30) ධාතු පරිනිර්වාණය සිදු වන අයුරු | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

  Рет қаралды 52,142

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 106
@himesharajapaksha6667
@himesharajapaksha6667 4 жыл бұрын
කලින් අන්‍යආගමීකයෙක් වූ මා හට මෙතුවක් කලකට නම් මෙවැනි බණක් කවදාකවත් අසා තිබුනේ නෑ.ධාතූන් වහන්සේලා ගැන මෙපමණ විශාල විස්තරයක් අසා තිබුනෙත් නැ.මා මේ වැඩසටහන් 30 ම එකක් නෑර ශ්‍රවණය කරා..ධාතූන් වහන්සේලා කෙරෙහි අපමණ ශර්ධා වක් ඇති කරන්නට මග පෑදූ අපේ පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ට හා අපේ පිංවත් සද්දාසීල ස්වාමීන්වහන්සේ ටද බොහොම පිං සිදු වේවා..නිදුක් වෙවා දීර්ඝායූ වේවා!! තව තවත් මෙවැනි වූ ධර්ම දානය දීමට හැකි වේවා...සාදූ🙏🙏🙏
@chanidudulmitha6389
@chanidudulmitha6389 3 ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ✨️
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.... අපගේ ගුරුදේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය.. ධාතු පරිනිර්වාණය ගැන ඔබවහන්සේ අපට ඉතාමත් සුන්දර අයුරින් පැහැදිලි කරලා දුන්නා.. හරිම අසිරිමත්..හරිම මිහිරියි...පැය 30ක් පුරාවට මා විසින් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කලා වු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට හා පින්වන්ත ඔබවහන්සේ ට අනුමෝදන් කරමි සාදු සාදු සාදු...අපට මේ ධර්මය කියාදුන් පිනෙන් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍ය ම අවබෝධ වේවා . ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය සියලුම දේනාටම පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .
@nadeekaharshani8341
@nadeekaharshani8341 4 жыл бұрын
ධාතු පරිනිර්වාණයෙ දහම් හඞ ඇසීමටත් , එයින් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට සියලුම කල්‍යාණ මිත්‍රයාණනන් වහන්සේලාටත් , අප සැමටත් වාසනාව ලැබේවා . සාදු සාදු සාදු
@chatunidilsani4749
@chatunidilsani4749 4 жыл бұрын
පිංවත් ලොකු ස්වාම්න් වහන්සේටත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා පිංවත් ඔබවහන්සේත් නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා මේ දහම් දේසනා මාලාව පෙචාරය කරන්න දායක වූ සියලුම දෙනාටද තුනුරැවනේ ආසිර්වාදය ලැබේවා ..නමෝ බුද්ධාය .🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! බොහෝ පින් ඔබවහන්සේට මෙවැනි ශ්‍රී සද්ධර්මස්කන්ද දේශනා කර මනාව අප සියලුදෙනාටම අවබෝධ වනසේ දේශනා කලා වාසනාවන් ඔබවහන්සේට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! තවතවත් අප බුද්ධ ශාසනය වැජඹෙවා!!! සියලුදෙනාටම පින් සිදුවේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සාදු !!! බුදුගුණ අනන්තයි !
@kwstar4306
@kwstar4306 4 жыл бұрын
🙏namo buddhaya 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි දළදා සම්දුගේ පිහිටයි🙏සාදු 🙏සාදු සාදු 🙏🙏
@kalpagimhan569
@kalpagimhan569 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .... පිංවත් ඔබ වහන්සේ ටත් මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු .......... නිදුක් නීරෝගී සුව ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේලා ට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු ........
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු...සාදු..සාදු...මහා ධාතු පරිනිර්වාණය කවදානම් කොහොම නම් අහන්න ද. අද කාලේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ මෙලොව ට පැමිණීම අපි ලබපු දුර්ලභ ලාබයකි. මේ බුද්ධ ශාසනයේ අද කාලේ අපට පහළ උන බැබෙලන පහනකි. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.මහමෙව්නා සංචිතයේම පින්වත් සුවාමීන් ව හන්සේ ලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වෙවා. මහා සංඝ රත්නයට මගේ නමස්කාර වේවා. හරිම දුකයි. මේ සසර දුකෙන් නිදහස් විය යුතුම යි. විසදුමක් නම් නෑ අපට තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා
@ranjithpriyantha1382
@ranjithpriyantha1382 4 жыл бұрын
මෙතුවක් කාලයක් බෞද්ධයෙකු වශයෙන් උප්පත්තිය ලබා උන්නත්,තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ගැන තිබු අවබෝධය අල්පයි.ලොකු ස්වාමින් වහන්සේටත්, දේශනාව සිදු කළ ඔබ වහන්සේටත් නිවන් අවබෝධයම සැලසේවා.දේශනාවන් තිහක් පමණ ප්‍රමාණයක් සඳහා දායකත්වය දැක්වූ සියල්ලටමද උතුම් වූ නිර්වාණබෝධයම සැලසේවා.පිං සිදු වේවා....
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
පින්වත් ලොකු suvamin වහන්සේට තෙරුවන් සරණයි ...
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kwstar4306
@kwstar4306 4 жыл бұрын
අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට සම්මා සම් බුදුසරණයි දළදා සම්දු ගේ පිහිටයි ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpairangani1609
@pushpairangani1609 4 жыл бұрын
සාදු සදු සාදු !!! නමෝ බුද්ධාය අප සම්බුදු සමිදාණන් දෙසුව දම් දෙසන්නේ /මේ සසරින් එතෙරට යන මගයි කියා දෙන්නේ/ කල්‍යාණ මිතුරෙකු ලෙස අපිට දම් දෙසන්නේ /සද්ධාසීල ගුරු දෙවිදුනී සැමදා මම වදින්නේ. සාදු සාදු සාදු !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!
@kulanitissera7854
@kulanitissera7854 4 жыл бұрын
තිලොඅග අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා !!! සාදු... සාදු... සාදු...
@ශානිකාශානිකා-ඞ4ශ
@ශානිකාශානිකා-ඞ4ශ 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංග රත්තයට මාගේ නමස්කාරය වේවා උතුම් දර්මබෝදය වේවා 🙏🙏🙏🙏 සියලු දෙනාටම සත්පුරුෂයන්ම මුණ ගසෙවා 🙏🙏🙏🙏
@amaraa1210
@amaraa1210 4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වන්දනාව වේවා
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගි වේවා දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා
@kumariliyanage9253
@kumariliyanage9253 4 жыл бұрын
💐💐සාදු සාදු සාදු ගරැ සුවාමින් වහන්ස බුද්ධ දම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 💐💐
@srilanka4885
@srilanka4885 4 жыл бұрын
sadu.sadu.sadu..mema..utun..desana..30..srawanaya..karala..man..yam..pinak..labagahtada..pin..pinganna.kemati..sammd..distika..deviyata..anumodan..karami..sahtutinauodan..wewa..tarurari..sahya..darmaya..awaboda..wewa..pinwah..liku..swamin..wahasetah..desanalalaswamin..wahanseta..oba..wahansela..denamata..utum..darama..awabodaya..pinisa..hetuwewa...korona..wasangataya..lmepin..balayen..lokayenma..duruwewa..siyaluma.dena..suwapah.wewa.suwph.wewa..teruwan.saranai
@yamunapreethikumari8251
@yamunapreethikumari8251 4 жыл бұрын
නමෝ බුද්ධාය ! භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ! සාදු ! සාදු !!සාදු !🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 🌹සාදු සාදු සාදු 🌹🌹 🌹සාදු සාදු සාදු 🌹🌹🌹 🌹සාදු සාදු සාදු 🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sunilpemarathna9645
@sunilpemarathna9645 4 жыл бұрын
සාදු සාදු සාදු!!!!
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@chandimalakmali8899
@chandimalakmali8899 4 жыл бұрын
Andenawa swamin wahansa😢😢😢apitath daka bala ganta labewa kialai mama hamadamath prarthana kranne.
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@priyadarshanipriyadarashan4829
@priyadarshanipriyadarashan4829 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
මාගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා නමොබුද්ධාය !!!!
@kanchanamadhushankha9156
@kanchanamadhushankha9156 4 жыл бұрын
සාදු සාදු සාදු ......🙏🙏🙏
@binumenu4702
@binumenu4702 3 жыл бұрын
Budu sarenai suba ma suba dawesak wewa...
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Namo Buddhaya.🙏🙏🙏 Seelawantan gunawantan..pungnakkettan anuttaran...🙏
@subashininisansala7730
@subashininisansala7730 4 жыл бұрын
නමෝ බුද්දාය මාගේ නමස්කාරය වේවා තූනුරුවනට සාදු සාදු සාදු...🙏🙏🙏🌹🌹🌹
@sandyasadhamali4341
@sandyasadhamali4341 4 жыл бұрын
Me pinen Obawahanseta nirogi suwaya labewa
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
සාදූ 🙏,,, සාදූ 🙏,,, සාදූ 🙏.
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි ... මම පැය 30 ඇහුම්කන් දුන්නා. ගොඩක් ධාතූන් වහන්සේලා ගැන ඉගෙන ගත්තා. Mage බුදුරජාණන් වහන්සේ ගැන ගොඩක් දැන ගත්තා.. Sadu Sadu Sadu... නිවන් අවබෝධ කරගැනීමට me පින් හේතු වේවා...
@ireshajayalath411
@ireshajayalath411 4 жыл бұрын
සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏
@amaraa1210
@amaraa1210 4 жыл бұрын
අපගෙ.ගුරු දෙව්දුන්ට මාගේ නමස්කාර වන්දනාව වේවා
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Taruwan saranai oba wahansata sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshtharaka6173
@dineshtharaka6173 4 жыл бұрын
pinwath loku swamin wahanse athulu pinawath siyaluma swamin wahanselata mage namas karaya wewa..Namo buddhaya
@vsvirajithsanjana4845
@vsvirajithsanjana4845 4 жыл бұрын
බුදු සරණයි
@wajirakumara842
@wajirakumara842 4 жыл бұрын
Oba vahansata neduk neroge suvaya dergauu labava..sadu sadu sadu..
@sgbrother2207
@sgbrother2207 4 жыл бұрын
නමෝ බුදාය ,,,,නමෝ බුදාය,,,,,,
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Namo buddaya sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸🌸
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
pinwath suwaminwahanseta namaskara wewa.
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu apage pinata pahala u pinwath loku swamin wahansetath me uthum dharmaya karunawen apahata kiyadena pinwath swamin wahansa oba wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa.... Methek kal ma uthum dharmaya srawanaya kala pin balayenda uthum thisaranaye anubhawayenda awasana dhathu parinirwanayen asena dhaham hada srawanaya kara sansara duken nidahas wenna wasanawa lebewa sadu sadu sadu sadu sadu sadu....
@vithanagibs9679
@vithanagibs9679 4 жыл бұрын
Sadu sadu sadu pinwath kalyana miththra loku swmin wahansetath oba wasanawantha niduk nirogi suwa dirgausa lebewa theruwan Saranai namo Buddhaya
@malka3malka313
@malka3malka313 4 жыл бұрын
දරැමයදේසනාකලඔබවහන්සේට.නිදුක්නිරෝගිසුවයමලැබෙිවා.තෙරැවන්සරනයි....
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suga3572
@suga3572 4 жыл бұрын
සාදු සාදු සාදු ...💛💛💛💛
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
Hithata harima sanwegayak danenawa dathun wahanselage parinirwanaaya asanavita ane apa siyalu denatath ethama ekmaninma may sri saddarmaya awaboda kara ganemata may pina hethu wewa wasana wewa sadu, sadu, sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa sri saddarmaya awabodaha wewa siy alu denata theruwan saranai namobuddhaya...
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@anandasumathipala3767
@anandasumathipala3767 4 жыл бұрын
Namaskara wewa 🙏🙏🙏Mewan u dharma danayakata anugraha dekweemata kemeththen sitinnemi. E sadaha kala uththe kumak da yanna dena genimata kemeththen sitimi. Bhudu saranai 🙏🙏🙏
@w.w.janiduvihangarathnasir6466
@w.w.janiduvihangarathnasir6466 4 жыл бұрын
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
🌹🌹🌹 🌹🌹 සාදු 🌹🌹 🌹 🌹🌹🌹සාදු සාදු 🌹🌹🌹🌹 🌹🌹🌹🌹සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Apa semata thriwida rathnaye pihita lebewa!!!!
@nishanthinilmini7392
@nishanthinilmini7392 4 жыл бұрын
සාධ🙏සාධු 🙏සාධු !!!🙏
@sujathafernando5084
@sujathafernando5084 4 жыл бұрын
Pinwath swamin wahansa oba wahansege darmaya asa sitha peheduna
@piumipriyadarshani1347
@piumipriyadarshani1347 3 жыл бұрын
Budu sasuna babalewa...!!!
@rozasrilanka8767
@rozasrilanka8767 4 жыл бұрын
මාගෙ නමස්කාර වෙිවා සාදු සාදු සාදු
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,sadu,sadu..🌼🌼🌼🌼🌼🌼...
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ..
@chamasasandamini4787
@chamasasandamini4787 4 жыл бұрын
sadu sadu sadu
@kaushalyakumudu8918
@kaushalyakumudu8918 4 жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏
@mallikasarojini5845
@mallikasarojini5845 4 жыл бұрын
Nano Buddaya, Pinwath Loku swameen wahanse Athulu Maha Sangarathnayata Newanama Labewa!!! Sadu! Sadu!! Sadu!!!
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Sadu sadu sadu!!!!
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Pinwath loku suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa!!!!!
@vithanagibs9679
@vithanagibs9679 4 жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@wimarshanasamaraweera576
@wimarshanasamaraweera576 4 жыл бұрын
ධාතු පරිනිර්වාණය gana ahandi hithata loku dukak danenawa හාමුදුරුවනේ 🙏
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌼💐🌺🏵🍀🙏🙏🙏
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Desakayanan wahanseta utum nirogi suwa lebewa deergausa lebewa!!!!
@gayagaya5947
@gayagaya5947 4 жыл бұрын
me dharma Deshana walata dayakathwaya denne kohomada kiyala kiyanna puluwanda
@chethnawijenayaka6098
@chethnawijenayaka6098 3 жыл бұрын
sadhu,sadhu,sadhu
@maheshir8911
@maheshir8911 4 жыл бұрын
asdekata awa kadulu buddhasasanayata pujawewa apatath wahawaha darmaya awabodawewa uththama dathunwahanselata mage namaskarayawewa sadu sadu sadu pinwathlokusuwamenwahanseltath siyalumapinwath suwaminwahanselathniwanama awabodawewa apatath ownwahanselayana margaya awabodawewa buddhasasanayata mage namaskarayawewa sadu sadu sadu
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@malkahhm8577
@malkahhm8577 4 жыл бұрын
Sadu. Sadu. Sadu. Sawamin wahanseta dergausa wewa
@paytmansaeed410
@paytmansaeed410 4 жыл бұрын
pinwath maha sagaruwanata maga nams karaya wawa saadhu saadhu saadhu man dubai 2020 12 ,31 aurudda awasana dina man ahapu hama bana padakama pin oba wahansata labawa 🙏🙏🙏🙏🙏
@piumisomarathna2032
@piumisomarathna2032 4 жыл бұрын
🙏🙏🙏
@kasunsampath5296
@kasunsampath5296 4 жыл бұрын
☸️☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lakmalimaheshika3748
@lakmalimaheshika3748 4 жыл бұрын
🙏🙏 🌼 🌼 🌼
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@sandemalisandemali3181
@sandemalisandemali3181 4 жыл бұрын
😭😭😭🙏🙏🙏
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Namo buddaya!!!!
@lasanmanujitha6120
@lasanmanujitha6120 4 жыл бұрын
Namo Buddhaya.......
@kavindukeshan3516
@kavindukeshan3516 4 жыл бұрын
Saduu saduu 🌸
@slanja4656
@slanja4656 4 жыл бұрын
NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰
@sudarmajanaklpererapatthag323
@sudarmajanaklpererapatthag323 4 жыл бұрын
PINWATH LOKUSWAMIN WAHANSE TAMAI META KAALAYE DHARMAYE LOKU GEMBURAKATA YANNA MAGA PEDUWE ,,APA SIYALU DENATAMA E UTUM NIWAN SUWA WEWAAAA,,SAADU SAADUU SAAAADUUU,,,
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 жыл бұрын
මාගේ නමස්කාරය වෙවා..... සාධු` සාධු` සාධු
@deelipasadaruwan3275
@deelipasadaruwan3275 4 жыл бұрын
Sadhu sadhu sadhu......!!!🌷🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸💮💮💮💮💮🌻🌻🌻🌻🌻💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanadeashapriya413
@rohanadeashapriya413 4 жыл бұрын
Dathu is only decayed parts of our body whats the power they have.
@kumariattanayaka3261
@kumariattanayaka3261 4 жыл бұрын
සාඩූ
@paytmansaeed410
@paytmansaeed410 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ajithkumara5546
@ajithkumara5546 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kavinduyahampath6174
@kavinduyahampath6174 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@kavinduyahampath6174
@kavinduyahampath6174 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН