ඔස්ට්‍රේලියාවට ඇවිත් හමාරද | Insider Look at Australian Migration Situation

  Рет қаралды 34,717

Yakagewada

Yakagewada

Ай бұрын

ඔස්ට්‍රේලියාවට ඇවිත් හමාරද | Insider Look at Australian Migration Situation
#australiasinhala #yakagewada #australiamigration #yakagekatha
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

Пікірлер: 175
@randomgamer2531
@randomgamer2531 Ай бұрын
ඇයි ඉතින් ඔයිට වඩා ලේසියෙන් pr ගන්න පුලුවන් රටවල් තියෙද්දි කට්ට කාගෙන australia යන්නෙ ? 🙃 . රට ඇවිත් student ල කන කට්ට ගැන දන්න නිසා කියන්නෙ .
@mohamedharees14
@mohamedharees14 Ай бұрын
Thank You & For Your Explanation.
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@dilshangamage3186
@dilshangamage3186 Ай бұрын
මම දන්න විදියට නං skill visa එන එකෙක් වත් ආසාවට cleaning / uber කරන්නේ නැ . demand එක තිබ්බට job එකක් හොයාගන්න පට්ට අමාරුයි.එකයි main reason එක .
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
😢😢😢
@Yakagewada
@Yakagewada Ай бұрын
බොහෝ වෙලාවට එහෙම වෙන්නේ තමන්ගේ අඩුපාඩු නිසා. අපේ බොහෝ දෙනාට තමන්ගේ අඩුපාඩු පේන්නේ නැහැ. ඉතින් හදාගන්න විදිහකුත් නැහැ
@nuwansrilankanilas
@nuwansrilankanilas Ай бұрын
ඕන උනාම ගන්නවා... එපා උනාම ගහලා එලවනවා.... ඕකයි තියරිය...
@hashair7819
@hashair7819 Ай бұрын
තමන්ගෙ අඩුපාඩු නිසා ජොබ් හම්බවෙන්නෙ නැත්තෙ...ලංකාවෙ වගේ එකවුන්ටින් අරව මේව ප්‍රොෆෙශනල් ජොබ් කරා වගේ ඔසී වල ජොබ් කරන්න බෑ ඒ ලෙවල් එක හයි ඒකට අනුව හැඩගැහෙන්නෙ ඕන 😂😂නැතුව අරෙහෙ මෙහෙ ක්ලීනින් කරා කරා කියල ජොබ් නෑ නෑ කියල වැලලිලා වැඩක් නෑ ඉස්සෙල්ලාම තමන් තේරුම් ගන්න ඕන තන්ගෙ කොලිෆිකේශන් එක මොකද්ද තමන් ඉන්න රට මොකද්ද කියල😂!
@djdk9309
@djdk9309 Ай бұрын
Thank you. Good video . Worth to watch. 👍
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻keep in touch 👍🏻
@shamindanandakumara2044
@shamindanandakumara2044 Ай бұрын
That's great news ..Thank you brother.❤❤
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@SumaliBandara-ty3qb
@SumaliBandara-ty3qb Ай бұрын
Thanks for your advice
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@susilgunaratne4267
@susilgunaratne4267 Ай бұрын
Thanks for the education on "Common Sense for the international standard". This's something our people don't have, having lived in a "Duupath Mentality" for yrs.
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@shafrazahmed3666
@shafrazahmed3666 Ай бұрын
What you advise is true
@Cricketlife-rw4hf
@Cricketlife-rw4hf Ай бұрын
ගොඩක් හොඳ මාතෘකාවක්
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️❤️👍🏻
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
❤ you bro 👌
@nethmimadushani5728
@nethmimadushani5728 Ай бұрын
Thank you.😊
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@buddhirathnayake5582
@buddhirathnayake5582 Ай бұрын
Thank you ayye.
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@slwoowcartoon
@slwoowcartoon Ай бұрын
කලින් eoi සබ්මිට් කරලා තියන අයට මොකද වෙන්නෙ
@mindgame1904
@mindgame1904 Ай бұрын
ඕස්ට්‍රේලියාවට හරි පාරෙන් යෑමට ගොස් ඔබගේ වටිනා ධනයත් කාලයත් විනාශ කර නොගන්න෴ ශ්‍රී ලංකා රජයේ පණිවිඩයකි❤
@lakshan4138
@lakshan4138 Ай бұрын
සුපිරි කතාව❤❤
@jsshostel5269
@jsshostel5269 Ай бұрын
හරියටම කිව්වා
@WasanaBandara-pn9mj
@WasanaBandara-pn9mj Ай бұрын
Thank you good news
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@WijerathneGamage
@WijerathneGamage Ай бұрын
Language test (NAATI) කරන්න ලොකු මුදලක් යන නිසා,ඒක කරල fail වුනොත් විනාසයි.NAATI ගොඩදාගන්න ඒ ගැන දන්න කෙනෙක් මට පොඩි idea එකක් දෙන්න පුලුවන්ද?
@HappyCave-bt8tu
@HappyCave-bt8tu Ай бұрын
Thank you
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@danushka7240
@danushka7240 Ай бұрын
Thank you 🙏
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@gimhana_1
@gimhana_1 Ай бұрын
For Now i'm doing a IT Diploma. It would be great if you guys do a video on " What are the feilds that can get a job offer easily" Thanks for the info.. Great video 👍
@wmschandimal4744
@wmschandimal4744 Ай бұрын
Plumbers ,carpenters ලා skill shortage list එකේ තිබුනාට ලංකාවේන් australia ආපු අය හොයා ගන්න නෑ නේද
@pubuduherath9223
@pubuduherath9223 Ай бұрын
Thankyou ayya
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@vihanduovin8386
@vihanduovin8386 Ай бұрын
Thanks ♥️
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@thereality762
@thereality762 Ай бұрын
,මගේ යාලුවෙක් ඔසී අවා දැන් 6මාසයක් විතර ඇති.. මෑන් මාර මැට්ට, ළඟදී මිනිහා fb එකේ ෆොටෝස් දාලා තිබ්බ university එකකින් degree එකක් අරන් batch top වෙලා first class අරගෙන ඒ කඩයක් නේද? කොහොමද එන්න පුළුවන් ගොඩක් සල්ලි ඕනෙද?
@dimi3gaming
@dimi3gaming Ай бұрын
I currently work as a Civil Engineer in Australia on a 476 visa. What are the possibilities of obtaining permanent residency under the new migration strategy? Will the changes be favorable or unfavorable?
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Ай бұрын
❤❤👍👍 අය්යා
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️👍🏻
@JaxApocalypse
@JaxApocalypse Ай бұрын
අපි බෝට්ටුවෙන් ආවේ!! කිසිම ප්‍රර්ශනයක් නෑ දැන්! 😅
@madushabandara2339
@madushabandara2339 Ай бұрын
Aiye Job offer balanna side ekak tiyanawada Engineering feild eke
@anushankachamara19
@anushankachamara19 Ай бұрын
Agriculture crop framing /seed production paththen kohomada job
@EasyGamer-dm2uv
@EasyGamer-dm2uv Ай бұрын
Bro thumbnail eka nm heart attak
@wasanasilva7770
@wasanasilva7770 Ай бұрын
ඒක නේන්නන්
@Yakagewada
@Yakagewada Ай бұрын
🙄 ගේම ගොඩදාගමු කියලා තියෙනවනේ අනිවා ගොඩ යන්න පුළුවන්. අලුත් විදිහට වැඩේ කළොත්. මේ ආණ්ඩුව ටිකක් highlight වෙන්නත් එක්ක දඟලනවා popularity එක උඩදාගන්න
@hetti4055
@hetti4055 Ай бұрын
Student visa awilla PR path ekada honda nathnam Job visa ena ekada?
@indulaamarasinghe1428
@indulaamarasinghe1428 Ай бұрын
❤❤
@kaleelurrahman5404
@kaleelurrahman5404 Ай бұрын
Ayye bachelor in nursing lankawe karala,masters of nursing karanda edde spouse ekkan enda puluwntha
@nuwanmadusanka799
@nuwanmadusanka799 Ай бұрын
Aiya redcross eke caregiver course karanawa samanyen ausi redcross eka gana piliganimak thiyenawada
@chamikanishan8838
@chamikanishan8838 Ай бұрын
Aiye mn physical science degree ekk thiyanne..mn maths thama major subject ekata kare..mn msc ekk karanna balan inne ausi wala..but PR apply karanna puluwan widiye path ekk kiyanna puluwanda..mage girlfriend rajaye nursing diploma ekk thiyanawa...kohoma hari ausi enna widiyak kiyanna puluwanda
@udararajapaksha5706
@udararajapaksha5706 Ай бұрын
Thanks you ❤. Can you explain automobile failed in AUS
@Yakagewada
@Yakagewada Ай бұрын
Tesla 😁
@ilens360
@ilens360 Ай бұрын
Monash university eke Computer science karoth e paththen PR ekata apply krnna puluwnda
@buddinipanagoda280
@buddinipanagoda280 Ай бұрын
Business managment karna ayata awulda ethakota 😢😢 Mama business managment degree ekakata university ekakata apply karanna haduwe 😢😢😢
@omindusandisa6972
@omindusandisa6972 Ай бұрын
Automotive engineering degree ekk karala AUS wala PR gann puluwn wei d....
@tharinduransika4646
@tharinduransika4646 Ай бұрын
6 Years Audit Firm experience thiyena Chartered Accountant Kenketa Opurtunities Thieyenawada PR pathway ekak
@achiniranshika7662
@achiniranshika7662 Ай бұрын
Hi yaka uncle ... i'm biomedical science undergraduate student .. can you explain how i able to migrate to australia ( after degree) for a job?
@vimugmail
@vimugmail Ай бұрын
Electrician skill migration walata nvq 4 wadak nathi weida?
@kavindugimhana9070
@kavindugimhana9070 Ай бұрын
Aiye mn qs diploma ekak karala inne mehe private uni ekaka. Den training inne. Me aurudda anthime degree eka karanawa. Mata ausi awoth quantity surveying job role ekata thiyana demand eka kohoma weida
@Yakagewada
@Yakagewada Ай бұрын
kzbin.info/www/bejne/hpfNg4Sco814oKssi=0vIJjZaDILfMKG1l
@sasangaramanayake5799
@sasangaramanayake5799 Ай бұрын
Diploma එක AIQS accreditation නෑ, Accreditation එක තියෙන BSc එකක් වත් කරගෙන, අවුරුදු 5ක් වගේ Experience අරගෙන AIQS /RICS membership එක අරගෙන Skill Apply කරන්න
@SLFathimaKitchen
@SLFathimaKitchen Ай бұрын
Mn A/L krana student kenk mge dream eka next year Aussie Enna student visa apply haraha😢 Bayath wge den nam
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
You'll only fail when you not cry ❤️
@Yakagewada
@Yakagewada Ай бұрын
බය නැති අය තමයි දේවල් achieve කරන්නේ
@SLFathimaKitchen
@SLFathimaKitchen Ай бұрын
@@Yakagewada 💗
@Jack-ex4ui
@Jack-ex4ui Ай бұрын
ඔහොම student visa cut down කරාම. Entry ලෙවල් jobs කරන්නේ කවුද?
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
Australia වල හොරෙන් ඉන්න පොරවල් සහ කිසිම උගත් කමක් නැතිව Australia වලට tourist visa වලින් ඇවිත් asylum දාල PR හම්බ වුණා මම වගේ උන්
@praveenkumarawadu8095
@praveenkumarawadu8095 Ай бұрын
There are guy with PHDs making coffee here. That's the truth!
@shanikafernando5909
@shanikafernando5909 Ай бұрын
​@@barneycasting8331😂😊
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
ඉන්දියානු ව්‍යාප්තවාදය ප්‍රමාණය තේරුම් ගන්න ලංකාවෙන් පිටතට ඇවිල්ලා තියෙන්න ඕන, ඉන්දියානු තරුණ, මැදි වයසේ ප්‍රජාව කොපමණ ප්‍රමාණයක් සහතික ඇතුව හෝ නැතුව රැකියාව වෙළඳපොළට රිංගාගෙන තියෙනවාද !
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
@@praveenkumarawadu8095 සත්‍යයකි 💯
@pramithkumara9799
@pramithkumara9799 Ай бұрын
kawadda election 1 tiyne Australiyawe?
@daysofchanuka
@daysofchanuka Ай бұрын
Job offer hoyaganna example tikak kiyannako
@Sajin1111
@Sajin1111 Ай бұрын
අයියෙ..pcycologist ,,, physiotherapy වගේ දෙයකට තියෙන demand එක කොහොම ද australia වල...ඒ jobs වල salary,,PR ganna පුළුවන් da,,,course fee එක nursing තරම්ම වැඩීද...මේ ගැන පොඩි විස්තර යක් කියන්න කො
@Yakagewada
@Yakagewada Ай бұрын
ඔව් හොදයි
@crimsonm2160
@crimsonm2160 Ай бұрын
Hay I miss your podcast 💔
@Yakagewada
@Yakagewada Ай бұрын
Thank you so much ❤️❤️❤️ podcasts seems not very popular in Sri Lankans. But I'm doing Yakagekatha , almost like podcasts Keep in touch 🙏
@Theworldofcars1277
@Theworldofcars1277 Ай бұрын
Aiya oya contact karaganna namber ekk nadda 😢
@chamaraabeywardhane6419
@chamaraabeywardhane6419 Ай бұрын
Yaka, can u pls tell me if the following fields have high demand in Aus; 1) Mining Engineering 2) Games development - And, what about the students or fresh graduates who move there in the ages of their forties (coming from other fields which aren't in demand in Ausssie)?
@Yakagewada
@Yakagewada Ай бұрын
Planning to do a video on this
@WickramaAriyathilaka
@WickramaAriyathilaka Ай бұрын
හොද topic එකක්,, මම හිතනනේ ස්ටුදෙන්ට්සලා 1st semester ඉදලා plan කරන්න, entry level job එකක් හොයාගන්න අදාල studies වලට. Keep it up bro,, 👏
@Yakagewada
@Yakagewada Ай бұрын
Absolutely 👍🏻💯% Thank you bro 🙏
@randikadhananjaya870
@randikadhananjaya870 Ай бұрын
482 visa 1 wenaskam weida..aiye
@user-td3tt8bi5r
@user-td3tt8bi5r Ай бұрын
Ayye cyber security skill occupation list eke thiyenawada
@Yakagewada
@Yakagewada Ай бұрын
Please check the list
@user-td3tt8bi5r
@user-td3tt8bi5r Ай бұрын
@@Yakagewada Mokenda check karanne. Web eka mokakd aiye
@enavigator3821
@enavigator3821 Ай бұрын
මෙල්බර්න් එවුන්ට ඔච්චර Show off කරන්න සල්ලි කොහෙන්ද ? Australia පඩි වැඩිද? ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.🐍
@Yakagewada
@Yakagewada Ай бұрын
ලංකාව එක්ක බලද්දී ගොඩක් වැඩියි තමයි. මොනවත්ම නොකර ආණ්ඩුවේ Centrelink payments වලින් ඉන්න කෙනෙකුට වුණත් ලංකාවේ මුදලින් මාසෙකට ලක්ෂ හයකට වඩා ගන්න පුළුවන්.
@DeshanKaushalya-lj2ig
@DeshanKaushalya-lj2ig Ай бұрын
අයියේ hospitality management diploma එකක් කරොත් PR එක ගන්න chance එකක් තියෙද
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
Need to work as a Hotel or Motel manager for 1 year.
@jagathkingsley1950
@jagathkingsley1950 Ай бұрын
නර්ස් කෙනෙක් වෙන්න පුලුවන්ද උපස්තායක කෙනෙක් විදියට ඇවිල්ල . ලන්කාවෙනම් නර්ස් කෙනෙක් . අනික ඔසී යන්න හොද ඒජන්සිය මොකක්ද ලන්කාවෙ තියෙන්
@Yakagewada
@Yakagewada Ай бұрын
අදාල විභාග කළොත් පුළුවන්
@thilangakannangara4642
@thilangakannangara4642 Ай бұрын
Australian Migration Centre, Railway Avenue, Nugegoda.
@ishanabeysinghe6157
@ishanabeysinghe6157 Ай бұрын
Logistics walata ausi wala demand eka thiyenavada ඒක PR pathway ekata easyda
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@janithjk4033
@janithjk4033 Ай бұрын
යකා අය්යේ, 491 ඇවිත් පොඩි jobs වලින් 8-9k හොයන්න බැරිද
@Yakagewada
@Yakagewada Ай бұрын
මහන්සි වුණොත් පුළුවන්
@edvinloba8754
@edvinloba8754 Ай бұрын
ubala goda aiya, aaya apita enna wennaha jeewitheta
@Yakagewada
@Yakagewada Ай бұрын
බැහැ කියලා හිතුවොත් ඉතින් බැහැ තමයි. ,
@nilanthimatharaarachchci1743
@nilanthimatharaarachchci1743 Ай бұрын
Skill migration maximum age limit කොහොමද
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
Likely going to be 35 for most, but usually in healthcare if you're getting sponsored by the employer (ENS- employer nominee scheme) age doesn't matter at all!
@Yakagewada
@Yakagewada Ай бұрын
45 or below unless special circumstances
@arrestingworld6423
@arrestingworld6423 Ай бұрын
accounts lata tyna Jobs khmada bro
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@SthilakarathnaThilakarat-uz8ct
@SthilakarathnaThilakarat-uz8ct Ай бұрын
Automobile machinecal job offers adu d?
@Yakagewada
@Yakagewada 5 күн бұрын
එහෙම නැහැ
@kumarasinghebandara1916
@kumarasinghebandara1916 10 күн бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️
@travellifeone7284
@travellifeone7284 Ай бұрын
Aiye teaching walata thanak nathi weida issarahata...dan nam tikak bayai wage..🙏🙏🙏🙏🥺🥺🥺🥺
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
You should be exceptionally good at communication and English to become a school teacher in Australia, but could get away with that if you want to get into childcare
@Yakagewada
@Yakagewada Ай бұрын
You need to develop your skills exceptionally, especially the commication skills and personality
@travellifeone7284
@travellifeone7284 Ай бұрын
@@Chronicles_of_life99 thank you so much for your kind comment ...🙏🙏
@travellifeone7284
@travellifeone7284 Ай бұрын
@@Yakagewada thank you aiya...🙏🙏
@hello-fu8ng
@hello-fu8ng Ай бұрын
Is it good to do Environmental Management and sustainerbility degree in Australia. Is it possible to get a job for a fresh degree holder once the degree is completed. Thank you
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@hello-fu8ng
@hello-fu8ng Ай бұрын
@@Yakagewada Thank you
@shanukamaduranga7734
@shanukamaduranga7734 Ай бұрын
IT field eken job ekak ganna amaruda?
@Yakagewada
@Yakagewada Ай бұрын
Seek.com
@ranjaniegamage9901
@ranjaniegamage9901 Ай бұрын
Jobs hoyaganna beri nisa neda unrelated jobs karanne godak psw visa holders
@Yakagewada
@Yakagewada Ай бұрын
Jobs හොයාගන්න බැරි වෙන්න බොහෝ විට ප්‍රධාන හේතුව වෙන්නේ තමන්ට අදාළ skills නොමැතිවීම (communication, personality, etc). ඉතින් අපේ සමහරු කරන්නේ ඒ දේවල් හදාගන්නේ නැතුව, ඒ රටට බනිනවා
@irahada5961
@irahada5961 Ай бұрын
Students ලාට දැන්ම එන්න බැරිද ?
@Yakagewada
@Yakagewada Ай бұрын
පුළුවන්
@irahada5961
@irahada5961 Ай бұрын
Thanks reply කරා ට. එතකොට ගෙවල් ප්‍රශ්න සහ දැනට එහෙ ඉන්න ලමයින් අවුරුදු ගාණක් එක එක courses කර කර ඉන්න අය නිසා රටේ ජනගහනය වැඩි වේලා නිසා අලුතින් එන ළමයින්ව hold කරලා තියෙනවා කියලා තමයි මට තෙරුම් ගියේ.please චූටිටක් පැහැදිලි කරලා දෙන්න .
@Yakagewada
@Yakagewada Ай бұрын
ඔයා ආහුවේ එන්න පුලුවන්ද කියලා නේද? Visa ලැබුණු අයට එන්න පුළුවන්
@buddhihansini9923
@buddhihansini9923 Ай бұрын
Master of data science karoth prashnyk nthi weida ?
@Ashsandeepa
@Ashsandeepa Ай бұрын
Aussie🥺🇦🇺
@Yakagewada
@Yakagewada Ай бұрын
Nothing to worry
@Ashsandeepa
@Ashsandeepa Ай бұрын
@@Yakagewada definitely,Brother🥰❤
@Iafdhujgrcjmykjbtgrfc
@Iafdhujgrcjmykjbtgrfc Ай бұрын
Immigration is to build Australia ..Yes ,at the same time immigrants can be successful too…It is a win -win. But if doesn’t go in Australian favour,it will be stopped at anytime without considering much about non citizens…Australian government will always prioritise citizens and residents in Australia over non citizens.Australia is not heaven,By migrating to Australia will not give you everything..Don’t change your dream job or ignore your talent for just migrating to Australia…Go to a country value your skills..
@user-zt2ds7vf7j
@user-zt2ds7vf7j Ай бұрын
මාමේ මගේ යාලුවෝ ගොඩක් ඔසී ඉන්නවා අවංක අය නම් ඇත්තම කියනවා ලැට්' හෝදන එක තමයි , තියෙන රැකියාව , ඒක තරම් හොද වෙන රැකියාවක් ඔසී වල නකියුව , මේක ගොඩක් දුරට ඇත්ත නේද , ඇයි ගොඩක් අයගේ රැකියාව ලැට් හෝදන එක උනත් , එක නොකියා ඉන්නේ ඇයි එයාල
@Yakagewada
@Yakagewada Ай бұрын
ඔයා වගේ අයටත් කියාපු රස්සාව💯👍🏻
@sasangaramanayake5799
@sasangaramanayake5799 Ай бұрын
නෑ ඒක බොරු. මටත් ඔහොම කියල Cleaning විතරයි කරන්න පුළුවන් කිව්වට, වෙනස් විදිහට හිතනව නම් ඕන තරම් ඊට වඩා හොඳ ජොබ් තියෙනව,McDonalds වගේ. එව්වට ගියාම තමයි තේරෙන්නෙ Cleaning කියන්නෙ කොච්චර චොර ජොබ් එකක් කියල 😂
@user-zt2ds7vf7j
@user-zt2ds7vf7j Ай бұрын
@@sasangaramanayake5799 මැක් කේ එෆ්සී වල වැඩනම් පට්ට චාටර් හැබැයි
@jsshostel5269
@jsshostel5269 Ай бұрын
ඒක තමයි ඇත්ත. නමුත් දැන් ඒකත් නෑ..
@Yakagewada
@Yakagewada Ай бұрын
චූටි පුතාට ඕවා කියලා දුන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් සර් කෙනෙක්ද? ළමයින්ගේ ඔළු වලට අසූචි ඔබනවට වඩා ඔය වගේ රස්සාවල් නම්බුයි🤣🤣🤣
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 Ай бұрын
මල්ලි ලංකාවට නැත්නම් Australia වලට ද සුභ වෙන්නේ
@Yakagewada
@Yakagewada Ай бұрын
ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට
@mrluxury6721
@mrluxury6721 Ай бұрын
Accounting nam ballata gihin neda yako?
@Yakagewada
@Yakagewada Ай бұрын
🥹
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
මම වගකීමෙන් කියන්නේ Australia tourist visa වලින් ඇවිත් ලංකාවේ මරන්න බලා ගෙන ඉන්නව කියල Asylum දාපල්ලා. ඊට පස්සේ PR එක ගන්න පුළුවන්.
@praveenkumarawadu8095
@praveenkumarawadu8095 Ай бұрын
Baila 3.0😂
@shanikafernando5909
@shanikafernando5909 Ай бұрын
එයාලට වෙනදේ ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි... එංගලන්තය / කැනඩාව වගේ නෙමේ ඔස්ට්‍රේලියාව. මුන් හරිම strictly බලනවා දැන්. ඉස්සරත් එහෙමයි හැබැයි දැන් තද වැඩී. ඔව්වාට වැඩියේ හරියට එන විදිහක් කියලා දෙන එක විතරයි ඇත්තටම කරන්න ඕනේ
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
😂😂😂😂 එංකලන්තය යුරෝපයේ ආණ්ඩු මෝඩ උනාට ඔසී සුදු ආන්ඩුව ඒතරමටම මෝඩ නෑ... අවුරුදු 100ක් තිස්සේ ලෝකෙ වටෙන්ම ආපු කපටි සංක්‍රමණික ප්‍රජාව (විසේසයෙන්ම ඉංදියාව) සමග වැඩ කරලා හැලහැප්පිලා උන් දන්නවා ගොනා හැරෙනකොටම පොල්පැලේ කන්න කියලා...උද්දික පුතා කැනඩාවේ ගියේ ඇයි ලඟ තියන ඕස්ට්‍රේලියාවට නෑවිත්
@myeyes8038
@myeyes8038 Ай бұрын
ඕකට එක හේතුවක් තමා ලන්කාවෙ ,ලෝකෙ කොච්චර experience තිබ්බත් සමහර කොම්පැණි ඔසී experience නැත්නම් ගන්නෙ නෑ,සමහර විට එයාල පාවිච්චි කරන software එකක් හරියටම දැන ගන්න ඕනි,සමහර ජොබ් වලට ඔසී ලයිසන් එක අනිවාර්යයෙන් ගන්න ඕනි.ඔය හේතු නිසා ගොඩක් අය ෆීල්ඩ් වෙනස් කරනවා.අනිත් හේතුව පඩිය,එකවුන්ටන්ට් කෙනෙකුට වඩා බස් ඩ්‍රැයිවර් කෙනෙකුට වැඩිය හම්බ කරන්න පුළුවන් ,සමාජ තත්ත්වය කරන රැකියා මත ඩිපෙන්ඩ් නොවන නිසා එකවුන්ට් පැත්තක තියල වෙන දෙයක් කරන්වා.
@Yakagewada
@Yakagewada Ай бұрын
😂 😂😂😂ඔහොම පුලුවන්නම් ඉතින් ... kzbin.info/www/bejne/i3_MiJqefZKEhJIsi=MEMrOLtpdLju1XCD
@umardeen777
@umardeen777 Ай бұрын
Peter Dutton awa nam tiyena ewath nathi wenawa. 😂 pal warayek oka
@Yakagewada
@Yakagewada Ай бұрын
පරණ පොලිස්කාරයෙක් නේ.... මොනවහරි කරයි🤪
@umardeen777
@umardeen777 Ай бұрын
​@@Yakagewada😂
@samithaisards9950
@samithaisards9950 Ай бұрын
Aragalaya 2.0, Location- Tanami desert, Main spokesperson - Yaka, Theme - Go Home Anthony Chicken. Anthony Go gama
@Yakagewada
@Yakagewada Ай бұрын
🤣🤣🤣අම්මෝ ❤️❤️❤️ This is classic බ්‍රෝ🎉💪😁 අන්තිමට Greens එකෙන් hijack කළා කිව්වාලු🤣 Keep in touch bro.. මම මේ Tent 🎪එකක් ගන්න යන ගමන්🙏
@rangakaru3304
@rangakaru3304 Ай бұрын
Hi Yaka, can you give me your opinion. I have already submitted an EOI. Occupation - agriculture consultant. 189- 70 190 - 75 491 -85 With the current situation , is it worth waiting or good trying student visa?
@roshivlogssr8253
@roshivlogssr8253 Ай бұрын
Thank you
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@supunsandaruwan4603
@supunsandaruwan4603 Ай бұрын
2years Working experience ekka Job Offers walata apply krnna puluwnda aiyeh
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 53 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,1 МЛН
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 51 М.