Рет қаралды 40,890
එන්න ඉන්න බබාට වගේම තව බලන්න යන්න ඉන්න චූටි බබාලා දෙන්නෙක්ට තෑගි ගන්න ගියා. මේ Shops දෙකේම මිලගණන් ගොඩක් සාදාරනයි වගේම අත්‍යවශ්‍ය දේවල් හැමදෙයක්ම ගන්න තිබ්බා.Newborn Items විතරක් newei ටිකක් ලොකු බබලටත් සෙල්ලම් බඩු ඇදුම් හොද සාදාරණ මිලකට ගන්න පුළුවන්.
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
මට පෞද්ගලිකව message කරන්න අවශ්‍ය නම් හෝ අපේ එදිනෙදා වෙන දේවල් දැනගන්න කැමති නම් මගේ Instagram හා Facebook පිටුව වෙත එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
SOCIAL MEDIA!
- [x] Facebook : / jay-kulathun...
- [x] Instagram : /
- [x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
info.jaykulathunga@gmail.com
Song: Ikson - New Day (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Ikson - New Day (Vlog ...
Song: Jarico - Island (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Video
Track: Culture Code - You & I (feat. Alexis Donn) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Culture Code - You & I...
Free Download / Stream: ncs.io/CCYouAndI