No video

SHOPPING පිස්සන්ට විතරයි 🛍 || 🛒 අලුත් ගෙදරට අලුත් බඩු || IKEA SHOPPING TOUR || BINARIO12

  Рет қаралды 140,063

Binario 12

Binario 12

2 жыл бұрын

#ShoppingTour #NewHome
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 846
@Binario12
@Binario12 2 жыл бұрын
200K ගහමුතා ?🏆
@hashir654
@hashir654 2 жыл бұрын
ගහමු 💐👍🏻
@oshirajapaksha5049
@oshirajapaksha5049 2 жыл бұрын
අනිව ගහමු...😎අපේ ගෙදර හැම එක්කෙනාගෙම ෆෝන් අරන් subscribe කලා..
@dulakshiperera6244
@dulakshiperera6244 2 жыл бұрын
අනිවාරෙන්ම මේ year ekedi 200k ගහන්න puluwan wei
@hansaayodhya2931
@hansaayodhya2931 2 жыл бұрын
ගහමු නේ ❤️
@udarianuradha20
@udarianuradha20 2 жыл бұрын
👍
@vihaganajayaweera7065
@vihaganajayaweera7065 2 жыл бұрын
ගොඩ කාලෙක ඉදන් බලන් හිටිය වීඩියෝ එකක් ..... ආදරෙයී ඔයාලා දෙන්නටම ❤️❤️ හැබැයී සතියට එකක් මදී හොදේ 😎....
@darshiudayangani3955
@darshiudayangani3955 2 жыл бұрын
Nice hair stail..😍😍
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
Wedding එකත් black වලින් කලා වගේ ගෙදරත් වෙනස්ම දෙයක් වෙයි සුබ පැතුම් අපෙන් ආදරෙයි දෙන්නටම බුදුසරණයි 💛💕
@Binario12
@Binario12 2 жыл бұрын
Yeah yeah ❤️
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
@@Binario12 ❤️👍
@sewwandifernando1361
@sewwandifernando1361 2 жыл бұрын
මේ පිරිමි එක්ක නම් කිසි දෙයක් කරන්න බෑ ගෙදරට ගන්නෙම එයාලට ඔනේ ඒවා.අපේ ගෙදරත් ඉන්නවා ඔයවගේ මැට්ටෙක් 😑😂❤️‍🔥💝
@mrlaco9656
@mrlaco9656 2 жыл бұрын
නදී අක්කටයි ❤️චිරා අයියටයි❤️ ෆුල්ම ෆුල් හදවතින්ම ආදරේ අය කෝ.....😘❤️❤️
@techchiraa4967
@techchiraa4967 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි Videos බලලා අමුතුම Feeling එකක ජීවත් වෙනවා😋.සමහර වෙලාවල් තියනවා ටිකක් දුක හිතෙන🥺 (විශේශයෙන්-මගේ කෙල්ල(love එක) හිටියනම් ඔයාලා දෙන්නා වගේ කතා කරලා සමහර දේවල් විසදගන්න තිබ්බා කියනවා වගේ feeling එකක්.)🤫මොනා උනත් පස්සේ හිතා ගන්නවා කොහොම හරි කවදාහරි ඒකත් බැලන්ස් කරගෙන සම්ප්‍රදාය LEFT උනත් විදින්න තියන දේ විදින්නම ඕනේ කියලා😇.මම බෞද්ධ එත් මන් හැම festival එකක්ම සමරනවා සිරාවටම කියනවානම් ගෙදරින් හිතන්නේ නත්තල සමරද්දි මට catholic කෙල්ලෙක් ඉන්නවා කියලා🤪.කවුරු මොනා කිව්වත් මම තනියෙන් උනත් සුපිරියටම නත්තල සමරනවා🤭🤫.gappiya අයියා ගේ positive thinking channel එකෙන් කියලා දෙන වටින දේවල් ඔයාලා ගෙන් practically ඉගෙන ගන්නවා👩‍🎓.මේක එක විදිහකට ආතල් එකක් තමයි ඒත් මන් හිතන්නේ ඒක අමුතුම පාඩමක්👩‍💻.සරලවම කියනවා නම් අපේ රටේ අපේ කලින් generation එකේ දකින්න අඩු පට්ට unique ideas💡 ඔයාලා දෙන්නා ගේ දැකලා ඒවා apply කරගන්නවා. 🖤100% match නොවෙන ලෝකෙක self respect එක through හැම දෙයක්ම balance කරගෙන යන මේ ලස්සන ගමනට හදවතින්ම සුභ පතනවා🖤🖤🖤 🤗කියන්න ආඩම්බරයි B12 family එකේ මාත් family member කෙනෙක් කියලා ❤️.... Much love god bless you /බුදුසරණයි... ලංකාවට ආවත් නාවත් ගිහින් හරි meet වෙන්න දින ගනිනවා...❤️🥺😇
@Binario12
@Binario12 2 жыл бұрын
Love you soo much malliya and wish you all the best for your future 😍
@hansaayodhya2931
@hansaayodhya2931 2 жыл бұрын
නදී අක්කගෙයි අයියගෙයි කෝලන් බලද්දි එයාව මතක් වෙන්නෙ කාටද. සුපිරියක් අක්කා අයියා ❤️🙃
@ashaniperera8151
@ashaniperera8151 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ හීන හැබෑ වෙනවා දැක්කම අපිටත් සතුටුයි... ආදරෙයි දෙන්නටම...❤
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
අපි නිකම් ඉතාලි යනෝ වගෙ මේ ව්ඩියෝස් බලද්දී .........😘😘❤️
@sasankadilushani2789
@sasankadilushani2789 2 жыл бұрын
චින්තනය අයියා ගහ උස්සගෙන යනකොට හිනා ගියේ මට විතරදෝ...😁😁 මුලු ගේම ලස්සන කරලා ඉවර වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලන්න..😇😇 200k ඉක්මනට ගමු අපි...😍😍 හැමදාම සතුටින් පරිස්සමින් හිනාවේලා ඉන්න ....බුදුසරණයි ! Much love අක්කි & අයියා ...👸🤴💗💗💫💐🥰🥰
@jdesilva1310
@jdesilva1310 2 жыл бұрын
සතුට යනු Binario 12 video එකක් නැරඹීමයි😍👌👌ඉක්මනින්ම 200k සමරමු👌👌👌👌
@atworkschool5808
@atworkschool5808 2 жыл бұрын
අනේ ඉක්මනට හන්ටිවත් ටක් ගාලා එක්කන් එන්න ඔයලගෙ අලුත් ගෙදරට ❤️❤️
@malshiperera442
@malshiperera442 2 жыл бұрын
හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ ✨
@minudamuthumala9275
@minudamuthumala9275 2 жыл бұрын
සිකුරාදා වෙනකන් ඉන්න බැරැව මේ වීඩියෝ එක 6 වෙනි වතාවට බලන මම
@yasiruharischandra7825
@yasiruharischandra7825 2 жыл бұрын
මඟ බලාගෙන ඉදපු වීඩියෝ එකක්.පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ 🖤🖤💜️💜️❤😀
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්❤😊 නදී අක්කි ලස්සන වෙලා වගේ❤😘😍😍🌸 ආදරෙයි ගොඩක් binario 12❤🌟🌸🌼 පරිස්සමින් ඉන්න❤❤
@anushaperera8544
@anushaperera8544 2 жыл бұрын
Shopping කරනවානම් මෙන්න ...shopping කොතනද binario එතන....love you binario ....stay safe and be happy...📷🐳💪🤩🌎😜😌👍💝👣🍟💕😇🏖️️❤😉
@apsarass2037
@apsarass2037 2 жыл бұрын
ඩබලම ගොඩක් ලස්සන වෙලා 🤭❤️🥰
@lakmaniwijewardhana41
@lakmaniwijewardhana41 2 жыл бұрын
අනේ ඒ vlog එක නම් මරු. ආස හිතුනා බලද්දී ඇත්තටම💕💕 දැන් දෙන්නා අපිට කුඩා අම්මාගේ සැලකිලි😔 සතියක් ඉන්න ඕන දැන් video එකක් බලන්න😏😏 ආදරෙයි දෙන්නටම😘😘😘
@Binario12
@Binario12 2 жыл бұрын
මේ වැඩත් එක්ක වීඩියෝ එකක් කඑනව කියන්නෙ හෙන යුද්දයක🥺🥺🙏🏽🤩
@lakmaniwijewardhana41
@lakmaniwijewardhana41 2 жыл бұрын
කමක් නැහැ ඉතින් පුලුවන් වෙලාවට ටිකක් දිග video එකක් කරන්න ඒ ඇති අපිට😍😍
@-yshhh4674
@-yshhh4674 2 жыл бұрын
200K ගන්න සතියෙ බෝනස් වීඩියෝ එකක් ඕන 🙂😁❤️😏
@iroshugunasekara4732
@iroshugunasekara4732 2 жыл бұрын
අන්න කතාව..😍
@sammanibeligamman1149
@sammanibeligamman1149 2 жыл бұрын
Yes 🙈
@isharamaduwanthi8843
@isharamaduwanthi8843 2 жыл бұрын
ඔයාලාගේ හිනය මගෙ හිනයක් තවම සැබැ නොව්නු ඒත් ඔයාලගෙ හිනය සැබැ වීම හරිම සතුටක් ❤❤🌼
@tharushihansima2329
@tharushihansima2329 2 жыл бұрын
පහ වෙනකන් හිටියෙ අමාරුවෙන් ආදලෙයි අක්කි and අයියා ❤️✨️❤️‍🔥😘
@wasana...6119
@wasana...6119 2 жыл бұрын
අපිව බලාගෙන ඉන්න සලස්වලා ඔයලා සතුටින් ඉන්න හොදේ 😁😁😁😁😁😁😁💐💐💐💐😘😍😍😍😍
@shiromifernando1965
@shiromifernando1965 2 жыл бұрын
වීඩියෝ එක බලන්න ගත්තු ගමන් comment එක දාන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න ඕනි. ඔයාලා දෙන්නව දකිද්දි වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න හිතුනෙ නෑ comment කරන්න. දෙන්නම මාර ලස්සනයී❤😘😍 චිරා අයියාගේ කොණ්ඩේ නම් සුපිරි පට්ට කියන්න වචන නෑ . මාරම ලස්සනයි 🥰😎 අනේ නදී අක්කී ඔයා ආයේ දවසක කොණ්ඩ දෙකක් ගොතලා වීඩියෝ එක කරන්නකෝ. මාරම ලස්සනයි එහෙම ඔයාට ❤🥰 පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම හැමදාමත් ❤❤❤ බුදු සරණයි 🅱️1️⃣2️⃣ Family ආදරෙයි දෙන්නටම ❤😘💪 🇱🇰
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
Mekatath sb karanna puluwanda please
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
🙏🏻 .................................
@Binario12
@Binario12 2 жыл бұрын
Lovvu so much Shiromi 🙏🏽😍😍
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
අද දවස එනකන් පුදුම ඉවසිල්ලෙන් හිටියේ. ලස්සන බඩු ගොඩාක් දැක්කා. අපේ නදි අක්කටයි චිරන්ත අයියටයි ආදරේ බුදු සරණයි . ලස්සන ගෙදරක් හදාගෙන අපිට පෙන්වන්න ආදරේයි ❤️❤️❤️❤️
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 2 жыл бұрын
අක්කීට කොණ්ඩේ ඔය විදිහට මාරම ලස්සනයි 😍🙈
@dwidelk
@dwidelk 2 жыл бұрын
එකඟායි😍😍
@upulikaachini6771
@upulikaachini6771 2 жыл бұрын
Aaasama vedio eka 😍😍., Denna gdk lssana wela... Akkigei ayygei konde lassani.... adarei oylta 💕💕
@ishaniishani3154
@ishaniishani3154 2 жыл бұрын
Ikea එක ගොඩක් ලස්සනයි ❤❤ ඊලග සතිය වෙනකන් බලන් ඉන්නෙ අන්බොක්සින් වීඩිඕ එක බලන්න 😍😍 Lv u nadee akka & chiranthana aiya..❤❤
@sanjuahinsa
@sanjuahinsa 2 жыл бұрын
Shopping Tour❤🙈 හීන මාළිගාවට 🏡පිළිගන්නකොට Cappuccino එකක් දෙන්න😍( B12 style) 200k coming soon🎉😎 Love You so much cuties😍🌸
@thanukazoysa1969
@thanukazoysa1969 2 жыл бұрын
අපේ ගෙදරට බඩු ගත්තා වගේ තමා ඉතින්...දෙකම එකයි..😎
@madushani1733
@madushani1733 2 жыл бұрын
අම්මෝ දානකන් බලන් හිටියා උදේ ඉදන්ම වෙලාව බල බල😁 පරිස්සමින් වැඩ ටික ලස්සනට කරගන්න බුදුසරණයි දෙන්නටම 😘😘😘😘
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 2 жыл бұрын
ඕඕඕඕඕ යේහ් 🤩😍🥳 අලුත් වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව 😍😍😍
@wanujidimasha6907
@wanujidimasha6907 2 жыл бұрын
ඔයාලා දෙන්නගෙම හීන සැබෑ වෙනවා දැක්කාම ගොඩාක් සතුටුයි අපිට....❤️😘ආදරෙයි අක්කිටයි අයියාටයි...🥰💖
@aestheticlifeeeeee
@aestheticlifeeeeee 2 жыл бұрын
අාසම අාාසම vlogs ටිකක් පටන්ගන්නයි යන්නෙ..😍😍
@slproudinscotland4541
@slproudinscotland4541 2 жыл бұрын
199K subscribers today,,,❤️❤️❤️❤️🇱🇰🎊🎉👸🤴 Congratulations our lovely traveling couple 💕💕💕 My son is still 5 years old,he started imitating Nadee,chira,farbio, and all . He started recoding videos with us . Inside the house picnic, camping with tent and many more... Big fan of both of you. Love you so much!
@owanipathirana1732
@owanipathirana1732 2 жыл бұрын
චිරා අයියගේ පිහි දෙබස් ටික මරු....❤️👍.වීඩියෝ එක සුපිරී .....
@dilmiishara7082
@dilmiishara7082 2 жыл бұрын
Binariyo 12 ෆැමිලි එකේ අම්මා තමා නදී අක්කා තාත්තා තමා චිරා අයියා අපි තමයී ලමයී ඒම හැගීමක් තමා එන්නෙ මොකෝ අම්මයී තාත්තයී බඩු ගන්න යනකොට බබලා පස්සෙන් එනව වගේ අපිත් ඒමයී ඔයාල කරන හැම දේම පිටි පස්සෙන් අපේ මුලු ෆැමිලි එකම ඉන්නව මේ සතුට මේ සැනසීම හැමදාම තියෙන්න ඕනී අපි හැමෝම ගොඩක් සතුටුයී හැමෝගෙම හිත් ඔයාල නිසා පිරිල අපිට අපේම කියල ෆැමිලි එකක් තියනව ගොඩක් සතුටුයී බුදුසරණයී ඔයලා දෙන්නටත් අපේ බිනාරියෝ චූටි ෆැමිලි එකේ හැමෝටමත්❤️❤️❤️❤️🙏💮
@Binario12
@Binario12 2 жыл бұрын
Aneh😍,love you so much nangiya❤️
@chamudiwijesundara2349
@chamudiwijesundara2349 2 жыл бұрын
මොකද්ද අනේ වෙලාව මදි පැයක් වගේ තිබ්බ නම් එල ❤️❤️☺️... තව වෙලා තිබ්බ නම් හොඳයි අප්පා..🌻🌷🌹 අර plants පෙන්නන්න කෝ තව... 🙂🙂🙂🙈
@tiktokfan1094
@tiktokfan1094 2 жыл бұрын
ටිකක් වෙලා ගියෝ. ❤️ ආදරෙයි දෙන්නටම ගොඩරියක් හැමදාම පරිස්සමින් ඉන්න ඔනේ දෙන්නම .
@neviya4606
@neviya4606 2 жыл бұрын
b12 nam ithin superb thamai.sikuraada dawasa enakam balaagena hitaya.super . aaadarei dennatama goda godaak
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
චිරා අයියා & නදී අක්කා ඉස්සරහට special christmas vlogs ගොඩාරියක් ඔිනේ...😊😊😍😁😁😁😁
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
මරු අනේ ඔහොම සතුටින් හැමදාම ඉන්න ❤️
@han_0703
@han_0703 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ ගෙදර හරිම ලස්සන තැනක් වෙයි අපිටත් updates දෙන එකට thanks..... අපි ඔයාලට ආදරෙයි ❤❤ ❤️❤️❤️❤️❤️
@neidhartisanka6506
@neidhartisanka6506 2 жыл бұрын
දැන් ලබන සතියක් එනකම් ඉන්න එපැයි. ඇත්තටම සුපිරි ශොපින් ඇටෑක් එකක් මගේ හීනයක් වගේ ඔයාලා ශොපින් කරද්දී .. ඔයාලාගේ හීන මාලිගය ඇති සාර්ථක ලෙස නිර්මාණය වෙන්න ඕන කියලා හදවතින්ම සුභ පතනවා ..මාර සතුටුයි 😍 අහ්.. ලංකාවේ අපිටනම් ඕදිරිස් පිහි තමයි බ්‍රෑන්ඩ් එක 🤭.. ඉක්මනට අන්බොක්සින් වීඩියෝ එක ගේන්න. ආදරෙයි ❤️
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
Binariyo 12,Magic compus,Traval with wife,යෙහෙලි..mt favorite you tube chanal ❤️❤️❤️😘😘😘🥳🥳
@sandeepakavindu7909
@sandeepakavindu7909 2 жыл бұрын
අක්කගේ කොණ්ඩෙට වඩා අය්යාගේ කොන්ඩේ දීගඊ 😂😍 රැව්ල නැත්තම් කෙල්ල වගේ 🙂😋
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
වීඩියෝ බලන්න ගත්තෙ ළඟදි..මරු..අපිත් අලුත් ගේකට යනව..අපි ට මෙහෙ බඩු ගන්නත් ඔහොම ෂොප්ස් තිබ්බ නම් 💜️💜️💜️
@tinishasachini6725
@tinishasachini6725 2 жыл бұрын
ගොඩාක් කල් බලන් හිටිය විඩියෝ එකක්. decoration එක්ක එනකන් බලන් ඉන්නවා. ♥️♥️♥️ පරිස්සමින් ඉන්න අක්කා අයියා දෙන්නම
@031-it-fsanduni4
@031-it-fsanduni4 2 жыл бұрын
Woww ada video eka godaaakk lassanaiii.. supirii.. ane ikmanat aluth video eka gennako .. api balagana innwa.. love you so much akki and aiya.. hemadama sathutin hodin prissamen innaaa.. be safe and god bless you 😘😘💕💕🤗🤗😍😍🙂🙂
@anushaherath553
@anushaherath553 2 жыл бұрын
ඊළග සතියේ සිකුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ.... 🤗❤️ Much love...😘
@oshirajapaksha5049
@oshirajapaksha5049 2 жыл бұрын
අදනම් දාන පරක්කුවට ආව බලන්න....😍❤️
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
😍
@ishkmadu
@ishkmadu 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නේ B12 අපේ ගෙදර complete වෙනකන්. 💙💙💛💛 Love you B12 ❤️❤️❤️❤️
@buddinianupama9509
@buddinianupama9509 2 жыл бұрын
Balagenama hitiya video ekak.gedara mona wage weida.iwasillak ne dakinakan..❤️❤️❤️💛💛💛😘😘😍😍😍
@inokadilrukshi7631
@inokadilrukshi7631 2 жыл бұрын
Oyala wage hamoma hithanawanam hamogema life mewage lassanawei Gudluk 👍👍👍👍
@nidahaseyathra484
@nidahaseyathra484 2 жыл бұрын
🇱🇰✌️✌️නියමයි දුඹුරු පාට කාපට් එකක් තමා ගන්නේ . මොකද චිරන්තන අයියා කැමති එ වගේ දෙවල් වලට ✌️🇱🇰🇱🇰
@anjanakavindi4782
@anjanakavindi4782 2 жыл бұрын
චිරන්තන අයියා ගහක් අරන් යද්දී .මම දැක්කේ නිකන බටකොළ ආච්චි වගේ 🤭❤ ඒ වුනාට ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
Mekatath sb karanna puluwanda please
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
🙏🏻 ..................................
@nadeewijemanna5465
@nadeewijemanna5465 2 жыл бұрын
සිකුරාදා වෙනකන් අසාවෙන් හිටියේ 😍😍 චිරා අයියා තමයි හොදටම නම් කියෙවුවේ😂😂❤️ ලබන සතිය වෙනකන් අසාවෙන් බලන් ඉන්නවා❤️❤️
@hansilanka7704
@hansilanka7704 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් එනකම් බලන් හිටපු වීඩියො එකක්💗💗💗....Much Love අක්කා & අය්යා😘😘💖💖
@kavindutheekshana2290
@kavindutheekshana2290 2 жыл бұрын
ගොඩ කාලෙක ඉදන් බලන් හිටපු වීඩියෝ එකක් ❤️❤️❤️ආදරෙයි..ඔයාලට 😘
@dushmilasathsarani7907
@dushmilasathsarani7907 2 жыл бұрын
ආදරෙයි ඩබලටම😍❤
@sewwandiamarasekara9160
@sewwandiamarasekara9160 2 жыл бұрын
මේ දවස්වල පිස්සුවෙන් වගේ ඔය දෙන්නගේ වීඩියෝස් බලනවා. හරිම සතුටුයි අපේම ගෙදරක වැඩ වගේ. ආදරෙයි❤️😘
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
Mekatath sb karanna puluwanda please
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
🙏🏻 ................................
@nilukaliyanage3402
@nilukaliyanage3402 2 жыл бұрын
@nadi akka , ඔයාලා royal customers ලා වෙන්නයි යන්නේ IKEA එකේ
@nuwanirangika1667
@nuwanirangika1667 2 жыл бұрын
Onna math awa akki aiyai akkama badu ganna niyamai akki and aiyage home aka blanna ona ikmanatama
@kavindudinesh3975
@kavindudinesh3975 2 жыл бұрын
Ada vlog akanm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯
@darshanasampath7790
@darshanasampath7790 2 жыл бұрын
රවුම් පිඟන් වල කෑවම කැවෙන් නැති හිදා 😄👍 ඒක සුපිරි 😁
@jooniegirl7573
@jooniegirl7573 2 жыл бұрын
අම්මෝ මන් උබල දෙන්නට පට්ට ආදරෙයි බොල😍♥️
@anuradhaliyanage7836
@anuradhaliyanage7836 2 жыл бұрын
😍👌 video eka.asawen balan hitiya🥰❤️.love you akka and ayya❤️😘
@k.a6236
@k.a6236 2 жыл бұрын
ආවා ආවා ආවා ❤️❤️❤️🌸🌸🌸💫💫💫
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
😍
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
අර කොළ පාට කාපට් එක ❤️🤗
@lihiniapurwa3441
@lihiniapurwa3441 2 жыл бұрын
Sathiyata deparak video dannakooo plzzz❤️
@sajichathuranga2516
@sajichathuranga2516 2 жыл бұрын
Aiyo ane....thwa thibunanan hodai.lassana anagathekata subapathanawa aiya akki
@harithalakmal3506
@harithalakmal3506 2 жыл бұрын
me wenkn krpu vlog walin aasama vlog eka ,jiwithe wadipurma asa de mt nm lassna gedrk.puduma asawakin baluwe dn depark withara baluwa.all the best chira ayya nady akka .. love you both
@anargimenura7215
@anargimenura7215 2 жыл бұрын
Balagenama hitapu vlog ekak. 😍Labana sathiya wenakan iwasillak na dn😊. Okkotama wada maru ayya amaruwen baduwala nam kiyana widiya. 😂
@gaveshdilshan7290
@gaveshdilshan7290 2 жыл бұрын
Patta suppa
@medhavinathasha1597
@medhavinathasha1597 2 жыл бұрын
චිරන්තන අයියා අර ගහ උස්සගෙන යද්දි හරියට බට කොළ ආච්චි වගේ 😅 මට හිනත් ගියා.. නදී අක්කා & චිරා අයියා .. ♥️🌹 ඔය දෙන්නාට ගොඩාක් ආදරේ අපි.. 😘
@maheeshachamathsara7525
@maheeshachamathsara7525 2 жыл бұрын
Akkagei Aiyagei video ekak aluthen enakan asawen balan inne man nam..eka apu gaman balanawa.ada nam tikak parakku una balanna akkiyo ekata sorryyyy.oya dennag video harima sweet..Adarei oyala dennatama.parissamata sathutin inna hodee...
@centerlife3355
@centerlife3355 2 жыл бұрын
ඔයාලගෙ ගෙදර ලස්සන තැනක් වෙයි කියලා හිතනවා... චිරන්තන අයියා ගහ අරන් ගිය විදියට නම් හිනාත් ගියා, සුපිරි පරි හොඳේ
@mpchalaniwasana9525
@mpchalaniwasana9525 2 жыл бұрын
Oyala denna awidinna giyapu thanwala lassana poto tikak ramu karala lassanata thibba nam aluth gedara thawath lassanaiiii,adarei nadi akka chira aiya,aiyage konde shoi😁😁😁😁😁😘😘😘😘😘
@nilukaliyanage3402
@nilukaliyanage3402 2 жыл бұрын
Aiya ගත්තේ green beige වගේ mix වුන carpet එක
@samadhiabishakana6162
@samadhiabishakana6162 2 жыл бұрын
oyala apu gamana gana godak happy akki aiya.thawath sarthaka wenna kiyala wish karanawa dennatama
@thamodyanethmini7041
@thamodyanethmini7041 2 жыл бұрын
අනේ අද නම් ශෝක් vidio එක ආසාවෙන් බලන්න ඉදපු එකක් 😍😍😍😍
@thanujakgm2315
@thanujakgm2315 2 жыл бұрын
Chira ayyage konde lassana wela.nadi akkath lassna wela.oya denna hari lassnata piliwelak wenna yanwa.
@amalidananjani6549
@amalidananjani6549 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම ....😍😍😍
@tashini19
@tashini19 2 жыл бұрын
අක්ක අයිය ඔයාල දෙන්නටම ආදරෙයි ❤ ඔයාලගෙ videos ගොඩක් ආසාවෙන් බලන්නෙ🤗
@ushanimeshala5290
@ushanimeshala5290 2 жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න.හැමදාම වීඩියෝ දාන්න...ඒ වගේම ඉක්මනට සුට්ටම් පැටියෙක් ගේන්න🤗🤗...wish you😍😍😍😍😍
@manushajayalath3
@manushajayalath3 2 жыл бұрын
ඒ දෙන්නා ගන්නවා කිව්ව කාර් එක තමයි පෙන්ස් ඒ ලස්සනයි නේත 🖐️❤️
@woolybee3040
@woolybee3040 2 жыл бұрын
Meka notification eddi one view 😍😍 aneee asama vlog ekak shopping vlog ❤️ maruuuu
@sadudissanayake6561
@sadudissanayake6561 2 жыл бұрын
Love u akka and aiya.....marama shook oy dennaaa.......ad vedio ek dankal iwasillak ntw htye.....😍😍😍😍😍
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
200K ගන්න ඕනේ ඉක්මනට 👍😍 ගෙදර අලුත් කරන අයට ideas ගන්න පුළුවන් මේ video එකෙන් superb 😍
@yenuyenu7412
@yenuyenu7412 2 жыл бұрын
නදීගෙ ආදරණීය අම්මව බලන්න ආසයි
@bhagyaniamanda2579
@bhagyaniamanda2579 2 жыл бұрын
අයියයි අක්කයි දෙන්නගෙ මේ chanal. එක. මම පලවෙනි වතාවට තමයි අද බැලුවේ .මාර ලස්සනයි .ඔයාලගෙ. Videos. 🥰🥰
@kalpanidasanayaka9290
@kalpanidasanayaka9290 2 жыл бұрын
Nadee akkage konde lassni hamedame ohme konde tiya ganne👍😍
@hndark
@hndark 2 жыл бұрын
Video 1 danaka balan hitiye.parissamen inna❤️
@hirunirashmika539
@hirunirashmika539 2 жыл бұрын
Amazing shopping 😍😍😍😍😍පරිස්සමින් ඉන්න අයියා ,අක්කා...❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි .💕💕💕❤️❤️❤️❤️😘
@chirankakavindi2232
@chirankakavindi2232 2 жыл бұрын
Lovely couple ...god bless u two 💖💖💖
@nawodikasandamini6943
@nawodikasandamini6943 2 жыл бұрын
නියමයි අක්කි අයියා❤️❤️...... වීඩියෝ එකක් එනකල් සතියක් බලන් ඉන්න බෑ... 😒
@sasinividanagamage7849
@sasinividanagamage7849 2 жыл бұрын
Advance congratulations for 200k subscribers . Addicted to binario 12 videos. They are amazing .
@rukiyh691
@rukiyh691 2 жыл бұрын
CoNgRaTuLaTiOnS Akka & Ayya😍😙 Keep Smiling 😊❤️ Much love❤️❤️‍
@umavlogs9022
@umavlogs9022 2 жыл бұрын
සුබපැතුම් Budusaranai devipihitai දෙන්නට
@kalanawikramasooriya7140
@kalanawikramasooriya7140 2 жыл бұрын
අලුත් දේවල් ගේන එකේ අලුත් බබෙක් ගෙනාවනම් හරිනේ.....😚😍
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 47 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН