Shocking News for Australian Student Visa Applicants | from July 2024 | Sinhala

  Рет қаралды 75,814

Yakagewada

Yakagewada

Ай бұрын

Shocking News for Australian Student Visa Applicants | from July 2024 | Sinhala
#australiasinhala #yakagekatha #yakagewada
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

Пікірлер: 258
@Yakagewada
@Yakagewada Ай бұрын
🔴Post-Higher Education Work stream (former Post-Study Work stream) The maximum eligible age for Post-Higher Education Work stream applicants will reduce to 35 years of age or under at the time of application. Masters (research) and doctoral degree (PhD) graduates and Hong Kong and British National Overseas passport holders will still be eligible if they are under 50 years of age. immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-graduate-485/changes 🔴මේක අනිවා බලන්න youtube.com/@yakagekatha?si=BzUHiORS0KXEGiZW
@danushkaweerasekara4901
@danushkaweerasekara4901 Ай бұрын
අපේ උන්ම තමා system එක කෙලව ගන්නෙ. මම දන්න ගොඩක් ඉන්නව engineering degree කරන්න ඇවිත් chef course deploma වලට මාරු උන අය.
@Yakagewada
@Yakagewada Ай бұрын
😌
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@firozahossen8307
@firozahossen8307 Ай бұрын
Thank you for sharing stay blessed 🙏
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@ashanperera9006
@ashanperera9006 Ай бұрын
Canada student visa cap applies since Sep 1st, 2024. Now it is Germany, Switzerland, Norway, Sweden, etc are available for international students.
@nuwansrilankanilas
@nuwansrilankanilas Ай бұрын
That would the best option - Europe - than Ausi Canada
@RollerGuideX
@RollerGuideX Ай бұрын
මේක ඉතින් ඒ රට පැත්තෙන් ගත්තොත් හරි... ඔය අපේ අමුතු ඇටේ වගේ විදේශිකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නකොට, දියුණු රටවල් දන්නවා තමන් කොහොම ස්ථාන ගත වෙන්න ඕනෙද කියල
@Yakagewada
@Yakagewada Ай бұрын
දෙපැත්තටම හොදයි... වැඩිම හානිය වෙන්නේ එහෙම තට්ටු මාරු වෙවී ඉන්න තරුණ තරුණියන්ට. වයස වගේම මුදලුත් නාස්ති වෙනවා
@slcabi7773
@slcabi7773 Ай бұрын
Aiya pls advice me. Visitor visa awilla 491 ekakata hari sponsor visa ekakata hari change wenna berida aiya aluth update ekka. Pls reply❤
@Oscarmaniac
@Oscarmaniac Ай бұрын
කිසිදේකට බය වෙන්න එපා උගත්කමයි,අද්දැකීම් සහ සල්ලියි තියෙනවා නම් යන්න හොඳ ඕන තරම් රටවල් තියෙනවා. හොර සහතික හදලා, හොරට showmoney පෙන්නලා ගියපු උන්ට තමයි ඉස්සරහට කෙලවෙන්නේ හැම රටින්ම. 😂❤
@Yakagewada
@Yakagewada Ай бұрын
💯👍🏻🔥
@priyankakodi7811
@priyankakodi7811 Ай бұрын
Thanks for the details.....
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@myeyes8038
@myeyes8038 Ай бұрын
හරි ක්‍රමයට එනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ,එදා සිට අපේ ආසියානු පුත්තු ගහපු ගේම් නිසා තමයි මෙච්චර මේ වැඩ අමාරු උනේ.
@Yakagewada
@Yakagewada Ай бұрын
👏🎉❤️❤️
@chanakaep
@chanakaep Ай бұрын
Hi, For the 485 graduate visa, the 35-year rule is not for PhD or Master by Research students. I think it would be better to clear this. You have not mentioned that.
@Yakagewada
@Yakagewada Ай бұрын
I haved 📌 pinned the details 👍🏻. Thanks for the reminder 🙏
@1nikojohnson
@1nikojohnson Ай бұрын
අයියා ඔස්ට්‍රේලියාවට යන අය නං මිනිස්සු වෙන්න බෑ උං සුපිරි පොරවල් ඔච්චර කටු කාගෙන ඒත් ගිහින් pr ගන්නවනෙ 💪💪
@Yakagewada
@Yakagewada Ай бұрын
එහෙම කටු කන්න ඕන නැහැ හරියට දේවල් සැලසුම් කරගෙන ආවොත්🔥👍🏻
@1nikojohnson
@1nikojohnson Ай бұрын
@@Yakagewada ඒක ඇත්ත හැබැයි අනිත් රටවල් එක්ක බලද්දි ausi වල condition වැඩී කියල මට හිතෙන්නෙ. ඔය condition ඔක්කොම පහුකරල pr එක ගන්නව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි මාර කැපවීමක් තියෙන්න ඕන ❤❤
@Yakagewada
@Yakagewada Ай бұрын
Student කාලෙදි තමයි ඉතින් Commando ගේමක් ගහන්න ඕනේ වෙන්නේ 😁(ලංකාවේ ලොකු සල්ලිකාරයෝ නෙවෙයි නම්)
@1nikojohnson
@1nikojohnson Ай бұрын
@@Yakagewada අයියා කැනඩාව ගැන වීඩියෝ ටිකක් කරන්න. මගේ wife ලබන මාසෙ visa apply කරන්න ඉන්නෙ. ලොකු උදව්වක් 🙏🙏❤❤
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️✅👍🏻
@saromaliga5937
@saromaliga5937 Ай бұрын
Very informative 👍
@Yakagewada
@Yakagewada Ай бұрын
💯🔥👍🏻
@okay-pq3bj
@okay-pq3bj Ай бұрын
Aiye mn 3+1 nursing degree ekak krnne Deakin uni ekata..next year Feb intake ekata mata final year eka krnna offer eka ava... Aussie 1 year complete krata psse nursing stream ekenma post graduate diploma ekak apply krnna chance ekak nadda aiye tr ekata 2years study requirement eka hadagnna...
@PriyankaLiyanage
@PriyankaLiyanage Ай бұрын
Thanks Bro.
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
👌 ❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Ай бұрын
AI walin 3 years experience thiyanawa danata senior executive Atonomeshan Engineer kenek . mata job ekak hoyaganna puluwan weyi da
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
Thanks
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@ddvlogs653
@ddvlogs653 Ай бұрын
Me and my wife apply student and depender visa on January. Student visa approved dependent visa refused. Now student in Australia. We are apply student depender visa again on feb 5th. When is possible chances . Still processing almost 4 months finished
@Yakagewada
@Yakagewada Ай бұрын
I can't predict anything, unfortunately
@senaruberu4567
@senaruberu4567 Ай бұрын
So sad about our country children because when our children finish GCE ordinary level exam at least 17years old. then GCE Advance level exam finish at least 21years old. when Bachelor degree finish at least 26 years old. waisting time is new normal to our country children. if someone have qualifications to leave from Sri lanka good for their children.
@Yakagewada
@Yakagewada Ай бұрын
🥹
@rohanradha7124
@rohanradha7124 Ай бұрын
well done
@thereality762
@thereality762 Ай бұрын
,මගේ යාලුවෙක් ඔසී අවා දැන් 6මාසයක් විතර ඇති.. මෑන් මාර මැට්ට, ළඟදී මිනිහා fb එකේ ෆොටෝස් දාලා තිබ්බ university එකකින් degree එකක් අරන් batch top වෙලා first class අරගෙන ඒ කඩයක් නේද? කොහොමද එන්න පුළුවන් ගොඩක් සල්ලි ඕනෙද?
@nishanthinayana1232
@nishanthinayana1232 Ай бұрын
Hariyatama hari.. Lankawe aya hora certificate hadagena, thawa eka gana lokuwata katath karanawa.. Aththatama. Mahansiwela igena ganna aya samachchal karala...
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@Sajin1111
@Sajin1111 Ай бұрын
❤Dukayi
@Health-And-Diabetes
@Health-And-Diabetes Ай бұрын
What about nursing. Not for me but my brothers daughter. Any qualifications from SL for nursing. I came in1993, living in Melbourne.
@Yakagewada
@Yakagewada Ай бұрын
Need to get Australian registration
@nuwandassanayake7263
@nuwandassanayake7263 Ай бұрын
482 Visa එක අවුලක් නැද්ද...
@nethuv4951
@nethuv4951 Ай бұрын
යකා මාමේ garment industry එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@Yakagewada
@Yakagewada Ай бұрын
ඕස්ට්‍රේලියාවේ නැහැ
@maashaz7839
@maashaz7839 Ай бұрын
Visitar visa came and changing for student visa happened till very recent 😢😢
@lochanakrishanie5419
@lochanakrishanie5419 Ай бұрын
IELTS requirement ganath vedio ekak krnna👍
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️✅👍🏻
@chethananadun2886
@chethananadun2886 Ай бұрын
Aluth nithith ekk skilled migration gana video ekk dannako aiyee
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@user-fq1yx1vl9i
@user-fq1yx1vl9i 28 күн бұрын
Aiye automotive engineering walata hoda demand ekak thiyanawada Australia wala
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 Ай бұрын
Aiye automobile engenering kiyana eka thawa aurudu 4-5 ynkm ohe thiyeid green list eke , oyt hithena widiht 😢
@Yakagewada
@Yakagewada Ай бұрын
Green list එක තියෙන්නේ New Zealand
@travelart6868
@travelart6868 Ай бұрын
මේ ටිකේ ඇත්තටම හොය හොය ඉන්නෙ කරන්න හොද degree programs මොනාද කියලා. 😢. 1st year මෙහෙ ඉදලා 2nd year එකේ ඉදන් ඇවිත් කරන එකක් තමා බැලුවෙ. 🙍🙆
@Yakagewada
@Yakagewada Ай бұрын
පොඩ්ඩක් රවුමක් දාලා තොරතුරු එකතු කරගන්න. Idp වගේ තැන්වලින්
@STUDIO.ME05
@STUDIO.ME05 17 күн бұрын
can someone please say that if a postgraduate visa to a student visa is not available can we apply directly from student to student i mean after a bachelor to masters
@isururambandarage1421
@isururambandarage1421 Ай бұрын
නෙදර්ලන්තයට අපි ලකුණු 400කට වඩා ගහලා නෙදර්ලන්ත විකට් 10ම ලකුණු 40ට අඩුවෙන් කඩාගත්තොත් අපිට සු8 යන්න පුලුවන් නේද ?
@Yakagewada
@Yakagewada Ай бұрын
🔥💪🎉👏
@hashair7819
@hashair7819 Ай бұрын
දැන් හැබැයි කොල්ලයි බල්ලයි ඔක්කෝම එන එක නැවතෙයි...ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් ට ප්‍රොෆෙශනල් විදියට එන්න තියෙන චාන්ස් එක දෙන්න ඕන.නර්සින් ඉංජිනේරුවන් ඩොක්ටර්ස් ල වගේ සෙක්ටර්ස් උඩට යාවි නෙද අය්යෙ❤
@rukshanifernando2100
@rukshanifernando2100 Ай бұрын
Aiya MBA ekakta enwa nam spouse wa ekkan enna puluwan neda
@nalinweerasinghe4747
@nalinweerasinghe4747 Ай бұрын
අපි ලක්ෂ ගානක් වියදම් කරලා ළමයි ඔහෙට එවිවොත් PSW Visa එකෙන් පස්සේ එයාලට මොකක්ද වෙන්නෙ?
@Amys_diary2023
@Amys_diary2023 Ай бұрын
Aiye, api masters ekkta awilla, masters eka aurudu 2kin iwra krama, apita aurudu dekk post study work visa ekk hambenwa neda? Api study kre regional area ekknm eka aurudu 4k wenkm ganna puluwn neda? Eke wenasak wela nh neda?
@user-nm5fc7oc4l
@user-nm5fc7oc4l Ай бұрын
Stopped now
@Amys_diary2023
@Amys_diary2023 Ай бұрын
@@user-nm5fc7oc4lstill it has mentioned in the home affairs government website ? 😢
@madud5728
@madud5728 Ай бұрын
186,482 requirements ඉස්සරහට වෙනස් වෙවිද? ඒ විසා කාන්ඩ දෙක ඉස්සරහට දිගටම.තියේවිද?
@Yakagewada
@Yakagewada Ай бұрын
Requirements නම් කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ වීසා නම් තියෙයි
@chithmijayakody2581
@chithmijayakody2581 Ай бұрын
482 visa eka gena aluth ආරංචිය kiyanna ko....😊
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
Cheflata wage Australia enna widiyak kiyannako plzzz. Chef immigration eken apply karala inne eyala ganne dan commisla namei
@Yakagewada
@Yakagewada Ай бұрын
Job එකකට නම් employer sponsorship එකක් ගන්න වෙනවා. Seek.com
@shakilahimansa2754
@shakilahimansa2754 Ай бұрын
අයියේ Offer Letter එකක් තියෙනවා නං මේ Visa කේස් වලට බලපානවාද?
@user-nq2cc8nd6x
@user-nq2cc8nd6x Ай бұрын
😂😂
@pathumjayawardana1334
@pathumjayawardana1334 22 күн бұрын
Biomedical krla pr pathway ekak nadda ?
@dimuthujeewantha6003
@dimuthujeewantha6003 Ай бұрын
අයියේ 485 එකෙන් පස්සේ ආපහු ඔන් ශෝ ඉදන් 500 එකකට යන්න බැරි මේන් ඇප්ලිකන්ට විතරද නැත්නම් ඩිපෙන්ඩන්ට්ට 500 එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද මේන් ඇප්ලිකන් වෙලා.
@Yakagewada
@Yakagewada Ай бұрын
Dependent වුණාට වීසා එක ඒකම නේද
@thanurajadevin4964
@thanurajadevin4964 Ай бұрын
අයියේ foundation එකක් කරන ගමන් ඉන්න කෙනෙක් ට ප්‍රශ්නයක් වෙනවද ඔහෙට එන්න බැරි වෙයිද
@Yakagewada
@Yakagewada Ай бұрын
Video එක බැලුවාද
@anojaEdirisinghe-jx2tc
@anojaEdirisinghe-jx2tc Ай бұрын
Good decision by the Australian government. This will make easy for a genuine visitor to get tourists visa easily to visit the country for a holiday as a tourist.
@sakuraamashani8188
@sakuraamashani8188 Ай бұрын
Aiye 3years degree akak krl master akakata australia enn berida
@titotot1234
@titotot1234 28 күн бұрын
I'm so happy that the immigration department has taken this decision. There are so many students in Australia on student visas who are not studying at all but working and then continue doing so by jumping from visa to visa, extending their visa status for years. It's unfortunate that the average Australian who wants to do a second job is unable to because most companies hire these student visa hoppers. Well done, Department of Immigration.
@glenne1
@glenne1 Ай бұрын
2:56
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj Ай бұрын
Mage putha 2024 may wala QS (moratuwa university eke BSC QS ewara kara. At present he is working Access Engineering company eke. Eyage balaporothu wa chartered QS complet karala migrat wenna kohata hari. Please mata kiyanna kohomada Australia wala QS lata thiyena awasthawa 🙏
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@iduwaramuthugala3677
@iduwaramuthugala3677 Ай бұрын
july 1st kalin ena ayata 485 visa walin aya student visa aya danna bane... etakota 485 visa ekadi courses karanna barida.
@Yakagewada
@Yakagewada Ай бұрын
බැහැ Student Visa වලට මාරු වෙන්න ඕනේ
@SansekaVinujani
@SansekaVinujani Ай бұрын
ලංකාවේ campus එකකින් microbiology වගේ ඉගෙන ගෙන Australia යන්න පුලුවන් වේයිද
@Yakagewada
@Yakagewada Ай бұрын
Microbiology වලින් jobs හොයාගන්න අමාරුයි කියලා තමයි මෙහෙ ඕක කරපු අය කියන්නෙ. තවත් විස්තර බලන්න
@lahiruwickramasinghe9704
@lahiruwickramasinghe9704 Ай бұрын
Visit visa ena hama kenatama dan no further stay wadinawada? Aged 70 wage ayath
@Yakagewada
@Yakagewada Ай бұрын
එහෙම තමයි කියලා තියෙන්නේ
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
දැනට TR tiyena kenekuta PR ganna awulak na neda
@danulalorensuhewa5459
@danulalorensuhewa5459 Ай бұрын
Actually, Isn't there any rush for Australia by Sri Lankans and Indians ?. How to face that rush as a future student. And in future does Australia going on a Digital economy ?
@Yakagewada
@Yakagewada Ай бұрын
There are some proposals for a 'Cashless Society ". On the other hand, there are massive objections on that as well
@nethuamaa5498
@nethuamaa5498 Ай бұрын
Desamber walata 35 labana kenekta master degree ekata apply karanna bada
@dopp.8841
@dopp.8841 Ай бұрын
Yaka bro, My wife and I landed in Perth 2 weeks ago. Thanks for your priceless information all the way through❤.
@Yakagewada
@Yakagewada Ай бұрын
What a Great News Brother 🎉👏💪❤️❤️❤️. Wishing you all the best 🙏 keep in touch and take care ❤️❤️❤️
@dopp.8841
@dopp.8841 Ай бұрын
@@Yakagewada Thank You Brother!! ❤️❤️
@nilminisakuntalakumari8054
@nilminisakuntalakumari8054 Ай бұрын
Aiyea sarana gatha visa walatat mea nitiyada
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
Mama visit visa yanna inne mava sponser karanna kenek innava yaluvek .masayakata mata yanna puluvanda pls thanks
@Yakagewada
@Yakagewada Ай бұрын
Visit යන්න පුළුවන්
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
@@Yakagewada ok thanks
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
Mama mehe inna visa valata application fill karana kenek gen me gana ahuva eya kiyanava yaluvanta yanna bahelu api ahe navathi kiyala visa denne nathulu me gana oba thuma dannavada pls kiyanna
@Sugaweerakkodi
@Sugaweerakkodi 8 күн бұрын
Aiye dnata japan inne automobile scl ekak igena gnnwa meka iwra wela 2027 /2028 wage australia enn hithn innwa advice ekm denna watinwa ❤
@Yakagewada
@Yakagewada 7 күн бұрын
Job offer ekak try karanna
@nicevibesonly.
@nicevibesonly. Ай бұрын
Aiya pte score eka wadi karalada bachelor degree ekakata video ekak karannako pte hama university ekenma piligannawa neda❤
@Yakagewada
@Yakagewada Ай бұрын
IELTS වැඩි කලානේ.. ඒ සමාන PTE score තමයි ඕනේ
@chamarisakunthala1404
@chamarisakunthala1404 Ай бұрын
Thanks ❤
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@Chathu-ranga95
@Chathu-ranga95 Ай бұрын
Australia citizen තියෙන කෙනෙක්ට Company ekak තියෙන කෙනෙක්ට ලංකාවේ ඉන්න කෙනෙක් කෙලින්ම citizen ගහලා ඕස්ට්‍රේලියාවට ගන්න පුළුවන්ද
@Yakagewada
@Yakagewada Ай бұрын
බැහැ
@drwd3106
@drwd3106 Ай бұрын
අයියේ visit ඇවිල්ලා sponsorship එකකට මාරු වෙන්න බැරිද?
@Yakagewada
@Yakagewada Ай бұрын
Employer sponsorship?
@drwd3106
@drwd3106 Ай бұрын
@@Yakagewada ow Aiye.. individual support wage.. ehema naththan wena mokak hari employer sponsorship ekakata maru wenna barida visit ekakata awoth ?
@Yakagewada
@Yakagewada Ай бұрын
අදාල Sponsorship එකක් ලැබුනොත් පුළුවන්
@drwd3106
@drwd3106 Ай бұрын
@@Yakagewadathank you Aiye
@nishanthayapa1368
@nishanthayapa1368 Ай бұрын
Oya dannawada visit visa awilla partner visa kochara gannawada kiyala awata no problem 😂😂😂😂😂 neda?
@Yakagewada
@Yakagewada Ай бұрын
ලොකුවට දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැනේ ,.. PR හරි Citizenship හරි තියෙන කෙනෙක් එක්කනේ. වැඩේ ලොකුවටම කරනවා ඇත්තේ ඉන්දුනීසියාව, පිලිපීන, වියට්නාම්, තායි වගේ කට්ටිය වෙන්න ඕනේ😁
@shenalthilanka7883
@shenalthilanka7883 Ай бұрын
අයියේ ඕය තීරනය බටහිර රටවල් රැල්ලකට ගනියිද 🙄🙄
@Yakagewada
@Yakagewada Ай бұрын
මෙතන බයවෙන්න දෙයක් නැහැනේ තමන් හරියට හරි විදිහට වැඩේ කරගන්නවනම්
@NadeeNP-pl7fc
@NadeeNP-pl7fc Ай бұрын
Ayye under graduate visa apply karana puluwan wayas seemawa kiyada?
@Yakagewada
@Yakagewada Ай бұрын
ඕන කෙනෙක්ට ,apply කරන්න පුළුවන්. ඒත් ලංකාවෙන් වීසා ගනිද්දී තමයි ප්‍රශ්නය වෙන්නේ Genuine intention එක පෙන්නද්දි. Study gaps වගේ ඒව නැතුව පොඩ්ඩක් IDP වගේ තැනකින් අහන්න...ලංකාව පැත්තෙන් තත්ත්වය
@kasuniganeeshapathirana4090
@kasuniganeeshapathirana4090 Ай бұрын
I think it's 27, please check again with an agent
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
Computer science degree thiyena kenakta job vacancies thiyenawada malli
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 Ай бұрын
අයියා පේටන්ට් බලපත්‍ර තියෙන අයට ඔස්ට්‍රේලියා ජොබ් වලට එන්න චාන්ස් එකක් ත්‍යේද ?
@Yakagewada
@Yakagewada Ай бұрын
මොකක්ද තියෙන බලපත්‍රය අනුව තමයි
@samz.1
@samz.1 Ай бұрын
Student and dependant innakota. Dependanta student visa ekak dnna barida student 482 eke hitiyoth?
@Yakagewada
@Yakagewada Ай бұрын
පුළුවන් වෙයි.... Same process . මුල ඉඳන් apply කරන්න ඕනේ
@samz.1
@samz.1 Ай бұрын
@@Yakagewada aiye IT valata demand eka idiriyedi mona vage veida. Danatanm sugested list eke eheta meheta vela thiyenva mn dakka. Et IT occupation ehma atharalama dannath ba neda.
@Yakagewada
@Yakagewada Ай бұрын
AI වගේ පැති වලින් වැඩි වෙයි
@samz.1
@samz.1 Ай бұрын
@@Yakagewada aiye thava podi deyak mata ahaganna one. 485 sponsorship eka dena jobs valata studies iwara krala onshore idanma apply krnna puluvanda? Nattam point system ekama vitharada pr daganna use krnna puluvan 482 vage inna student kenekuta?
@Yakagewada
@Yakagewada Ай бұрын
482 තමයි employer sponsorship 485 temporary graduate visa 485 ඉඳන් 482 පුළුවන්
@KkS458
@KkS458 Ай бұрын
Students who came to australia started taking one course after another because they couldn't find a job using the original pathway. The Australian government promotes courses in areas on their so-called demand list, but students often can't find employment in those areas. Sometimes, the demand list even changes before students finish their studies, Australian government is now trying to show these decisions were taken for the benefit of australia and students, but the real story is that Australia has taken advantage of students' labor and tax money and now expects them to return to their home countries while bringing in a new younger generation of labor. This cycle continues, with promises of jobs based on a demand list, only to send students back to their home countries after exploiting them for many years. This has been a game they've been playing for the past 10-15 years
@Sajin1111
@Sajin1111 Ай бұрын
අයියා හිතන විදියට තව අවුරුදු 4කින් විතර ඕස්ට්‍රේලියා එන්න හිතන් ඉන්න කෙනෙක්ට,,දැන් කරන්න පටන් ගන්න ඕන bachelor degrees මොනවා ද
@samz.1
@samz.1 Ай бұрын
Meka predict krnna harima amrui ekata reason eka skilled occupation shortage eka vens vena eka. Habi most stable health care side eka.
@Sajin1111
@Sajin1111 Ай бұрын
@@samz.1 nursing wala illuma adu wena ekak ne neda brother
@samz.1
@samz.1 Ай бұрын
@@Sajin1111 godak durata nathi vei. Dantatah damage ekak une natte e side ekata thma. Habi ithin evath kohoma vens veida dnna. Risk eka anivaren thiyenva dan monavata giyath.
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
ගොනෝ සල්ලි ගෙවල උපාධි කඩයකින් කිසිම quality එකක් නැති උපාධියක් ගන්නේ නැතිව මහන්සි වෙලා AL ගොඩ දාගෙන රජයේ campus එකක වසර 4රේ STEM degree එකක් කරපන් ( STEM කියන එක දන්නේ නැති නම් හොයල බලපන්) ඊට පස්සේ fully funded scholarship එකකින් Australia වරෙන් කිසිම agent කෙනෙක් නැතිව තමුන්ගේ ගේමෙන්ම වරෙන් හොදම university එකක post graduate studies කරන්න.
@user-vs9tw3ed7y
@user-vs9tw3ed7y Ай бұрын
1. Artificial intelligence 2. Arenotical engineering
@InushavikasithaInushavikasitha
@InushavikasithaInushavikasitha Ай бұрын
Mama 2026 A/L karanne man A/L result awama mama Australia walata students visa enna hithan innawa cyber security course ekak thamai man krnn inne
@kaveeshsandeepa
@kaveeshsandeepa 20 күн бұрын
Ehmd....mn 2025 AL krnna inne...cyber security mth krnna hithn inne❤
@InushavikasithaInushavikasitha
@InushavikasithaInushavikasitha 20 күн бұрын
@@kaveeshsandeepa ela ne bosa
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
🤔🤔💯👍💝
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@noise-dj7090
@noise-dj7090 Ай бұрын
Depend visa wala monada changes ?
@Yakagewada
@Yakagewada Ай бұрын
එහෙම නම් අලුතින් දේවල් publish කරලා නැහැ
@user-op6zk2fc2y
@user-op6zk2fc2y Ай бұрын
Agriculture degree එකක් තියෙන කෙනෙක්ට master එකකට ඇවිත් PR ගන්න පුලුවන් වෙයිද? Agriculture Field එකේ jobs වලට ඉල්ලුමක් තියෙනවාද?
@Yakagewada
@Yakagewada Ай бұрын
kzbin.info/www/bejne/jYHHe4alraisnK8si=GyzF8TE23dW7Zts0
@nipunakarunarathne
@nipunakarunarathne Ай бұрын
Thumbnail ek dkl baya hithuna hby🥲
@Yakagewada
@Yakagewada Ай бұрын
පොඩි පේලියක් මිස් වෙලා.... ඉක්මනින් හදන්න ඕනේ🙏
@samithaisards9950
@samithaisards9950 Ай бұрын
Msc Phd karane apply karannath barida student visa age over 35?
@Yakagewada
@Yakagewada Ай бұрын
Check the first comment
@kasuniganeeshapathirana4090
@kasuniganeeshapathirana4090 Ай бұрын
It's hard to apply for msc for over 35's
@epic9105
@epic9105 Ай бұрын
Yaka bro.. ape lankawa hodai... oheta ena eka therumak naha
@Yakagewada
@Yakagewada Ай бұрын
මෙහෙ ඉන්න පරණ ලොකු අයියා කෙනෙක් ගෙන් මම 2009 ඇහුවම, PR ගන්න පුළුවන් වෙයිද කියලා.... එයා කිව්වෙත් . .. ඔන්න බලන්නකෝ ලංකාව මේ ඔක්කෝටම වඩා හොඳ වෙනවා ඉස්සරහට, ඒ නිසා ගිහිල්ලා ආයිත් බැංකුවේ රස්සාව ගන්න බලන්න ...කියලා🤣🤣
@arun2002
@arun2002 Ай бұрын
Refuge barida Mallie
@Yakagewada
@Yakagewada Ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/i3_MiJqefZKEhJIsi=d1FqYO6k0Bd3vup8
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 Ай бұрын
Best thing is acquire a skill which would be good for Australia and you, not for your parents, society, relations or having useless social status. Once I was a banker now.... I am working with mud and sand, but It gives me really good insight of the professional world and personal life and especially People. I was used to be the same as younger and older generations, whining and blaming system, politicians and people. This new skill and job changed my perspective. Now I realize my downfall was all about my decisions not anyone's. In Sri Lanka or in this world, No one would stop you from what you want to do or study or go, Its totally you. So Stop Blaming and Hate others, talk to yourself and be brave to change your life. Risk is there and Men take Calculated Risk but kids take unnecessary steps.... Choose wisely. Everyone is blaming politicians and system, but politicians represent people (Clear Mirror of the People) and people are the system (People made or make the system). People who don't whining, ride high waves and winning, while others are just being crybabies.
@Yakagewada
@Yakagewada Ай бұрын
Great 👍🏻 Thank you for sharing your valuable thoughts ❤️🔥. Keep in touch 👍🏻
@user-tp3np8rc7y
@user-tp3np8rc7y Ай бұрын
Puthe niyama vidiyata anwanam puluwan neda
@Yakagewada
@Yakagewada Ай бұрын
👍🏻
@Ashsandeepa
@Ashsandeepa Ай бұрын
My Dream country 🥺🇦🇺
@Yakagewada
@Yakagewada Ай бұрын
Make it real 💪🔥🔥 wishing you all the best 👍🏻
@Ashsandeepa
@Ashsandeepa Ай бұрын
@@Yakagewada Thank you so much sir🥺❤ sir ,contact krgnn pulwn kohmd🥺
@rudithkavinda6895
@rudithkavinda6895 Ай бұрын
2 year පලපුරුද්ද හදාගෙන Skill Migration වලින් එනවනම් ගන්න අවම වයස් සීමාව කීයද?
@Yakagewada
@Yakagewada Ай бұрын
Most PR programs, below 45
@kalana_keshan
@kalana_keshan Ай бұрын
ayye thumbnail eka sara wadi ne..
@Yakagewada
@Yakagewada Ай бұрын
එක පේලියක් මිස් වෙලා. හදන්න ඕනේ ඉක්මනින්🙏
@buddhirathnayake5582
@buddhirathnayake5582 Ай бұрын
අය්යේ point systems වෙන්නේ කවදාද?
@Yakagewada
@Yakagewada Ай бұрын
කොහොමද දන්නේ නැහැ... තාම කියලා නැහැ
@thebrucewayne.
@thebrucewayne. Ай бұрын
Crucial title
@thilansanjeewana
@thilansanjeewana Ай бұрын
🥰
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Ай бұрын
බෝට්ටුවෙන් එන අයට ඕව අදාල නෑ නේද මලේ..?
@Yakagewada
@Yakagewada Ай бұрын
අන්තිමට ආපු බෝට්ටු අල්ලලා ඒවගේ හිටපු අය නාවුර් දූපතට යවලා, ඒ බෝට්ටු ගිනි තිබ්බා
@tharinduweragoda8658
@tharinduweragoda8658 Ай бұрын
රනිල් වික්‍රමසිංහ වගේ ශ්‍රේෂ්ඨ ජනාධිපති කෙනෙක් ඉද්දි ඕස්ට්‍රෙලියාවට යන්නෙ අහවල් දෙයකටද ? නිකන් බොරුවට ෆෙස්බුක් ටික් ටොක් ශෝ දාන්න යන උනට හොදම වැඩේ.
@pramithkumara9799
@pramithkumara9799 Ай бұрын
dan mata hitnwa white australia kranda yana wa wage?😇😠😠 so sad
@Yakagewada
@Yakagewada Ай бұрын
එහෙම එකක් නෙවෙයි... ඇත්තටම Migration policy එකේ අවුලක් තිබුණනේ. Skilled migration වලින් එන මිනිස්සු තමන්ගේ field එකේ නොවන රැකියා කරන්න ගත්තාම Skill shortages නැති වෙන්නේ නැහැනේ
@sarathjayasekara4096
@sarathjayasekara4096 Ай бұрын
I feel very sorry for our children. Everyone is trying their best to leave the country and they know this country is no longer worth
@titotot1234
@titotot1234 28 күн бұрын
ඉගෙන ගන්නේ නැති, ගත්තේ නැති වුන් දැන් ගෙදර පලයල්ලා.... උබලා නිසා අපි වාගේ අවුරුදු ගනන් අධ්‍යාපනය ලබලා... රස්සාව කරලා .... දෙවැනි රැකියාවක් කරන්න අපිට බැරිවෙලා තියෙන්නේ තොපි වාගේ VISA Hoppers ලා නිසා ... උබලා මේ ආවේ ඉගෙන ගන්න නෙමේ ... උබලාගේ ඉනමානේ වහගන්න ... සොබන දාන්න .... ඔස්ට්‍රේලියාවෙ ඉන්නවා කියලා කියන්න .... හරිම සතුටුයි උබලාගේ තින්මයාම ගැන.
@manojchathuranga7708
@manojchathuranga7708 Ай бұрын
HNB aiyya Dan visit visa eka apply kalot ?
@Yakagewada
@Yakagewada Ай бұрын
ඇවිත් යන්න පුළුවන්
@susilgunaratne4267
@susilgunaratne4267 Ай бұрын
Here explained in 2.20 ~2.35, popular Sri Lankan mentality - pl. don't bring it to foreign country with you.
@Yakagewada
@Yakagewada Ай бұрын
🔥🔥🔥💯✅👍🏻❤️❤️
@rohanrathnayake5723
@rohanrathnayake5723 Ай бұрын
නිවාස ප්‍රශ්නය....
@Yakagewada
@Yakagewada Ай бұрын
😏
@rohanrathnayake5723
@rohanrathnayake5723 Ай бұрын
@@Yakagewada මට හිතෙන්නෙ rules වෙනස් කරන්න ප්‍රදාන හේතුව නිවාස ප්‍රශ්නය . පිටින් එන අයට තියා ඉන්න අයටවත් ඉන්න ගෙවල් නෑ මෙහෙ....rent එක දරන්න බෑ පහල ආදයම් ලබන අයට...මෝගේජ් ගෙවා ගන්න බෑ...
@Yakagewada
@Yakagewada Ай бұрын
ඔව්.. මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිළිවෙල තමයි. 1.Interest rates අහස උසට වැඩි කාලා. බැංකු බිලියන ගණනින් ලාභ ලැබුවා 2. ප්‍රධාන සුපර් මාර්කට් දෙකටයි Energy company වලටයි මිනිසුන්ව කොල්ලකන්න දුන්නා 3. බිලියන ගණනින් විදේශ රටවලට ආධාර දුන්න රට ඇතුළේ ඡන්ද පදනම වැඩි කරගන්න. ගිය සතියෙත් තව ඩොලර් මිලියන 10ක් ගාසා තීරයට දුන්නා. 4.'yes ' campaign එක වගේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලට ඩොලර් මිලියන ගණන් වියදම් කළා. ඡන්ද පදනම හදාගන්න. 5. මිනිස්සුන්ව කොල්ල කාපු ආයතන වලින් බිලියන ගණන් funding ලැබුණා campaign වලට. 6. තව කොච්චර තියෙනවද.. කොටින්ම NDIS ඇමැති තමන්ගේ කතා ලියා ගන්න කෙනට අවුරුදු දෙකකට ලක්ෂ හයයි ගානක් ගෙවලා. ගාන කතා ගානෙන් බේදුවම එක කතාවකට ඩොලර් 26,000ක්😁 7. දැන් අගමැති ඒපාර luxury flights දෙකක් order කරලා, ආණ්ඩුවේ අයට එහේ මෙහෙ යන්න 8. මෙහෙ අඩිලෙඩ් වල ඉස්පිරිතාල වල ඇදන් නැතුව ලෙඩ්ඩු ambulance ඇතුලේ ramping වෙවී ඉද්දී, ඩොලර් මිලියන 200 ගානක් වියදම් කරනවා Prison එක expand කරන්න ආතල් තමයි.... අන්තිමට බලද්දි මේ ඔක්කොම ඕස්ට්‍රේලියාවට ආපු students ළගේ වැරදි🤣🤣🤣
@rohanrathnayake5723
@rohanrathnayake5723 Ай бұрын
@@Yakagewada සම්පූර්ණ ඇත්ත .....
@NaaViSs
@NaaViSs Ай бұрын
@@Yakagewada😅😅
@sandunimadushika6744
@sandunimadushika6744 Ай бұрын
Shuwarda me details
@Yakagewada
@Yakagewada Ай бұрын
බැලුවාද වීඩියෝ එක 🙄
@asankabandara3399
@asankabandara3399 Ай бұрын
ඉතින් එන හැම ස්ටුඩන් ම උපාධිය ඉවරුන ගමන් පිටුවහල් කරා නම් හරි මේ pr දෙන්නේ නැතුව එතකොට ඔය රටේ ගව්මන්ට් එකට එක ප්‍රශ්නයක්වත් නෑනේ
@Yakagewada
@Yakagewada Ай бұрын
එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඕස්ට්‍රේලියාව ඇතුලේ තමන්ගේ සුදුසුකම් වලට අදාල රැකියාවක් කරන අයගෙන් ඕස්ට්‍රේලියාවට යම් සේවයක් වෙනවා වගේම, ඊටත් වැඩිය තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා
@user-tq7rc5ye5j
@user-tq7rc5ye5j Ай бұрын
හම විසිට් වීසා එකටම නෝ ෆ්දර් ස්ටේ ගහනවද? විසිට් වීසා ඉල්ලුවොත් නෝ ෆ්‍දර් ස්ටේ ගහලමද දෙන්නේ?
@bossexperiment6398
@bossexperiment6398 Ай бұрын
🎉දැන් ඔය යුරෝපේ ජාතික වාදී රැල්ලක් යන නිසා ඒකේ ප්‍රතිපලයක් විදිහට ඕක ගෙනාවද දන්නෙ නෑ හැබැයි
@Yakagewada
@Yakagewada Ай бұрын
ඔයා මේ වීඩියෝ එක බලන්න ඇති කියලා හිතනවා 🙄
@achiraindusara7016
@achiraindusara7016 Ай бұрын
why all Srilankans want to go to Australia? Apart from srilanka austrralia is the only country in the world?? More than half of Country coverd in deserts.Lots of snakes and incescts are in every where in the whole country. there is lots of countries in the world better than Australia Such as Germany France Netherlands Spain Swizterland Austria And norway I dont mention UK because Australia And UK has same fate in this situation.Currently I and my wife is in munich we can go to counties like France Swizterland ANd netherlands by using our foots. there is lots of job oppunities are in this country and i think universities are far better than australia and lots of benifits we have more than Australia.halla anthimedhi mata kiyanna thiyenne Remember every time There is Lots Of countries in the world Better than AUstralia UK & Canada
Maximizing Potential: Australia Skill Migration Boost 2024/2025
9:10
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 51 М.
Australia Migration Updates July 2024 | Sinhala
9:45
Yakagewada
Рет қаралды 19 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН