Birthday vlog |පුංචි ළමයෙක් වෙනුවෙන් කවුරුත් කරන් නැති විදිහේ අමුතු පාටියක් 🥰

  Рет қаралды 58,140

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
My number
078 8781742
🎁 My tiktok
tiktok.com/@shiharagamage
🎁 My instagram ...
🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න KZbin channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
tp 078 8781742 w.app
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට්‍ කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
www.facebook.c...
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 198
@rash_2917
@rash_2917 Жыл бұрын
සුභම සුභ නීරෝගී දීර්ඝායුෂ පිරි උපන්දිනයක් වේවා චූටි කුෂියෝ ! 😍❤️ මගෙ ජීවිතේට කවදාවත් මෙහෙම මම උපන්දිනයක් සමරලා නෑ ඒ උනාට මම කොහොම හරි හොදට ඉගෙන ගෙන මගෙ අම්මගෙයි තාත්තගෙයි උපන්දිනෙට පාටි අරන් දෙනවා මම එයාලට 🥺💗
@ShanthaWijethunga-z9g
@ShanthaWijethunga-z9g Жыл бұрын
සුභ උපන්දිනයක් පැටියෝ ❤ එයාට ලස්සන මෙමරි එකක් එයා ආසම විදියට 😍 එයා හරිම වාසනාවන්ත බබෙක් 😘
@දේදුණුසිහින
@දේදුණුසිහින Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා චූටි කුෂි පැටියෝ... බුදු සරණයි මැණික..
@tinajayamanne6551
@tinajayamanne6551 Жыл бұрын
Happy Birth Day Kushi Darling!!🎊🎉 Shihara nangi oya lassanata Hama dee ma karala thiyanawa plan karala.sathutu wenna athi godak podi kella.Chuti deyak kiyannam.matath babek innawa.eya nam podi Kushi ta wada.Kushi ta dan Chuti chain ekak danna.oya panchayudhaya galawanna kaale hari dan.Kalu pata nuula ekka kathata peenawa attatama.paw neh.tika tika eyata hurubuhuti podi gawum andanna patan ganna.gedarin eliye gamanak yaddi hari.loku andum andanna epa lamaya ta wada.ethakota lassana ne.Konde th Chuttak wawanna eyage.girl kenek neh eya.dan lankaweth girls la podi kale indan konde Wawanawa.pirimi Lamai ge wage kotata kapan ne.Lassanata thiyei godak e tika kara nam.waradiyata ganna nam epa.attatama hitha hondin man kiyanne.man kawadawath kaatawath hate comments dana kenek nemsi.daala th ne.Mage babatath man karana tika thamai oyata kiwwe.Oyath konde ekka dan harima lassanai.cute.dan oya wenas una wage babawath wenas karanna honda widihata.man kiwwe atta kiyala oyata una th therei kiyala man hithanne.man kiwwa wenas kam tika nam attatama awashyai wenna Kushi patiyata.Hithala balannako oya.All the Best!!
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
දන්නවද අක්කේ මන් ගවුමි 8 වසරවෙනකන් අැන්දේ.අන්තිමට බැරිම තැන අමිමා බැනලා ඩෙනිමක් අැන්දුවා එදා ඉදන් ඩෙනිමි තමයි.ඔයත් කරන්න එ වැඩෙි.මොකද එයා ගවුම අැන්දාම හැමෝම ලස්සනයි කිවිවාම අායි එයා ගවුමි ඉල්ලනවා.මමත් මුලින්ම අැන්ද ඩෙනිම මාර අකමැතථෙන් අැැන්දේ
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Mn wiehwsa krnne daruwo chuty kale ammalt ona widiyt daruwta lassna adhum andhnna one lamakama penna ... e daruw godak chooty ne thma ...
@NirmalaKumuduni-zi8bg
@NirmalaKumuduni-zi8bg Ай бұрын
Denim andan epa hirata ehem lamai nativenava saha period natu venava lecture kenek kivve
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
සුබමසුබ උපන්දිනයක් වෙවා චුටියො.එ වගෙම නිදුක් නිරොගි දිර්ගායුශ ඇතුව ජිවිතෙ කරන කියන හැමදෙම සාර්ථක වෙන ලස්සන අනාගතයක් වෙවා කියලා නැන්දි පුන්චි කුශිට ප්‍රර්තනා කරනවා❤❤🎉🎉😊😊
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 11 ай бұрын
Happy birthday manika oyata godak adarei mma mai mage puthala dennai asawen balanne oyalage vidiyo hodama de mage චූටි පුතා ta අවුරුදු 3 i masa 2i eyath kushi wagemai katha karanne hari හුරතල් ❤️❤️❤️❤️
@nivekasworld8399
@nivekasworld8399 Жыл бұрын
Happy Birthday patiyo 🎂🎉 නිදුක් නිරෝගී ලස්සන අනාගතයකට සුභ පතනවා පැටියෝ ❤දුවලා විතරක් නෙමෙයි අපේ ගෙදර පුතා ආදරෙත් තාත්තාට තමයි වැඩි පුරම ❤️
@ishanilakmali6909
@ishanilakmali6909 Жыл бұрын
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වෙවා කුශි.හැමදාම සතුටින් ඉන්න.ඔයාට බුදු සරනයි පුතේ.දුවෙක් කියන්නේ අම්මෙක්ට මහා මෙරක් ,මලක් වගේ ඉන්න ඔයා කවදාහරී මුලු ලොකේටම සුවද හමන ,ලස්සන මලක් ම වේවා,
@kdamallawidana2188
@kdamallawidana2188 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා කුශී පැටියෝ....❤🎉
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් කුෂී පැටියෝ.ගුණවත් නැණවත් දරුවෙක් වෙන්න ඔයා.❤
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
Happy birthday to you 🎉 Happy birthday to you 🎉 Happy birthday dear kushi bole❤ නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි දෝනි ❤
@shanikashanikamadu
@shanikashanikamadu Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා චුටි කුෂී පැටියෝ.තෙරුවන් සරණයි කුෂි ඇතුලූ පවුලේ සියලු දේනාටම .
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 Жыл бұрын
සුභම සුභ නිරෝගිමත් උපන් dinyak වේවා පැටියෝ ❤❤❤❤🎉
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 2 ай бұрын
අන්තිම විශ් එක නම් ෂෝක්.බුදු සරණයි කුෂී 😊
@piyumihansika8694
@piyumihansika8694 10 ай бұрын
❤😍
@kukkai.kikkai6146
@kukkai.kikkai6146 Жыл бұрын
නිදුක් නීරොගි සුබම සුබ උපන්දිනයක් වේවා දොනි මැනික හෑමදාම සතුටින් ඉන්න ඔනෙ ❤❤🎉🎉
@dinushasampath3720
@dinushasampath3720 Жыл бұрын
කුසී මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන අනාගතයක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මැණික ❤🎉🎉❤🎉🎉🎉🎉❤🎉❤
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 Жыл бұрын
හරිම ලස්සනයි ❤ Happy birthday kushi❤
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
Happy Birthday Kushi පැටියෝ..... හැමදාම සතුටින් ඉන්න.... ❤️❤️❤️❤️❤️❤️
@SanjayaKumara-iv7xj
@SanjayaKumara-iv7xj Жыл бұрын
Niduk nirogi subama suba upan dinayak wewa petiyo 😘😘😘🎂🎂🎂❤️❤️❤️🌹🌹🌹💝💝💝
@nalinkumara5818
@nalinkumara5818 Жыл бұрын
අක්කි ඔයා ගාව nusry bag ndda
@lakmalisusantha8158
@lakmalisusantha8158 Жыл бұрын
❤ නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා චූටි දූ පැටියට ,අම්මා තාත්තා ගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා❤❤❤❤❤❤
@සන්සුවි
@සන්සුවි 6 күн бұрын
HAPPY BIRTHDAY to you 😊
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
Happy birthday raththaran puthe hamadama sathutin inna labenna kiyala prarthana karanava bs❤️❤️❤️🎂🎊💞🥰
@prithikaranchagodage626
@prithikaranchagodage626 6 ай бұрын
😍😍🎂🎂🥞🥞❤❤ නිදුක් සුභ උපන් දිනයක් වේවා කුසි පැට්යෝ , තෙරැවන් සරනයි 🙏 🙏 🎂🎂🥞🥞 බායි
@deepikapriyadarshani9043
@deepikapriyadarshani9043 Ай бұрын
Happy birthday to you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sitharathilakararathne1136
@sitharathilakararathne1136 6 ай бұрын
මේ යුනිකෝන් ඩ්‍රස් එක ගන්න තැනක් කියන්නකො
@niyanidamaynthi4240
@niyanidamaynthi4240 Жыл бұрын
Happy birthday patiyo male nama rukattana 33:00
@DinushaDissanayaka-u6m
@DinushaDissanayaka-u6m 2 ай бұрын
ඔයාගේ නම මොකක්ද
@alphagame7811
@alphagame7811 Жыл бұрын
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා චුටී දෝනි 🎂🎁❤
@prabanurada6629
@prabanurada6629 Жыл бұрын
Suba upan dinayak kushi patiyoooooo 🥳🥳🥳♥️♥️♥️♥️♥️Budu saranai ♥️♥️♥️
@maleesha255
@maleesha255 Жыл бұрын
Chuti kushi Babata subama suba උපන් දිනයක් wewa
@SubashaniDilrukshi-f4v
@SubashaniDilrukshi-f4v Ай бұрын
Tathta nadda❤❤❤
@MalshaMadhushaniSilva
@MalshaMadhushaniSilva Жыл бұрын
Wish your happy birthday little girl 🎉❤
@supunsadulakmali9587
@supunsadulakmali9587 Жыл бұрын
Happy birthday kushi baba ..🎉🎉🎉🎊️🎊️🎊️🎈🎈🎁🎁🎁❤️
@erandiramachandra
@erandiramachandra Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ... කුශී බබා... අර මල මං දන්න විදියට රුක් මල්...
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
Happy birthday manika ❤️❤️🥺🥺🎂🎂godaaaaaaaaak watina video ekak akke❤️❤️😘😘
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා චූටි කුශී.බුදු සරණයි !
@Rashani_nav
@Rashani_nav Жыл бұрын
Happy birthday chuti manika..🥰අක්කේ ඔයා මගේ චැනල් එක හදුන්වලා දුන්නෙ නැහැනේ..😢
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Owa ohoma thamai ane 😪😪😪
@Achinthamadhubhashini
@Achinthamadhubhashini 7 ай бұрын
Plug point eka in krnna papissak hari danna
@nps1328
@nps1328 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා මැණික.❤❤❤(ඒ මල් වලට අපි කියන්නේ රුක් මල් කියලා.)
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Жыл бұрын
Wasanavantha subama suba upadinak patiyo❤️❤️❤️
@avanthisenevirathne9827
@avanthisenevirathne9827 Жыл бұрын
nangi oya pitakotuwe kothaninda gatthe kiyanna puluwanda?
@sagarakumara3733
@sagarakumara3733 Жыл бұрын
Me lamai loku wena ikmana..happy birthdaya kushi
@AsokaWickramasinghe-y5z
@AsokaWickramasinghe-y5z Жыл бұрын
Happy birthday to you චුටි Kushi ❤❤❤❤❤
@sachinidimasha7230
@sachinidimasha7230 Жыл бұрын
Many happy returns of the day mage chuti kushi...🎉🎉🎉🎉❤❤
@ishaninihansa
@ishaninihansa Жыл бұрын
සුභ උපන්දිනක් වේවා සුදු මැනික
@sewwandiaki262
@sewwandiaki262 Жыл бұрын
Happy birthday kushi menika🎉🎉🎉 ki weni brithday ekad akke
@limanthinanayakkara4318
@limanthinanayakkara4318 Жыл бұрын
Happy birthday patiyo....you are a so loving mom dear nangi.....All the very best
@pahanyaperera6228
@pahanyaperera6228 Жыл бұрын
💐💐Happy birth day kushi manika.....nirogi wasanawantha anagathayak oyata labenawa manika...🎉🎉❤
@Manu-manumanu
@Manu-manumanu Жыл бұрын
Happy birthday chooti kushi ❤🎉🎉 sathutin inna 🎂💗🥳
@sajinikanilushi8126
@sajinikanilushi8126 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා සුදු දෝනී
@MThilakarathna-m9m
@MThilakarathna-m9m 9 ай бұрын
Hppy birthday 🎂 🥳 🎉 🎈 🎁 🎊
@chathuzlifediary
@chathuzlifediary Жыл бұрын
Happy Birthday Chooti Kushi!!❤🎉
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
HaPpY birthday kushii baboo❤ may da triple gem bless you and yr family ❤
@achinishayamali4074
@achinishayamali4074 Жыл бұрын
Happy birthday kushi manika🎉....
@shanthiathukorala4065
@shanthiathukorala4065 Жыл бұрын
Happy Birthday Chuti Kuzi.🎉❤
@ranjanindika1647
@ranjanindika1647 Жыл бұрын
Whish you a very happy birthday KUSHI BABA 🎊🎁🎉
@hashinifdo1448
@hashinifdo1448 Жыл бұрын
Wish you a Happy birthday little princess ❤️🌸😘😍😁🎂🌸💖.
@ruwininishu2879
@ruwininishu2879 Жыл бұрын
Happy Birthday punchi kushi baba✨🥂🌸 ....බුදු සරනයි patiyo
@deepthideeepthi9679
@deepthideeepthi9679 Жыл бұрын
Subama suba upandinayak wewa chooty kushi baba 🎂❤
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ජේසු පිහිටයි...චූටි කුෂී පැටියෝ...!!!!🎂🎂🎂🍰🍰🍰🎊️🎊️🎊️🎉️🎉️🎉️🎈🎈🎈🎁🎁🎁
@pubudukalpaniranathunga8007
@pubudukalpaniranathunga8007 Жыл бұрын
Happy birthday patiyooo 🎂🎂🎂
@minadikanishka7543
@minadikanishka7543 Жыл бұрын
Happy birthday patiyo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChlewParis
@ChlewParis Ай бұрын
Mage babage birthday party gaththe hotel eke
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Niduk nirogi subama suba upandinayak wewa chuti manika 🎂🎂🎂🎂❤️❤️❤️❤️
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Happy birthday 🎂 birthday 🎂 kushi prtiyo
@harshikamadushani5460
@harshikamadushani5460 Жыл бұрын
Niduk nirogi deergayusha sapiri suba upandinayak kushi baba😘😘😘😘😘 budu saranai
@thusimithesh6392
@thusimithesh6392 Жыл бұрын
Happy birthday 🎂 🥳 🎉 🎈
@shashikalanimanthinanayakk179
@shashikalanimanthinanayakk179 Жыл бұрын
Happy birthday 🎉 Doni.oyata theruwan saranai.
@LakshikaMadushani-l7w
@LakshikaMadushani-l7w 3 ай бұрын
Happi daba❤❤😊 kushi patiyo😊😊😊😊😊
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
Happy birthday 🎂🎂❤️😘 kushi manika.❤❤බුදු සරනයි පැටියෝ
@beillykeinya9188
@beillykeinya9188 Жыл бұрын
Happy birthday punchi kushi kisima ledak dukak nowee digudeergayusha labewa umma patiyoooo❤❤❤❤❤❤❤❤
@laknaindustry1003
@laknaindustry1003 Жыл бұрын
Happy birthday 🎈 baby
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Niduk Nirogi subama suba upandinayak wewa chuti du kushi.budusaranai patiyo.🎉❤❤❤❤❤
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 Жыл бұрын
සුභ උපන් දිනක් වේවා! පැටියෝ
@maheshikamaduwanthi-ud6lx
@maheshikamaduwanthi-ud6lx Жыл бұрын
Happy birthday baby....😍
@NelankaNelanka-if2sp
@NelankaNelanka-if2sp Жыл бұрын
🎉Happy birthday chuti kushi..🦄♥️♥️🥰🥰♥️♥️
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 Жыл бұрын
happy birthday 😍
@ruchikalakshani1111
@ruchikalakshani1111 Жыл бұрын
Kushi ge dress ganna oya giya shop eka mokakda dear?
@simpleilfe
@simpleilfe Жыл бұрын
Happy birthday duwa❤
@shanikamadushani6484
@shanikamadushani6484 Жыл бұрын
Happy birthday kusi
@sithudissanayaka6649
@sithudissanayaka6649 Жыл бұрын
Happy brith day .manike.🎉🎉🎉🎉akki attatama oya marama hoda kank .
@SonaliAnthony-jm8uv
@SonaliAnthony-jm8uv Жыл бұрын
Happy birthday Beautiful girl 🥰😍🥰
@sheshapatali2849
@sheshapatali2849 Жыл бұрын
❤❤Happy Birth Day manika ❤❤
@beillykeinya9188
@beillykeinya9188 Жыл бұрын
Awsaneta ahata kadulak awa nangii adarei hamadama❤❤❤❤❤
@dulanjaleeileperuma7372
@dulanjaleeileperuma7372 Жыл бұрын
Happy birthday to u kushi❤
@InshafZakiyah-ff9cj
@InshafZakiyah-ff9cj Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා කුෂි මැණික්...🎉🎉🎉❤❤❤
@geethanjalijayasekara6822
@geethanjalijayasekara6822 Жыл бұрын
Happy birthday kushi..
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec Жыл бұрын
Happy birthday baba❤🎉
@shanikashanikamadu
@shanikashanikamadu Жыл бұрын
ඒ රුක් මල් නේද නන්ගී
@shanu.2004
@shanu.2004 Жыл бұрын
Happy birth day chooti patiyo❤
@madushaninweerasooriyamadu234
@madushaninweerasooriyamadu234 Жыл бұрын
Happy birthday kushi baby🎉
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
Happy birthday .doni 🌹🌹🌹🌹🌹🌹💐💐💐👋
@tharushiperera-nk8xl
@tharushiperera-nk8xl Жыл бұрын
Happy Birthday Little doll❤
@saranya549
@saranya549 Жыл бұрын
happy birthday chuti kushiyooo budusranai🎉❤
@dilininilmini7637
@dilininilmini7637 Жыл бұрын
Happy birthday cuhuti.duwa.teruwan .saranayi.adareyi
@nethminichinthika3900
@nethminichinthika3900 Жыл бұрын
Happy birthday chuti kushi
@subhanimahanama3394
@subhanimahanama3394 Жыл бұрын
Subhama subha upandinayak punchi kushi manika. Lssanama lssana anagatayakata hadawatinma oyata subha patanawa.
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 318 М.
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,5 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
Visekari | Episode 81 - (2025-02-11) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 18 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
මොන්ටිසෝරිය තමයි අපිට ගැලපෙනම තැන - VLOG 253
20:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 140 М.
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,5 МЛН