne8660
@dilrukshisenevirathne8660 4 ай бұрын
මිනිස්සු කුහක උනාට ලමය් කුහක නෑ😢😢
@ShyamilaA.D
@ShyamilaA.D 11 ай бұрын
හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න 26:06
@rmjrathnayaka6829
@rmjrathnayaka6829 5 ай бұрын
නංගි පාට කෝඩ් නූල් එක යාර. කිලෝ. පන්දු කොහොමද ගන්න පුළුවන් කියලා තොග මිල විස්තර එවන්න පුළුවන් ද
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
අදත් video එක ලස්සනයි ..හැමදාම දාපු ගමන් බලනවා...ඔයා ලස්සන වෙලා❤
@nadunkumara5254
@nadunkumara5254 Жыл бұрын
ගෙදර ටිකක් පිලිවෙලකට ලස්සනට තියාගන්න නන්ගි
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
ඔව්...😊😊😊
@samadaripiyasena1826
@samadaripiyasena1826 Жыл бұрын
Yes
@anojaperera6298
@anojaperera6298 Жыл бұрын
Yes
@dilhanilakshika5218
@dilhanilakshika5218 Жыл бұрын
ඇත්ත piliwelata tiyana de galapa ganna maha loku dewal awasha na. Oya hodatama athi thawa lassanata piliwelata thibba nam watinawa
@sriyanifernando7326
@sriyanifernando7326 11 ай бұрын
කුක්කු නෙද
@Rashani_nav
@Rashani_nav Жыл бұрын
Tnx you birthday wish eka pennuwata...gn bs akka
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
ආදරෙයි කුෂී ❤❤❤
@nsstanj4645
@nsstanj4645 5 ай бұрын
Me chuti kushita nm godak adarei ......eya wasanawa oyage..
@prettygirl-gy8mz
@prettygirl-gy8mz Жыл бұрын
Deep cleaning vlog ekk krnnko akki
@Dewmiimasha817
@Dewmiimasha817 Жыл бұрын
අපෝ මේ ගේ අස්කරන්නකෝ පිළිවෙලකට, කරන ටික තියෙන විදියට පිළිවෙලට කරන්න.
@saeyaraa
@saeyaraa 10 ай бұрын
බෑ.
@ShehaniDisanayaka-p5v
@ShehaniDisanayaka-p5v 4 ай бұрын
ආ එයා එක කරගනියි ඔයා ඔයාගෙ දේවල් කරගන්නකො😂
@Krishani127
@Krishani127 10 ай бұрын
Mao adamai yaka mala dakke. E vage eva pennanna naogiyooo
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
අම්මා කුක්කු තමයි ඉතින් ඉල්ලන්න ඇත්තේ 😆😆
@surenitharaka3832
@surenitharaka3832 Жыл бұрын
Ane kushita chooti helmat akak daagena yanna lagakata giyath nangiyo.
@anjanalakmini8974
@anjanalakmini8974 6 ай бұрын
අක්කද කියලත් අහනවා 🫢🫢🫢🫢ඔයා චූටි පාටයි අක්කි 🥰🥰🥰🥰ම්න් ආසම කෙනෙක්
@matheeshakannangara6090
@matheeshakannangara6090 4 ай бұрын
මටත් ආසයි මේ වැඩේට..බඩු ගන්න තැනක් දන්නෙ නෑ ඔයාගෙන් ගන්න පුලුවන්ද.තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️🙏🙏🙏
@pawaniwijeweera5753
@pawaniwijeweera5753 Жыл бұрын
Kushi phone ekada illuwe akki 🤔❤️
@susijumana5157
@susijumana5157 Жыл бұрын
මොන දේ දැනගත්තත් වැඩ ක් නැහැ ගැහැනු ලමයෙකුට පිලිවෙලට ගෙදර තියාගන්න බැරි නමි ඒ වගේම පිරිසිදු කම මෙහෙම කිවට තරහ වෙන්න එපා.
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
Eeka aththa,hamadetama kalin piliwela wedagath
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
එක ඇත්ත .ගෙදර හරිම අපිරිසිදුයි
@Sandu-n1x
@Sandu-n1x 5 ай бұрын
Ow teyana podi eda hre pire seduwa pilewlata teyaganna puluwan oita wada podi babalat ekka kaurut udauwata nati apit piliwelata ennawa ai oyata amma eddit ohama enne...
@sweetpv8431
@sweetpv8431 11 ай бұрын
Phone eka illanna aeththe.
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf Жыл бұрын
Akki fb page eke items daddi price ekath ekka dammoth hodai kiyla hithanawa. Akkitath lesi apitath lesi. 😍
@sandeepanidissanayake2997
@sandeepanidissanayake2997 5 ай бұрын
අපිලි​වෙලට ති​යෙන ​දේthe හරි ​පෙන්වන්​නෙ ​බොරු ​සෝබන නැති හින්දයි කියලයි මට හි​තෙන්​නෙ.
@shalikakumari-qk4hn
@shalikakumari-qk4hn 11 ай бұрын
Koheda akke oya inne ❤
@sashhdesh7251
@sashhdesh7251 Жыл бұрын
අනේ ශිහාරා කියන්නකෝ ඒ රටකජු තියෙන තැන. එයාලා delivery කරනවද?
@SK-wh3xr
@SK-wh3xr 4 ай бұрын
නංගි යකා මල් පැලයක් දෙන්නකෝ....
@roseanne5657
@roseanne5657 5 ай бұрын
ලස්සනයි 💖
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
Day vlogs hodai 👍
@sewwandijayarathna7004
@sewwandijayarathna7004 Жыл бұрын
Kushi taraha wela inne kukku illala neda?
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Pattama amuwen vlogs karala dana nisa oyage vidio wenas..anal manan ne..amuwennma danawa...e kiyanne sobana ne...❤❤e unata oyage sarthakathwaya ekka piliwelata hamadema tiyaganna puluwan nam watinawa..❤subapathanawa
@DhanushkaDeSilva-b2d
@DhanushkaDeSilva-b2d Жыл бұрын
Madana gaya thiyana pissu ganiyek lamaya issara hasirena vidihata hithagana puluwan koyi wage kenek da kiyala
@BuddiPerer
@BuddiPerer 5 ай бұрын
අනේ shoi akke math oya wage husband iddi wadagana kyanawa .athatama minissunta sathutin inna loku ewa onna..
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Kushi baba amma kukku tikk illuwa neda.chuti dath deka nisa ha patiyek wage❤.mkuth hithanna epa oyage storer eke badu bima ehema danna epa.mokda ganna aya kamathi nane ethakota.adren inna hamdamath❤
@nishu5111
@nishu5111 8 ай бұрын
Ge wateta nikn palu geyak wage... kisima pirisidukamak na
@ShyamilaA.D
@ShyamilaA.D 11 ай бұрын
Meke me video balanna akamathi aya mokatada balanne.meya aththatama awankai boru sobana na.aththa katha karana minissu hari adui.akki oya aththatama niysmai.
@user-zv6mz
@user-zv6mz 3 ай бұрын
Ow eth thawa tikak ge lassnata thygaththanm hary natanm varaddak penne na ithin
@JeewanaKumari-q6i
@JeewanaKumari-q6i 5 ай бұрын
⁴n eka❤
@sumithrajordan630
@sumithrajordan630 Жыл бұрын
නංගී මං ගෝනපල හන්දියේ. ඔයාගෙන් ගෙදරට ඇවිත් බඩු ගන්න පුළුවන්ද
@naviniprabodha1106
@naviniprabodha1106 Жыл бұрын
චොකෝ එකක් ඉල්ලලද ? Gdra මොනාහරි තියෙන දෙයක් ඉල්ලලා වෙන්න ඕනී 😂පව් අක්කේ... Adth lssni vlog eka ❤
@DammikaLiyanage-h3g
@DammikaLiyanage-h3g 5 ай бұрын
මගේ නම ලසලි ආච්චි ගෙ පෝන් එක මේ තියෙන්නෙ ව්ව්ක් යි දම්මිකා කියලා තියෙන්නෙ මගෙ නම ලසලි උපන්දිනෙත් ඔක්තෝබර් 9 😊
@DammikaLiyanage-h3g
@DammikaLiyanage-h3g 5 ай бұрын
වැරදිලා හොදේ ව්ව්ක් ය කියලා දාල තියෙන්නෙ 😢
@nithyamadavilakshan7999
@nithyamadavilakshan7999 Жыл бұрын
onna akkiyo palaveni comment eka magen😁😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Niyamaune
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
😂😂😂
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Parissamta sathutin inna Budusrnai
@ShanthaWijethunga-z9g
@ShanthaWijethunga-z9g Жыл бұрын
කුක්කු ඕන වෙලා කුශී පැටියට
@ruwanidanushka8031
@ruwanidanushka8031 Жыл бұрын
Day vlog genna akke
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Nangiyo matanam huthenne phone rka illalada ehema hari salli hari neda 😂❤❤
@nisansaladimuthu317
@nisansaladimuthu317 5 ай бұрын
Kiri illuwada😊
@DammikaLiyanage-h3g
@DammikaLiyanage-h3g 5 ай бұрын
කිරි ඉල්ලුවද කුෂිය ☺️
@S.R.CCHAMILA-cx5sl
@S.R.CCHAMILA-cx5sl Жыл бұрын
Gea poddak piliwelata thiyagannako. Podi babekuth innawane, gei saththuth athi
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම ගොඩක් දවසකින් ඔයාලා බලන්න අවේ 😍😍😍😍 කුශී මැනික දැන් ලොකු වෙලා කුශී මැනික කුක්කු ඉල්ලා නේද තරහා වෙලා ඉන්නෙ 😂😂😂 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamali98
@shyamali98 Жыл бұрын
Day vlogs ona akka❤
@AsankaTashmi
@AsankaTashmi 9 ай бұрын
Lassanayi ❤
@dilrukshisenevirathne8660
@dilrukshisenevirathne8660 4 ай бұрын
සෙල්ලම් බඩු ඉල්ලලා😂😂
@WerasinghegeSaman
@WerasinghegeSaman 5 ай бұрын
Kushi kukku illala tiynne😂
@GayaniSamanthika-jo2ul
@GayaniSamanthika-jo2ul 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
Kukku😂😂😂onalu kusi
@AdirandikaThilini
@AdirandikaThilini 4 ай бұрын
Apo mehema gedaraka innakota pissy wage nadda ane.piluwalakata inna Maha loku DeWalt one ne.ganu lamayek amma kenek unama awa thinna one
@NadeeshaniEgodawaththa
@NadeeshaniEgodawaththa 5 ай бұрын
Phone eka thmai ithin illanna aththe 😂
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
කිරි බොන්න ඕනෑ කීවාද
@DammikaLiyanage-h3g
@DammikaLiyanage-h3g 5 ай бұрын
කුෂි තරහ උනේ කිරි දෙන්න බෑ කියලද ☺️
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- 6 ай бұрын
Kukku illala 😮
@SusanthaBandara-d7p
@SusanthaBandara-d7p 5 ай бұрын
Ammo ge as karanda.....
@nethmichathurika1848
@nethmichathurika1848 Жыл бұрын
කුෂියට කිරි දුන්නේ නැති නිසානෙ තරහ වෙලා හිටියේ😅😅
@ChandrkaEllawala
@ChandrkaEllawala 5 ай бұрын
Phone eka illala da
@DulmithSrilanka
@DulmithSrilanka 9 ай бұрын
Oya nangi poddak wada nati welawak dawasata puluwanm payakwath midula sudda karannako තවත් oyata hariyavi manika pirisiduwata tiyenakota diviyoth wdinawalune yadenawa nangi oyata ❤ budusaranai
@GayanChamara-q4i
@GayanChamara-q4i 6 ай бұрын
උත්සාහ yen diunu wena කෙනෙක් dakkama eda kuda හොයන්න epa irisiya කරන්න epa me nangige diunuwa වළක්වන්න ba කාටවත් mewa adarsayak
@predepsampath7458
@predepsampath7458 Жыл бұрын
Phone eka illala wenna ati taraha une
@shammiedirisingha5052
@shammiedirisingha5052 Жыл бұрын
Kiri ellanna athi ❤❤😂😊
@AsokaWickramasinghe-y5z
@AsokaWickramasinghe-y5z Жыл бұрын
Oyage. Gama koheda
@ayeshamadumali3350
@ayeshamadumali3350 6 ай бұрын
Kukku ellala
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤❤❤❤
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 4 ай бұрын
හෙනසැර ඇති අම්මාඉන්නනිසාහොදයිවැඩකරගන්න
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Saami | සාමී - Lochi
16:36
Lochi
Рет қаралды 1,7 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 32 М.
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 318 М.